යූටියුබ් සල්ලි වලින් ගත්ත ගෙදර😍|🏚HOME TOUR | හිම කන්දෙ ලී ගෙදර | BINARIO12 | MONTECAMPIONE🏔

  Рет қаралды 164,335

Binario 12

Binario 12

Күн бұрын

#හිමකන්දෙ_ලී_ගෙදර #Binario12
🏚 “හිම කන්දෙ ලී ගෙදර” ට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා
හැම දෙනාම TV series එකක් වගේ ආසාවෙන් බලපු ELBA දූපතේ කතාවෙන් පස්සෙ වෙනස්ම අත්දැකීමක් ගන්න අපි දැන් ඉන්නෙ හම කදු මිටියාවතකින් වට වුන ,තවත් හිම කන්දක් මුදුනෙ තියෙන ලී ගෙයක තනිවෙලා...මේ ගමන සම්පූර්නයෙන්ම වෙනස් concept එකකට යන්නේ, 🛑ලංකාවෙ ඉපදිල පිටරට ඇවිත් හැදුන තරැණ කෙල්ලො කොල්ලො සෙට් එකක් බලු පැටියෙකුයි ,තවත් ඉතාලි කොල්ලෙකුයි එකතු වෙලා ගන්න super experience එකක් මේක.
✅හරියටම කතාවට සමවදින්න ටිං ටිං කතා මාලාවේ යෙටී ඉන්න හිම කදු මිටියාව මතක් කර ගන්නකෝ...
බලමු ඉදිරි දවස් කීපය මොකෙන් මොකක් වෙයිද කියලා🤯.
මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි අපේ Binario12 හා Binario12 Backstage channels දෙකෙන් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.
මේ අපේ කතාවයි - හිම කන්දෙ ලී ගෙදර❤️
WE ARE TRAVELING WITH ;
✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
/ 1548986491948731
☎️TEL; +94 31 2249060
📽 Don't forget to Subscribe our channel
/ @binario12
📸 Follow us on Instagram
/ binario_12
🎥eqipement
- GoPro MAX
- Dji Mavic Pro 2
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 1 300
@Binario12
@Binario12 3 жыл бұрын
“හිම කන්දෙ ලී ගෙදර” ට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා හැම දෙනාම TV series එකක් වගේ ආසාවෙන් බලපු ELBA දූපතේ කතාවෙන් පස්සෙ වෙනස්ම අත්දැකීමක් ගන්න අපි දැන් ඉන්නෙ හම කදු මිටියාවතකින් වට වුන ,තවත් හිම කන්දක් මුදුනෙ තියෙන ලී ගෙයක තනිවෙලා...මේ ගමන සම්පූර්නයෙන්ම වෙනස් concept එකකට යන්නේ, 🛑ලංකාවෙ ඉපදිල පිටරට ඇවිත් හැදුන තරැණ කෙල්ලො කොල්ලො සෙට් එකක් බලු පැටියෙකුයි ,තවත් ඉතාලි කොල්ලෙකුයි එකතු වෙලා ගන්න super experience එකක් මේක. ✅හරියටම කතාවට සමවදින්න ටිං ටිං කතා මාලාවේ යෙටී ඉන්න හිම කදු මිටියාව මතක් කර ගන්නකෝ... බලමු ඉදිරි දවස් කීපය මොකෙන් මොකක් වෙයිද කියලා🤯. මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි අපේ Binario12 හා Binario12 Backstage channels දෙකෙන් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽. මේ අපේ කතාවයි - හිම කන්දෙ ලී ගෙදර❤️ ✅Binario12 backstage channel 👇🏽 kzbin.info/door/xTK6Q47QEINOKI8vsqEXeg
@nethupiyumanthi2278
@nethupiyumanthi2278 3 жыл бұрын
ඒක නම් නියම වැඩක් ❤❤
@AishuKonara
@AishuKonara 3 жыл бұрын
මේක නම් පිස්සුවක් 😍😍adicted ❤️
@dulanjalijayasooriya3140
@dulanjalijayasooriya3140 3 жыл бұрын
❤️
@sanjuahinsa
@sanjuahinsa 3 жыл бұрын
Tv series ekk wage😎😍💕
@samudhinithakshila7448
@samudhinithakshila7448 3 жыл бұрын
Ftta ❤️😍
@ranjithsunanda6951
@ranjithsunanda6951 3 жыл бұрын
මාර feeling එකක් දැනුනේ හිම කන්දේ ලී ගෙදර දැක්කම 😍❤️එ ගෙදරට ගිහින් දවසක් වත් ඉන්න තියෙනවනම් කියලා හිතුනා🙊😭
@nimeshasugandi2301
@nimeshasugandi2301 3 жыл бұрын
අපේ අලුත් කතාවෙ දෙවෙනියට like එකක් දාන්න පුලුවන් උනා ❤️😍 Happy birthday nadi akki ❤️
@pathum4981
@pathum4981 3 жыл бұрын
මේ පාර Trip එක නම් ලොවෙත් නෑ සුපිරි❤️
@dilstudio3187
@dilstudio3187 3 жыл бұрын
හොඳයි ගේ පෙන්නලාම පටන් ගන්න එක..... ඉස්සරහට එන සති ගාන අපිට ඉන්න වෙන්නේ ඔය ගෙදර නේ....❤️
@ireshadissanayake2508
@ireshadissanayake2508 3 жыл бұрын
ආසාවෙන් බලන් හිටියෙ video එක එනකල්. අපට exam මේ දවස්වල. පාඩම් කරලා පාඩම් කරලා ඔයාලගෙ videos බැලුවම මාරම විදියට හිත relax වෙනවා. ඒකනම් මාරයි...🥰🥰❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Wow this is our satisfaction ❤️
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 3 жыл бұрын
අම්මෝ මෙ Vlog එක එනකන්මයි බලන් හිටියේ... හොදට enjoy කරන්න.... ජය වේවා.... JP
@yehani-
@yehani- 3 жыл бұрын
මේකනම් පිස්සුවක්ම තමයි..ඒ තරම් ඇබ්බැහි වෙලා.. "හිම කන්දේ ලී ගෙදර" , පාලූ දූපතක හිරවුනු කතාව වගේම අපේ හිත් වල රැඳෙයි කියලා හිතනවා..ආදරෙයි අක්කි අයියා😘❤️🎀✌️
@hirunimasha7637
@hirunimasha7637 3 жыл бұрын
අක්කා සින්දු කියනකොට සෙල්ලම් ගෙවත්තේ හීන් මැනිකා මතක් උනේ මට විතරද😍
@dilmitharushi960
@dilmitharushi960 3 жыл бұрын
Koi hariyed sindu kiynne mt ahun nane
@isharahansamali3892
@isharahansamali3892 3 жыл бұрын
මම මේ වීඩියෝ එක බලන පස් වෙනි පාර මට නම් පිස්සු වගේ අනේ ඔයාලගේ videos බලලා 😊
@udeninethra2257
@udeninethra2257 3 жыл бұрын
හිමකන්දේ ලී ගෙදර TV Series episode 01😍 super 🥰🥰
@Achini993
@Achini993 3 жыл бұрын
කාටද හිම කාලා බලන්න ආසාවක් තියෙන්නෙ.........මට ඕනෙ අප්පා...😐😐😐😐😐😐😐😐😐😐😐😐👀ඔයාලට ආදරෙයි අපිව ලෝකෙ වටේ ඇරගෙන යනවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@raveeshabandara9259
@raveeshabandara9259 3 жыл бұрын
මේක නම් පිස්සුවක්.... 🧘‍♀️😍 අම්මෝ දානකන් ඉවසිල්ලක් නැතුව හිටියේ....👀 ගොඩක් ආදරෙයි .....❤ පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම💕 💆‍♀️
@champapushpani4205
@champapushpani4205 3 жыл бұрын
හරිම ලස්සනයි ....බලාපොරොත්තුවෙන් උන්නේ හෝම් ටුවර් එක....exciting ....and waiting for ......more...Stay safe and enjoy .....😍😍😍 ..
@dulanjalijayasooriya3140
@dulanjalijayasooriya3140 3 жыл бұрын
ආවා ආවා 😍😍😍😍😍😍 අනේ චිරන්තන අයියෙ මැසෙන්ජර් බලන්ඩකෝ 😥 මගෙ බැන්ගල් එක ඕනේඒඒඒඒඒ ❤️
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 3 жыл бұрын
ස්තුතියි ඔයාලගෙ වෙනස තමයි අහංකාර නැතුව හැම දේම අපිට පෙන්වන එක. හුඟක් දේවල් දැන ගත්තා. ඔය දෙන්නට තවත් චාරිකා සටහන් තබන්නට ශක්තිය ලැබේවා !
@Melora564
@Melora564 3 жыл бұрын
ඔන්න ආව බලන් හිටපු දවස ❤️‍🔥❤️‍🔥 අද 5 වෙනකම් youtube fb story වලින් සැනසුනා 😌😌 අනේ හරිම ලස්සන යි ගෙදර..පුංචි කාලේ මෙහෙම ගෙවල් film වල දැක්කම යන්න ඇත්නම් කියල හිතුනා..දැන් එන්නේ අපිත් ගියා වගේ ම හැගීමක් ..ආදරෙයි ඔයාලට අපේ හීනත් මේ වගේ හැබෑ කරනවට 💖💖😘අනේ ඔපාර මීට වඩා වැඩි වෙලාවක් vlog එක ගේන්නකෝ plz 😘😘😘 Happy Birthday Akka 💖🖤
@shehanravindu6957
@shehanravindu6957 3 жыл бұрын
හරි සන්තෝසයි 🙂 ආද්‍යාත්මික සුවය ultra pro max next generation 🙂✌️පලවෙනි යෝජනාව 😂 හැම වීඩියෝ එක්කින්ම තෝරගත්ත 5 දෙනෙක්ගේ නම් හිමේ ලියලා වීඩියෝ එකට add කරන්න 😂✌️ මගේ නමත් තෝරගන්න 😂✌️ much love 🅱️1️⃣2️⃣ ❄️☃️ 😂 ( මේක community post eke damma reply nathi hinda aya danawa 😂✌️ )
@achichanu813
@achichanu813 3 жыл бұрын
Wow ඒ ගෙදරනම් ෆට්ට ❤️ ඔන්න දැන් අපිත් හිම කන්දේ ලී ගෙදර 😉😘💘
@thilinadkarunathilaka5732
@thilinadkarunathilaka5732 3 жыл бұрын
දැන්නම් අපි පිස්සු වැටිල ඉන්නේ..... ❤🤗🤗🤗 wow niyama place ekak..... හිම කන්දේ රාජධානිය .... ආ අක්කගෙන් අර කිව්ව වගේ සින්දුවකුත් ඕනේ... 💪 milk addicte අයියගෙ outfit එකත් ලස්සනයි 😉😜❤️❤️❤️❤️❤️
@legendff5464
@legendff5464 3 жыл бұрын
ඕක එනකන්නේ මෙච්චර වෙලා බලන් හිටියේ....❤️❤️😍
@chulanidelruksi4671
@chulanidelruksi4671 3 жыл бұрын
👍
@anjalitharanga3793
@anjalitharanga3793 3 жыл бұрын
හිම කන්දෙ ලී ගෙදර නියමයි.මං A/C එක දාගෙන super cool එකේ vlog එක වින්දා..ඒ විනාඩි 23 මං හිටියෙත් හිම කන්දෙ ලී ගෙදර.මගේ නම හිමේ ලියලා photo එකක් ඕනි. ❤Happy birthday nadi ❤ love you fav 💑
@nadeeshaedirisinghe970
@nadeeshaedirisinghe970 3 жыл бұрын
වාව්,,,, 😍😍😍😍 අද ඉදන් අපි ඉන්නෙත් ඒ ගෙදර,, අද නම් මට හීනෙනුත්.පේනවා 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@nishadidarsha8434
@nishadidarsha8434 3 жыл бұрын
අනේ ෂෝයි. දවස තිස්සේ වැඩ කරලා, මහන්සි වෙලා stress වෙලා ofz ඇරිලා බෝඩිමට ඇවිත් මෙවගේ vedio එකක් බැලුවම හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා ❤
@btsarmyhobigirl7554
@btsarmyhobigirl7554 3 жыл бұрын
අනේ ලස්සනම ලස්සන ගෙයක් 😍😍 අපේ දෙවෙනි කතාව 🙈 ගොඩක් ආසවෙන් ඉන්නේ ඉස්සරහට වෙන දේවල් බලන්න 😍😍 Happy Birthday akki❤️😘 sorry parakku unata 😢
@surenilanka8867
@surenilanka8867 3 жыл бұрын
මේ පාර මාරම අද්දැකීමක් ගන්න පුලුවන් ..මරු අනේ.....ආදරෙයි ආසයි දැන් ඉතින් වීඩියෝ එනකන් ඉවසන එක තමයි අමාරු ...ජය වේවා ..පරිස්සමෙන් හොදද...
@deshiddew3146
@deshiddew3146 3 жыл бұрын
ඒ feeling එක. 😍😍 ඒ ගෙදරට මාරම ආස හිතුනා.. 🤩
@poornakalani1238
@poornakalani1238 3 жыл бұрын
Wowww😍 ' හිම කන්දෙ ලී ගෙදර ❄️⛄️❄️⛄️❄️'...Waiting for the next one. And Happy Birthday Nadi akkaaa 😍🌹😘🎂🎉🎈❤️ #muchlove B12 🌎❤️😘
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
එල්බා දූපත වගේම රසවත් වෙයි කියලා හිතනවා...ආසාවෙන් ඉන්නවා ඉස්සරහට එන විඩියෝ බලන්න..😘😘😘
@keerthipushpa9064
@keerthipushpa9064 3 жыл бұрын
ලි ගෙදර නම් නියමයිනේ සුපිරියටම තියෙනවා ගොඩක් ලස්සනයි ☃️☃️☃️ කරන හැම දෙම පරිස්සමින් කරන්න කට්ටියම ගොඩක් ආදරෙයි ❤️❤️❤️😘😘😘
@poornima7473
@poornima7473 3 жыл бұрын
Vlog series එක පටන් ගත්තා😍😍😍 ohhh yehhhhhh🥳🥳🥳🥳
@heshadhishenarya8705
@heshadhishenarya8705 3 жыл бұрын
එලබා වගෙම ලස්සන වෙයී...ගොඩාක් ආසාවෙන් බලා ඉන්නේ.ඉක්ක්නටම vlogs දාන්න.. හැමෝම පරිස්සමෙන් ඉන්න... බුදුසරණයි ... lovu u B1️⃣2️⃣😍😍😍😍
@samudhinithakshila7448
@samudhinithakshila7448 3 жыл бұрын
දැන් ඉතිම් දිගටම ලී ගෙදර ඉන්නේ අපි 😍❤️🤗
@trexgaming533
@trexgaming533 3 жыл бұрын
නියමයි
@bodhikadhananjani2449
@bodhikadhananjani2449 3 жыл бұрын
Happy birthday නදී අක්කී....අනේ ඉක්මනට වීඩියෝ එක එවන්න.අලුත් දේවල් එකතු කරලා ලස්සන විඩීයෝ ගොඩක් එනකන් බලන් ඉන්නවා...කට්ටියම පරිස්සමෙන් ඉන්න...ආදරෙයි නදී අක්කේ...😍❤
@KadThushan
@KadThushan 3 жыл бұрын
මේකනම් පිස්සුවක් බන් ♥️😍🇱🇰💪🏻
@naturellife6458
@naturellife6458 3 жыл бұрын
Much love sweetheart 😘😘😘🌹🌹🌹 .... ඇත්තටම ඔයාලට ගොඩාක් ස්තුතියි අපිටත් ඒ feeling එක දෙනවට ඒ විදිහටම... කියාගන්න වචන නෑ.. එල්බා දූපතේ කතාවට වඩා මේ කතාව ලස්සන වෙයි කියලා හිතෙනවා.. දැනෙනවා....🏔️🏔️🏔️🏔️🏔️🏡️🏡️🏡️🏡️🏡️""හිම කන්දේ ලී ගෙදර ""සිට නැවත හමු වන බලාපොරොත්තුවෙන් අපිබොහෝම ඉවසීමෙන් බලා ඉන්නවා... ගොඩ ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි ...😘😘😘😘😘😘😘😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️♥️🖤🖤🖤🖤🖤🖤❄❄❄❄❄❄🅱️1️⃣2️⃣My Family ..
@JustChamithDananjaya
@JustChamithDananjaya 3 жыл бұрын
wooooooow 💝🙈අපි ට්‍රිප් එකක් ගියා වගේ තමා ඔන්න අද ඉදන් 😊Mch lve akki bba and ayya 💝
@pramodsrimal19
@pramodsrimal19 3 жыл бұрын
Panorama එකනම් පට්ට. Place එක ගෙදර ඔක්කොම සුපිරි. වෙනස්ම Experience එකක් අපිට. සුපිරිම වැඩක්. Much Love චිරා අයියා නදී අක්කි. ඔක්කොම සෙට් එක පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි! Happy Birthday Nadee akki!❤️✌️
@lakshiii6954
@lakshiii6954 3 жыл бұрын
මේකනම් පිස්සුවක් බං.....හැදුනොත් හොද කරන්න බැරි.... 😍😍😍 Stay safe,Much love guys ♥️🙈
@Binario12
@Binario12 3 жыл бұрын
Our satisfaction❤️
@haz_5035
@haz_5035 3 жыл бұрын
සුපිරි අක්කා අයියා 😊👌 ආසාවෙන් බලන්න බලන් ඉන්නවා හැම වීඩියෝ එකක්ම. කවදාවත් ගිහිල්ලා නැති තැන් අමතක නොකර අපිව අරන් ගිහිම් පෙන්නනවා ඔයාලා ගොඩක් ආදරෙයි ❤😍 thank you ඔයාලට මේ හැම දේම අපි එක්ක බෙදාගන්නවට 📸 B12 family එකේ කෙනෙක් වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. අපේ කාලේ හොදම cupel එක ❤️ අපිත් එක්ක හැමදේම බෙදාගන්නවා වගේම ඔයාලට හැම මොහොතම පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා. හන්ටිවත් බලාගන්න 🤗 ආදරෙයි ❤😍 බුදු සරණයි! හැමෝටම 📸❤️😍🌸😘
@nethupiyumanthi2278
@nethupiyumanthi2278 3 жыл бұрын
අම්මෝ දානකම් බලන් හිටියේ මම විතරද❤❤🤩🤩🤩 අම්මෝ....ඒකනම් පිස්සුවක් බං😁😁✌️💪😘😘😘😘😘
@ashmisamarasingha952
@ashmisamarasingha952 3 жыл бұрын
අවන් එකක් තියනවා කියන්නේ නදියට කෑම හදන්න පුලුවන් 😍.. ඩේලි දානවනන් ශෝක් අනේ 😥❤️ Happy Birthday Nadee Babah..❤️
@kithminiranasinghe2603
@kithminiranasinghe2603 3 жыл бұрын
මේක නම් පිස්සවක් 😋😋 අනේ ඔයාල දෙන්නගෙ කතාවටත් හිත පිරෙනව 🤗🤗
@ruvinyakithsiri6521
@ruvinyakithsiri6521 3 жыл бұрын
Vlog එක එනකල් බලන් ඉදියෙ 😍 🌨 හිම කන්දෙ ලී ගෙදර episode 01 🌨️ Much love akki & aiya 😘❤
@sanjuahinsa
@sanjuahinsa 3 жыл бұрын
හිම කන්දේ ලී ගෙදර😍❤ Episode 1 Happy birthday Cute nadee akka💕 Home tour ekinma ptan gththa ekanm maru😎👌 #Hunter😍 #Ashmini akka #Mashi akka Much love B12 crew💕 හිම කන්දේ ලී ගෙදර ඉඳන් Food challenge ehama balaporoththu wenna puluwndaa🙈✌ keep it up guys💫🍭 #Addicted #B12 love
@familyvlogs24-f1p
@familyvlogs24-f1p 3 жыл бұрын
ජීවිතේ කවදා හරි ඔයාලා වගේ ලෝකේ වටේ awiddanna යන්න... එකම එක දවසක් ඔය වගේ ගෙදරක ඉන්න මාරම ආසයි ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘 ආදරෙයි ඔය දෙන්නට පරිස්සමෙන් බුදු සරණයි
@warunipabasara3297
@warunipabasara3297 3 жыл бұрын
එනකම් බලන් ඉදියේ.ආයිත් සුපිරි අත්දැකීමක්.❤️❤️❤️
@sanukiathukorala8499
@sanukiathukorala8499 3 жыл бұрын
Most awaited one😍❤ Btw Happy Birthday Nadee Akki😍💫 Stay safe all of you ✨️ much love❤🙊
@ireshadilu2230
@ireshadilu2230 3 жыл бұрын
ආදරෙයි binario 12 මීට අවුරුදු තුනකට කලින් ලෙබනන් රටේදි මේ හා සමාන අත්දැකීමක් ලබාගන්න මටත් ලැබුනා අද නැවතත් මාව ඒ දවසට අරන් ගියාට බොහොම ස්තුතියි හරිම ලස්සනයි 💗💙💗💙💗💙💗💙
@nethmamalshani331
@nethmamalshani331 3 жыл бұрын
Instagram stories bala bala puduma asawakin idiye vlog ek enakan🤭😘❤️ Thankyou akki & aiyaa apiwath me gamana ekkan ynwata❤️❤️❤️
@minurilaknadi4647
@minurilaknadi4647 3 жыл бұрын
Wow lassanai godaaaaak...asawen bln htye video eka enkn..💝💛💝💛❤️💛❤️💛💜️💛💗🧡💘💘💘🧡💚💚💚💚💝💛💝💛❤️💜️💜️💛💗🧡🧡💚💚 MANY HAPPY RETURNS OF THE DAY NADEE AKKE 😘😘😘😘😘😘
@tharushinawanjana197
@tharushinawanjana197 3 жыл бұрын
ෆ්‍රිජ් එක අස්සෙ ඉදන් වීඩියෝ එක බලන අහිම්සක මම 😂❤️
@ceylon_Guide
@ceylon_Guide 3 жыл бұрын
😁🤣
@sachinthakumarasinghe4308
@sachinthakumarasinghe4308 3 жыл бұрын
😂 b12 ගන්න ෆීලින්ග් එක ගන්නව නෙ ඔයත්
@user-yj5jd9rf6x
@user-yj5jd9rf6x 3 жыл бұрын
Ammo🤣🤣 umba
@maleesharukshani8082
@maleesharukshani8082 3 жыл бұрын
අනේ පුලුවන් නම් කිවුවට වඩා video දාන්නකෝ අයියේ අක්කේ. හරිම ආසයි මේ experience එකට නම් ❤️ ඔයලාගෙන් තමයි ඉතින් මෙහෙම ලස්සන දෙවල් දකින්න පුලුවන් වෙන්නේ. 😘😘😘
@sethrashmika8445
@sethrashmika8445 3 жыл бұрын
බලන්න ආසාවෙන් ඉදපු series එක පටන් ගත්තා🥳❤️
@sldarbukmusicsamiya6965
@sldarbukmusicsamiya6965 3 жыл бұрын
Wow wow wow මාරම ලස්සනයි අනේ මං ආසයි හිම වලට, හිමේ සෙල්ලම් කරන්න . ඔයාලගෙන් බලාපොරොත්තු වුන adventure එකක් , මාරම ආසාවෙන් බැලුවේ . ඒ plase එක ලස්සනම ලස්සනයි 😍 ගෙදරත් නියම විදියට තීනවා 👍 කවදාහරි ඔය වගේ තැනකට යන්න හීන දකිනව, එතකන් b 12 vlog බලනවා. ඔයාල store දානකන් බලන් ඉන්නෙ මොනාද වෙන්නෙ කියලා දැනගන්න. ඒ තරමට ආසයි ආදරෙයි ... චිරන්තන අයියා ලස්සනයි jaket එක ඒම, නදී අක්කි ත් vlog එකට අදින්න ගත්ත ඇදුම ලස්සනයි හොදේ, 😁 ආ අමතක වුනානේ ඔය ගෙදර තීන බඩු එහෙම කඩන්න එපා නදී අක්කියෝ , මතකනේ එල්බා ඉද්දි shawr කැඩුවා, bathroom එක පෙන්නද්දි මතක් වුනේ 🤔 පුළුවන් හැම වෙලාවෙම updates එකක් දෙන්න අමතක කරන්න එපා අපි බලන් ඉන්නවා ✌️ ආදරෙයි හැමෝටම 💗💗💗💗💗 😘😘😘😘
@dushyanthitharuka4826
@dushyanthitharuka4826 3 жыл бұрын
කන්දේ ගෙදර හිම කන්දේ ......😂😂නදී අක්කට සින්දු කියන්නත් පුළුවන්නේ❤❤❤😍wow❤❤
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
Waaaaw..මාරම ලස්සනයි තැන...අක්කා සිංදුවකුත් කියන්නෙ ❤️
@sudharshanicooray757
@sudharshanicooray757 3 жыл бұрын
Very very Happy 😃 Birthday 🎂 to Nadhiyoooooo . Congratulations 🎈💐
@kalpaumayangi208
@kalpaumayangi208 3 жыл бұрын
ඒ ගෙදර නම් මාරම ලස්සනයි අනේ..ආසයි දැක්කම.
@vinutech6063
@vinutech6063 3 жыл бұрын
Vedio එක බලපම් comment කියවන්නේ නැතුව.😅
@totallywildlifefans2422
@totallywildlifefans2422 3 жыл бұрын
Video😅
@thelife8836
@thelife8836 3 жыл бұрын
හා හා😅😂😂
@chathurikajayangani4295
@chathurikajayangani4295 3 жыл бұрын
Waaaawwww lassanai ee gedara,,, akke oyala inna place eka harima lassnai nikan සුරංගනා කතන්දර ගෙයක් wage,,,, hima palath wala api chuty kale balapu cartoon wala wage,, shooiii stay safe,,, ahhhh chira ayya elba iddi milo nathuwa pissuwen hituyane,,, vidio eke dakka milo tin ekak aran thiyenawa, ,, stay safe al of you! Tc ❤️💯
@harithachanuka3371
@harithachanuka3371 3 жыл бұрын
Episode 1 ♥️ හම්මෝ මේවනෙ ගෙවල් 😍😍😍
@katdhyan6639
@katdhyan6639 3 жыл бұрын
මේක නම් පිස්සුවක් 😍😍😍😍😍😍😍😍😍⛷️🏂🌨️ දැන් ඉතින් vlog එනකම් ඉවසිල්ලක් නෑ 🔥 😍 ආදරෙයි Binario 1️⃣2️⃣🇱🇰 මේ experience එක දෙනවට😍😍😍 Stay safe Chira ayya 💟 Nadi akka 💟 Mashi Akka 💟 Priyetha Akka 💟 Fabio ayy💟
@abhimanitheekshani47
@abhimanitheekshani47 3 жыл бұрын
Happy birthday nadee akki 🎂🎂🎂🎂hemadamath sathutin inna ❤️❤️❤️❤️adarei oya denvata api hode❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@deshaniadikari8782
@deshaniadikari8782 3 жыл бұрын
Eka patta😍🤩 parissamata set ekm jesu pihitai.. niym wdk krnna shakthiya labewa.. nd.. happy birthday mage akkata.. godak adarei akkiyo..💓🌍😍
@levinsea6847
@levinsea6847 3 жыл бұрын
මේකනම් පිස්සුවක් බන් හැදිලා ඇම්මක් බන් නොබලා බැලෙනවා බන් මට දැනෙන්නේ මේකනම් සුප්පක් බන්
@nimeshikadilanjanee1675
@nimeshikadilanjanee1675 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන් හිටපු ව්ලොග් එකක්.... ඉස්සරහටත් ව්ලොග්ස් එනකම් පට්ටම ආසාවෙන් බලන් ඉන්නවෝ 😎😙😙🗻
@Chanaboy_1
@Chanaboy_1 3 жыл бұрын
වීඩියෝ එක දානකම් බලන් හිටපු අය කෝ 😁❤️
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 3 жыл бұрын
Wooow😍😍 Superb akkaii & aiya 🥺❤️ Anee මාර feeling එකක් ආවෙ.. ආස හිතුන ගොඩක්. ලස්සන තැනක් 😍🔥 අයියා🌝 ඩ්‍රෝන් එක එහෙමත් එලියට ගන්න 😌🙈 #එල්බා වල වගේ කරගන්න එපා හෙයා ඩ්‍රයර් එක😁😁 හැමදාම ඔයාලා එක්ක ඉන්නව.. ආදරෙයි 💕 හන්ටිගෙ kit එක බලන්නත් ආසාවෙන් ඉන්නවා 😎🤭 Much love ❤️ Adicted ❤️ #B12 🔥
@sewwandisandareka135
@sewwandisandareka135 3 жыл бұрын
Its happy to be 1st comment on akka's bday 😍💃 Annnnnnndd හිම කන්දේ ලී ගෙදර කතා මාලාවේ episode 1 වල 1st comment 💃
@senyapeiris1684
@senyapeiris1684 3 жыл бұрын
Wow 😍❤️ හිම කන්දේ ලී ගෙදර 💜️ much love B12 😘
@tharushinawanjana197
@tharushinawanjana197 3 жыл бұрын
ආධ්‍යාත්මික සුවය ❤️ පරිස්සමින් කට්ටියම....❤️ ජය වේවා ✌❤️
@kavindusathsara6419
@kavindusathsara6419 3 жыл бұрын
හම්මෙ ඉතින් ආසාවෙන් හිටියේ අලුත් ඇඩ්වෙන්චර් එක බලන්න.දැන් ඉතින් අපි හැමෝම හිම කන්දේ ලී ගෙදර.....නියමයි අයියේ අක්කේ
@ridmatharangani1261
@ridmatharangani1261 3 жыл бұрын
හිම කන්දෙ ලී ගෙදර ලස්සනයි🥰
@buddhinichathurangi1729
@buddhinichathurangi1729 3 жыл бұрын
Super Adventure ⛷️🏔️🏔️ ආසයි විදගන්න ඒ රෝමකූප කෙලින්වෙන ආධ්‍යාත්මික සුවය 😘😘😘
@roshanvishwajith3725
@roshanvishwajith3725 3 жыл бұрын
බලන් හිටියෙ මේ වීඩියෝ එක දානකන් ❤️❤️
@rithmitamasha4254
@rithmitamasha4254 3 жыл бұрын
මරූ 👌 ආසාවෙන් බලන් හිටියේ එනකන්... ඒනම් ඔන්න අද ඉදන් අපිත් හිම කන්දේ ලී ගෙදර ඉන්නවෝ..❤️❤️
@Akeel936
@Akeel936 3 жыл бұрын
චිරන්තන අයියා බයට නේද bed එකේ ජනේලේ පැත්තේ නිදා ගන්නේ නැතුව නදිව ඒ පැත්තට දැම්මේ....😂😂
@chamodimaheshani3845
@chamodimaheshani3845 3 жыл бұрын
Niyamai ikmanata ilaga vlog eka danna bln innwa ...adarei dennatama ...huntytath ....😻😻
@pahasaranieneelawala
@pahasaranieneelawala 3 жыл бұрын
1st like & comment😍😍😍
@saduvlogs4750
@saduvlogs4750 3 жыл бұрын
හරිම ලස්සනයි ගෙදර අයියා අක්කි ගොඩාක් සතුටුයි ඔය වගේ දෙවල් දකින්න ලැබෙන එකත් 😻😻😘
@samudhinithakshila7448
@samudhinithakshila7448 3 жыл бұрын
Onna හිම කන්දේ ලී ගෙදරට ආවා කොයි දැන් අපිට මොනවද දෙන්නේ අක්කි & අයියා ❤️🤗🤭😍
@sashidhananjani1527
@sashidhananjani1527 3 жыл бұрын
Binario 12 කියන්නෙ ආගමක්...... මම ඒකෙ බැතිමතෙක් 🙏🙏🙏 පරිස්සමෙන් අයියා අක්කි😘 ,ෆාර්බියෝ අයියා,මාෂි අක්කි,ප්‍රී අක්කි..........😍 Love you gys ❤️💚💗💛🧡💙💜️🖤💝💞💟
@malmitharindi2216
@malmitharindi2216 3 жыл бұрын
අපිත් හිම කන්දකට ගියා වගේ🥺❤️❤️❤️
@sasankadilushani2789
@sasankadilushani2789 3 жыл бұрын
Stories wlin balala iwsillak nthuwa hitiye vlog ak ankal..🤗🤗...ane kochchra shokda akki & ayya oyal me gewana jeewithe ....😇😇😊 matath anna thibuna nan kiyal hithuna wara ganana ananthaiii..🙂 oya 2nna mata gift akak awankiata හන්ටී babywa mata awanna..😘😘🤗..anith vlogs anakaluth mama asawen balgena innwa akkiyoooo...😊😊 ikmanata aye anna..adrei godaaariyk ..❣️❣️ hamdama sthutin prissamin inna 🤴👸.. budusaraniii .❣️💫💐😘😘
@inushagunawardhana2693
@inushagunawardhana2693 3 жыл бұрын
07:13 අක්කිට guitar 🎸 play කරන්නත් පුළුවන් නේ.
@maduwithlife7661
@maduwithlife7661 3 жыл бұрын
අනේ හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඔයාල එක්ක ඇවිදින්න යන්න..ගොඩක් ලස්සනයි ගේ..ෆිල්ම් එකක් වගේ..පරිස්සමින් ඉන්න හැමෝම ...❤️❤️❤️❤️❤️
@yasithsaranga2082
@yasithsaranga2082 3 жыл бұрын
අක්කගේ සින්දුව ලස්සනයි ❤❤ B12 ❤
@MrMiss-xu4ki
@MrMiss-xu4ki 3 жыл бұрын
Shooiii....gdkkkk sathutin healthy oyalata oylage gamana widinna lebenna oni.....adareiiii ❤️❤️❤️❤️
@kaushalyajayasundara5203
@kaushalyajayasundara5203 3 жыл бұрын
අම්බෝ.....මාර ආසාවෙන් හිටියේ විඩීයෝ එක දානකල්.... love u akki & aiyah♥️
@isurirajapaksha1447
@isurirajapaksha1447 3 жыл бұрын
ආසයී...ඒත් දුකායී අපිටත් ඇත්තටම ඔහොම තැනක ඉන්න තිබ්බා නම් කියලා හිතුනා..කමක් නෑ ඔයාලා ඉන්නවා කියන්නේ අපි ඉන්නවා වගේ තමයි..පිස්සූ වැඩ කෝටියක් කරලා ලස්සනම ලස්සන Vlogs ටිකක් ගේන්න අපිට බලන්න..ආදරෙයි ගොඩාරියාක් ❤️❤️❤️
@arawindasanjeewa1266
@arawindasanjeewa1266 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආපහු ඩේලි ව්ලොග්ස් ඕනි කියන අය ලයික් කරන් යමු... 😘😘😘😘😘😘😘😘😘😘
@limeshadissanayake6793
@limeshadissanayake6793 3 жыл бұрын
අම්මෝ මන් ආසයි මෙම life එකකට..මේ වගේ ගෙදර my dream home...💖ලස්සයි ගෙදර අක්කි අයියා...
@chandika7763
@chandika7763 3 жыл бұрын
හිම කන්දේ ලී ගෙදර episode 01 super 🅱️1️⃣2️⃣❤️🤗
@kavindahansajith2151
@kavindahansajith2151 3 жыл бұрын
හිම කන්දේ ලී ගෙදර වික්‍රමය ♥️ Much Love B12 Family 🌸
@kasunmadusankha132
@kasunmadusankha132 3 жыл бұрын
නත්තල් සීයා එක්ක එන්නෙ ගෝන්නු නෙවෙයීයියියියියි.... පිණිමුවෝ🤪lol anyway gud job ❤️❤️❤️❤️😎
@1.mallii
@1.mallii 3 жыл бұрын
Gud job neme good job 🤡
@oshadhidahamsa9525
@oshadhidahamsa9525 3 жыл бұрын
Hutaa🤣
@kasunmadusankha132
@kasunmadusankha132 3 жыл бұрын
@@1.mallii dat’z da shrtfom 🤭😉 ok
@sanlin386
@sanlin386 3 жыл бұрын
Thanks Hunter, for showing us around the house. 😘He is the cutest Guide ever... 😍
@_SathsaRa
@_SathsaRa 3 жыл бұрын
මාව ඉතාලි එක්කන් පලයල්ලා 😒
@malkimalki7360
@malkimalki7360 3 жыл бұрын
😃😃
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
උබ යද්දී මාවත් එක්කගෙන පල 😭
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
@@malkimalki7360 💔
@_SathsaRa
@_SathsaRa 2 жыл бұрын
@@ජනිත්පුතා 😂😂
@ජනිත්පුතා
@ජනිත්පුතා 2 жыл бұрын
@@_SathsaRa මාස 10ක් ගියා. ලබන මාසෙ යනවා
@shanyanethmini398
@shanyanethmini398 3 жыл бұрын
හැමදේම අතෑරල දාලා නිකම් ඉන්න හිතෙන හැම වෙලාවකම නදී අක්කා චිරා අයියා ගොඩක් ලොකු හයියක්... ඒ වගේ වෙන්න නම් මෙහෙම මහන්සි වෙන්න ඕනෙ නේද කියලා හිතෙනවා ඔයාලා දෙන්නා නොදන්නව උනාට ඔයාලගෙන් හම්බෙන motivation එක ගැන කියලා ඉවර කරන්න බෑ Much lovee akkka&aiyaa😌❤️
@chathushkadilushini8612
@chathushkadilushini8612 3 жыл бұрын
අම්මෝ,,,,මමත් ගියා වගේ,,,❤️❤️❤️❤️
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 21 МЛН
10 DESERTURI care NU îngrașă! Usor de preparat 👍🏼
38:27
Doctor Mihail
Рет қаралды 37 М.