ශුද්ධාත්මයේ දීමනා මුදලට මිලදී ගත හැකිද? | Holy Spirit and Money

  Рет қаралды 2,128

Royal Biblos College

Royal Biblos College

Күн бұрын

Пікірлер: 36
@MsiSword144h
@MsiSword144h 4 ай бұрын
Thank you very much pastor very good explanation 🙏
@royalbibloscollege
@royalbibloscollege 4 ай бұрын
You are welcome
@silasganendran1577
@silasganendran1577 6 ай бұрын
Thank you very much Pastor, excellent explanation. God bless you!!!
@globleeye603
@globleeye603 6 ай бұрын
මුදල් අපව දෙවියන්වහන්සේගෙන් ඈත් කරනවා.සාතන් ට ලන්කරනව
@kumarwanigasekara1908
@kumarwanigasekara1908 6 ай бұрын
👍 your explanations are clear & biblical ... Thank you ...🙏
@GeethaGallage
@GeethaGallage 6 ай бұрын
God bless you pastor
@RavindraThushar
@RavindraThushar 4 ай бұрын
Paster ibathumage dewa darmaya hari vidiyata pahadili kirima nisa sthuthi. Awabodayak nathi waradi gamanak yana aya dos kiyai. Prasnayak na apita desana karanna paster
@royalbibloscollege
@royalbibloscollege 4 ай бұрын
Thank You
@joannefernando977
@joannefernando977 6 ай бұрын
Pastor ්‍රඔය ඩෝමි එකට ගාය කතෝලික තාත්තෙක් සහා දුවෙක් මුන ගැහුනා ඒ දුව කියනවා (අපි ගෙදරට නැයින්ට , ගමට හොරෙන් ඩෝමි එකට ගියාලු සමනලයා කරලියට එද්දි තාත්තා කිවලු පුතේ අපට මෙතන සුදුසු නැ සමනලයා මොනවටද දෙවියන් වහන්සේගේ සභාවට කියලා අත ඇරියලු ඔතන ඉන්න සෙටි එකට සතන් මොනවා කිවත් ආලෙලුයියා කියන මොන තරමි අභාග්‍යද්ද
@Yiiujhgjhyjygkyruutgjtghy
@Yiiujhgjhyjygkyruutgjtghy 6 ай бұрын
😂😂😂😂theruamak nethi kathawakne 😂😂
@Yiiujhgjhyjygkyruutgjtghy
@Yiiujhgjhyjygkyruutgjtghy 6 ай бұрын
Mulinma sinhala igena ganna
@Yiiujhgjhyjygkyruutgjtghy
@Yiiujhgjhyjygkyruutgjtghy 6 ай бұрын
A katholika thatthai duwai in una kiyala dome eka vetila nane😂a denna ain unata passeda kohoda lankave hema katholika kenekma gelavima lbanne dome ekata ewilla..muhuden wthura tikk gtthta ek muhudata denenawa kiyala hithanna epa😅
@natural3859
@natural3859 4 ай бұрын
Paster jerom iganvim weak aya kiynawa.manusek amarude athmika piya kiuwalu loku building adan akklu.wate inna un ita wada harak.
@geralddissanayaka7168
@geralddissanayaka7168 4 ай бұрын
People like to buy Holy Spirit with money, as there are places selling Holy Spirit for money. Good business in the last days. What is the spirit they are getting ?
@ChefRanjan66
@ChefRanjan66 5 ай бұрын
pastor , I want to know about butterfly?
@royalbibloscollege
@royalbibloscollege 5 ай бұрын
Okay
@bernardfernando.oman.2392
@bernardfernando.oman.2392 5 ай бұрын
පාස්ට ඔබ තුමාට හැකිනම් කාන්තාවන්ට සබාවෙ දේශනා කරන්න දෙවියන් වහන්සේ ඉඩ ප්‍රස්තාව දුන්නේ නැති හේතුව විස්තර කරන්න පුලුවන්ද .
@royalbibloscollege
@royalbibloscollege 5 ай бұрын
Sure will do soon
@m.rmalakadrums2047
@m.rmalakadrums2047 5 ай бұрын
මුදල් අවශ්‍යයි සභාවට මුදල් අවශ්‍යයි. පොළොවේ වැඩ කටයුතුවලට මුදල් අවශ්‍යයි මුදල් නැතුව සභාවක් දුවන්නෙත් නැහැ එදා ජේසුස් වහන්සේට මුදල් අවශ්‍ය වුණා මාළු අය කටේ කාසියකින් එකේ බද්ද ගෙවන්න එහෙනම් ජේසුස් වහන්සේටත් පොළොවේද මුදල් අවශ්‍ය වුණා .ඔබට වැටහෙනවා කියලා මම විශ්වාස කරනවා
@thenarrowdoor3255
@thenarrowdoor3255 6 ай бұрын
පාස්ට මුදල් අවශ්‍ය වන්නේ ජීවත් වෙන්න.කන්න බොන්න අදින්න පලදින්න.යාකොබ් දෙවියන් වහන්සේගේන් ඉල්ලුවෙත් ඒකයි.යම් ඉතුරුවක් අවශයයි තමයි.ඇයි අධික සැප වාහන ඕනේ වන්නේ කිතුනුවකුට ඒක හොද නෑ වචනය අනුව.ඒ කියන්නේ ඔහු මුදල් වලට මේ ලෝකේ දේ වලට ආසයි.මුද්ල් ඕන තරම් තිබුනොත් දෙවියන් වහන්සේට මොකටද.අනිත් ජාතින්ටත් මුදල් තිබෙනවා කිතුනුවන්ට විතරක් නෙමෙයි.වඩා පොහොසත් කමක් අවස්‍යනම් එය දෙවියන් වහන්සේට ප්‍රයෝජනයක් විය යුතුය..සරල ජීවිතය තමයි වචනයේ කතා කරන්නේ..
@royalbibloscollege
@royalbibloscollege 6 ай бұрын
You are correct
@janithwijesinghe2826
@janithwijesinghe2826 6 ай бұрын
දේවගැතිතුමනි🙏, එතනදි මුදල කියන දෙයින් පිලිබිඹු වෙන්නෙ (තමා වෙහෙස මහන්සියෙන් හම්බ කරන දේ යහපත් චේතනාවකින් පූජාවක් ලෙස දේව රාජ්‍යයේ වැඩ කටයුතු වලට ඔප්පු කිරීමයි) එය දෙවියන් වහන්සේ කිසි විටෙකත් අහක දමන්නේ නෑ..ඉතින් හැමදේම සල්ලි වලට ගන්න පුළුවන් කියන කාරණයයි ඉහත සදහන් කාරණයයි අතර පැහැදිලි වෙනසක් තිබෙනවා..දේශනා බාගෙට ඇසීමෙන් තමයි මේ සියලු ප්‍රශ්න ඇති වන්නේ...ආයාචනා කර කර සිටීමත්, උන් වහන්සේ අපට ශුද්ධ ආත්මයානන් වහන්සේ තුලින් දී ඇති අධිකාරි බලය සමග කටයුතු කිරීමත් තලයන් දෙකක්, එය වටහා නොගන්න අයට එය වටහාගත හැකි වේවා යැයි යාච්ඤා කරනවා..ඔබතුමා හරි! මුදල් අපිව පාලනය කරන එකෙන් තමා ප්‍රශ්නය වෙන්නෙ ඔබතුමා ඒක කිව්වා වගේම ප්‍රොෆට් ජෙරෝම් එතුමාත් ඒ ගැන සදහන් කරලා තිබෙනවා..ඉතින් දේවරාජ්‍ය වෙනුවෙන් කැපවන දේවදාසයින් අතර මෙවැනි සමාන අදහස් සහ ආකල්ප තිබෙනවා ඒ වගේම එකිනෙකට පරස්පර වූ අදහස් සහ ආකල්ප ද තිබෙනවා..ඔබ තුමා කිතුනුවන් වෙනුවන් කතා කරන බව ඇත්ත, දේව දාසයෙක් ලෙස එය ඔබතුමාගෙන් සිදුවිය යුතුමයි එයට මා ඉතාමත් ගරු කරනවා..එවගේම මගෙ මතය ඔබතුමා තව පියවරක් ඉස්සරහට තියලා, යන්න ප්‍රොෆට් ජෙරෝම් ව ගිහින් හමුවන්න..මේ ගැන නිර්භීතව ප්‍රේමයෙන් කතා කරන්න.. අපැහැදිලි තැන් පැහැදිලි කරගන්න..ජේසුස් වහන්සේ වෙනුවෙන් ඔබ සැම එකතුවන්න දේවරාජ්‍ය උදෙසා ප්‍රාණයන් එක්රැස් කරගැනීමට...ජේසු පිහිටයි🙏❤️
@royalbibloscollege
@royalbibloscollege 6 ай бұрын
දයාබර සහෝදරයා, ඔබගේ වටිනා සහ බුද්ධිමත් අදහස් දැක්වීමට ස්තූතියි සහ මම එය ඉතා අගය කරමි. කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස දැනටමත් බොහෝ දෙනෙක් JF සමඟ කතා කර ඇති අතර එම සියලු උත්සාහයන් සාර්ථක වූයේ නැත. ඔහු පසුතැවිලි විය යුතු අතර එසේ නොවේ නම්, ඔහු සමඟ සම්බන්ධතා නතර කිරීම අප සැමට අත්‍යවශ්‍ය වේ. බයිබලයේ උගන්වන්නේ එයයි. ඒ ඔහුගේ පණිවිඩවල ඇතැම් කොටස්වලට සවන් දීම නිසා නොවේ. අපි හැමෝම ඔහුගේ පණිවිඩ ඉතා ගැඹුරින් නිරීක්ෂණය කර ඇති අතර බොහෝ ඒවා දේවධර්මයට අනුව නොවේ. ඒකයි ප්‍රශ්නේ මල්ලි.
@Yiiujhgjhyjygkyruutgjtghy
@Yiiujhgjhyjygkyruutgjtghy 6 ай бұрын
​@@royalbibloscollege mehemai ithin.boho denek jf samaga katha karata a kisima kenek sudusu aya newei ithin thamnge weradi tiyagena vena kenekge dewal katha karanna..a nisaa sudusu kenek gihin katha karanam thamai watinne
@Yiiujhgjhyjygkyruutgjtghy
@Yiiujhgjhyjygkyruutgjtghy 6 ай бұрын
Ehenam mulinma seema kithunuvekma dasan kotasta mudal wen karana eka nawatthanna ona.mokada ewath hoda na denna ehema balanakota
@Rishi-f2x
@Rishi-f2x 5 ай бұрын
කිතුනු කිතුනු කියන එකෙ තෙරුම මොකක් ද 😑
@royalbibloscollege
@royalbibloscollege 5 ай бұрын
"KITHUNU" kiyanne Christians lata. E kiyanne Crishthus Vahansege anugaamikaya. The once who belongs to Christ (Cristos in Greek) are called the Christians.
@Rishi-f2x
@Rishi-f2x 4 ай бұрын
@@royalbibloscollege ආ එහෙම ද එතකොට කාතෝලික අයට නෙමෙ ද කිතුණුවෝ කියන්නේ
@royalbibloscollege
@royalbibloscollege 4 ай бұрын
KITHUNUWAN (Christians) kiyana namaya thamai palamuwen ethiwune. Pasuwa thamai "CHATHOLIC" (Universal in English) kiyana namaya enne. Deva Sabawa nikayan mattame wen unata passe Roman Catholic, Eastern Orthodox, Protestant or Reformed kiyala nam ethi una. Namuth KITHUNUWO kiyanne okkotama podu namak. Thanks!
@joannefernando977
@joannefernando977 6 ай бұрын
Pastor ්‍රඔබ හරි පුදුම කනගාටුවක් තියෙන්නේ මෙ සාතන්ගේ දාසයෝ මෙ කරන විනාශයට අර ග්‍රහාවෙි ඉන්න අයට තේරෙන්නේ නැ එ් අයව වහල් කමට අරන් ඉවරයි එලිදරවි පොතෙි ජේසු මොර ගහනවා මාගේ සෙනගනි වරෙල්ලා එලියට ඔය ඩෝමි එකෙන් කියලා
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
உயிர்ப்பியும்
28:12
Jebasta Merlin
Рет қаралды 87
සලමොන් මෙන් ශක්තිමත් වන්න !
7:09