ZION (Shincheonji) CULT කණ්ඩායමේ "SAN-OMGIGI" යනු රහසිගත වැඩසටහන | ShicheonJi's SAN-OMGIGI Strategy

  Рет қаралды 1,189

Royal Biblos College

Royal Biblos College

Күн бұрын

Пікірлер: 30
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
අපි මෙහි ෂින්චියොන්ජි සහ සියොන් ගැන කතා කරන දේ සත්‍ය වන අතර අපි බොහෝ තොරතුරු කොරියානු ක්‍රිස්තියානීන්ගෙන් ලබා ගනිමු. ශ්‍රී ලංකාවේ ඔබ අප සඳහන් කළ ඇතැම් ගැටලුවලට මුහුණ දී නැති බව ඇත්ත. මොකද උන් ලංකාවට ගොඩක් අලුත්. නමුත් ඔවුන් මෙහි මුල් බැස ගත් විට අනිවාර්යයෙන්ම එය සිදුවනු ඇත. ඒ ඔවුන්ගේ උපක්‍රමයයි. ශ්‍රී ලංකාව තුළ ෂින්චොන්ජිට කොරියාවේ වැනි දේශපාලන සහයෝගයක් සහ වෙනත් දේවල් නොමැත. නමුත් ඔවුන් ඒවා ලබා ගත් විට ඔවුන්ගේ වැඩ ආරම්භ කරනු ඇත. දැනටමත් අපට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇත. අනතුර මඟ දිගේ ය. එබැවින් පරෙස්සම් වන්න!
@GlorytoGod-LK
@GlorytoGod-LK Ай бұрын
බොහොම ස්තූතියි පාස්ටර්, මේවා දැනුවත් කිරීම ගොඩක් වටිනවා. ජේසු පිහිටයි! ✝️❤️🙏
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
Thank You and welcome
@maneldesilva4072
@maneldesilva4072 11 сағат бұрын
🙏🙏🙏
@deshaninadheera3995
@deshaninadheera3995 Ай бұрын
thank you paster❤❤❤❤❤
@ShadreakArjun
@ShadreakArjun Ай бұрын
Thank you pastor ...දිගින් දිගටම අපිව මේ වගෙ වංචා කාරයොගෙන් ගලවගන්න කැප වෙනවාට..god bless you 🎉
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
Blessings
@yohandavid2485
@yohandavid2485 Ай бұрын
Thanks pastar ❤
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
Welcome
@dhaneshweerasekara4678
@dhaneshweerasekara4678 Ай бұрын
Thank you and God bless you dear pastor for this reveal. Our lovely Lord protect his lambs! Lord bless our shepherds for cover his innocent lambs!
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
You are very welcome
@ShiromiKumari-o2k
@ShiromiKumari-o2k Ай бұрын
Jesus pihitai Pastr igenwema nisa
@buddhikagalmangoda3921
@buddhikagalmangoda3921 Ай бұрын
❤thank you pastor God bless🙏
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
Welcome
@nipunanjana3041
@nipunanjana3041 Ай бұрын
@GeethaGallage
@GeethaGallage Ай бұрын
God bless you pastor tank your tech 🙏
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
Always
@janithachandima-qe1vx
@janithachandima-qe1vx Ай бұрын
thank you pastor me gana apiwa update karana nisaa. godaak aya ookata ahuwelaa dan winaasha wena gaman inne. namuth dewiyan wahansege karunaawa apa thula thibena nisaa apiwa rawaattanna kaatawath baa. god bless you pastor
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
So sad
@Madu-i2h
@Madu-i2h Ай бұрын
සහතික ඇත්ත මේ pastor කියන දේ, මමත් මේකේ ඉගෙනගත්තා, මේ කියන විදිහටම බයිබලය විකුර්ති කරලා ඇත්ත වගේ උගන්වනවා. මේක බොරු කියල පිලිගන්න බැරි තරම්ම, දෙයක් කියන්නම් මම මෙයාල කියනවා "තමන්ගේ සභාවේ පාලකවරයට කියන්න එපා" කියලා ඒක කරන්න එපා එයාලට නොකියා තමන්ගේ පාලකවරයට කියන්න, මුන් අන්තිමට දසයෙන් කොටසත් ඉල්ලනවා.
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
Ow, eka eththa.
@nuwantharanga6555
@nuwantharanga6555 11 күн бұрын
Pastor oyage number eka denna puluwanda
@royalbibloscollege
@royalbibloscollege 11 күн бұрын
It's in the description. Please see.
@WCBoteju
@WCBoteju Ай бұрын
ශිංශොංජි අය තුළ ශුද්ධාත්මය තියෙනවාද ?ඔව්න් යේසුස් වහන්සේව තම ගැලවුම්කරු වශයෙන් පිලිගන්නවද?ඔව්න් ශුද්ධ ත්‍ර්‍රිත්වය පිලිගන්නවද?කරුණාකර අපව දැනුවත් කරන්න.
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
Owunge igenweemvala palaweni adiyara reweteemai. E kalaya thula akarshaniya Bible upama wage dewal weradi lesa nodena uganwanawa. Namuth kalayak yaddei (1-2 years) eyala trap karanawa. Shincheoji nimathruwaraya thamai eyalage COMFORTER HOLY SPIRIT. MESSIAH da ohumai wenne. Sampoornayenma Bible wikirthi karai. Thama lankawata aluth. Ape anith videos balanna wisthara thiyanawa.
@VimalRaj-j5i
@VimalRaj-j5i Ай бұрын
Jerom hithanneth ehemai
@royalbibloscollege
@royalbibloscollege Ай бұрын
😄😄😄
@maneldesilva4072
@maneldesilva4072 8 сағат бұрын
🙏🙏🙏
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
25 November 2024
17:55
Waruni's Travel
Рет қаралды 11 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН