"ගුඩ් විල් හන්ටින්" චිත්‍රපටයේ කතාව සිංහල භාෂාවෙන් | Home Cinema Sinhala Movie Review

  Рет қаралды 404,996

Home Cinema - Sinhala

Home Cinema - Sinhala

Күн бұрын

Hey there!
Welcome to Home Cinema Sinhala Movie Reviews. I'm excited to share with you a movie review in Sinhala today. So sit back, relax, and enjoy the movie as I take you through it in Sinhala. Let's have some fun and see what this film has in store for us.
▶️ අද චිත්‍රපටිය: ගුඩ් විල් හන්ටින්
-------
✅අපේ චැනල් ඔක්කොම එක්ක එකතුවෙන්න :
▶️ Home Education - Sinhala : / @homeeducationsinhala
▶️ Home Cinema - Sinhala : / @homecinemasinhala
▶️ Home Television - Sinhala : / @hometelevisionsinhala
▶️ Home Animation - Sinhala : / @homeanimationsinhala
-------
Music on this video: KZbin Audio library
Created With Love ❤️
#moviereviewsinhala #sinhalamoviereviews #homecinemasinhala
---------------------
Disclaimer: Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s fair use under positive voiceover reviews and commentary sections. We don't plan to violate anyone's right.
Thank You ❤️

Пікірлер: 138
@iroshmadushan4189
@iroshmadushan4189 Жыл бұрын
මගේ හොදම යාලුව වඩයා දගේ චකී ❤️ උත් උට කෙල උනත් මගේ දිවුනුව බලපු එකෙක් ❤️ යාලු කම කියන්නේ අවුරුදු ගානක් ඉන්න එක නෙවෙයි පොඩි කාලයක් හරි හදවතට දැනෙන්න ඉන්න පුලුවන් දුකේදි හයියක් වෙන සැපෙදි දුක් වින්ද කාලෙ මතක් කරලා දෛරියක් වෙන යාලු කමට උ හැමදාම හදවතේ තැනක උ බුදු සරණයි මචං කිවා කියන්නේ අම්මා බුදුසරණයි පුතේ කිවා වගේ ❤️❤️
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
බලපු ලස්සනම films වලින් එකක් ❤️
@sampathweerasinghe2436
@sampathweerasinghe2436 Жыл бұрын
movie කියද්දී මේ ව්දියට ඉංග්‍රීසි වචන පාවිච්චි කරන එක අපිට ගොඩක් වැදගත් . Great sir 🔥🔥🔥
@shehansilva7266
@shehansilva7266 Жыл бұрын
ඇත්තටම ගණිතය කියලා කියන්නේ මැජික් එකක්
@සමන්තඅල්විස්-ජ4ත
@සමන්තඅල්විස්-ජ4ත Жыл бұрын
බෝරිං හැබැයි..
@rathnapala610
@rathnapala610 Жыл бұрын
9:16
@piyushaakash2535
@piyushaakash2535 Жыл бұрын
හැබැයි මට බැ 😑
@yasiththarindu8127
@yasiththarindu8127 Жыл бұрын
@@piyushaakash2535 බැරි තැන් හොයන්න😊
@Chanox_orb9792
@Chanox_orb9792 Жыл бұрын
නෑ බාවනාවක් ✔️
@shenalthilanka7883
@shenalthilanka7883 Жыл бұрын
Film එක ලස්සනයි හැබැයි අරවගෙ මොලයක් තියාගෙන නිකන් ඉන්න එක මහම මහ අපරාදයක්🥲🥲 මට තිබ්බනම් ඒවගෙ මොලයක්
@dusha1824
@dusha1824 Жыл бұрын
Meka kathawak bn 😂
@TK-iq3by
@TK-iq3by Жыл бұрын
කොච්චර ලොකු මොලයක් තිබ්බත් තමන් කැමති දේ කරන්න බැරිනම් ඒ ජීවිතෙන් වැඩක් නැ.මොකද ඒ ඔක්කොගෙන්ම අපි අන්තිමට හොයන්නෙ අපේ සතුට.
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
මේක film එකක්... clean කරන boy " Matt deman" මම බැලුවා මේෆිල්ම් එක. නියමයි.Ben Aflic ඉන්නවා
@Jo-cx4km
@Jo-cx4km Жыл бұрын
ජීවිතයට වටින ලස්සන කතාවක්.❤️🥂⚡
@chathuraniwellikala4558
@chathuraniwellikala4558 Жыл бұрын
Robin Williams ඉන්න film ගැන නම් කියලා වැඩක් නෑ මාර ලස්සනයි. මෙයා වගෙ නළුවෙක් ලොකෙට නැති වුන එක නම් මාර දුකයි. අද ෆිල්ම් එක හරිම ලස්සනයි. ගත යුතු දේවල් හිතන්න දෙවල් හුඟක් තියෙනවා❤
@mariofdo123
@mariofdo123 Жыл бұрын
Eya nathi unada? Mamat asama naluwek. Bicentinial man
@සමන්තඅල්විස්-ජ4ත
@සමන්තඅල්විස්-ජ4ත Жыл бұрын
ඔව් එයා නියම චරිතාංග නළුවෙක් ❣️ නැති වීම දුකක්😥
@සමන්තඅල්විස්-ජ4ත
@සමන්තඅල්විස්-ජ4ත Жыл бұрын
මැට් ඩේමනුත් නියමයි එයාගෙත් අර්ථවත් චිත්‍රපට මාලාවක් තියනවා.බෙන් ඇෆ්ලික් එයත් මේකෙ හොද සහයක් දෙනවා අරයට...
@chathuraniwellikala4558
@chathuraniwellikala4558 Жыл бұрын
@@සමන්තඅල්විස්-ජ4තඔයා හරි බෙන් ඇෆ්ලික්/ gone girl... වගෙ ෆිල්ම් මං බලලා තියෙනවා. එක හරි සංකීර්ණ ෆිල්ම් එකක් මාර ලස්සනයි.. මැට් ඩේමන් ගේ The great Wall බලපු වාර ගාන කීයද කියලා තාමත් මට මතක නෑ. මේ නළුවෝ තුන්දෙනාම ඇත්තටම නියම නළුවෝ .
@chathuraniwellikala4558
@chathuraniwellikala4558 Жыл бұрын
@@mariofdo123 ow eya nathiwela tikak kal☹️
@shavin1155
@shavin1155 Жыл бұрын
විස්තර කරනවා එල.. one flew over the cuckoo's nest මේකත් පට්ට කතාවක් ඔයාට තමා ඒක විස්තර කරන්න ගැලපෙන්නේ 😊
@Shadow_killer_99
@Shadow_killer_99 Жыл бұрын
චකී වගේ යාළුවෙක් ඉන්න අය මේ කොනට සෙට් වෙන්න
@tommyvercetti3608
@tommyvercetti3608 Жыл бұрын
දැන් තමා robin williams නැති එකේ අඩුව දැනෙන්නේ සිරාවටම. අපි පොඩිකාලේ කට ඇරන් බලපු ජුමාන්ජි 1 මූවි එකේ ඇලන් ට ඉන්නෙත් Roin Williams. පොඩි ඉල්ලීමක්, Robin William ඉන්න Dead Poets Society ෆිල්ම් එක දෙන්න පුලුවන්ද?. මගේ ජීවිතේ වෙනස් කරන්න හේතු උන එක ෆිල්ම් එකක්. ඔයාගේ fans ලත් කැමති වෙයි.
@achiraprabath4191
@achiraprabath4191 Жыл бұрын
අනං මනං නෑ සුපිරී අයියා😍🥰🥰
@slkjdirectors7007
@slkjdirectors7007 Жыл бұрын
ආදරෙයි කොම්ලො❤ තැන්ක්ස්😊
@mopmx-qg2ww
@mopmx-qg2ww Жыл бұрын
@ruwan7948
@ruwan7948 Жыл бұрын
Weak boy becomes badass topic එකෙ movies මොනාද?🤔
@achalahewagama4839
@achalahewagama4839 Жыл бұрын
ඒක ලස්සනයි
@savesl4200
@savesl4200 Жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Жыл бұрын
ගොඩක් වටිනව මේ කතාව. මේක ගොඩක් හොඳට තේරුම්ගන්න පුලුවන් ඒ ලමයගෙ තත්වෙන් ටිකක්හරි විඳවපු කෙනෙක්ට.
@damithsirisoma9440
@damithsirisoma9440 Жыл бұрын
තමන්ට දැනෙනවා වෙලාවක ගන්න තීරණයක් ඒක තමා වෙලාව උචිතම අවශ්‍යතාව හදවතට දැනෙනම වෙලාවෙ ගන්න තීරණය තමා හොදම තීරණය . ඔයාගේ තෙරීම නියමයි ඔයත් හදවතට දැනුන වෙලාවෙ හොද තීරණයක් අරන්
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
මේ film එකත් නියමයි 💗 Thank you මේ වගේ films ගේනවට 💕💕💕
@onehundred4821
@onehundred4821 Жыл бұрын
Walking dead වගේ ලස්සන tv serious නැද්ද දන්න එක්කෙනෙක් කියන්න්කෝ.
@autherofmeta
@autherofmeta Жыл бұрын
Got
@ThaminduLakshan-nd9kp
@ThaminduLakshan-nd9kp Жыл бұрын
All of us are dead❤
@aluthpara
@aluthpara Жыл бұрын
හැම කෙනෙක් තුල තියෙනවා සහජ හැකියාවක්. ( Born Talent/ Unique Talent ). ඒක ඔහු උපතින්ම අරගෙන එන හැකියාවක්. නමුත් සමාජයේ අති බහුතරයක් තමන් තුල එහෙම හැකියාවක් තියෙනවා කියලා දන්නේවත් නැහැ. ගොඩක් අය කරන්නේ තමන්ගේ කුසලතාවයට පටහැනි එක එක දේවල් ඉගෙනගෙන ඒ තුලින් යම් රැකියාවක නියැලෙන්න උත්සාහ කිරීමයි. මේ තරුණයා උනත් තමන් තුල එහෙම හැකියාවක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ. අහම්බෙන් තමයි ඒ හැකියාව මතුවෙන්නේ.
@rahulrumesh817
@rahulrumesh817 Жыл бұрын
එයත් දවසක තේරුම් ගන්න ඕනා සත්‍යය තමයි මේ..හැමදේටම වඩා තමන්ට ආදරේ කරන අය ළඟ තමයි ජිවිතේ තියෙන්නේ කියලා..බලන් ඉන්නවා එතකන්...
@miyurumalindha3267
@miyurumalindha3267 Жыл бұрын
මරනයේ පුටුව මේ චිත්‍රපටය ඔන
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
මේක කවද ආපු film එකක් ද?..🤔 මාර ලස්සනයි..💪❤
@sanulaanuk9475
@sanulaanuk9475 Жыл бұрын
Old is gold
@lifetolife5381
@lifetolife5381 Жыл бұрын
Niyamai digatama karanna
@Tkchutta
@Tkchutta Жыл бұрын
තව මේ වගේ ෆිල්ම් ඕනා😊😊😊
@lakshithasadaruwan1231
@lakshithasadaruwan1231 Жыл бұрын
teenwoolf episode රිවිව් කරන්නකො 😃😃
@sahanbro1682
@sahanbro1682 Жыл бұрын
Teen Wolf 1 & 2 season witharai Hoda.
@pasinduupeksha9796
@pasinduupeksha9796 Жыл бұрын
Supiri❤️
@සමන්තඅල්විස්-ජ4ත
@සමන්තඅල්විස්-ජ4ත Жыл бұрын
හිතට එකඟව හරි දේ කරන්න හැමෝටම ආදර්ශයක් 🤩✌️
@shamaliperera78
@shamaliperera78 Жыл бұрын
When you gonna upload The 100& fringe😿😿
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 Жыл бұрын
Meka podi kale baluwa, tikak parana movie ekak.. swrnawahini eke giye.. Ahagena iddi movie ekama mathak una ❤❤❤..patta story ekak...❤❤❤..anthima Tika thamai patta.. Chuky kiyanne patta yaluwek..
@shrimanthiiresha9402
@shrimanthiiresha9402 Жыл бұрын
❤️❤️
@supuni3587
@supuni3587 Жыл бұрын
තව ටිකක් වචන අතර ගැප් ව්ක අඩු කරන්න.. එතකොට තවත් ලස්සනයි😊
@samanpiyathilaka
@samanpiyathilaka Жыл бұрын
ganithaya wenasakarana pirisudu karanna❤️❤️❤️
@kaindika7349
@kaindika7349 11 ай бұрын
Godak isthuthi ...mata mage jivithe pennewa wage..kadulak ekka hithata hayak awa...thank you very much .🌷🌷🌷🌷🌷🌷🗝️
@lankasns2313
@lankasns2313 Жыл бұрын
Niyai aiye oya supr adare oyata ❤❤❤❤
@sunethraabeywickrama6965
@sunethraabeywickrama6965 Жыл бұрын
බොහොම ස්තූතියි
@dayabalasooriya5128
@dayabalasooriya5128 Жыл бұрын
harima lassanai ❤❤❤❤❤❤
@chaminda.wow6262
@chaminda.wow6262 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@avishkapriyakantha7115
@avishkapriyakantha7115 Жыл бұрын
Maths is easy subject I like it. My hobby is improve the maths problems. Maths is my life. ♥️♥️♥️
@mathstific
@mathstific Жыл бұрын
Theory newe wadagath kiyl meken hodata therenw
@hermanharmonies2951
@hermanharmonies2951 Жыл бұрын
ගණිතය ❤
@dineshawasanthi5944
@dineshawasanthi5944 Жыл бұрын
Lashsanai
@dineshawasanthi5944
@dineshawasanthi5944 Жыл бұрын
MY Harat.D..add karanna yaluwane
@AnjanaGimhan-tg7hy
@AnjanaGimhan-tg7hy 4 ай бұрын
❤ Marukathawa
@tharu1542
@tharu1542 Жыл бұрын
@ffachintha
@ffachintha Жыл бұрын
@SunethKelum
@SunethKelum Жыл бұрын
Very nice bro Keep it up Enjoy like watching
@gimhanawathsilu2819
@gimhanawathsilu2819 Жыл бұрын
Mama nm malata kellva neme thora ganna ara professor maths gana thava godak drval igena ganna eka❤
@NaadhCrescendo
@NaadhCrescendo Жыл бұрын
❤❤❤❤
@preshartstudio3565
@preshartstudio3565 Жыл бұрын
Matt Damon... New movie... Oppenheimer ❤
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
මට හිතෙන්නේ අර ගණිත ගැලුව වෙලාවෙම හොදට ජිවත්වෙන්න විල්ට කාරෙකක් ගෙයක් දුන්නානම් .පස්සේ එයාට එහෙම ජිවිතයකට මුදල් ඔන නිසා .හොදරැකියාවකට යොමුවෙන්න තිබුන කලින්ම කියල?
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
@viseekiy3971
@viseekiy3971 Жыл бұрын
❤❤❤❤❤
@sameesamee737
@sameesamee737 Жыл бұрын
I watched it twice
@K4TDargan
@K4TDargan Жыл бұрын
❤❤❤
@ssu5236
@ssu5236 Жыл бұрын
Harry Potter දාන්නකෝ
@sethmiperera6339
@sethmiperera6339 Жыл бұрын
Please........
@naveenanushka7254
@naveenanushka7254 Жыл бұрын
Fear walking dead ko
@Hiruninathsha
@Hiruninathsha 10 ай бұрын
අනෙ ලස්සන ෆිල්ම් එකක් ❤
@ushanib
@ushanib Жыл бұрын
Podi kale asawen baluwe. Matt Damon asama actor kenek ❤
@anuhskawilliams8351
@anuhskawilliams8351 Жыл бұрын
Lassnai👍👍👍❤
@vinodthilina7225
@vinodthilina7225 Жыл бұрын
Supiri ❤
@naadasgmmusic9972
@naadasgmmusic9972 Жыл бұрын
Okkoma thiyala ගෑණියෙක් genna giya neda ban
@Eagle238
@Eagle238 Жыл бұрын
සුපිරි ❤
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 Жыл бұрын
Brilliant motivation ❤❤❤
@sularisubhashini7346
@sularisubhashini7346 Жыл бұрын
Nice film and nice story good job 😊
@dimuthunirosha9591
@dimuthunirosha9591 Жыл бұрын
@samagitradecentre8511
@samagitradecentre8511 11 ай бұрын
👍
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
ලස්සන ෆිල්ම් එකක්👍❤️🌷
@TechnicPraveen
@TechnicPraveen Жыл бұрын
The beauty of maths
@Ruwannnnn
@Ruwannnnn Жыл бұрын
සුපිරියක්
@MaduShanka-m6c
@MaduShanka-m6c 8 ай бұрын
O, 😮yos 😂 Nnzjxjjxoskdjkk ziisisj jsisis isisi osisjsiiwhdowiskdijxozjdjxocj o dukxs hi 8dyjd
@nirmal_360
@nirmal_360 Жыл бұрын
Channel eke logo eka ITN eka wage penne mata witharada 🥲❤❤❤
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
eya
@darkwarrior2363
@darkwarrior2363 11 ай бұрын
Will tikak withara leon wage resident evil eke 😂
@SC_Fx7
@SC_Fx7 Жыл бұрын
❤‍🔥❤‍🔥
@spm8427
@spm8427 Жыл бұрын
Morale eka harima wayinawa
@Shalani-oj8tg
@Shalani-oj8tg 8 күн бұрын
Wow❤❤
@yakaa3402
@yakaa3402 Жыл бұрын
❤❤
@kdramahaishi1398
@kdramahaishi1398 3 ай бұрын
Me wge charcter ekak krlth suzide krgttu ek gana duki professor
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
Nice movie
@rathagala
@rathagala Жыл бұрын
😊
@thehiddenfalcons
@thehiddenfalcons Жыл бұрын
I robot ඕනෙ
@athugalpurageindika4746
@athugalpurageindika4746 Жыл бұрын
💖💖💖💖💖💖💖💖💖
@ashenisuranga2915
@ashenisuranga2915 Жыл бұрын
The more you educate, more you will be decipleaned. this movie doesnt feel realistic
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
with just a good brain, one cannot be well disciplined. Education is not only about academics.
@YakaPosi-ui3fv
@YakaPosi-ui3fv Жыл бұрын
👍👍👍
@horus635
@horus635 Жыл бұрын
❤️
@poojanitharushi7362
@poojanitharushi7362 2 ай бұрын
ගණිතය ❤️
@supeshalarathnayaka9443
@supeshalarathnayaka9443 Жыл бұрын
Thank u so much for sharing
@Onelifarmhouse
@Onelifarmhouse Жыл бұрын
මෝගන් කියද්දි මතක උනෙ ද වොකින් ඩෙඩ් එක 😁
@udagedarathilakarathna2018
@udagedarathilakarathna2018 Жыл бұрын
niyamayi
@viduraekanayake327
@viduraekanayake327 11 ай бұрын
Will ge katawath mge kathaawa wage tma
@techmlk6942
@techmlk6942 Жыл бұрын
😍
@techmlk6942
@techmlk6942 Жыл бұрын
😍
@HiruniRajapaksha-gp3gk
@HiruniRajapaksha-gp3gk 3 ай бұрын
Great story
@supunkumara7012
@supunkumara7012 Жыл бұрын
Banak kiyanawa wagene muuu meka kiyanne
@spm8427
@spm8427 Жыл бұрын
👍❤️
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
thank you
@radhavimoksh
@radhavimoksh Жыл бұрын
අගය කරනවා.
@preshartstudio3565
@preshartstudio3565 Жыл бұрын
Like Beautiful Mind...
@dutugamunutv2588
@dutugamunutv2588 Жыл бұрын
❣️
@Gainsoul128
@Gainsoul128 8 ай бұрын
Lassanai flilm ekh
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Nice store💛💛🙋‍♀️🇦🇪🇱🇰
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Supiry❤❤❤❤❤❤❤
@amalhemantha4204
@amalhemantha4204 Жыл бұрын
සුපිරි නියම්‍යි
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 25 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 58 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 25 МЛН