හැමදාම මගේ තොරතුරු අහන අයට..මේ මගේ කතාව. My Story as a Chef, as a Wife, as a Mother.

  Рет қаралды 82,006

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

ඉතින් චැනල් එක පටන් අරන් අවුරුදු දෙකකුත් ගිහිල්ලා, ජීවිතේට නොදැක්ක ආදරණීය පිරිසක් තමුන් වටා එකතු වෙන එකම සතුටක් , පෙර පිනක් කියලයි මට හිතෙන්නෙ. ඒ අතරෙ හැමදාම වගේ ඔයා කොහෙද ඉන්නෙ, කොහෙද වැඩ කරන්නෙ, කොහොමද ඉගෙන ගත්තෙ, පවුලෙ විස්තර මොනවද කියන ප්‍රශ්න නිතරම අහන දේවල්. ඉතින් මටත් හිතුණ ඒ ගැන ඔයාලට කියන එක මගෙත් යුතුකමක් කියල.
මේ තියෙන්නෙ ඉතින් ඒ අහපු දේවල් වලට උත්තර එක්කම සූප වේදිනියක් විදිහට වගේම බිරිඳක්, අම්ම කෙනෙක් විදිහටත් මම මගේ ජීවිතේ හදාගෙන තියෙන විදිහ.
හැමදාම වගේ ඔයාලගෙන් ලැබෙන ආදරේ තමයි මේ චැනල් එක කරගෙන යන්න මට හයියක් වෙන්නෙ. ඒක හින්ද ඒ ලැබෙන හැම ආදරේකටම බොහොම පින්..🙏🙏🙏❤️❤️❤️

Пікірлер: 992
@anurabandara6746
@anurabandara6746 Жыл бұрын
හානේ මං මෙච්චර කල් හිතුවෙ ඔයා ලංකාවේ ඉන්නෙ කියලා.ඒතරම් natural. අපේ කම උතුරන නිහතමානී කාන්තා වත්.තවතවත් ඉදිරියට හොඳ ම දේවල් කරන්න ශක්තිය ලැබේවා.
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
නිහතමානී කමට මුලින්ම ගරූකරනව සහෝදරිය මාත් ආසාවෙන් බලනව ඔබ තූමියට ජය වේවා බූදූ සරනයි
@dinethhethatanga-sj2ol
@dinethhethatanga-sj2ol Жыл бұрын
හොයා හරි නිහතමානි ඔයාගෙ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවාඇත්තෙන්ම අපි වගේ දුප්පත් මිනිස්සු ගැන හිතන ඔයා වගේ කට්ටිය අපේ රටට හරි වාසනාවක්
@Harshi_online
@Harshi_online Жыл бұрын
හ්ම්😊
@kumuduneeweerasinghe391
@kumuduneeweerasinghe391 Жыл бұрын
ඔයා ලෝකේ කොහේ හිටියත් තමන් ව අඳුනාගෙන ජීවත්වන කෙනෙක් කියලයි මට හිතෙන්නෙ.එහෙම අයට පුහු ආටෝප ඕන නෑ.ඔයාගේ අත ඉක්මනින්ම යථා තත්ත්වයට පත්කර ගැනීමට ලැබේවා යන්න මම ප්‍රාර්ථනා කරනවා.ඔබේ සියලුම කටයුතුවල සාර්ථකත්වය උපරිම ලෙස ලැබේවා.ඔබට ජය.
@rakminimaheshika8813
@rakminimaheshika8813 Жыл бұрын
මූණයි හඩයි දෙකෙන්ම හිත නිවෙනව❤ සුබ පැතුම් අක්කේ
@ahinsasadapini4793
@ahinsasadapini4793 Жыл бұрын
මං මුලින්ම ආස වුනේ ඔයාගේ කටහඩට,මං හිතින් මවපු රූපෙට වඩා වෙනස් කියලා පස්සේ දැන ගත්තේ.ඕස්ට්‍රේලියා ඉන්නේ කියලා දැනගෙන හිටියේ.ඒ දවස් වල මං ෆ්බී වල දකින්න ආස ජනප්‍රිය කෙනාට ඔයා මෙන්ශන් කරාම ඔයා කිව්වේ අනේ මං ජනප්‍රිය නෑ කියලා, වීඩියෝ එක අප්ලෝඩ් කරලා පැය දෙකට වීව්ස් ගානෙන් පේනවා ජනප්‍රිය ද නැද්ද කියලා. ඔයා දක්ෂයි,නිහතමානී ලස්සන හොද කෙනෙක්,ඔයා හුගක් සාර්ථක වෙන්න ඕන.💙
@awanthiushani3675
@awanthiushani3675 5 ай бұрын
ඔයාගේ උත්සාහය අති සාර්ථකයි දුවේ.තෙරුවන් සරණයි. ඔයාගේ ගෙවත්තක් හරිම සුන්දරයි. සුභ අනාගතයක් වේවා.
@sunethrasamaradheera4331
@sunethrasamaradheera4331 Жыл бұрын
ඔයා ගුරුවරියක් වෙන්න ගත්ත තීරණය හරිම වටිනවා.මොකද?අපට නොමසුරුව දැනුම දෙන ඔයා ඉතා හොඳින් ඒ දේ කරනවා.මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලන ගුරුවරියක්.ඔයා දැනටත් ගුරු කාර්යභාරය හොඳින් ඉටු කරනවා මේ කාර්යයේදී .ලංකාවෙ අපේ ආර්ථිකයට ගැළපෙන්න ඔයා දෙන දැනුම හරිම අගෙයි.තෙරුවන් සරණින් අනාගත පැතුම් ඉටු වේවා!
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 5 ай бұрын
ඔයාගෙ recepis හරි ලේසියි හරි රසයි ඔයා ලංකාවේ ඉන්නවා වගෙ කෑම හදනවා හරි රසයි මම හිතුවෙ ඔයා ලංකාවේ ඉන්නෙ කියලා ජය වේවා
@padmakalupahanage9013
@padmakalupahanage9013 Жыл бұрын
ඔබේ නිහතමානි කමට ගරු කරනවා.අනාගත බලාපොරොත්තු ඒ ආකරයෙන්ම ඉටුවේවා . ඔබ පවුලේ සියලු දෙනාටම උතුම් දළදා සමිදුගේ පිහිටයි.💐💐
@lbirangani2281
@lbirangani2281 Жыл бұрын
හරිම සතුටුයි 💪💪
@chandraperera140
@chandraperera140 Жыл бұрын
සතුටුයි .ඔයගෙ ..විස්තර.දැන.ගන්න.ලෙබුනාට..අඩම්බර.කමෙන්. තොර.ඔබගෙ.බලාපොරොන්තු.ඉටුවෙවා.බුදුසරනය්
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
කෑම හදනකොට ඔයා අපේ ආර්ථිකය ගැන හිතන එක ගොඩක් වටිනවා..❤කමෙන්ට් එකට රිප්ලයි කරන එක වටිනවා...
@nilminyparara
@nilminyparara Жыл бұрын
හරි නිහතමානී අවංක ලස්සන චරිතයක් බුදු සරණයි ඔයාට 🙏🙏🙏❤❤❤
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Жыл бұрын
ඔයාගේ නිහතමානී කමට ගරු කරනවා 🎉🎉🎉🎉
@vineethagamage4028
@vineethagamage4028 Жыл бұрын
මම හරි කැමතියි ඔයාගෙ රෙසිපි වලට..මම හදනව.හරිම රසයි.සරලව කියල දෙන නිසා පහසුයි....❤❤❤
@Dinud1217
@Dinud1217 Жыл бұрын
මුණ නොදැක්කත් ඔයාගේ කටහඬට ගොඩක් ආදරේ කළා. කට හඩ වගේම ඔයත් ලස්සනයි හරිම නිහතමානියි. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ❤️
@gamingvortexff
@gamingvortexff Жыл бұрын
ඔයා ගේ සරල නිහතමානීකමට අපි ආසයි .තෙරුවන් සරනයි !ජය හා සතුට හැමදාම පවතිවා!
@desnapathmene1049
@desnapathmene1049 Жыл бұрын
ගොඩක් සතුටුයි චෙෆ්.. ඔයා ලංකවෙ කියලයි හිතුවෙ... කොහෙ හිටියත් අපේ කම සිංහල කම උතුරන කෑම වට්ටෝරු ... නිහතමානී කම ❤❤❤❤ ඔයාගෙ පවුලෙ සියලුම දෙනාටත් ඔයාගෙ අම්මටත් මල්ලිටත් සුබ අනාගත යක් ප්‍රාර්ථනා කරනව..මල්ලිගෙ කතාව නිසා ඔයා අපිට ලැබුනෙ... සියලු සිතුම් පැතුම් ඉටුවේවා,,,!
@fathimayasmin6187
@fathimayasmin6187 Жыл бұрын
මම ඔයාට කැමති උනේ ඇයි දන්නවාද? ඔයාගේ නිහතමානී කතාව. You have the ability to understand others. I like u for that ♥️♥️♥️
@menakafernando4060
@menakafernando4060 Жыл бұрын
මාත්...ඒ..කතා විලාසයට..හරිම කැමතියි
@lalithabaddegama7023
@lalithabaddegama7023 Жыл бұрын
ඔයාගේ නිහතමානී කමට ගොඩක් ස්තුතියි. හැමෝටම තෙරුවන් සරණයි.
@chanikajayasekara5840
@chanikajayasekara5840 Жыл бұрын
අක්කා නිසා තමයි මාත් ආසාවෙන් කෑම හදන්නේ...කටහඩ වගේම අක්කත් හරිම ලස්සනයි .....සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...❤❤❤❤❤❤❤
@gangaperera5246
@gangaperera5246 Жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි , ඔයාගේ මුහුණ දැකීමත්. ඔයාගේ receipies හරිම ලෙහෙසියි ,ඒවගේම හරිම රසවත්. ඔයා සරලව , පැහැදිලිව කියලා දෙනවා . ඔයාගේ අනාගතයට සුභ පතනවා . ඔබ ඇතුලු පව්ලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!
@dulcyfernando7216
@dulcyfernando7216 Жыл бұрын
හරිම සතුටුයි දැකීමට ලැබීම ඔයා හරිම දක්ෂයි ඒවගෙ ගොඩාක් නිහතමානී අවංක කෙනෙක් ඒක තමයි ඔබ මෙතැනට එන්න හේතුව මගෙනුත් දිගු ගමනක් යන්නට සුභ පැතුම් මහත්තයා දරුවන් family එකත් එක්ක සතුටින් ඉන්න ඔබට බුදු සරණයි ජේසු පිහිටයි ❤️
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
මුලින්ම කියන්න ඕන, ඔයා හරිම සුන්දර පෙනුමක් තියෙන ළයාන්විත කටහඬක් තියෙන කෙනෙක් බව. මේ දේවල් ඔයා උපතින්ම ගෙනෙත් තියෙන්නෙ පෙර ආත්මවලදි කරපු පින් වලට. ඔයාගෙ demonstrations වලට මම හුඟක් කැමති ඒවා ඉතාම සරලව, පැහැදිලිව කියල දෙන නිසා. මම ගොඩක් වෙලාවට comment කරනව. ඔයාගෙ හුඟක් recipes මම බලල හදල තියෙනව. ඒ කියල දුන්න විදියටම හදල බැලුවම ඒ විදියටම හැම කෑමක්ම ආවා. මමත් ඔයා වගේ කිසිම කෑමක් හදන්න උත්සහ නොකළ කෙනෙක්. මගේ A/L homescience teacher තමයි මාව වෙනස් කළේ. මම හරිම ආසයි කෑම හදන්න. ඉතින් මම නිතරම අත්හදා බැලීම් කරනව. ඔයාගෙ කෑම වට්ටෝරු බලල මම හදපු කෑම වගේම ඉගෙන ගත්ත දේවල් ගොඩයි. ඉතින් ඔයාට නැවතත් ස්තුතියි කියනව වගේම ඔයාගෙ කටයුතු තව තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඔයාට උන කරදරය ගැන ගොඩක් දුකයි. ඒ උනත් ඔයාගෙ ශක්තිය තව තවත් වර්ධනය කරගෙන ඉදිරියටම යන්න. ඔයාට තෙරුවන්සරණයි.!!!
@villatulipgardenanuradhapu9336
@villatulipgardenanuradhapu9336 Жыл бұрын
මමත් ආසම chanel එක.වැඩි වැල්වටාරම් නැතුව ඉක්මනින් කියලා දෙන නිසා තමයි ඔයා ජනප්‍රිය .මම ගොඩාක් ඔයාගේ රෙසිපි හදලා තියෙනවා එකක්වත් වැරදුනේ නැහැ .Thank you Chef Shani
@nilakshiirangani768
@nilakshiirangani768 Жыл бұрын
Oyage resipi harima saralai asawen balanawa godak adarei ediriyatama yanna teruwan saranai
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf Жыл бұрын
Authentic lady 🙏 ලෝකේ කොයි මුල්ලක හිටියත් කරන දේ අවංකව කියන - කරන නෝනා මහත්තයෙක්. තමන්ගේ අක් මුල් සිඳ ගන් නැතුව ඉන්න පුළුවන් කොන්දක් තියෙන කෙනෙක්. පඩ ෂෝ නැති එක තමයි විශේෂම කොලිටිය. එහෙම නැති අය අද කාලේ හොයාගන්න හරිම අමාරුයි නේ. ඔහොමම ඉස්සරහට යන්න නෝන මහත්තයට ජය පතනවා ! 🙏🙏🙏
@madavipriyanga4713
@madavipriyanga4713 Жыл бұрын
පොළවෙ පය ගහලා ඉන්න සහ විවෘත අවංක සරල කෙනෙක් හැටියට තමයි හිතෙන්නෙ.... ඒ වගේම ඔයාගෙ කටහඩත් එක්ක හිතේ තිබුණු රූපෙ නම් ටිකක් වෙනස් වුනා... ඉදිරියෙන් ඉදිරියටම යන්න සියළු ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.. ඔයාහෙ පවුලේ සියලුම දෙනාට ජේසු පිහිටයි ...ජය වේවා ..ආදරෙයි හැමදාම...♥️♥️♥️♥️
@awanthiushani3675
@awanthiushani3675 5 ай бұрын
ඔයාගේ උත්සාහය අති සාර්ථකයි දුවේ.තෙරුවන් සරණයි.
@ManjuPeris
@ManjuPeris Жыл бұрын
ඔයා හරිම ලස්සනයි.අනිත් එක තමයි ඔයා හරිම වාසනාවන්ත කාන්තාවක්. මොකද සමහරු බොරු ටිප්ස් දාලා ලොකුකම් පෙන්නනවා. ඒ අතින් ඔයා මාරම අව්‍යාජයි . සුභ පැතුම් චෙෆ් ඔයාට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@devashikajayamanna2255
@devashikajayamanna2255 Ай бұрын
හරිම හොඳින් හැමදෙයක්ම කියලා දෙන ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා. ඇත්තටම මිස් ඔයා හොඳ ගුරුවරියක්. ඒ ඔබේ හීනය සැබෑවේවා.
@kumudujayasekara2921
@kumudujayasekara2921 Жыл бұрын
ඇත්තටම ඔබ හොද teacher කෙනෙක් , Chef කෙනෙක් . ඕනෑම දෙයක් හරියට කරන කෙනෙක් කියලා මට හිතෙනවා . අන් අය, විශේෂයෙන් ලාංකික අපි ගැන අනුකම්පාවෙන් හිතලා අද තියෙන ආර්ථික තත්වය ගැන හිතලා ඔබ අපට රස කෑම හදන හැටි කියා දෙනවට බොහොම ස්තුතියි . ඔබේ සරල බව, අව්‍යාජ බව good qualities හැමදාම අගය කරනවා. ඔබ හැදූ වැඩූ දෙමාපියන් ට ත්, ඔබේ මහත්තයා , දරුවන් සහ ඔබටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් පතමි ! තෙරුවන් සරණයි නැගනිය ඔබට.
@jayaniekanayake4769
@jayaniekanayake4769 Жыл бұрын
මට හිතෙන විදියට ඔයාගේ වෙනස තමයි අවංක බව, ඔයා recipes කියලා දෙන්නේ හදවතින්ම එන වචන වලින්. බොරු සෝබන නෑ.. සුබ පැතුම් මගෙන්..❤
@sepaliheli9361
@sepaliheli9361 Жыл бұрын
Thank you sister mamath asawen hitiye oyagana danaganna adaaeka istauna jayawewa!
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
පුතේ ....ඔයාගේ කතාව මමත් බැලුවා.....හරිම ආදරණීයයි..ඔයාට යහපතක්ම වෙිවා ....Love you🎉
@aveencakehouse9736
@aveencakehouse9736 11 ай бұрын
මුලින්ම කියන්න ඕන ඔයා හරි ලස්සනයි ❤️ දෙවනි එක ඔයා කියාදෙන දේ කිසිම ලෝඹ කමක් නැතිව කියා දෙනවා ඒකට ඔයාට ගොඩාක් ස්තුතියි 🙏.
@dayarathnayake3988
@dayarathnayake3988 11 ай бұрын
ඔයා ඇතුළු පව්ලේ සියළුම දෙනාට තුනුරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
නිහතමානී chef කෙනෙක් තමන් ගැන විතරක් නෙමෙයි අනිත් කෙනා ගැන හිතන එක.සතුටුයි මොනවා හරි හදන්න හිතුනා ම.ඔයාගෙ වීඩියෝ සහ ape අම්මා chanal එක බලනවා .ඔයා හරි සරල ව කියා දෙනවා ඒකයි විශේෂත්වය .ස්තුති
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
මල්ලිගෙ වචන ශෝක්..තමුසෙ.🤣 එහෙම තමයි මල්ලි ලා .ඒ බැඳීම හරිම පුදුමයි..ඔයාගෙ වැඩ හරිම ලස්සනයි.හුඟක් අළුත් දේවල් ගේනවා ඔයා...ඔයා ලංකාවේ ඉන්නව කියලා හිතුවේ.ඔයා ගමේ ගොඩේ.කෑම කොල ජාති හොඳින් උයලා පෙන්නනවා.හරි ශෝක්..කොහේ කොතන හිටියත් සතුටින් ඉන්න.බුදුසරණයි ❤️
@hoggia
@hoggia Жыл бұрын
Matt mage malliwa matak una..eyat ohoma tamayi kata karanne..❤
@sunethrasamaradheera4331
@sunethrasamaradheera4331 Жыл бұрын
ඔයාගෙ අදහස ඉතා ම හොඳයි කියල මට නම් හිතෙනවා.මොකද? ඔයා ගුරුවරියකගෙ කාර්යභාරය අපට කෑම හදන විධිය කියල දෙන කොට හොදට ම කරනවා.මම ඔයාගෙ හැම වීඩියෝ එකක් ම බලන කෙනෙක් .ඔයා ඉන්නෙ වෙනත් රටක කියල කවදාවත් දැනිල නෑ. ලංකාවෙ අපේ යථාර්ථය තේරුම් අරගෙන අපට දැනුම දෙන ඔයා අපිට බොහොම වටිනවා ඔයා දැනටත් හොඳ ගුරුවරියක් . ඔයාගෙ අනාගත ජීවිතයට සුබ පතනවා.තෙරුවන් සරණයි.
@ramyabalagolla390
@ramyabalagolla390 6 ай бұрын
You are very kind
@nimalimadushika9777
@nimalimadushika9777 3 ай бұрын
Mtth mg Malli mathak una .eyath ehema thama kathakaranne❤❤❤❤
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 2 ай бұрын
ඔයාගේ කටහඩ සහ පිලිවෙල දැක්කාම ආසාවෙන් හැමදාම බැලුවා. දැන් තවත් ආසා උනා. ඔයාගේ නිහතමානීකම අගය කරනවා. සුබ පැතුම් . තව තවත් සාර්ථක වේවා...
@usernirosha
@usernirosha Жыл бұрын
මන් අද වැඩ ගෙදර ගිහින් නිදහසේ බලන්න ඕන ❤️❤️❤️❤️අපේ චෙෆ් හරි ලස්සනයිනේ 😄😄
@lavindadealwis6078
@lavindadealwis6078 Жыл бұрын
ඔබේ නිහතමානී කම ඉතා අගය කරනවාදුව ,ඉතා හොඳින් පහදා දෙන නිසාම ආසාවෙන් බලනවා බාශාව හසුරුවන අයුරුත් හරි අගෙයි ❤
@ramanijayasinghe7864
@ramanijayasinghe7864 Жыл бұрын
ඔයා හරිම නිහතමානීව වැඩසටහන් කරනවා ..මමත් හැමදාම මේ ලස්සන කටහඩ හැඩකාරියි කවුද කියලා බැලුවෙ..ඉදිරි ගමනට සුභ පැතුම්..🎉❤ඔයාට තෙරුවන් සරණයි දුව...
@ashasomawansa
@ashasomawansa Ай бұрын
දූව ඔයාගේ වැඩකටයුතු සියලුදේම සාර්ථක වේවා .ඔයාගේ විඩියෝ හරිම ෂොක්. ගොඩක් ස්තුතියි.ගොඩක් පින්.තෙරැවන් සරණයි සැමට.
@madushaharshani955
@madushaharshani955 Жыл бұрын
අක්කේ ගොඩක් ස්තුතියි ඔයාට 🙏 මම බේකරි කෑම ගැන කිසිම දෙයක් දන්නෙ නැතිව ඔයගේ වීඩියෝ එකක් බලලා එක පාරින්ම බටර් කේක් එකක් හැදුවා ගෙදර හැමෝම පුදුම උනා ඇත්තටම ඔයා හරිම පැහැදිලිව කියල දෙනවා ටීචර් කෙනෙකුට නියමට ගැලපෙන කෙනෙක් ඔයා 😘😘😘 ඉතින් අක්කේ ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනවා. ආදරෙයි ගොඩක් 😘
@MallikaPearea
@MallikaPearea 5 ай бұрын
ඔයා හරිම පැහැදිලි සිංහල කතා කරනවා. සමහර ලංකාවෙ අයට සිංහල වචන කියවෙන්නෙ නැහැ ඒ ගැන ස්තුතියි.
@nisansalaadhikari940
@nisansalaadhikari940 Жыл бұрын
මම, ඔයා කියල දුන්න recipes ගොඩක් try කලා .සියල්ලම සාර්ථක උනා.ඒ අතරින් "අඹපැහිය" වැඩි වාර ගණනක් හැදුවා .pregnant අයට දෙන්න .❤ ඔයාට ගොඩක්ම පින් .ඔයා නිසා මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.දැන් ඔයාගෙ අඹ පැහිය, මගේ වෙලා ඒ තරමටම ජනප්‍රියයි.😊 ගොඩක් ආදරෙයි අපි .නැවතත් ස්තුතියි ඔයාට .❤වසනාවන්ත සුභ අනාගතයක් වේවා ....❤❤❤
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 Жыл бұрын
අහස් ගව් අපිට දුරයි. ඒ..ත් මනුස්ස කම්..අපේ හිත් හරි ලඟයි. ගැහැණියකි.. ඈ..මවයි කැදැල්ලම හරි සුවයි. බෙදයි නම් තව කෙනකු හට දැණුම නුඹ ඉතින් ගුරු මවයි. අප ඔබෙන් ලද දැණුම ඇත්තටම අපමනයි. නුඹ ට වුනු කරදරය ඇත්තටම දුක්බරයි. ගැහැණියකි ඔබත්..මමත් අපි සැවොම මිතුදමයි. කාලය ගෙවන්න සතුටු සිත් ඇතිව හැමදාම පින් බරයි.
@thamarajayasiri416
@thamarajayasiri416 Жыл бұрын
ඔබේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා
@ayoniveera381
@ayoniveera381 Жыл бұрын
හැමදේම .වගේ සරලයි සුන්දරයි නිහතමානිකම ගොඩාක් අගය කරනවා මේ වගේ විවෘතව කතා කරනකොට හදවතට දැනෙනවා වැඩියි මේ resipi දාන දවසෙ නම් මම බලනවා මම කෑම හදනවා පුදුම සතුටක් ..විඳිනවා කෑම හදලා මිස්ටත් දරුවන් දෙදෙනාටත් සියලු දෙනාටම පළඳා හාමුදුරුවන් ගේ ම පිහිටයි🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹👍👍👍👍
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
හරිම ආදරණීය ,සරල කෙනෙක් කියල තමයි හිතන්නේ . කොහේ හිටියා ත් රසට, සරලව කෑම හදන්න කියල දෙනවාට ගොඩාක් ස්තුතියි 💖. චෙෆ් ගේ අම්මා හරි සතුටු ඇති දැන් රසට කෑම හදන්න පුළුවන් නිසා. සියළුම සිතුම් පැතුම් ඉටුවේවා .ආයිත් එනකොට ටීචර් කෙනෙක් වෙලා එන්න . 💐💐❤
@ramaniadikaram25
@ramaniadikaram25 Жыл бұрын
😊👍❤️
@dayarathnayake3988
@dayarathnayake3988 11 ай бұрын
අනේ ඔයා හරි හොඳයි ඔයාගේ අනාගත බලාපොරොත්තු සියල්ල ඉස්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 Жыл бұрын
ආදරෙයි ❤... හැමදාමත් පිළිවෙලට,නිවැරදිව, ක්‍රමවත්ව කෑම වට්ටෝරු දෙන්නේ ඔයා හරියටම ශිල්පය දැනගැනිමත්, එහෙන් මෙහෙන් ඇහිදගත්ත ඒවා නොවිමත් නිසයි. (සුපිරි,විනාඩි දහයෙන් හදන කෑම ඔයා ළග නෑනේ) උපකරණ හදුන්වා දීමත්, එයට විකල්පයක් හදුන්වා දීමත් ඉතා වැදගත් ස්තුතියි 💐💗🌄
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 ай бұрын
ගොඩාක් ස්තුතියි මිස් මේ ලගදී තමයි මේ චැනල් එක හම්බ උනේ දැන් දිගටම බලන් යනවා ගොඩාක් පැහැදිලියි හිතේ තියනවා පුන්චි බිස්නස් එකක් පටන් ගන්න .ඒ වැඩෙට ඔබතුමීගේ වීඩියෝ තමයි මට සෙට් උනේ ඔබට තෙරුවන් සරනයි ජයෙන් ජයම පතමි 🙏🙏🙏
@devikamendis2545
@devikamendis2545 Жыл бұрын
අහන් ඉන්න ආසා හිතෙන චැනල් එකක්. ඔයාගෙ ඉදිරිපත් කරන විලාශය හරිම ප්‍රියජනකයි.
@ushanikarawita1432
@ushanikarawita1432 23 күн бұрын
දයාබර, ශානී....අදයි මේ වීඩියෝ එක බැලුවේ . ඔයාගේ වීඩියෝ මම බලනවා. බලල හදපු කෑම තියෙනවා . මේ වීඩියෝ එක බැලුවා ම කමෙන්ට් එකක් ලියන්න හිතුනා . අනේ ඔයා හරි ම ප්‍රියමනාප නිහතමානී දක්ශ කෙනෙක්. දිගටම ඔයාට හැකි විදියට චැනල් එක කරගෙන යන්න කියලා සුබ පැතුම් මගෙන් !
@pabasaralihiniyakoon7614
@pabasaralihiniyakoon7614 Жыл бұрын
මම ඔයාගෙ voice එක ලස්සනයි කියල තමයි හැමදාම දැම්මේ .අද නම් මට කියන්න වෙන්නේ voice එක විතරක් නෙමෙයි ඔයත් මාරම ලස්සනයි කියලා. ❤❤❤❤
@maleedesilva6061
@maleedesilva6061 2 ай бұрын
සුබ පැතුම් නංගි අදයි වීඩියෝව බැලුවේ සියලු පැතුම් සාර්ථක වේවා .ඔයා හරම නිහතමානී කෙනෙක්❤
@BuddhikaGurusinghe-mu8dz
@BuddhikaGurusinghe-mu8dz Жыл бұрын
ඔයාව දැක්කේ අද තමයි මම නම් ඔයාගේ රෙසපි වලට හරිම කැමතියි හරිම සරලයි thank you chef
@jeewaniwasalage1522
@jeewaniwasalage1522 Жыл бұрын
අහම්බෙන් තමයි මම ඛලන්න පටන් ගත්තේ. හරිම පැහැදිළියි.ජය වේවා.යහපතක්ම වේවා.❤❤❤❤🎉🎉🎉
@newmultivision9082
@newmultivision9082 Жыл бұрын
ඔයාව දැකලා තිබ්බෙම නෑනෙ ඔයාගෙ රෙසිපි වලින් මම කැමති ම බටර් කේක් එකට. මොකද මම කේක් ශොප් එකක් කරන්නෙ .මමත් කෝස් එක කරලා තමා ශොප් එක ඕපන් කලේ ඒ උනාට ඔයාගෙ බටර් කේක් රෙසිපි එකට හදන නිසා ඒක හරියටම එනවා.. thank you akka..❤ ඔයා ගොඩක් ලස්සනයි .. තව රස කෑම ගොඩාක් අපිට කියල දෙන්නත් ලස්සන අනාගතයකටත් සුබ පතනවා❤🌹😘
@hasanithalagala1988
@hasanithalagala1988 Жыл бұрын
mama me akkaige pol cake recipe eka thama hadanne..hari rasata enawa
@AmaRatnayake
@AmaRatnayake Жыл бұрын
මේක දැක්කහම හරිම සතුටුයි. ඉදිරි ගමන සාර්තක වේවා.
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ඔයා කතා කරන විදිය කටහඬ ඇත්තටම ඒ ඔයාමද කියලා හිතාගන්න බැරි තරම් චෙෆ් ඔබට සුබ පතනවා බුදුසරණයි ❤❤❤❤❤
@dineshsampath4623
@dineshsampath4623 Жыл бұрын
අක්කෙ මම දංකොටුවෙ. ඔයා දංකොටු බාලිකා ගියා කියපුවාම හරිම ආඩමිබරයි.ඔයාගෙ වැඩ සාර්ථක වෙඒවා. ඡේසු පිහිටයි!
@biyankavisvakula8723
@biyankavisvakula8723 Жыл бұрын
ඔයාගෙ කට හඩයි,chef කෙනෙක් විදියට දාල තියෙන රූපෙයි බැලුවම,ඔයාගෙ අද දැක්ක රූපෙ වෙනස්ම වගේ.ඇත්තටම ඔයා හුගාක් නිහතමානී ඇති.දිනෙන් දින දිනේවා❤
@MallikaJayasingha-eo2vt
@MallikaJayasingha-eo2vt 2 ай бұрын
ඔබ ගේ නිහතමානීකම ඉතා ඉහළින් අගය කරමි .ඉදිරිප වැඩ කටයුතු සාර්තක වේවා සුවපත් බව ලැබේවා .!!!!!❤
@niludias1951
@niludias1951 Жыл бұрын
ඔයාගෙ කටහඬ හරහා මගෙ හිතේ ඇදුන රූපෙට වඩා ඔයා වෙනස් නංගා.ඒත් ඔයා හරිම ලස්සනයි .ඒ වගේම හරිම හොද කෙනෙක්.ඕනම වෙලාවක අහන ප්‍රශ්නවලට ඔයා නිහතමානීව උත්තර එවනවා.ඔයාට තව තවත් සාර්ථකව ඉදිරියට යන්න සුබ පතනවා .බුදු සරණයි නංගා
@madhusamindi3750
@madhusamindi3750 Жыл бұрын
Same here
@nadeeglaze1041
@nadeeglaze1041 Жыл бұрын
ඔයා ඔස්ට්‍රේලියාවේ ඉන්න බව දන්නෙ අදය් පිටරටක ඉදන් අපිට මේ දේවල් කියාදෙනවට ඔයාට ගොඩක් ස්තුතියි 🙏❤️❤️👍👍🙏
@kuvidu
@kuvidu Жыл бұрын
රටක හිටියට ඔයාට සිංහල අමතක නොවීම ගැන ආඩම්බරයි නංගී. වෙන අය වචන දහයකට නමයක්ම ඉංග්‍රීසි වචනනෙ කථා කරන්නෙ. ඔයාලා වගේ අය⁣ට යහපතක්ම වෙිවා .
@nayanarodrigo4526
@nayanarodrigo4526 Жыл бұрын
👍👍👍👍👍
@herathmenike9375
@herathmenike9375 7 ай бұрын
News
@herathmenike9375
@herathmenike9375 7 ай бұрын
News of
@KinkiniThennakoon
@KinkiniThennakoon 2 ай бұрын
ඔයාගෙ voice එක වගෙම පෙනුමත් හරිම ලස්සනයි...වැඩත් ලස්සනයි.....සුභ පැතුම් ......
@lalanijayasekara2917
@lalanijayasekara2917 Жыл бұрын
හැංගිච්ච කිසිම දෙයක් නැතිව කෙටියෙන් රෙසිපි එක දෙන එක ඉතාමත් වටිනවා
@puthrimajeed1997
@puthrimajeed1997 3 ай бұрын
Very true
@NilukaAlwis-y3y
@NilukaAlwis-y3y 4 ай бұрын
හරිම සතුටුයි ඔයාගේ නිහතමානීකමට. මම ලඟදි තමයි ඔයාගේ videos බලන්න ගත්තේ. මේ recipies try කරලා comment කරන්නම්. ඔයාගේ අත දැන් සුව වෙලා ඇති කියලා හිතනවා.
@sanulnethmaka398
@sanulnethmaka398 Жыл бұрын
හරිම නිහතමානී ඔයා
@kumudugunarathna5866
@kumudugunarathna5866 6 ай бұрын
ඔයාගේ චැනල් එකේ වෙනස තමයි ඔයා එවෙලෙට ඔයාලට කෑමට හදන දේවල්ම ඔයා හදන වේලාවෙම වීඩියෝ කරන එක. ගොඩක් අය වීඩියෝවලටම හිතලා අමු ද්‍රව්‍ය දෙකෙන් හදනවා එකෙන් හදනවා ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤
@hemalipeiris2688
@hemalipeiris2688 Жыл бұрын
හරිම සතුටුයි පුතේ , ඔයාගෙ වැඩ කටයුතු සාර්ථකව කරගන්න ශක්තිය , නීරෝගී කම නිතරම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා. මම හිතුවෙත් ඔයා ලන්කාවෙ ඉන්නේ කියලා. God bless you and your family ❤️🌹
@anushatissera5233
@anushatissera5233 Жыл бұрын
මම ඔයාගෙ video වලට කැමති ඔයා හැම වෙලේම කියනවා බය වෙන්න එපා මේක හදන්න හරිම ලේසියි කියලා. ඇත්තටම ඒක හරිම වටිනවා අලුත් දෙයක් කරන්න යන විට, good luck shani
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 Жыл бұрын
ඔබගේ සරල ස්වභාවය....❤️❤️❤️🙏 I wish you all the best...💐💐 👌👌💖💖
@Harshi_online
@Harshi_online Жыл бұрын
සරලකම වටිනවා❤
@Ayeshma-e7v
@Ayeshma-e7v 4 ай бұрын
ඇත්තටම අක්කගේ vedio හොදයි. දිගටම vedio දන්න අක්කේ.. ඔයා කියලා දෙන විදිය හරියටම හ‍රි.. ඔයා කියලා දෙන පියවරවල් එ විදියටම කරපුවම වරදින් නෑ... Thank you අක්කා... ❤️❤️❤️
@harshaniranasinghe7608
@harshaniranasinghe7608 Жыл бұрын
මං වැඩියම ආස කටහඩට 💕💕💕💕💕💕💕
@srimapathmini2244
@srimapathmini2244 Жыл бұрын
ඔයා හරිම නිහතමානී ඉදිරියටත් ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි දුව ....♥️
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 Жыл бұрын
Oyge vedio vala hadana kama harima නීට්,අපිටත් හදන්න ආස හිතෙනවා ,පහසුවෙන් ඉක්මනින් කියලා දෙනවා,ඔයාට මේ වැඩේ දිගටම කර ගෙන යන්න ශක්තිය ලැබෙන්න kiyla ප්‍රාර්ථනා කරනවා ❤බුදු සරණයි නැන්දෙ😍😊
@winniefredafernand0585
@winniefredafernand0585 Жыл бұрын
අදහන්න ඛැරීඋනා ඔයා ඉන්නේ තව රටක කිව්වම, මමත් ඉක්මනටම බලන්නෙ ඔයාගේ recipes මට ඕන උනාම. ඒවා හරිම උසස් ඝනයේ ඉවුම් පිහුම්. Thankyou!
@suwineethaabewickrama821
@suwineethaabewickrama821 Жыл бұрын
ඔයා harema නිහතමානී. ලස්සනයි. Edereyatama යන්න ශක්තිය දෛරේය ලැබේවා!!!🌹🌹🌹🌹🌹🌹🌹
@thusithanuwarapaksage8041
@thusithanuwarapaksage8041 Жыл бұрын
ඔයාගේ නිහතමානී කමයි කියලා දෙන සරල කමට මම හරි කැමතියි .දු කිවුවා වගේම මම ඉන්නේ ඇමරිකාවේ ,ඔයාගේ රෙසිපි මම හැමදාම බලනවා,හදනවා.මමත් තුනපහ කඩෙන් ගන්නේන නැහැ.සියලු තුනපහ ගෙදර සෝදලා හදාගන්නේ .ආඩම්බර කමට කියනවා නෙමෙයි මගේ කෑම රසයි කියලා කියනවා.ඔයාටත් බොහොම ස්තුතියි .මම ආච්චි අම්මා කෙනෙක්.
@dnbridaldesigner8260
@dnbridaldesigner8260 Жыл бұрын
අම්මෝ අපේ chef ගෙ ලස්සන ❤❤❤
@prabashani2241
@prabashani2241 Жыл бұрын
මම ඔයාගෙ චැනල් එකට ගොඩක් කැමතී❤. ඒ වගේම ඔයාගෙ අදහස් උනත් නියමයි💖. ඔයා රෙසිපි එකක් දුන්නොත් බය නැතුව හදන්න පුළුවන්. මොකද මේ වෙනකන් කිසිම හදන්න කියල දුන්න කෑමක් වැරදිල නෑ වගේම අමුද්‍රව්‍ය උනත් ලංකාවෙ අපට හොයාගන්න පුළුවන්😍. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු හිතන අයුරින්ම සාර්ථක වෙන්න කියල සුබ පතනවා මම.❤🌸💖
@ig9633
@ig9633 Жыл бұрын
I watched your videos for 2 reasons. You don't have fake actions like most Sri Lankans women do. Your recipes are quick and to the point with the most important details that we need. Thank you ❤️ Greetings from the USA!
@chintasamaranayake933
@chintasamaranayake933 Жыл бұрын
100% agree .today only i saw this video . From usa
@s.windy2250
@s.windy2250 Жыл бұрын
මම මුලින්ම ඔයාගෙන් ඉගෙන ගත්තෙ brownies හදන්න,,හොඳටම හොඳට ආවා, එදා ඉඳන් අද වෙනකන් මම ඔයා දාන recipes නිතර try කරනවා..දිගටම කරගෙන යමු chef...thanks ඔයාට ❤❤
@anulawijesekara9881
@anulawijesekara9881 Жыл бұрын
තෙරුවන් සරනයි !!! අපේකම අගයන ඔයා අපි වගේම නිසා තවත් හිතින් එක් උනා ඔයාටත් පව්ලේ අයටත් නිදුක් නිරෝගී සුභ අනාගතයක් වේවා !!!
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
ඔයාව දැක්කමත් හරිම ප්‍රසන්නයි..මන් ආසයි හැමවෙලේම බොහොම ප්‍රසන්නව ඉන්න අයට. කිසිම ආඩම්බරයක් නැතිව ඔයා හැමදේම බොහොම පිලිවෙලට , හොදම වචන පාවිච්චි කරල කියල දෙනව...ඒ වගේම ඔයා පුංචි emoji එකකින් හරි comment එකට react කරන්න තරන් නිහතමානි කෙනෙක්...සුබ පතනවා ඔයාට.. ඔයාට හොද future එකක් තියෙනව මේ field eke...Good luck my dear 😍😍
@nilushasiriwardhana3583
@nilushasiriwardhana3583 Жыл бұрын
කටහඬ වගේම අක්කත් හරි ලස්සනයි.
@nilanijayathilake689
@nilanijayathilake689 Жыл бұрын
ඒ කාලේ තරුනයි කීවාට...අනේ තාමත් තරුනයි හොදේ. කෑම වගේම මූනත් ලස්සනයි. ඔයාගේ කෑම වර්ග කීපයක්ම මම හදලා තියනවා. ඒවත් රසයී හොදේ. තවතවත් හොද දේවල් ඉදිරිපත් කරන්න ශක්තිය නීරෝගිකම ලැබේවා. 🙏🌹💐💐
@ruparohini733
@ruparohini733 Жыл бұрын
Very happy to see you ❤. Your explaining and attitude is very well. I like your recipes 😋. Good personality. Love you. Take care. Theruwan Saranai. ❤
@sumithragamage8442
@sumithragamage8442 Жыл бұрын
අනේ ඔයා ලංකාවේ ඉන්නව කියල හිතුව ඔයා හරිම නිහතමානී කෙනෙක් හරිම ලස්සනයි බුදු සරණයි ඔබේ පවුලේ සැමට
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 Жыл бұрын
Thank you Chef. Wish you all the best. I have tried most of the recipes. Your way of explaining is great. ❤
@prasadikawithaarana8916
@prasadikawithaarana8916 11 ай бұрын
තමන් කරන දේ ගෑ හොද අවබෝදයෙන් වැඩ කරන එක කරන්න ලේසි වැඩක් නෙවෙයි. සුභ පැතුම්. ඇත්තටම ඔයාගේ අරමුන සාර්තකයි. කොහේ හිටියත් කොහොම කරත් දෙයක් කරන්න පුලුවන් නම් පුලුවන් ඒකට තැන අදාල නෑ
@dilrukshiperera900
@dilrukshiperera900 Жыл бұрын
So friendly. Proud of you as a Srilankan. Same as our sensitive thoughts. Wish you the every success and healthy life. "May tripple gems bless" you
@dammisenanayake-cq6gv
@dammisenanayake-cq6gv Жыл бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක්. මම ත් ඔයාගෙ chanel eka හැමදාම බලනවා. මම ත් කෑම හදන්න ගොඩක් ආස කෙනෙක්. ඔයා හදන දේවල් වලින් ගොඩක් ඉගෙන ගත්තා . බොහෝම ස්තුති .ඉස්සර ඉතින් තරුනයි නෙ කිව්වා ට. තව මත් තරුනයි❤තෙරුවන්සරනයි. පරිස්සමින් ඉන්න .
@thiliniathapattu6549
@thiliniathapattu6549 Жыл бұрын
මේ වෙලාවේ බලන්න විදියක් නෑ, වැඩට ඇවිත් ඉන්නේ. හවසට අහනකන් comment කලේ අපි ඔයාට ගොඩක්ආදරේ නිසා.
@pushpaathauda5017
@pushpaathauda5017 Жыл бұрын
⁣ගොඩාක් සතුටුයි පුතේ .අනාගත සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙිවා .තෙරුවන් සරණයි .
@HK-jc7sj
@HK-jc7sj Жыл бұрын
I was never able to get a cake perfectly done until I followed your butter cake recipe. My mother recommended your channel, and my first perfect butter cake was your recipe. So far, I tried more than 15 recipes from your channel, and all worked out perfectly. I am so glad that you decided to join KZbin. Thank you so much. Also, I think people like your content because there's no unnecessary talking and boasting. It's what we also want because, people don't want to spend more time on KZbin listening to irrelevant stuff. Yours is simple and quick, and I like it very much.
@senanikulasingha7742
@senanikulasingha7742 Жыл бұрын
අනේ මම හරිම කැමති ඔයාට ..හරිම ලස්සනයි ඒ වගේම ..මම ආසම මේ ගෑම් ගාන ගගා කියන්නේ නැතිව අතේ හුරැවට හදන්න කියන්නේ ද්දේ..මම දන්නේ නැති කෑම හරියටම හදන්නේ ඔයාගේ ව්දිහ බලන් ..නිදුක් නිරෝගී වේවා තෙරැවන් සරණයි ❤❤❤
@dasuniruwinsa2384
@dasuniruwinsa2384 Жыл бұрын
I am really glad to hear your story I studied commercial Cookery at Boxhill Institute Melbourne, and now I am working as a chef. But I am fed up this field and it’s really hard to working this field. Specially as a mother. So glad that today I heard your story and I love to watch your videos as well. ❤️
@sriyaniwijetunga3597
@sriyaniwijetunga3597 Жыл бұрын
ස්තුතියි ඔබට .ඔබේ නිහතමානී කමට.හැම වීඩියෝ එකක් ම මම බලනවා
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН