ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.

  Рет қаралды 111,338

Cooking with Chef Shani

Cooking with Chef Shani

2 жыл бұрын

Home made Jujubes/ Gummy Candy 🍬
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.
No Glucose Syrup
ග්ලූකෝස් සිරප් පොඩ්ඩක්වත් ඕනෙ නෑ.
පුංචි කාලෙ මතක අලුත් කරගෙන, ලොකු පොඩි හැමෝම කැමති ජුජුබ්ස් ගෙදරදීම හදාගමු.
හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් වගේම බොහොම සරල අමුද්‍රව්‍ය කීපයක් විතරයි ඕන
වෙන්නෙ.
මේ දවස්‌වල ගෙදර ඉන්න පොඩිත්තන්වත් එකතු කරගෙන හදල බලන්නකො.
Other Videos:
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 418
@thilakarathnakalyanapriya3830
@thilakarathnakalyanapriya3830 2 жыл бұрын
ඔබ තුමිය ඉතාම පැහැදිලි සහ සරල විදිහට කියාදෙනව අදාල දෙයම නැතිනම් තමන්ලග තියන සුදුසුම දේ දමන්න හැකි අයුරින කියල දෙනව ඉතාම නිර්ලෝබීව තමන් දන්න දේ ගුරැමුෂ්ටියක් නැතිවම මොනවට කියෙදෙනව
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏
@shriyaniperera7035
@shriyaniperera7035 Жыл бұрын
Gods bless you great jobs thanks ♥️🌹🙏
@suranganisilva9522
@suranganisilva9522 2 жыл бұрын
Harima pahadili widiyata kiala dunnata thanks miss ❤️
@elegantcakes1263
@elegantcakes1263 Жыл бұрын
හරිම පැහැදිලිව කියල දෙනවා...ගොඩක් ස්තූතියි ...ඔබට ජය❤
@nishanthiherathe7246
@nishanthiherathe7246 2 жыл бұрын
Hodin kiyala denawa kama rasama rasai Thank,s
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 Жыл бұрын
Eka niyamai thank you ❤
@creationyoutubechannel3912
@creationyoutubechannel3912 2 жыл бұрын
Mñ meeka haduwa harima rasayi👍👌👌.......
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 Жыл бұрын
Athtatama oyage resipis godak hodai👍👍👍👍🌸🌸🌸🌸
@thiliniranasinghe6293
@thiliniranasinghe6293 2 жыл бұрын
ගොඩාක් ස්තුති ...බොහොම පැහැදිලිව කියලා දුන්නා ...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure..
@deepaniwarnakula5272
@deepaniwarnakula5272 Жыл бұрын
ගොඩක් ස්තුතියි .මම හැම එකක්ම බලනව.මක්ලූබ හැදුව ඒකත් හොඳට ආව.
@sameeraroshan2522
@sameeraroshan2522 2 жыл бұрын
හරිම ලස්සනයි පැහැදිලිව කියලා දුන්නාට ස්තූතියි අක්කේ
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma Sthuthi..
@anojadhanthnarayana2917
@anojadhanthnarayana2917 2 жыл бұрын
Harima shork nangi b.s.
@ddshiyanidewage7020
@ddshiyanidewage7020 2 жыл бұрын
👍thanku harima pahadili 😄
@l.j.n.samanthika7566
@l.j.n.samanthika7566 2 жыл бұрын
හරිම පැහැදිලියි. බොහොම ස්තුතියි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@sadamalikandage2917
@sadamalikandage2917 Жыл бұрын
Thank you chef.
@lalithaliyanage3702
@lalithaliyanage3702 2 жыл бұрын
හරිම ලස්සනයි හොදට පැහැදිලියි 🌹🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi 😊
@pathminijayasinghe5046
@pathminijayasinghe5046 Жыл бұрын
Very beautiful. I will try .I saved it
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THANK. YOU. VERY. MUCH. THERUWAN. SARANAI. VERY. GOOD. RECEIPY👍❤️❤️💐
@neronero6980
@neronero6980 11 ай бұрын
Harima hodai duwe budusaranai
@prettygirlo_o5021
@prettygirlo_o5021 2 жыл бұрын
ඔයා ගේ මේ රේසපිය අහම්බෙන් දැක්කේ කිසිම රහසක් නැතිව කියලා දුන්නට බොහොම ස්තුතියි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sthuthi..
@markwickremasinghe3514
@markwickremasinghe3514 2 жыл бұрын
They look really good, thank you for sharing your knowledge which is awesome thing .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😍
@shukriyaaroos7050
@shukriyaaroos7050 2 жыл бұрын
Pretty easy method 😉 surely gonna try 👌 thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
It is . you are welcome 😊
@girlsr2614
@girlsr2614 2 жыл бұрын
Hariyata pehediliwa ma kiyala dunna thanks you budusaranai 😍❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi..Budu saranai oyatath..
@adtele2965
@adtele2965 2 жыл бұрын
Excerlent ...💐thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My Pleasure
@kanthigetamannakald7249
@kanthigetamannakald7249 2 жыл бұрын
නියමයි...
@kumarisngrunage9248
@kumarisngrunage9248 2 жыл бұрын
Harima hodata pahadeli kara ,thanks obata
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma Sthuthi..
@lilaniwijekoon3309
@lilaniwijekoon3309 2 жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි .තෙරුවන්සරනයි ඔබට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hamadamath wahe Bohoma sthuthi. obatath Theruwan Saranai.
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Harima pehediliwa kiyala dunna theruwan saranai oba ta
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma Sthuthi obatath Theruwan Saranai..
@santhoshfernando1219
@santhoshfernando1219 2 жыл бұрын
Thank you 😌
@pathminijayasinghe5046
@pathminijayasinghe5046 Жыл бұрын
I followed your jujubs making viedio. It came nicely.thankyou.
@nilankaabeysekara8370
@nilankaabeysekara8370 2 жыл бұрын
thank you.mam heduwa hariyatama awa 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Niyamai ❤
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
I loved jujubes.. Thanks chef❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@komitigemalanisusilaperera1914
@komitigemalanisusilaperera1914 2 жыл бұрын
ඉතා පැහැදිලි ලෙස කියා දීම ගැන සතුටුයි. ජය වේවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata..
@seethahabarakada3541
@seethahabarakada3541 2 жыл бұрын
Harima clear.thanks.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome
@nilanthiperera3050
@nilanthiperera3050 2 жыл бұрын
Mama ada haduwa godak lassanata rasata awa thanks. Missge recipies godak hodai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui..
@RukVlog
@RukVlog 2 жыл бұрын
හරිම ලස්සනයි පැහැදිලිව කියලා දුන්නා.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi..
@mercyponniah3321
@mercyponniah3321 Жыл бұрын
I love your recipe video. It is very useful
@AshokaEdirisooriya
@AshokaEdirisooriya 8 ай бұрын
Thank you miss.its very help me to start new business my self❤
@thulararanawaka3692
@thulararanawaka3692 Жыл бұрын
Man issara wadiya kamathi na me channel ekata.hethuwak na 😂.eth dan nan hena kamathi.oyage wada hari unique.niyamai .Thank you so much❤️‍🔥❤️‍🔥❤️‍🔥
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Amaruwak nahea niyamai lazy rasassi❤😂
@kanchanaprasadini4462
@kanchanaprasadini4462 2 жыл бұрын
බොහොම ස්තූතියි පැහැදිලිව කියා දුන්නට, මමත් හැදුවා.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐❤
@renukapunchihewa92
@renukapunchihewa92 2 жыл бұрын
නියමයි
@adtele2965
@adtele2965 2 жыл бұрын
I want to try this.thank you mam.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Why not you won't be disappointed..
@sujanishiwanthika-ts3dk
@sujanishiwanthika-ts3dk Жыл бұрын
Mama ada heduwa. Hodatama awa. Thank you somuch kiyala dunnata.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@mangalikah7453
@mangalikah7453 Жыл бұрын
Thanks ❤
@divimaga7791
@divimaga7791 2 жыл бұрын
Godak watinawa video eka thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@geetha9401
@geetha9401 2 жыл бұрын
Thank you for your good explanation about jujubs
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️❤️
@jesminjauffer9314
@jesminjauffer9314 2 жыл бұрын
Thanks so much.. Godak watinawa may recipe eka kiyala dunnata. Aththatama moma hithuwe jujobs hadana eka amaru ekak kiyala.Oyagen thamai thamai eke pahasuwa dana gaththe. Ayemath thanks oyata.🌷
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure..deyak amaru wenne api karana widiha anuwa..hama detama pahasu kramayak thiyanawa api mahansi wela hoya gaththoth..dan dannawane hadala balannako..
@sriyakodisinghe7569
@sriyakodisinghe7569 2 жыл бұрын
I saw your channel recently. Thanks for the valuable recipes. I made this today.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi 😊 hadala balannako..
@mangalikafernando705
@mangalikafernando705 2 жыл бұрын
Love your sweets and we will make it is so good 😊🙂😊🙂🙂🙂🙂😊😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..yes make it it's very easy..
@Yukiboy2013
@Yukiboy2013 2 жыл бұрын
Thank you dr❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Welcome 😊
@sudarma8148
@sudarma8148 2 жыл бұрын
Obathumiyage recipe hurima apurui,thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi 😊
@hemanthifernando5956
@hemanthifernando5956 2 жыл бұрын
මමත් හැදුවා .හරියට ආවා .ස්තුති ඔබ තුමිය ට.🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui 🥰
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 2 жыл бұрын
ඔයා හොදට පැහැදිලිව කියලා දෙනවා රහස් නැතිව ස්තුතියි ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sthuthi..
@ruvinipathirana8904
@ruvinipathirana8904 10 ай бұрын
Thank u 💐💐💐💐
@nayanbandara9037
@nayanbandara9037 2 жыл бұрын
thank you very much
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome
@manelkariyawasam6482
@manelkariyawasam6482 3 ай бұрын
Thanks will try this
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
Hope you enjoy
@Keththa69
@Keththa69 2 жыл бұрын
හරියටම ආවා so happy. අද මම පීසා හැදුවා ජුජුප්ස් හැදුවා බූන්දි හැදුවා තව අඹ පැහි හැදුවා කියන්න අඩුවක් නෑ. Supper . ඔබට තවත් ජයවේවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui.
@kahandawalaimalsha7344
@kahandawalaimalsha7344 Жыл бұрын
Chef fridge ake noda aliye thiyalama set krgnna puluwan neda jujubs
@tutyfg7042
@tutyfg7042 9 ай бұрын
Thanks somach
@ahmadahmdani2627
@ahmadahmdani2627 2 жыл бұрын
හරිදේ හරියට කියලා දුන්නා හරි පැහැදිලියි මිස් ගොඩාක් ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata..
@sangeethnanayakkara
@sangeethnanayakkara 2 жыл бұрын
Omg thank you so much
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 🙂
@wajeehaazeez8585
@wajeehaazeez8585 10 ай бұрын
I love jujus,looks delicious.
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
🌷♥️
@priyadarshanisubasingha8978
@priyadarshanisubasingha8978 2 жыл бұрын
Watinawaa godaaak oba thumiyagee hama vedio ekakma🙏🙏🙏
@nadineannmarie160569
@nadineannmarie160569 2 жыл бұрын
I made it today.
@sadanipriyadarshani1014
@sadanipriyadarshani1014 2 жыл бұрын
Godak pehedili vidiyowak thenks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma Sthuthii..
@dilushipeiris7319
@dilushipeiris7319 4 ай бұрын
අක්කි මන් අදයි මෙක subscribe කරේ. ඉතින් අදම හදන්න හිතුනා. අනේ හොදට අවා....ගොඩාක් ස්තුති
@Viduu2012
@Viduu2012 2 жыл бұрын
Super..lassanata karanawa vidio oya
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi 😊
@jams7band985
@jams7band985 2 жыл бұрын
Very good 👍💚
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹🥰
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You’re welcome 😊
@thanujadilhani2434
@thanujadilhani2434 2 жыл бұрын
Wow,,beautiful ,,,
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@nurulameen5889
@nurulameen5889 2 жыл бұрын
Akki oya dhaana hama recipe ecacma really super 😋😋😋😋😋😋😋👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ehemada bohoma sthuthi..😊
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 2 жыл бұрын
Thank you my sister 🍒🍒🍒
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are so welcome
@madumalinavodya3466
@madumalinavodya3466 2 жыл бұрын
Aththatama hodai akki .mn godak asawen oyage resipi balanne .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you nangi ❤️
@rosafernando7294
@rosafernando7294 Жыл бұрын
අනේ හරිම ශෝක්...ලස්සනයි රසඇතී කෑමක රසවගේම ලස්සන ඇසට ප්‍රිය වෙන්නත් ඕනි මේකනම් අම්මෝ කියල වැඩක් නෑ
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma sthuthi oyata ❤️
@nayanbandara9037
@nayanbandara9037 2 жыл бұрын
Thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Welcome
@photovideocham4259
@photovideocham4259 2 жыл бұрын
Hariyatama ava godak Rasai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui.
@Thushicares
@Thushicares 2 жыл бұрын
Thank you dear.subscribed.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thanks for the sub! my plesure..
@samanthimala8286
@samanthimala8286 2 жыл бұрын
හරිම පිරිසිදුව පිළිවෙළට කියලා දුන්නා 👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata..
@rmmadu951
@rmmadu951 2 жыл бұрын
හරි ලස්සනයි අක්කා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you nangi..
@nethupatathshara6495
@nethupatathshara6495 2 жыл бұрын
නියමයි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi 🥰
@dilaniperera5677
@dilaniperera5677 2 жыл бұрын
හොඳටම කියලා දුන්නා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ehemada ..bohoma sthuthi..☺
@doladola4890
@doladola4890 2 жыл бұрын
Thanks.oyata
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthithi..
@sandunikagunathilaka3718
@sandunikagunathilaka3718 2 жыл бұрын
I will definetly try this. I made marshmelows two times and it came perfectly
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
That's awesome ..yeah why not, try this one too..
@sandunikagunathilaka3718
@sandunikagunathilaka3718 2 жыл бұрын
@@cookingwithchefshani yes. I made this today and came out perfectly . Thank u so much. And my kids asked to say thank u on behalf 💛
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@sandunikagunathilaka3718 Aww I'm so happy to hear that it came out perfectly .Give your little darlings a big hug ..🥰 from my side..and tell auntie Shani going to bring more yummy treats for them..😊😍 try kisses too when you free..kids will love them..too much sugar though..😊
@sksamanjith4575
@sksamanjith4575 2 жыл бұрын
රහ නම් නියමයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰👌
@user-mx4ce9jo5i
@user-mx4ce9jo5i 2 жыл бұрын
Shoooiii 💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@nethupatathshara6495
@nethupatathshara6495 2 жыл бұрын
මං හැදුවා.මිස් කියපු විදියටම.හොදට ජුජුබ්ස් ටික අාවා.බෝහෙම ස්තුතියි.තව දෙවල් දන්න.මිස්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui. 👌🥰
@nishminavodya2485
@nishminavodya2485 2 жыл бұрын
Niyamai madam 🥰🥰
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you very much..
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 Жыл бұрын
මාශ්මෙලෝ හැදුවා හොදටම ආවා.මේකත් අනිවාර්යයෙන්ම කරලා බලනවා.ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️😘
@harshinisiriwardane1179
@harshinisiriwardane1179 2 жыл бұрын
Your explanation is very clear.thanks lots.please give the sausages recepi
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Will upload soon..Thank you..
@sithariperera9312
@sithariperera9312 Жыл бұрын
👍👍👍👍
@rehanabarry9253
@rehanabarry9253 Жыл бұрын
Where can you buy this kind of tiny moulds Thank you chef well explained
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
👌👌👌
@nermalignermalig8222
@nermalignermalig8222 Жыл бұрын
I try
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
ඇත්තටම ඔබතුමියගේ පැහැදිලි කිරිම හරිම සරලයි.එය මා අගය කරනවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma Sthuthi..
@user-fk6vb5qf8t
@user-fk6vb5qf8t Жыл бұрын
👍
@user-fk6vb5qf8t
@user-fk6vb5qf8t Жыл бұрын
👍😋👌
@Nizz134
@Nizz134 2 жыл бұрын
😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🤩
@nisansala4467
@nisansala4467 2 жыл бұрын
Good
@dehiwatteteafactory5966
@dehiwatteteafactory5966 2 жыл бұрын
Supiri🔥🔥
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@dehiwatteteafactory5966
@dehiwatteteafactory5966 2 жыл бұрын
@@cookingwithchefshani welcome😊
@sameerasaku2415
@sameerasaku2415 2 жыл бұрын
ජෙලටීන් කියන්නේ මොනවද කුවේට් දේසේ ඉන්න මට ජෙලටින් හොයාගන්න අමාරුයි කුවේට් දේශයේ ඇති නමුත් මට හොයාගන්න අමාරුයි වෙන නමකින් ඇති පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමියට ගොඩක් ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
ජෙලටින් ගොඩක් වෙලාවට හදන්නෙ ඌරාගේ කාටිලේජ වලින්, ඒක හින්ද ගොඩක් වෙලාවට මැද පෙරදිග රටවල හරාම්. ඒ වුනාට ඔයාට අනිත් සතුන්ගෙන් හදන හලාල් ජෙලටින් ගන්න පුළුවන්.සුපර් මාකට් වල තියෙනව. මම වලින් brand name නන් කියන්න දන්නෙ නෑ හැබැයි. ඒ වුනාට හොයාගන්න අමාරු වෙන එකක් නෑ.😍
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 29 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 27 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Take Care | Episode 18 - (2024-07-28) | ITN
23:27
ITN Sri Lanka
Рет қаралды 381 М.
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 29 МЛН