මාස ගානක් කල් තියාගන්න පුලුවන් විදියට ගෙදර හදන දිවුල් ජෑම්-Home Made Natural Wood Apple Jam Recipe

  Рет қаралды 43,784

Madoo Sweet Home

Madoo Sweet Home

Күн бұрын

Пікірлер: 63
@U.p.chanikaChanika
@U.p.chanikaChanika Ай бұрын
මම හදලා බැලුවා හරිම රසයි ඕකේ විදිහටම ආවා thank you...❤මෙ වගේ videos දානවට❤❤
@MMM-yd5el
@MMM-yd5el Жыл бұрын
මන් අද මේ විදියට ජෑම් හැදුවා..ඇත්තටම හරිම රසයි කඩේ ඒවා වගෙමයි ♥️
@madoosweethome
@madoosweethome Жыл бұрын
thank you for sharing your experience..lv u..❤❤❤
@the-methum
@the-methum 3 жыл бұрын
හරි පැහැදිලිව කියල දුන්නා. ස්තූතියි නෘගි.
@madoosweethome
@madoosweethome 3 жыл бұрын
thank you oyata
@jayanthapeeris645
@jayanthapeeris645 3 жыл бұрын
හරියටම කියල දෙනවා.බුදු සරණයි.
@madoosweethome
@madoosweethome 3 жыл бұрын
ඔයාට ස්තූතියි.බුදු සරණයි
@dilhanichandrasiri9630
@dilhanichandrasiri9630 3 жыл бұрын
ඇඹුල් වර්ග ඇලුමිනියම් බාජනේ හදන්න හොද නෑ නේද..
@dilhanichandrasiri9630
@dilhanichandrasiri9630 3 жыл бұрын
මම හැදුවා රසට ආව.thankyou...
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
මමත් දැක්ක ගමන් ඒක තමා හිතුවේ..
@demindakonara1145
@demindakonara1145 7 күн бұрын
Matath hithune eka thamai mulinma.
@PrasannaPrasanna-fe6tj
@PrasannaPrasanna-fe6tj 9 күн бұрын
Pastik bothalayata danna hodayda
@jayanthapeeris645
@jayanthapeeris645 3 жыл бұрын
අනේ එ්ක ෂෝයි.රස අැති මාත් හදනවා
@madoosweethome
@madoosweethome 3 жыл бұрын
අදහස් බෙදාගත්තාට ඔයාට ස්තූතියි.හදලා බලන්න.ඇත්තටම රසයි.ගැටලුවක් තියෙනම් විමසන්න.බුදු සරණයි
@achinihikkaduwakoralage1284
@achinihikkaduwakoralage1284 10 ай бұрын
Business 1k widiyata karanawanan danna ona kalthaba geneeme drawya kiynnako
@SusilPramathilaka-dk8gt
@SusilPramathilaka-dk8gt 16 күн бұрын
Ebul sahitya dewal meti badunwala hadanna oni.
@ChamindaKumara-mw3kf
@ChamindaKumara-mw3kf Ай бұрын
හරි ම රසයි😂
@cs.family9674
@cs.family9674 3 жыл бұрын
The video is so beauti pul . Best wisher it would be great to post a video like this again
@madoosweethome
@madoosweethome 3 жыл бұрын
Thank you, I will
@shortseats1
@shortseats1 Ай бұрын
Nice video
@shamindavirasinha8967
@shamindavirasinha8967 Жыл бұрын
ඇලුමිනියම් සමග ...
@madoosweethome
@madoosweethome Жыл бұрын
🙏
@asanthisilva1073
@asanthisilva1073 Ай бұрын
මෙ ජෑමි ප්ලාස්ටික් බාජන වල දාලා කල් තියාගෙන පාවිච්චි කරන්නට පුළුවන් මුකුත් පස්නයක් නැති ද
@ayesh7259
@ayesh7259 Жыл бұрын
❤❤❤❤ thank u so much
@madoosweethome
@madoosweethome 7 ай бұрын
❤❤❤❤🥰🥰
@dewaninayanathara8138
@dewaninayanathara8138 Ай бұрын
Apita barida diul tika blender karala ganna
@sriyaniperera9596
@sriyaniperera9596 Жыл бұрын
Oya thachchiya aluminiyam neda
@madoosweethome
@madoosweethome 10 ай бұрын
yes
@padminimuthunayake1211
@padminimuthunayake1211 Жыл бұрын
Aluninum bawetaya hada nata
@madoosweethome
@madoosweethome 10 ай бұрын
❤❤
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 жыл бұрын
Sha..niyamai
@madoosweethome
@madoosweethome 3 жыл бұрын
thank you
@mdmadhu5988
@mdmadhu5988 3 жыл бұрын
ඇට එක්කම බ්ලෙන්ඩ් කරගත්තොත් කල් තියාගන්න බැරිවෙයිද
@madoosweethome
@madoosweethome 3 жыл бұрын
ඇට නැතුව කරගන්න පුලුවන් නම් ගොඩක් හොදයි
@mdmadhu5988
@mdmadhu5988 3 жыл бұрын
@@madoosweethome 👍 හරි
@manjumahathanthila4111
@manjumahathanthila4111 Жыл бұрын
Dihi onemada
@madoosweethome
@madoosweethome Жыл бұрын
dehi natnam citric acid danna oni. citric acid wenuwata tami mama dehi danne..
@manelpremarathna1286
@manelpremarathna1286 Жыл бұрын
දිවුල් බ්ලෙන්ඩර් කරල හොඳයි ද
@madoosweethome
@madoosweethome 7 ай бұрын
වරදක් නැහැ. එතකොට ඇටත් එක්කම ජෑම් හදන්න පුලුවන්
@madurajayashanka7813
@madurajayashanka7813 3 жыл бұрын
Good
@madoosweethome
@madoosweethome 3 жыл бұрын
Thanks
@rohinimallika9106
@rohinimallika9106 3 ай бұрын
Pennama,Waradi,Karanawa Alumiyam,Bajana,,Bawithaya Leda,Roga,Walata,,Balapai,Prasidda,Madya,Walin,Mehema Weradi,Karanna,Epa,
@kalanilakmali4956
@kalanilakmali4956 3 жыл бұрын
Ane mm jam haduwa. Dn dawas thuna hatharak wenawa. Tama set wela nane. Wathura wage wakkerenawa. Mokada karanne
@madoosweethome
@madoosweethome 3 жыл бұрын
sorry reply late unata...tawa tikak lipe tiyala rat karanna..oya padama enna kalin lipen baala tiyenna..
@rangerover2024
@rangerover2024 2 жыл бұрын
Atath එක්කම හොඳට blend කරාම අවුලක් නැනේ
@madoosweethome
@madoosweethome 2 жыл бұрын
ekata aulak na
@renukagunasekara7152
@renukagunasekara7152 2 жыл бұрын
😍
@madoosweethome
@madoosweethome 2 жыл бұрын
😊👌
@thusharajayawardana7830
@thusharajayawardana7830 3 жыл бұрын
Harimarasai
@madoosweethome
@madoosweethome 3 жыл бұрын
thank u
@ishanpriyantha8234
@ishanpriyantha8234 3 жыл бұрын
මාසයක් කල් තියාගන්න කරන්න ඕන මොකද්ද බෝතල් ජිවානුහරණය කළාට පසුව නිවෙන්න තියලාද බෝතල්වලට දමන්නේ බෝතල් නිවෙන්න තියලා ජෑම් නිවෙන්න තියලා ද බෝතල්වලට දමන්නේ ද නැද්ද
@madoosweethome
@madoosweethome 3 жыл бұрын
ඔයා වීඩීයෝ එක හරියට බලන්න..මම ඒ දේවල් කරන විදිය ගැන පැහදිලිව වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා.😊😊
@ishanpriyantha8234
@ishanpriyantha8234 3 жыл бұрын
මගේ ප්‍රශ්නය අදාළ පිළිතුර ඔයාගේ වීඩියෝ එකේ නැහැ
@madoosweethome
@madoosweethome 3 жыл бұрын
@@ishanpriyantha8234 ඔබතුමා අහන්නෙ ජෑම් බෝතලේට දාගන්න විදිය ගැනනේද? මං ඒක කොහොමද කරන්නෙ කියලා වීඩියෝ එකේ කියලා දෙනවා.ඒ වගේම ඒ විදියට බෝතලේට දාගන්න ජෑම් කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද කියලත් මම කියනවා.ඔබතුමා නිවැරදිව වීඩියෝව බලන්නකෝ....😊වීඩියෝ එකේ විනාඩි 6.20ත් 8ත් අතර මම ඒ ගැන පැහැදිලිව කියලා දෙනවා.ඒක බැලුවහම ඔබට පැහැදිලි අවබෝදයක් ලබාගන්න පුලුවන් වේවි.😊👍👍
@kosalaabeyrathna41
@kosalaabeyrathna41 2 ай бұрын
Suwada meheta enawaappe
@dininisi6717
@dininisi6717 Жыл бұрын
Api hadana gaman
@madoosweethome
@madoosweethome Жыл бұрын
❤👌❤❤
@cs.family9674
@cs.family9674 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@madoosweethome
@madoosweethome 3 жыл бұрын
thank you
@deemathigardiawasam1159
@deemathigardiawasam1159 2 жыл бұрын
Dehidanne ayi
@mga8132
@mga8132 2 жыл бұрын
ඔයාගෙ එව්ව නරක් වෙලා
@madoosweethome
@madoosweethome 2 жыл бұрын
මගේ ඒවා නම් නරක් වෙලා නෑ
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 93 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 71 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 15 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37