Рет қаралды 121,831
Annasi Jam - Homemade Pineapple Jam අන්නාසි ජෑම්
ගෙදරදීම කඩේ රසටම, කල් තබා ගැනීමේ දේවල් නැතිව අන්නාසි ජෑම් හදන්න ඔයාලා කැමති නම් මේ වීඩියෝ එකේ පියවර අනුගමනය කරන්න...
අවශ්‍ය ද්‍රව්‍ය
01. අන්නාසි කෝප්ප 2
02. සීනි කෝප්ප 2 (ග්‍රෑ 400)
03. දෙහි ගෙඩි 1/2 ක යුෂ
No Preservative Jam
Ingredients
01. 2 Cups of Pineapple
02. 2 Cups of Sugar (400g)
03. 1/2 of a Lime
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka