පොප්කෝන් රස තුනකින් ලේසියෙන්ම home made popcorn in 3 flavors by cook with dilshan

  Рет қаралды 16,599

Cook With Dilshan

Cook With Dilshan

3 жыл бұрын

පොප්කෝන් ලේසියෙන්ම ගෙදර හදමු
home made to popcorn
අවශ්‍ය ද්‍රව්‍ය :
*බඩ ඉරිගු ග්‍රෑම් 200 යි
*බ්ලෙන්ඩ් කරගත් සීනි ග්‍රෑම් 100ක්
*ආහාර වර්ණ කැමති වර්ණයකින්
*තෙල් ස්වල්පයක්
*ලුණු ස්වල්පයක්

Пікірлер: 35
@MILLYBILLY1111
@MILLYBILLY1111 2 жыл бұрын
Very good presentation. We need more recipes
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
ඔන්න මගෙන් සහයෝගය දුන්නා ජය වේවා
@ruwanmini
@ruwanmini 3 жыл бұрын
ඔන්න සම්පූර්ණයෙන්ම බැලුවා 😀
@bntoursing
@bntoursing 3 жыл бұрын
නියමයි සුපිරි හොදේ
@aluthwagawa2085
@aluthwagawa2085 3 жыл бұрын
නියමයි ..මමත් ආව..ජයවේවා
@asankamadushan-yr2fu
@asankamadushan-yr2fu 4 ай бұрын
Mamat popcon hadanawA et mhem hadanna danagatte ada
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
නියමයි ඈ
@sajanigothami4522
@sajanigothami4522 3 жыл бұрын
niyamai
@thaniya12563
@thaniya12563 3 жыл бұрын
පට්ට
@tatoo2392
@tatoo2392 3 жыл бұрын
8..ලයික් ..බුදුසරනයි
@jeevamallawaarachchi3972
@jeevamallawaarachchi3972 9 ай бұрын
👍👍
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
ඔන්න මමත් ආවා විඩියෝ එක බලන ගමන් ඉන්නේ
@sachinimadhubhashini1060
@sachinimadhubhashini1060 4 ай бұрын
Ane bada irigu eta ekak wath pori une nene.hodatama weluna iriguda ganne neththan bageta weluna ewada.pls reply ekak one.bada irigu warga thiyenawada
@cookwithdilshan
@cookwithdilshan 3 ай бұрын
Kemata ganna bada irigu wenama thiyenawa ewa thamai ganna one
@sokkalingampathmini6626
@sokkalingampathmini6626 2 жыл бұрын
Super yummy
@suneethapriyangani7885
@suneethapriyangani7885 3 жыл бұрын
Good ❤️❤️
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
ඔක්කොම විඩියෝ එක බැලුවා
@kanuradha9271
@kanuradha9271 2 жыл бұрын
Nice .
@kumarikumari1819
@kumarikumari1819 Жыл бұрын
👍👍👌
@MRtikTokkiler
@MRtikTokkiler Жыл бұрын
Api gedara wawana irigu walin ganna ata gannna puluwanda.popcorn wenne nane.ewata wenama kadenma gann oneda
@cookwithdilshan
@cookwithdilshan Жыл бұрын
කඩේන් ගද්දි කැමට කියලා ගන්න. එ බඩඉරිඟු වලින් පොප්කෝන් හදන්න පුළුවන්.
@karunajiwasusantha2141
@karunajiwasusantha2141 Жыл бұрын
Jj😮
@SupunPrabath-gz9ke
@SupunPrabath-gz9ke 8 ай бұрын
😂😂😂❤❤❤❤❤
@nishadecormart4276
@nishadecormart4276 Жыл бұрын
ස්වයං රැකියාවක් කරනවා නම් කොච්චර කාලයක් මේක තියාගන්න පුළුවන්ද bro🙄. ආවම මාසයක් වගේ???
@cookwithdilshan
@cookwithdilshan Жыл бұрын
වාතාශ්‍රය නොවදින ආකාරයට හොදින් ඇසුරුම් කරලා තියෙනවනම් සතියකට වැඩි කාලයක් තියාගන්න පුලුවන්
@kumarirajapaksha2212
@kumarirajapaksha2212 3 жыл бұрын
අපේ ගෙවල් වල තියෙන බඩ ඉරිගු මේ විදිහට හදන්න බෑ.ඒකට මොකද කියන්නෙ
@cookwithdilshan
@cookwithdilshan 3 жыл бұрын
කඩවල් වල තියෙනවා වියලි බඩඉරිඟු ගද්දි කෑමට කියලා ගන්න
@thilinasadaruwan8651
@thilinasadaruwan8651 Жыл бұрын
මොකද e mese hadda😁😁
@cookwithdilshan
@cookwithdilshan Жыл бұрын
සොරි. තැන්ක්ස් එක පෙන්නුවට. මම එතන සිනි මේස හැදි 1 1/2ක් වගේ දා ගන්නවා. ඔයාලට අවශ්‍ය පැණි රස අනුව සිනි අඩු වැඩි කර ගන්න පුළුවන් .
@dihaninimsara786
@dihaninimsara786 3 жыл бұрын
බඩඉරිඟු ටික වෙලලද ගන්න ඔනි..
@cookwithdilshan
@cookwithdilshan 3 жыл бұрын
තොග බඩු කඩවල වල තියෙනවා කෑමට කියලා ඉල්ලන්න ඒවා මොකුත් කරන්න ඕනේ නෑ ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්
@dihaninimsara786
@dihaninimsara786 3 жыл бұрын
@@cookwithdilshan thankyou ..
@TharushiDevindi-p4m
@TharushiDevindi-p4m 10 күн бұрын
මේ ඔයා පොගන්නේ නැතිවෙයිද දවස් 2 විතර තියද්දි
@cookwithdilshan
@cookwithdilshan 5 күн бұрын
hulan wadinne nethi wenna asurum kara ganna
@mykitchenlife5122
@mykitchenlife5122 3 жыл бұрын
නියමයි ඈ
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 51 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 54 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 14 МЛН
(Popcorn business)How to start a Popcorn Business
8:36
BIZ CEYLON
Рет қаралды 19 М.
Crunchy Caramel Popcorn | No Corn Syrup | Only with 4 ingredients | With tips and tricks
5:36
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН