ඇයි දෙවියනේ මෙහෙම දේවල් තියනවා කියලා අපේ රටේ මිනිස්සු දන්නේ නැත්තේ - Home Museum Matale

  Рет қаралды 536,107

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 644
@sandunudagedara9607
@sandunudagedara9607 4 жыл бұрын
ඇත්තටම මගේ හිතට ආපු දේ මං කියන්නේ ....ඒ වැදගත් මනුසයා එතන තියෙන භාණ්ඩ ගැන විස්තර කරන විදිහ අහන් ඉන්න ආසායි....තවත් දිගටම සාර්ථකව මෙ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා මං. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...නිලමේ අයියේ ඔයාටත් සුභ වේවා ...බුදු සරණයි☸️ජේසු පිහිටයි✝️ 🙏🙏
@dikshanpriyantha6545
@dikshanpriyantha6545 4 жыл бұрын
නිලමේ යූ ටූබ් එකේ හොදම වීරයා අනික් චීත්ත කෑලි වගේ නෙවෙයි රටට ජතියට ආගමට් අවශ්‍ය දේවල් පෙන්වන ඔබ නිහතමානී මිනිසෙකි බුදුසරණයි
@pasinduteshan4949
@pasinduteshan4949 4 жыл бұрын
We.
@moulypabasara6349
@moulypabasara6349 4 жыл бұрын
අපේ දරුවන්ට අතීතයේ භාවිතා කළ මුදල් සහ බොහෝ තොරතුරු දැන ගැනීමට දැක ගැනීමට ඉඩ සැලැස්විම වෙනුවෙන් ඔබතුමා ට සහ දෙමාපියන් ට බොහොම ස්තුතියි ! ඔබලා සැමට මේ කාර්‍ය් ඉදිරියට කරගෙන යාමට තව තවත් ශක්තිය ලැබේවා ! ඔබ සැමදෙනාටම තෙරුවන් සරණයි ! සියලු දෙවිරැකවරණයි !
@rdineshjayasiri
@rdineshjayasiri 4 жыл бұрын
ගොඩක් වටිනවා.. කලවම් ජාන වලින් පරදේශක්කාර ජාන ප්‍රතිශතය වැඩි එවුන් dislike කරලා...🙄🙄 මේ වගේ හොද දේවල් කරන්න ඒක අපා නොදන්න තැන් දේවල් දරනගන්න වටිනවා... සුභ පැතුම්
@anuhsasandhya5682
@anuhsasandhya5682 4 жыл бұрын
ගොඩක්ම ස්තුති නිලමේ මේ වාගේ තැන් අපිට දැක ගන්න සැලස්සුවට ..... ඇත්තමයි හරිම් අගෙයි .. ආරක්ෂා කල යුතුයි අනිවාර්යයෙන් ....
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා අම්මේ ඔයාට නිරෝගී සුවය ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි ඔබ වැනි අම්මා වරුන් රං අකුරින් ලිය වෙන්නේ ඕනෑ රටට වඩින දායාදයක් ලබා දුන්නාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@samanbandara5227
@samanbandara5227 4 жыл бұрын
බොහෝමත්ම වටිනවා පුතේ ඔයාට ගොඩාක් 🙏 ස්තූතියි ගොඩාක් පින් ...........ලාංකේය අභිමානය.......ඇත්තටම වටිනවා........චිරo ජයතු ජය වේවා
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@rupikawasala7994
@rupikawasala7994 4 жыл бұрын
ඉතාමත් වටිනවා මේවැඩසටහන...නිළමේ... බොහොම ස්තූති . වගේම ලෝකෙට ආදර්ශමත්..වන වටිනා කෞතුකාගාරය .. බොහොම ස්තූති නිළමෙ ... ජයව්වේවා ......
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
ගොඩාක්.....වටිනවා....මහත්මයා ....Respect and proud of you...ඔබට ගොඩාක් පින්....නිලමේ ඔයාටත් ගොඩාක් පින්...🙏🙏🙏🌸💞🌸
@pushparajapaksha4123
@pushparajapaksha4123 2 жыл бұрын
අනේ අම්මේ ඔයාට ගොඩාක් පිං මේවාගේ වටිනා දේවල් ආරක්ෂා කරලා මේවාගේ කෞතුකාගාරයක් හදලා අපේ රටේ සිටිනා අලුත් පරම්පරාවට දැක ගන්න සලස්සපු එක ගැන හරිම ආඩම්බරයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා නිලමේ ටත් මේවගේ අළුත් අළුත් දේවල් පෙන්නන වට තෙරුවන් සරණයි
@anulakarunarathna5450
@anulakarunarathna5450 4 жыл бұрын
ස්තුතියි නිලමේ මල්ලි අතිතයට අපිව අරන් ගියාට ඉතිහාසයේ අපේ දේවල් රැකලා තියෙන මාතලේ මේ මහත්මයාට ගොඩාක් පිං තවත් පරම්පරාවකට අපේ දේ රැකලා දෙන්න අපේ ඉතිහාසය දැන් ටිකින් ටික ⁣විනාශ වෙලා යන අවදියක මේ වගෙ දෙයක් දැකිමත් ආඩම්බරයක්
@kumriekumrie8928
@kumriekumrie8928 4 жыл бұрын
අනේ නිලමේ අයියේ ඔයාට ගොඩක් පින් මේවගේ දේවල් අපේ අයට පේන්නුවට ඇත්තටම ආසයි පැරනි දේවල් බලන් ලැබුනට දැන් ඉන්න දරැ වන් මේවා දන් නේ නැ අනේ මේ කේරොනා ඉවර උනාම පාසල් ළමුන්ට පේන්නනකො කියලා නිම කරන්න බැරි ආස හිතේන දේවල් හරිම වැදගත් ඔයලා හැම දේනාටම පින් මම කුවේට්
@jayanthasenevirathne695
@jayanthasenevirathne695 2 ай бұрын
❤ නිලමේ... ඔබට බොහෝමත්ම ස්තූතියි 🙏 මෙවන් වටිනා දේ.. අපේ නෙත්මානයට ගෙනඒම පිළිබඳව, තෙරුවන් සරණයි 👍
@taranghetaranghe738
@taranghetaranghe738 4 жыл бұрын
⁣අපි මාතලේ අළුවිහාරේ ඉදලත්, ඔච්චර ඔය ගෙදර ලගින් ගිහිල්ලත් කෞතුකාගාරයක් තියනවා කියලා දැනන් හිටියෙ නැ.. හරිම වටින ඉතිහාසයක්.. තව සාර්ථකත්ව කරගන යන්න හැකිවෙව්වා..
@nawagamuwagepiyasena9441
@nawagamuwagepiyasena9441 Ай бұрын
බෙහෙවින්ම ස්තුතියි යොමුකිරීම සම්බන්ධයෙන් ... අගයමි සෙනෙහසින් .... දකින්නට අපහසු වැදගත් දේවල්...
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 4 жыл бұрын
ඇත්තටම මේ කුවේට් වල තියනවා මුදල් නෝට්ටු වලින් හදපු ලියුම් කවර මේවාගේ දේවල් ඇත්තටම සුලු දේවල් අප රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 4 жыл бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි දකුණේ පැමිලි එකක්නෙ මාතලේ පදිංචි වෙලා තියෙන්නේ අපි දකුණෙ තමයි ඇත්තටම හරිම ආඩම්බරයි විශිෂ්ටයි දේවල් තව තවත් වැඩි වැඩියෙන් ඉදිරියට කරගෙන යාමට ඔබටත් ඔබතුමිය ටත් ඔබගේ පුතාට ධෛර්යය ශක්තිය ලැබේවා ඉදිරි පරම්පරාවටත් මේ දේවල් පෙන්නන්න
@ඇන්තනි
@ඇන්තනි 4 жыл бұрын
Mona magulakdha bn hama magulatama dhakune gaga walalenne dhakune kiyala wenama mona hari pihitanawadha? OKKOMA LANKAWE
@riderd5491
@riderd5491 4 жыл бұрын
Ethanath bedimak hoyana minissu laga. Thawa mona sahodara kamda😓
@ඇන්තනි
@ඇන්තනි 4 жыл бұрын
@@riderd5491 ow bm
@rosaproduction2024
@rosaproduction2024 4 жыл бұрын
@@ඇන්තනි subscribe ooni
@rosaproduction2024
@rosaproduction2024 4 жыл бұрын
@@riderd5491 subscribe oni
@skarachchis4607
@skarachchis4607 4 жыл бұрын
ඇත්තටම මල්ලි ඒකනමි නියම වැඩක්..කිසිම කෙනෙක් නොකරන හොද වැඩක් මෙි දේවල් හොයල පෙන්නන ඔයාට ගොඩක් පින් සියලුම දෙන්නට තෙරැවන් සරණයි
@sasikalasaskala6121
@sasikalasaskala6121 4 жыл бұрын
බෝහෝම ස්තුතියි ඔබතුමාට මෙවෙනි දේවල් කරනවට පින් ඔබතුමාට තවතවත් වැඩිදියුනු කරන්න සක්තිය ලැබෙිවා
@ravindrawishwajith4585
@ravindrawishwajith4585 4 жыл бұрын
රටට ජාතියට ආදරය කරන සැබෑ මිනිස්සු දෙන්නෙක් , සැබෑ නිලෙමෙල දෙන්නෙක් .ඉතාම හොද දෙයක්.ස්තුතියි
@inokasadamali6746
@inokasadamali6746 2 жыл бұрын
දිර්ඝායුෂ ලැබෙිවා ඔබ දෙපලට පුංචි කෞතුකාගාරයක් උනාට ගොඩාරියක් වටින සමිපතක්❤❤❤❤
@niroshanadenuwan
@niroshanadenuwan Жыл бұрын
Nilameyoyagewedasatahangodakhodai.athoyawagey.sthanaprasiddakrama.rateyhoradespaluwo.suddeydana.akathamai.wenneyagenath.hithalawedasatahankranawanam.godakhodaineda?oyata.b.s.t.s
@dileepjayasuriya2318
@dileepjayasuriya2318 4 жыл бұрын
මන් ගාවත් ඔය වගේ වටිනා එකතුවක් තියනවා... පරන කාසි... මුදල් නොට්ටු 1917 ඉදන්... සිලුමින මුල්ම පුවත් පත... සිලයි දිපයේ රාජ නිතිය 1857 පොත... මේ පොත මම වෙන කොහේවත් දැකලා නැහැ .... තව ගොඩාක් දෙවල් තියනවා... මගෙත් ආසවක් තියනවා.. ඔය වගේ දෙයක් කරන්න...
@UrumayakaWaruna
@UrumayakaWaruna 4 жыл бұрын
Great machan
@maharawana6687
@maharawana6687 4 жыл бұрын
Me ouwa wikunannedda☺☺☺☺☺🔥🔥🔥🔥
@dileepjayasuriya2318
@dileepjayasuriya2318 4 жыл бұрын
@@maharawana6687 ඔයත්... එකතු කරනවද...
@maharawana6687
@maharawana6687 4 жыл бұрын
Ou man laga parana kasi salli kola eahema tiuenawa kola nan ne ea eachara kasi tiyenawa keta 3k witara 1700, 1800 1900 wage
@dileepjayasuriya2318
@dileepjayasuriya2318 4 жыл бұрын
@@maharawana6687 මට කතා කරන්න.... මම ආසයි පරන දේවල් වලට ආස කරන අය අදුන ගන්න.... 0972534553632
@lnewlnew898
@lnewlnew898 4 жыл бұрын
අැත්තටම..ගොඩක්..සතුටුයි.නිලමෙි.හොයන්නේම..නොපේනේන.දේවල්..ස්තුතියි
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
ඇත්තටම නිලමෙි මහත්තයෝ ඔයානමි නියම වටිනා තොරතුරු තමයි අපිට දෙන්නෙ තෙරුවන් සරණයි
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
හොඳ .වැදගත් වටිනා පවුලකින් පැවත එන .මහත්මයෙක්.. ඒ අම්මා තාත්තා කෙතරම් උසස් උගත් පුද්ගලයෝද ..කිව නොහැකි තරම් .වටිනා ස්ථානයක් පෙන්නුම් කරන මේ මහතාටත් එතුමාගේ දෙමාපියන්ටත් ස්තුතිවන්ත විය යුතුයි. මේ ස්ථානය සොයාගෙන ඇවිත් රටටම පෙන්වන .නිළමේටත් ස්තුතිය පිරිනමන අතර මේ සැමදෙනාටම .නිදුක් නිරෝගී සුවය පතමු.
@w.gamaralage2025
@w.gamaralage2025 4 жыл бұрын
ඔබලාට බොහොම ස්තූතියි .
@dayaseelamayadunne9319
@dayaseelamayadunne9319 4 жыл бұрын
ඉතා වටිනා ක්‍රියාවක්.ළදරු කිරි බෝතලය ගැන යමක් කිව යුතුයි.ඵහි ඵක් අන්තයකට සූප්පුවකුත්, අනෙක් අන්තයට කිරි උරා බොන විට හැකිලෙමින් සහ දිග හැරෙමින් බෝතලය තුල වායු පීඩනය සමබර කිරීම සදහා කුඩා සූප්පුවක් වැනි කොටසක් සවිකල බව මතකය.
@sigirivithanage2057
@sigirivithanage2057 Ай бұрын
Obama. Hari. Mata. 72 yi mate. P0dikaale. Kiriden a. Gaththa.
@seethaGamage-o3p
@seethaGamage-o3p Ай бұрын
❤❤❤❤❤matath mathakay hariyata oruwaka headayak thibuna keaseal geadiyak eagea
@anolaanola1190
@anolaanola1190 4 жыл бұрын
වටිනා ඉතිහාසයක් හරිම වැදගත් මේ රකින් ඉතිහාසට ආරය කරන මිනිස්සු ඉන්න අවශ්‍යයි.
@indeliblefootpints
@indeliblefootpints 4 жыл бұрын
අපෙ රටේ ඉතිහාසෙ කතාකරන්නෙ පිට රටවල තමයි.පුස්කොල පොත් නැව් ගනන් එහෙ කතා කරනව මුලු ලෝකෙටම.මෙහෙම හරි රැකිල තින එක වටිනව.
@sarathmeegodawithana6552
@sarathmeegodawithana6552 4 жыл бұрын
ඔබට ජය,නිලමේ ඔයා මේවා හොයාගන්න එක ගැන අපිට හරි ආඩම්බරයි.මේවා අනාගත පරපුරට ඉතිරි කිරීම ගැන එම මහත්තමයාටත්,මැතිණියටත් අපේ ආදරය සහ භක්තිය.
@papmanike5087
@papmanike5087 4 жыл бұрын
'll PAP
@niroshanadenuwan
@niroshanadenuwan Жыл бұрын
Keridespaluwookathrajayata.pawaragannawakedinakaho.paressamen.siyaludekararanna
@udaniprabodini891
@udaniprabodini891 4 жыл бұрын
කියලා දෙන විදිය හරිම පැහැදිලියි.දකින්න හරි ආසයි..ඔයාලට ගොඩක් පින්...
@bobenjoylankatravelwithbob803
@bobenjoylankatravelwithbob803 4 жыл бұрын
එන්න මාතලේ
@s.aperera2558
@s.aperera2558 4 жыл бұрын
නිලමේට බොහෝම ස්තුතියි මෙවැනි දෙයක් අපිට දැක ගන්නට සැලැස්සුවාට. නමුත් මට කියන්න තියෙන්නේ මෙම වටිනා කියන දෙය කන් ගැට්ටාගෙන් ප්‍රවේසම් කරගන්න ඕනා වැඩිය විස්තර කියන්න එපා එය ඔබලාගේ අරක්ෂාවට ගොඩක් හොදයි දුරකතන වලට ප්‍රතිචාර දක්වන්න නමුත් ඔබලාගේ සත්තය තොරතුරු සදහන් කරන්න එපා ඔබලාගේ මතු ආරක්ෂාවට එය එතරම් හොදමදි. ජය වේවා ඔබ සැමට දෙවිපිහිටයි.
@SharkRoads
@SharkRoads 4 жыл бұрын
සුගත් කියපු කතාව මමත් අනුමත කරනවා ලොකු රිස්ක් එකක් මේ තැන ගැන හෙලිදරවු කෙරුව එක.
@westkids2593
@westkids2593 4 жыл бұрын
මටත් ඕකම හිතුනා
@mangalapathmakumara7384
@mangalapathmakumara7384 4 жыл бұрын
නියමයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
අපගේ දරුවන් ට පාවා බලන්න පුළුවන් දෙයක් ඔබගේ දෙමව්පියන් ඉටුකර ඇත වචන වලින් නිම කරන්න අමාරුයි වටිනා කම ඔබ දේපළ ඇතුළු සියලු දෙනාට සම්මා සම් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🌹🌹🌹🌹🌹🌹🌹❤❤
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
ගොඩක් වටිනවා ගොඩක් ආඩම්බරයි ගොඩක් සතුටුයි. ඔබ දෙපලටම තෙරුවන් සරණයි
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
ඔයා හරිම උසස් කෙනෙක් පුතේ...සතුටුයි ඔයා ගැන ...ස්තුතියි ගොඩාක් ඉදිරියටම යන්න ....ජේසු පිහිටයි ....!
@dsds9978
@dsds9978 4 жыл бұрын
නිලමේ කොහොම හොයා ගන්නවද මන්දා මේ විස්මිත දේවල් ස්තුතියි ඔබට ඔබේ වැඩ සටහන් බලන්න ආසයි ජයවේවා ඔබට
@buddikakandewaththa9257
@buddikakandewaththa9257 4 жыл бұрын
මේ දෙවල් පෙන්වීම නිලමේ ඔබට ගොඩාක් ඉස්තුතියි..
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
ම්ත්‍රයා මේවාගේ වටිනා ස්ථෙන ප්‍රසිද්ධ කිරීම මෙන්ම ආරක්ෂිත වැඩ පිලිවෙලක් යෙදිය යුතුය. ලංකාවේත් අමුතු මිනිස්සු ඉන්නවා!
@roshani1777
@roshani1777 4 жыл бұрын
නිලමෙට ගොඩක් ස්තුතියි. මමනං කවදාවත් මේ කාසි දැකලා නැ මේ දැක්කමයි පලවෙනි පාරට. අනේ දවසක රන් කහවණුත් පෙන්නන්නකෝ ආසයි රන් කහවණු බලන්න . ඒ මහත්මයා කිව්වා නේද රන් කහවණුත් තියෙනවා. කියලා. නිලමේ හැමදම ඉතිං අපට හොඳ දේවල්මනේ ගේන්නේ බලන්න 💕💕💕💕💕
@bobenjoylankatravelwithbob803
@bobenjoylankatravelwithbob803 4 жыл бұрын
රංකහවනු දිනයක වෙනම පෙන්වන්නම්......
@roshani1777
@roshani1777 4 жыл бұрын
@@bobenjoylankatravelwithbob803 ....we hope so....thank you
@geethkasendra3412
@geethkasendra3412 4 жыл бұрын
0
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 4 жыл бұрын
මගේ ගාව තියෙනවා සතය,සත දෙක,සත පහ, නොයෙක් කාසි වර්ග, කොහොම වුණත් ඔබ හොඳ පුරුද්දක් නියම විදියට ආරක්ෂාවක් දීලා වටිනා කමකුත් දීලා.නයමයි
@malanifernando2786
@malanifernando2786 4 жыл бұрын
බොහොම වටිනා සම්පත් රාශියක් ඔබතුමා සතුව තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් මේවා ආරක්ෂා කර තබා ගැනීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා.
@amaniwimalasena7895
@amaniwimalasena7895 4 жыл бұрын
තැන ප්‍රසිද්ද කරන්න තිබුනෙ තව කල් ගිහින්....බොහොම කල්පනාවෙන් ඉන්න....දෙවියෝ රකීවා අපේ උරුමය ❤
@mihirangadassana9851
@mihirangadassana9851 3 жыл бұрын
ඇත්තටම වටිනව බුදුසරනයි ❤️
@leenafernando5305
@leenafernando5305 4 жыл бұрын
හරි පුදුමයි..හරිම වැදගත් ..අපේ අභිමානය මේ දේවල් වලත් තියෙනවා.හොඳ යහපත් මනුස්සයො ,හොද දෙමාපියන්ගෙ මග පෙන්වීම.දීර්ඝායු වේවා ඔබලාට ..තෙරුවන් සරණයි..නිලමේ ඔබටත් ගොඩාක් ස්තූතියි .මේ දේවල් අපිට දකින්න සැලස්වීම ගැන..
@vihangathineth704
@vihangathineth704 4 жыл бұрын
නියමයි නිළමේ හැමදාම වෙනස් දෙයක් කරන්නෙ ජය වේවා බුදුසරණයි ..
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
නිලමේ කියන්න වටිනාම නිලමේ කෙනෙක් ඔබ තුමට සම්මා සම්බුදු සරණයි ඔබතුමාගේ දෙමව්පියන්ට ස්තූතියි ඇත්තටම පැරණීදේ දැකීමට මම හරීම කැමතී ආශයී
@tet3904
@tet3904 4 жыл бұрын
අනේ මංදා කියන්න ගොඩාක් දේවල් හිතට ආවත් කියාගන්න බෑ මට ඔබ තුමාටත් අපේ ආදරනිය නිලමේ තුමාටත් තුනුරුවන්ගේ පිහිට ලැබේවා
@athulaperera3025
@athulaperera3025 4 жыл бұрын
වටිනාම දෙයක් අගේ කරමි නිලමේ නාලිකාවට බොහොම ස්තුතියි
@indranicooray9705
@indranicooray9705 4 жыл бұрын
නිලාමෙි මහතාට පින්සිදු වෙිවා!මෙවැනි දේ එලිකිරිමට ⁣බුදුසරනයි.
@buddhikasajeewasajeewani980
@buddhikasajeewasajeewani980 4 жыл бұрын
Oba thumata thawath shakthiya lebewa.නිලමේ oyatath godak ස්තුති 👃👃👃🌹🌹🌹🌹🌹
@renuranawake5807
@renuranawake5807 4 жыл бұрын
හොඳ වැඩක් නිලමේ ..සුභ පැතුම් ඉදිරියටම යන්න .💐👍
@kidsgallerywithmekhalateac8146
@kidsgallerywithmekhalateac8146 4 жыл бұрын
Harima watina video ekak. Budusaranai
@nimalisamanthika8892
@nimalisamanthika8892 2 жыл бұрын
ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි බොහොම පිං කෞතුක වස්තු රැකගෙන අපේ නව පරපුරට ඉතිහාසය පෙන්න්න සලස්වනවට 🙏🙏
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 4 жыл бұрын
ඇත්තටම මේවා වටිනා දේවල් නිලමේ චැනල් එකට මේවා පෙන්නනවා දෙනවටගොඩක් ස්තුතියි
@singha6372
@singha6372 4 жыл бұрын
තනූජ මහත්මයාටත් එතුමාගේ මවටත් හදවතින්ම උත්තමාචාරය පුදමි ..නිලමේ අපට මේහෙම අපේ උරුමයන් බලන්න සැලැස්සුවාට ගොඩක්ම ස්තූතියි .තෙරුවන් සරණයි .❤️🇱🇰💐
@ranasinhanandana7941
@ranasinhanandana7941 4 жыл бұрын
මට හරි සතුටුයි මං ගෙදරටම ඇවිත් බැලුවා. ගොඩක් වටිනවා මේ විඩියෝ එක කරපු එක ගැන
@indranicooray9705
@indranicooray9705 4 жыл бұрын
මෙවැනි ආදර්ශමත් පින්වත් ඒ පවුලේ සැමටම මෙිකරගෙන යනු ලබන වටිනා කර්තව්‍යය ට බුදුසරනින් දෙවිපිහිටින් සැම අතින් ම උදවි උපකාර ලැබෙවා !!!දෙවියන් ගේ ආරක්ෂාව සැලසේවා !!!
@preethiperera9261
@preethiperera9261 4 жыл бұрын
නිලමේ ට ස්තුති .මේ මහත්මියට විස්තර කල මහතාට ස්තුති .
@madumathiganga4651
@madumathiganga4651 4 жыл бұрын
හරිම වටිනවා ඒ වගේම පැරණි අතීතයකටගෙනගියාට නිළමේ චැනල් එකක් බොහොම ස්තූතියි
@asokaamarakoon4399
@asokaamarakoon4399 4 жыл бұрын
Ape anagatha parapurata godak watina sampathak,mawthumiyatath,Tanuia mahathatath thawa thawath shakthiya,wasanawa labeewa.Theruwan saranai.
@shohanbdesigns7048
@shohanbdesigns7048 4 жыл бұрын
Thank you very much Nilame putha obatath Bopearachchi mahathatath ketharam watinawada mema idiripathkireema
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
ගොඩාක් වටිනවා.මිල කල නොහැකි වටිනා දෙයක්.
@NilushaLakmali-j9j
@NilushaLakmali-j9j Ай бұрын
Congratulations for you 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉and mother budu saranai
@renuka1545
@renuka1545 4 жыл бұрын
Nilame u tube channel ekata godak sthutiy athuth wadagath dewal pennanawata
@wajirawajira6788
@wajirawajira6788 4 жыл бұрын
නිලමේට ගොඩාක් ස්තුති
@danushikasewwandi4474
@danushikasewwandi4474 4 жыл бұрын
ගොඩක් දැනුමක් ගත්තා .තව මේවගේ දේවල් කරන්න .good luck 👍👍👍👍👍
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 4 жыл бұрын
නිලමේ අපේ ගෙදරත් අවුරුදු 50.වෙන singer mahana.මැසීන් එකක් ..හොඳට මහන්න පුළුවන්
@dkkuwait5253
@dkkuwait5253 4 жыл бұрын
බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි
@SriLanka-gv7se
@SriLanka-gv7se 2 ай бұрын
මේ මහතාගේ මෑනියන්ට, මෙතුමාට ,සහ නිලමේ ,තුමාට මේදේවල් ගැන දැනුවත් කලාට බුදුසරණයි.
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Ай бұрын
❤❤❤ස්තූතියි වටිනා සම්පත් සුරකින ඔබ සැමට අපගේ ප්‍රණාමය ❤❤❤❤❤
@kanthikanthi358
@kanthikanthi358 Ай бұрын
බෙහෙවින්ම වටිනා වැඩසටහන දෙපලටම දීර්ඝායු ලැබේවා
@royalkeyqatar4899
@royalkeyqatar4899 4 жыл бұрын
*ගොඩක් වටිනවා මචං ඒ විඩීයෝ ඒකත් ඔබ නම් පට්ට මචං අපේ රටේ තියෙන වටිනාම දෙවල් ඒ වගේම ලංකාවේ හොද වැඩ්ඩන් රටට පෙන්නලා ලොකු දෙයක් කරනවා රට වෙනුවෙන් තවත් ඉස්සරහට මෙවන් හොද දේවල් බලාපොරොත්තු වෙනවා 💗❤️💗👍👈*
@whalesrun4508
@whalesrun4508 4 жыл бұрын
සුපිරියි නිලමෙ වැඩේ. අද වෙනකොට අපි කොයිතරම් පහලට ගිහින්ද කියල පේනව අද තියන කාසි වලින්.මේ මහත්තය තව විස්තර කරයි. වෙලාව ප්‍රශ්නයක් නෑ. මේ වගේ වීඩියෝ එකක් කරද්දි හොදට විස්තර කරන්න ඉඩදෙන්න. ඒක ගොඩක් වටිනව මේව ඉගන ගන්න ආස අයට
@ChandaniKumari-lq3nr
@ChandaniKumari-lq3nr 4 жыл бұрын
බොහොම ස්තුති දැනුවත් කලාටයර්.👍👍👍👍👍
@magelokayaoya9547
@magelokayaoya9547 4 жыл бұрын
ගොඩක් වටිනව හැමෝටම තෙරුවන් සරණයි🙏🙏
@sajithkumarakumara1602
@sajithkumarakumara1602 4 жыл бұрын
නිලමේ ඔබට පිංමේ වගේ වීඩියෝ අපිට බලන්න සැලැස්සුවාට🙏🙏🙏
@rohinigamage371
@rohinigamage371 4 жыл бұрын
මෙි. අමිමාට පුතාට හා නිලමෙිට. බුදුසරනයි සියලු දෙවිරැකවරනයි
@kalumdesilva7862
@kalumdesilva7862 4 жыл бұрын
අතිවිශිෂ්ට නිර්මාණයක්....
@neelaDias-yi5nf
@neelaDias-yi5nf 4 жыл бұрын
නියමයි ..හරිම ලස්සන වැඩසටහනක් .. හරිම ආසාවෙන් බැලුවේ ..
@rohiniseetharatnayakadanno9158
@rohiniseetharatnayakadanno9158 4 жыл бұрын
වැදගත් video වක්. නිලමේට බුදු සරණයි ❤👏🏻👏🏻👏🏻
@d-creative180
@d-creative180 4 жыл бұрын
ස්තූතියි නිළමේ..
@dineshmadusanka4236
@dineshmadusanka4236 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි නිලමේ.
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
ස්තුතියි බුදුසරණයි නිලමේ
@iroshaganga8059
@iroshaganga8059 4 жыл бұрын
ගොඩක් වටිනවා .ඇත්තමයි මිලකල නොහැකි.
@k.d.c.r2208
@k.d.c.r2208 4 жыл бұрын
Godak watina program එකක් thx නිලමේ .budusaranai
@jalithanishshanka5550
@jalithanishshanka5550 4 жыл бұрын
නිලමෙගෙ තවත් වටිනා වැඩක්..👌👌🔥
@harshapriyantha6920
@harshapriyantha6920 4 жыл бұрын
Wow awesome what a great collection. Thank you for that family & respect 🙏🙏🙏
@sunalikanchana4201
@sunalikanchana4201 4 жыл бұрын
නිලමේ බොහොම පිං.. අපි නොදන්නා බොහෝදේ නිලමේ නිසා දැක බලාගන්න පුළුවන් උනාට..
@හිරුසුදු-ණ3ඡ
@හිරුසුදු-ණ3ඡ 4 жыл бұрын
ගොඩක් වටිනා කතබහක් බුදු සරනයි
@shyamagunasekara237
@shyamagunasekara237 4 жыл бұрын
නිලමෙට ගොඩක් ස්තුතියි.ගොඩාක් දේවල් අදමයි දැක්කේ.
@anomadesilva6712
@anomadesilva6712 4 жыл бұрын
Lassanai godak vatina vidiyo ekak istuti nilame etulu semata budu saranai 💐🙏
@kanthiliyanage7679
@kanthiliyanage7679 4 жыл бұрын
මමනමි. තාම මහිහොඩලයින් එපමණයි අැහුවෙ මට එවිටම මහා බයක් දැනුනා එහි අාරක්සාව මය තර්ජනයක් වෙවිද කියලා අපිට අහන්න දකින්න ලැබෙන දේවල්දිහා බැලුවම
@kanthiliyanage7679
@kanthiliyanage7679 4 жыл бұрын
❤️❤️❤️❤️👍👍👍👍👍💯💯💯💯💯💯❤️❤️❤️❤️
@mazencell2211
@mazencell2211 4 жыл бұрын
හරිම ආඩමිබරයි❤🇱🇰🇱🇰
@lassalasa4635
@lassalasa4635 4 жыл бұрын
Maru thanuja aiya.. Thank you nilame
@ramyakanthi226
@ramyakanthi226 4 жыл бұрын
නිලමේ oba සොයා යන දේවල් godak වටිනවා . ඔබටත් ..atumatat බොහොම පිං .👌🇱🇰
@GayanSandaruwan-r4n
@GayanSandaruwan-r4n 2 ай бұрын
ලස්සන වටිනා එකතුවක් thanks ඔබ depalata
@Krishnakumar-uv6qn
@Krishnakumar-uv6qn 4 жыл бұрын
අපිත් තාම දන්නෙ නෑ මාතලේ ගම උණාට நன்றி நண்பரே very good iam so happy thanks amazing video nilame 😂😂😂😂😆
@madushaniwathsala9858
@madushaniwathsala9858 4 жыл бұрын
Attamai nilame oya nam supiri ratata jathiyata wadak karana niyama porak.mewat rajayata aithi kiyaida danna ehema ne loku lokko me manussayata sammanayak denda oni dakala nathi godak dewal dakaganda puluwan.kauthukagaret owa nathuwa athi
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ඔබ දෙපලට ස්තූතියි බුදු සරණයි දෙවි පිහිටයි
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
1894 SINGER Sewing Machine Restoration
31:46
NATRA
Рет қаралды 24 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН