Homemade cement block with mud concrete / ගඩොල් වෙනුවට හොදම විසදුම.

  Рет қаралды 7,412

Baasunnahe

Baasunnahe

2 жыл бұрын

🖥️ ▸ Thanks For Watching.
ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
KZbin එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න
How to make cement block mould • How to make a hollow b...

Пікірлер: 28
@sunildayarathna2625
@sunildayarathna2625 Жыл бұрын
ඔයා මේ කරන සේවය වචන වලින් ස්තුති කරන්න. මෑත කාලයේ වීඩියෝ දකින්න නොලැබීම ගැන කණගාටුයි. ඉතා කෙටි කාලයකින් ඔබ අවශ්‍ය දේ කියන ආකාරය ඉතාම වටිනවා. ඔබ මේ රටේ මිනිසුන්ගේ මතකයේ රැඳෙන චරිතයක් වනවාට සැකයක් නෑ. ඔබ කරන සේවයට නැවතත් ස්තුතියි. තව තවත් වැඩසටහන් බලාපොරොත්තුවෙන් ඉන්නවා
@baasunnahe3169
@baasunnahe3169 11 ай бұрын
බොහොමත්ම ස්තූතියි.. ඔබට හොද දේ අගයනවට.
@allfreesounds7503
@allfreesounds7503 2 жыл бұрын
නියමයි බාසුන්නැහේ ජයවේවා ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි ❤🙏
@yasasriperera9246
@yasasriperera9246 3 ай бұрын
නියමයි මේ වැඩේ දිගටම කරන්න..මත් ගල් 25000 විතර ඕන.
@ravindralakmal8492
@ravindralakmal8492 Жыл бұрын
Good idea . ජයවේවා !
@chamindachaminda5342
@chamindachaminda5342 Жыл бұрын
Jayawewa
@aniruddhapatil8222
@aniruddhapatil8222 Жыл бұрын
Can we make 12*9*6 size in Sand,Cement 4mm aggregate
@kandybardss5436
@kandybardss5436 2 жыл бұрын
good
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 Ай бұрын
❤🎉
@intelligencehumans8830
@intelligencehumans8830 2 жыл бұрын
👍👍👍👍👍👍
@isuruchamara9683
@isuruchamara9683 Жыл бұрын
itha hoda nirmanayak............ Meka API wayarin karnna biththi kadana Kota prashnayak weida...........
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
නැහැ
@pamodasandeepani4157
@pamodasandeepani4157 2 жыл бұрын
👍👍👍👍
@santhajayakody4505
@santhajayakody4505 10 ай бұрын
❤💥👍❤❤❤
@accgurulk191
@accgurulk191 2 жыл бұрын
Simenthi mati msra karama aulak nadda?
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
නැහැ
@chamaranuwan7294
@chamaranuwan7294 Жыл бұрын
Cimenti kotta 1 gal kiyak pulluwanda
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
40
@SamithVithanage
@SamithVithanage 2 жыл бұрын
තට්ටු දෙකේ ගෙදරක පහත මාලයේ බිත්ති බැදලා තියෙන්නේ අගල් 4 සිමෙන්ති ගල් වලින්. උඩ තට්ටුවේ බිත්ති බදින්න ඔබතුමා මේ හදුන්වලා දුන් ගල් ගැලපෙයිද? (මේ ගල් අගල් 6 නිසා)
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
කනු, බීම් , හරියට දාල තියනව නම් කමක් නැහැ
@udayaherath1074
@udayaherath1074 Жыл бұрын
Me gala haiyada
@ashokamarasinghe6243
@ashokamarasinghe6243 Жыл бұрын
Gal wala mulu kedenawane ekata wisadumak kiyanna
@baasunnahe3169
@baasunnahe3169 Жыл бұрын
hodata thada karanna oone
@dilankanadeeshan6107
@dilankanadeeshan6107 2 жыл бұрын
Kiyada galak
@lakmalrama5769
@lakmalrama5769 2 жыл бұрын
හයිය හා ඔරොත්තු දීමේ හැකියාව කොහෙමද
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
දෙකම හොදයි.
@helanadatv
@helanadatv 5 ай бұрын
මට අච්චුවක් හදලා දෙන්න බෑද
@baasunnahe3169
@baasunnahe3169 5 ай бұрын
දැන්නම් විදිහක් නැහැ
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 57 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 7 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 12 МЛН