විනාඩි පහේ මැජික් එක - ආය නම් කඩෙන් ගන්න ඕනේම නෑ | Homemade Mayonnaise Recipe - Bandi Full

  Рет қаралды 252,457

Bandi Full

Bandi Full

Күн бұрын

This is just too easy to make, Simple MayoRecipe ever.
2 Eggs
4 Garlic Cloves
Pepper 1 tbsp
Salt Sugar
Oil 1.2 Cup (118ml)
Vinegar or lime juice 1tbsp
බිත්තර 2ක්
සුදු ලූනු බික් 4ක්
ගම්මිරිස් මේස හැදි 1
ලුනු
සීනි
පිරිසිදු තෙල් කෝප්ප 1/2 ( 118 )
විනාකිරි හෝ දෙහි යුශ හැදි 1
#mayonnaiserecipe #mayonnaise #bandifull
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************
easy mayonnaise recipe,homemade mayonnaise recipe,how to make mayonnaise,mayonnaise,homemade mayonnaise,mayonnaise dip,blender mayonniase,mayonnaise sauce,eggless mayonnaise,milk mayonnaise recipe,oil free mayonnaise recipe,mayonnaise recipe
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 366
@Bandifull
@Bandifull 3 жыл бұрын
2 Eggs 4 Garlic Cloves Pepper 1 tbsp Salt Sugar Oil 1.2 Cup (118ml) Vinegar or lime juice 1tbsp බිත්තර 2ක් සුදු ලූනු බික් 4ක් ගම්මිරිස් මේස හැදි 1 ලුනු සීනි පිරිසිදු තෙල් කෝප්ප 1/2 ( 118 ) විනාකිරි හෝ දෙහි යුශ හැදි 1
@gracechaperera2450
@gracechaperera2450 3 жыл бұрын
Godak stuti me mayonis resipi aka hadana widiha kiya dunnata
@yonsyomindee7678
@yonsyomindee7678 3 жыл бұрын
Thank you akki ♥️♥️
@rukshananazar7925
@rukshananazar7925 2 жыл бұрын
L
@kavinyarashmi6302
@kavinyarashmi6302 Жыл бұрын
Sinith danna oneda
@nirmalaprasanna1706
@nirmalaprasanna1706 3 жыл бұрын
ගොඩක් subscribesla හිටියත් ගොඩක් අයට reply , heart දෙනවා ඒක නම් ගොඩක් වටිනවා ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you❤️
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
ගොඩක් වටිනවා දුව. මම හදන්න උත්සාහ කරලා හරියට ආවේ නැති නිසා ආපසු හැදුවේ නැහැ .මේ විදිහට හදලා බලන්නම්. ගොඩක් ස්තුතියි
@Bandifull
@Bandifull 3 жыл бұрын
🥰
@SONG-zw2si
@SONG-zw2si 3 жыл бұрын
තවත් මේ වගේ වැදගත් video කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ⭕👌👌
@Bandifull
@Bandifull 3 жыл бұрын
ස්තුතියි😍
@hiramyawicks1287
@hiramyawicks1287 8 ай бұрын
Ape rate, apita galapena Mayonnaise thiyenne, Edinborrogh Products wala. Anna e rasa enwa nam godak hondai. Oyage recipe eka hadala balala kiyannam. Thank you for the recipe. I think it will be good.
@tharinduruwannagamuge4575
@tharinduruwannagamuge4575 3 жыл бұрын
බ්ලෙන්ඩර් කරනකොට අර පියන උඩ තියන හිල වහන්න එපා.කැරකෙන්න පටන්ගන්නකොට එකපාර ඇතුලෙ ලොකු ප්‍රෙශර් එකක් එන නිසා ඒක රිලීස් වෙන්නයි ඒ හිල තියෙන්නෙ.ඒක අතින් වහගත්තොත් මූඩියෙ වෙන තැනකින් ඒ ප්‍රෙශර් එක එලියට යනව,එතකොට ඇතුලෙ තියන ඒව පොඩ්ඩක් එලියට එනව.ඉහිරෙන්න පුලුවන්.හැමතැනම විසි වෙන්න පුලුවන්. 😊😊😊😊😊 හැමෝටම වැදගත් වෙයි....😊😊😊😊
@mandasmiprarthana3477
@mandasmiprarthana3477 3 жыл бұрын
Thanks ❤️
@rashi9417
@rashi9417 Жыл бұрын
ඇත්තටම මටත් ඒ ඇයි කියල ගැටළුවක් තිබ්බා බොහොම ස්තුතියි ❤
@HimaliWasana
@HimaliWasana 10 ай бұрын
Thank methuli the case for the
@devithennakoon4576
@devithennakoon4576 3 жыл бұрын
තෑන්ක්ස් අක්කි මැණික. ඔයාගේ වීඩියෝස් හැම එකක්ම බලනවා. වැල් බයිලා නැතුව හැම දේම හරියටම කියලා දෙනවා අක්කි 😍❤❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome nangi❤️
@kasunnimna7461
@kasunnimna7461 3 жыл бұрын
Thanks akki hamadama apita lesi resapy hadanna kiyala denawata
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
@Chathu_Rainbow
@Chathu_Rainbow 3 жыл бұрын
මං ඔයාගේ recipes බලලා තමයි ගොඩක් කෑම හදන්නේ.. ඔයා හොඳට කියලා දෙනවා... ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්.... ඒ කෑම වල රසත් නියමයි.... 🥰❤ තව video ගොඩාක් කරන්න... 😊❤ උයනවා කියන්නේ කලාවක්.... මාත් ඒකට ආසයි... අපේ ආදරෙත් එකතු උනාම ඒ කලාව තවත් රසවත්...🥰😘❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
ගොඩක් ස්තුතියි😍
@ushanjayslath7248
@ushanjayslath7248 3 жыл бұрын
අනේ මේ රෙසිපි එකනම් ගොඩක් වටිනව ඔයාට ගොඩක් ස්තූති 🤩
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@lifewithcraft2423
@lifewithcraft2423 3 жыл бұрын
Thanks akki mamath try kara harima rasay
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome nangi❤️
@nimashaishani3727
@nimashaishani3727 3 жыл бұрын
Math hoya hoya hitiye mayonis recipe ekak
@sherinesashmitha5367
@sherinesashmitha5367 3 жыл бұрын
ඔලිව් ඔයිල් දාල හැදුවම රසා......යි 😍❤😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
Ow olive oil ekathu krnnth puluwn ❤️
@pasiya8249
@pasiya8249 3 ай бұрын
Mtath hariyata awa thank you 👍♥️
@dulanitharushika2287
@dulanitharushika2287 3 жыл бұрын
දාපු ගමන් බැලුවා...☺️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😊
@Dreamygirl2005
@Dreamygirl2005 3 жыл бұрын
Akki leda welada inne
@mazeeramisbah3528
@mazeeramisbah3528 3 жыл бұрын
Akke gedara hindawagattu polthel use karanna puluwanda (Sudu polthel newei)
@Bandifull
@Bandifull 3 жыл бұрын
හොඳ පිරිසිදු පොල්තෙල් ගාන්න නංගි නංගී නැත්නම් රස ගොඩක් වෙනස් වෙනවා
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 3 жыл бұрын
Thank you නංගී මේ වගේ රෙසිපි එකක් කියලා දුන්නට.
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@btsarmygirl9613
@btsarmygirl9613 3 жыл бұрын
නියමයි අක්කේ ඒ මැජික් recipe එක 👍👍ඒ වගේම අක්කට සෙම්ප්‍රතිශ්‍යාව හැදිල ද කට හඬ අමුතුයි
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you nangi❤️ 🤧
@nilukasamanmlee7979
@nilukasamanmlee7979 3 жыл бұрын
මේක මරුනේ thank u thank u ❤️‍🔥
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you❤️
@sriyanganifernandosriyanga6917
@sriyanganifernandosriyanga6917 3 жыл бұрын
Akki men haduwa meke garlic gathiya wadi nisa saragathiyak enava.. oil tikak vadi una... Thick ekat gannh aye egg ekk dammoth shape dh 🤔
@doglover1853
@doglover1853 3 жыл бұрын
Akki meka aththata rasai ne da
@siyathnimthaka
@siyathnimthaka 3 жыл бұрын
Akke blender eke wipping cream hadana hati video ekak karannako please
@Bandifull
@Bandifull 3 жыл бұрын
Sure 😃😍
@siyathnimthaka
@siyathnimthaka 3 жыл бұрын
Akki aniwaryen video ekak daanna wipping cream hadana hati please please please
@fruitlovers819
@fruitlovers819 3 жыл бұрын
My favourite cooking channel srilanka.. all the best 👍 👌
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you so much ❤️
@saumyageethani8049
@saumyageethani8049 3 жыл бұрын
Oyage video athtatama godak watinawa thanks 💕
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're welcome 😍
@yamunaudayangani5934
@yamunaudayangani5934 2 жыл бұрын
Meke oil wenuwta butter diya krala gnna puluwanda
@thathsaranichathurangika8810
@thathsaranichathurangika8810 3 жыл бұрын
Thanks drling oya harima lssanata pahadiliwa kiyala denawa ❤️😘
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@HimaliWasana
@HimaliWasana 10 ай бұрын
Thank ​@@Bandifull
@aravindapradeep7074
@aravindapradeep7074 3 жыл бұрын
Harima rasai akki api eeye haduva.me vage recipes kiyala denavata akkita thanks
@nkbzvthanage
@nkbzvthanage 3 жыл бұрын
සමාවෙන්න ... හද පෙන්නුවාම ඇගිල්ල දිහා බැලුවා නෙමෙයි ... පුදුම ලස්සන කටහඩක් නංගියෝ ... ගොඩක් ස්තුතියි රස ගුන කෑම කියලා දෙනවාට👍❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
@Number1-u2t
@Number1-u2t 9 ай бұрын
Aththatama ek haduwa harima rasai tnx 😊
@Bandifull
@Bandifull 9 ай бұрын
Welcome😃
@rmmskumara2738
@rmmskumara2738 3 жыл бұрын
Harima watina video ekak. Thanks akki oyata me wage dewal apita kiyala denawata...
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome 😍
@bootstatus2706
@bootstatus2706 3 жыл бұрын
Akkige recipe thama mn hadanne ewa kawadawath waradila na 😁😁😁
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you nangi❤️
@shaniyaushani3155
@shaniyaushani3155 2 жыл бұрын
Mekata olive oil pawichchi karanna puluwanda?
@Chathu_Rainbow
@Chathu_Rainbow 3 жыл бұрын
Thank you..!!! අක්කියෝ... 🥰 මේක මං හොය හොය හිටියේ...🥰❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@thilanganiyamuna3533
@thilanganiyamuna3533 3 жыл бұрын
akki potato salade ekak hadana widiha kiyala dennako
@Bandifull
@Bandifull 3 жыл бұрын
Sure❤️
@Erandi1998
@Erandi1998 3 жыл бұрын
hi darling😘meka beater eken beat karala hadaganna barida...anyway this is a very good recipe😋😋❣️
@nishanthakumara5436
@nishanthakumara5436 3 жыл бұрын
මන් හොය හොයා හිටියේ අක්කා Thanks
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're welcome 😍
@nipunweerarathna150
@nipunweerarathna150 3 жыл бұрын
Olive oil pavichchi karanna puluwanda oil wenuwata and thank you akke recipe ekata
@Bandifull
@Bandifull 3 жыл бұрын
Ow olive oil use karanna puluwn ❤️
@dilinisandaruwani7270
@dilinisandaruwani7270 Жыл бұрын
Harima ලේසියි hadanna ❤️❤️❤️❤️❤️
@Bandifull
@Bandifull Жыл бұрын
ඔව් 🤗🤗
@shaikanavodi4035
@shaikanavodi4035 3 жыл бұрын
akkki oya hodata kiyala denawa... thank you....🥰
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome nangi❤️
@HimaliWasana
@HimaliWasana 10 ай бұрын
​@@Bandifull❤🎉
@rwbd-123
@rwbd-123 7 ай бұрын
හොදට සෙට් උනා.ඒත් සැරයි. සුදු ලූනු 4 වැඩි. දෙකක් ඇති
@achalagayani2845
@achalagayani2845 3 жыл бұрын
අක්කේ shop එකක cake nozzle pack එකක් තිබ්බා nozzles 16 pack එක 795 යි එකේ කප්ලර් එකත් තියෙනවා තව එකක් තිබ්බා ඒක 495 යි nozzle 7 යි කප්ලර් 1 යි පයිපින් බෑග් එකයි තියෙනවා මම කේක් හදන්න ආසාවෙන් ඉන්නේ මුලින්ම මොන සෙට් එකද ගන්න හොද brand එකක් එහෙම නම් දන්නේ නැහැ .
@chandanipranandu2329
@chandanipranandu2329 3 жыл бұрын
බොහොම ස්තූතියි මේක කියලා දුන්නට 0
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
@hirunonis2249
@hirunonis2249 2 жыл бұрын
අක්කෙ මෙකට පොල්තෙල් වෙනුවට astra melt කරලා වගේ දාන්න පුලුවන්ද?
@inshirahzufer6256
@inshirahzufer6256 7 ай бұрын
Omg 😱 thank u sooooo.much ur the best
@Bandifull
@Bandifull 7 ай бұрын
You're welcome!
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 3 жыл бұрын
Thank you apita කියලා දුන්නට
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@sarathamarasekera891
@sarathamarasekera891 3 жыл бұрын
Thanks for the simple but valuable recipe. Wish you the best.!
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@Maheshi0
@Maheshi0 3 жыл бұрын
super recipe chpa👌👌👍👍👍👊👊👊🙏🙏🙏❤❤❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you❤️
@villagenaturegirl8914
@villagenaturegirl8914 3 жыл бұрын
Akke, meka hadal kochrchr kalthiya ganna puluwand
@Bandifull
@Bandifull 3 жыл бұрын
සති දෙකක් fridge එකේ තියාගන්න පුළුවන්😍
@dilshananuruddika4149
@dilshananuruddika4149 2 жыл бұрын
Oliver oill puluwanda
@uthpaladissanayake1344
@uthpaladissanayake1344 3 жыл бұрын
Ane mm eka parak grinder cup eke hadala hari giya.godak kalekata kalin.aye dwsak grindr cup eke hadala e cup eka rath una nisa ayeth eka oily gathiyta awa 😬ekata kranna deyak tynwada
@madu5131
@madu5131 3 жыл бұрын
Thel wenuwata butter danna puluwanda
@Bandifull
@Bandifull 3 жыл бұрын
පුළුවන් බටර් මේල්ට් කරලා නිවෙන්න තියලා එකතු කරන්න
@fathimashimla7239
@fathimashimla7239 2 жыл бұрын
Fridge eke nathuwa kochara kal puluwanda?
@pasiduheshanmahindapala5290
@pasiduheshanmahindapala5290 3 жыл бұрын
Godak watinawa
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you❤️
@insu5959
@insu5959 3 жыл бұрын
Akka leda welada?
@ImashaSithumini-d3v
@ImashaSithumini-d3v Жыл бұрын
👍👍👍😍niyamai
@Bandifull
@Bandifull Жыл бұрын
🥰
@reemajiffry9579
@reemajiffry9579 2 жыл бұрын
Can make without adding garlic?
@kanishkakalpanie2515
@kanishkakalpanie2515 3 жыл бұрын
Thank you so much. This recipe is very useful. It takes a few minutes.😍😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome 😍
@Disna0608
@Disna0608 3 жыл бұрын
ඔයා ඉතින් රසයි කියනවනම් රසයි තමා 😊
@Bandifull
@Bandifull 3 жыл бұрын
❤️
@athugalpuragurukam1103
@athugalpuragurukam1103 2 жыл бұрын
🤭🤭🤭
@nimaliwickramasinghe3439
@nimaliwickramasinghe3439 3 жыл бұрын
Wow akki godak watina video ekak , burger hadanna kiya denna ikmanata , 🍔🍔
@Bandifull
@Bandifull 3 жыл бұрын
Kiyala dennam 😊
@rasheenweerakoon5075
@rasheenweerakoon5075 3 жыл бұрын
Meka fridge eke dala thiyaganna puluwanda...akkiyo..
@Bandifull
@Bandifull 3 жыл бұрын
Ow 2 weeks wage thiyagnna puluwn
@niroshaasheni9113
@niroshaasheni9113 3 жыл бұрын
Hodaaaaaaaai. Hadala kewa. Niyamai
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you❤️
@prashanigperera2513
@prashanigperera2513 2 жыл бұрын
Amu biththraneh kanne?
@lifeofmusic5461
@lifeofmusic5461 Жыл бұрын
A very good Introduction,🤘 Keep it up All the Best!
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@ranidufernando8266
@ranidufernando8266 2 жыл бұрын
Kisi rahak na thel raha enawa hodata
@GeshanjudeGeshanjude
@GeshanjudeGeshanjude 6 ай бұрын
Hadala balanna oni❤❤
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@genesispallie8767
@genesispallie8767 3 жыл бұрын
Thanks අක්කි මේ රෙසිපි එක අපිත් එක්ක බෙදා ගත්තාට 🙏🙏🙏❤❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@janakaperera5897
@janakaperera5897 3 жыл бұрын
Niyamai akkiyo thank you ❤❤❤❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome 😍
@ddhammi7349
@ddhammi7349 3 жыл бұрын
Eekanam supiri.
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you❤️
@menumaduwanthi189
@menumaduwanthi189 3 жыл бұрын
Thanks dalin ....
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're welcome😃
@sagaratharanga691
@sagaratharanga691 3 жыл бұрын
Ekanam godak vatinava akka maru hode
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 🥰
@gamingwith1338
@gamingwith1338 3 жыл бұрын
akki asanipendha katahada weans wella 😪❤️
@thusithafernando4583
@thusithafernando4583 5 ай бұрын
Ane mage aka diya gathiya wedi ne
@pawaniudeshika6051
@pawaniudeshika6051 3 жыл бұрын
අක්කියෝ නම්පා සෝස් එක හදන හැටි කියලා දෙන්නකො 😍
@nishadiwijesunda
@nishadiwijesunda 3 жыл бұрын
Godak watina video ekak♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
@nimnaliyanaarachchi8151
@nimnaliyanaarachchi8151 3 жыл бұрын
Thanku akkaa♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@Kavi97-p3l
@Kavi97-p3l 2 жыл бұрын
Kal thiyagnn puluwnd
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q 6 ай бұрын
Thank u❤
@Bandifull
@Bandifull 6 ай бұрын
You're welcome 😊
@fathimaruhma8770
@fathimaruhma8770 2 жыл бұрын
Akki. I made this mayonnaise. Firstsly it's looks like creamy. And it turns oily. What's the reason for that??
@zarabandaranayake4951
@zarabandaranayake4951 3 жыл бұрын
Olive oil danna beida akki
@Bandifull
@Bandifull 3 жыл бұрын
Puluwn 😍
@kunal8076
@kunal8076 3 жыл бұрын
Great... thank you sis
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
@malshamadubashini9182
@malshamadubashini9182 3 жыл бұрын
ඒකනම් මාරයි..thanku akka..❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 3 жыл бұрын
Akke ethakota pol thelui, biththarai 2ma amuwenne
@Bandifull
@Bandifull 3 жыл бұрын
Ow 😍
@heshuwijesinghe2697
@heshuwijesinghe2697 3 жыл бұрын
කෑම හදන බෝනික්කි 🥰🙈
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
වටින වීඩියෝ එකක් බන්ඩි නංගියෝ..😘 බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome 😍
@nimradhasandasiluni7801
@nimradhasandasiluni7801 3 жыл бұрын
Its so valuable video ❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you❤️
@nethminethmikaushalya891
@nethminethmikaushalya891 2 жыл бұрын
Mmath hduwa dn🥰hrima rasata awa❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@duleshmadanga72
@duleshmadanga72 3 жыл бұрын
Akki Mayonis pawichchi karanne Mona wage kama walatada
@Bandifull
@Bandifull 3 жыл бұрын
Sandwich, burger, submarine bun wage dewal walata dnna 😃
@tharuka4115
@tharuka4115 3 жыл бұрын
Thank you so much akkiyo ❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@chamindijinendra1161
@chamindijinendra1161 3 жыл бұрын
Great job 👍
@vinuliaradhya1119
@vinuliaradhya1119 3 жыл бұрын
Thnqq akki babo 🥺🌼
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@vinuliaradhya1119
@vinuliaradhya1119 3 жыл бұрын
@@Bandifull 🤗🤗🤗
@venuswijesinghe2817
@venuswijesinghe2817 3 жыл бұрын
Thank you😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@nilushipeiris1997
@nilushipeiris1997 3 жыл бұрын
Thank so..... Much
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@HimaliWasana
@HimaliWasana 10 ай бұрын
Akki oya kohe inne❤
@ishanoshitha9472
@ishanoshitha9472 3 жыл бұрын
Akki coconut oil wenuwata melted butter ganna barida thanks for this video🌼💫
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome 😍 Melted butter niwunata passe ekathu krnna
@ishanoshitha9472
@ishanoshitha9472 3 жыл бұрын
@@Bandifull Thankyou so much akki🍁💫
@video-no9mr
@video-no9mr 3 жыл бұрын
Thanks 😌
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@missamiss7022
@missamiss7022 3 жыл бұрын
Hi aneh oya sudu wuna hatith kynnako
@bhagyagurusingha574
@bhagyagurusingha574 3 жыл бұрын
Thankyou 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@1MrbutteR1
@1MrbutteR1 3 жыл бұрын
Olive oil, use karanna barida?👍
@Bandifull
@Bandifull 3 жыл бұрын
Puluwn 😍
@ymmskyapa9051
@ymmskyapa9051 3 жыл бұрын
Thanks ඔයාට
@Bandifull
@Bandifull 3 жыл бұрын
You're most welcome😃
@gaganabhashitha1075
@gaganabhashitha1075 3 жыл бұрын
Woow,අනිවාර්යයෙන් hadanawa akki:-)
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you❤️
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН