No video

අපේ ගෙදරට හදිස්සියේ අමුත්තෝ ආවොත් 😀 Homemade Pastry Recipe With Sandwich Recipe - Bandifull Vlog

  Рет қаралды 573,332

Bandi Full

Bandi Full

Күн бұрын

අපේ ගෙදරට හඩිස්සියේ හරි කවුරු හරි එන්වා කිව්වොත් මන් ගොඩක් වෙලාවට හදන්නේ මේ Homemade Pastry Recipe එක තමා. හරිම ලේසියි, ඉක්මන් ඒ වගේම හරිම රසවත්...
#pastryrecipes #sandwich #bandifull
bandifull,bandi full recipe,sandwitch recipe,pastry recipe,how to make pastry,bandifull recipes,salmon sandwich recipe,salmon sandwich recipe sinhala,tuna san,tuna sandwich,homemade pastry,homemade pastry recipe,homemade pastry dough,bandifull vlog,Sandwich Recipe,sri lankan vlogs,sinhala vlogs,easy sandwich recipe

Пікірлер: 325
@ggg4362
@ggg4362 Жыл бұрын
සැමන් පොඩි කරන්න කලින් ටින් එකේ වතුර ඔක්කොම අයින් කරලා සැමන් කෑලි ටික දෙහි බිංදු දාපු වතුර එකකට දාන්න. ඊට පස්සෙ දෙපැත්තෙ පියලි දෙක හෙමිට වෙන් කරලා මැද කට්ට අයින් කරන්න. ඊට පස්සේ වතුර එකෙන් එලියට අරන් පොඩි කරන්න. 100%ම පිලීගඳ නැති වෙනව. විශේශයෙන්ම සැන්ඩ්විච් හදද්දි මේක කරන්න මොකද ලිපේ තියල උයන්නෙ නැති නිසා
@piumipiumi5370
@piumipiumi5370 Жыл бұрын
👍
@apsarapiumi4263
@apsarapiumi4263 Жыл бұрын
🤗
@peshalamelonika1190
@peshalamelonika1190 Жыл бұрын
🙏 api danan unneth naa ..,eka nm
@chamiladamayanthi4782
@chamiladamayanthi4782 Жыл бұрын
​@@apsarapiumi4263 😊😊😊qqe
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
👍👍👍👍👍
@purnimadayarathne9800
@purnimadayarathne9800 Жыл бұрын
හරිම පහසුවෙන් හදන්න පුළුවන් කෑම වර්ග කියලා දෙන එක ගොඩක් වටිනවා.❤️❤️🌼🌼🌼
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@rashmishanu2667
@rashmishanu2667 Жыл бұрын
හදිස්සියට ගොඩ වෙලා යන්න ඕනි අක්කල ගෙ ගෙදර 😊😊.. අක්කත් ලස්සනයි❤ අක්කගේ කෑම ගැන නම් ඉතින් අහන්න දෙයක් නෑ 😋.. Good job akki.. 👍👍 God bless you.. හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට..
@Bandifull
@Bandifull Жыл бұрын
බොහොම ස්තුතියි නංගි 😍😍 God bless ❤️
@srilanka2505
@srilanka2505 Жыл бұрын
අක්කත් ලස්සනයි ගේත් ලස්සනයි ❤️❤️❤️😻
@kosalaumalimunasinghe4736
@kosalaumalimunasinghe4736 Жыл бұрын
Matath dan nam ehe yanna hithenawa kema kaala enna...
@SasiKumar-ll1hx
@SasiKumar-ll1hx 9 ай бұрын
Math endadha thaniyata wage.kema neti wunata kamak ne.😷👣👣🕵️🐸
@saurithishara99
@saurithishara99 Жыл бұрын
ඇත්තටම ගොඩාක් ලේසි ගොඩක් වැදගත් video එකක් thankyou .
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@shanikagimhani3391
@shanikagimhani3391 Жыл бұрын
අනේ තව තවත් ලස්සනට රසට කෑම හදන්න පුලුවන් වෙන්න ඕනි❤️ හැමදාම videos බලනවා අක්කි මං ඒව try කරනවත් එක්ක..ඔයා කියල දෙන විදියයි හදන විදියයි ඔක්කොම ලේසියි අක්කි😍😍බුදු සරනයි 😘😘
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි! බුදු සරණයි!
@sksamanthirenuka7234
@sksamanthirenuka7234 Жыл бұрын
ඔයා බැලුවද එයාගේ යෝගට් බිත්තර දාල හදන රෙසපිය මට ශෙයා කරන්නකෝ plz
@ireku2796
@ireku2796 Жыл бұрын
What a beautiful smile... 😊 love your recipes 😋 ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much 😀
@girlboss8807
@girlboss8807 Жыл бұрын
Wooow great recipe as usual 😋 Thanks a lot for sharing 💓
@Bandifull
@Bandifull Жыл бұрын
My pleasure 😊
@thevloglovers2454
@thevloglovers2454 Жыл бұрын
ඔයාගේ ගෙදර එන්න හිතුනේ මට විතරද 😊😊😊 😅😅😅
@user-js4pd2bl7t
@user-js4pd2bl7t 3 ай бұрын
Mata😂
@sweethome7551
@sweethome7551 Жыл бұрын
මාත් ආසම කෑමක් පේස්ට්‍රි 👌♥️🤗😋 ස්තුතියි 👍♥️ බුදු සරණයි 🌺🙏
@Bandifull
@Bandifull Жыл бұрын
බුදු සරණයි 😊
@priyanthiniluka5837
@priyanthiniluka5837 Жыл бұрын
ආසම කෑම ම්ම්ම්ම් 👍 හදන්න පුළුවන් බුදු සරණයි නංගියෝ
@Bandifull
@Bandifull Жыл бұрын
බුදු සරණයි 😊
@thariyagaming6847
@thariyagaming6847 Жыл бұрын
බන්ඩි full road to 1M 🙂
@ranjinibandarathilake5875
@ranjinibandarathilake5875 Жыл бұрын
bandi full ekta thanks duwa oyage resapi eka baladdi sathuta gena denne oyage ahinnsaka hinawa harima piriyajanakayi oyata mama nithrama balanawa parata eka namm niyameta awa duwata theruwann saranyi
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි😍
@dlusandamali3
@dlusandamali3 Жыл бұрын
Oyage kema mn godak hadanawa. Oyath lasanai handath lassanai. Kemath lassanai prisidui. Hemadama lassanata sathutin inna. Bs
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි, බුදු සරණයි!
@kosalaumalimunasinghe4736
@kosalaumalimunasinghe4736 Жыл бұрын
Short and sweet .looks delicious dear...
@Bandifull
@Bandifull Жыл бұрын
Thanks a lot🤗
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
නියමයි සුදු ඔයාගේ වැඩ ගැනනම් කියල වැඩක් නෑ ඉතින් කෑමත් ඒ වගේමයි ඔයා කියල දෙන ව්හිදියත් හරිම පැහැදිලියි ආදරෙයි ගොඩාක් ❤️❤️❤️👍👍👍👍😁😁😁
@Bandifull
@Bandifull Жыл бұрын
ගොඩක් ස්තුතියි😍
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
ලස්සන අක්කියෙක් හරිම පිලිවෙලට වැඩේ කරන්වා කෑමත් ඒ වගේම හරිම රස ඇති ☺️🤭❤️
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි නංගි 🤗
@samanthifernando2284
@samanthifernando2284 6 ай бұрын
හරිම ලේසී කෑම දෙක.....👌👌👌
@Bandifull
@Bandifull 6 ай бұрын
😊❤️
@umeshasahasra9139
@umeshasahasra9139 Жыл бұрын
Superb... Thanks for Sharing dr... 👍❤
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome 😊
@yashiya582
@yashiya582 Жыл бұрын
Thanks akke , රස පේනව වීඩියො එකෙම්ම 🤤😍💗
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome nangi❤️
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
Woow💜️
@Bandifull
@Bandifull Жыл бұрын
Thanks❤️
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
ඔයා ගෙන මොන වීඩියෝ එකට ත් ආසයි ෂෝයි මැණික. 🤗🥰
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@janalaksh9229
@janalaksh9229 Жыл бұрын
Me pastry puff sheet tika kohendha gaththe
@sathikaliyanage189
@sathikaliyanage189 Жыл бұрын
Chess and onion pastry නියමයි . මාත් හැදුවා. Thankyou for your recipe. ඔයාගෙ spice bottle වල තියෙන ලස්සන හැන්ද කොහෙන් ද ගත්තේ
@madushahansani4842
@madushahansani4842 Жыл бұрын
ශා නන්ගි මරු අනෙ...ගොඩක් rasa athi sanwich,ekai pastry ekai ..oya mara daksha kellek...husbandta සම්පතක් ❤❤❤❤ budu saranai
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි! බුදු සරණයි!
@nadineannmarie160569
@nadineannmarie160569 Жыл бұрын
I followed your recipe and made sandwiches for breakfast. Wow the sandwiches were super tasty.
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@SaduNethu-ym5kn
@SaduNethu-ym5kn Жыл бұрын
@@Bandifull එක සන්විච් ෂිට් පැකට් එකකින් 4 යිද පේස්ට්‍රි හදන්න පුළුවන්
@Amila_suresh
@Amila_suresh Жыл бұрын
Avacado walin ice cream hdna hati kiyala deko..suddi 😋😌❤️📌️
@Bandifull
@Bandifull Жыл бұрын
kzbin.info/www/bejne/nJ_Hgpx-otF9mJY
@WadithaGamage2
@WadithaGamage2 Жыл бұрын
*Bread Margins should be cut 1st if u need to avoid filler waste and use a Sharpe knife this one looks Blunt making non fine edges in cuts*
@Bandifull
@Bandifull Жыл бұрын
Yeah, I got the same thought when I re watching the video 😄
@poornimahansamalee3555
@poornimahansamalee3555 Жыл бұрын
රස පාටයි😍❤️
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@wikumkaushalya3152
@wikumkaushalya3152 Жыл бұрын
He bandi full...sha niyamai anee🎉❤❤❤❤
@wikumkaushalya3152
@wikumkaushalya3152 Жыл бұрын
Ane oya godak lassanai podi bonikkek wage he he..
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@tharushiliyanage5175
@tharushiliyanage5175 Жыл бұрын
Oyage gedetta amuththek wela awith yanna asai aiyooooooo😊😊😊😊😊
@dewnibihansa1394
@dewnibihansa1394 Жыл бұрын
අපිට mustard cream නැත්තම් mayonnaise ගන්න පුලුවන්ද akki❤️😗👍
@nuwanmadutharanga1056
@nuwanmadutharanga1056 Жыл бұрын
Ane sudu bolaaa.japan patikkiyek wage..harema lassanai.akkee...
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@Lovely_Fun_
@Lovely_Fun_ Жыл бұрын
😮 supperb
@Bandifull
@Bandifull Жыл бұрын
Thanks 🤗
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
Nice quick work, lovely
@Bandifull
@Bandifull Жыл бұрын
Many thanks!
@udariishara1220
@udariishara1220 Жыл бұрын
හරිම ලාභ ලේසි රෙසිපි ගේනවට ඔයාට තැන්කියූ 😊😋
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@KasunIluk-sq3xi
@KasunIluk-sq3xi Жыл бұрын
Superb bandi full🌹😘😘😋
@Bandifull
@Bandifull Жыл бұрын
😍❤️
@rooeats
@rooeats Жыл бұрын
Awww❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@dncreation3617
@dncreation3617 Жыл бұрын
Pastry aagamak🤤
@Bandifull
@Bandifull Жыл бұрын
Yummy😋
@stefannethan
@stefannethan Жыл бұрын
මං නං කෑම හදන විදිහ බලන්න නෙමේ අක්කගෙ වීඩියො බලන්නෙ🤗🤗🤗❤ අක්කව බලන්න🥰🤭🤭🤭🤭🤭
@duleep_paranamanne
@duleep_paranamanne Жыл бұрын
Nice presentation ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you 🤗
@madhushappydiaries6005
@madhushappydiaries6005 Жыл бұрын
රස පාටයි ❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@surekavijayangani5663
@surekavijayangani5663 Жыл бұрын
ආදරෙයි සුදු අක්කියෝ ❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@fathimaafra4144
@fathimaafra4144 Жыл бұрын
1st comment ❤
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@jenlisa925
@jenlisa925 Жыл бұрын
ගොඩක් වටිනා විඩියො එකක් අක්කි🥰
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි නංගි🤗
@b.a.mfonseka3311
@b.a.mfonseka3311 Жыл бұрын
Duwa gena hari audambari jesu pihitai duwata
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි! ජේසු පිහිටයි
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 Жыл бұрын
Gana kiyda akka
@lahirusadaruwan6093
@lahirusadaruwan6093 Жыл бұрын
Ane mage kadeta hoda kama wattoruwak .....godak hoda deyak akke oya kiyala dunne.......බුදු සරනයි .....ඔයාට ......
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි! බුදු සරණයි! 🤗
@bluecaptraining9889
@bluecaptraining9889 Жыл бұрын
ශා මරූ❤
@user-pj6op3ei5s
@user-pj6op3ei5s Жыл бұрын
ඇත්තටමයී කටට කෙල ඉනුවා මරම රස පාටයි මැනික ඔයගේ රෙසිපි ගොඩාක් මමත් ටයි කරනව මේක නිවඩු දවසක අනිවාර්යයෙන්ම හදනවා ....❤❤❤තව තව අලුත් ඉක්මනින් හද ගන්න පුළුවන් චුටි කෑම අරන් එන්න 😊😊 බුදු සරණයි ජේසු පිහිටයි නංගී ❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි! බුදු සරණයි!
@nishadi3260
@nishadi3260 Жыл бұрын
Godak Rasa patai .hadl bllnn one .😊 Thanks akki .❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@isurukavinga68
@isurukavinga68 Жыл бұрын
Eka patta ❤✌️🥰
@Bandifull
@Bandifull Жыл бұрын
❤️🤗
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
Excellent Cooking Always...😘👍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much
@Mauchi_Vlogs
@Mauchi_Vlogs Жыл бұрын
Woooow akki, they look yummy! 🤤😋
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you 😋
@sjayathilaka734
@sjayathilaka734 Жыл бұрын
oya harima nihathamanii kenek kiyala danenawa akki.e nisama oyage athin hadana kama godak rasa wennama oni🤗🤗🤗
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි නංගි 🤗
@sjayathilaka734
@sjayathilaka734 Жыл бұрын
@@Bandifull ❤
@ashaniashani6010
@ashaniashani6010 Жыл бұрын
Ane mn aswwn hitiye appa akka me recipe walta oyata godak adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii akiyyo hemadma sathuting indaa
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much nangi❤️
@odesseylk863
@odesseylk863 Жыл бұрын
lucky guests
@Bandifull
@Bandifull Жыл бұрын
😊❤️
@hardline1723
@hardline1723 Жыл бұрын
Ekanam supiri akkiyo 😍😍😍😍😍 Adarei❤😘
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@notigaming9503
@notigaming9503 Жыл бұрын
අක්කා වගේ කෙම්ලෙක් නම් හා 😅👌❤️‍🔥
@JanithaWiduranga-tr6lo
@JanithaWiduranga-tr6lo Жыл бұрын
Beautiful chef😊😊
@Bandifull
@Bandifull Жыл бұрын
Thanks a lot 😊
@onlinevideo4730
@onlinevideo4730 Жыл бұрын
ඔයා නම් මාර ලස්සනයි අක්කි😍♥
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@simakzuhara
@simakzuhara Жыл бұрын
Did u make all the pastries from 1 pastry sheet?If yes how many pieces you got akki?
@annemaldeniya6799
@annemaldeniya6799 Жыл бұрын
You looking so sweeeeet dear...... good job 👍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you so much 😊
@duliduli2648
@duliduli2648 Жыл бұрын
රස කෑමක් වගේ ශෝක් 🎉❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️🤗
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 Жыл бұрын
ඇය නම් හරිම ලස්සනයි .
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@ureshailakshi9411
@ureshailakshi9411 Жыл бұрын
Ane mata oyage ammutha wenna thiyenawanam 🥺💜
@vihangakavindi3275
@vihangakavindi3275 Жыл бұрын
Mn asm kemak akki Senwichch nice Super
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@hasangipiyumika6427
@hasangipiyumika6427 Жыл бұрын
Harima lassanai akki ❤😍
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@malkithissera9499
@malkithissera9499 Жыл бұрын
Mamath pastry hadanwa gedara eth me filling eka hadala na.try karanna oni...❤thanks dear....❤
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@viharasathsarani4491
@viharasathsarani4491 Жыл бұрын
ලස්සනයි අක්කි😘😍
@Bandifull
@Bandifull Жыл бұрын
😊❤️
@user-dl9dr7gl1s
@user-dl9dr7gl1s Жыл бұрын
Wow අක්කි ♥️
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@ravididesilwa5609
@ravididesilwa5609 Жыл бұрын
aneeh i saw that as a ig story yours. happy to see you again 😘
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@nimeshadilshani9958
@nimeshadilshani9958 Жыл бұрын
Tnq akkii😍💫❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@sdds6315
@sdds6315 Жыл бұрын
අලුත් අවුරුදු මේසයට පිලිගන්වන්න ලේසියෙන් හදාගන්න පුලුවන් රස කැවිලි ටිකක් එකම විඩීයෝ එකකින් දාන්නකෝ .ඒ වගේම අපි ගන්න ප්‍රමානෙන් කීයක් හදන්න පුලුවන් ද කියලත් කියන්නකෝ plzz.😊
@Bandifull
@Bandifull Жыл бұрын
හදමු 😊❤️
@rashi9727
@rashi9727 Жыл бұрын
Easy ❤️ Thanks 👍
@Bandifull
@Bandifull Жыл бұрын
You're welcome 😊
@sampathdaminda9217
@sampathdaminda9217 Жыл бұрын
හදලම රස කියන්නම් අක්කියෝ 💞❤️
@lasunrandima7902
@lasunrandima7902 Жыл бұрын
ඒක නන් මාර ගති😊
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@DasithaKandewaththa
@DasithaKandewaththa Жыл бұрын
Ymm One of my favorite foods😋😋🤩🤩
@Bandifull
@Bandifull Жыл бұрын
Mine too😊
@gamingoneshot2512
@gamingoneshot2512 Жыл бұрын
Sausage dala egg dala thama hadala thiyenne me wiidhata try karala balannm akki...
@Bandifull
@Bandifull Жыл бұрын
Try කරලා රස කියන්නකෝ😊
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 2 ай бұрын
හායි බන්ඩි Full අක්කේ. ❤❤❤😊😊❤❤❤
@Bandifull
@Bandifull 2 ай бұрын
❤️
@bagigiyaa7986
@bagigiyaa7986 Жыл бұрын
mamath ennada kema tikak kala yanna.ethatama super babo
@premathillakadeepikaa4722
@premathillakadeepikaa4722 Жыл бұрын
😊😊😊😊 wowww
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
පේස්ට්‍රි😋😋
@Bandifull
@Bandifull Жыл бұрын
🤗
@melkaedirisinghe8481
@melkaedirisinghe8481 Жыл бұрын
Shoi ane❤
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
Thank's
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@alokasadamini1562
@alokasadamini1562 Жыл бұрын
Apith eno akkila gedara ..😘❤ ..good job akko😘❤
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@sldila2000
@sldila2000 Жыл бұрын
බේක් කරලා විතරද හදන්න පුලුවන්
@sumalihansanikodithuwakku1501
@sumalihansanikodithuwakku1501 Жыл бұрын
cheesy onion pastry එකට දාන්නේ මොන චීස්ද dr ? මොසරැල්ලා දාන්නද නැත්තම් කොත්මලේ ප්‍රොසෙස්ඩ් චීස් එක්ත් තියෙනවා.කෝකද හොඳ ?
@sadinidilhara8764
@sadinidilhara8764 7 ай бұрын
අක්කේ ඔයා use කරපු cheese එක මොකක්ද? Mozzarella cheese ද?
@sureshachathura6935
@sureshachathura6935 7 күн бұрын
අක්කෙ ගෙදරදි පේස්ට්‍ර ශිටි එක හදාගන්නෙ කොහොමද කියන්නකො. නොර්මල් විදියට රොටි හදන විදියටමද
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa Жыл бұрын
Wooow 😋😋😋
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ස්තුතියි අක්කි
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
නියමයි
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@naturesfan7563
@naturesfan7563 Жыл бұрын
👍 👍 👍
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@user-bm6yb6gn3i
@user-bm6yb6gn3i 2 ай бұрын
Akka vagemai kamath 😊
@sachiniwimaladharma
@sachiniwimaladharma Жыл бұрын
Could you please tell me that how to make pastries without putting in a oven.
@sadinidilhara8764
@sadinidilhara8764 7 ай бұрын
මේ පේස්ට්‍රි ශීට් එකෙන් පේස්ට්‍රි කීයක් වගේ හදන්න පුලුවන්ද
@minoligunawardena6525
@minoligunawardena6525 Жыл бұрын
👍
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@harshahimali2261
@harshahimali2261 Жыл бұрын
Very practical, thanks ❤
@Bandifull
@Bandifull Жыл бұрын
You're welcome 😊
@nethukiperera5965
@nethukiperera5965 Жыл бұрын
Finale pastry sheet ekak in pastry keyak wage hadaganna puluwan Ida akki
@sheruniwickramasinghe1162
@sheruniwickramasinghe1162 Жыл бұрын
Akki oya kegalle walin neda pestry sheet ganna atte,akki koheda gatte kiyanko?
@Bandifull
@Bandifull Жыл бұрын
Keells එකෙ තියනවා නංගි😊
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
නියමයි අක්කියෝ ආදරෙයි 💕❤️😍😘
@chamzdharmawardena4742
@chamzdharmawardena4742 Жыл бұрын
Thank you
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
8 Easy Bread Sandwich Recipes
9:33
Banglar Rannaghor
Рет қаралды 19 МЛН