No video

සෝස් අතර ජනප්‍රිය, මයොනෙයිස් සෝස් හරියට හදමු. Mayonnaise Sauce, Plain Mayo, මයොනීස් හදන හැටි.

  Рет қаралды 128,325

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

විනාකිරි නැතුව, අබ පේස්ට් නැතුව කඩෙන් ගෙනාව වගේම රසට, පාටට, උකුවට ගෙදරදිම හදාගන්න පුලුවන් , සෝස් අතර ජනප්‍රියම,
මයොනෙයිස් සෝස්
Mayonnaise Sauce
විනාඩියක් ( ඔව් විනාඩියක් තමයි) වගේ ඉතාමත් පොඩි කාලෙකින් හදාගන්න පුලුවන් මේ සෝස් එක පාවිච්චියට අරන් ඔයාලට හදාගන්න පුලුවන් වෙනත් සෝස් වර්ග , සැලඩ් ඩ්රසින්ග් වර්ග ප්‍රමාණය අති විශාලයි. ඒ වගේම සැන්ඩ්විචස්, රොටි වර්ග, කෙටි කෑම වල තවර ගන්නත් අපි මයොනෙයිස් සෝස් ගන්නවනෙ.
ඉතින් ගොඩක් වටින මේ සෝස් එක හදාගන්න විදිහ පැහැදිලිව ඔයාලට මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 286
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
මිස් සමහර අය කන බොන දේවල් හදා ගන්න කියලා දෙනකොට ලොකු ගණන් යන දේවල් තමයි කියන්නේ කරුණාකරලා මේ වගේ අපි හැමෝම ගැන හිතල අඩු මුදලකින් යමක් හදා ගන්න කියලා දෙන්න බොහොම ස්තුතියි මිස්
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Puluwan hama welawema ehema thama hithanne, namuth samahara kama walata samahara dewal nodath ba ..🥰❤️❤️
@jayaranimathiasz3352
@jayaranimathiasz3352 Жыл бұрын
මම පුලාඕ බත රුලං ටොපි චිකන් බිරියානි සුදු ලූනු අච්චාරු සැම දේම හැදුවා. ඔක්කොම හරියට ආවා. කෙටියෙන් පැහැදිලිව කියා දෙනවට ගොඩක් ස්තුතියි. ලංකාවේ මේ දේවල් කරන්න මේ අවස්ථාවේ බැරිව ඇති. මම නවසීලන්තයේ. දුවට මේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Harima sathutui , bohoma sthuthi amma..🥰❤️🙏
@chefashoka2121
@chefashoka2121 Жыл бұрын
Subscribe kara.godak hondai pahadili kereema👍
@sangeethaherath6919
@sangeethaherath6919 Жыл бұрын
අපේ පොඩි අය කැමතිම සෝස් එකක් .දැන් කඩෙන් ගන්න ඕනි නෑ . ඔයාට බොහොම ස්තූතියි නංගි .
@nimalrathnayake2838
@nimalrathnayake2838 Жыл бұрын
Thenks akke
@Dil-hm7ss
@Dil-hm7ss Жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ.මේ දේවල් කියා දෙනෙවට . මං රට ඉදි cake එක haduwa හරිම රසට පාටට ආව.. හකුරු ටිකකුත් දැම්මා එකෙන් පාට ගොඩක් ලස්සනට ආව.❤️
@Sandramarylily
@Sandramarylily Жыл бұрын
Wow chef you are soo great thanks කඩේ දැන් මේ ක අස්ප ගනන් එතකොට mayones නෙවෙයි කියවෙන්නේ my goodness කියලා 👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hinagiyata, api mewata andannai one..⚘️
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ගෙඩාක් මම බල බලාගෙන හිටියේ මෙි හදනවිදියදැන ගන්න ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි
@ManelwanasinghePunchi-cq4bf
@ManelwanasinghePunchi-cq4bf 2 ай бұрын
Bohoma,istutie.obata.teruwan.saranai!😘😘
@nawamalikakulasinghe4889
@nawamalikakulasinghe4889 3 ай бұрын
Mayonnaise is expensive now and we don't use it all the time. So it just gets wasted when we bring bottles. This is very useful. Thank you very much, Chef Shani! 💐👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
♥️🥰
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ශීතකරණයක සතියක් , දවස් 10 ක් අතර කාලයක් ඔයාලට මේ සෝස් එක තියාගන්න පුළුවන්.👍❤️⚘️ අබ නොදා හැදුවට මේක ප්‍රධාන රෙසිපියට ආදේශකයක් නෙමේ. මේක හරි ක්‍රමය, අබ දානවනන් අපිට මේක හදුන්වන්න වෙන්නෙ, මස්ටඩ් මයෝ කියල..ඒක පටල ගන්න එපා ඒ වගේම නමෙන්ම තේරෙනවනෙ., හැබැයි ගොඩක් දෙනෙක් ඒ රසට කැමති නිසා වගේම කහ පාට ගතිය ගන්නත් අබ පේස්ට් එක එකතු කර ගන්නව..ඒක පුද්ගල කැමැත්ත මත කර ගන්න දෙයක්. වරදක් නැහැ.නමුත් ඒකට ප්ලේන් මයොනෙයිස් කියන්න අමාරුයි.👍
@marifernando7242
@marifernando7242 11 ай бұрын
ඔරිජිනල් mayonese වලට අබ දාන්නේ නැහැ
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
@@marifernando7242 මම කියන්නෙත් ඒකමයි..❤️
@helikaness2012
@helikaness2012 4 ай бұрын
I did this my mixer. But didn’t work. Why was that? How long do we have to mix?
@helikaness2012
@helikaness2012 4 ай бұрын
I used sunflower oil
@nilminianthony9549
@nilminianthony9549 Жыл бұрын
Kaden mila adika ewa tiyna kaaleka , hari watinwa me recipe eka..Thank u
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️❤️
@florencemaliska726
@florencemaliska726 Жыл бұрын
Raththaran puthe oyata jesuge pihita aarakshawa nirathuruwama labewa. Thawa thawath recipes hema kenatama kiyadenna shakthiya dairyaya labewa.🙏❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi amma..❤️🙏🙏🙏
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 Жыл бұрын
මරු චෙෆ් ..මාත් කුකරි කරන්නේ ගොඩක් වැදගත් අපි වාගේ අලුත් අයට මේක❤🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Harima sathutui..hadanna puluwan krama godak thiyanawa..hama deyakma igana ganna..good luck ♥️
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 Жыл бұрын
@@cookingwithchefshani thank u chef..math thama igena gannawa..eka eka kma jathi❤🙏
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
Dasawak mathadanna gatta hariyata padama awahana anamanda oyata rasipiya nam hodai lassanai budu saranai
@nilushapriyangani909
@nilushapriyangani909 Жыл бұрын
ගොඩක් පිං මෙක කියලා දුන්නට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍😘😘
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
මන් ආසම දෙ ඔයාට ගොඩක් ඉස්තුතියි 💖💖💖
@zanee557
@zanee557 Жыл бұрын
Instead of vegetable oil or canola oil you can use white coconut oil too.
@roinamarasinghe6096
@roinamarasinghe6096 Жыл бұрын
I prepared. It came nicely and tasty. Thank you so much. It's better than store bought mayo. Thanks again
@chathurikaleeya
@chathurikaleeya Жыл бұрын
මචං මම ඔයගේ කෑම හැදුවා .. සුපිරි ......... thank you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 Жыл бұрын
Mama dakka lesima pahasuma, mayonnaise sauce eka.harima hodai duwa.bohoma stuthi.budu saranai.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️❤️🙏
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
මේක නම් මරේ මරු චෙෆ්.....👌👌👍👍 තෑන්ක්ස් 💐💐💐💐💐💐💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
⚘️⚘️
@harshaprabath7356
@harshaprabath7356 Жыл бұрын
මේක නං සුපිරි chef.. ක්ෂණික මයෝ......
@mrs.shafrin864
@mrs.shafrin864 Жыл бұрын
Thank you chef!!! 🤩 the recipe I was looking forward to... 🥰🙂❤
@gamingwithlegendsl1826
@gamingwithlegendsl1826 Жыл бұрын
Thanks chef.appreciate this receipe without vinegar
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Жыл бұрын
සුපිරියි
@geethasarojanee4378
@geethasarojanee4378 Жыл бұрын
සුපිරි පරි ඉතිරි නියමායි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@pgvamilapgvamila9310
@pgvamilapgvamila9310 2 ай бұрын
ඇත්තටම වටිනවා මෙවිඩියොව ටැංකිවි
@Ajith-x2u
@Ajith-x2u 4 күн бұрын
coconut oil hariyanne nathiweyidha🤔
@jeanwijesinghe3483
@jeanwijesinghe3483 Жыл бұрын
wonderful i lovve your recepes thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌹🌹🌹
@chithranikulathilaka3509
@chithranikulathilaka3509 Жыл бұрын
මන් හොයන ඒවම තමයි ඔයා දාන්නෙ. Thank you 🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Mata danuna oya hoyanawa kiyala ⚘️
@samandxb
@samandxb 5 ай бұрын
Gone through a lot of videos, so clear and lovely. 🏋️‍♀️😘
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
I'm happy to hear that!
@girlsr2614
@girlsr2614 Жыл бұрын
Godak hoda vidio ekak denuwath kalata thanks budusaranai 😍😘❤️
@maladesilva9819
@maladesilva9819 4 ай бұрын
අද මේක හැදුවා , ඒත් හොදට තික් එකට ආවෙ නෑ ඩියර් .එහෙම උනේ ඇයිද කියන්න ප්ලිස්. කිරි කෝපි පුඩින් එකත් හැදුවා ..ඒක හරිම රසට ලස්සනට ආවා ..ගොඩක් ස්තුති ❤
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
බිත්තර පොඩි නිසා වෙන්නත් පුලුවන්, තෙල් වල අවුලක්ද දන්නෙත් නෑ..
@maladesilva9819
@maladesilva9819 4 ай бұрын
@@cookingwithchefshani ස්තුති ඩියර් .ආයෙම හදන්නම් ❤️ 😍
@maladesilva9819
@maladesilva9819 3 ай бұрын
අද මම සෝස් එක ආයෙම හැදුවා ඩියර් ❤අද හරියටම රසටම ආවා , ගොඩාක් ගොඩාක් ස්තුති ඩියර්, සෝස් එකත් ටිකක් දාලා රසම රස එග් සැන්විචස් හැදුවා super 👌 👍 😍
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
@@maladesilva9819 ඒකනෙ ඔයා ආපහු උත්සාහ කරපු එකම කොච්චර දෙයක්ද. හරිම සතුටුයි..♥️
@Ajith-x2u
@Ajith-x2u 4 күн бұрын
gini ganan dheela ganne mewadha appa😣😢mama aayee salli dheela ganne naha gedhara hadhaagannawa
@areenalonz239
@areenalonz239 Жыл бұрын
හරි ම හොඳ යි. බුදු සරණයි ඔබට ජය
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@janakiabeysinghe946
@janakiabeysinghe946 Жыл бұрын
මම කැමති සෝස් ඵකක් හදන්න ඕන ආදරේ යි හැමදාම
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌹🌹❤️
@garumunilalani4194
@garumunilalani4194 Жыл бұрын
හරිම වටිනටා විඩ්යෝ එක .තෙරුවන් සරණයි!!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@user-ly2od2rs4g
@user-ly2od2rs4g Ай бұрын
Butter melt karala ganna puluwanda
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
මම ආසාවෙන් හිටියේ ,ස්තුති නංගී ඔයාට 🥰🥰🥰
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍🙏🙏
@ajantharanawake1682
@ajantharanawake1682 Жыл бұрын
Thank you ඔයාට .ඔයාගේ කෑම හරිම රසය් .
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
එක එක සෝස් වර්ග ,චීස් වර්ග මොන මොනවගේ කෑම වලටද පාවිච්චි කරන්නෙ කියල වීඩියෝ එකක් කරන්නකො.😃
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@ruchinamunasinghe6896
@ruchinamunasinghe6896 Ай бұрын
❤thanks nangi
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
🌸🥰
@renukafernando8232
@renukafernando8232 3 ай бұрын
Chef garlic mayonnaise හදන හැටි කියල දෙන්නකො
@ramyapremadasa9998
@ramyapremadasa9998 Жыл бұрын
හරිම හොඳයි ,හරිම ලේසියි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@florencemaliska726
@florencemaliska726 Жыл бұрын
Thank you very much putha. oya recipe eka balaporoththuwen hitspu ekak. ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🙏
@preethiseneviratne1504
@preethiseneviratne1504 Жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@geetha9401
@geetha9401 Жыл бұрын
Thank you so much for the nice and easy way to make the mionis
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@sajeewanimendis2181
@sajeewanimendis2181 Жыл бұрын
ගොඩක් ස්තුතියි ...!!!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍❤️
@nandikaamarasinghe2294
@nandikaamarasinghe2294 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ,මේක නම් හරිම ප්‍රයෝජනවත් අපට අවශ්‍ය වෙලාවට ඉක්මනින් හදන්න පුළුවන් ❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Eka hari..⚘️
@shiranifrances915
@shiranifrances915 Жыл бұрын
Thank u so much may God bless your hands.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 5 ай бұрын
Chef මේකට olive oil දැම්මට කමක් නැද්ද
@indiragandhi8988
@indiragandhi8988 Жыл бұрын
Tks chef .If we take half the amount how many eggs? Can we take dissolved margarine?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Just take one egg and take 1/2 quantities from other ingredients , I think you can , because some ppl use butter too..but texture can be slightly different 😉, what I showed is most common way..❤️
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 Жыл бұрын
Thanks for your recipe 👍👍👍❤❤🙏🙏🙏tharuwan saranai dear.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏🙏❤️
@ashokaramaniwijesinghe9144
@ashokaramaniwijesinghe9144 Жыл бұрын
So valued. Thank you very much chef Shani
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Glad it was helpful!
@sandamaligunarathne1427
@sandamaligunarathne1427 Жыл бұрын
ශා...ඒක නම් මරු..thank you .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
⚘️⚘️⚘️
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 Жыл бұрын
සමහර රෙස්ටුරන්ට් වල කෑම වලට දාන ඒවයෙ පැනි රසත් එනවනෙ ඇයි ඒ, ❤❤❤❤
@ekshajayamanna9972
@ekshajayamanna9972 5 ай бұрын
Seeni pramanya anuwa thsmsi pani rasa theersnya wenne
@chandikumarasinghe4410
@chandikumarasinghe4410 Жыл бұрын
Miss mekatata samanya beater ekek hariyanne nedda?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Puluwn, okkoma dewal daala thel tika tika, beat karana gamanma add karanna, high speed eke karanna oni..❤️
@manelfonseka4648
@manelfonseka4648 11 ай бұрын
Thank you very clear demonstration
@sachiladilrukshi5742
@sachiladilrukshi5742 Жыл бұрын
Meka nam supiri chef, thank you so much ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@ruwaniranasinghe1447
@ruwaniranasinghe1447 Жыл бұрын
Thank you so much chef, it's big help, with out INS can give it to kids, 🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@samadhianuradha5051
@samadhianuradha5051 Жыл бұрын
Ane man asama deyak mara arasak thiyenne club sandwich hadanna mayo ganna ba dn mara ganan eth dn hithena hithena welavata mata hada ganna puluwan oya nisa 😘thank you shani❤️ dr mekata sudu polthel ganna barida
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Puluwan ❤️ awlak na
@cjaya2009
@cjaya2009 Жыл бұрын
Thank you for the nice recipe. Can we use coconut oil for this recipe.
@user-md1un2ih2j
@user-md1un2ih2j 6 ай бұрын
I love it i will try it thanks 👍
@janakiewijekoon1050
@janakiewijekoon1050 Жыл бұрын
Very good recipe, thanks a lot ❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😍😍😍
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Жыл бұрын
Hadala balannm ❤❤
@punyapalihakkara6022
@punyapalihakkara6022 Жыл бұрын
Thanks Ms. Shani . Its so easy....
@mackblack9381
@mackblack9381 Жыл бұрын
One of good job also done!thank you chef ,cheers 👏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you so much 👍
@nethikasathruwan5171
@nethikasathruwan5171 Жыл бұрын
Thankyougoodrecipe
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️❤️❤️
@kuma-dm1nj
@kuma-dm1nj Жыл бұрын
Very nice video.thank u
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome
@pixelnetwork1273
@pixelnetwork1273 Жыл бұрын
Thank you chef....
@roshanipriyangika4682
@roshanipriyangika4682 Жыл бұрын
Mekata spicy ekathu karanna barida chef
@manojsuranga8541
@manojsuranga8541 Жыл бұрын
Blender eke hadanawanam speed eka high thiyaganna oneida? Oil kochchara mata oramanaya kiyanawada? Plz
@ThakshilaThakshila-zw2sk
@ThakshilaThakshila-zw2sk 6 ай бұрын
Oli wenuwata butter danna puluwanda
@user-zg2mn9ql9k
@user-zg2mn9ql9k 3 ай бұрын
අපිට මේකට පොල්තෙල් පාවිච්චි කරන්න බැරිද
@himahima4680
@himahima4680 Жыл бұрын
Hii cheff I like to know how to keep for longer in fridge? How to store ? Can we make mayo with Greek yogurt? Pls explain
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You can not keep this more than 10 days because we don't use any preservatives . People use so many alternatives and flavours when they make Mayo, but you don't need any Greek yoghurt to make Mayo..then it's like a dip .
@viviyanfernando5313
@viviyanfernando5313 Жыл бұрын
ස්තුති මැණික
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😘😘😘
@fazminaabdeen546
@fazminaabdeen546 5 ай бұрын
Miss man Stick blender ekin mayonnaise eka haduwa diyaru gathiyata aawe....Ukuwata awe na...A Ai kiyala poddak explain karanawada?
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Ekko biththara podi wadee, thel eke awlakda danneth na..eka digata beat karanna..
@fazminaabdeen546
@fazminaabdeen546 5 ай бұрын
@@cookingwithchefshani ....Mann winadi 10 wediya beat kala....eth diyaru gathiyata thama aawe
@ayeshafernando2377
@ayeshafernando2377 Жыл бұрын
Cake beater ekakin hadanna puluwan da?... ehema hadanawa nm kochchara welawak beat karanna oneda?
@nuwanmadushantha8144
@nuwanmadushantha8144 Жыл бұрын
Thank you so much chef jaya wewa
@mrsgbeka4134
@mrsgbeka4134 Жыл бұрын
ස්තුතිය ❤️❤️❤️
@seethasiriwardana7154
@seethasiriwardana7154 Жыл бұрын
Shetbat cyrup hadanne kohomada
@deepikaalwis1275
@deepikaalwis1275 Жыл бұрын
Thank you , Can I use sunflower oil Is it change taste isn't it? How long we can use this,
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Sunflower oil is fine 🙂..you can keep it 7-10 day in refrigerator..❤️
@lionelsomachandra3852
@lionelsomachandra3852 Жыл бұрын
Belnder එකෙන් පුළුවන් da
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Puluwn, okkoma dewal daala thel tika tika, beat karana gamanma add karanna, high speed eke karanna oni..❤️
@nazeeranazeera3698
@nazeeranazeera3698 Жыл бұрын
Maka daws keyak thyanda puluvnda
@kanthiperera4453
@kanthiperera4453 Ай бұрын
Thankyou
@ranganaprabath2802
@ranganaprabath2802 Жыл бұрын
Olive oil valin hadanna barida
@dammikawijayarathna3288
@dammikawijayarathna3288 3 ай бұрын
Great ❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 ай бұрын
🥰
@fathimariz9386
@fathimariz9386 Жыл бұрын
Wallawaththa Big plate eke kiri rasata mayonnaise thiyenawa.eka hadanne kohomada?kiri rasai
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
Mek hand beeter eken krnnth puluwand..cake hadann gnn ek..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔව් පුලුවන්..❤️
@user-pl9pr5ey8h
@user-pl9pr5ey8h 10 ай бұрын
බ්ලෙන්ඩර් එකේ හැදුවත් මෙහෙම හදන්න්න පුලුවන්ද
@daphnepremawardena1339
@daphnepremawardena1339 Жыл бұрын
Thank you so much
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌹🌹🙏
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 Жыл бұрын
Mn kwadawath kla thibune ne..ek godk ganan nisa genne ne..giy sathiye kde giym dkk podi packet thiyenw.400k dil genth kawa...habi podi kemical rahak awa..මේක් හදන්න මෙච්චර ලෙසි කියලා අම්මපා මන් දන්නේ නෑනේ...😢
@lakshmigunawardana3136
@lakshmigunawardana3136 Жыл бұрын
Fridge eke dapuwama gal wenawa neda chef. Normal mayonnaise wage nehe neda?
@thakshilakarunathilake1362
@thakshilakarunathilake1362 Жыл бұрын
Chef eggless mayo recipe ekakuth dennako
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Aniwaryenma 👍🌹
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
Thank you chef👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
⚘️⚘️⚘️😍
@indarnidewasinghe5038
@indarnidewasinghe5038 Жыл бұрын
Thank you❤️❤️❤️ so much
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😘😘
@chinthagunatilake5785
@chinthagunatilake5785 Жыл бұрын
thanks a lots
@thush812
@thush812 Жыл бұрын
Sorry for questioning about your old vedios because recently i noticed your channel. Kindly advice is this sauce for one time use or can refregerate and use few days? Most of your recepies i prepare always had good outcome and done without much trouble. Thanks for your guidance and wish you good luck to to go long journey.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
It's OK, you can keep it up to 10 days in the refrigerator..❤️
@thush812
@thush812 Жыл бұрын
Thanks ❤️
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 Жыл бұрын
Thank you sooo much 😘 💖 👌💐
@Nizz134
@Nizz134 Жыл бұрын
Great recipe ♥️♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊
@sumalfernando8815
@sumalfernando8815 Жыл бұрын
Pahadiliwa kiyala dunnata thanks dear..❤ very good..❤❤👍
@lilaniekanayake5299
@lilaniekanayake5299 Жыл бұрын
මිස් තෙල් ප්‍රමාණය ml වලින් ගන්න පුලුවන්ද?
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 83 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН