ආදරෙත් එක්ක උයන්න - කෙසෙල්මුව තෙම්පරාදුව එක්ක සදුදා රෑට උයපු කෑම වේල

  Рет қаралды 40,941

Cook with Love

Cook with Love

Күн бұрын

Пікірлер: 101
@d.jchathu7642
@d.jchathu7642 Жыл бұрын
මං හරි ආසාවෙන් ඔයාගේ විඩීයෝ බලන්නේ නැන්දේ ..ඔය කියන දේවල් අහගෙන ඉන්න මං හරි ආසයි..❤️🌼
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 Жыл бұрын
හිත නිවෙන භාවනාවක් .... සොදුරු හිතැත්තය ඔයාට සුභ අනාගතයක් වේවා... වීඩියෝ එකක් එනකල් බලාඉන්නෙ හරිම ආසාවෙන් .. බුදුසරණයි පවුලේ හැමෝටම .. පරිස්සමෙන් හැමොටම
@tiralbandara8860
@tiralbandara8860 Жыл бұрын
ඔයා කතා කරනකොට මට දැනෙන්නේ බනක් අහනවා වගේ. ඇත්තටම හිත නිවෙනවා. වෙන්න තියෙන හොදම දේ තමයි හැමවෙලේම වෙන්නේ කියලා හිතුවහම හිත හදාගන්න හරිම ලේසියි.❤❤
@ranjanisilva9368
@ranjanisilva9368 Жыл бұрын
Thank you!!! ❤❤❤
@usersandu33
@usersandu33 Жыл бұрын
කෙහෙල්මුව එක්ක පරිප්පු මාලුවත් එක්ක සුදු බත් මරු
@nethminifernando8347
@nethminifernando8347 Жыл бұрын
කෙසෙල් මුව තෙම්පරාදු කරලා කරවල හොදි හදලා ගොඩක් රසයි අක්කි 😍
@yohanjayakodi1859
@yohanjayakodi1859 11 ай бұрын
මං ආසම කෙසෙල් මුව බැදුම් එක්ක පරිප්පු කන්න.අම්මා මේ දෙවර්ගෙ උයල තියෙනව දැක්කම දවසම සතුටෙන් මං ❤
@ik6298
@ik6298 8 ай бұрын
කොස් ඇට ටිකක් දාලා රසයි නෙ😊
@niwedikaadikari7998
@niwedikaadikari7998 Жыл бұрын
ඔයාගේ වීඩියෝස් හරිම ලස්සනයි නංගි...ඔය කෙසෙල් මුව කරියට පරිප්පු කිරට හදලා හරිම ෂෝක් ....බටු මෝජු වගේ කෙසෙල් මුව කෙසෙල් මුව බැදලා හැදුවහම හරිම ෂෝක් නංගී.. සම්බෝලයත් හොඳයි...හමුවෙමු...මම නිවෙදි අක්කි..දියතලාව..
@NethmiSathsarani-w5h
@NethmiSathsarani-w5h Жыл бұрын
මන් නැන්දගෙන් ගොඩක් රසට කැම හදන්න පුරුදු උනා ❤️ ගොඩාක් ස්තූති නැන්දෙ ❤️ ඔයාගෙ කටහඩනම් භාවනාවක් වගේ අහන් ඉන්න ආසයි ❤️🥰
@OficialUTv
@OficialUTv 7 ай бұрын
ඇත්තටම 💛
@harshierandi547
@harshierandi547 Жыл бұрын
අක්කා කෑම උයද්දී ආසයි මාලූ මිරිසට උයද්දී ගම්මිරිස් එක්ක මිරිස්කුඩු විතරක් අරන් ගොරකා ටිකක් අඩුවෙන් දාලා තක්කාලි ගෙඩි දෙකක් විතර දාලා උයන්න හරි රසයි
@khemakulathunga6996
@khemakulathunga6996 Жыл бұрын
හිත නිවෙන කටහඬ .......thanks නංගී .....හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ❤❤❤
@chandimadesilva1802
@chandimadesilva1802 Жыл бұрын
ඔයා නම් හරිම පුදුමයි...අහන්න අහන්න ආසයි. කවදාවත් vedio එකක් අතරමග නවත්තන්න හිතෙන්නේ නැහැ. භාවනාවක් වගේ. බුදු සරණයි ඔයාටත් පවුලේ හැමෝටමත්
@sriyaniseram3470
@sriyaniseram3470 Жыл бұрын
කෑම වගේම ඔයාගෙ හිත නිවෙන කටහඩට මම හුගක් ආදරෙයි දුවේ
@Mycrochettime
@Mycrochettime Жыл бұрын
හරිම ලස්සනයි.... සෑම vedio එකකින්ම දෙන්න උත්සහ කරන පණිවිඩය ඉතාමත් වටිනවා...කටහඩ ගොඩක් ලස්සනයි.. ❤️❤️❤️
@anjuyapa1202
@anjuyapa1202 Жыл бұрын
කෙසෙල්මුව... අනේහ් ආස හිතුනා හෂී අක්කෙ.. ඔයාට වගේ සැනසිල්ලෙ නිවාඩුව ආස දේවල් උයන් කන්න කවදා පුලුවන් වෙයිද දන්නෙ නෑ.. මට හිතෙනව කෙසෙල්මුව පරිප්පු වලට දාලා උයල චිකන් මිරිසට උයලා කන්න තිබුනා නං රසට ඇති කියල ❤ ඒත් මම කවදාවත් පරිප්පු දාලා කෙසෙල්මුව කාලා නෑ.. ඔයාට පුලුවන්ද එහෙම උයල පෙන්නන්න❤
@sewminikra-mt2bn
@sewminikra-mt2bn Жыл бұрын
මාත් බලනව නැන්දෙ ඔයාගෙ වීඩියෝ .හරිම ලස්සනයි නැන්දගෙ voice eka 😍 තෙරුවන් සරනයි !. සතුටින් පරිස්සමට ඉන්න .ආදරෙයි .❤
@chandika4535
@chandika4535 Жыл бұрын
කටහඬ ලස්සනයි අක්කේ බුදු saranai
@kavisadarath7347
@kavisadarath7347 Жыл бұрын
lassanai aunty... man me video balan eken igena gaththa lassanama dee thamai positively hithanna purudu wena eka...😍
@shaluapsara4380
@shaluapsara4380 Жыл бұрын
පරිප්පු ,කෙසෙල් මුව තෙල් දාලා ,හාල් මැස්සෝ හදන්නකෝ අක්කි මාර රසයි ❤️😘
@Zeero_x
@Zeero_x Жыл бұрын
Oyage katahada lassanai ahan inna asai mihiri hadak ahan inna asai adarei godak ❤❤❤❤❤ hemotama adarei ❤❤❤❤❤❤ parissamin sahutin inna ❤❤❤❤
@UmandaNadeeshani
@UmandaNadeeshani 5 ай бұрын
Parippu kesel muwa badunui maru❤❤❤❤❤❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 4 ай бұрын
Thank U so much Dear for ur great experiences knowledge U shared with us Thank U for ur lovely meal prep video 🙏👌👍🤩😋🤗💝😘
@aselaperera6560
@aselaperera6560 Жыл бұрын
මම ඉනෝකා .මේ මගේ මහත්තයගේ phone එක පාවිච්චි කරනවා මමයි මගේ චූටි පුතයි තමයි😂 මම හරිම ආසයි ඔයාගේ කෑම හදන විඩියෝ බලන්න අස්කරන හැටි බලන්න ඔයා වගේ ලස්සනට කෑම මම හදන්නේනම් නෑ😂 හැබැයි රසයිලු. මගේ කෑමත් මගේ කෑම කන මගේ පුතයි මහත්තයයි කියන්නේ😅 හැබැයි ඔයා වගේ අස්කර ලස්සන පුංචි කුස්සියක් මටත් තියනවා❤ පුංචි ලසසන ගෙයක් මටත් තියනවා .මගේ ජීවිතයම ආත්මයම ගෙවෙන්නේ මගේ ආදරණියන් සතුටෙන් තියන්නයි❤❤❤ මොන දේ කරත් මොන දේ වැරදුනත්. අන්තිමට උරහිස දෙන්නේ මහන්සිය නිවන්න දුක කියන්න සෙනවන්තයා තමයි තමයි.ඒතන තමයි සැනසීම තියන්නේ.....ජීවිතයේ සමහර තැන් අපිට වරදිනවා....වැරදුන හැමවෙලාවෙම නිවැරදී පාර පෙන්නන්න සෙනෙහෙවන්තයෙක් ඔයාට වගේම අපි හුගක් අයට ඉන්නවා ආදරෙයි නංගි ඔයාට.❤❤❤❤
@SandhuJayalath-y9r
@SandhuJayalath-y9r Жыл бұрын
හරිම ආසවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ..බුදු සරනයි අක්කි ඔයාලාට..♥️
@ImashaParami-t9j
@ImashaParami-t9j 2 ай бұрын
Nande kesel muwa ekak polsambola kotala parippu kirta haduwam rasai mama uyanne ehem
@SayangaMadurangi
@SayangaMadurangi 5 ай бұрын
❤❤❤❤❤❤❤❤ akkiyo ❤️ budusarani patiyooo oyata ♥️♥️♥️♥️♥️♥️
@niwedikaadikari7998
@niwedikaadikari7998 Жыл бұрын
Oyage kama resipy niyamai
@euginefernando4983
@euginefernando4983 Жыл бұрын
ඔක්කොටම වැඩිය ආසයි ඔයාගේ කටහඩට. අහන් ඉද්දී හිත නිවෙනවා
@SayangaMadurangi
@SayangaMadurangi 5 ай бұрын
Adarai godkka adarai akkiyooo oooo❤❤❤❤
@rupafernando5551
@rupafernando5551 Жыл бұрын
Duwa harima lassanai oya uyana vidiha kathawa dawasama unath ahaninna puluwan.God bless you duwa.
@leopascal1584
@leopascal1584 Жыл бұрын
කටහඩින්ම කියන්න පුලුවන් ඔයා හරි නිවිච්ච කෙනෙක් 🙏
@KasunikaDulanjali-hg6zb
@KasunikaDulanjali-hg6zb Жыл бұрын
Oyge katahada thiyena niliyek innwa aneee
@lakminikariyavasam9285
@lakminikariyavasam9285 Жыл бұрын
Ahanna Asama kata hadak bs,
@NayanaNilmini-v6p
@NayanaNilmini-v6p 7 ай бұрын
අන්තිමේට කියපු වචන ටිකනම් රත්තරන්.......
@dilinikanchana8919
@dilinikanchana8919 Жыл бұрын
අක්කේ ඔයාගේ කටහඩ මාරම ලස්සනයි ❤❤❤❤අක්කේ අක්කා coffee හදන jug එක ලස්සනයි මටත් ආසයි එවාගේ එකක් ගන්න මෙිවා ලංකාවෙි ඇතිද අක්කේ 👍
@irujayarathna5217
@irujayarathna5217 Жыл бұрын
Ane ශෝක් akke...❤perfect video ❤🎉
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Super awesome 👍 great video 🙏 Thank U so much darling 😘❤️
@hprphewa5063
@hprphewa5063 Жыл бұрын
Mama mam asa kesel muwa witharak kanna.ape amma uyanne akka ohoma newe oyat uyala balannko kesel muwa tikat hodat kiri dala uyala passe thel tikak lipe tiyala ekat welichcha miri karapincha aba lunu dala passe ara uypu kesel muwa tika dala themparadu karala.marama rasai oyat uyala balannko ehema.uyankita goraka kallak danna thawa.
@Ruwani-ix7rl
@Ruwani-ix7rl Жыл бұрын
Akki japan ewilla godak kalda job karanawada. Babala yanne japan schoolda
@vindyarandeniya
@vindyarandeniya Жыл бұрын
Akka dehi wenuwata lunu wathure demmath kahata pipenne ne kesel muwa kapala demmama💛
@HiruJayarathna690
@HiruJayarathna690 Жыл бұрын
Hitha niwenw oyge video blpuhm akki good luck 😘❤️😍
@shadiaries2022
@shadiaries2022 Жыл бұрын
හරිම ලස්සනයි,කටහඬ භාවනාවක් වගේ❤😊
@himashishanthapriya6071
@himashishanthapriya6071 Жыл бұрын
අක්කා කිරිහොදි හදද්දි අබ එක්ක සූදුරු ටිකක් අඹරලා දාන්න.සුවදයි රසයි .
@NadeeshaKalubovila
@NadeeshaKalubovila Жыл бұрын
e piliwelata hari kamathi mn..❤
@kavinduanjana7055
@kavinduanjana7055 Жыл бұрын
Oyata jaya
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Thank you akka
@darshnidammith8312
@darshnidammith8312 Жыл бұрын
අල කිරිහොදි හදනකොට මම නම් අමු මිරිස් කපන්නෙ ඇදට එතකොට ලස්සනයි 😍
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Жыл бұрын
ඔයාගේ වීඩියෝ එක බලලා මටත් පොල් රොටී එක්ක තක්කාලි පැහි හදන්න ආසාවක් අවා,ඒක නම් රසට තිබුණා ,ගෙදර හැමෝම කිව්වා හරි රසයි කියලා ,ඔයාට ගොඩාක් ස්තුතියි ,මෙහෙම ආදරෙන් කියලා දෙද්දී ඒවා නොකර ඉන්න තරම් අපි නරක ළමයි නෙමෙයි ඉතිං 😂😂
@roshanroshan5965
@roshanroshan5965 Жыл бұрын
Goda kaalekinne akke
@indivaridefonseka5326
@indivaridefonseka5326 Жыл бұрын
ආදරෙයි♥️සතුටුයි💐
@DinithiSatharasingha
@DinithiSatharasingha Жыл бұрын
Hamadama wage maru Nanda❤️
@tharukarashmi6765
@tharukarashmi6765 Жыл бұрын
adreiiiiio akkkeeeeeee...❤oyt ekka api hashi akkkeee
@suneethashyamalee
@suneethashyamalee Жыл бұрын
අාසම කැමක්.හෂී
@fazminishama8031
@fazminishama8031 Жыл бұрын
Cook with❤
@nimanthikayapa7917
@nimanthikayapa7917 Жыл бұрын
ඔයා අර තේ හදන ඵක කොහෙන්ද ගත්තෙ නංගි
@hirushi2357
@hirushi2357 Жыл бұрын
අලුත්ම අලුත් එෆ්බී පේජ් එකෙන් බලලා ආවා විතරයි.
@hirunisathyanka6148
@hirunisathyanka6148 Жыл бұрын
akki oya pregnt da ❤
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ශෝයි
@ayeshisanjeewani7405
@ayeshisanjeewani7405 Жыл бұрын
Adarei akkiyooo❤
@chathunigunawardana6631
@chathunigunawardana6631 Жыл бұрын
Mata me dawas wala video enama welawata balanda bari una mama dan amma kenekne
@madukalakmali7244
@madukalakmali7244 Жыл бұрын
Adarei akka❤
@chamarikodikara676
@chamarikodikara676 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@InokaRathnayaka-pp7my
@InokaRathnayaka-pp7my Жыл бұрын
Nandage video mn hemdam balnawa.
@priya1736
@priya1736 Жыл бұрын
බත් ඇට වගේ...තව තැමිබෙන්න ඕන
@dahamiwanigasinghe1203
@dahamiwanigasinghe1203 Жыл бұрын
😍❤️
@GOOGLEAccount-sw4ci
@GOOGLEAccount-sw4ci Жыл бұрын
Oyage gedra sampura pennako
@ruwinisandaruwini3837
@ruwinisandaruwini3837 Жыл бұрын
මාලු හොදි වලට මිරිස් කුඩු..ගම්මිරිස් කුඩු..ගොරකා..ලුනු .තක්කාලි ගෙඩියක්.කහ කුඩු පොඩ්ඩක් විතරක් දාන්න..ඊට පස්සෙ උතුරන කොට බැදපු උලුහාල් කුඩු පොඩ්ඩක් දාන්න..හරිම සුවදයි....සුදු ලුනු..ඉගුරු..ලූනු.රම්පා නොදා දවසක හදලා බලන්න...මාතර විදියට විරිස් හොද්දක් හදන්නෙ එහෙමයි..මාලු මිරිස් හොදි
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
අනේ ගොඩාක් ස්තුතියී පැටියෝ, මං හදලා විඩියෝ එකකුත් දාන්නම්😘❤️
@LifewithErandi
@LifewithErandi Жыл бұрын
මමත් ආසම කැමක් කෙසෙල් මුව
@silaninandaninandani3742
@silaninandaninandani3742 Жыл бұрын
💕💕💕💕💕🌹
@RajithaSanjeewa-i5n
@RajithaSanjeewa-i5n Жыл бұрын
@InokaRathnayaka-pp7my
@InokaRathnayaka-pp7my Жыл бұрын
Nande mn Chuti dayke kiynnda Nanda uynkota uyna elawalu bajane henda dala thiynn epa ethkota elawaluwe Raha nti wenwa kiyl mge achchi Kiya dila thiynwa
@lakmanthiperera5288
@lakmanthiperera5288 Жыл бұрын
❤❤❤
@chathurikachathurika9296
@chathurikachathurika9296 Жыл бұрын
❤️👍
@indikaparawahera5833
@indikaparawahera5833 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SujeewaPriyangani-ye4ty
@SujeewaPriyangani-ye4ty 8 ай бұрын
Hartm remssai
@panchayt8606
@panchayt8606 10 ай бұрын
පරිප්පු ය් කෙසෙල් මුවය් තමයි
@lakshimadu2607
@lakshimadu2607 Жыл бұрын
@lasnitharushika2764
@lasnitharushika2764 Жыл бұрын
❤❤❤❤❤❤
@shamalilakshi4264
@shamalilakshi4264 Жыл бұрын
❤️❤️❤️
@DakshimaHaputhanthri
@DakshimaHaputhanthri Жыл бұрын
💕💕
@nishanthaudayakumara4274
@nishanthaudayakumara4274 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@chanulhansana2970
@chanulhansana2970 Жыл бұрын
@nimeshalakshani3740
@nimeshalakshani3740 Жыл бұрын
❤️❤️❤️
@srilankanvillagefood
@srilankanvillagefood Жыл бұрын
@vijanipamoda572
@vijanipamoda572 Жыл бұрын
❤❤❤
@sht818
@sht818 Жыл бұрын
❤❤❤❤
@SujeewaPriyangani-ye4ty
@SujeewaPriyangani-ye4ty 8 ай бұрын
@dilanideneththi8962
@dilanideneththi8962 Жыл бұрын
❤❤❤❤❤❤❤
@samadhinilmini972
@samadhinilmini972 Жыл бұрын
❤️❤️❤️
@gangawijayananda6780
@gangawijayananda6780 Жыл бұрын
❤❤❤❤❤❤
@ireshapriyadarshani5436
@ireshapriyadarshani5436 Жыл бұрын
❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
❤❤❤❤❤❤
@idk91023
@idk91023 Жыл бұрын
❤❤❤
@niwedikaadikari7998
@niwedikaadikari7998 Жыл бұрын
❤❤❤❤
@himayasindupissi
@himayasindupissi Жыл бұрын
❤️❤️❤️❤️
@thanujapriyangika908
@thanujapriyangika908 Жыл бұрын
❤❤❤❤❤
@dhanushkadissanayaka8668
@dhanushkadissanayaka8668 Жыл бұрын
❤❤
@kamalaedirisuriya7975
@kamalaedirisuriya7975 Жыл бұрын
❤❤❤
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.