Honda dio Starting Problems Sinhala. Starting motor problem solved

  Рет қаралды 27,007

Tharaka KR Vlogs

Tharaka KR Vlogs

Күн бұрын

Пікірлер: 64
@KavishkaRathnayake3006
@KavishkaRathnayake3006 Жыл бұрын
මගෙ dio 2020 bike එක. අම්මෝ වීඩියො බලල බලල එකක්වත් හරියට ගැලපෙන එකක් නැති තැන stater මෝටර් එකේ ලෙඩේ කියල හිතන් මස් කරන්න යන්න හදද්දි එක පාරම මේ vdeo එක suggest වෙලා බැලුවෙ. බලද්දි ලෙඩේ තිබිල තියෙන්නෙ switch එකේ. විනාඩි 5ක වැඩක් තිබ්බෙ. Thank you අයිය මේ vdeo එකට.
@Tharakakr
@Tharakakr 10 ай бұрын
අඩේ සිරාවටම. තෑන්ක්ස් කොල්ලො කමෙන්ට් එකට ❤️❤️❤️
@umeshsajith4244
@umeshsajith4244 6 ай бұрын
Thnxx ❤️
@food_bruh_h
@food_bruh_h Жыл бұрын
thanks ada oya nisa bike eka thaniyama hada gaththa ❤ 2023tath wtinawaa
@SasinduDilshan-w4z
@SasinduDilshan-w4z 9 ай бұрын
Thanks ayiya❤❤
@dineshwickrama5624
@dineshwickrama5624 Жыл бұрын
thank you
@amilarathnayake4647
@amilarathnayake4647 3 жыл бұрын
Thanks mali..ගොඩක් වටිනවා නියමයි
@Help-z9
@Help-z9 2 жыл бұрын
Thank you very much.aiya
@ranjithkumara4458
@ranjithkumara4458 Жыл бұрын
Kiyadeema ithama hondai mama karala baluwa hari giya❤❤❤❤❤ thanks
@chathurangaonnet
@chathurangaonnet 3 жыл бұрын
thank you !! godak watina Video ekak
@madushankaherath4165
@madushankaherath4165 9 ай бұрын
Mataona.dena ganna.oil maru kalata.des pot eke.yathura.paththu wenawa.kohomada nethi karanne
@msamhan9854
@msamhan9854 3 жыл бұрын
ගොඩාක්ම වැදගත් සහෝ මේක. ඒත් බන් උබ ස්ටාටර් එක ගලවන්න කලිම් වයර් එකක් තියලා ස්ටාර්ට් කරානේ. එතකොට බයික් එකෙ ස්විච් එක ඔන් එකේද ඕෆ් එකේද තියෙන්න ඕනේ කියලා පොඩ්ඩක් කියහන් බ්‍රෝ.. මොකද මන් ෆස්ට් ටයිම් ඕක කරලා බලන්න යන්නේ.. නොදැන කරලා පරිප්පු කන්නත් බෑනේ බම් 🤭
@Tharakakr
@Tharakakr 3 жыл бұрын
switch eka off eke thibbath wired eka thibbama wada karanawa. ethanata battery eke idala direct line ekak awilla thiyenne
@vishwasandika1860
@vishwasandika1860 2 жыл бұрын
@@Tharakakr ethakota bike eka nawaththanne kohomada brother
@Tharakakr
@Tharakakr 10 ай бұрын
start wenne na. Moter eka wada karnwa witharai 😊
@kulebrother6206
@kulebrother6206 2 жыл бұрын
A kella pichinama kikareknwath istat wenne nedda aiye
@Tharakakr
@Tharakakr Жыл бұрын
kick eka wadinawa aulak na...
@dasunthathsara5171
@dasunthathsara5171 2 жыл бұрын
Hone eka ganath danna puluwanada
@Tharakakr
@Tharakakr Жыл бұрын
ada 9t video eka danawa
@kingruba8657
@kingruba8657 11 ай бұрын
Scooty streak bike slfstar eka yathura nethuwa thiddith wadinawa . Mokadda ekata karanna ona. Mn මේටරෙට සෙට් වෙන වයර් එක ගලවලා තිගින්නෙ. එක ගහපු ගමන් සෙල්ෆ්ට වදිනවා නිකන්ම
@Tharakakr
@Tharakakr 10 ай бұрын
starting relay eke aulak wenna puluwn. Gewal koheda bro ??
@SinhalaCartoon
@SinhalaCartoon 3 жыл бұрын
Thanku..... ray zr eketh mehema check karanna puluwanda
@nalindathushara3065
@nalindathushara3065 Жыл бұрын
උදේට start කරනකොට විතරක් කීපවරතාවක්ම සෙල්ෆ් ස්ටර්ට් එක ගහන්න ඕන, එක පාරක් start වුනාට පස්සේ දවසම වැඩ, ආයෙත් පහුවදා උදේට start කරන්ඩ අමාරුයි, ඒ ඇයි?
@nuwansameeranuwansameera6491
@nuwansameeranuwansameera6491 7 ай бұрын
Tel adukarala ati.choke eka adala start karanna
@sarangapradeep138
@sarangapradeep138 2 жыл бұрын
Me aiya apa gadarata avit maga baik aka hadala danna barida mama inna matala plis aiya
@priyadarshana-qp2xx
@priyadarshana-qp2xx 10 ай бұрын
😂😂😂
@sarangapradeep138
@sarangapradeep138 2 жыл бұрын
Ela gammak
@rusirujayasundara5329
@rusirujayasundara5329 4 жыл бұрын
Thanks 🙏 bn
@nirmalfernando9229
@nirmalfernando9229 4 жыл бұрын
Supiri👍👍👍
@rashodviranga3664
@rashodviranga3664 Жыл бұрын
රිලේ එක ස්විච් වෙන සද්දෙ ඇහෙනව. ඒත් මෝටරේ වදින්නෙ නැත්තෙ ඇයි ? අලුත් රිලේ එකක් දැම්මත් එහෙමයි..
@Tharakakr
@Tharakakr Жыл бұрын
battery eka check karanna. natthan wire harnes eka..
@shyamalishashikala6258
@shyamalishashikala6258 3 жыл бұрын
Wampeththata withrak self start weda nethuwa.issraha break ekata withrak self satrt weda nm eth othanada prshne
@mohammadfirdous7770
@mohammadfirdous7770 3 жыл бұрын
Tanks
@SouthLankaFM
@SouthLankaFM 3 жыл бұрын
Aiiye kik akenuth start wenne self start wlinuth weda krnne ay ehma wenne? Patrol tynwa 🙄👍
@sudeeragimhan7476
@sudeeragimhan7476 2 жыл бұрын
Plug eka balanna pichchilada kiyl plugeka hodai nm cbi eka balanna
@madhushanliyanage1606
@madhushanliyanage1606 Жыл бұрын
Dio scooter(2012)එකේ කික් කරාම එක පාරම ස්ටාට් වෙන්ව මෝටර් එක ගැහුවට ස්ටාට් වෙන්නෙ නැහැ. මෝටර් එකත් හොඳට වදිනව.බැටරි එකත් හොදයි.එහෙම වෙන්නෙ ඇයි?දන්න කෙනෙක් කියන්න ලොකු උදව්වක්
@Tharakakr
@Tharakakr Жыл бұрын
eka nm hithaganna ba.. oya hadagatthoth apitath kiyanna..
@slmelody6076
@slmelody6076 Жыл бұрын
මගෙත් එහෙමයි එපා වෙලා ඉන්නේ උදේට start කරන්න ගියහම
@pradeepchaminda2563
@pradeepchaminda2563 2 жыл бұрын
එල
@sachinmaduranga5122
@sachinmaduranga5122 3 жыл бұрын
Mage ake start wenne nane lait ekakwat pattu wenne na
@sisiravijebandara1595
@sisiravijebandara1595 4 жыл бұрын
Anit dio walat me rily akamada tiyenna
@Tharakakr
@Tharakakr 3 жыл бұрын
oww
@lasithamadushanka5544
@lasithamadushanka5544 3 жыл бұрын
Dio eke pitupasa tire eka 90/100-10 wenuwata 110/80-10 damma ma thel pichchenawa wedi da....
@Tharakakr
@Tharakakr 3 жыл бұрын
ow. company eken ena widiya wenas karama wenasak wenawa. habai mamath dala thiyenne.
@rashodviranga3664
@rashodviranga3664 Жыл бұрын
ඒක ඒ තරම් දැනෙන්නෙ නෑ බං.. මමත් දැන් අවුරුදු කීපයක්ම දාන්නෙ 110 සයිස් එක..
@සුද්දා-ඩ8ඹ
@සුද්දා-ඩ8ඹ Жыл бұрын
මෝටර් ඒක හිර වෙනවා ඒ ඇයි
@Tharakakr
@Tharakakr Жыл бұрын
motor eka service karanna.. brush set eka gewila wennath puluwan..
@sasinimusic
@sasinimusic Жыл бұрын
සෙල්ෆ් එකෙන් ස්ටාර්ට් කරද්දි ස්ටාර්ට් වෙන්නෙත් නැ කික් එක ගහද්දි ස්ටාර්ට් වෙන්නෙත් නැ එහෙම වෙන්නෙ ඇයි??
@RV.Club100
@RV.Club100 3 жыл бұрын
Great
@dulanjanakaushalya987
@dulanjanakaushalya987 2 жыл бұрын
Diyo bike eka ai yaddi nawatinna wage enne
@thiwankarajapaksha3245
@thiwankarajapaksha3245 2 жыл бұрын
නිකම්ම ස්ටර්ට් වෙන්නෙත් රිලේ එකෙ අවුලක්ද.යතුර ඔප් එකෙදිත් වදිනවා.දැන් මුකුත්ම වෙන්නේ නෑ.කික් එකෙන් වදින්නෙත් නෑ.
@Tharakakr
@Tharakakr 10 ай бұрын
relay එක ගලවලා බලන්න. එතකොට නවතිනවා නම් relay එකේ අවුල
@sasindudimalsha9459
@sasindudimalsha9459 3 жыл бұрын
Scooty හැම එකකටම relay ekk එනවද
@sudeeragimhan7476
@sudeeragimhan7476 2 жыл бұрын
Dio wala nam cbi unit eke case eka nitharama wenw mageth una
@oliverostin4400
@oliverostin4400 3 жыл бұрын
Aiya eka paratama start වෙන්නෙ වෙන්නෙ නැත්තේ ඇයි
@Tharakakr
@Tharakakr 3 жыл бұрын
kick eken wath start wenne nadda?
@yaleholiday952
@yaleholiday952 3 жыл бұрын
Well done
@beautywiththili2726
@beautywiththili2726 3 жыл бұрын
Honda ekata hero eka ekak damama prshnayak nada
@sajinivirajini3990
@sajinivirajini3990 3 жыл бұрын
😍😍😍
@kusumkarunarathna1011
@kusumkarunarathna1011 3 жыл бұрын
❤️❤️
@arunatechandtools8972
@arunatechandtools8972 3 жыл бұрын
අලුතින්ම brush දැම්මත් battery දැම්මත් මෝටර් එක ඇද ඇද යන්නෙ ස්ටාට් වෙන්නෙ නෑ.brush daana ප්ලස්ටික් කොටස් උනුවෙල වගෙ තියෙන්නෙ.ස්ටාට් වෙන්න තරම් වෙගයෙන් මෝටර් එක කැරකෙන්නෑ.මොකද කරන්න ඕන
@Tharakakr
@Tharakakr 3 жыл бұрын
km keeyak withara duwala thiyanawada? aurudu keeyak paranada?
@supertec6676
@supertec6676 3 жыл бұрын
Number eka denna puluwanda?
@වෙඩිල්ල
@වෙඩිල්ල 3 жыл бұрын
අයියා නො එක දාන්නකෝ
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
How to repair starter motor(self motor) of Honda Dio. Pleasure and other scooters
16:54
Jeevithe - ජීවිතේ
Рет қаралды 34 М.
139qmb Electrical spark, CDI-AC
9:15
Sanya Tsvay
Рет қаралды 1,1 МЛН
🔧HOW TO CHANGE HONDA DIO  BATTERY AT HOME🛵❤️ | Sinhala
8:42
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН