how to බයික් Start වෙන්නෙ නැතුව ගියාද? Motorbike starting problem - Sinhala

  Рет қаралды 52,582

යකඩ යකා - yakada yaka

යකඩ යකා - yakada yaka

10 ай бұрын

how to බයික් Start වෙන්නෙ නැතුව ගියාද? Motorbike starting problem - Sinhala #biker #madurangacaldera #bikelife #bikelover
comment
Share
My whatapp number 0766656494
search youtube yakada yaka
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට yakada yaka youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching... Hi friends..♥️
Welcome to yakada yaka youtube channel.
carburettor video=
• How clean the bike
My youtube channel link 👇👇
= www.youtube.com/@-yakadayaka/...
/ @-yakadayaka
/ yakada yaka
➡️ Subscribe
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
🎥 නැවතත් ඇලුතින් මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු මම chamara ඔබ සැමට සුභ දවසක්..

Пікірлер: 87
@malanfernando2345
@malanfernando2345 9 ай бұрын
Brother , අනේ තරහා නැතුව CT 100 එකේ බැටරියේ bracket එක කැඩුනම දාගන්න හැටි කියන්නකෝ. අනේ තව රිම් එක දිරන සීන් එක ගැනත් කියන්නකෝ
@user-yy4my3qz9w
@user-yy4my3qz9w 4 ай бұрын
ඔබට බොහොම ස්තූතිය පුදමි මම පලමු වතාවට ඔය දැනුම ලැබුවේ බුදු සරනයී සැමවිටම ඔබට ගරුත්වය දෙමි
@sheranviks7457
@sheranviks7457 9 ай бұрын
නියම චැනල් එකක්. හොද දැනුමක් තියෙනව
@hedemu1902
@hedemu1902 7 ай бұрын
සුපිරි අයියා සම්බූදුසරණයි ජය වේවා
@kamalchali9768
@kamalchali9768 7 күн бұрын
ගොඩාක් වටිනා වීඩියෝ ඒක. ස්තුතියි. 👍👍👍❤️
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 9 ай бұрын
බුදුසරණයි දෙවිපිහිටයි සියලු කටයුතු සාර්ථක වේවා
@kavishnakalhara
@kavishnakalhara 9 ай бұрын
වටිනවා ❤️
@SirilalalPremakumara
@SirilalalPremakumara 3 күн бұрын
Supiri video aka oyata jaenjaya
@sadpabian4843
@sadpabian4843 3 ай бұрын
Ane thank u . Godak apata vatina deyak kiyala dunnata . God bless u .
@findingretreat
@findingretreat 6 ай бұрын
umba patta kollek!!!
@somarathnan.m2521
@somarathnan.m2521 8 ай бұрын
එයාර් සැපයුම අවහිර වෙලා තිබුනොත් මොකද තත්වේ කයල කීවෙ නැහැනේ. ස්තූතියි.
@NishanthaKumararathnayaka
@NishanthaKumararathnayaka 14 күн бұрын
නියමයි වීඩියෝ eke .
@viraltv3193
@viraltv3193 4 күн бұрын
Siyalla saralawa ketiyen, supiri
@mohamadshakeer5596
@mohamadshakeer5596 3 ай бұрын
Good luck good job. Thank you very much bro
@ShalikaVipul
@ShalikaVipul 4 ай бұрын
ජයවේවා
@user-vh6ov3nm3q
@user-vh6ov3nm3q 5 ай бұрын
හැබැයි. වටින. වීඩියෝවක්
@user-ig9fl4ob7s
@user-ig9fl4ob7s Күн бұрын
Bohoma sthuthi❤❤❤❤
@sixshot8315
@sixshot8315 15 күн бұрын
❤patta
@crickwithravindu827
@crickwithravindu827 2 ай бұрын
supiriyak ❤❤❤
@NishanthaJayalal-sf5kk
@NishanthaJayalal-sf5kk 2 ай бұрын
සුපිරි
@sarangaperera7862
@sarangaperera7862 9 ай бұрын
අයියා ටැපට් ajas කරන විදිය කියලා දෙන්න ....
@ashanshanaka5461
@ashanshanaka5461 9 ай бұрын
thawa video one
@udayavernonveerasamy8125
@udayavernonveerasamy8125 3 ай бұрын
Good video thanks brother
@anjananayanajith4082
@anjananayanajith4082 4 күн бұрын
Wego bike ඵකේ කොයීල් වලින් පලග් ඵක දක්වා පරීකෂා කරන හැටි කියල දෙන්න.
@user-vh3mk9xg1u
@user-vh3mk9xg1u 12 күн бұрын
Good lesson ❤
@gaminipattiyage9921
@gaminipattiyage9921 9 ай бұрын
Very good🎉
@colambage3612
@colambage3612 9 ай бұрын
Thanks Bro..
@piyalsingr8152
@piyalsingr8152 9 ай бұрын
බුදු සරණයි ❤❤
@ashanshanaka5461
@ashanshanaka5461 9 ай бұрын
niyamai 🥰🥰
@pasindugeeth8091
@pasindugeeth8091 8 күн бұрын
Thankq❤
@user-yw5pg5yo3b
@user-yw5pg5yo3b 9 ай бұрын
carb eken petral offlow yawalath start karahama hariyanwa neda?? rodu hira wela thiyanwa nm
@randikapyumal9145
@randikapyumal9145 2 ай бұрын
Thanks 🙏🙏
@user-gi1ee6sg8k
@user-gi1ee6sg8k 15 күн бұрын
🔥
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 14 күн бұрын
Very. good
@thilakanton8308
@thilakanton8308 6 ай бұрын
Auto bick ekak(DIO wage) ganath video ekak denna. Thanks 👍
@achuruazhardeen-xe5yz
@achuruazhardeen-xe5yz 7 ай бұрын
Thank you ayya
@sujithprasanna3118
@sujithprasanna3118 12 күн бұрын
@deepasajeewani5950
@deepasajeewani5950 6 ай бұрын
👍🖐️
@user-bj8kc1tf2c
@user-bj8kc1tf2c 8 ай бұрын
Oma hodai aiye
@martstudiophoto1665
@martstudiophoto1665 27 күн бұрын
aiye mage bike eke head ligt dagena yaddi break gahaddi,cluch eka alladdi light on offe wenawa ekata hethuwa mokadda eka hadaganne kohomada
@fernandodamiru7505
@fernandodamiru7505 27 күн бұрын
Meka atharinna epa brother niyama channel eka
@jalithprabuddha
@jalithprabuddha Ай бұрын
❤❤💕
@shehanavishka615
@shehanavishka615 7 ай бұрын
❤❤
@MalinduMatheesha-ot6wn
@MalinduMatheesha-ot6wn 2 күн бұрын
❤❤❤❤❤❤
@travelwithbosilu
@travelwithbosilu 5 ай бұрын
වයර් ගැන කියද්දී පොඩ්ඩක් zoom කරන්න කියල Camara man ට කියන්න
@dulajjayarathna3225
@dulajjayarathna3225 9 ай бұрын
❤❤❤❤
@TV-jv6to
@TV-jv6to 4 ай бұрын
උදේට ස්ටාට් වෙන්නේ නැති එක ගැන විස්තරයක් ඕනේ... මොකද උදේට ගොඩක් බිසී... නිසා.
@poptop8558
@poptop8558 14 күн бұрын
Dio wage bick genath video ekak daanna ayya
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 28 күн бұрын
❤❤❤❤❤❤❤❤
@LalWicramaarachchi
@LalWicramaarachchi 2 ай бұрын
බර එක්කෙනෙක් දාගෙන කන්දක් ඇද්දා.ඒ වෙලේ ඉදන් බයික් එක ගොඩක් මිස් කර්නවා.මේ කියලා තියෙන විදියට චෙක් කරා.ඒවා ඔක්කොම හරි.ඇස්ලේටර් එක රේස් කරන් යන්න පුලුවන් .කාබ් එකත් සුද්ද කරා.ඒත් මිස් කරනවා.ටැපට් අවුලක්ද 😢. හිතා ගන්න බෑ
@PrasannaSanjeewa-ko4hs
@PrasannaSanjeewa-ko4hs 16 күн бұрын
Mage Scotty start wenne bettry hodatama behala kic akenwath start wenne
@ChandraRathna-d3r
@ChandraRathna-d3r 5 күн бұрын
48 cc බයික් එක රේස් කරද්දි නවතින හේතුව කියලා දෙන්න පුලුවන්ද ප්ලග් එකත් අලුතෙන් දැම්මා. කරන්ට් එකත් හොදට එනවා. කාබියුලේටරයත් සුද්ද කරා. චෝක් දැම්මාම ස්ටාර්ට් වෙනවා රේස් කරද්දි නවතිනවා. කරුනාකර කියන්න පුලුවන්ද මොකද්ද කියලා. බුදු සරනයි.
@user-kv7rp9yl2s
@user-kv7rp9yl2s 2 ай бұрын
Chali walath ehema puluwanda
@sumedhagunasinghe
@sumedhagunasinghe 9 ай бұрын
Ct100 head light eliya aduwenne aii
@MaduraRamanayaka
@MaduraRamanayaka 24 күн бұрын
Pickup coil eka pichchilanam mokathe wenne
@DilshanJayaweera2002
@DilshanJayaweera2002 2 ай бұрын
මගෙ බයික් එකෙත් එකපාරක් ප්ලග් එකට ඔයිල් ගහල ස්ටාර්ට් වෙන්නැතුව ගියා. ඒ ප්ලග් එකට ඉදලහිටල ඔයිල් ගහන එක සාමාන්‍ය දෙයක් ද. නැත්තන් බෝර් කරන්න වෙනවද.
@dilanchamika2166
@dilanchamika2166 Ай бұрын
අයියේ මගේ තියෙන්නේ,200 පල්සර් (ටු හඬර්ර් )එකක්.. බටන් එකෙන්... ඉස්ටර් කරන්න තියෙන්නේ.... ඒක නිසා... බැට්ට්රි..අවුල් මට තේරෙන්නේ නෑ.. අවුරුදු 05 තිස්සේ බැට්ට්රි 05 විතර මාරු කරා.. ඒත් වැඩක් නෑ කාටත් හොයා ගන්න බැ මම තල්ලු කරලා තමයි ඉස්ටර් කරන්නේ.... බයික් කොයිල් ඒක විතරයි මරු කරේ නැත්තේ.... අනිත් ඔක්කොම අලුත් කැලි දාල තියෙන්නේ මොකක්ද මේ අවුල......
@chutidueatingshow820
@chutidueatingshow820 7 ай бұрын
මගේ බයික් වැඩ කෙරුණේ නෑ මම ඔයාගේ බල්ලා හදාගත්ත👍👍👍
@malanfernando2345
@malanfernando2345 7 ай бұрын
බල්ලෝ පූසෝ හදනවද ඔයා ?
@MageSithivili
@MageSithivili Ай бұрын
​@@malanfernando2345 පොඩි මිස්ටේක් එකත් විහිලුවක් කරගන්න ජීවිතයක් නෙවෙයි එතන එයා බලල හදාගෙන අරයට කීව ගුණය දකින්න පුලුවන් ජීවිතයක් ගතකරන්න😊
@tharangasubashana1927
@tharangasubashana1927 4 күн бұрын
😂😂😂😂😂
@RoshanRoshan-qc1qv
@RoshanRoshan-qc1qv 6 ай бұрын
අයියා පොඩි වැස්සටවත් යන්න බැ පල්සර් 135 මිස් කරනවා ඇයි දන්නැ.
@user-bz2tc5fg6u
@user-bz2tc5fg6u 6 ай бұрын
Mata deyak Dana Ganna puluwanda
@user-ef4wy2vd2e
@user-ef4wy2vd2e 9 ай бұрын
මගේ බයික් එක කැලිබර් එකක් ෆ්‍රස්ට් එකේ ගිහිම් සෙකන්ඩ් එකට දාද්දි එක වෙලාවකට සෙකන්ඩ් එකට වැටෙන්නෙ නැ තද කරලා දැන්මොත් වැටෙනවා වෙලාවකට නෝමල් වැටෙනවා අනිත් ජියර් අවුලක් නැ නොමල් වැටෙනවා 😢😢 හෙතුව කියන්නකො
@kdsaviruperera777
@kdsaviruperera777 6 ай бұрын
මගේ ct 100 එකෙත් එහෙමයි 😢
@NirmalPriyasanka-tc8sh
@NirmalPriyasanka-tc8sh 4 ай бұрын
Set topr aka
@NayomiMathsani-ev7iz
@NayomiMathsani-ev7iz 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NishanthaJayasinghe-tw9cw
@NishanthaJayasinghe-tw9cw Ай бұрын
කාබලේටරේ offlow වෙනවා නීඩිල් ඒකත් දැම්මා හරියන්නේ අයියේ
@dilhanrmc91
@dilhanrmc91 6 ай бұрын
වැස්සට බයික් එකෙ යන්න බෑ. ඇයි ඒ. ගත්තු දවස් වල.අවුලක් නෑ. මහ වැස්සෙත් එනව. දැන් අවුරුදු 2ක් වගේ. දැන් ලගකදි ඉදන් වැස්සට නවතිනව. නැවතිල ස්ටාට් වුනත් රේස් වෙන්නෙ නෑ යද්දි. නවතිනව.
@UmiduThalagala-wz6kw
@UmiduThalagala-wz6kw 6 ай бұрын
Bike Ekaterina had Hannah dhanna ethakota hariyanawa
@LakshanChanaka-vh9jr
@LakshanChanaka-vh9jr 3 ай бұрын
ප්ලග් එකට වතුර යනව ඇති
@rathnayakeharshana761
@rathnayakeharshana761 4 ай бұрын
Awuruddk eka thena thiyapu bike ekak start krgnne kohomd
@Pramod-tl6wb
@Pramod-tl6wb 4 ай бұрын
කික් එක ගහන්න😊
@ahdsampath9698
@ahdsampath9698 3 ай бұрын
Start wenna horai ...start unama 30ta 40ta yanawa..pickup wennea..mokadda leadea..
@LalWicramaarachchi
@LalWicramaarachchi 2 ай бұрын
Oyage nu eka dannko ayye
@susanthaupul5013
@susanthaupul5013 9 ай бұрын
සහොදරය සි ඩී අයි යූනිටි ඒක මල්ටි මීටරයේන් චෙක් කරන්නෙ කොහොමද
@NirmalPriyasanka-tc8sh
@NirmalPriyasanka-tc8sh 4 ай бұрын
Palsr 215 kart 315
@lakdinusandaruwan3671
@lakdinusandaruwan3671 7 ай бұрын
බයික් එක යද්දි මග නතර වෙන්නෙ නෑ.. නමුත් සමහර වෙලාවට එන්ජින් එක ඕෆ් කරාම ආයෙ ස්ටාර්ට් වෙන්නෙ නෑ.. ප්ලග් එකට කරන්ට් එක එන්නෙ නෑ.. ආයෙමත් රස්නෙ අඩු උනාම ගැටලුවක් නැතුව ස්ටාර්ට් වෙනවා.. හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
@NirmalPriyasanka-tc8sh
@NirmalPriyasanka-tc8sh 4 ай бұрын
Palsr kaoil aka
@mahindaherath6752
@mahindaherath6752 9 күн бұрын
Matath oya problem aka thiyanawa. Mokadda oya kale
@ashantharuka331
@ashantharuka331 6 ай бұрын
බයික් එකේ චෝක් එක ඇද්දම දිතරක් ස්ටාර්ට් වෙන්වා.නිකන් තියෙද්දි ස්ටාර්ට් වෙන්නේ නෑ.හේතුව මොකද්ද ct100
@alokadedunu7735
@alokadedunu7735 6 ай бұрын
petrol filter ekak dalanm poddk eka maru krla blnda. mgeth okama wela tibba serma beluwa anthimta aula une oka.
@PiyanthaPiyantha-fo8gp
@PiyanthaPiyantha-fo8gp 13 күн бұрын
Bikaka yangaman akaparam newathna ae mokada
@DhanushkaWimalawansa-my8lv
@DhanushkaWimalawansa-my8lv 8 ай бұрын
මට ඔයාගෙ පොන් එකේ නොම්බරෙ දෙන්න පුලුවන් ද 😊
@yakadayakaa
@yakadayakaa 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@dinendra1459
@dinendra1459 9 ай бұрын
@Thilina.heewamange123
@Thilina.heewamange123 3 ай бұрын
❤❤❤❤
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 36 МЛН
how to Motorcycle Capacitor Sinhala Battery Charging yakada yaka
9:02
යකඩ යකා - yakada yaka
Рет қаралды 14 М.
обзор на Audi RS2🔥 #ауди #audirs2
0:30
SEVEN FORCE
Рет қаралды 1,3 МЛН
Опять в кузовной
0:40
SMASHCAR
Рет қаралды 1,4 МЛН
Мгновенная карма 😱
0:10
Story-Bytes
Рет қаралды 6 МЛН
You Can CHANGE Your Tesla Car’s Color?! #asher #shorts
0:36
Asher Lara
Рет қаралды 28 МЛН
25 Cent Car / P Kyddy Car
1:01
British Seany
Рет қаралды 16 МЛН
Tiny motor, big power
0:25
Rob Rides EMTB
Рет қаралды 31 МЛН