Why Not Start My Petrol Scooter | Not Start Petrol Scooter Sinhala Video | Piston With Anu Bro

  Рет қаралды 28,162

Piston With Anu Bro

Piston With Anu Bro

11 ай бұрын

Пікірлер: 210
@umeshsajith4244
@umeshsajith4244 2 күн бұрын
මාරම වටින වීඩියෝ එකක්❤️
@CreativeArt-kf1sq
@CreativeArt-kf1sq 3 ай бұрын
Fantastic explanation. Good job
@SHEHANDINAKSHARAJAPAKSHA
@SHEHANDINAKSHARAJAPAKSHA 16 күн бұрын
Thanks bokka digatama karagena yanna
@supunakalanka9296
@supunakalanka9296 9 ай бұрын
සුපිරි brother ජයවේවා
@layanalchaminda7830
@layanalchaminda7830 10 ай бұрын
සුපිරියක් මල්ලියා බුදු සරනයි ❤
@sisirakumaranayake6972
@sisirakumaranayake6972 5 ай бұрын
Thank you, video is superb.
@kavishnakalhara
@kavishnakalhara 11 ай бұрын
බොහොම වැදගත් විඩියෝ එකක් ❤️😌👌
@dilshanbuddika6609
@dilshanbuddika6609 2 ай бұрын
Great job bro ❤
@chamarahettiarachchi2695
@chamarahettiarachchi2695 9 ай бұрын
Good brother....
@VIPGAMER-eb2de
@VIPGAMER-eb2de 4 ай бұрын
❤supri aiye❤
@kasunsameera8693
@kasunsameera8693 10 ай бұрын
Godak hodai brooo gamana sarthaka wewa ❤❤
@kushanlakshitha7571
@kushanlakshitha7571 2 ай бұрын
Tnx bro fatta pahdili
@user-wh7rn8vy8m
@user-wh7rn8vy8m 11 ай бұрын
Ela komlo
@grationjayalatha1603
@grationjayalatha1603 11 ай бұрын
Thanks sir
@dulanjayarusith05
@dulanjayarusith05 3 ай бұрын
Superb ❤
@SudeshRoshan
@SudeshRoshan 9 ай бұрын
Hodata phadily karanaea👍👍
@ekwasantha4088
@ekwasantha4088 9 ай бұрын
ස්තුති
@harshanaprojects
@harshanaprojects 9 ай бұрын
❤️Supiri brother
@aselavlogs7198
@aselavlogs7198 2 ай бұрын
මල්ලි හංක් එකේ පෙට්‍රල් ෆ්ලෝta එක ගැන වීඩියෝ එකක් දාන්නකෝ....පිච්චිලා නං හොයාගන්න විදිහ......
@sankahs4475
@sankahs4475 8 ай бұрын
CD 125 Twin 6v bike eka 12v CDI karana vidiha one
@champikalakmali4093
@champikalakmali4093 11 ай бұрын
👍👍
@rtplakmallakmal989
@rtplakmallakmal989 10 ай бұрын
අයියේ හෙට විතර video එකක් ගෙන්නකෝ
@awesome3769
@awesome3769 4 ай бұрын
Mage bik eka honda grazia ekak eke bateriya hodai raguleter rectipayer eka hodai, e unata cellstard wen na sell stard motera nikan karakena sadde ahenawa, kic kalama stard wenawa, sellstard moterata sambanda giyar pack eka gihillada poddak kiyala denda
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp enn 0711031246
@channasenavirathne3143
@channasenavirathne3143 11 ай бұрын
hodai මල්ලි ජයවේවා CDI ekak kochar කලෙකින්ද maru karanna oni මල්ලි
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Ek hariytm kiyanna b ayy kalayk yddi pichchenw ithin
@ep3dj
@ep3dj 9 ай бұрын
Malli ..Pleasure bycicle ekak..battery eka hodai.rectifier ekath hodai.eth battery charge wen nathi nisa self start wen ne. Wena aluth battery ekak dala baluwa..charge eka thiyanaka self start weda. Mokadda hethuwa?
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
කොයිල් එක ගිහින් ඇති
@Gagan0511
@Gagan0511 11 ай бұрын
@ruchiraasantha8749
@ruchiraasantha8749 11 ай бұрын
😊😊🎉
@sarathjayakodi2962
@sarathjayakodi2962 11 ай бұрын
❤❤❤
@rtplakmallakmal989
@rtplakmallakmal989 11 ай бұрын
අයියේ ත්‍රිවිල් එකේ රේසර් විදිහ දෙන්නකෝ
@nuwanprasanna2244
@nuwanprasanna2244 9 ай бұрын
Tvs ntoq එක ගැන කියල දෙන්නකෝ CDI එක ගැන
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
☹️ tvs karnn n nr
@sanjayalakmal1580
@sanjayalakmal1580 11 ай бұрын
👍 👍 👍 👍 👍 👍 👍 👍
@asithapradeep4763
@asithapradeep4763 10 ай бұрын
Stard wela padala nawattala ayet stard kara ganna bane ai e
@user-wh7rn8vy8m
@user-wh7rn8vy8m 11 ай бұрын
Efi genath vidyo ekak dannako bokkha
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@howto563
@howto563 7 ай бұрын
❤❤
@user-wh7rn8vy8m
@user-wh7rn8vy8m 11 ай бұрын
💗💗💗💗💗
@rtplakmallakmal989
@rtplakmallakmal989 10 ай бұрын
මට හරියටම බලාගන්න රේසර් ගහන විදිහ අයියේ වෙන ත්‍රීවිල් එකක් ගලවලා බලන්න බැරිද රේසර් විදිහ
@kalshandilitha5840
@kalshandilitha5840 10 ай бұрын
උබ පට්ට පොරක් මචන් 💛 වරදක් කියනවා නෙවෙයි කාබ් එකට තෙල් එනවද බලන්න කලින් ස්ටාර්ට් නොවේන බයික් එක්ක ඉස්සෙල්ලම ප්ලග් වයර් එකෙන් ටොප් එක ගලවලා ඉස්සෙල්ලම කරන්ට් එක එනවද බලන එක හොද නැද්ද 🖤❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
කොහොමත් හොදයි මචං
@gihansanjaya9631
@gihansanjaya9631 7 ай бұрын
ප්ලග් පිච්චෙන එකට හේතුව මොකක්ද?
@sandaruwansajith6251
@sandaruwansajith6251 10 ай бұрын
Dio bike ekak kik ekata stad wenawa stater motarekata stat wenne mata ekata .poddak ei kiyanawada.
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
බැටරි එක හොදයි ද මෝටර් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
@rtplakmallakmal989
@rtplakmallakmal989 10 ай бұрын
අයියේ ත්‍රිවිල් එකේ රේසර් ගහන විදිහ video ekak ගෙනවද
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Whatsapp 0711031246
@pubudutharaka4230
@pubudutharaka4230 11 ай бұрын
Pulsar 135 disc break hira wena ekata video ekak oni
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
බ්‍රේක් පෑඩ් මාරු කරන්න ඔ රින් සෙට් එක ගහන්න පිස්ටන් බලන්න පොම්පය බලන්න
@romeshpriyantha1011
@romeshpriyantha1011 10 ай бұрын
aiye, aluthen patan ganna spare parts shop ekakata motor bike ,three wheel quality badu ganne kohenda, kohomada?
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Monada වර්ගය
@romeshpriyantha1011
@romeshpriyantha1011 10 ай бұрын
Indiana bike,wheel warga walata.
@user-yp4ku2ze3t
@user-yp4ku2ze3t 9 ай бұрын
Malliya....mge scooty pep bike ekh belleka kedila dawas6 7k eka thena thibuna ita psse mn demma peththe cup ekh galawala.... den strt wen ne bettrya nm behela hodatama.... mokakda krnna ona
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
බැටරි එක ඔනී අයියා
@dineshpremalal4791
@dineshpremalal4791 3 ай бұрын
Malli honda graziya selfstat wadinnet na start wenne na hebai tika kalayak 2 month wage diwwe na aluten batryaku demma eth start wenne na mokada karanna oni
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Whatsapp 0711031246
@IsuruSampath-ei1ks
@IsuruSampath-ei1ks 10 ай бұрын
Godak dewal igena gatta oyage video walin.Dio bike eka kick ekata start wenawa moter ekata start wenne na battery hondai .hethuwa kiyanna puluwanda🙏
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
මෝටර් එකෙම් ගහනකොට බලන්න ප්ලග් එකට හොදට කරන්ට් එනවද කියල
@IsuruSampath-ei1ks
@IsuruSampath-ei1ks 10 ай бұрын
@@PistonWithAnuBro mn baluwa current eka poddakwath enne na kick karaddi hondata enawa hethuwa mokak wenna athida
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
@@IsuruSampath-ei1ks මෝටර් එකෙම් එන්ජින් එක ක්‍රෑන්ක් කරල දෙනවා මදි එත්කොට කොයිල් එකෙම් හරියටම කරන්ට් එන්නෙ නෑ හිමෙන් කැරකෙන නිසා
@kermitthefrog4325
@kermitthefrog4325 17 күн бұрын
මල්ලි හැමදාම ස්ටාට් කරලා එහෙම තිබ්බත් දුවන්නැතුව ගෙදර තියන බයික් එකක් ප්ලග් යනවද නිකං ? Grazia එකක්
@PistonWithAnuBro
@PistonWithAnuBro 17 күн бұрын
කාලයක් එක්ක සව්ත්තු වෙන්න පුළුවන් ඉතින්
@isurudilantha2286
@isurudilantha2286 4 ай бұрын
ignashion coil aka pechelanan start van na nadda
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
නෑ
@sudeerasampath4921
@sudeerasampath4921 11 ай бұрын
Anu bro oyage wahatsapp group eke link eke dannako. Mage 135 bick eke head light weda ne bulb eka lagata current enne ne
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS
@upulchamindawithanage4662
@upulchamindawithanage4662 11 ай бұрын
Plug aka kalu wanawa eta passa mes karanawa hatuwa mokakda keyanna puluwanda thanks.
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
එක්කො පෙට්‍රල් වැඩි කරල ඇති නැත්නම් ඔයිල් පිච්චෙනවා ඇති
@user-yv6dy9nj7t
@user-yv6dy9nj7t 11 ай бұрын
Brother ඩියො එක වතුරට අහු උනා ස්ටාර්ට් වෙනවා එත් හිතට බයයි විඩියො එකක් දෙන්නකො❤❤
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@ajithpemarathna2700
@ajithpemarathna2700 9 ай бұрын
මට පෙප් එකේ වයරින් එක කොහොමද කරන්නේ කියලා දෙන්න
@user-my7hz4oo8y
@user-my7hz4oo8y 9 ай бұрын
Dio aka udeta start akata horai .rath unahama aka parin start wenawa carb aka clin kara plug aka maru kara thawa monawada balanna one
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
Petrol adu krld balann
@d.s.perera7069
@d.s.perera7069 7 ай бұрын
Feed pump eka oke koheda thiyene
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Meke petrol කාබලේටර් එකට දෙන්නෙ පිස්ටන් එක උඩ පහල යනකොට වැකුම් එකෙන්
@madushansanjaya2860
@madushansanjaya2860 4 ай бұрын
Aiye diaphragm val eka සවුත්තු උනොත් නිකන්ම තෙල් එනවනේ අර carburetor යට දීලා thiyana බටයෙන් .එතකොට කෙලින්ම carburetor යට තෙල් එනවනේ .එතකොට start karanna පුළුවන් ne aiye .
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp enn 0711031246
@terax9929
@terax9929 8 ай бұрын
Aiye start krddi stater relay eka tik tik gala ekadigt sadde enne ai?
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
එක්කො බැටරි බැහැලා නැත්තම් රිලේ එක ගිහින් ඒත් නැත්තම් ලූස් කනෙක්ශන් නිසා වෙන්නත් පුළුවන් බැටරි වයර් බලන්න
@bandaassociate5833
@bandaassociate5833 4 ай бұрын
ස්ටාට් කරගෙන යන ගමන් කලර් ලයිට් එකක වගෙ නවත්තගත්තම එන්ජින් එක නවතිනව සමහර වෙලාවට. ඊට පස්ස්සෙ ස්විච් එකෙන් ස්ටාට් වෙන්නෙ නෑ. කික් කරොත් ටක් ගාල ස්ටාට් වෙනව. මොකක් වෙන්න පුළුවන්ද හේතුව?
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@upulchamindawithanage4662
@upulchamindawithanage4662 10 ай бұрын
Plug aka weyali karban badanna ai keyanna puluwanda stuti.
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
එක්කො පෙට්‍රල් ඇරල වැඩි නැත්නම් ඔයිල් පිච්චෙනවා
@upulchamindawithanage4662
@upulchamindawithanage4662 10 ай бұрын
@@PistonWithAnuBro oil gateyak nana ras karanakota kalu duma sarin sara anna hamawalawama annana jayawawa.
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
@@upulchamindawithanage4662 ehnm petrol wadi poddk hadann
@amaaga1223
@amaaga1223 6 күн бұрын
මගේ zr ස්කූටරේ හිටි ගමන් ස්විච් එකෙන් ස්ටාර්ට් කරාට ස්ටාර්ට් වුනේ නෑ. දැන් සයිලාන්සරේ යට තියන සිදුරෙන් ලොකු සද්දයක් එක්ක හුලං පිට වෙනවා. ලොකු අවුලක්ද බයික් එකට
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 күн бұрын
Whatsapp 0711031246
@amaaga1223
@amaaga1223 2 күн бұрын
@@PistonWithAnuBro thnx e nihathamani kamata. Lede hoyagena hadagththaaaa☺️
@malishagunarathna3482
@malishagunarathna3482 4 ай бұрын
ඉතාහොද
@mohamediqbaliqbal6247
@mohamediqbaliqbal6247 Ай бұрын
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@CsMotivational5
@CsMotivational5 6 ай бұрын
අයියේ මගේ ඩියෝ ස්කුටර් එක ස්ටාට් වෙන් නැතිව ගියා.. ෆලග් එකත් අලුතින් දාගේන ඇවිත් එක දවසයි.. ගලවලා බැලුවා ෆලග් එකට කරන්ට් එක එනවා.. කාබ් එකේ යට ඇනේ ගලවලත් බැලුවා ඔෆ්ලෝ එකෙන් තේල් අවා. එතන ප්‍රශ්නයක් නෑ.. ප්‍රේට්‍රල් ටැන්කියේන් එන අනිත් බටේ තියේන්නේ වැකුම් බටේ.. එක ගලවලා ස්ටාට් කරාම ස්ටාට් වෙලා නවතනිවා. ඒ වැකුම් බටේ හයිකරලා ස්ටාට් කරාට ස්ටාට් වෙන්නේම නෑ... මොකක්ද ප්‍රශ්නේ අයියේ???
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
Whatsapp 0711031246
@madushansanjaya2860
@madushansanjaya2860 10 ай бұрын
Intake mainfold එකට yana තෙල් බටයෙනුත් තෙල් එන්නේ engine eka start කළාට පස්සෙද aiye. Intake mainfold එකට යන බටෙන් මොකක්ද වෙන්නේ aiye
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
ඒ බටේ ඇතුළෙ යන්නේ වැකුම් එකක් පිස්ටන් එක ඉහල පහල යනකොට වැකුම් එකෙන් තමා අර වෑල් එක ඔන් වෙන්නේ එතකොට තමා පෙට්රල් යන්නේ කාබියුලේටර් එකට
@madushansanjaya2860
@madushansanjaya2860 10 ай бұрын
​@@PistonWithAnuBrothank you aiye kiyala දුන්නට .
@madushansanjaya2860
@madushansanjaya2860 10 ай бұрын
ජය වේවා aiye
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 11 ай бұрын
Start wenawa.hebei axeleter eka uparima allala ona start karanna. Normal widiyata wenne ne.samahara welawata quick start wenawa.godak welawata ne.mokakda aula?
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Mokkd bike ek
@pamodmadushan8293
@pamodmadushan8293 10 ай бұрын
Mageth mehema case ekk thiyenawa. Bike eka ray zr 2018 ekk.
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
චෝක් එක පාවිච්චි කරන්න
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 9 ай бұрын
Pleasure ekak aiye
@wannigesubodapiumal
@wannigesubodapiumal 6 ай бұрын
dio scooter එකට led hedlight එකක් දම්ම acකරන්ට්එක එනනිසා dcකරන්න විදියක් කිියන්න ❤bro
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
රෙක්ටිපයර් එකක් වගේ හදන්න
@wannigesubodapiumal
@wannigesubodapiumal 6 ай бұрын
@@PistonWithAnuBro යතුරු ස්විච් එකෙන්+ අරගෙන ලයිට් එකට දුන්නම අවුලක් වෙයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
@@wannigesubodapiumal නෑ
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 10 ай бұрын
Me bike eka adinnathi wenna hethu monawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
ක්ලච් සූ ක්ලච් බෙල් බෙල්ට් එක රෝලර් සෙට්
@GpVithanage
@GpVithanage 2 ай бұрын
Pariville akey karant ijaes mant akak nathda
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Tiynw
@UpulGamage-xo6tr
@UpulGamage-xo6tr 5 ай бұрын
Bs
@sampathkumara4887
@sampathkumara4887 10 ай бұрын
2017 ඩියෝ ඔයිල් ටිකක් අඩුවෙනව නමුත් දුම නෑ ලීක් නෑ ප්ලග් එකට ඔයිල් ගහල නෑ මොනාද හේතුව ඔයාට හිතෙන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Oy bike wl thiyenw oy kes ek
@asithapradeep4763
@asithapradeep4763 10 ай бұрын
Bik eka udeta stad wenawa poddak padala ayet natara karala stad karanna haduwahama stad wenne nane ayet paya 3k vitara gihama stad wenne
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
බැටරි එක හොදයි ද
@asithapradeep4763
@asithapradeep4763 10 ай бұрын
@@PistonWithAnuBro battriya aulak nee motare wadinawa kik karalawat wadinne nane
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
@@asithapradeep4763 බලන්න ඔනී එහෙනම්
@asithapradeep4763
@asithapradeep4763 10 ай бұрын
@@PistonWithAnuBro eya kinar ekada danne ne neda
@gunadasamadurapperuma3114
@gunadasamadurapperuma3114 4 ай бұрын
පැට්ටල් ටැංකියේ ටැප් එකෙන් නල එකක් කාබරේටයටත් අනිත් නලය මනිපෝල් එකට මෙයින් සිදුවන දෑ කියා දෙන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@samalkaudara8641
@samalkaudara8641 10 ай бұрын
Start wela race krpu gmn nwathinne ai
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
කාබියුලේටර් බලන්න ඔනී කරන්ට් පැත්ත පොඩ්ඩක් බලන්න ඔනී
@ManuPrabash-rh5uq
@ManuPrabash-rh5uq 7 ай бұрын
Haama scooter ekakatama hariyanawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Ow
@Worldisflat.
@Worldisflat. 6 ай бұрын
12:58 13:02 13:03 13:05
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 7 ай бұрын
ස්තූතියි .......... ම⁣ගෙත් නිකංම තෙල් යනවා ඩයප්‍රම් එක සවුත්තු වෙලා වෙන්න ඇති මැනිපෝල් කටට ලොකු හෝස් එකක් එන්නේ මොකක්ද තෙල් වගේ ෆිල්ටර් එකකින්
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
සායි යුනිට් එක ඒ
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 7 ай бұрын
@@PistonWithAnuBro ඒකෙන් මොකද කරන්නේ ඒ පන්ච් එක කැඩිලා ගිහින් .. එතන තියෙන පොඩි ගැජට් එක මොකක්ද .....
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
@@chandanaranasinghe7197 Whatsapp 0711031246 photo dnn
@savio047
@savio047 8 ай бұрын
Malli phone no 1 denna puluwanda mge dio 1 problem 1 the
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
0711031246 whatsapp
@wannigesubodapiumal
@wannigesubodapiumal 26 күн бұрын
මගේ ඩියෝ එකේ ඔයිල් අයින්කරන ඇනේ ගලවන්නබෑ රවුම් වෙලා ගලවන්නෙ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 26 күн бұрын
ලොක් අඩුවෙන් බලන්න ගලවලා ගන්න ඊට් පස්සෙ අලුතෙන්ම ඇනයක් දා ගන්න
@wannigesubodapiumal
@wannigesubodapiumal 26 күн бұрын
@@PistonWithAnuBro ela
@user-vt5lr4fq5y
@user-vt5lr4fq5y 9 ай бұрын
පිකප් කොඉල් එකගැන පැහැදිලි කරන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
Thiyenw balann
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 4 ай бұрын
Kick එකෙන් ස්ටාර්ට් වෙන්න ටිකක් පරක්කු වෙන්නෙ ඇයි?
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@pathumjeewantha2578
@pathumjeewantha2578 10 ай бұрын
Mage dio එක්ක් තියෙන්නෙ ස්ටාට් වෙන්නෙ නැනෙ ඇයි එ
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Whatsapp 0711031246
@user-yn1bw6ov2m
@user-yn1bw6ov2m Ай бұрын
Udata slef stet wanna na
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
පෙට්‍රල් අඩු කරලද බලන්න මෝටර් එක වැඩ කරවද
@sajeewabuddhika2118
@sajeewabuddhika2118 Ай бұрын
Kik krama start wenwa switch ekta start wenne ne
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
බැටරි එක හොදයිද
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 5 ай бұрын
ස්ටාර්ට් වෙනවා රෙස් කරනකොට නවතිනවා ...... ඇයි ඒ
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246
@kmsatsampath9895
@kmsatsampath9895 9 ай бұрын
යාලුව මට උදව්වක් ඕන.සම්බන්ධී කරන්නේ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
Whatsapp 0711031246
@nissankakumara4079
@nissankakumara4079 Ай бұрын
Mlle oyag pon naBara Danna
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
0711031246 whatsapp
@omarmihlar1942
@omarmihlar1942 10 ай бұрын
නිතර හෙධ් ලයිට පිච්චෙනවට විසදුමක් කියන්න පුළුවන් නම්....
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
බැටරි එක තියෙනවා ද
@omarmihlar1942
@omarmihlar1942 10 ай бұрын
@@PistonWithAnuBro බැටරි තියෙනවා හැබැයි චාර්ජ් වෙනව අධූයි.
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
@@omarmihlar1942 රෙක්ටිපයර් බලන්න
@user-mz7em4bo3d
@user-mz7em4bo3d 7 ай бұрын
අය්යේ බය්ක් එකට කෞදො හොරෙන් සය්ලන්සර්ව්ට වතුර අලලා එන්ගින් එක නිකාන් හිරවෙලා වගෙ දැන් හිර ගතිය නැ ස්ටටා වෙන්නෙ නැ ඓ කියාන්නොකෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Engine ekt වතුර ynn athi ඔයිල් වලට
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd 10 ай бұрын
Start වෙනවා නවත්තන්න බැටරි වයර් ගලවන්න ඔ.නෙ.නතරකර.
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
යතුර කටේ ප්‍රශ්නයක් තියෙනවා ඇති
@JanakabandaraBandara-jp8mi
@JanakabandaraBandara-jp8mi Ай бұрын
Daana hema plug ekakma pichchenne ei
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Ignition coil gihin athi
@JanakabandaraBandara-jp8mi
@JanakabandaraBandara-jp8mi Ай бұрын
Ok wego bike ekak,kiyak vithara wenawada eka
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
@@JanakabandaraBandara-jp8mi 3500/5000
@JanakabandaraBandara-jp8mi
@JanakabandaraBandara-jp8mi Ай бұрын
thanks
@heshan3198
@heshan3198 7 ай бұрын
ස්කුටර් එක ස්ටාර්ටිි කලාම රේස් වෙලාම තියනවනේ ඇයි ඒ කාබලේටර් එකේ අර පොඩි නටිි එක උපරිම බුරුල් කලත් අඩු වෙන්නේ නැ පිලිතුරක් දෙනවද
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
කේබල් අව්‍ටර් හොදයිද
@heshan3198
@heshan3198 7 ай бұрын
ඇක්ස්ලේටර් කේබලේ අවුලක්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
@@heshan3198 ow balann oni
@seetharenuka2609
@seetharenuka2609 6 ай бұрын
​@@PistonWithAnuBromalli oya kohedha inne
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
@@seetharenuka2609 මොනරාගල
@rohanfarancis1364
@rohanfarancis1364 10 ай бұрын
හොදම ස්කුටෙර් ඒක මොකද්ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Mg addakim ekk nm me zr ek
@rohanfarancis1364
@rohanfarancis1364 10 ай бұрын
@@PistonWithAnuBro විගෝ හොදද මට‍ 125m එකක්‍ තියනවා මට ඒක දෙන්නෑ ස්කුටර් එකක් ගන්න ඕනි tvs wego එක හොදයි කියලා ගොඩක් දෙනෙක් kiuwe
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
@@rohanfarancis1364 හොදයි
@rumalthanusha1047
@rumalthanusha1047 4 ай бұрын
Phone නම්බරේ දාපන්කො
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@rumalthanusha1047
@rumalthanusha1047 4 ай бұрын
තැන්කවි බන්
@ruwanchamara3034
@ruwanchamara3034 3 ай бұрын
Nniyamai
@user-ly5kb5bz7h
@user-ly5kb5bz7h 8 ай бұрын
mlliyo mge bik eke kik karama baten tel enne නෑනේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
එහෙනම් ටැප් එක සව්ත්තු වෙලා ඇති
@user-ly5kb5bz7h
@user-ly5kb5bz7h 8 ай бұрын
wego bic eke
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
@@user-ly5kb5bz7h ඒ පෙට්‍රල් ටැප් එක දාලා බලන්න ටැංකියේ
@kavishnakalhara
@kavishnakalhara 11 ай бұрын
ස්කූටර් වලට දාන්න හොදම engine oil වර්ගය මොකක්ද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
මොබිල් හොදයි වැල්වලයින් හොදයි
@kavishnakalhara
@kavishnakalhara 11 ай бұрын
@@PistonWithAnuBro Motul හොද නැද්ද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@kavishnakalhara එක තමා හොදම ඔයිල් එක ඒක ගනම් නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
හොදයි
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
5000km පදින්න පුළුවන්
@gihansanjaya9631
@gihansanjaya9631 7 ай бұрын
දාන දාන එක පිච්චෙනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Ignition coil ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන් ඔයිල් ගහනව වෙන්න පුළුවන්
@RanaOfficial-yi9ev
@RanaOfficial-yi9ev 4 ай бұрын
Redda
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Ai mokdd oyt wenn on ohom comment dnn
@kaweeshanimsara549
@kaweeshanimsara549 8 ай бұрын
අයියේ ස්කූටියේ බැට්‍රිය ටාජ් වෙන්නෙ නෑනේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
රෙක්ටිපයර් ගිහින් ඇති
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 7 ай бұрын
උදේට සෙල්ෆ් එක වදින්නේ නෑනේ .කික් එකෙන් ස්ටාට් වෙනවා. ඊට පස්සේ සෙල්ෆ් වදිනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
චෝක් එක හරියටම පාවිච්චි කරන්න
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 7 ай бұрын
චෝක් එකක් නෑනේ. ස්කූටර් එකක්
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
@@jinendrawarnakulasooriya9498 whatsapp 0711031246
@kavindamadushan216
@kavindamadushan216 5 ай бұрын
Contact number eka ewanna
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246
@prashantachlitha8473
@prashantachlitha8473 11 ай бұрын
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 50 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 7 МЛН
Scooter Pulley removal at home - Pickup issue fixed
16:34
Mr. Gadget Motor Co
Рет қаралды 113 М.
How to service suspension on a dio bike||modified||cleaning
14:14
How to repair starter motor(self motor) of Honda Dio. Pleasure and other scooters
16:54
Jeevithe - ජීවිතේ
Рет қаралды 28 М.
යුක්‍රේන යුධබිමේ අලුත්ම තොරතුරු - 2024.07.31
8:08
Thummulla - තුම්මුල්ල
Рет қаралды 2,7 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 50 МЛН