HONDA XR 230 බයික් එකේ රවුමක් 😎 🏕 , BIKE TRIP & CAMPING, VLOG 96,

  Рет қаралды 108,374

The Sailor

The Sailor

Күн бұрын

Пікірлер: 1 400
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ඊලගට සෙට් වෙමු Hotel review එකකින්... නැවට යන්න කලින් යන අන්තිම trip එක 😐😎
@pasindusandeepa2132
@pasindusandeepa2132 3 жыл бұрын
#Aniwa api aiyath ekka innawa hamdama❤️👈
@minneff3781
@minneff3781 3 жыл бұрын
Elama
@kalanagayashan304
@kalanagayashan304 3 жыл бұрын
පිදුරංගල 😊
@Dayes_of_isuru
@Dayes_of_isuru 3 жыл бұрын
අනේ 😑💔
@sawaves3657
@sawaves3657 3 жыл бұрын
Supiri sailor ..adrei hemdm😘😘
@nipunamadushan9032
@nipunamadushan9032 3 жыл бұрын
Sailor ගේ video වලට ඇබ්බැහි වෙලා ඉන්න සෙට් එක.🥰🥰🥰❤️
@sehiruvirash7023
@sehiruvirash7023 3 жыл бұрын
Im
@vikashtharinda2295
@vikashtharinda2295 3 жыл бұрын
Ooo
@dewmisithaaraa3687
@dewmisithaaraa3687 3 жыл бұрын
"නැවට කලින් යන අන්තිම trip එක කිව්වාම ඇත්තටම පවුලෙ කෙනෙක් ඈත් වෙනව වගේ හැගීමක් හිතට දැනුනේ....😥😥😥 anyway ඒ ගියත් ඔයා අපිත් එක්ක ඉන්නවනේ....🥰🥰🥰
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thankyou ✌🙏
@nilukarathnayake1133
@nilukarathnayake1133 3 жыл бұрын
Eka nam aththa thamangema kenek yanna lasthiwenawa wagee hageemak danenne malli. Kohe giyath parissamin malli. Budu saranai!!!!
@mansaranna
@mansaranna 3 жыл бұрын
Traveling තේරෙන්නේ නැති set එකකුත් ඉන්නවා.. Traveling, camping කියනෙනේ වෙනම ආතල් එකක්.. ලස්සන location එකකට ගිහින් ආතල් එකේ තමන්ට ඕනි විදිහට පරිසරයත් එක්ක නිදහසේ රැයක් ගත කරලා එනවා කියන්නේ ජීවිතේ කවදාවත් අමතක නොවන අමුතුම experience එකක්.. ඒ feeling එක දන්නේ camping කරපු අය විතරයි 💚 ජීවිතේ එක පාරක් හරි camp කරලා බලන්න.. නැත්තම් වයසට ගියාම පසුතැවෙන්න වෙයි අපිට තරුණ කාලේ විදින්න බැරි උනා කියලා ✌ Sailor මේ vlog එක සුපිරි යි.. වෙනස්ම විදිහට travel කරන පට්ට කොල්ලෙක්.. 🔥 ලංකාවේ තව ටිකක් කල් ඉන්න කියන්න හිතෙනවා.. 😢ඒත් ඔයා යන්නේ job එකනේ .. ඒ වැඩත් කරගන්න ඕනිනේ.. 💙 තව traveling videos ටිකක් බලන්න ආසයි.. ඉක්මනට අයෙත් එන්න brother 💙
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
අන්න ඒකනෙ..ජයවේවා මල්ලි 😎✌💚
@kanchanasewwandi8216
@kanchanasewwandi8216 3 жыл бұрын
අද වීඩියෝ එක බලලා ඉවර වෙද්දි නම් දුකක් ආවා නැවට යනවා කියපු හින්දා. කොහෙ හිටියත් පරිස්සමින් ඉන්න Sailor. ජයවේවා ✌️✌️
@dineshmaduranga6337
@dineshmaduranga6337 3 жыл бұрын
මාලකගෙ හිනාව නැතුව පාලුයි කියන සෙට් එක කෝ 😁
@shaanmusic6377
@shaanmusic6377 3 жыл бұрын
පරිසරයට ආදරය කරන Traveler කෙනෙක් තමා The sailor.....❤️‍🔥❤️
@d.p.m.sgeeks1567
@d.p.m.sgeeks1567 3 жыл бұрын
අයියගෙ වීඩියෝ එකක් නෑර බලන පිස්සුවක් තියනවා.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ දවසමහරි එකදිගට බලන්න පුළුවන්.පට්ට අයිය නියමයි. good luck අයියටයි අක්කටයි දෙන්නෙටම🤩🤩😃
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you 💚✌️
@tharukabimsara1606
@tharukabimsara1606 3 жыл бұрын
මරු මරු මලීයා බයික් ගත්තාට කමක් නැ පරිස්සමෙන් මචං ♥️ ජය වේවා...♥️ ආදරෙයි ♥️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Jayawewa 😍
@Ishara.J
@Ishara.J 3 жыл бұрын
කොරියාවේ ඉඳන් බලන සෙට් එක දෙන්න හූවක් .... 🔥🔥🔥 පට්ට..
@praneethbandara5113
@praneethbandara5113 3 жыл бұрын
Maru ne brother
@Forex_Twentyfour_hours.
@Forex_Twentyfour_hours. 3 жыл бұрын
ගෙදර ඉදන් බත් එකට කෙලින උන්ට ඔය අත්දැකිම තෙරෙන්නෙ නෑ Sailor ගනන් ගන්න එපා 💕💕💕❤
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 2 жыл бұрын
දෙවැනි paratath baluwa සුපිරි සුපිරි 👍👍👍👍
@ruwani7032
@ruwani7032 3 жыл бұрын
ගෙදර වත්තේ ටෙන්ට් එක ගහලා කඩෙන් කාලා ගෙදර ඉන්න😂😂 මාරම නිහතමානී චරිතයක් ❤️
@JudeKolithaSilva
@JudeKolithaSilva 3 жыл бұрын
පොඩි ට්‍රිප් එකක් කිව්වට ඒක වෙනම නිදහස් ආතල් එකක්❤ අනිත් එකාත් ඉන්න තිබ්බේ! ජය වේවා💪👌
@Sandu_01
@Sandu_01 3 жыл бұрын
එනකන් බලන් හිටියා අපි... මේ නැවට යන්න කලින් අක්කව පෙන්නනවා අපිට හාද.....❤❤❤❤❤
@nowtyasiya5106
@nowtyasiya5106 3 жыл бұрын
අලුත් විඩීයෝ එකක් දාන්න පරක්කු උනහම බලපු වීඩියෝ ආයේ බලන අය ඉන්නවද💔😅...මේකනං පිස්සුවක් බං❤️
@ruvindugayanga9149
@ruvindugayanga9149 3 жыл бұрын
Travel නම් 1 sailor 2 binario 12 3 travel with wife
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚💚💚🙏
@a.n.jayawardena
@a.n.jayawardena 3 жыл бұрын
Ekenma bn
@miusicboy4569
@miusicboy4569 3 жыл бұрын
Ay bro trip pisso
@sakwaladanuma-4018
@sakwaladanuma-4018 3 жыл бұрын
Mage asama 3🥰
@slgameboy5495
@slgameboy5495 3 жыл бұрын
Sailor
@ruka440
@ruka440 3 жыл бұрын
සුපිරි මචන්.තමන් තනියම hit වෙන්න දගලන කාලේ උබ අනිත් කොල්ලන්ගේ චැනල්වලටත් සප් එකක්දෙනවා.හොද දේවල් promote කරලා දෙනඑක ගොඩක් හොදයි.ජයවේවා මචන්
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා 💚✌️
@SumalinPerera
@SumalinPerera 3 жыл бұрын
රෝද ⁣හතරෙවත් යන්න අමාරැ කාලයක් තියෙන්නේ ... පරිස්සමින් .... දුර බලන්න ... ලග නොබලන්න... 🇱🇰🇱🇰🇱🇰🇮🇹
@dulaaspov2890
@dulaaspov2890 3 жыл бұрын
Sailor : Meka kohomada? Shan : Eka Maru ඇහ්!! 😂😂😂
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
අනිවා 😁✌
@singhaderana6861
@singhaderana6861 3 жыл бұрын
ලංකාවේ කොච්චර ලස්සන දේවල් තියෙනවද අපි හරි වාසනාවන්තයි..මෙහෙම රටක ඉපදෙන්න ..හම්මෝ බස් එක😱 කල්පනාවෙන් බයික් වල යනකොට ..නියමයි මල්ලි..✌️👍👍😎
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Jayawewa 💚✌
@osandamuthukumarana1258
@osandamuthukumarana1258 3 жыл бұрын
මමත් යනවා දවසක අයියා වගේ යාලුවොත් එක්ක ලංකාවෙ වටේම.හරිම ආසකරන වැඩක් අයියේ ඔය ඇවිදින වැඩේ.පරිස්සමින් සුභ පතනවා අයියට.ජය වේවා..❤️❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා
@charithkalhara6511
@charithkalhara6511 3 жыл бұрын
උයන්නද ඔච්චර දුර යන්නෙ කියපු කෙනාට කියන්නෙ....😅😅මචං travel කියන්නෙ අලුත් තැන් හොයාගෙන යන එක කාටවත් යන්න බැරි තැනකට උස කන්දක් මුදුනට ගිහිල්ලා රෑ වෙලා ගිනි මැලයක් ගහලා සග දාලා ඒ view එක දිහා බලගෙන ආතල් එකේ චූ පාරක් දානකොට දැනෙන ඒ freedom එකේ feeling එක...හෝ හෝ i love travelling😍😍😍😍😍😍😍😅
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Ammooo 🤣🤣✌
@deshan8199
@deshan8199 3 жыл бұрын
Ammo eka😂
@sdunnnn710
@sdunnnn710 3 жыл бұрын
travel කියන්නේ වේනම ආතල් එකක් එක තේරුම් ගන්ඩ ඔනි
@dhammikaatugoda6060
@dhammikaatugoda6060 3 жыл бұрын
Eka katawat terum katanna ba.widalama ganna oni atal ekak
@w.s.npiyusrilankancokk9695
@w.s.npiyusrilankancokk9695 3 жыл бұрын
Ekemma bn
@uksanjeewa612
@uksanjeewa612 3 жыл бұрын
Ekath maru.කඩේ කෑම tikata asa හිතුණා appa ...🔥❤️👍
@lokuamma3647
@lokuamma3647 3 жыл бұрын
The sailor අයියාගේ වීඩියෝ 106 ම බැලුවා ඉස්සරහට දාන හැම වීඩියෝ එකක් මත් බලනවා දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා තැන්කියු sailor අයියේ ආදරෙයි හැමදාම ❤️❤️❤️🤓
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏🏻
@jayasirisilva8898
@jayasirisilva8898 3 жыл бұрын
Nicely used Scan Alpine 4 person tent. Very well used folded and packed. Try to pack pole and pegs separately and tent and rain cover separately so the mettel will not connect fabric surface..
@k.5852
@k.5852 3 жыл бұрын
විභාගේ ඉවර වෙලා නිකමට youtube පැත්තේ ආවා සේලර් අයියගේ වීඩීයෝ එක...😍😍❤️❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
එල එල 😁✌
@thusithadeeptha2011
@thusithadeeptha2011 3 жыл бұрын
#thesailor ආදරෙයි sailor 😎පරෙස්සමින්, ජයවේවා!!✌️💚💚
@nuwannilupa9583
@nuwannilupa9583 3 жыл бұрын
පට්ට ආදරේ චරිතයක් තාමා බුදුසරණයි ❤❤❤❤❤❤❤
@erandinethmini721
@erandinethmini721 3 жыл бұрын
Good job Ayya!!👍👍👍👍thank you so much for sharing your camping experiences with us .nice video... 💙💙💙💙💙💙💙💙💙💙
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
වෙලාව යනව තේරෙන්නෙ නෑ...😍😍 අලුත් එකත් ඉක්මනටම ඕනේ....💜💜
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ආහ් මැපත් මේ පැත්තෙ
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thankyou brother 😍😍
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
@@mr.gurusinghe හම්මෝ බං... ❤️❤️
@prasannalakmal8053
@prasannalakmal8053 3 жыл бұрын
ඒ කනං සිරා කතාව...(ගෙදර ටේන්ට් එක ගහල කඩේන් කනවනේ..)නියමයි .මමන සිරාවටම උබ මොකක් දැම්මත් බලනව..මමත් මාර අසයි ටැවල් කරන්න...Good job ..වේලාවක සේට් වේමු..🏝️🏝️🏝️🏝️🏝️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@samaelshen
@samaelshen 3 жыл бұрын
මාලක අයියව හැලුව නේ bike ride camping එකේ 😜😊😁❤️🔥
@coollife7498
@coollife7498 3 жыл бұрын
අපි හැමෝටම Trip යන්න බැරි වුනාට ඔයා යන trip බලලා අපි trip එකක් යනවා කියලා හැගෙනවා. ගොඩාක් thank you aiyee.☺️☺️☺️😊
@thedifferencethings4828
@thedifferencethings4828 3 жыл бұрын
1.Thanx so much for always freeing us from being trapped 2. The feeling that a family member is a best friend, a brother is moving away from us😥 #God bless you,we will still with u all times👊✊ ❤️❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thankyou brother
@thedifferencethings4828
@thedifferencethings4828 3 жыл бұрын
@@thesailorlk ❤️❤️
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
Bit busy these days .මම ඊයේ vlog eka ස්කිප් කර කර බැලුවා වැඩ අතරෙ.ඒත් ඔයාගෙ වීඩියෝස් එහෙම බැලුවට වැඩක් නෑ...අනික මෙ මම ආසම පාර සීපොත් පාර .උදේටයි හැන්දෑවටයි හරිම ලස්සනයි....ජීවිතේට එක වතාවක් ගිහින් තියෙනවා...අද ඔක්කොම මුල ඉඳන් බැලුවා......you are truly amazing ....👍👍👍👍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Jayawewa 😍✌️
@pickpaste6690
@pickpaste6690 3 жыл бұрын
මාලකයාගේ පැත්ත ගන්න අය මේ කොනට - පවු බං ඌ මොනවා කරත් අඩු ලකුණු දෙන්නේ 🤣🤣🤣
@vikashtharinda2295
@vikashtharinda2295 3 жыл бұрын
සුපිරි චරිතයක් 👍👍✌️✌️
@kasunsanjaya1231
@kasunsanjaya1231 3 жыл бұрын
ශාන් අයියගෙ chanel එකත් දැන් ආගමක් වගේ අදහන්නෙ.❤️😌
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
Mkkdda channel eka
@isubro7364
@isubro7364 3 жыл бұрын
ඒ චැනල් එක එවපංකෝ බං
@kameshshaluka9362
@kameshshaluka9362 3 жыл бұрын
lakshan bandara channel eke name ek
@sehiruvirash7023
@sehiruvirash7023 3 жыл бұрын
Ow
@HornetSpeed1
@HornetSpeed1 3 жыл бұрын
adrei Sailor kollo...hamda Parissmn Lassan vlog tiak api wenuwen denwata patta thnakzz.. Jaya wewa..
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Jayawewa
@විදු-ඵ1ඹ
@විදු-ඵ1ඹ 3 жыл бұрын
අනේ අක්කාව එක්කන් යන්න 👍👍
@sanda_one
@sanda_one 3 жыл бұрын
*_Hello Hello GOOOOD MOORNING Sailer ටම unique වෙච්චි එකක්_* 😋
@gihanshameera3023
@gihanshameera3023 3 жыл бұрын
පලවෙනිම දේ. කැම්පිං වලට රෙඩි Ever ready යාලුවෙක් ඉන්න ඔන.. එකාට වැඩි උනත් කමක් නැ.. ✌
@chathurangaperera4537
@chathurangaperera4537 3 жыл бұрын
නැවට යන්න කලින් දාන අන්තිම වීඩියෝ එක ඊලඟ එක කියල ඇහෙද්දි අනේ මන්දා ටික වෙලාවකට හිතට අමුතු දුක්බර ගතියක් ආව... මගේම සහෝදරයෙක් වෙන්වෙලා යන්න හදනව වගේ...
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚💚
@vikumkarunarathna1272
@vikumkarunarathna1272 3 жыл бұрын
ඒක වෙනම ආතල් එකක් මහත්තයො.ෂාන් අයියා හෙන ආතල් කෙනෙක් නේ
@navodnimsara6488
@navodnimsara6488 3 жыл бұрын
ඒක නම් සුපිරි මලිත් අයියා 😘💚🔥📸
@dehenpathagama4758
@dehenpathagama4758 3 жыл бұрын
මෙලාන් අයියාවත් එක්කන් එන්න තිබුනෙ......ආතල් කතාවක්වත් අහන්න.....😁😁😁😁
@thilinamadushanka6407
@thilinamadushanka6407 3 жыл бұрын
පට්ට vlog එක..දිගටම කරගෙන යමු ..ජය❤️👍
@lomithadissanayake2048
@lomithadissanayake2048 3 жыл бұрын
පට්ට bro. ❤❤❤ කවදද නැවට නගින්නෙ 👍❤
@buddhikakasun2564
@buddhikakasun2564 3 жыл бұрын
ම්ම් නැවට යන්න කලින් එන වීඩියෝ එක මේ වගේම ඕනි මේ වීඩියෝ එකත් මරු 👌 පරිස්සමින් යින්න ලස්සනයි අයියේ බුදු සරනයි .
@niranjanmadushan5998
@niranjanmadushan5998 3 жыл бұрын
පරාටා ටික දකිද්දි කටට කෙළ ඉනුවෙ කාටද😂😂😂😂
@sadeepa_dhananjaya84
@sadeepa_dhananjaya84 3 жыл бұрын
නියමයි මලිත් අයියා ☝️😊 අපි දැකල වත් නැති තැන් ....බලන්නෙ අයියගෙන් තමා....ඇත්තටම ගොඩක් ටෑන්ස් අයියේ....❤️❤️❤️ ඔය ගමන දිගටම යමු අයියේ...ජය වේවා..☝️🔥🔥❤️🤗
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Jayawewa
@a.m.y.shanakasugathadasa262
@a.m.y.shanakasugathadasa262 3 жыл бұрын
කන්දක් උඩට ගිහින් සරුංගලයක් යවන්න.
@nishanthiperera2950
@nishanthiperera2950 3 жыл бұрын
මන් ඔයාගේ විඩියෝ හැම එකම බලනවා මල්ලි.නමුත් commend karanne.අදයි lassanayi oyage video hemadema පැහැදිලි karanawa. Parissamin kalpanawen ආරක්ෂාව ගැනත් hithnna malliyo budusaranay dp oyalata. ❤️❤️❤️❤️❤️
@lakshanedirisinghe133
@lakshanedirisinghe133 3 жыл бұрын
මාර වේගයෙන් කලය ගිහින්නේ😓😓...අයියා ලංකවට අද ඊයේ අවා වගේ මතක....😅😅ට්‍රැවලින් වල ආතල් එක දන්නැති ගොබ්බ සේනලත් ඉන්නවනේ ලංකවේ කරුමෙට😒😒.....සෙට් එකක් එක්ක කන්දක් නැගලා ටෙන්ට් එකක් ගහගෙන ගිනි පෙනෙල්ලක් වටේට ඉදගෙන හොල්මන් කතවක් හරි සිංදුවක් හරි කියලා, තව හූ වකුත් කියලා ..එන ගැම්ම ,ආතල් එක දන්නේ ට්‍රැවලින් වලින් උපරිම අතල් එක ගන්න දන්න උන්ම තමා ඉතින්..... මතකද අර ඉස්කොලෙන් එහෙම බාලදක්ශ කෑම් පින් එහෙම ගිහම දෙනවා ටීම් එකට පොඩි බ්ත්තරයක් ..😂😁ඉතින් ඒක කෑම්පින් එක ඉවරවෙනකන් බිත්තරේ ආරක්ශා කර ගන්න සෙට් එක ටමා ඒ කෑම් පින් එකේ චැම්පියන්ස්ලා වෙනේ..ඒ බිත්තරේ රැකගන්න හන්ගපු නැති තැනක නෑ...ඕයිට වඩා ආතල් තියනවා නේ කෑම්පින් වල.......හ්ම්ම්ම්ම්ම්ම්....ඉතින් අයියා නැවට යද්දිත් ලංකවට අවා වගේ වීඩිඕ එකක් ඔනේ හොදේ......ගුන බුස.....👌👋
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Aniwaa malli...jayawewa..😍❤️
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
ලස්සනයි වීඩියො එක මල්ලී.. විනෝදය සතුට පිරි ඔය වැනි වීඩියො ස් වෙනුවෙන් සුභ පැතුම් !! පරිස්සමින් . තෙරුවන් සරණයි 🌼🙏💝🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@tharushasonal2633
@tharushasonal2633 3 жыл бұрын
නැවට ගියහමත් අනිව විඩිඔ එකක් ඔනි
@ishanpasindu360
@ishanpasindu360 3 жыл бұрын
Oyage videonam kawadawath miss wenne etharam mama video walata asai budusaranai sailor aiye jaya wewa ❤️❤️
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 3 жыл бұрын
ළමයි ප්‍රවේශමෙන් යන්න.තෙරුවන් සරණයි ...ලස්සන පලාත ඒත් දුෂ්කරයි නේද .ඒ මිනිස්සු පව්.අපිට නම් ආතල්..
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Ow ඒක තමයි 😐
@shemalperera2069
@shemalperera2069 3 жыл бұрын
Cheers buddy !!! Looking forward to go for a camping for the first time 🍻🖤
@SavinuNejan
@SavinuNejan 3 жыл бұрын
Hello Hello ... අද Good Morning කියන්න බෑ ❤️❤️❤️❤️
@fifamobile-gb1rz
@fifamobile-gb1rz 3 жыл бұрын
මේවා බ්‍රො..රියල් ටයිම් ඇඩ්වෙන්චර්ස්..love u😍 hiking experience ek e wdhtm denwt😋🔥👌
@Sailor_19
@Sailor_19 3 жыл бұрын
තුන් කට්ටුවම ඉන්න ඕනි එතකොට තමා ආතල් 😹
@himankatharushan5884
@himankatharushan5884 3 жыл бұрын
ගැම්මක් තමා😎👍💪💪💪
@tdmkgaming3796
@tdmkgaming3796 3 жыл бұрын
අයියා ඩෝන් එකක් අරගන්නවට කැමති කට්ටිය කෝ
@roshanmathew6028
@roshanmathew6028 3 жыл бұрын
ගමේ කොල්ලෙක් ceylon adventure tours ❤️ අාදරෙයි sailer ❤️🛳️🛳️
@dilshansenevirathna9928
@dilshansenevirathna9928 3 жыл бұрын
KTM එකක ඩබල් දාලා සීෆෝත් පාරේ අවේ..... සැප කනේ 😂😂😂 ඔයාලා උදේට කාපු කඩෙන් තමා අපි දවල්ට කෑවේ😎😎
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
හම්මේ..😁😁✌
@rukmaldiaries4042
@rukmaldiaries4042 3 жыл бұрын
උදේට කාපු උණු උණු පරාට පාරටනම් සුපිරි , වීඩියෝ එකත් සුපිරි බ්‍රෝ
@pasindukavinda1618
@pasindukavinda1618 3 жыл бұрын
100 වෙනි vlog එකට වෙනස් වැඩක් ඕනි ❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Hehe..💚✌
@dinukajayakody7046
@dinukajayakody7046 3 жыл бұрын
අඩේ එ Noodles Sandwich එක try කරලා බලන්න ඕනේ. 😁 හැමදාම වගේ පට්ට video එක 🔥🔥
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Anwaa balanna..maru 🤣
@sahandayarathna1807
@sahandayarathna1807 3 жыл бұрын
තේ එකට ලකුණු දුන්න විදිය...😂😂
@pathumakalanka866
@pathumakalanka866 3 жыл бұрын
Tatoo aka සුපිරි ayiye 🔥🔥👍👍
@damithakodikara
@damithakodikara 3 жыл бұрын
3:06 Ohoma allapan Shana 😱
@prabuthfernando4241
@prabuthfernando4241 3 жыл бұрын
මල්ලි උබ මොන චැනල් එකකට ගිහින් බලන්න කිව්වත් බලනවා බං. මොකද ඒ නිහතමානී කමට. මං ගොඩක් ආස වරද්දන්නෙ නැතුව බලන චැනල් එකක් ඔයාගෙ චැනල් එක. බොරු රැගිලි නැති පොලවෙ පය ගහල ඉන්න සිරා කොල්ලෙක් නිසාමයි උබට ආස මල්ලි. ❤️🤗 ලංකාවෙ පොඩි කාලයක් හිටිය වගේ දැනුනේ ආයි නැවට යනවා කිව්වව අපිටත් අවුල්. අපිත් ලංකාවෙන් පිට නිසා අපිට ඒක දැනෙනවා. එකෙන්ම සුභ උබට මං සවුදි ඉදං.. 🤜👍😌🤗
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා 💚🙏🏻
@sinethdilhara6285
@sinethdilhara6285 3 жыл бұрын
අනිත් එකා නැද්ද😅❤️❤️😍
@yasiruadithya3833
@yasiruadithya3833 3 жыл бұрын
😂😂
@sachinduamarakoon
@sachinduamarakoon 3 жыл бұрын
Traveling කරපු නැති ඩයල් එකක් තමා comment කරලා තියෙන්නේ. Traveling කරන feeling එක දන්නේ නෑ. Camping ආගමක් 😍
@adeepaimatha7290
@adeepaimatha7290 3 жыл бұрын
සෙලගේන් ව්ලාක් ඔනි අය කෝ
@pawaramahasenofficial
@pawaramahasenofficial 3 жыл бұрын
Niyamai aiyeee😍.. hamadama oyage video balanawa💪❤️..... aluth ekak enakan balagena hitiyee pattaa ❤️❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
✌💚
@gamingwithimr2338
@gamingwithimr2338 3 жыл бұрын
😁♥ sailor gemmak♥
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@gamingwithimr2338
@gamingwithimr2338 3 жыл бұрын
☺♥😁
@MindMattersInsights631
@MindMattersInsights631 3 жыл бұрын
Aniwa ☺️😍
@bashithapriyanjana3407
@bashithapriyanjana3407 3 жыл бұрын
Hamadama wage adath onna balagena unna enkn....🔥❤️ niyamai malith aiyah ..❤️❤😍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@chanidu734
@chanidu734 3 жыл бұрын
Blnna klin like danawa bro 🥺❤️
@ashenlakshitha5766
@ashenlakshitha5766 3 жыл бұрын
එක නම් පිස්සුවක්💓💯balnna kalin like eka
@hanzajad7128
@hanzajad7128 3 жыл бұрын
දාමු ගමන් බලන කට්ටිය like කරන් යන්න 👇👇👍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@prbzero
@prbzero 3 жыл бұрын
CAMPING නම් SAILOR තමයි 😎
@thahnanasees1616
@thahnanasees1616 3 жыл бұрын
නුඩ්ල්ස් එකට පාන් දැම්මද පාන් එකට නුඩ්ල්ස් එක දැම්මද?😅😅
@sandunlasantha
@sandunlasantha 3 жыл бұрын
😁😂
@KasunSuranjaya
@KasunSuranjaya 3 жыл бұрын
හැමදාම වගේ සුපිරි... 17:20 😂🤭 තට්ටෙ සේදීම මරු...😁 ජය ❤️💪
@allinonegamer2126
@allinonegamer2126 3 жыл бұрын
අයියා මම මන්දාරම් නුවර
@sandundimantha8265
@sandundimantha8265 3 жыл бұрын
අඩෝ ඊයෙ බලන්න ගත්තේ අඩෝ සුපිරිම චැනල් එකක් බන් සුපිරි ආ...❤❤
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජය ✌
@kisararakjitha6456
@kisararakjitha6456 3 жыл бұрын
17:20 Aliyek nanawa wage...😁😂😂
@darshavideveraj5012
@darshavideveraj5012 3 жыл бұрын
Matath okama hithuna 😂😂
@ravindunimesh6886
@ravindunimesh6886 3 жыл бұрын
Supiri adventure ekak.... Niyamai sailor ayye....
@chamara_official_497
@chamara_official_497 3 жыл бұрын
පරක්කු උනානේ එන්න🙁♥️✨🔥
@vageeshakalana
@vageeshakalana 3 жыл бұрын
Very beautiful places in sri Lanka
@vlogswithchootimalli5365
@vlogswithchootimalli5365 3 жыл бұрын
බයික් එකේ රවුමක් yanava balanna mama ave
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
@gimhanilavanya8499
@gimhanilavanya8499 3 жыл бұрын
තාම වෙලාව 5 උනෙත් නැ.මගෙන් 268 වෙනි like එක.🙄 much love 💚👊
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජය ✌
@sanjulaj531
@sanjulaj531 3 жыл бұрын
Melan නෑනෙ මහත්තය..❤️
@nadukaprarthana
@nadukaprarthana 3 жыл бұрын
සුපිරි අයියා 💚💚💚💚
@miroshipreethika3840
@miroshipreethika3840 3 жыл бұрын
17:23 ,aliyek nanawa///
@pudumalanka7964
@pudumalanka7964 3 жыл бұрын
The sailor ❤️🙏 පළමු comment eka magen. ආදරෙයි ❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@ayeshajaksa8093
@ayeshajaksa8093 3 жыл бұрын
Melan naththe moko ada ? Good luck 😍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌
@keshanasintha
@keshanasintha 3 жыл бұрын
Bro 1080 වලට වඩා වැඩියෙන් upload කරන්න බැරිද? TV එකේ බලද්දී පොඩ්ඩක් අවුල්. වැඩේ සුපිරි 👏🏻❤️
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,1 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 26 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 32 МЛН
First Ride with my Honda XR 250 ⚡️| Lipton's Seat
21:10
Man Saranna මං සරන්නා
Рет қаралды 109 М.
ආරුගම්බේ | Travel with Chatura Arugam Bay
22:40
Travel With Chatura
Рет қаралды 70 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,1 МЛН