BIKE TRIP WITH XR 250 , කර්ණගල VIEW POINT | karnagala|

  Рет қаралды 65,004

The Sailor

The Sailor

Күн бұрын

Пікірлер: 656
@thesailorlk
@thesailorlk Жыл бұрын
තව bike tour එකකින් ඉක්මනින් සෙට්වෙමු 😁✌️
@chamiyagamingsl
@chamiyagamingsl Жыл бұрын
El❤️
@chalanasankalpa1088
@chalanasankalpa1088 Жыл бұрын
Ok
@seneshdshaan3454
@seneshdshaan3454 Жыл бұрын
❣️👍
@sadunkalansuriya9675
@sadunkalansuriya9675 Жыл бұрын
Mcn , ancar ⚓koccharak da bara 🔥♥️
@shehanjayakantha1958
@shehanjayakantha1958 Жыл бұрын
නියමයි නෙ අයියා ඉක්මනින් 💞💞💞❤️❤️❤️🤗🤗🤗
@yasindunimsara56
@yasindunimsara56 Жыл бұрын
සේලර් හින්දා අපිත් ලංකාවේ කෙහෙහරි ඇවිදිනවා. Thank sailor ❤️❤️👍👍
@thesailorlk
@thesailorlk Жыл бұрын
Elaaa ❤️
@madhukashiwantha5102
@madhukashiwantha5102 Жыл бұрын
රෝල්ස් කඩේ මුදලාලි විතරක් නෙමේ සමස්ත ජනයා පාර්ලිමේන්තුවට බනිනව.... අපේ මිනිස්සු හරි හොඳයි දේශපාලුවො තමා සමගිය නැති කරන්නෙ.. ❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
100%
@JanithBro49
@JanithBro49 Жыл бұрын
Aniwa
@sampathpriyantha5026
@sampathpriyantha5026 Жыл бұрын
උබ ඇවිදින තැන් වගේම පොඩි කඩේකට ගිහින් වඩයක් කාලා ප්ලේන්ටියක් ගහන සීන් එක බලන්න තමයි ආසම.මොකද අපි රටින් පිට ඉන්න නිසා.උබත් වදින නිල හොදට දන්නව කොල්ලෝ❤️
@thesailorlk
@thesailorlk Жыл бұрын
Aniwa aniwaaa ❤️😁
@jehan707
@jehan707 Жыл бұрын
Aniwa
@chamaradissanayake4413
@chamaradissanayake4413 Жыл бұрын
Sailor.... අපේ හිත හොඳ සැරිසරන්නා.....👍❤️👌🤟.. හරියට අපිවත් එක්කන් tour එක ගියා වගේ දැනෙන්නෙ ..... ආදරෙයි සහෝ.....
@thesailorlk
@thesailorlk Жыл бұрын
Elaaa 😍❤️
@sanuthdulsara6541
@sanuthdulsara6541 Жыл бұрын
2020 ඉදන් බලන්නෙ ❤️‍🔥 ආසම ව්ලොගර් තමයි සේලර්.මෙයා හින්දා කලයක් නැව් පිස්සුවකුත් ගැහුවා ✌️
@slroseproduction4394
@slroseproduction4394 Жыл бұрын
Oww adeh🖤
@kapilahettiarachchi97
@kapilahettiarachchi97 Жыл бұрын
Matath oii
@sanuthdulsara6541
@sanuthdulsara6541 Жыл бұрын
මෙය හින්දා අන්තිමට නැව් ගැන ගොඩක් දේවල් දැනගත්තත් එක්ක 😃
@janithasrinath1737
@janithasrinath1737 Жыл бұрын
ara kade inna sahodaraya kiyanne ape hugak minissunta notheruna deyak💯
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️
@nilumnimaja
@nilumnimaja Жыл бұрын
විඩියෝ එක සුපිරි ජය ❤️👌(කාපු කැම වලට නම් කෙලත් ගිලුනා 🤪)
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
💚💚💚💚💚💚💚 තනි කඩ කොල්ලෝ විනොදන් ඉන්නවා 😃😃😃💎💎💎 නියමයි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pramithdilsara5160
@pramithdilsara5160 Жыл бұрын
😂
@ddtwins
@ddtwins Жыл бұрын
Hamadamath wagema supiri vedio ekak aiya. aneeeeeee poddak parakku wuna balanna ape uni eke wadath ekka. eth kohomahari balanawa hemin hemin vedio tika..... jayen jayama wewa ape aiyata........ digatama idiriyatama yamu.........
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
අර view point එකනම් මාරයි මේව පෙන්නනවට thank you අයියෙ
@thesailorlk
@thesailorlk Жыл бұрын
😍❤️
@aquarium4750
@aquarium4750 Жыл бұрын
අදත් ඉතිම්... 😍😍😍😍😍😍😍😍😍🥰🥰 සුපිරියක් තමයි .... ඉෂාන් අයියෙ ...🌻🌻🌻🌻
@kalanajay3161
@kalanajay3161 Жыл бұрын
අක්කා එක්කත් යමු ට්‍රිප් එකක්❤️🤘✨️ ජය sailor broh🥰
@snapdragonht3312
@snapdragonht3312 Жыл бұрын
නියමයිනේ . 🏊‍♂️🏊‍♂️🏊‍♀️🏊‍♀️🏊‍♂️🏊‍♂️🏊‍♀️🏊‍♀️🏊‍♂️🏊‍♂️🏊‍♀️🍀☘️🍀☘️🍀☘️🌿🌱🌴🌳🍀🌿🌱🎋👍👍👍👍👍👍👍👍
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
ඉතාම ලස්සන වීඩියෝ එක කඳු උඩ සිට ගත් දර්ශන සිත් ඇදගන්නා සුළුයි ....අර පෙන්නුව උසම දියඇල්ල ඉතා සුන්දරයි.. මේ වීඩියෝ අපට ලබා දීම ගැන ඔයාට බොහොම ස්තූතියි.💐 ජයවේවා .ජේසු පිහිටයි❤️
@islandfishing
@islandfishing Жыл бұрын
සුපිරියක්
@thesailorlk
@thesailorlk Жыл бұрын
@dilshanv7594
@dilshanv7594 Жыл бұрын
මෙච්චර ඉක්මනට වීඩියෝ දානවද මැට්ටො.🤣🤣❤️❤️❤️❤️ කඩේ අයියගෙ කතාවනන් 100% ඇත්ත.
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁😁
@pasinduthisaramal7989
@pasinduthisaramal7989 Жыл бұрын
සුපිරියක් video එක ,ජය වේවා ,ආදරෙයි 🥰💖😘💛
@Mr.youtube290
@Mr.youtube290 Жыл бұрын
වීඩියෝ එකනම් සුපිරි...
@Mr.youtube290
@Mr.youtube290 Жыл бұрын
අයියෙ ඔයා you tube එකට upload කරන වීඩියෝ edit කරන ඇප් එක මොකද්ද
@achiraamara9173
@achiraamara9173 Жыл бұрын
Niyamai ayye..oyage videos mara asawen balanne❤️..gerandi ella gawata van ekaka yanna puluwan da
@sandunlasantha
@sandunlasantha Жыл бұрын
These contents are really pleasing to watch. And it's so good to see that you're promoting these small businesses. It will help the travellers to explore new places as well as for those people to grow their businesses. Keep up the good work aiye...! Awesome...!!😍❤
@Cutebunny963
@Cutebunny963 Жыл бұрын
Dan nam addict wela ayye .beluwe nettam hitata Hari ne wage.marama lassana Sundara pirisudu niskalanka parisarayk lankawata tiyenne.api nodekapu ten tawa kochara athida.api nogiyath giya wage denenne marama sathutak. Thank you ayye...😍💚💚💚
@thesailorlk
@thesailorlk Жыл бұрын
😍❤
@tharindudilshanja1034
@tharindudilshanja1034 Жыл бұрын
samawenna ona brother kapu parota biththara roti kanakota nam kela giluna😋 ratin pita nisa marama vidiyata me lassana denenawa. adarei hema video ekakma balanawa😍❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥
@karnagala
@karnagala Жыл бұрын
ආ අපේ කර්ණාගල බලන්න ත් ඇවිත් නේ ❤❤️🥰🥰🥰 පට්ට ලස්සන විඩියො එකක් සුපිරි අයියෙ ❤❤️🥰
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou ❤️
@karnagala
@karnagala Жыл бұрын
@@thesailorlk welcome 🔥🥰
@animals8521
@animals8521 Жыл бұрын
වීඩියෝ එක දානකම් හිටියේ..නියමයි
@mysteries_of_the_ancients
@mysteries_of_the_ancients Жыл бұрын
අපේ ගම අපේ ඉස්කොලේ ඔක්කොම මෙහෙ 😍🥰😇chariot path වල night camp එකක් කරන්න යන්න එතන view එක ලස්සනයි 🌄උදේට good luck අයියා🥰🧡
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️
@anuradhasamarakoon4636
@anuradhasamarakoon4636 Жыл бұрын
පට්ටම තැන් තමයි. කොහොම හොයාගන්නවද මන්දා. දුකයි මටත් ඔය කියන තැන්වලට යන්න ආසයි. ළගදීම ලංකාවට ආවහම යන්න ඕන.
@thesailorlk
@thesailorlk Жыл бұрын
Hehe..
@crazygirl7961
@crazygirl7961 Жыл бұрын
ඒ පරිසරය මාරම ලස්සනයි ඒක බැලුවම හිතට හරි නිදහසක් දැනෙනවා🙁🍃🍃
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁✌️
@ashen4120
@ashen4120 Жыл бұрын
බුලත්කොහුපිටිය කියන්නේ අපේ අම්මගේ ගම❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️
@ashannavod4152
@ashannavod4152 Жыл бұрын
සමහරු වගේ තරු පහේ හෝටල් වලින් කකා බොරු පොෂ් එක පෙන්නනෙ නැතුව ලගම පොඩි කඩේකින් තියෙන දෙයක් කාල.. ඒ මනුස්සයටත් උදව්වක් කරගෙ.. ඒ ඒ තැන්වල ලස්සන පුලුවන් උපරිමයෙන් අපිටත් පෙන්නගෙන.. ඒ මනුස්සයත් ඒ ලස්සන විදගන්න මිනිස්සු ඉන්නෙ මේ KZbin එකේ කිහිප දෙනයි.. ඒ කිහිප දෙනාගෙන් කෙනෙක් තමා අයියෙ ඔයා.. ජය වේවා..!
@isurueranga2512
@isurueranga2512 Жыл бұрын
malith aiya dakka ganam ara gala asse hitapu kella baya una ah 😂... gammak thamai ithin ape kolla🤙🤙
@dhamithadhayarathna5913
@dhamithadhayarathna5913 Жыл бұрын
🤣 mama hithuwa mama vitharayi dhakke kiyala 🤣🤣🤣
@thesailorlk
@thesailorlk Жыл бұрын
🤣🤣
@isurueranga2512
@isurueranga2512 Жыл бұрын
@@dhamithadhayarathna5913 el el kollo el
@anudaumavin1433
@anudaumavin1433 Жыл бұрын
මරු මනුස්සයගෙන් සැර කනවද ඇහුවේ?Nice Vlog Brother
@thesailorlk
@thesailorlk Жыл бұрын
Eekane 😁❤️
@krishkrish2691
@krishkrish2691 Жыл бұрын
අර ඩන්සිනන් ඇල්ලෙ තියෙන්නෙ සරස්වතී මෑනියන්ගේ පිලිමයක්... ඒ පිලිමෙ ගාවට යන්න පුලුවන්... දේවාලෙටත් යන්න පුලුවන්... 🌸💙
@Ranula233
@Ranula233 Жыл бұрын
සුපිරි විඩියෝ එකක් 🌄💚💚💚
@hewagegunapala2613
@hewagegunapala2613 Жыл бұрын
සුපිරිම වීඩියෝ එකක්.එනකන් බලාගෙන හිටියේ.මමත් බලල බලල කොයි වෙලාවක හරි යන්න හිතන් ඉන්නේ.කවරුවත් සෙට් වෙන්නේ නැහැනෙ.තනියම යන්න කම්මැලි.පුදුම ආසාවක් හිතෙන්නෙ පරිසරය දැක්කම.ඔයාට ගොඩාක් ස්තුතියි පුතා.බුදුසරණයි හොදෙ.,
@AshenMalisha2024
@AshenMalisha2024 Жыл бұрын
Sailor අයියා කියන්නෙ සුපිරි චරිතයක් අයියා වගෙ සුපිරි චරිතයක් වෙන්න තමා හිතන් ඉන්නෙ ජය වේවා අයියා ❤👍 බුදු සරණයි!!!
@raweeshadeeptha9010
@raweeshadeeptha9010 Жыл бұрын
ඔය කර්ණාගල view point එක කරන්නේ අදුරන මල්ලි කෙනෙක්. මාර උත්සාහවන්ත කොල්ලෙක්. ඕක හදන මුල්ම දවස්වල ඕකෙ පොඩි මැටි ගෙයක් හැදුවා ඒකෙ බල්බ් එකක් දාන්න ගිහින් එයාගෙ මල්ලි නැති උනා. එතන ඉදන් මේ කොල්ලා තනියම තමා ඕක ඔය තත්වෙට ගත්තේ. උත්සාහවන්ත කොල්ලෙක්❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
Hmmm..❤🙏
@shamindanilantha1994
@shamindanilantha1994 Жыл бұрын
Malli view points walata giyama puluwan hema welawema phone eken zoom karala pennana. Eka patta watinawa. Ethakota apith giyama thama oya ekka trip eka. Thanks. Theruwan saranai
@gayang1773
@gayang1773 Жыл бұрын
Supiri yalu lassanai godak attatama Karnataka niyama pot aka API Sara kana kollo nada subapatum
@janakakeerthibandara
@janakakeerthibandara Жыл бұрын
සුපිරි නිදහස් කඩේ, හවස 5ට විතර ගිහින් බුරිය උල්වෙන්න කාලා එන්න ඕන.. 😋😋
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁✌️
@darshanajeewananda
@darshanajeewananda Жыл бұрын
යන තැනක පරිස්සමින් යන්න අයියේ බුදු සරණයි ❤️🥰
@naveenanushka7254
@naveenanushka7254 Жыл бұрын
සුපිරි අයියා tour ak නියමයි 👍👍👍🚲🚲🚲🚲🚲🚲🚲
@relaxmusic8148
@relaxmusic8148 Жыл бұрын
කර්නාගල කෑම්ප් එකක් කරමූ.🙂😁♥️
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
පහුගිය සති දෙකකදි upload කරපු videos ඔක්කොම එක පාර බැලුවෙ අද...I must say man your gf is sooooo lucky to have a bf like you..කවද හරි දෙන්න බැඳපු කාලෙක එයාට පුළුවන් රට වටේම බලන්න යන්න ඔයා එක්ක.. අනික ඔයාගෙ specialty එක , සාමාන්‍යෙන් ලංකාවෙ මිනිස්සු යන්න සොයන්නෙ කවුරු හරි කියපු නිසා යන නිසා හැමදාම කනට ඇහිලා හුරු වෙච්ච තැන් වල.ගිය අවුරුද්දෙ අපි දෙන්නා ගියා හපුතලේ, වෙනකවදාවත් නොගියපු පාරවල් වල. . මේ අවුරුද්දට ඔයා අපට bucket list එකට option එකක් දුන්නා. ඒ අර හේනේ වීඩියො එක..Thak you ishan for sharing your wonderful travel experiences..❤❤❤❤❤❤❤❤❤❤❤
@slwide7507
@slwide7507 Жыл бұрын
අම්මෝ, අර පොඩි කඩෙන් කාපු රොටියි, තේ එකයි රටක් වටිනවා!
@thesailorlk
@thesailorlk Жыл бұрын
😁😁
@kosalamadushanka8532
@kosalamadushanka8532 Жыл бұрын
මම ආසම youtuber .සුපර්.එකම වීඩියෝ එක ගමන් තුනකට වඩා බලල තියෙනවා🧡
@r.mkarunarathna1314
@r.mkarunarathna1314 Жыл бұрын
හරිම ලස්සනයි සියලු than
@SkinWalker360
@SkinWalker360 Жыл бұрын
Keep up the good work ස්තුතියි
@hasithmadhuranga135
@hasithmadhuranga135 Жыл бұрын
ආසයි අයියේ බලන් ඉන්න ඔයා ඇවිදින තැන් මාරම ලස්සනයි ඔයාගේ විඩියෝ එකක් එනකන්මයි ඉන්නේ බලන්න ඒ තරමටම කියන්න වචන නෑ අයියේ ❤️❤️❤️❤️❤️🥰🥰🥰😘😘😘පරිස්සමින් ඉන්න අය්යේ බුදු සරණයි
@asankasameera9398
@asankasameera9398 Жыл бұрын
වෙලාවක් තිබ්බොත් පදියපැලැල්ල සිට මන්දාරම් නුවර හරහා නුවරඑලිය යන්නකො. පිස්සු හැදෙනවා පට්ට ලස්සනයි . අවුරුදු ගානකට පස්සෙ ලංකාවට ගිහින් විඳපු සුපිරි අත්දැකීමක්
@HornetSpeed1
@HornetSpeed1 Жыл бұрын
bro patta... Jaya wewa...ikmanatama aluth video ekakin set wemu...
@thejan555
@thejan555 Жыл бұрын
අයියේ ශ්‍රී පාදේ යමු 🙏❤️
@Fazan_editz
@Fazan_editz Жыл бұрын
කර්ණගල view point podiyage song එක ගහපු තැන 😁😁
@madhukashiwantha5102
@madhukashiwantha5102 Жыл бұрын
මලිත් අයිය එක්ක ට්‍රිප් එකක්.. ❤️👍 ලස්සනයි නියමයි
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️
@maheshindika3916
@maheshindika3916 Жыл бұрын
ජය වේවා සහෝ.. බුදු සරණයි 💖💖💖
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Supiri malli niyama trip 1ka 😍👍👌 Jayawewa 🙏❤️
@kushikushi1899
@kushikushi1899 Жыл бұрын
Polawa paya gahala inna kollak attamai ma wage puthak hadapu damapiyo harima wasana wanthai..all the best 😇✌️👍👍👍💯niece videos ,
@thesailorlk
@thesailorlk Жыл бұрын
@slvideo4082
@slvideo4082 Жыл бұрын
කර්ණාගල හැදුවේ 2003 කොල්ලෙක් කරන්ට් එක වැදිලා නැති උනා ඒ කොල්ලා 😔
@thesailorlk
@thesailorlk Жыл бұрын
😐
@sl-bp9uv
@sl-bp9uv Жыл бұрын
සුපුනා & පැතුම්
@senakaperera2798
@senakaperera2798 Жыл бұрын
Keyanna wachana niha supere vedio aka malli elaga vedio aka ekmanenma one... budu saranaie paressamen iennako....
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤🙏
@malidukushan1027
@malidukushan1027 Жыл бұрын
හැමදාම වගේ සුපිරි ❤️
@benijakavinidu8839
@benijakavinidu8839 Жыл бұрын
Ayya ge video hama ekk ma balanawa maru ayye adrei ❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️🙏
@chamikamadushankarunarathn1612
@chamikamadushankarunarathn1612 Жыл бұрын
අදත් සුපිරියක් අයියා ❤️‍🔥💚
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 Жыл бұрын
Kolla spita badagini hadennama Ada kanawa patta supiri 🫶😋😋😋putha Ada Mata Ada happy . Mama kothmale Nisa. Kohomath putha oyage video’s mama balanawa budusaranai 🇬🇧❤️❤️❤️❤️🌹👌
@thesailorlk
@thesailorlk Жыл бұрын
Budusaranai ❤🙏
@Samith_Darshana
@Samith_Darshana Жыл бұрын
Supiriyak aiye ❤️ Thawa bike trip onii 😏❤️
@hk9763
@hk9763 Жыл бұрын
කොවිල ඇතුලෙන් ඩන්සිනන් ඇල්ල ගාවටම යන්න පුලුවන්.ඇල්ල ගාව තියෙන්නෙ සරස්වතී මෑණියන්ගෙ පිළිමයක්.එතනටම යන්න පුලුවන්.සුපිරි චාන්ස් එක මිස් උනේ ආ 🙂
@thesailorlk
@thesailorlk Жыл бұрын
🤔 ehemada
@hk9763
@hk9763 Жыл бұрын
@@thesailorlk yep 🙂
@chamudiparindya2187
@chamudiparindya2187 Жыл бұрын
Sailor aiya akkath ekkath awidinna ynw video ekk one.
@IsuruManiksinghe
@IsuruManiksinghe Жыл бұрын
Appa malli eka.Patta supiri eka
@tharindusandaruwan263
@tharindusandaruwan263 Жыл бұрын
Selagama hulangala mini world's end ekata yamuda
@saheelkhan6268
@saheelkhan6268 Жыл бұрын
Bro oyage video balala mata kiyanna wachana ne bro supiri video
@danushkalakmal8596
@danushkalakmal8596 Жыл бұрын
ඒක නම් සුපිරි අයියා 🔥❤️🥰☘️
@aroshanavibuthi1891
@aroshanavibuthi1891 Жыл бұрын
ලස්සනයි අයියේ වීඩීයෝ එක ❤️
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 Жыл бұрын
වොලොග් දෙකම පට්ට සුපිරි කර්නාගල වි්ව් පොයින්ට් එකත් පට්ට ප්ලේස් එකක් ජය වේවා කොල්ලෝ 👍👍👏👏
@thesailorlk
@thesailorlk Жыл бұрын
Jayawewa ayya
@shehanjayakantha1958
@shehanjayakantha1958 Жыл бұрын
ලස්සනයි අයියා මාරම ලස්සනයි මරු අයියා කෑම නම් අයියා කියලා වැඩක්නැ අයියා සීතලේ උනු උනු පිට බිත්තර රොටී කනවා කියන්නෙ අයියා සුපිරි වීඩියෝ එක ලස්සනයි අයියා පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණයි අයියා 💞💞💞💞💞❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘🤗🤗🤗🤗
@madushpradee1698
@madushpradee1698 Жыл бұрын
මහවැලි සෑය පාරේ උඩට ගියාම පට්ට wive point එකක් තියනවා .
@chamodyadilshara1961
@chamodyadilshara1961 Жыл бұрын
Niymi aiye...ayeth set wemum.😍😍
@maxtax9272
@maxtax9272 Жыл бұрын
Namunukula camping krl balann supiri view ekk thiyenne udet puduma lassank thiyenne awillam balann echchr lassanak mn dakalam naha udet puduma lassank thiyenne ❤️
@nandunpulasthiwasala1165
@nandunpulasthiwasala1165 Жыл бұрын
ජයවේවා❤පරිස්සමින් අයියා.බුදු සරණයි❤
@jeewarathneherath2786
@jeewarathneherath2786 Жыл бұрын
තනියම නොදන්නා තැන් වලින් නාන්නෙ පරිස්සමෙන් පුතා බුදු සරනයි
@thesailorlk
@thesailorlk Жыл бұрын
🙏
@sididi8960
@sididi8960 Жыл бұрын
Thank you so much malli. Parissamin, deaviyangea pihitai adarei hemadamath. 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@ashanchamara8415
@ashanchamara8415 Жыл бұрын
උබට ලව් ඈ සේලර්. කමෙන්ට් නොදැම්මට හැමදාම විඩියෝ බලනවා. කෙල්ල එක්කත් යන එකක් දාන්න
@darshanabandara7549
@darshanabandara7549 Жыл бұрын
රීයේ තලවතුගොඩදි වාහනේ දැක්කා❤️
@shanukaliyanage4909
@shanukaliyanage4909 Жыл бұрын
ඔයාගේ විඩියෝ එක බලන්න ඔනී නියා අද ඉස්කෝලේ ගියෙත් නෑ ❤️🌺🌸
@thesailorlk
@thesailorlk Жыл бұрын
🙃🙄
@charukadeshan8077
@charukadeshan8077 Жыл бұрын
ඊලග පාර ගෙදරටම ගිහින් ඉවර වෙන video එකක් ඕනේ. God bless brother ❤️
@kushanlavanga1570
@kushanlavanga1570 Жыл бұрын
හැමදාම අපිව කොහෙ හරි එක්කන් යනවට තෑම්ස් අයියෙ..♥️♥️
@HIKINGTRAILash
@HIKINGTRAILash Жыл бұрын
අයියගේ වීඩීයෝස් බලද්දි හදවතටම දැනෙනවා ❤️ අනිත් අයගෙ එහෙම නෑ🥲
@rajeswaryprakashsinghem6688
@rajeswaryprakashsinghem6688 Жыл бұрын
හුලංගල Hulangala next
@Motherlandsl5526
@Motherlandsl5526 Жыл бұрын
Brother වීඩියෝ එක පට්ට.. ඔයා කඩියන්ලෙන ඇල්ල බලන්න යන්න පාර ඇහුවෙ මගෙන්. මම කොත්මලේ වීඩියෝ ගොඩක් කරා. මේ මගේ චනල් එක. Good luck 👍 bro.
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou bro..good luck to you too ❤
@malindudimantha8270
@malindudimantha8270 Жыл бұрын
Ayye pure pattheth enn meka lassn video ekk.. thaw ekk dankm blagena inne
@chanukadilshan5347
@chanukadilshan5347 Жыл бұрын
#Gutd grip ලගේ වීඩියෝ එක බලලා අාපු ගමන් #Tha sailor වීඩියෝ එක. අපිට පාඩම් කරන්න දෙන්නෙ නැද්ද ඔහේලා 🤣🤣🤣
@thesailorlk
@thesailorlk Жыл бұрын
🤣🤣😁
@saheelkhan6268
@saheelkhan6268 Жыл бұрын
Hi bro kohamada video supiri
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
තනියම යන එකත් සුපිරි නේ සේලර් මරු Brother අපි ඉන්නවා Jaya 🇱🇰 ලස්සනයි සුපිරි වෙනසක් මේක මරු සේලර් ❤ Jeep එකේ එකක් යන් ඔයාගේ GF එක්ක
@APERONDESL
@APERONDESL Жыл бұрын
කඩේ අය්යට ජය වේවා
@sasankakarunaratne4693
@sasankakarunaratne4693 Жыл бұрын
Malli ganneth Champion soap wage. Superb video. Roti kaapu kade Inna uncle 225 ekkama malen inne. Jaya wewa Malli.
@thesailorlk
@thesailorlk Жыл бұрын
Jayawewa ✌️
@madushanvlogs
@madushanvlogs Жыл бұрын
Gedara idan eddi balagena enne kithulgala idan yatiyanthotata enakan koi welawaka hari idi kiyala unclege roti kade gawa hari . Superb video 😍😍
@thesailorlk
@thesailorlk Жыл бұрын
Thankyou brother
@niroshanshashiprabath5549
@niroshanshashiprabath5549 Жыл бұрын
කලුගල ගැරඩි ඇල්ලයි මේකයි කියන්නේ දෙකක්ක්ද එතකොට
@yamanmachan2591
@yamanmachan2591 Жыл бұрын
Video eka enakal blan hitiye...❤❤
@thesailorlk
@thesailorlk Жыл бұрын
❤️
@vishulab5533
@vishulab5533 Жыл бұрын
13:36 Sailor කන සැර දැක්කොත් ඒ අයියා කඩේ දාල දුවන්නේ 🤣🤣
@HoTial1
@HoTial1 Жыл бұрын
කර්නාගල විව් පොයින්ට් එක කරන මල්ලි අපේ කොල්ලෙක් .. මේකෙන් පොරට පට්ට හයියක් වෙයි... ගැම්මක් තමා
@thesailorlk
@thesailorlk Жыл бұрын
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
ඉස්තුතියි. ජයින් ජයිම වීවා...
@imeshdevinda1616
@imeshdevinda1616 Жыл бұрын
ජයවේවා . පරිස්සමින් අයියා
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,6 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Sadarana Miniha | සාධාරණ මිනිහා - Dukka Productions (@DukkaTV @Dukka)
17:20
Dukka Productions - ඩුක්කා
Рет қаралды 88 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39