කඩේ හාල්පිටිවලින් එක පාරින් පිටි මිශ්‍රනේ අනලා ක්‍රිස්පී ආප්ප/Hoppers/Appa Recipe Rampe Karapincha

  Рет қаралды 170,089

Rampé Karapincha-රම්පෙ කරපිංචා.

Rampé Karapincha-රම්පෙ කරපිංචා.

Күн бұрын

Пікірлер: 203
@ireshayatanwala5967
@ireshayatanwala5967 Ай бұрын
ඔයාගේ කෑම රෙසිපි මං හදනවා..කවදාවත් වරදින්නේ නෑ...අද ආප්ප‍ත් හැදුවා ...හරියට ම ආවා...ඔයාට ගොඩාක් ස්තූතියි ...❤️❤️
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
අනේ ..ගොඩාක් සතුටුයි .බොහොම ස්තූතියි ඔයාට 🥰🥰
@Udayangani123
@Udayangani123 Ай бұрын
අනේ ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා .ගොඩාක් ස්තුතියි.❤❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
ස්තූතියි ..
@AjithKusumthilaka-k5d
@AjithKusumthilaka-k5d 3 ай бұрын
හොද දැනුවත් කිරීමක්. ඔබ‍ට ගොඩක් ස්තුතියි.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ස්තූතියි 💐
@ManuliAthmaja
@ManuliAthmaja 3 ай бұрын
හරිම පැහැදිලියි කීයා දෙනවා.මමත් ආප්ප හදලා තියෙනවා. හැබැයි මිශ්‍රණය දෙපාරකට හදලා.ඒත් ඔයා කියලා දුන්න විදිය හරිම ලේසියි. මගෙ බාබාලා දෙන්නත් හරිම කැමතියි ආප්ප කන්න. ඔයා කියලා දුන්න විදියට මම හෙටම ආප්ප හදනවා.තෑන්ක් යූ. ගුඩ් ලක් ❤👌
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ගොඩාක් ස්තූතියි❤️
@ritaprins7844
@ritaprins7844 19 күн бұрын
Thank you nicely explained.
@mykitchenlife5122
@mykitchenlife5122 2 ай бұрын
ඇත්තටම බොහොම අගෙයි පැහැදිලි කිරීම ගොඩක් ස්තුතියි ඔයාට මමත් හොය හොය හිටියේ
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
ගොඩාක් ස්තූතීයි ..
@shyamadissanayake527
@shyamadissanayake527 10 күн бұрын
හරිම පැහැදිලියි වීඩියෝ එක .බොහොම ස්තූතියි ඔයාට❤❤ Kit Kitchen .
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Күн бұрын
ගොඩාක් සතුටුයි... 🥰
@ritamudalige5828
@ritamudalige5828 3 ай бұрын
හරි ලස්සනයි.ආප්ප තාච්චියත් හොදයි. ස්තුතියි ❤
@Udara1122
@Udara1122 Ай бұрын
ස්තූතියි🎉🎉
@ashokaFonseka-i4u
@ashokaFonseka-i4u 2 ай бұрын
ඉස්තුතියි බබෝ හරිම පැහැදිලියි ❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
ස්තූතියි💐
@DilshanRavidu-y4u
@DilshanRavidu-y4u 3 ай бұрын
මමත් හැදුවා.හරියටම ආවා.ඔයාට ගොඩක් ස්තූතියි.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ස්තූතියි❤️
@SheelaSooriyamenike
@SheelaSooriyamenike 2 ай бұрын
❤❤❤❤Thanks.Harima pahasuy wage.
@dilannishanka1272
@dilannishanka1272 3 ай бұрын
ඔයාගෙ ආප්ප ටික ගොඩක් ලස්සනයි ❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනේ ..ගොඩාක් ස්තූතියි ❤️
@sherineferreira3342
@sherineferreira3342 3 ай бұрын
Thank you so much dear, I will try this today. Because I really like to eat hoppers, because it take time to keep for a long time. I hardly make. If it comes out well today. Thank you so much. ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
Hope you enjoy
@spicybase2324
@spicybase2324 Күн бұрын
Super 👍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 сағат бұрын
Thank you 🙏
@shamalirasangika2567
@shamalirasangika2567 11 күн бұрын
Hoda pahadili kirimak Wonderfull
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 күн бұрын
ගොඩාක් ස්තූතියි 🙏
@fareedhaameen814
@fareedhaameen814 3 ай бұрын
First time my hoppers are so crispy Thank you so much ❣️❣️❣️
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
Thank you too ♥️
@jayanthiwijenayake1813
@jayanthiwijenayake1813 3 ай бұрын
නියමයි.❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ස්තූතියි
@bandarabalasuriya3835
@bandarabalasuriya3835 13 күн бұрын
Superb!!!
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 күн бұрын
Thanks a lot
@kumarichandra2820
@kumarichandra2820 3 ай бұрын
Hdei hdei taruwan සරණයි ඔයාට ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@damayanthikumari6621
@damayanthikumari6621 3 ай бұрын
මමත් ලංකාවට ගිහිං හදන්නම්කෝ මැණික.හරිම ලේසි පාටයි.ඔයාට තෙරුවන් සරණයි 🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@awsdhammika8539
@awsdhammika8539 2 ай бұрын
Tanks .harima pahediliyi
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
ස්තූතියි ..
@nayananandani5353
@nayananandani5353 3 ай бұрын
Thank you 💕🌹
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
You are so welcome
@philipariyadasa2554
@philipariyadasa2554 3 ай бұрын
Is looking good 👍 tank ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
So nice of you
@shiyami3183
@shiyami3183 3 ай бұрын
🎉🎉🎉 thank you.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
You are so welcome
@ErajPeiris
@ErajPeiris Ай бұрын
Thanks I found a new and easy way
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
Glad I could help
@punyawimalasooriya241
@punyawimalasooriya241 3 ай бұрын
Thanks a lot
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
Most welcome
@DilshaThilani
@DilshaThilani Ай бұрын
Good lak
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
Thank you..
@VinoshaMalani
@VinoshaMalani 2 ай бұрын
Nice thanks ❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
Welcome 😊
@Manuri2854
@Manuri2854 3 ай бұрын
❤❤❤❤❤❤💐 Thank you..
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
You're welcome 😊
@bandudharmaratne6432
@bandudharmaratne6432 Ай бұрын
Nicely explained.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
Thanks 😊
@AngelaRodrigo-u3j
@AngelaRodrigo-u3j 3 ай бұрын
Tha ks God bless you.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
God bless you
@dennisdavisDavis
@dennisdavisDavis 2 ай бұрын
Great stuff ❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
Thanks for the visit
@dilharagamage2512
@dilharagamage2512 3 ай бұрын
Thanks❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
You're welcome 😊
@mashudapackeer1257
@mashudapackeer1257 2 ай бұрын
Thank you shall try this out
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
Hope you enjoy
@padmanichitra1786
@padmanichitra1786 3 ай бұрын
ඉතාමත් ආසාවෙන් බැලුවා .හොදයි.
@prasadirathnayake2110
@prasadirathnayake2110 3 ай бұрын
Oya appayakwath had Danna danne nadda
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනේ..ගොඩාක් ස්තූතියි ඔබ තුමියට.♥️
@padminifonseka4707
@padminifonseka4707 3 ай бұрын
Hondai, lassana patak rasath hondata athi, thanks kohheda me තෙත හාල් පිටි pkt ganna thiyenne
@sandyakumari4930
@sandyakumari4930 3 ай бұрын
Oyagen thamai hindatama appa hadanna egenagaththe. Thank you.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනේ ..හරිම සතුටුයි ❤️
@shyamadissanayake527
@shyamadissanayake527 2 ай бұрын
හාල් පෙගෙන්න දාලා ගන්නවනම් සුදු කැකුලු හාල් කොච්චර වෙලා පෙගෙන්න තියන්න ඕනෙද. හරිම පැහැදිලියි වීඩියෝ එක .ස්තූතියි ඔයාට.❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
අනේ ..ගොඩාක් ස්තූතියි ❤️❤️.පැය දෙකක් වගේ තියන්න dear ..
@WasanthaAtulugama
@WasanthaAtulugama 3 ай бұрын
ගොඩාක් ස්තූතියි මිස්
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ස්තූතියි
@jinendranfernando4331
@jinendranfernando4331 3 ай бұрын
❤Harime lesi wage apith hadala balanawa tank
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ඔව් ,ගොඩාක් ලේසියි .හදලා බලන්න .
@bandarabalasuriya3835
@bandarabalasuriya3835 2 ай бұрын
Superb
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
Thanks 🤗
@lalithananayakkara9926
@lalithananayakkara9926 3 ай бұрын
Menna appa❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ස්තූතියි ..
@antonyjosephine494
@antonyjosephine494 3 ай бұрын
Super 👍 Pls Add English Subtitles bcoz we don't understand.
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe 20 күн бұрын
Oya.vidihata.wati.karawanni.nhani
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 18 күн бұрын
එහෙම දෙයක් නෑ,හොදට කරවෙනවා dear ..
@thejakarunarathna4779
@thejakarunarathna4779 3 ай бұрын
Sthuthiy puthe math danwath appa hadala balanna ona,theruwansaranay
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනිවාර්යයෙන්ම මේ විදිහට හදලා බලන්න , වරදින්නෙ නෑ ..
@liticiafelthman9453
@liticiafelthman9453 3 ай бұрын
Hadalama balanawa. Thank s😅😢🎉🎉🎉
@indrarani9373
@indrarani9373 3 ай бұрын
👍❤
@shiranialuvihare2073
@shiranialuvihare2073 3 ай бұрын
Super ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
Super
@pasindumadubashana7736
@pasindumadubashana7736 3 ай бұрын
Thetha halpiti kynne mokkda? kade ehema ganna tynwda?
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
Freezer wala packet karala thiyanawa dear
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 3 ай бұрын
Thank you so much
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
You're most welcome
@bisomanika1354
@bisomanika1354 26 күн бұрын
ඉදී ආප්ප පිටි වලින් හදන්න පුළුවන්ද මිස්
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 18 күн бұрын
පුලුවන් dear ..
@nilanisagarika7443
@nilanisagarika7443 3 ай бұрын
❤❤
@Saniaiya
@Saniaiya 3 ай бұрын
❤❤🎉
@ashwinchan6042
@ashwinchan6042 3 ай бұрын
Can you tell the ingredient's measurement?
@SunetraCham
@SunetraCham Ай бұрын
ඊස්ට් දාන්නෙ නැතිව වෙන දාන්න දෙයක් නැද්ද
@VasandhiViyanga-kg8on
@VasandhiViyanga-kg8on 3 ай бұрын
@سوسنالقدسي
@سوسنالقدسي 3 ай бұрын
Thankyou baby
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
Thank you too
@mihazamihaza7747
@mihazamihaza7747 3 ай бұрын
What type of rice flour normal string hopper flour OK or we can fr home grinder rice flour
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
Yes you can
@shalsshalsshals-sc2wj
@shalsshalsshals-sc2wj 3 ай бұрын
Lunu damanne neadda?
@RajasinghamTSri
@RajasinghamTSri 28 күн бұрын
ඉඳිආප්ප පිටි ගන්න බැරිද ?
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 18 күн бұрын
පුලුවන් ..
@thiliniprarthana783
@thiliniprarthana783 18 күн бұрын
ආප්ප සෝඩා දාන්න ඕනේ නැද්ද
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 18 күн бұрын
ඕන නෑ dear ..
@anuruddhikawijayanthi6158
@anuruddhikawijayanthi6158 2 ай бұрын
Kaden piti gaddi hal piti kyla neda ganna ona
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
තෙත හාල් පිටි කියලා ඉල්ලන්න..
@anuruddhikawijayanthi6158
@anuruddhikawijayanthi6158 Ай бұрын
@RampeKarapincha.5708 thetha hal piti kyla nane kade
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
MDK තෙත හාල් පිටි .තොග බඩු කඩවලින් ගන්න පුළුවන් .freezer wala daala thiyenne.
@anuruddhikawijayanthi6158
@anuruddhikawijayanthi6158 Ай бұрын
@@RampeKarapincha.5708 ah hari dear mn balannam. Ane thank u
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 3 ай бұрын
Good❤🎉❤😢😅
@ayashashiromi2838
@ayashashiromi2838 2 ай бұрын
පොල් කොච්චර ප්‍රමාණයක් ඕනේ ද
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 3 ай бұрын
Can I use string hopper flour?
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
Yes you can
@chenayadulkini9200
@chenayadulkini9200 3 ай бұрын
තෙත හාල් පිටිමද ගන්න ඕනි.?
@kamalaabeykoon8262
@kamalaabeykoon8262 3 ай бұрын
අමු හාල් පිටි. (Raw rice flour )
@prasadirathnayake2110
@prasadirathnayake2110 3 ай бұрын
Ew
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
කඩල පිටි අරන් බලන්න🙄
@antonyjosephine494
@antonyjosephine494 3 ай бұрын
Please Add English Subtitles bcoz we don't understand..
@AnusaPerera
@AnusaPerera 2 ай бұрын
අක්කේ මන් ඉන්නේ රට මට තෙත හාල් පිට් නෑ අප්ප පිට් වලින් හදන්න බැරි ද අනික මට පොල් නෑ පෙස් මිල්ක් තියෙන්නේ ඒවා දාල හදන්න බැරි ද මැණික
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
ඔය දේවල් පාවිච්චි කරලා මම ආප්ප හදලා නෑ නංගියා.ඒක නිසා මට හරියටම උත්තර දෙන්න අමාරුයි ..හැබැයි මම ඉක්මනින්ම මේ විදිහ try කරලා ඔයාට කියන්නම්..
@AnusaPerera
@AnusaPerera 2 ай бұрын
@@RampeKarapincha.5708 හරි මැණික මන් බලන්ඉන්න ව ❤️❤️❤️
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
නංගී කඩේ ආප්ප පිටි සහ fresh milk වලින් ආප්ප හදන video එකක් අද upload කරා.channel එකේ බලන්න.
@Nimalisewwandi-u4z
@Nimalisewwandi-u4z Ай бұрын
idi appA piti walin beida
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 14 күн бұрын
පුලුවන් ..
@MilindaLakmal-se5zr
@MilindaLakmal-se5zr 3 ай бұрын
Gedara kotala ganna hal piti neda
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ඹව් dear
@sumuduranasingha7297
@sumuduranasingha7297 3 ай бұрын
m haduwa aka wate rotiyak wagee anne ththchchiya galwaweneth naa mn raa anal a thiyala hawasa haduwe wela wadidaa akath
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
එච්චර වෙලා තියන්න ඕනේ නෑ dear ,උපරිම පැයක් වගේ තිබ්බහම ඇති .
@DinudiDinudi-l2z
@DinudiDinudi-l2z 2 ай бұрын
එතකොට ආප්ප හදලා ඉවර උනාම මැලවෙන්නැතිව කොහොමද හදාගන්නේ
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
මේ ක්‍රමේට හදන්න ,මැලවෙන්නෙ නෑ dear ..
@dammigamage4207
@dammigamage4207 Ай бұрын
Pahadeli
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
ස්තූතියි ..
@chrysentapriyaniwarnakulas9600
@chrysentapriyaniwarnakulas9600 3 ай бұрын
අපිට තෙත හාල් පිටි නැහැ. සාමාන්‍ය හාල් පිටි කමක් නැද්ද
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
කැකුලු හාල් ටිකක් පෙගෙන්න දාලා grind කරලා ගන්න
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 ай бұрын
පාන්පිටි පොඩ්ඩක් දාන්න එපාද පුතා
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
එපා ..අවශ්‍ය නෑ ..
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 ай бұрын
@RampeKarapincha.5708 හොදයි
@StellaStellaindrani
@StellaStellaindrani 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DonRodrigo-b8o
@DonRodrigo-b8o 2 ай бұрын
Pahadili. Hadunwa. Deemak
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
ස්තූතියි ..
@bhagyasenarathne7423
@bhagyasenarathne7423 Ай бұрын
ලුණු දැම්මම පිපුණු ගතිය ඉවත් වෙන්නවට මොකද කරන්නේ
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
ලුණු කුඩු දාලා ගොඩාක් කලවම් කරන්න එපා dear ,
@ShiraniShirani-or3uw
@ShiraniShirani-or3uw Ай бұрын
බිත්තර එපාද
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
Non stick තාච්චියක් නම් අවශ්‍යය නැහැ.නැතිනම් බිත්තර එකක් ගන්න.
@NiluNilu-ix6sj
@NiluNilu-ix6sj 3 ай бұрын
idiappa pitiwalin barida
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
පුළුවන් ...
@erandiharshani2403
@erandiharshani2403 3 ай бұрын
තෙත හාල් පිටිමද ගන්න ඕනේ
@dammigamage4207
@dammigamage4207 3 ай бұрын
Hodai oya ge pahedelikirema
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ගොඩාක් ස්තූතියි
@rohinidodamgastanna2838
@rohinidodamgastanna2838 3 ай бұрын
❤❤❤❤❤❤😅😅😅
@senakitchen5560
@senakitchen5560 3 ай бұрын
Like 😢
@kamaltheepa-k1h
@kamaltheepa-k1h 3 ай бұрын
English&Tamil podunko
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
Ok
@HiruSadu123
@HiruSadu123 3 ай бұрын
නැහැ නංගි හුලං විස්කෝතු දාන්නේ මාරි නෙවෙයි
@ritaprins7844
@ritaprins7844 2 ай бұрын
Thanks for sharing
@ireshadilhani9795
@ireshadilhani9795 3 ай бұрын
නන්ස්ටික් තාච්චියේ ආප්ප හැදුවට ඔහොම ක්‍රිස්පියට තියෙන්නේ නෑ නේද ...මැලවෙනවනේ විනාඩියක් වගේ යද්දී ....
@ruwaniPerera-p5p
@ruwaniPerera-p5p 3 ай бұрын
Nonstick තාච්චියට තෙල් ගාන්න එපා . එතකොට. හයියට ඉන්නවා
@ramiru_vip
@ramiru_vip 3 ай бұрын
තෙල් නොගෑවත් මැලවෙනව ...අර කඩේ ආප්ප වගේ වාටි එන්නෙ නෑ
@ireshadilhani9795
@ireshadilhani9795 3 ай бұрын
ඒක නේ...
@sithuminavodya-p2c
@sithuminavodya-p2c 3 ай бұрын
මෙ නොන්ස්ටික් පෑන් එකක් වෙනුවට තෙල් තාච්චි යක් ගන්න බෑද❤❤❤
@gneirj1905
@gneirj1905 3 ай бұрын
තෙත හාල් පිටි කොහෙද ගන්න තියෙනනේ
@NiroshiniRamyamali
@NiroshiniRamyamali 3 ай бұрын
Kade
@gneirj1905
@gneirj1905 3 ай бұрын
@@NiroshiniRamyamali kade නම
@NiroshiniRamyamali
@NiroshiniRamyamali 3 ай бұрын
@@gneirj1905 onima kadeka tiyanawa..mdk product
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
Mdk තෙත හාල් පිටි ,ගොඩාක් කඩවල් වල freezer එකේ දාලා තියෙනවා
@gneirj1905
@gneirj1905 3 ай бұрын
@@RampeKarapincha.5708 OMG අදමයි දන්නේ MDK තෙත හාල් පිටි තියෙනවා කියලා. Foodcity වල තියෙනවා ද
@ramyarajapksha1127
@ramyarajapksha1127 3 ай бұрын
මම හදන්නෙ මෙහෙම තමයි.යීස්ට් දාන්නෙ නෑ.
@gayanahendalage3223
@gayanahendalage3223 3 ай бұрын
පිපෙන්න මොනවද දාන්නෙ....
@Tharanga-n7e
@Tharanga-n7e 2 ай бұрын
Thank you so much❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
You're welcome 😊
@mohamednajeeth7660
@mohamednajeeth7660 3 ай бұрын
Thanks ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
You're welcome 😊
@PoornimaDehigaspage
@PoornimaDehigaspage 3 ай бұрын
❤❤❤❤
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 2 ай бұрын
කැන් පොල්කිරි පවිච්චි කරගන්න පුලුවන්ද?
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
මම නම් පාවිච්චි කරලා නෑ dear .හැබැයි මම හිතන්නෙ පුලුවන් .
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 2 ай бұрын
@@RampeKarapincha.5708 Thanks 🙏
@udenirathnayake7459
@udenirathnayake7459 3 ай бұрын
පාන් පිටි දාන්න ඕන නැද්ද
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 2 ай бұрын
ඕන නෑ dear
@manelfonseka4648
@manelfonseka4648 Ай бұрын
Thank you ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 Ай бұрын
You're welcome 😊
@nelumperera8950
@nelumperera8950 Ай бұрын
Thank you so much.
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 27 күн бұрын
You're welcome!
@mohamednajeeth7660
@mohamednajeeth7660 3 ай бұрын
Thanks ❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
You're welcome 😊
@anupamapremarathne7810
@anupamapremarathne7810 2 ай бұрын
👍👍👍
@bandaramanike7603
@bandaramanike7603 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@niroshahemamali3639
@niroshahemamali3639 3 ай бұрын
❤❤❤❤❤❤
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН