What's In My Hospital Bag | Hospital Bag For Labor & Delivery Baby #2

  Рет қаралды 98,553

Jay Kulathunga

Jay Kulathunga

Күн бұрын

Very First Hospital Bag Video :
What's In My Hospital Bag | Pregnancy Hospital Check List Sinhala | Hospital Bag Sinhala
• What's In My Hospital ...
ඔයත් මවක් වෙන්න බලන් ඉන්නවනම් හෝ දැනටමත් ප්‍රෙග්නන්ට් නම් මන් හදපු Channel Mom Sri Lanka කියන FB Group එකටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.
මට පෞද්ගලිකව message කරන්න අවශ්‍ය නම් හෝ අපේ එදිනෙදා වෙන දේවල් දැනගන්න කැමති නම් මගේ Instagram හා Facebook පිටුව වෙත එකතු වෙන්න කියලා ආරාධනා කරනවා
SOCIAL MEDIA!
[x] Facebook : / jay-kulathun...​
[x] Instagram : / ​
[x} Channel Mom Sri Lanka
/ 401834904044734
I am Jay Kulathunga, a former flight attendant who loves vlogging my life with my hubby and our baby girl who recently came to our life. The main focus of my channel is to share my lifestyle & mommy videos along with her journey.
I’d love if you’d subscribe!
Email for collaboration :
info.jaykulathunga@gmail.com
Track: Culture Code - You & I (feat. Alexis Donn) [NCS10 Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Culture Code - You & I...
Free Download / Stream: ncs.io/CCYouAndI

Пікірлер
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 3 жыл бұрын
තෙරුවන් සරණයි අක්කියෝ මගේ චූටි පුතා වත් අරන් එන්න තව දවස් කීපයයි තියෙන්නේ මගේ නම් මේ 1st baby දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් ගොඩක් වැඩියි ඔයා කිව්වා වගේ ඔය බ්ලැන්කට් ප්‍රශ්නේ ඔය විදිහටම මටත් ආවා සමහරක් වෙලාවට තාමත් මටනම් පැටලෙනවා කොහොම වුණත් වුණත් තේරෙන විදියට හැමදේම ලෑස්ති කරගෙන බලාගෙන ඉන්නවා හිතට දැනෙන බය නම් ගොඩක් වැඩියි ඔයාට මට වගේම අම්මලා වෙන්න බලාගෙන ඉන්න හැමෝටම වාසනාවන්ත නිරෝගී දරු උපතක් ලැබෙන්න වගේම කිසිම කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
ගොඩක් ආදරෙන් ඒ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා. ❤️❤️❤️
@sharikafernando270
@sharikafernando270 3 жыл бұрын
මන් දැකපු හොදම හොස්පිටල් බෑග් video එක. ගොඩක් කරුණු වගේම අලුත් දේවල් දැනගත්තා. laundry detergent අරන් යන්න කිව්ව ටිප් එකනම් ගොඩක් වටිනවා අක්කේ. මටත් ලිස්ට් එක දැක්කම හරි තේරුමක් ගියේ නැහැ. එත් දැන් ගොඩක් හොද අදහසක් ආවා. අක්කගේ මැණික් කැටය මේ ලෝකයට අරගෙන සියළු ආශීර්වාධ්‍ය ශක්තියක් වී ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. 🙏🏽🙏🏽🙏🏽
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
godak sthuthi oyata
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 жыл бұрын
අද තමා මම පලවෙනි පාරට ඔයාව දැක්කේ දැනට විඩියෝ දෙකක් බැලුවා.. හරිම ලස්සනයි... කිසිම දෙයක් හංගන්නේ නැතිව සේරම කියලා තියනවා මේ Notification Eka එනකොටත් ඔයාගේ Salary sheet videoo Eke අවසානේ හ්ටියේ ගොඩක් ලස්සනයි.. පරිස්සමට හැමදාම සතුටින් ඉන්න බලන ගමන්.. තෙරුවන්සරණයි!!!! ඔයාටයි චුටිපුුතු.චුටි දු අැනඩ් හස්බන්ඩ්ට 🙏🙏🙏🙏🙏🙏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak sthuthi dear eh wagema Godak adaren piligannawa mage channel ekata. Theruwan saranai oyatath 🙏🏽🙏🏽🙏🏽
@dharanisilva6091
@dharanisilva6091 3 жыл бұрын
නංගා ඔයාගෙ දැනුම, ආශිර්වාදය නිසා මගේ කුසටත් දරුවෙක් ආවා. දැන් සති 14 ක්. බබා ටිකක් පහතින් පිහිටලා තියෙන නිසා මට ගොඩක් පරිස්සම් වෙන්න කියුවා තව මාසදෙකක්.ඔයාට කිසිම කරදරයකින් තොර නිදුක් නීරෝගි දරුපැටියෙක් මෙලෝකෙට බිහිකරන්න ශක්තිය ලැබේවා. රෝගබිය දුරුවෙවා ! තෙරුවන් සරනයි !
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Aneh Ekaneh … akke mageth placenta eka pahathin thibbe
@maentertainment8423
@maentertainment8423 3 жыл бұрын
අනේ අක්කි බබා වීඩියෝ එකක් එනකල් බල බල හිටියේ.. චූටි පුතු එන්න දැන් ලගයි නේද?අපිත් ආසාවෙන් ඉන්නේ චූටියව බලන්න. අක්කි දැන් පරිස්සමෙන් ඉන්න.. තෙරුවන් සරණයි.. අපි ආදරෙයි.❤️❤️❤️🌷🌷🌷🌷
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks love next month thama thiyenneh
@jayanirameshika6312
@jayanirameshika6312 3 жыл бұрын
නිදුක් නීරෝගීව පුතු පැටියව මේ ලෝකෙට බිහි කරන්න වාසනාව ලැබේවා ❤❤❤❤❤
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
godal sthuthi
@sandurosarelife7438
@sandurosarelife7438 3 жыл бұрын
ජේ අක්කී කොහොමද ඔයාට.පුතාව ගේන්න පරිස්සමෙන් ආසාවෙන් බලන් ඉන්නව ඒ හැමදේමත් දකින්න...මිකෙයිල බබාත් ,ඔයාල දෙන්නත් පරිස්සමෙන් ඉන්න ජේ අක්කි.ජේසු පිහිටයි තුරුනුවන් සරනයි.❤❤❤❤
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks patiyoo oyath hodin innwa neda
@sandurosarelife7438
@sandurosarelife7438 3 жыл бұрын
@@jaykulathunga5725 හොදින් ජේ අක්කී.❤
@kalpihasara8914
@kalpihasara8914 3 жыл бұрын
Jay ඔයාගේ මේ video එක ගොඩක් වැදගත් ❤❤❤ ඔයා feeding bra 3,4ක් අරගෙන යන්න මොකද මගේ 2nd බබා ninewells hospital ලැබුනේ 2021 මැයි . Hospital එකේ midwife la nurse la feeding bra එක අදින්න කියනවා. Maternity panties එහෙමයි ඒක පහසුයි ඔයාට normal panties අදිනවාට වඩා. එකේ elastic එක තියෙන නිසා ඔයාට ඕන විදියට adjust කරගන්න පුලුවන්. Loop pads hospital එකෙන් දෙනවා, හැබයි මුල් දවසේ විතරයි අදින්න ඕනා ඊට පස්සේ ඔයා සාමාන්‍ය භාවිතා කරන pad පාවිච්චි කරන්න පුලුවන් . Eva එකෙත් cotton pad එක නෙමෙයි eva dritex heavy flow wings එක පහසුයි ඒක ගන්න පුලුවන්නම් . චූටි බබාගේ ඇදුම් නැපි සෝදනව නම් hospital ඉදන් , ඒවා එල්ලන්න පොඩි ඇදුම් එල්ලන රවුම් රැක් 2,3ක් අරන් යන්න එතකොට වේලගන්න පහසුයි . ඔයාට බුදුසරණින් චූටි පුතාව ගේන්න අවශ්‍ය සියලු ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hey love thank you so much 😊 to be honest with my previous experience I was not very much comfortable on warring them love . But ya I’ll add some 😘😘
@kumaribandara328
@kumaribandara328 Жыл бұрын
මගෙ කුසටත් දැන් මාස හයක් වෙනවා මමත් දැන් බඩු ට්ක ගන්න ඉන්නෙ ඔයගෙ වීඩියෝ එක ගොඩක් මට වට්නවා බුදු සරනයි
@pamelahendrix7057
@pamelahendrix7057 3 жыл бұрын
Most awaited Video Jay. As usual love the way you think far and pack accordingly. Great great Hospital Bag Video 👍👍👍👍👍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot ❤️❤️❤️
@roamwithshashauk
@roamwithshashauk 3 жыл бұрын
Can’t believe chutta is gonna come soon. We get to know all these way better than the first baby when it’s the baby number 2 neh. This explains everything needed simply babs ❤️❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks my baby . Waiting till you come down too
@hirunisenarathne9740
@hirunisenarathne9740 3 жыл бұрын
අක්කේ ඔයාට බුදු සරණයි..❤️❤️ අක්කාගේ videos දකිද්දී හරි ආසයි. පරිස්සමින් ඉන්න අක්කේ..
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks love ❤️
@tharasdiary7948
@tharasdiary7948 3 жыл бұрын
කොච්චර ඉක්මනට කාලේ ගිහින්ද....පැංචා එන්නත් ලගයි.බුදු සරණයි අක්කේ...පරිස්සමෙන් ඉන්න
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
ow sudu... taggala giyaa...
@lihininethmini6719
@lihininethmini6719 3 жыл бұрын
බුදුසරණයි අක්කියෝ❤❤❤ ඉක්මනට පැටියව අරන් එනකන් අපි බලන් ඉන්නවා😘😘😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Oyatath Budusaranayi Lihini ❤️
@raviperera1555
@raviperera1555 3 жыл бұрын
Kawadawath dakala nathi unata mage raththaran akkita budusaranai. Oya godak hoda wadagath videos hamadama karanne....adarei
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Anehhh darling Godak sthuthi theruwan saranai oyatath ❤️❤️🙏🏽🙏🏽
@raviperera1555
@raviperera1555 3 жыл бұрын
@@jaykulathunga5725 mage akki mata kiyanna deyak thiyenawa.aththatama oya kiyapu tips tiken thama mama ikmanatama pragnat une...ekata oyata godaak pin apiwa hodinndanuwath kalta...oyatath mikela patiyatath punchi puthu patiyatarh husbandtath samandewi pihita arakshawa labewamm🙏🙏🙏🙏🙏 paththini maninge pihiten daru prasuuthiya pahasu wewaa..budusaranai
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
@@raviperera1555 thanks kella . Oyatah eh ashirvadayama labenna oneh 🙏🏽🙏🏽🙏🏽
@DiyanowithDfamily
@DiyanowithDfamily 3 жыл бұрын
අනේ කාලය ඉක්මනින් ගෙවිලනේ... 🥺🥺 අපේ චූටී මල්ලි බබාව බලන්න ගොඩාක් ආසවෙන් ඉන්නවා... ජේසු පිහිටයි.. 😘😘😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks my girl ❤️❤️
@pregnancydreamsl8655
@pregnancydreamsl8655 3 жыл бұрын
I believe this hospital bag video will be most useful for all expecting mothers not only in private but also for the government hospital list. Because the tips you give is very important 🙏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you very much
@indunilmadusanka7016
@indunilmadusanka7016 3 жыл бұрын
Godak wadagath akki video eka ...mage deliver eka next month eke...matanam du patiyek..puthu patiyek innawa mata...parissamata inna akki...oyata niduk nirogii pinwath daruwek labewa ...theruwan saranai
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Next month kiyanneh march neh? matath ehema thama dear
@indunilmadusanka7016
@indunilmadusanka7016 3 жыл бұрын
@@jaykulathunga5725 ow akki march thiyenne akki...
@gaurirathnayaka2241
@gaurirathnayaka2241 3 жыл бұрын
Lasanai akke 😘 matha ආසයි 🥰 akke oyath tilin akke wage ලස්සන bith volg aka den hode 👩‍❤️‍💋‍👩💕💕💕💕
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks patto… balamu 😍😍🥰🥰
@dilaniindivari7871
@dilaniindivari7871 3 жыл бұрын
Matanam godariyak vadagath meh video eka. Godak karunu pahadiliwa kiyala dunna. Oya kiyana deya aththa Dan godak aya hamadryakma market karanawa. API thama thorala berala ganna oneh. Oyage video ekanam godak hodai
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks you Dilani comment ekata ❤️🙏🏽
@shalukajanethri1762
@shalukajanethri1762 3 жыл бұрын
මාත් බලාගෙන ඉන්නේ.ස්තුතියි දැනුවත් කිරීමට.බුදු සරණයි අක්කේ ඔයාටත් ❤️
@nilukadharmadasa7151
@nilukadharmadasa7151 2 жыл бұрын
The best hospital bag video ever
@nirashaperera3416
@nirashaperera3416 3 жыл бұрын
Thank you so much for a great valuable video as usually Jay. Your tips are amazing . Not to mention you look so cute too ❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much!
@minuriseka1935
@minuriseka1935 3 жыл бұрын
Adarei jay . Video ekanam godakma vatinawa. Oya kiyana dewaluth ehemai. Mara useful and informative ❤️❤️❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
❤️❤️🙏🏽🙏🏽thank you very much
@ishanfernando2228
@ishanfernando2228 3 жыл бұрын
Great information maru tips .. niyamai 👏👏👏👍👍👍👍👍👌👌👌👌
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot
@Madhumadhu-yy4sc
@Madhumadhu-yy4sc 3 жыл бұрын
Akki thawa chuttan dawasak nda tiyenne puthu patiya enna.puthala tikak ikmanata enwa kiyalath mn ahala nam tiynwa aththada dannha 🤗🤗 oyata pahasu prasuthiyak labila kisima karadarayak badhawak nathiwa niduk nirogi deergayusha sahitha angasampoorna patiyek bihi karanna shakthiya dhairya labewa kiyala hadawathinma prarthana karanawa akkiyo hamadama wage. Asawen adaren bln innawa apith
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
බුදුසරණයී අක්කි ඔයාලට..මල්ලි බබාව බලන්න ආසාවෙන් ඉන්නෙ.🥺😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
March wenakan inna wei sudu
@MyoneSheha
@MyoneSheha Жыл бұрын
මේ විඩියො එක අවුරුද්දකට කලින් කරපු විඩියෝ එකක් උනත් අක්කිගෙ උපදෙස් දැනටත් ගොඩක් උදව් වෙනවා.. මම 7months pregnancy kenek
@shivikamadushani7200
@shivikamadushani7200 3 жыл бұрын
ජේසු පිහිටයි ඔයාටයි පුතාටයි නිරෝගී පුතෙක් අරන් ඔයාලා දෙන්නම පරිස්සමින් එන්න dr මමත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak sthuthi Oyage balaporoththuwath ikmanin sapala wewaa ❤️🙏🏽🙏🏽
@shivikamadushani7200
@shivikamadushani7200 3 жыл бұрын
@@jaykulathunga5725 ස්තුතියි dr
@beautifulladies6645
@beautifulladies6645 3 жыл бұрын
Godak hoda tips tikak . And a perfect hospital bag video. Thank you Jay ❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot
@malshinipiyonika5945
@malshinipiyonika5945 3 жыл бұрын
පරිස්සමින් ඉන්න.තව චූටි දවසය් තියෙන්නෙ චුටි පැටියා ගේන්න.❤️❤️😘😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Suduuu ❤️❤️❤️❤️
@kavinasamali1277
@kavinasamali1277 3 жыл бұрын
බුදුසරණයි darling. ඉක්මනට පුතු පැටියා අරන් එන්න.❤️❤️❤️❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks dear
@ragitheamaranga5749
@ragitheamaranga5749 3 жыл бұрын
Kohomada nangi .chuti puthawa Aran enakam apith ashawen inne.parishamin Inna nangi.bs
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Innawa akke . Labana maase thama dina thiyenneh ❤️
@nimmichathurangi8392
@nimmichathurangi8392 2 жыл бұрын
මමත් අම්මෙක් වෙන්න යන්නෙ..පෙරේදා තමයි මම ඒක දැන ගත්තෙ.. ආසාව කොයි තරම්ද කිවුවොත් දැන්ම ඉඳන්ම මොනවද ගන්න ඕනෙ කියලා බලනවා..මගේ පළවෙනි බබා නිසා මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.. නොදන්න දේවල් ගොඩයි..අනේ අක්කෙ බබාගේ room එකත් පෙන්නන්න්කෝ.. මටත් ඕනා ලස්සන room එකක් හදන්න.
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Okie darling
@dilhanipeiris8781
@dilhanipeiris8781 3 жыл бұрын
Nirogimath daru patiyek labila akkaiy babai dennama nirogi suwayen gedara enna one thunuruwan saranai dennatama.godaaak adarei
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much Dilhani
@yil9081
@yil9081 3 жыл бұрын
Tama matatakai mage 1st baby labenna iddi akkage video eka balala mage hospital bags asawen ready karagatta hati...ayet asa hituna me video eka baladdi...🥰🥰🥰...harima lassanata clearly hamadema kiyala dunnata and kiyala denawata godak pin..e wagema akkage chuty puthu patiawa balanna godak asawen innawa😘😘 parissamen inna akka 🥰🥰
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Anehhh thank pattooo ithin ayeth geenako chooty pattek
@dimanthikachalani1696
@dimanthikachalani1696 3 жыл бұрын
Harima sathutui akke oya mehema sathutin iddi.oyatai petiyatai dalada samidu pihitai.jesu pihitai.chuti petiyath ekka vedio ekak balanakan hadissi ane dennam.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hehe ekaneh.: thanks love ❤️
@thilinimadurangika8635
@thilinimadurangika8635 3 жыл бұрын
Thank you so much for this video and have a safe baby delivery to you dear ❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you so much!!
@anojamadumathi7018
@anojamadumathi7018 3 жыл бұрын
Aththatama matath seethalak awa. Mm ceseriyan sathkamakin thamai baba delivery karanne. Eath maara seethalak awe . Ekanam maarai BP check kara ganna beri una doctorta
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Ow aneh eeka thama
@reallife4197
@reallife4197 Жыл бұрын
Akke rapround ganne kohenda.front open dress eka next video ekakin pennanako.raparound skirt eka diga arala pennako.
@sachinthapereralakshani6292
@sachinthapereralakshani6292 3 жыл бұрын
Hi Jay,👐 Good luck with your baby delivery and wishing you and your baby a good health. I had my 1st baby delivery at Ninewells ( October 2021) and it was a planed Cesarean. Actually the service we had was super good and had a very comfortable and homely stay for 2 days. They provide all the toiletries during your stay + two basins for baby bath which you can takehome when you are coming back. Actually you don't need to worry over anything as they look after you more than you expect.🤝 Good luck and see you soon with the little hero.🤱 Lots of love to Miky girl 👧 Take care and stay safe 🙏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Awee this is more than enough.. thank you very much indeed ❤️❤️❤️
@cakesbyd2509
@cakesbyd2509 3 жыл бұрын
Very important video . Covering all the details .Theruwan saranai 🙏🏽❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks a lot 😊
@lasniamayadewanarayana5837
@lasniamayadewanarayana5837 3 жыл бұрын
Ane Akka Enna Ennama lassana wela....😘😘😘kisima karadarayak nethuwa chuti puthu petiyawa ikmanatama genna shaktiya Dairya Labewa akkiyo.....💖💖💖🥰🥰😘😘😘💐💐💐🌹🌹🌹
@lasniamayadewanarayana5837
@lasniamayadewanarayana5837 3 жыл бұрын
Den weeks kiyadA yanne Akka...?
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks love 36 weeks 😊
@pawithramadhubhashini1168
@pawithramadhubhashini1168 3 жыл бұрын
Akki dakkath hitha pirenawa... ♥️ budu saranai akkiyo...parissamta inna.. much love😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Anehhhh Budusaranayi dear
@h.m.s.jayarathna106
@h.m.s.jayarathna106 2 жыл бұрын
Hi Akki Mage 1st baby labenna inne. Blanket prashne matat awa. Mulinma babata mokdda andanne kylat hithagnna baruwa hitiye. Ewa hariyata patalenawa. Very useful video. Oni Karana hamadema dana gtta.. Thank you so much love you ❤️😘
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
❤️❤️🙏🏽
@dasunipavithra2577
@dasunipavithra2577 3 жыл бұрын
Mn godakma asa akka katha karana widihata ❤️❤️ Lassanai akke piliwelai ❤️❤️ God Bless All Of 🙏
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
anehhh Thanks kella
@harshanigampalage9512
@harshanigampalage9512 2 жыл бұрын
අක්කේ බබාගේ body wash & shampoo වල හොදම ඔයා ගත්ත brand එක කියන්නකෝ...
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Aveeno
@asnarikas6696
@asnarikas6696 2 жыл бұрын
Akke aluth upan babk ta masa kiyakin da oluwta oil danne? Ahe ma use karanvanm mon oil da honda?
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
mannam oluwata kisima deyak use karanneh naha dear thaama
@lamodyarekhani2170
@lamodyarekhani2170 Жыл бұрын
Can I know the brand of water wipes and the price pls
@ayeshamadushani2708
@ayeshamadushani2708 3 жыл бұрын
Shoi akki mata dan sathi 21 math asawen inne chuti babage badu pak karanna.godak dewal video eken dana gaththa.akki please reply akki mama godak welawata nida ganne wam paththata dakunu paththata tikak nida gaththata kaman nadda please reply akki.❤️
@pregnancydreamsl8655
@pregnancydreamsl8655 3 жыл бұрын
30 min wage okay
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
darling tikak kal yanakota apita godak apahasui udu athata inna. samanyen paya bagayak wage inna eka okie. oyata kohomath eeta wada inna baha
@piyumiranasinghe3980
@piyumiranasinghe3980 3 жыл бұрын
Dakinakota Asai Babawa ikmanta dakinna. Budu saranai ! Ammitai Patiyatai ❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi Oyatah
@nassmealo1649
@nassmealo1649 3 жыл бұрын
Hi my dear loving jay kohomada pertiyo mama oyagyi vedio den tamayi beluvyi harima asaven beluwa vedio eka matah harima asayi ikmanata pragnent venna parattana karanna rattaren matah allah bless you and mikela and bro
@sharikafernando270
@sharikafernando270 3 жыл бұрын
ඔයාට ඉක්මනට චූට් පැටියෙක් කුසට පැමිනෙත්වා
@nassmealo1649
@nassmealo1649 3 жыл бұрын
@@sharikafernando270 tnx a lot my dear may allah bless u to
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
darling mata instagram message ekak danna barida oyata
@anuradh7486
@anuradh7486 2 жыл бұрын
Thank you soo much... Soo informative...
@shyamashyamali164
@shyamashyamali164 2 жыл бұрын
Akki Mata Baba lebuna.bada adu ne.ane kohomada bada adu Kara ganne kiyannako
@kithmikaushalya5554
@kithmikaushalya5554 2 ай бұрын
as a new mom..this video is an asset ❤ thanks
@kidsstyle7757
@kidsstyle7757 3 жыл бұрын
Pregnant period eke gaththa vitamins,foods gena vedio ekak karanna puluwannam.Thank you & Congratulations
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Man pregnancy journey video series eke hama deyakama kiyala thiyenwa dear
@kidsstyle7757
@kidsstyle7757 3 жыл бұрын
@@jaykulathunga5725 man balannam ❤
@dsahera
@dsahera 3 жыл бұрын
You explain the terms very well..
@Pubudunadeesh
@Pubudunadeesh 3 жыл бұрын
birth story akai chooty puthu patiyawai balanna hugaaak asawen innawa.budu saranai akki
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Heheh next month thama dear
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
How come it never crossed my mind that we dont need to pack a thermometer when getting hospitalized 🤣🤣🤣 may be because I pack it for every outing..🤣 anyway great video jay and yes even i dint buy any burp cloths thinking the same . Good video and you look lovely 🥰
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Haha but you had all you needed too . Thanks baby for the comment
@surekas8336
@surekas8336 3 жыл бұрын
J akki parissmn punchi puthawa aragena anna.oyata paththini maniyange pihitai
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Godak pin oyata 🙏🏽🙏🏽
@niroshakarunathilake4541
@niroshakarunathilake4541 3 жыл бұрын
Akkiyoo malli babawa arn enna ikmnta. Parissamin sathutin inna. Budusarani
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi dear Oyatath
@damayanthiamarasingha7046
@damayanthiamarasingha7046 3 жыл бұрын
Akki chuti petiyata room eka wenasak karanne nethida..😍😍😍😍😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Kara dear
@dissanayaka3319
@dissanayaka3319 3 жыл бұрын
Akki oya privat yana nisa hithata bayak danenne nathiwa athi eth dina lan weddi puduma tharam bayak danenawa
@sharikafernando270
@sharikafernando270 3 жыл бұрын
Mokadda hospital
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Dan onema thanaka risk ekak thiyenwa dear . Oyata kavadda dina thiyenneh ? Rohala mokadda dear ?
@dissanayaka3319
@dissanayaka3319 3 жыл бұрын
@@jaykulathunga5725 man දියතලාව හොස්පිටල් එක.අප්‍රේල් 18 දින තියෙන්නෙ
@lahirumadusanka5871
@lahirumadusanka5871 3 жыл бұрын
Theruwan saranai!akke oyalata...🙏❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Theruwan saranayi oyatah
@asnarikas6696
@asnarikas6696 2 жыл бұрын
Akke baby diper rash cream aka dippers andana kota baby ta cream aka galada dippers andann ona nthm rash awmada ganne a gena tikak ki ko
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Mannam diaper andanna kalin gahanawa
@dilrukshiockers9684
@dilrukshiockers9684 2 жыл бұрын
From where did you buy all of these?
@asnarikas6696
@asnarikas6696 2 жыл бұрын
Akke baby va masaj karanakota oil nethuwa lotion galath masaj karanna pulwnda
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Oya kamathinam puluwan
@ireshabuddhini
@ireshabuddhini 3 жыл бұрын
Thanks for the video. I have seen your all pregnancy related videos and they were very informative & really helpful for primi mothers.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Awee thanks a lot for the lovely comment my dear
@sanuhansini6654
@sanuhansini6654 3 жыл бұрын
Parissmin chuti patiyawa aran enna labenna ona 😍 budu saranai akki
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thawa kal thiyenwa babo
@shehanidayananda1719
@shehanidayananda1719 2 жыл бұрын
Hii… What is the name of the baby oil ?
@lakmiherath4238
@lakmiherath4238 2 жыл бұрын
Akka roller pillow ekak ethi da aran yanna? E wage ma socks apita hospital eken denne nedda ai arn ynn onida?
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Mageneth ehuwa dekak thiyebwada kiyala . Namuth eeka avshayama naha . Ninewells nam socks dunneh naha page package ekata bed sleepers labuba
@lakmiherath4238
@lakmiherath4238 2 жыл бұрын
@@jaykulathunga5725 math ninewells hospital yanna inne.socks aran yanna wei neda ehenm akka
@JinkingJin
@JinkingJin 3 жыл бұрын
Harima piliwelai akki okkoma 😍 Akki sanoli akki akkige kuda ..dana gnn asai eya srilankan neda work krnne.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Eya mage sister in law dear
@JinkingJin
@JinkingJin 3 жыл бұрын
@@jaykulathunga5725 Ishan aiye mallige wife da eya 😍 akki ahnm eya ekth dawska srilankan eke video ekk genwd 😁🙈
@shashiwarnakulasooriya7014
@shashiwarnakulasooriya7014 2 жыл бұрын
Akki baby towel eka tynwne aye wash clothes kiynne monada ? Ane mata thrennehe .ekai ahuwe hode
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Wash cloth kiyala chooty towel wagsysk enawa eewa pogawala wash karanna podi podi clean karanna wage
@chathurimadusha80
@chathurimadusha80 3 жыл бұрын
Thank you akki..💖💖💖😘😘😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Welcome 😊
@supunifernando6679
@supunifernando6679 3 жыл бұрын
අක්කි නෝමල් ඩිලිවර් එකේන් පස්සේ බෙල්ට් එක පහුවදාම පාවිච්චි කරාට කමක් නැද්ද්?එහෙම පාවිච්චි කරනවා නම් මොන වාගේ බෙල්ට් එකක්ද පාවිච්චි කරන්නේ.ගොඩක් අයගෙන් ඇහුවාම කියනවා මාස 6ක් වත් යනකම් බෙල්ට් එකක් පාවිච්චි කරන්න හොද නැහැ කියලා.අනේ පිල්ස් මට රිප්ලේ එකක් දෙනවාද?
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hmm mannam use kara dear mekath doctor gen ayeth ahanna wa
@supunifernando6679
@supunifernando6679 3 жыл бұрын
අක්කි ඒ ගැන ව්ස්තර කරලා විඩියෝ එකක් කරන්නකෝ
@thilinifernando5155
@thilinifernando5155 2 жыл бұрын
බබාගෙ 1st kit එකේ Born in 2022 කියලා කොහෙන්ද print කළේ
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Eeka UK walin gaththa ekak. Pls check my shopping haul
@madurangachinthana9263
@madurangachinthana9263 3 жыл бұрын
Bs dr..... 😘😘😘
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 жыл бұрын
Budusaranai oyatath babatath.api balana innawa.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi oyatath ❤️❤️❤️
@eshanidimalka9789
@eshanidimalka9789 3 жыл бұрын
Oya video ekk dnkn bln htye akki ane prissmim❤️😘
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thanks Eshani
@aanya8449
@aanya8449 Жыл бұрын
Thank you so much ❤
@gayathribarnasuriya9360
@gayathribarnasuriya9360 2 жыл бұрын
Hi, what is the reason to avoid colours like yellow and light brown?
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
As to identify baby getting yellowish In Ninewells they were not so concerned but at lanka hospital and in government hospital they are quite particular on this .
@dinushafernando3450
@dinushafernando3450 3 жыл бұрын
God bless u akki.❤️💙❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
God bless you too my dear
@ireshachathu5399
@ireshachathu5399 2 жыл бұрын
Akke hospital bag eke list eka danna puluwanda
@asnarikas6696
@asnarikas6696 3 жыл бұрын
Akke gtt test ake akkta kochrk thibbada mul masa 3 di? akke a test ake 159 nm bayaida? Diya vediyawada?
@minuriseka1935
@minuriseka1935 3 жыл бұрын
Jay ge video wala ddala thibba
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
dear mage 07 months update video eka balanna
@yoshadimallawaarachchi3511
@yoshadimallawaarachchi3511 3 жыл бұрын
බුදු සරණයි අක්කේ ඔයාලටත්❤️
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranyi
@samadirashmika3212
@samadirashmika3212 2 жыл бұрын
Akki pek karala thiyena කවර kohenda gaththe
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Kalin video eka balanna dear
@lddilinika1191
@lddilinika1191 3 жыл бұрын
Math ninewells... C thama... 😢. Magen eluwe nappy 2 i baby frock eki akke..green pad eke denne akke..
@sharikafernando270
@sharikafernando270 3 жыл бұрын
Green pad kivve ?
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you dear...
@imankaairhosteremirates3422
@imankaairhosteremirates3422 3 жыл бұрын
බුදු සරනයි අක්කෙ පරිස්සමෙන් ඉන්න
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Budusaranayi Malli
@shanishanika1922
@shanishanika1922 2 жыл бұрын
Akke mackintosh kiyanne rubber sheet ekatada
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Ow .. mage shopping vlogs balanna nanagi man explain kara
@ruwaniserewardana9081
@ruwaniserewardana9081 3 жыл бұрын
Akki praiwet hospitel ekktda ynne. Dan hospitel gana kohomda akki
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Darling man videos wala kivve 😀
@reallife4197
@reallife4197 2 жыл бұрын
මේ bags ගත්තේ කොහෙන්ද අක්කේ.ට transparent bags eka eka size ewa kohenda.
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Video eke man kivvane dear
@asnarikas6696
@asnarikas6696 2 жыл бұрын
Akke aluth upan babek innavnm ape agata colong gewama babata aka ahitha k da?
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
mata pahadili naha. kohoma hari babalage skin ekata cologn use karanneh naha nangi
@asnarikas6696
@asnarikas6696 2 жыл бұрын
@@jaykulathunga5725 nea akke ape angata colong use k puluwnda aluth upan patiyk hitiyoth
@anojamadumathi7018
@anojamadumathi7018 3 жыл бұрын
Mm anoja mage delivery eka thiyenne labana sathiye. Eye thamai scan eken date dunne. Mata nan bayak dane nawa.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Baya wenna epa dear . Eya Oyage athata dunnama mulu lokema labuna wage
@vindyathulapitiya6712
@vindyathulapitiya6712 Жыл бұрын
May I know from where did u buy the cradle tog?
@jaykulathunga5725
@jaykulathunga5725 Жыл бұрын
Dubai
@nelumwijesekera3108
@nelumwijesekera3108 3 жыл бұрын
Aneee, dan malli baba enna witarai tyenne ♥️♥️♥️♥️😍😍😍
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hehe thawa room eka haduwrth naha aneh
@nelumwijesekera3108
@nelumwijesekera3108 3 жыл бұрын
@@jaykulathunga5725 ane kawadda apita nursery eka pennaneeee? Asawan innee eka balanath. Etakota same room da? Or separately?
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
@@nelumwijesekera3108 will be same room sudu. I still not so comfortable keeping them separate.
@nelumwijesekera3108
@nelumwijesekera3108 3 жыл бұрын
@@jaykulathunga5725 yess ane, truee♥️♥️♥️♥️♥️
@anojamadumathi7018
@anojamadumathi7018 3 жыл бұрын
Mm anoja mm oyage vedio balanawa. Aniwaryenma. Coment karanawa. Ane ithin oya ewa balanawa kiyalath mm dannawa. Mokada a Coment walata reply karanawane. Mm ewa asawen kiyawanawa. Oyata budu saranai. P.inna. oyatath me paara puthek neda. Matath puthek inne kiyala kiwwa Scan ekedi. Mmath vog doctor privet thamai alluwe habai delivery eka karanne rajaye rohalaka. Mm badulle kenek. Oya p. Inna. Budu saranai.
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Badulla shok anehh .. oyata dan kocchara dawas da dear . Budusaranayi
@shamodhyananayakkara7664
@shamodhyananayakkara7664 11 ай бұрын
Sip lock bags wash karanna onada redi daanna kalin? Ammage edum sodanna onath babage edum sodana fabric liquid ekenmada? Anit detergent walin seduwot babata harmful weida eyawa ape edum wala geweddi?
@srimasurangi3482
@srimasurangi3482 Ай бұрын
Matat eka denaganna one
@poornimahansani1615
@poornimahansani1615 3 жыл бұрын
Akke me para room decor ekak genne nadda
@sharikafernando270
@sharikafernando270 3 жыл бұрын
Ow eka thama
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Hehe geenaqa geenawa
@sanuhansini6654
@sanuhansini6654 3 жыл бұрын
Akki oya booster eka widdada
@toshanipreethimali4775
@toshanipreethimali4775 3 жыл бұрын
akka parissamen gihin chuti puthawath parissamen aragena enna akke oyata budusaranai siyalu dewi rakawaranaya labewa....
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thawa dawas thiyenwa dear
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Birth story | Sri Lankan Government hospital |No epidural !
46:37
Paradise Tiliz
Рет қаралды 275 М.
Hospital Checklist - What to Pack for Labour & Delivery
22:30
Ninewells Hospital
Рет қаралды 181 М.