Hospital Bag🤰🏽| මගේ Hospital බෑග් එක 👜 | Binario 12 | Bag For Baby & Mom

  Рет қаралды 85,774

Binario 12

Binario 12

Күн бұрын

#binario12 #whtsinmyhospitalbag? #hospitalbag
What’s In My Hospital Bag ?
මගේ Hospital බෑග් එක , Finally we can make this video. Surely the things required in Sri Lanka are different from Italy. Let us know what you think and if something important is missing according to your experience, write in the comments 🧳👜
Love you B12 family ❤️
✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
🎥eqipement
- Sony alpha 7R iii
- Iphone 11 Pro
- GoPro MAX
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 446
@himashiwijesingha4129
@himashiwijesingha4129 Жыл бұрын
හන්‍ටියා ඉන්න විදිය 😁😁 බන්ඩි බබාගේ අයිතිකාරයා වගේ ඉන්නෙ දැනටම 😍😍😍 නදියෝ ඔයාට හන්ටියාට බබාව බලාගන්න දීලා වැඩ කරන්න පුලුවන් වෙයි වගේ. බේබි E හරි වෙලාවට පරිස්සමෙන් එයි ඔයාලා ලඟට. 😍😍😍 ආදරෙයි තුන්දෙනාටම. පරිස්සමෙන් ඉන්න ඉතුරු ටික කාලෙත් නදි. 💜️💜️💜️
@Binario12
@Binario12 Жыл бұрын
Aniwaryenma Hunty thamai Babysitter 🐶😂
@pro_yt_official7341
@pro_yt_official7341 Жыл бұрын
මාත් මගේ මැනික ගේන්න රෙඩි වෙන ගමන් ඉන්නෙ අක්කියෝ.. තව සති දෙකයි මට තීන්නෙ. අනේ ඒත් මෙහේ නම් අපි හොස්පිටල් එකට කොච්චර බඩු තොගයක් ගෙනියනවද. කොහොමහරි මන් දැන් අවුරුදු 2කට වැඩි කාලයක් ඔයාලව follow කරනවා. හරිම ආසයි ඔයාල ගෙවන ලයිෆ් එකට. මාත් හැමදාම ප්‍රාර්ථනා කලේ මටත් ඒ වගේ ලයිෆ් එකක් ඕනි කියලා. ඉතින් දැන් හරිම සතුටුයි ඔයාලගෙ පැටියයි අපේ පැටියයි එකටම එන හින්දා
@user-ch5td8wh4w
@user-ch5td8wh4w Жыл бұрын
මන් අක්කලගේ විඩියෝ දාපු ගමන් බලනවා. මාත් pregnat. මාත් දෝනියෙක්ට ආසාවෙන් හිටියේ. අක්කට දෝනියෙක් කිවුවම මට ගොඩක් ආස හිතුනා😍. මටත් දෝනි පැටියෙක් 😍 පරිස්සමින් ඉන්න දෙන්නම් 😍
@Binario12
@Binario12 Жыл бұрын
Congratulations 💕💕💕💕
@isankaperera8577
@isankaperera8577 Жыл бұрын
දැන් ඉතින් ඉතුරු වෙලා තියන්නේ අපේ චූටි බබී එන්න විතරයි... ❤❤❤ හරීම සතුටුයි & ඒ වගේම මානසික සහනය 100% දැනුනා මේ vedio එකෙන්..... පරිස්සමෙන් අක්කේ... හැමදේම හොදින් වෙනවාමයි 💕
@Binario12
@Binario12 Жыл бұрын
Much love ❤️
@pavanimadu144
@pavanimadu144 Жыл бұрын
ඉවසිල්ලක් නෑ අක්කේ...... 😍ආදරෙන් බලන් ඉන්නවා binario 12 බබා 👶එනකන්..... බලන්නකො 😻 hunter හරිම ගැම්මට ඉන්න විදිහ video එකට... එයත් දැන් හොද මාමා කෙනෙක් වෙන්න ready වගේ.... 👩‍👩‍👦ඔයාලා ඔක්කෝටම බුදුසරණයි... Tc... ❤❤❤❤❤❤❤❤
@Binario12
@Binario12 Жыл бұрын
Hunty thamai big bro ❤️
@nethmininawodya5472
@nethmininawodya5472 Жыл бұрын
අක්කී චූටි බබා අවාම ඔයාලා දෙන්නා පිස්සෝ වගේ ඉදී මොකෝ ඉතිම්ම් අම්මි& තාත්තිනේ ඒ නිසා ඒ උනාට කමක් නෑ සුපුරුදු විදියට වීඩියෝ දාන්න හරිද වීඩියෝ පරක්කු වෙද්දින් හිතෙන්නේ අක්කිට දූ පොඩ්ඩ හම්බෙලා කියලා......අක්කී සතුටුයී හරිද ඔයාලා ගැන මොකද පියවරෙන් පියවර ජීවිතේ විදිද්දින්න්න්,අරමුනු බලපොරොත්තු සාර්තක කර ගද්දී ජීවිතේ සම්පූර්ණ වෙද්දින්න් ඒ ඔයාලගේ සාර්තකත්වේ දැකලා මං ලබන සතුට .....කියන්න වචන නෑ අයියා අක්කා....💖ඒ වගේම තාම මායී මගෙ bf අපි දෙන්නත් පියවරෙන් පියවර අපේ ජීවිතේ සාර්තක කර ගන්නවා ඔයාලගේ වීඩියෝත් බලනවා ඇවිදින්නත් යනවා කලින් අපි දෙන්නත් රාමුවක වගේ හිටියේ ජීවිතේ ගොඩක් වෙනස් උනා.......අනිවා ඔයාලා දෙන්නවත් බලන්න එනවා සාර්තක කරගෙන ජීවිතේ අපේ ..... ඇවිදින්න පැලෑන් කරන් ඔක්කොම අරන් යන දේවල් පැක් කරගෙන යන්න පැය 5ක් වගේ තියලා අපි යන ගමනට සාපේක්ෂව අකිකි අයියා ඔයාලගේ විඩියෝ අයෙත් බලනවා ඉතිම්ම් මොනා හරි ඒවගෙනුත් ගන්න දේවල් බලන්න... ආසයි yt chenal ekk පටන් ගන්න ඒ ඇවිදින තැන් ඒ ඒ දෙවල් වල අද්දැකීම් බෙදා ගන්න ඒත් අනේ මන්දා....🥺
@Binario12
@Binario12 Жыл бұрын
Wow guys thank you soo much for this comment ! ❤️🙏🏾 Hemadeyakatama good luck dennatama 💕
@emz949
@emz949 Жыл бұрын
Awww 🥺😍 So cute❤️ we are waiting for the little princess 😍😘❤️ stay blessed naddu akki❤ lv you akki & aiya ❤️
@Binario12
@Binario12 Жыл бұрын
Much love ❤️
@sanju4866
@sanju4866 Жыл бұрын
මට නදීව මගේම අක්කෙක් වගේ දැනෙනවා❤❤හොදටම සුවර් අයියයි අක්කයි පැටියව දැක්කම කැ ගහයි උඩ පැන පැන.දෙවි පිහිටයි.බුදුසරණයි
@hansilanka7704
@hansilanka7704 Жыл бұрын
අක්කයි අයියයි travel එකක් යද්දි bag pack කරන්නෙ කොහොමද කියලා video බැලුවා දැන් අක්කගෙයි අයියගෙයි ලස්සනම adventure එකේ bag packing video එක බලනවා🥺✨️❤....Woow💖🌹..Stay Safe & Stay bless නදී අක්කා❤️❤️...Much Love නදී අක්කා,චිරා අයියා & චූටි පැටියා😘❤️😘❤️
@Binario12
@Binario12 Жыл бұрын
Anew adarei nanga ❤️🙏🏾
@poornimaperera8579
@poornimaperera8579 Жыл бұрын
තූටී බිනාරියෝ පැටියා එන්න ලගයි නේද අනේ සෝයී අප්පා... පරිස්සමෙන් ඉන්න අයීයා අක්කා & බන්ඩි ප්‍රින්සස් 🥰😘😘😘😘😘😘😘😘
@Binario12
@Binario12 Жыл бұрын
Much love 💕
@bhagyadweerasinghe
@bhagyadweerasinghe Жыл бұрын
නදී අක්කටයි බබාටයි දෙන්නටම තෙරුවන් සරනයි 😍
@Binario12
@Binario12 Жыл бұрын
❤️🙏🏾
@chathumalidarmappriya4234
@chathumalidarmappriya4234 Жыл бұрын
Normal ඩිලිවරි එකක් නම් ඇත්තටම නිතරම වොශ් කරන්න අවශ්‍ය වන නිසා ශෝට්ස් ඇදන් ඉන්න ටිකක් අපහසු වෙන්න පුලුවන්, ඩිලිවරි එකේදි අදින්න ගත්ත ගවුම වගේ තව එකක් වත් අරන් ගන්න. ඇත්තටම ලංකාවේ නම් අම්මලාට පෑඩ්ස් විතරක් නෙමෙයි ඒවා අදින්න පටිත් අරන් යන්න වෙනවා.
@roshel85
@roshel85 Жыл бұрын
plz නදි, ඔයා ගත්ත හදුන්කුරැ එකේ නම කියන්නකො? මාත් pregnant 🤰 කෙනෙක්, තාම first trimesterඑකේ. ඔයාටයි, බාබාටයි නිරෝගිව පහසුවෙන් delivery කරන්න ශක්තිය ලැබෙවා! පේසු පිහිටයි නදි. Take care 🥰
@kumudumali06
@kumudumali06 Жыл бұрын
mage 34 week eka🤩🤗🤗😘 matat baby girl kenek laben inne
@Binario12
@Binario12 Жыл бұрын
Auuu congratulations 💕💕💕💕
@IMASHA5565
@IMASHA5565 Жыл бұрын
Waiting for the travel princess 💞🌺can't wait 🥺🌹i pray for princess to come into this world safety and nadee akki you too❤ much love nadee akki chira aiya & little princess 🧚🌺 ⭐
@Binario12
@Binario12 Жыл бұрын
Love you so much ❤️
@kumarinirosha2333
@kumarinirosha2333 Жыл бұрын
අක්කේ ඔයාටයි එන්න ඉන්න පුංචි සුරංගනාවිටයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි.ආසාවෙන් ඉන්නවා චූටි පැංචිව බලන්න.ආ තව දෙයක් අක්කේ පනාවකුයි පුංචි කොන්තයකුයි දාගන්න මතක් කරලා.
@RuwiniShashikala123
@RuwiniShashikala123 Жыл бұрын
Next month me wenakota baba innwa ane😍😍 anee oyala parissamen eywa genna. Eywa asai blnna. Cute bolagediyk wage idivi. Budusaranai akki oytai babytai. Sathuten piruna lssana mathaka gdk tiyna jeevithe lassanama adventure ekata wish krnwa hadawatinma hode. Adrei mge akki
@dhaneeshanavodi7566
@dhaneeshanavodi7566 Жыл бұрын
බබාගෙ බෑග්ස් වල තියෙන්නෙ මොනාද කියලා ලේබල් කරොත් තව ලේසිවෙයි අක්කි ❤
@Binario12
@Binario12 Жыл бұрын
Ou nanga ❤️
@hansikavidanapathirana
@hansikavidanapathirana Жыл бұрын
නදී අක්කටයි චූටි පැටියටයි තෙරුවන් සරණයි♥️ ආසාවෙන් බලන් ඉන්නවා චූටි මැනික එනකම්♥️අක්කා ගවුමට හරි ලස්සනයි❤️
@ronaalifernando5563
@ronaalifernando5563 Жыл бұрын
මගේ පුතේ ඔයා ව ජෙසු ආරක්ෂා කරයි පරිස්සමෙන් ඉන්න
@Binario12
@Binario12 Жыл бұрын
Jesupihitai ❤️
@shahikanimqli3263
@shahikanimqli3263 Жыл бұрын
Lassana vedeyo ekak akkiya aiya.ikmanata chuti manikawa aran enna parissamin ..budhu saranay .jesu pihitayi ..💞💞💞💝❤️
@warshanapthali1711
@warshanapthali1711 Жыл бұрын
Aw akki god bless you and chuti patiyaa🥺♥️ adrei akki godak oyala thun denatama🌼 hemdma hodin wenna kyla pray krnwa😌✌
@nilushasiriwardhana3583
@nilushasiriwardhana3583 Жыл бұрын
පරණ නදී අක්කාව දැක්කා කාලෙට පස්සේ...ගොඩක් සතුටින් අද නන්.ගොඩක් සතුටුයි අපිටත්.පරිස්සමෙන් ඉන්න.පැටියා දකින්න ආසාවෙන් ඉන්නේ.god bless you
@Binario12
@Binario12 Жыл бұрын
❤️
@yashifernando5826
@yashifernando5826 Жыл бұрын
Aneee 😍😍😍😍 asawen inne patiya blnn. Budu saranai akkatai patiyatai
@shanimathiaz7838
@shanimathiaz7838 6 ай бұрын
Cutest hospital bag segment ever❤
@kaushalyaamarasingha3462
@kaushalyaamarasingha3462 Жыл бұрын
Denna tiyena advise eka thami naddui, Baby E parissamen inna. Baby E oya parissamen Ammai langt Enna. Api asawen inne oyawa balanna. ❤️😘 Apita one birth volog ekak. ❤️😘
@Binario12
@Binario12 Жыл бұрын
Love you 😍
@anushkadarshani7348
@anushkadarshani7348 Жыл бұрын
Man 5 mnths pregnant. Next month Italy Anna inne. Mama me gena hitha hitha iddi video aka dakke. Thank you 💕
@shashiniweerathunga3393
@shashiniweerathunga3393 Жыл бұрын
Theruwan saranai nadee akkee oyatai babatai aiyatai 3 denatama..😍😍😍❤❤❤❤😘😘😘😘
@shehanithilakasiri5707
@shehanithilakasiri5707 Жыл бұрын
Patiyai oyalai okkoma parissamen. Godak sathutui e aranchiyata.... 🥰🥰🥰🥰🥰🥰 adarei oyalata 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@supunimalshani5073
@supunimalshani5073 Жыл бұрын
Oyala dennatama wish karanawa. Aguri😊. Oyala dennawa dekka meeta masayakata withara kalin milano starbucks eka landadi. Duomo. photo shoot ekakata ewith wage dekke. Oyala milanda inne. Hospital eke name eka mokadda. Math pregnant. Thama hospital eka selected karala ne😊
@isharaisha5035
@isharaisha5035 Жыл бұрын
Math oyalage vedeo okkoma balanewa budusarani
@angelsu116
@angelsu116 Жыл бұрын
නදී අක්කාටත් , චුටි මැනිකටත් බුදුසරනයි 🙏
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
Aww cuteeeeee🥺❤ travel princess එන්න ලගයි ❤😍 පරිස්සමින් ඉන්න අක්කි ❤ අයියා ❤
@Binario12
@Binario12 Жыл бұрын
Much love
@faithfeddrickschumacher4730
@faithfeddrickschumacher4730 Жыл бұрын
Hospital eka athule harima rasnei Mata babata ona une ath Kota body kit witharai. Mage babata 2 weeks. ITALY
@Binario12
@Binario12 Жыл бұрын
Congratulations first of all ❤️ ou eka thamai mamath baluwa, samanyen godak rasentante thiyenne. Ekai mama adum diga and Kota set gatta
@faithfeddrickschumacher4730
@faithfeddrickschumacher4730 Жыл бұрын
Thanks dear. Ow lasthi karagaththa eka hodai. Mehe climate change wena nisa. Take care & God bless you
@nisansalawijerathna1214
@nisansalawijerathna1214 Жыл бұрын
දැන් ⁣ඉතින් අපිට බලන්න තියෙන්නේ පුංචි පැටික්කි ගෙන විඩියෝ එක විතරයි හරිම අසාවෙන් ⁣ඉන්ෙන් අක්කියෝ ,❤️❤️❤️❤️❤️❤️❤️
@sonalishanika2765
@sonalishanika2765 Жыл бұрын
Eka aththa nangi ..baba labunahama godak seetha danenava samahara velavata. samahara velavata dadiya dannava ..🤷🏻‍♀️
@anudhigeethdesilvaparanama61
@anudhigeethdesilvaparanama61 Жыл бұрын
Anee chuti baby E 👶 shok wey nadee eya oya wgem soo cute wey budusarany
@indikawijesinghe370
@indikawijesinghe370 Жыл бұрын
God bless you. Sathutin parissamin inna. Chira, kellawa balaganin malli.
@goodchildsupport6496
@goodchildsupport6496 5 ай бұрын
Akke italy wala teyena baby soap cream products Brand tekak recommend krnnko. Mge babata gann
@dilhanipeiris8781
@dilhanipeiris8781 Жыл бұрын
Budu saranai akke oyata.chuti manika kisima karadarayak nathuwa nirogiwa me loketa bihi wei..😘😘😘❤❤❤🙏🙏🙏.
@Binario12
@Binario12 Жыл бұрын
Adarei 😘
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
චූටි සෝස මලටත් අක්කිටත් බුදුසරණයි පරිස්සමින් හැමදෙයක්ම වෙන්න ඕන
@Binario12
@Binario12 Жыл бұрын
❤️🙏🏾
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
Woooww..නදී අක්කි අදින්න අරන් තියෙන අර කලු පාට kit එකයි රෝස පාට එකයි මාරම ලස්සනයි😍😍😍
@Binario12
@Binario12 Жыл бұрын
Ou mamath asai ❤️
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
@@Binario12 ♥️
@prabodanibandara2259
@prabodanibandara2259 Жыл бұрын
We are waiting for you travel පැංචි..💗 Love Akki & Aiya 🥰
@Binario12
@Binario12 Жыл бұрын
Much love 💕
@maleeshasooriyabandara5110
@maleeshasooriyabandara5110 Жыл бұрын
Woww akki so cute, Much love akki & aiya & baby girl parissamen inna akki Budhu saranaii .
@Binario12
@Binario12 Жыл бұрын
Budusaranai ❤️🙏🏾
@lihinilihini4120
@lihinilihini4120 Жыл бұрын
හැමදේම හොදින් සිද්ද වෙනවා...හරි ම සතුටුයි නදී අක්කෝ....💓 .....ආදරෙයි....තෙරුවන් සරණයී.....😊🌼
@Binario12
@Binario12 Жыл бұрын
Love ❤️
@sachelle6845
@sachelle6845 Жыл бұрын
Ohhhh... Huntyy's so cute from the beginning of this video... Mmm love you akka n aiya... Safe labor and budusaranai... ,😘❤️🌸🌸🌸
@niroshanamaya3487
@niroshanamaya3487 Жыл бұрын
නදී අක්කාගේ කට හඩට මන් ගොඩක් ආසයි 😍binario 12 බෝනික්කිව බලනකන් අපිටත් ඉවසිල්ලක් නෑ
@travellifeone7284
@travellifeone7284 Жыл бұрын
Good luck akki..parissamin chuti manikawa ikmanata apita balanna genna..budusaranai ...💞💞💞😍😍💐💐😘😘😘
@Binario12
@Binario12 Жыл бұрын
Adarei❤️
@jayanisamanmali1909
@jayanisamanmali1909 Жыл бұрын
හරිම ආසය් අක්කා ඒ දේවල් දකිද්දී..මාරම සතුටුය් හැමදාම සතුටින් ඉන්න..පරිස්සමෙන් බබාව ඩිලිවර් කරන්න අක්කා ජේසු පිහිටය්.. ❤️❤️❤️❤️😘😘😘
@Binario12
@Binario12 Жыл бұрын
Jesupihitai ❤️
@sadunisaduni8199
@sadunisaduni8199 Жыл бұрын
Budu saranai akki oyatai oyge patiyatai
@imashadilrukshi239
@imashadilrukshi239 Жыл бұрын
May god bless you akkaaaa... ❤😘 iwasillak na
@Binario12
@Binario12 Жыл бұрын
Much love 💕
@hansinijayathissa8441
@hansinijayathissa8441 Жыл бұрын
Ane eka dakala matath ikmmata babek hadanna one kiyla hithuna hehhe. Guys apith mara excite baby E enakan man hitannne ape paul wala babek labeddi wath mechhara excite wela nadda koheda . Because we really love you guys ❤
@Binario12
@Binario12 Жыл бұрын
Anee love you soo much ❤️
@truth12349
@truth12349 Жыл бұрын
Strech marks වලට ගත්ත cream එකේ නම මොකක්ද අක්කා
@shani5147
@shani5147 Жыл бұрын
Akki oya badata mokadda dala thiyenne black color ?? Oya skinny ekakda adala inne
@EL-uj9ou
@EL-uj9ou Жыл бұрын
Akkige hospital vlog akak une👍 Love you ❤️
@sacheedewpura6673
@sacheedewpura6673 Жыл бұрын
Woow❤....may the triple jems bless u akki❤😍
@shalikapriyadarshani3438
@shalikapriyadarshani3438 Жыл бұрын
පරිස්සමින් සැපට නීරෝගීව එන්න අපේ චූටි බිනාරී❤❤❤❤❤
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
ශා නදී අර රෝස පාට කිට් එක නම් හරීම ලස්සනයී🥰🥰🥰ලංකාවේ නම් හොස්පිටල් බෑග් එක ඔයීට වඩා ගොඩාක් ලොකුයී අනේ ඔහේ නම් මරු....ඔයාලා දෙන්නා travel කරන්න යන්න බෑග් හදන විදිය බෑග් වල තිබ්බ දෙවලුත් බැලුවා ආසාවෙන් අද චුටී බබා ගෙන්න යන්න හදපු බැග් එකත් බලනවා හරීම ආසාවෙන්....කිරි දෙන එක ගැන හොදටම හිතන එක නම් ලොකුම ලොකු දෙයක් නදි එක තමා බබා ලැබුනට පස්සෙ එන ලොකුම දේ පුරුදු උනාම නම් එක අවුලක් නෑ....🥰🥰🥰🥰හරීම ආසාවෙන් ඉන්නෙ birth vlog එක බලන්න නම් චුටි මැනික එන දවස ආවෙන් බලන් ඉන්නවා පරිස්සමෙන් ඉන්න ආදරේයී බුදු සරනයී පත්තිනි මැනියන්ගේ පිහිටයී 🙏🙏❤❤❤☸️🕉️
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf Жыл бұрын
E - Eama, Ealda, Elara, Eliyana, Elma, Elsa, Emilia, Elysa, Ellena, Elisa😁🌸 Still trying 😁🌸♥️
@Binario12
@Binario12 Жыл бұрын
Hohoooo balamuko api 😍❤️
@sashinijayakody2676
@sashinijayakody2676 Жыл бұрын
Wowww ane shoii Magath hospital bag aka mathak wanwa ane shoii ane ..... akki hodata water bonna aka hodai oyata anitima kala water bag akata
@Binario12
@Binario12 Жыл бұрын
Yes darling ❤️
@uvinithilakarathne8173
@uvinithilakarathne8173 Жыл бұрын
Awsomeee 🥰🥳 waiting for the lil angel..❤ Stay safe akki, ayya & our lil princess ❤💐
@Binario12
@Binario12 Жыл бұрын
Love you 😘
@uvinithilakarathne8173
@uvinithilakarathne8173 Жыл бұрын
@@Binario12 much love akki, ayya & our lil bbyy girl ❤💐
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
පුංචි මැනික එනකම් ආසාවෙන් බලන් ඉන්නවා..❤️❤️තෙරුවන් සරණයි 🙏❤️
@Binario12
@Binario12 Жыл бұрын
Apith ❤️
@dinushikarathnayake6589
@dinushikarathnayake6589 Жыл бұрын
Lokuma adventure ekata dnn teady nefa? Ape chuti patikkoita parissamata api langata enna puluwn wenna oni kylth er welawedi amma kenekta oni siysluma shakthiyath ashirwayth loyata labenna oni kyl hadawathinma mn wish karnwa Nadiyo Adarei oyalata wenda wageema godak godaakkk 😘😘😘❤❤❤
@Binario12
@Binario12 Жыл бұрын
Thank you 🙏🏾
@champapushpani4205
@champapushpani4205 Жыл бұрын
අනේ ...හරිම ආසයි... .ඒත් නදී නංගෝ...බණ්ඩියට දාන බෙල්ට් එක බබා ලැබුණු දවසෙම මට දාන්න දුන්නේ නෑ...සතියක් දෙකක් විතර ගියා.... දෙවි පිහිටෙන්...වාසනාවන්ත දරු උපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...🙏❤❤
@Binario12
@Binario12 Жыл бұрын
Aniwaryenma mamath doctorslagen advice ekak gannawa ☺️
@neliniperera5957
@neliniperera5957 Жыл бұрын
Lassni akki❤️god bless u
@Binario12
@Binario12 Жыл бұрын
God bless ❤️
@dinithij
@dinithij Жыл бұрын
awww akkiiiii prssmn innaa akkiiii❤ chuti princess enkn apith asawen bln innwa❤ adreiii gdk budu saranaiiii❤
@Binario12
@Binario12 Жыл бұрын
❤️🙏🏾
@rashinidesilva-gx9si
@rashinidesilva-gx9si Жыл бұрын
So cute akkiyooo.love youuuu ❤️❤️
@niroshasubashini1803
@niroshasubashini1803 Жыл бұрын
Godaak asawen balan inne ape chuti petikki binario 12 baby princes enakal.thunuruwange saranai nirogimath du petiyek lebenna kiyala prarthana karanawa good bless,
@Binario12
@Binario12 Жыл бұрын
Adarei ❤️
@mishastar2366
@mishastar2366 Жыл бұрын
Hello akke man Milano humanitas privato hospital eka baba labune cesario karala gatte. Maritota photo gahannawath dila na lagata ennath dila na . Ai e ? Harima pudumai
@admishanulya8556
@admishanulya8556 Жыл бұрын
චුටි බාබාලගෙ කෙල වලට කියන්නේ පැණි පෙරෙනවා කියලා..පත්තිනිමැණි පිහිට ලැබේවා!! බිහිවන මොහොතේ කිසිදු කරදරයක් නොවේවා
@gayangiamarawardena3075
@gayangiamarawardena3075 Жыл бұрын
Nadee so glad to see you have grow up this much and brave enough to make this dream come true. I have notice Chira only wants dress baby as a angel. Thats cute actually ❤️😍 Wish you advance for the new journey we love u 🎊🎉❤ Send me a picture please #tharindu and gayangi
@Binario12
@Binario12 Жыл бұрын
Akki and Tharindu aiya ❤️ thank you soo much!!! Mama oyata photos awannam , and can’t wait to come to Sri Lanka , babata gayanghi nandawa pennanna 😘😘😘😘❤️ a biiiiigggggggg hug ❤️
@gayangiamarawardena3075
@gayangiamarawardena3075 Жыл бұрын
@@Binario12 so excited 🫶🏻 ❤️😍 um no nandi say akki dnt spoil her
@lushinitharunya3362
@lushinitharunya3362 Жыл бұрын
Aneee harima sathutui ❤..adareii oylta❤
@Binario12
@Binario12 Жыл бұрын
Love ❤️
@pawanmadushan207
@pawanmadushan207 Жыл бұрын
ane akki shok oyatai patiyatay bs.❤❤
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Ane oya lassana wela nandu sudu wela muna bole wage parissamen inna budu saranai paththini mniyange pihitai ptiyo 😘
@Binario12
@Binario12 Жыл бұрын
Thank you 🙏🏾
@vinuperera4016
@vinuperera4016 Жыл бұрын
Hospital vdo ekkath one chuti දූ හම්බ වෙද්දී ... එයා ලැබෙන විදිය දකින්න ඔනී ♥️ පොශ් නිලියො කරනවා වගේ චූටි බබාව ලෝකෙට හංගන්න එපා එයාගෙ මූන පෙන්නන්නෙ නැතුව එයා ආව ගමන් එයාගෙ මූන බලන්න ආසාවෙන් ඉන්නෙ ♥️
@Binario12
@Binario12 Жыл бұрын
Ahahaha 😂🙏🏾
@nadeeshafernando478
@nadeeshafernando478 Жыл бұрын
@@Binario12 ehamath hoda nh neda manikata masa 3 ewara wenakal enna.
@dilinigunasekara512
@dilinigunasekara512 Жыл бұрын
So cute Nadee….blessed you….love you lot….Budusarani oyatai chuti girl yai Chiranthanatai luvB12
@Binario12
@Binario12 Жыл бұрын
Love you 😘
@dilinigunasekara512
@dilinigunasekara512 Жыл бұрын
@@Binario12 ❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 Жыл бұрын
Akki bole lassana wela....💗 Budu saranai thun denatama....🤍 Asawen baln innawa chuti baba balannaa....❤️
@Binario12
@Binario12 Жыл бұрын
Budusaranai ❤️
@sanujamadawala5202
@sanujamadawala5202 Жыл бұрын
Budusaranai thun denatama.daladasamiduge pihiten chuti petiyai,ammi araksha karathwa.🌹❤❤
@himamalee5093
@himamalee5093 Жыл бұрын
Lovely♥️ waiting for the baby girl..♥️🌸
@Binario12
@Binario12 Жыл бұрын
Much love 💕
@manoriprithika4761
@manoriprithika4761 Жыл бұрын
මැනිකව පරිස්සමෙන් ගේන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️🥺🌎
@manishahansani7727
@manishahansani7727 Жыл бұрын
Hodata watura bonna nadi . Ewagema parissamin inna ❤
@Binario12
@Binario12 Жыл бұрын
💕💕💕💕
@nadinadi2305
@nadinadi2305 Жыл бұрын
God luck .god bless you and baby
@lakminiwathsala979
@lakminiwathsala979 Жыл бұрын
Matath 35weeks dn💕😍oyatai petiyatai budusaranai
@Binario12
@Binario12 Жыл бұрын
Auuu congratulations ❤️
@ruthsanchala8960
@ruthsanchala8960 Жыл бұрын
අනේ shok neda mata mage baba hambune sathi 38n man inne verona baba hambune april wala giya awrudde. Nadu oyata puluwannam babage 1st outfit ekata tutina ekak danna normel redden .mokada baba labuna gaman hospital eken tutina ekak danawa koi tharam rasne kaleka hambunath.mata babala thunak innawa. Chuty 3 denama. Mehe thama 3 denama hambune.itin mage danima anuwa 1 st. Set ekata. Body ekak tutina ekak thoppiyak. Othanna reddak dala denna oni.... Thawath ayagen ahala balannako jesu pihitai oyala okkotama❤❤❤
@Binario12
@Binario12 Жыл бұрын
Thank you soo much ❤️🙏🏾 mama informare wennam 😘
@sameeramadusanka9748
@sameeramadusanka9748 Жыл бұрын
Bs...akki..aiya...parissamin inna...chuit du patiyth adareii...bs...
@Binario12
@Binario12 Жыл бұрын
Budusaranai ❤️
@tanyaadolphus4835
@tanyaadolphus4835 Жыл бұрын
අක්කී ඒ strech mark cream එක මොකක්ද අක්කි
@Binario12
@Binario12 Жыл бұрын
Rilastil anti smagliature gravidanza
@shashininirosh4442
@shashininirosh4442 Жыл бұрын
@@Binario12 lankaweth thiyanawa da
@yowibbh9411
@yowibbh9411 Жыл бұрын
ඉතාලිවල නොර්මල් ඩිලිවරි එකේදි 1st බබාට හිරිවට්ටනවද 😐👀
@chayaweerasinghe8515
@chayaweerasinghe8515 Жыл бұрын
God bless you නද්දු akki and aiya.....❤️‍🔥💐
@Binario12
@Binario12 Жыл бұрын
God bless ❤️
@chandrikanilaweera1175
@chandrikanilaweera1175 Жыл бұрын
Panthi gihin awa dakka video eka balanna asawen hitiye parissamin ayya and akki adarey ❤️❤️❤️
@Binario12
@Binario12 Жыл бұрын
Love 💕
@Cksm1002
@Cksm1002 Жыл бұрын
Much love nadee ❤ be safe ❤ lv u 2 lot
@Binario12
@Binario12 Жыл бұрын
❤️🙏🏾
@sachiniumayangani1600
@sachiniumayangani1600 Жыл бұрын
God bless you akki oyata,
@dumplingsayumdie
@dumplingsayumdie Жыл бұрын
Aww Parissamen Inna akki🥺❤💫 God Bless 3 dentma❤❤
@Binario12
@Binario12 Жыл бұрын
Love 💕
@asankamadusanka7442
@asankamadusanka7442 Жыл бұрын
Love u akki and ayya ❤️ chooty bandi baba❤️❤️
@thirthaniharischandra5803
@thirthaniharischandra5803 Жыл бұрын
God bless. Nice to hear that good news.
@Binario12
@Binario12 Жыл бұрын
Thank you nanga ❤️
@Kawiwithcookingroom1218
@Kawiwithcookingroom1218 Жыл бұрын
සතුටින් ඉන්න අක්කි
@Binario12
@Binario12 Жыл бұрын
🥹❤️
@roshanidilshanika921
@roshanidilshanika921 Жыл бұрын
හරිම ලස්සනයි .අක්කි තෙරුවන් සරණයි
@Binario12
@Binario12 Жыл бұрын
😘
@imeshalakshani1242
@imeshalakshani1242 Жыл бұрын
Api asawen inne baba ekka avidinna ynna parissmin inna adareii 😘😘😘😘❤❤❤❤😘😘❤🥰🥰
@dssarachandra969
@dssarachandra969 Жыл бұрын
God blessing you ❤️❤️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai
@Binario12
@Binario12 Жыл бұрын
Budusaranai ❤️
@shashikalaranasingha9489
@shashikalaranasingha9489 Жыл бұрын
Aneeeee my favorite @Binario12 ❤️😘💐
@Binario12
@Binario12 Жыл бұрын
Love you 😘
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
What's In My Hospital Bag
15:49
Chamari Deegodagamage
Рет қаралды 566 М.
Baby Room Tour | Baby NURSERY Reveal | Binario 12
32:22
Binario 12
Рет қаралды 123 М.
WHAT'S IN MY HOSPITAL BAG?  WHAT TO PACK? | Italian Edition | FILIPINA IN ITALY
20:42
Maria Victoria Lifestyle & Vlogs
Рет қаралды 2,6 М.
අන්තිම දවස😭|🛑The END | Binario 12
12:00
Binario 12
Рет қаралды 61 М.
Blooms & Butterflies : Baby Hospital Bag
13:48
Blooms & Butterflies
Рет қаралды 14 М.
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН