කෙසෙල් කොලේ බත් උයාගෙන hospital ගියා| Banana leaf | Piumi srinayaka 2024

  Рет қаралды 161,835

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

Пікірлер: 572
@DulaHiru3089
@DulaHiru3089 21 күн бұрын
අනේ ඔයා ශෝයි අප්පා...හැමදාම පුළුවන් පුළුවන් විදියට ඔයා vlog ගේනවා...ආසාවෙන් බලනවා මමත් හැමදාම අනේ...❤❤❤අක්කිගේ vlog දැන් ඉස්සරට වඩා ලස්සනයි.මං අද බැලුවා අක්කියේ home tour vlog එක.ඒක දැන් අවුරුදු 2කට කලින් එකක්.එකේ අක්කී වැඩිය අපිත් එක්ක කතා කරන් නෑ.ඒ උනාට දැන් ඒවා තමා ලස්සන ම..cute අප්පා..කතා කරන විදියට ,අක්කිගේ කච කචේට තමා ආස ම.ඇස් නටව නටව කරන කතාවට...❤❤❤❤ආදරෙයි අක්කි ගොඩක්...😘😘😘🍃🍃🍃
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 😘
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br 21 күн бұрын
😂😂😂😂😂😂
@manelmorris4785
@manelmorris4785 21 күн бұрын
ඔයා හරි ෂොක් හරි හොද කෙනෙක් එහෙම කෙනෙකුට තමයි සතුන්ට කරැණාව ආදරය දක්වන්න පුලුවන්. පොඩි පිහියක් ගන්න දරැවො කුස්සියට අවශ්ශ්‍යයි හැම ප්‍රමානෙම පිහි 😂
@SarikaRathnayaka
@SarikaRathnayaka 21 күн бұрын
Ane maath oya wage thamai batha uyanne rise cooker eke raaspana gas lipe thiyala.oya nan shok appa.oyage kussiyath maarama charm wadi wichchurana na.man aasai oyage a sarala kamata.❤❤❤❤❤❤❤❤❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 😘💝
@SashiniMadu-k2l
@SashiniMadu-k2l 17 күн бұрын
Akka mata oyata katha karanna oni​@@PiumiSrinayaka
@KumuduMadurangi-p2h
@KumuduMadurangi-p2h 21 күн бұрын
සතුන්ටත් ආදරෙයි ඔයා.සතුන්ට සලකන්න හැමෝටම හිතෙන් නෑ....ඇත්තටම ඔයා ගොඩාක්ම හොද කෙනෙක්.වරදින්න එපා ජීවිතේ කොතනවත්.ඔයාගේ යාළුවට ඉක්මනින් සනීප වේවා.!🙏පුළුවනි නම් ඔයාගේ දෙමව්පියෝ දෙන්න එක්ක ඇළුත් vlog එකක් දාන්නකො.තෙරුවන් සරණයි ඔයාලට.!
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 😘💝
@KumuduMadurangi-p2h
@KumuduMadurangi-p2h 21 күн бұрын
@@PiumiSrinayaka 🩷🩵👍
@user-sani272
@user-sani272 21 күн бұрын
ගොඩක් මහත් වෙන්නත් එපා අක්කි.. ඔය ඉන්න ගාන හොදයි. ❤😇 ගොඩක් නිලියො මුල් කාලේ කෙට්ටුයි ටිකක් කල් යනකොට ඇග හදාගෙන පස්ස හදාගෙන පපුව හදාගෙන මහත් වෙලා fansලා නැති කරගන්නවා. එකේක කතා අහනවා. නිලියක් නලුවෙක් කියන්නෙ ජනතාවගෙ ජනප්‍රියත්වය එයලගෙ ආදරෙන් එයාලගෙ ප්‍රතිචාර වලින් තමයි ඔයලගෙ පැවැත්ම තියෙන්නෙ. ඔයලගෙ වෘත්තීයෙ
@DisnaDisna-ls3so
@DisnaDisna-ls3so 21 күн бұрын
Oya godak Hoda kenak nangiya❤ b.s sathutin parissamin inna
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
adarei 😘💝
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
😘💝
@Sajin1111
@Sajin1111 21 күн бұрын
🤔 එහෙම තමා ,,පොස්ටිනෝ දිගටම බොනෙකොට මහත් වෙනවා
@IsharaJayamini-wh9ow
@IsharaJayamini-wh9ow 21 күн бұрын
කෙහෙල් කොලේ බත් එක බඳින්න දන්නවා කියන්නේ ඔයා පටිට කෙල්ලෙක්...🎉
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
🥰🥰🥰🥰
@SagaraHewage-of2ub
@SagaraHewage-of2ub 17 күн бұрын
Ow gamekam thyana nelyk peumi kyanna❤❤👍👍👍
@neetharohinig3317
@neetharohinig3317 21 күн бұрын
බත් එක ලිපේ උයන්න දන්නව කියන්නෙ ඔයා හැබෑම දක්ෂයි. මොකද ගොඩක් අය රයිස් කුකර් එකේනෙ උයන්නෙ..❤️❤️
@francisdes3454
@francisdes3454 21 күн бұрын
Fire is too high too much gas you waste.
@neetharohinig3317
@neetharohinig3317 21 күн бұрын
@@francisdes3454 වතුර ටික උතුරනකම් ලොකු ගින්දරේ තමාබත උයන්නෙ අපි, වතුර නටනකොට අඩුවට ගින්දර දානව , එතකොට බත් එක ලස්සනට උයාගන්න පුළුවන්.
@dinithi1409
@dinithi1409 21 күн бұрын
ජීවිතය ගෙවන්න ඕනි ඔහොම තමයි හැමෝම 😊
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 😘
@SachDin-21
@SachDin-21 21 күн бұрын
කවුරු මොනා කිව්වත් මගෙ favorite actress කෙනෙක්..මිනිස්සු මෙයාට බනිනවා කෘතීමයි කියලා😂 ඒ වුනාට ඒ කියන මිනිස්සු සුදු වෙන්න,ලස්සන වෙන්න දගලන දැගලිල්ල දන්නෙ අපිනෙ..ඔයාලට සල්ලි නෑ කියලා මේ අක්කි පළි නෑනේ guyzz.ඉරිසියා කරන්න එපා මනුස්සයෙක් ලස්සන වෙද්දි.😗❤️
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 😘
@Hashinihashini-t7q
@Hashinihashini-t7q 21 күн бұрын
වතුර එකක් උනු වෙන්න තියල උනු වතුර එකට කැකුලු හාල් දාල උයන්න අක්කෙ එතොකොට ගනට තැම්බෙනවා
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
😘💝
@kaushifernando5870
@kaushifernando5870 16 күн бұрын
Oya polos gediya polu ain krla, kali kapala thambala eke walura tika adukoppayak witara bonna, mokda age immunity ekata hodai, bloob count ekak wadidiyunu krla nirogi wennahodai, pols kali thambunama lunu gambiris tikak hihala kanna, anith tika frig ekata danna curry eka hadanna lesi wenna
@jinetChandrika
@jinetChandrika 21 күн бұрын
Lamayooo biththara eke wathura uthuranawne...ges eka tikak adu karanna....pirimahanath purudu wenna genu lamayoooo..😊
@Roshana-w2v
@Roshana-w2v 8 күн бұрын
ඔයා හරිම ශොයි අනේ...ඇත්තම කතා කරනව..අනිත් අය වගේ බොරු පොශ් නෑ❤❤❤❤
@thakshilarathnayake7496
@thakshilarathnayake7496 21 күн бұрын
කැකුළු හාල් උයද්දී පොල්තෙල් බිදු කීපයක් දාන්න..බත් ඇලෙන්නේ නෑ..💗💗
@sasangasewmini
@sasangasewmini 14 күн бұрын
අක්කා කතා කරන විදියනම් මරු ආසයි අහාන් ඉන්න💗
@Disna0608
@Disna0608 21 күн бұрын
පූසා කකුල හපන්නෙ උට බඩගිනි.සත්තුන්ට උදේ පාන්දරම කෑම ඕනි. අනික බිත්තර හරියටම තැම්බෙන්න යන්නෙ විනාඩි 8යි.
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
😘💝😘💝
@sandyaniparanavitharana
@sandyaniparanavitharana 21 күн бұрын
@@Disna0608 පියන වහලා තම්බන්න ඕනි නේද
@Disna0608
@Disna0608 21 күн бұрын
@@sandyaniparanavitharana එහෙම ඕනි නෑ.වතුර නටන්න දීල බිත්තර තැම්බුවහම ඉක්මන්.පියන වැහුවොත් තවත් ඉක්මන්
@kivindi487
@kivindi487 21 күн бұрын
සමහර youtubersla 100K උන ගමන් කමෙන්ට් එක්කට හාට් එකක්වත් නෑ...අක්කේ ඔයා වෙනස් වෙන්නෙපා හැමදාම මේ විදිහට ඉන්න💗🌼😍
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 😘
@isuruattanayaka6048
@isuruattanayaka6048 21 күн бұрын
වෙනදා වගේ ම අදත් ලස්සනයි ..🎉🎉 ටී 👕 එක හරි ම ලස්සනයි ..
@heshaninirasha2003
@heshaninirasha2003 22 күн бұрын
ඔයා හරිම ශෝයි අනේ ❤❤ මන් ඔයාට හරිම ආසයි .congratulations silver play බටන් එකට 😊😊😊
@sayumisehansa-hv4mz
@sayumisehansa-hv4mz 21 күн бұрын
Ane nangi uyaddin pusawa ain karanna koitaram pirisididuwata pusawa tiyan hitiyath ayage aka lomayak aeti oyalawa ledakaranna aduma tarame oya uyanakotawath ayawa ain karanna 😊😊
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
haaa. adarei 😘💝😘💝
@Rithuwa-gq6jo
@Rithuwa-gq6jo 16 күн бұрын
Videos editing නම් දැන් සුපිරි.... ❤️‍🔥
@MadurangiNadeesha-cs4ml
@MadurangiNadeesha-cs4ml 9 күн бұрын
අනෙ ඔයා හරි ලස්සන යි එ වගෙම බොරු සොබන නැහැ එහෙම තමයි ඉන්න ඔනෙ බලන්නකො සමහර නිලියො හරියට සිංහල වත් කථා කරගන්න හරියට රට ඉපදුනා වගෙ ඔයා එහෙම නැහැ ඇත්ත දෙවල් කියනවා හැමදාම ඔය විදියට ම ඉන්න ආදරෙයි පැටියෝ ගොඩක්
@dilrukshl
@dilrukshl 21 күн бұрын
නියමයි ❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 😘 තෙරුවන් සරණයි 🙏
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 14 күн бұрын
කෙහෙල් කොලේ පැහිල වැඩියි. එහෙම නෙවෙයි නගෝ කෙහෙල් කොලේ මෝරල. බත් බඳින්න ගන්න කොට කෙසෙල් කොල් අග්ගිස්ස කපල ගන්න ඒ වගේම තමයි කෙහෙල් කොලේ බත් බැන්දම තියෙන වටිනාකමත් හොයල කිව්වනම් තමයි වටින්නෙ. ඇත්තටම මටත් මතක නෑ. කෙසෙල් කොල මැල්ලුම් හදල කන්න බ. ඒත් රස්නෙන් බත් බෙදුවම කෙසෙල් කොලේ තියෙන යම්කිසි රසායනිකයක් බත් එකට උරාගන්නව. එම රසායනය නිසා අහාර ජීර්ණය පහසු කරවනවා හෝ වෙනත් කාර්‍යයක් ඉටු වෙනව. ඒක මට හරියට මතක නෑ
@GangaNisansala
@GangaNisansala 21 күн бұрын
Kichen eka kittuwa pulleyara pilime thiyanna epa akka hoda ne ,,මහේෂාක්‍ය දෙවි කෙනෙක් එයා ,,මං පුල්ලෙයර දෙවියන්ට ආදරෙයි ❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
Thank you nangiyoooo adarei 😘💝
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 18 күн бұрын
අනෙ නංගි තරහා නැත්නම් පොඩි දෙයක් කියන්නම් බත් එකට වැන්දෙනෑනෙද අමතක උනා ද ආදරෙයි බුදු සරණයි ඔයාට 🇱🇰🙏👍🌹❤️
@ChamikaNethmi-y7u
@ChamikaNethmi-y7u 17 күн бұрын
ඔයා හරිම ෂොක් අක්කි .. ඔයා හරිම cute akki හරිම ලස්සනයි ඔයා ... ඔයාගේ කුස්සියත් මාර ලස්සනයි..ඔයා හරිම කරුණාවන්ත චරිතයක් මන් ඔයාට ගොඩක් ආදරෙයි අක්කි ❤❤❤
@ChamikaNethmi-y7u
@ChamikaNethmi-y7u 17 күн бұрын
අක්කිගෙ අතින් උයන කෑම එකක් කන්න මාත් කැමතියි ❤❤
@Wageesha929
@Wageesha929 21 күн бұрын
ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
😘😘😘
@PopLifeSriLanka-pp6et
@PopLifeSriLanka-pp6et 21 күн бұрын
දන්නවද අපි කරන හොද විතරයි මැරැනට පස්සෙ අරන් යන්නෙ. හරිම ලස්සනයි අක්කෙ ඔයාත් ඔයාගෙ හදවතත්.මම හිතන්නෙ කැමරාවට විතරක් ඔයා මේ විදිහට හැසිරෙන කෙනෙක් නෙමෙයි කියලා.ඇත්තටම ඔයා මෙහෙම නම් කවදාවත් වරදින්නෑ 🥰🥰
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 💝💝💝
@Agathachristi2020
@Agathachristi2020 19 күн бұрын
පිහිය පැත්තකින් තියල කතා කරනවද මගෙන් යකා අවුස්සගන්නේ නැතුව
@NalakaBandara-u3h
@NalakaBandara-u3h 21 күн бұрын
අර කෝමාරිකා පැලේ එච්චර හොදට වවාගත්තේ කොහොමද .
@rainbowkidsnaranwala2660
@rainbowkidsnaranwala2660 20 күн бұрын
ඔයා කොහොමත් හොදයි ...කෑම එක අවංකවම හැදුවා..එයාට පිටි කළ පොල් කිරි දැම්මෙ නෑ..මට හැමදාම බලන්න වෙන්නෙ ටිකක් පරක්කු වෙලා .ඒත් මිස් කරන්නෙ නම් නෑ ..❤❤❤ 0:00
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 18 күн бұрын
ඔයාගෙ කොන්ඩෙ ආයෙ කපන්න එපා හොදෙ.මං ආසයි ඔයාගෙ කොන්ඩෙ ට ❤❤❤❤
@krishanimadhavi
@krishanimadhavi 21 күн бұрын
ඔයාට හොදට වියන්න පුළුවන් නේ.ආදරෙයි❤❤❤❤❤❤ සතුටින් පරෙස්සම්න් ඉන්න බුදුසරණයි
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 💝 බුදුසරණයි😘💝
@ashinihasanka7283
@ashinihasanka7283 20 күн бұрын
මැල්ලුම හදා gaddi කහ කුඩු ලුණු කුඩු keli මිරිස් බොහොම පොඩ්ඩක් පොල් දාලා අනා ගන්න පස්සේ තෙල් දාලා ලුණු මිරිස් සුදු ලුණු තෙම්පරාදු කරලා පලා එක දාලා ගන්න ගොඩක් rasai ❤ ඒ විදියට මුකුනුවැන්න කලවම් මැල්ලුම කතුරුමුරුංගා කොල හදලා බලන්න හරිම රසට තියනවා කෙහෙල් කොලේ ඔතන්න කලින් ඒක යටට lunch sheet එකක් තියා ගන්න
@NadeeRathnayake-e9y
@NadeeRathnayake-e9y 17 күн бұрын
කැකුලු හාල් උයන්න කොහොමත් ටිකක් අමාරුයි අක්කි...අනිට් ඒවට වඩා චුට්ටක් අඩුවෙ න් තියලා හැමවෙලේම හැන්දකින් කූරූ ගාන්න කැද ගතිය අයින් වෙන්න😍කොහොමත් චුට්ටක් අනිත් ඒවාට වඩා නම් ඇලෙනවා ..❤
@isharadayananda2219
@isharadayananda2219 21 күн бұрын
Ahankooo....gas eke dalla ochchra ochchra tiynna epa....adu krla tiynna...ethkot gas yana premanaya wedii....adu krl tibbama gas aduwen ynnee..adree nisai kiynne hodee❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
math adareiiii 😘💝😘💝
@isharadayananda2219
@isharadayananda2219 21 күн бұрын
@@PiumiSrinayaka harii shok anee oyaa....akkii...oyge adum marama lassniiii...😍 oya ara eka dwsk wage dunne oyge adum adinne neti eewa....aye denwanm mata kiynna hodeee....❤️
@tmskanthisamankanthi7687
@tmskanthisamankanthi7687 11 күн бұрын
මන් පාදුක්කේ vegetarian කෙනෙක් pregnant කෙනෙක් හා පුළුවන් එවන්න බත් එකක් ❤😂
@පියදර්සනි
@පියදර්සනි 20 күн бұрын
ඉස්පිරිතාලෙටම බත් ඔතන්නද කොහෙල් කොල
@Sewkodippilige
@Sewkodippilige 21 күн бұрын
ශොක් අක්කි ඔයාත් ❤❤ මන් ඔයාගෙයි රිද්මා අක්කිගෙයි වීඩියෝ තමයි වැඩිපුර ම බලන්න් ❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 😘💝
@ChaminiDesilva-qf9ef
@ChaminiDesilva-qf9ef 21 күн бұрын
ඉස්සර මං ඔයාට ආස නෑ.ඔයාගෙ හරි ලොකුකම කියලා හිතුවෙ.ඒත් ඔයා හරි ශෝයි අනේ 😊❤
@KumaraPrasanna-qp9ns
@KumaraPrasanna-qp9ns 21 күн бұрын
ඔයා විතරයිනේ පේන්න ඉන්නෙ .කෝ ඔයාගෙ පවුලේ අය.එයාලා එක්කත් වීඩියෝ එකක් දාන්න .හොඳ කෙනෙක් ඔයා
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
lagadima dannam man. 💝💝💝
@ManeeshaThilini
@ManeeshaThilini 18 күн бұрын
ඇත්තටම ඔය වයසෙදි මටත් බැහැ බත් එක ලිපේ උයන්න. Rice cooker එකටම පුරුදු වෙලා. මම ගොඩාක් අගය කරනවා ඔයාගෙ වැඩ වල තියෙන පිළිවෙලට
@DineshDineshpushpakumara
@DineshDineshpushpakumara 6 күн бұрын
ලස්සන තරමටම ඇය දක්ෂයි ❤
@rasikasamanwelgama1408
@rasikasamanwelgama1408 20 күн бұрын
එක බත් පාර්සලයක් ඔතන්නද මෙච්චර කෙහෙල් කොල ගෙනාවේ ?
@sarathkumara-r1n
@sarathkumara-r1n 17 күн бұрын
ඔයා ගොඩක් නිහතමානි කෙනෙක් අක්කෙ.😊
@ShanikaDhananjani-qw8kv
@ShanikaDhananjani-qw8kv 21 күн бұрын
Keels eken gaththa polos gediya tama tiyenawa neda
@user-es1te2ww1j
@user-es1te2ww1j 22 күн бұрын
හරිම හොඳ වැඩක් budu sarani oyalata ඔයාගෙ yaluwata ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤❤
@Anushanilukshiweerasinghe
@Anushanilukshiweerasinghe 21 күн бұрын
Vlog eka lassanata vedio karala denne kauda….🤔👍👍
@divyanjaliukwaththa8753
@divyanjaliukwaththa8753 20 күн бұрын
මොනවා උනත් පොඩි කාලේ අක්කගේ අම්මා ඔයාට හැමදේම කියලා දීලා තියෙනවා නැත්නම් සමහර අයට උයන්න කියා තේ එකක් වත් හදා ගන්න බෑ නේ
@nimanthithakshila5260
@nimanthithakshila5260 10 күн бұрын
මාත් ආසයි කෙහෙල් කොලේ බත් කන්න.මන් pregnant
@BlueSky-v1l
@BlueSky-v1l 12 күн бұрын
මකුළුවට අලුත් ගෙදරක්. අපිට නම් මකුළුගෙවල් කඩලා එපාවෙලා තියෙන්නෙ
@ShalomiSewwandi-q4u
@ShalomiSewwandi-q4u 20 күн бұрын
ලංකාවේ මිනිස්සු නම් හරිම අමුතුයි වීඩියෝ එක මුල ඉදන් අගට බලලා ඇද අඩුපාඩු කිය කිය බනිනවා.. අකමැති නම් නොබැල හිටියහම ඉවරනේ ..මොනා උනත් එයා හරිම ලස්සන නිහතමානී කෙනෙක්❤️
@prasangiama6739
@prasangiama6739 19 күн бұрын
ඇත්ත මටත් ඒකම හිතුනා
@ImalkaPriyadarshani-u1s
@ImalkaPriyadarshani-u1s 21 күн бұрын
වීඩියෝ පට්ට අක්කෙ දැන්🌼❤️ හැමදාම වීඩියෝ ඕනි🤗සමහරු බැන බැනත් මේවම බලනවා අප්පා🤭🤪
@Sewwandidissanayak
@Sewwandidissanayak 21 күн бұрын
මම කැකුලු හාල් උයද්දි පොල්තෙල් චූට්ටක් දානවා.එතකොට බෙරි වෙන්නෑ අක්කි
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
😘😘😘
@sayurishehara2003
@sayurishehara2003 20 күн бұрын
කොන්ඩෙ දික් කරගත්ත විදිහ කියන්නකො මැනිකේ
@Aoiishi-1111
@Aoiishi-1111 21 күн бұрын
ඔයා හරිම හොද කෙනෙක් .. කිටී හැපුවේ එයාට බඩගින්නේ .. එයාට dry cat food ගෙනත් තියන් දෙන්න. එක එයාට ගොඩක් හොද යි. සාලයො විතර ක් කන පුස් ලා dry cat food කනවා. Loose ත් ගන්න තියනවා. 1 kg ටික ටික මාසයක් විතර දෙන්න පුලුවන් . Try that. 😼👍
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
😘💝😘💝
@chamiperera3462
@chamiperera3462 21 күн бұрын
කෙසෙල් කොළේ බත් - wow හැමෝම ආස විඳියක්😍 ඔයා නං හරිම දක්ෂයි අක්කි👍හරිම ෂෝක්👏✨
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
😘💝
@chathuxlk
@chathuxlk 21 күн бұрын
Akke oyage gedra interior design kare kwd?
@hirunihansala6902
@hirunihansala6902 20 күн бұрын
අක්කේ මට පොඩි දෙයක් කියන්න ඔයාව කන්ටැක් කර ගන්න විදියක් නැද්ද plz අක්කේ 🥺
@prabodhanirathnayaka6868
@prabodhanirathnayaka6868 21 күн бұрын
Akkie hamotama kama denna ahnawa.. E msg dakimath hithata sathutak.. Kochachara lassana hadawathakda hithuna.. 🥰.. Adari akkie.. Math godak ayata udaw karanna kenaek. ❤️.
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 😘💝
@rajithapadmani2631
@rajithapadmani2631 21 күн бұрын
අනේ දුව මම ඔයාට ආදරෙයි මොකද ඔයාගේ හොදවැඩ වලට බලන්න බත්මුලක් උයගෙන යනවා කියන්නේ හොදම පිනක් රෝගියෙකුට දුව කෝහමත් පින්වන්තයි
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 😘💝 බුදුසරණයි 😘💝
@shashikajanandra7097
@shashikajanandra7097 21 күн бұрын
අක්කියෝ ඔයා හරිම ලස්සනයි ඔය dress එකට පට්ට ❤❤❤ ඔයාගේ ක්‍රීම් එක ඉක්මනට හදුන්වලා දෙන්නකෝ මම අනිවාර්යයෙන් ගන්නවා
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
😘😘😘
@dilshamalshani
@dilshamalshani 13 күн бұрын
මම ගොඩක් ආසයි අක්කි ඔයාගෙ vlogs බලන්න.specially cooking vlogs Much❤
@ravindrakaluarachchi2341
@ravindrakaluarachchi2341 12 күн бұрын
අක්කියො කවුරු මොනා කිව්වත් ඔයා හරි කරුනාවන්තයි.අක්කියෝ ඔයාගේ ටීෂට් නැද්ද.❤
@diludevika
@diludevika 21 күн бұрын
අහිංසක දුප්පත් කෙල්ල බොරු ශෝ නෑ කැම තියෙන විදිහට හදනවා❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
😘💝😘💝
@Sewwandidissanayak
@Sewwandidissanayak 21 күн бұрын
ඇත්තමය් මන් මෙයාගෙ වීඩියෝ බලන්නෙත් ඒකයි
@madu889
@madu889 21 күн бұрын
Oyata ragapanna welawak wenne ehenam uya uya thama inna wenne❤❤❤ darling
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
😘💝
@shalikasanjeewani5419
@shalikasanjeewani5419 11 күн бұрын
Kakulu hal uyaddi wathura godak thiyala batha eka natala uthuraddi wadi wathura perala hemin idenna denna akke.ethakota rasai.beriwenne na
@Hansaneesaku
@Hansaneesaku 15 күн бұрын
අපෝ මේ අර pH කඩදාසි වලින් ක්‍රීම් එකේ තත්වෙ හොයපු පරීක්ෂක වරිය නේද
@upulnishantha1322
@upulnishantha1322 18 күн бұрын
Oyge vlog kauda video krnne anee❤
@sandunidinushika7514
@sandunidinushika7514 21 күн бұрын
බිත්තර හතරක් කාටද
@SarojaMedewewa
@SarojaMedewewa 13 күн бұрын
Mn asama lamayek oya puthaa❤.a Mrama lassanai Ana oyawa❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 13 күн бұрын
🥰🥰🥰
@hansisewmini3917
@hansisewmini3917 11 күн бұрын
Oyge vidiyo blnn mn asi akki❤️
@bathiyaekanayaka5704
@bathiyaekanayaka5704 19 күн бұрын
Math mahiyangane.gamaka hadila .gamema parawennethiwa issarahata yanawa kiyanne maray.suba anagathayak oyata
@ayodyaimalki2475
@ayodyaimalki2475 17 күн бұрын
A/L අතලග තියාගෙන ඔයාගේ vedios balana man🥲😘😘💖💖
@PiumiSrinayaka
@PiumiSrinayaka 17 күн бұрын
hodata padam karanna. ආදරෙයි ❤
@ayodyaimalki2475
@ayodyaimalki2475 17 күн бұрын
@@PiumiSrinayaka 💖💖.
@oviyascoollifestyle3010
@oviyascoollifestyle3010 18 күн бұрын
oyage vlogs natural lassanai boru sobana na but Pusava kitchen ekata ganna ekanam hari na oyata
@darshiperera9003
@darshiperera9003 18 күн бұрын
Oya ge gedara koheda thiyenne
@danudinu2949
@danudinu2949 21 күн бұрын
Math mahiyanganaye..akki oyage outdoor ekath harima lassanai..eke idanuth vedio genna apita❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
😘💝
@nilmininawarathne
@nilmininawarathne 20 күн бұрын
ඔයා ඔච්චර සුදු වුනෙ කොහොමද
@IndunilDeshappriya-cu1wi
@IndunilDeshappriya-cu1wi 19 күн бұрын
Posh eke uyala rilada danne giye 😂
@kaushifernando5870
@kaushifernando5870 16 күн бұрын
Rathu kakulu walata wathura thiyaddi tuunweni agille alaweni puruka gawata thiyala, mesa handi 2 withara adu krnna
@DuleekaJayarathne
@DuleekaJayarathne 21 күн бұрын
ආදරෙයි අක්කි❤සතුටින් ඉන්න .
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 💝💝💝
@Sandun-no1no
@Sandun-no1no 21 күн бұрын
Papadamakuth badn gynm thama rasa 🤤❤
@RPNilanthi
@RPNilanthi 19 күн бұрын
අපි නම් කොලවලට තෙල් danna ne
@dammikarandeniya2112
@dammikarandeniya2112 21 күн бұрын
කවුද අලුත්ම Cameraman
@sandunidinushika7514
@sandunidinushika7514 21 күн бұрын
අනිවාර්‍යෙන්ම...අපිත් කැමතියි දැන ගන්න
@dammikarandeniya2112
@dammikarandeniya2112 21 күн бұрын
@@sandunidinushika7514 දැන්ම කියන එකක් නෑ වගේ...
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
🥰🥰🥰
@thusharipanagoda7181
@thusharipanagoda7181 21 күн бұрын
මේ වැස්ස දවස් වල පලා වර්ග කන්න හොද නැ කතුරු මුරුංගා ඇර. ඔක්කොම ජරාව හේදිලා එන නිසා
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
😘💝
@_NAVEENA_
@_NAVEENA_ 17 күн бұрын
ලස්සන රූපයක්, ලස්සන හිතක්.❤
@HirushaLayan-u8l
@HirushaLayan-u8l 20 күн бұрын
ඔයාගේ vlogs හැමදාම බලනවා. හැමදාම vlogs දාන්න අක්කි ❤❤❤❤
@PrasannaSandaruwa-re7vj
@PrasannaSandaruwa-re7vj 13 күн бұрын
Akke mallumata kaha tikak danna ethakota lassanai patak enawa
@sewwandi-c5q
@sewwandi-c5q 21 күн бұрын
අක්කියෝ ලස්සනයි ඔයාගෙ විඩියෝ බලන්න මං ආසයි අනේ❤❤❤❤❤❤❤❤❤❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
Thank you so much nangiyoooo... 😘💝😘💝
@AnomaPriyadarshani-d2r
@AnomaPriyadarshani-d2r 21 күн бұрын
rosa kumari adarei ummmm
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 😘💝
@ilsongo
@ilsongo 20 күн бұрын
You're managing everything very well, keep it up ..congratulations ❤
@IsharaDananjani-xc1nf
@IsharaDananjani-xc1nf 21 күн бұрын
Oya hari hodai. Hitywata wada gati guna godak hodai kohonat game hadichcha minissu gawa godak hoda gati guna tiyanawa. ❤❤❤
@Cool-pd3ck
@Cool-pd3ck 21 күн бұрын
Wow..❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් පුතේ ...තෙරැවන් සරණ යි 🙏
@SansalaHansamali-xv6fw
@SansalaHansamali-xv6fw 21 күн бұрын
කොන්ඩෙ දික් වෙලා ආක්කි ඔයාගෙ😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤
@nethmisadunika8321
@nethmisadunika8321 21 күн бұрын
අක්කි ඔයාගේ කිටීට නමක් දැන්මද❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
manike kiyala thamai kiyanne man ❤
@ranjanik9774
@ranjanik9774 21 күн бұрын
Oya harima natural life ekak gewanne anith niliyange boru sobana kotiyai satutinma Inna 🥰 Budu saranai ☸️💚
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ආදරෙයි 😘💝
@Buwaneka_Bandara
@Buwaneka_Bandara 21 күн бұрын
ඇත්තටමද කිව්වෙ කෙහෙල් කොලේ බත් එකක් හදල දෙන්නම් කියල😒
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ow
@ChampikaPriyadarshani-w6n
@ChampikaPriyadarshani-w6n 13 күн бұрын
Polthel tikak dala balannako kekulu bath uyaddi... mn ehema karanne dear....
@Sajin1111
@Sajin1111 21 күн бұрын
ඩොටේ ලමා තැනී..ඕකට කියන්නෙ කෙහෙල් කොලේ තවනවා කියලා ..රත් කරගන්න වා නෙවෙයි 😂😂😂
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
sorry ane ilaga para ehema kiyannam man කෙහෙල් කොලේ තවනවා කියලා 💝
@AnushaPriyadarshani-h8m
@AnushaPriyadarshani-h8m 21 күн бұрын
Oya godak hodawada karanawaneeda api kenekgee1paththak witharanee dakinnee ❤
@nadeekamadushani1748
@nadeekamadushani1748 21 күн бұрын
මට බත් එකක් එවන්න එහෙනම් පොලොස් ගෙඩිය හදලා ප්‍රෙග්නට් ekai hadaaaa
@PiumiSrinayaka
@PiumiSrinayaka 21 күн бұрын
ha man dennam. oya koheda inne?
@nadeekamadushani1748
@nadeekamadushani1748 21 күн бұрын
@@PiumiSrinayaka මන් ඉන්නේ දුර අක්කේ මතුගම. ඔයා කොහොම එවන්න්නේ,එවන්නම් කියපු වචනෙට පින්. Hemadama කියනවා වගේ බොරු පොෂ් nethi එකම නිළිය. ❤️❤️
@Shanu-p7i
@Shanu-p7i 16 күн бұрын
​@@nadeekamadushani1748😂😂මේකේ ප්‍රෙග්නට් එවුන් කි දෙනෙක් බත් ඉල්ලලාද.😂ඊයා බන්.උබලට ඔච්ව්හරට කන්න ඕනෙනන් ගෙදර හදාගෙන කනවලාකො ඇති වෙනකන්😂😂කමෙන්ට්ස් මරු ආතල්😂
රස සරණිය || RASA SARANIYA|| 2024-10-27
43:30
Swarnavahini TV - Live
Рет қаралды 18 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 50 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,2 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 194 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 76 МЛН
Visekari | Episode 20 - (2024-11-15) | ITN
19:29
ITN Sri Lanka
Рет қаралды 254 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 50 МЛН