Lavariya හදන්න ගිහින් මට වුන දෙයක්| traditional food | Piumi Srinayaka 2025

  Рет қаралды 94,746

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

Пікірлер: 780
@Enoshibaby-q2t
@Enoshibaby-q2t Ай бұрын
මොනවා උනත් රියල් ජීවිතේ ඕක තමයි.😂😂😂😂
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
😭😭😭😭😭😭😭😭
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o Ай бұрын
අයියෝ හිනාවෙලා පන ගියා 😁😁😁 ඔයා කරන වැඩවලට අනේ ෂෝක්. ඔයා බුදුසරණයි දෙවිපිහිටයි ආදරෙයි ❤️❤️❤️😁😁😁
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
😅😅😅😅😅😅😅😅😅
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg Ай бұрын
අයියෝ... ලැවරිය හදන්න ලේසි අනේ.. ඉදි ආප්ප පිටි අතින් අනන්න එපා අක්කී... හැදි මිටකින් අනන්න. මද රස්නේ වතුර චුට්ට චුට්ට දාලා. අතින් අන්නන්නවත් එපා. වන්ගෙඩියට දානකොටත් හැදි මිටෙන්ම දාගන්න. වන්ගෙඩියේ පොල්තෙල් ටිකක් ගාගන්න එතකොට ටග්ගලා මිරිකෙනවා අක්කී... ලැවරිය ඔතනකොට කෙසෙල් කොලේකින් ඔතන්න. එතකොට ලස්සනට එනවා. අක්කී... ❤ ආය පාරක් ට්‍රයි කරන්න..❤❤🎉
@swarnalatha.vidanage8975
@swarnalatha.vidanage8975 Ай бұрын
අනේ මැනික මම ලගක හිටියනමි දුවලා ඇවිත් උදවි කරනව...මට දුක හිතුණා මැනික..අන්තිමට හිනාව නවත්තගන්න බැ.මැනිකගෙ කතාවලට...වැරදුනාට කමක්නැ ඔයාගෙ උත්සාහය සාර්ථකයි පුතේ ඉලග වතාවෙි හරියටම හදන්න ඔයාට පුලුවන් වෙනව..බයවෙන්න එපා.බුදු සරනයි පුතේ ....
@wajirakumara1488
@wajirakumara1488 Ай бұрын
Ane akki oya nm soook ane noru sobana ne oyage aththa jiwithe pennawa
@gayathrinipunika4998
@gayathrinipunika4998 Ай бұрын
කඩේ තියන ජයතිලක ඉදිආප්ප් පිටි එක් ගන්න ඒක සාමන්‍ය නිවුන උනුවතුරෙන් මිරිකන්න පූලුවන් ගානට දාල අනාගන්න අතේ ගෑවෙන්නෙ නැති පදමට.අනික ඔච්චර වටගොඩක් ඉදිආප්ප මිරිකන්න එපා එතකොට ඉදිආප්පෙ වැඩිනිසා රස නෑ.ගන්න ඉටිකොලේට පොල්තෙල් ගාල ගන්න.එතකොට ගැලවෙනවා.පැනිපොල් දාල රෝල් කරන්න එපා එකපාර අනිත් කෙලවරට නවන්න.එතකොට ශේප්.අනිත් දවසේ බලන්නකො අක්කෙ
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ Ай бұрын
මම නම් ඇල්වතුරිනුත් අනනව කවදාවත් වරදින්නෙ නෑ😊
@priyanikumari6241
@priyanikumari6241 Ай бұрын
අන්න හරි මෙන්න මේ විදිහට කරන්න මමත් මේක කියන්න හැදුවේ මෙයා ඉතින් ඒක දාල නේ මේ විදිහටම කරන්න😂😂😂😂❤❤❤❤❤❤😂😊😊😊😊😊😊
@PabodaFernando
@PabodaFernando Ай бұрын
යුද්දේ තියෙන රටක ඉන්න මට අක්කිගේ විඩියෝ බලද්දි හිතට මොකක්දෝ සැහැල්ලුවක් දැනුනා.. මාත් ලංකාවට ආවා වගේ හැගීමක් දැනුනා.... සැනසීම සතුට පිරුනු අනාගතයක් ප්‍රාර්ථනා කරනවා අක්කි ❤️🧸
@user-es1te2ww1j
@user-es1te2ww1j Ай бұрын
ගණන් ගන්න epa ඔහොම තමයි වැරැදි වෙනවා watinne හදන eka බුදු sarani ඔයාට ❤❤❤❤❤
@ureshanilnimi8274
@ureshanilnimi8274 Ай бұрын
ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි ගන්න එපා වේවැල් එක ගන්න රු.50 එකක්, RAYIN ඉඳිආප්ප පිටි එක ගන්න ඒකෙන් හදන්න ලේසියි. Cargills එකේ තියන්නවා
@vidurirasangika6183
@vidurirasangika6183 Ай бұрын
Rayin EKA hoday thama EKA lezy
@chathuchathu7300
@chathuchathu7300 Ай бұрын
​@@vidurirasangika6183eka unu wathurenda mix karanne
@KasunPrabath-d9y
@KasunPrabath-d9y Ай бұрын
හැබැයි ඇත්තම කියනවා...අයියෝ හිනා වෙන්න එපා කියන්න එපා අක්කී හිනා යනවා පැලෙන්න..අර ඇක්සිඩන්ට් වුන ලැවරියා රසයිදෝ.....😅😂😂😂😂
@senukarithmina7824
@senukarithmina7824 Ай бұрын
විඩියෝ එක පටන් ගන්න කලින් දාන clips ටික හින්දා විඩියෝ එක බලන්න ආසා හිතෙනවා, ඒ ටික මරු අක්කේ🤣👌 QnA එකත් ඉක්මනින්ම ඕනේ අක්කෙ ඔයාටයි මැණිකෙටයි දෙන්නටම ආදරෙයි ගොඩාක්❤️
@HiruniPiyadarshani-g3h
@HiruniPiyadarshani-g3h Ай бұрын
ඔයා ශොක් අක්කේ.. cooking vlog දාන්න හැමදාම උනත්..
@SandunSomasiri
@SandunSomasiri Ай бұрын
Ane akke oya godaaak hoda kenek.oya harima lassanaiy.❤ bs akki oyata
@SubhashWasalage
@SubhashWasalage Ай бұрын
🎉❤❤
@SubhashWasalage
@SubhashWasalage Ай бұрын
❤❤❤❤❤
@studentclass3421
@studentclass3421 Ай бұрын
ඉදිආප්ප පිටි ටික වංගෙඩියට දාලා අතින් තද කරන්න එපා.... 19:24- 19:42 හැදි මි⁣ටෙන් දාන ටික විතරයි..ඊට පස්සේ වංගෙඩිය උඩ කෑල්ල දාලා මිරිකන්න...අක්කේ..ඒකයි හුගක් තද වෙලාඔයාට මිරිකන්න බැරි උනේ....😊 මං පලවෙනි පාරට ඉදිආප්ප හදන්න ගිහින් මට එහෙම උනා,,පස්සේ හරි,,
@rashmishihara9341
@rashmishihara9341 Ай бұрын
අක්කි ඔයා vlog එකේ හැසිරෙන විදිය හරිම ස්වභාවිකයි . බොරු පොශ් නෑ. මම හරි ආසාවෙන් vlog බලන්නෙ. අක්කි හරිම ලස්සනයි .❤❤❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
අනිවාර්යයෙන්ම අපි ඔයාලා දාන වීඩියෝ බලනවා
@dinushawickramasiri3327
@dinushawickramasiri3327 Ай бұрын
Shook ane ඔයා.හැමදාම වීඩියො බල නවා..ඔයා අදින ඇදුම් නම් මාර ලස්සනයි
@KanchanaD-p9f
@KanchanaD-p9f Ай бұрын
😜😜😜😜😜😜😜😜😜
@sandyakumari2865
@sandyakumari2865 Ай бұрын
අම්මෝ අද නම් හිනාවෙලා මැරුණා ....😂😂😂😂 පව් අනේ ඔයා❤❤❤❤❤❤❤❤❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
ඔව් අනේ ❤
@IsharamadushaniSommarath-pj4gf
@IsharamadushaniSommarath-pj4gf Ай бұрын
අදනම් දාපු ගමන් බලනවා .අම්බෝ හිනා වෙලා පන යනවා😂❤
@MalkiPrabudi
@MalkiPrabudi Ай бұрын
@@IsharamadushaniSommarath-pj4gf weti weti nagitimu neda akka..❤️
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 Ай бұрын
මට තියෙන එකම ප්‍රශ්නෙ වීඩීයෝ කරන කෙනාව අදුන්නලා දෙන්න කියන එක 😊
@NisansalaPiris
@NisansalaPiris Ай бұрын
අම්මෝ 😂 හිනා වෙලා පන යනවා වෙන නිලියො වගේ නෙවෙය් අක්කියෝ ඔයා
@bagyagamage6746
@bagyagamage6746 Ай бұрын
ලස්සනයි අක්කෙ ඔයා බෝනික්කියක්❤️😊cute 😮😊
@HasiniMadusanki
@HasiniMadusanki 20 күн бұрын
හිනා කාලා මැරෙනවා අක්කෙ 😂, godblasse you akki
@sujeewaperera4161
@sujeewaperera4161 9 күн бұрын
😂😂😂 අනේ හොදටම හිනාඋනා.. පාන්පිට් තමයි රස..
@RuwiRuvi
@RuwiRuvi Ай бұрын
හිනා වෙවි කොහොම හරි රැවරියා හැදුවනේ ඒක අපිට බලන්න දැම්ම නිසා අපිත් හිනා වෙවි බැලුවා..😂 උස්සහවන්තයා ජය ගනි ...දෙවෙනි වතාවට ලස්සනට හදන්න...මමත් ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා..
@isuruattanayaka6048
@isuruattanayaka6048 Ай бұрын
28:59 ඔයා ලැවරියා දාද්දි දෙපැත්ත ට රෝල් කර කර ඒකෙ හැඩේ හදාගන්න ...අනික ජයතිලක පිටි එඅක ගන්න..මද උනුසුම් වතුරෙන් අනන්න පොඩි ලමයෙකුට අත දාන්න පුළුවන් තරමට රස්නෙ තියෙන වතුර ගන්න.කොලේට හොදට තෙල් ගා ගන්න..හැබැයි නියම යි ඔයාගෙ වැඩ ..ඔයා කම්මැලි නෑ ඔක්කොම කර ගන්නවනෙ..ඒකම ලොකු දෙයක් 🎉🎉❤❤
@sujathajayasinghe8927
@sujathajayasinghe8927 Ай бұрын
පූසට කියනව එයා අක්කලු,මේක බලන අය auntie ලා ලු 😂
@Senuuuu-u8v
@Senuuuu-u8v Ай бұрын
අක්කිගේ විඩියො වලට ඇඩිට් වෙලා වගෙ දැන් ආදරෙයි අක්කියො😊මෙයාගේ ලස්සන😊හිත හොද නිහතමානී ලස්සන අක්කා කෙනෙක් ඇස් වහක් වදින්න එපා
@user-NawoNawo
@user-NawoNawo Ай бұрын
කෑම හදන්න ඉගෙන ගන්න මං වගේ අයට මරු වීඩියෝ 😂😂😂
@nethmimadhushika8861
@nethmimadhushika8861 Ай бұрын
අම්මෝ අද නම් බෑ😂😂😂 කරපු හැම වැඩේම චා කරගත්තා නේද මාත් ඔහොම තමා ❤😂
@hiroshiniwickramasinghe1349
@hiroshiniwickramasinghe1349 Ай бұрын
අනේ අමිමෝ 😅😅😅😅😅😅 මට ප්‍රශ්නයක් තියාගෙනත් හිනා කාලා මැරෙනවා.ඒ වුනාට ඔයා හරි ෂෝක්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@0ぬわー
@0ぬわー Ай бұрын
ඔයා නම් මරු අක්කි... හොදට හිනා වෙවි බැලුවා 😮😅 Good luck for you..!!
@nimalivindya2501
@nimalivindya2501 Ай бұрын
මං කල්පනා කරේ, කැමරා කරන කෙනා කොහොමද හිනා නොවී ඉන්නෙ කියලා අනේ 😂😂
@නිරෝෂා-ඩ5ඵ
@නිරෝෂා-ඩ5ඵ Ай бұрын
මැනික පැනි ටික හදා ගෙන පැනි එකෙ පදම අනුව පෝල් දාන්න බුදු සරනයි ❤
@UdariAmanda-vq6eg
@UdariAmanda-vq6eg Ай бұрын
අද බෝනික්කෙක් වගේ ඔයා ❤ පොල් පැණි හදද්, සීනි උණු කරලා, ඒකට පොල් දාන්න.
@chathuvmicx2590
@chathuvmicx2590 Ай бұрын
අනේ😂😂😂4 වෙනි එකට ප්ලාස්ටර් ගැහුව නේද..😄 හම්මෝ අද නම් හිනා වෙලා පන යනවා❤
@nimashasewwandi8857
@nimashasewwandi8857 2 күн бұрын
ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි 😂❤😮😊
@madudinu9680
@madudinu9680 Ай бұрын
Mage hewithetama dakapu hodama cooking video eka... ekath wenasak ithin hamoma hadana widiya kiyala dena eke oya waredena widiya kiyala denawane... ❤️❤️🥰🥰🥰 aiyo aiyo..😜😜😜 bs sathutin inna
@SanjanaDisanayaka-l3l
@SanjanaDisanayaka-l3l Ай бұрын
අැත්තටම අක්කි ඹයා ඉන්න හින්දා මම අාසාවෙන් wow madam බලන්නේ
@maduranganiwitharana6407
@maduranganiwitharana6407 Ай бұрын
පාන් පිටි බිත්තරන් ලුණු පොඩ්ඩකුයි එකට ම්ස්‍ කරලා හොඳ ට ම්ස් කරන්න ඉට පස්සෙ pan එකට දාලා පැni පොල් දාලා හදාගන්න ව්නාඩ් 5,වත් yanne නැහැ
@prabodhanirathnayaka6868
@prabodhanirathnayaka6868 Ай бұрын
Ane akkie.... Paw kiyalath hithuna.. Habai joliy 🥰... Oyage kama hadana vedio.......... Akkie hadannako cutlat.. Ekanam hari yaie... Akkaie..... 🥰🥰🥰hodatama awa lamaie kiyala ahanna asai oya kamak hadala hari gihama....... Adarai akkie ❤
@hashiniathukorala7361
@hashiniathukorala7361 Ай бұрын
හිනා වෙලා පන යනවෝ..හරිම ශෝක් අනේ.ඔයා විඩියෝ දානකම් බලන් ඉන්නේ ආදරේයි ❤❤❤මැනිකෙත් මරු..
@meanulakshika9590
@meanulakshika9590 Ай бұрын
Oayage video hari asawen balanawa.....shok oya nam...❤
@PiumiSrinayaka
@PiumiSrinayaka Ай бұрын
😘😘😘
@KumuduShyamali-x2n
@KumuduShyamali-x2n Ай бұрын
කෙසෙල් කොලේක පොල්තෙල් ගාලා ඒකට මිරිකන්න.ගැලවෙනවා හොදට​@@PiumiSrinayaka
@DehemiHerath
@DehemiHerath Ай бұрын
Eeei oya akka wela api aunty une kohomada oya thama aunty 😌 ( ada cute ane oya ❤❤ )
@chamikanawodani289
@chamikanawodani289 Ай бұрын
Accident වෙච්ච ලැවරියා..😂😂
@erangaherath4034
@erangaherath4034 Ай бұрын
Rayin ඉඳිආප්ප පිටි එක ඇල්වතුරෙනුත් අනන්න පුලුවන්. වතුර වැඩිවෙලා නිසයි ඔහොම වෙන්නෙ. ඉඳිආප්පෙ වත්කරලා රෝල් කරන්නැතුව එකපාරක් කෙලවරට නවන්න. ඉඳිආප්ප පිටි එක ගණකමට අනාගන්න. හරි පදම ආවම තෙල් ගාපු වංගෙඩියෙවත් පිටි තැවරෙන්නෑ
@fathimaashika5088
@fathimaashika5088 Ай бұрын
අක්කිගෙ නෑකම නම් සුපිරි.. කොහොමද අනේ ඔයා විතරක් අක්කා වෙලා අපි හැමෝම aunty ලා උනේ?? 😊😊... අද ඔයාගේ තැන වෙන නිලියෙක් හිටියොත් මේ vedio එක අපිට බලන්න දෙන්නේ නැ. ඒ අතින් ඔයා හරිම අවංකය්. ආදරෙයි හැමදාම..❤❤.. වෙනස් නොවී මේ විදිහටම ඉන්න... අපිව මේ විදිහට හිනා ගැස්සුවට ගොඩක් ස්තුතියි.. 🥰🥰
@nayanirangika5898
@nayanirangika5898 Ай бұрын
අනේ ශෝයී අනේ .වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ❤❤
@madushanjanitha9091
@madushanjanitha9091 22 күн бұрын
මේ බලද්දි මට දැනුණා බන්දු මහත්තයා ගේ film එකක් බලනව වගේ filing එකක් එච්චර හිනා උනා 🤭🤭🤭🤭
@Gayani-vf2xb
@Gayani-vf2xb Ай бұрын
ඔයා හරි හොදයි බොරු නෑ. නියමයි...
@imalkamadhubhashini
@imalkamadhubhashini Ай бұрын
අනෙ අම්මේ❤❤❤❤ මරු හැබැයි 😅 වැඩක් කොරොත් හාන මම 😅
@dineshikalakmali4442
@dineshikalakmali4442 Ай бұрын
අනේ පිස්සු කෝච්චිය.හිනා ගිහින් පන යනවා.මැනිකෙලා දෙන්නම හරිම ලස්සනයි .ආදරෙයි .හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ආදරෙයි හොදේ.❤❤❤
@Ahp831
@Ahp831 Ай бұрын
මම කෑම හදන විදිහමයි 😂😂😂 ඕකෙ ආතල් එක මරු 😂😂
@RosiFiy
@RosiFiy Ай бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කි .මන් ඔයාට ගොඩක් කැමති.වීඩියෝ දානකන් බලන් ඉන්නෙ හැමදාම .ඔයාගෙ vlog බලද්දි හිතට මාරම නිදහස් අක්කි .ආදරෙයි අක්කි ❤❤❤❤❤
@sewwandi-c5q
@sewwandi-c5q Ай бұрын
අයියෝ අක්කි හිනාවෙලා ඉවරයි ඔයා නම් ශෝක් අනේ මං ඔයාට ගොඩක් ආසයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GayanAdikari-h3o
@GayanAdikari-h3o Ай бұрын
Oya niyamai ane.mama kamati oyage wadawalata.matat ohomawadamai wenne.
@DGNNavodya
@DGNNavodya Ай бұрын
මත් ඔයා වගෙ අනෙ මත් මොනා හරි හදන්න ගියොත් ආනා ගන්නවා ❤😂 මාත් අකමැතිම දෙ පොල්ගාන එක😊
@nayominadeeshani3345
@nayominadeeshani3345 Ай бұрын
Ayyat Ekka video akak ganda ikmanta piumi akki
@naleeralatheef5022
@naleeralatheef5022 Ай бұрын
Oyge cooking videos shoi akki Thava Lassana cooking videos danna
@KasunPrabath-d9y
@KasunPrabath-d9y Ай бұрын
අනේ අක්කියෝ ඔයාගේ වීඩියෝ මන් ආසාවෙන් බලනව මාරම ආතල් මොනව වුනත් අපි හැමෝගෙම ඇත්ත ජීවිතේ ඔහොම තමයි...මට හිනාව නවත්ත ගන්න් බැරි වුනා ඔයා කියන ඒවට..මොන්ව වුනත් ඔයා උත්සාහවන්තයි කොහොම හරි ලැවරියා හැදුවනේ ඔන්න අපිත් ඒව රස බැලුවා හොදේ...කමෙන්ට් නොදැම්මට හැම වීඩියෝ එකක්ම බලනව මගේ බබයි මමයි බබාට අවුරුදු 3ක් වෙනවා ඒත් එයත් හිනා වෙවී ඔයාගෙ වීඩියෝ බලනව.බුදු සරනයි සතුටින් ඉන්න...❤ආදරෙයී....❤අර ලැවරියාගේ පැච් එක වහන කොටස තමයි මරු මන් ආසම ඔයා කතා කරන විඩිහට එතනදි😊
@AruniMadushi-p3h
@AruniMadushi-p3h 21 күн бұрын
Hayyooooooooo hinaaaaa wela hina wela panath na uyage weda walata math uya wage tamai aluth kema hadann giyama mata mawama mathak una 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 20 күн бұрын
🥰🥰🥰
@SamanthiNarayananaidalage
@SamanthiNarayananaidalage Ай бұрын
ජයතිලක ediappa piti පැකට් akak ganda.nikan waturen ananda ලුණු පොඩ්ඩක් daala.ගොඩක් දියාරු වෙනකං ananda apa
@shehaninavodya9947
@shehaninavodya9947 Ай бұрын
අක්කේ මද රස්නේ උණු වතුර දාලා පිටි එක අනාගන්න පිටි ගුලියක් වගේ හදාගන්න එපා එතකොට තමා මිරිකන්න අමාරු ❤
@anuththarasewwandi8408
@anuththarasewwandi8408 Ай бұрын
Ow manika oya lassanayi
@jinidimanodya6661
@jinidimanodya6661 Ай бұрын
මන් එක දවසක් හැමෝටම හොරෙන් ලැවරියා හදලා මරුවට ආවා ඉතින් පස්සෙ අම්මලාටත් දුන්නා මන් හැදුවෙ ඉඳි ආප්ප පිටි වලින්මයි පොල් පැණි වේලිලා වගේ තියෙන්න ඕනි ලු❤
@sadaruwantharuka4484
@sadaruwantharuka4484 Ай бұрын
Oya godak hodai hama dema try karala balanava good luck
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Ай бұрын
ඔයාගෙ video බලලා හිනා යනවා අනෙ ඔයා මරු අනෙ
@dinukahashan375
@dinukahashan375 Ай бұрын
හිනා වෙලා පන ගියා අම්මෝ හෙනම අතල් එක්ක් දෙන්නේ 😂😂😂
@AsheraUthmini
@AsheraUthmini Ай бұрын
Ammoh balan iddi laik wadi wenawa patta sathutuyi. Akki ❤ my fv akki ❤
@MinadiLokuruge
@MinadiLokuruge Ай бұрын
Ane oya bari unath kama hadanna darana uthsahaya hari watinawa nangi . Budu saranai
@NishaniNisansala-hv3up
@NishaniNisansala-hv3up Ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක හිනා ගියා
@nethudulanya-t7
@nethudulanya-t7 17 күн бұрын
මටත් ඔහොම උනා මුලින්ම හදද්දී පස්සේ හරි ගියා ඉදිආප්පිට් වලින් මං හැදුවේ හිනා ගියා හොදට ආදරෙයි ❤
@misandidance2473
@misandidance2473 Ай бұрын
අපි කිලිනොච්චිය ඉන්නෙ අපේ බබාලා ඔයාගේ vidio බලනවා හිනා වෙවී බලනවා 🤣 ❤❤❤❤ ඔයා කිලිනොච්චිය ට එනවද ඔයා කොන්ඩෙට මොනාද දාන්නේ අපේ බබගෙ කොන්ඩෙ දිගයි, එයා ඔයාගේ කොන්ඩෙට ආසයි එයාගෙ නම misandi එයාට 9years එයාට කොන්ඩෙට දාන්න ශැම්පු එකක් කියන්න❤️
@hasiniprabodani3541
@hasiniprabodani3541 Ай бұрын
අක්කෙ ඔයාගෙ ඇදුම් ගොඩාක් ලස්සනයි❤
@YESHANIDUSARA-di1xx
@YESHANIDUSARA-di1xx Ай бұрын
මෙච්චර දවස් වීඩියෝ බැලුවට අද comment එකක් දැන්මෙ 💗ඔයා හරි ශෝයි..😊
@isuruattanayaka6048
@isuruattanayaka6048 Ай бұрын
ඔයා නම් නියම යි .අවංකයි මට නම් රස නෑ කිව්ව විදිහට හිනාව නවත්ත ගන්න බැරි උනා..😂😂😂😂😂
@SandaniWijerathna-vs8xt
@SandaniWijerathna-vs8xt Ай бұрын
ඔයා ඇත්තටම හරිම නිහතමානී හොද ලස්සන හැඩකාර කෙල්ලේක්.❤❤❤❤....අනිත් පඩ ශො දාන නිලියෝ වගෙ නෙමෙ...ඔයාට දවසක ඔය ඉන්නවාට වඩා වැඩි වැඩියෙන් හරි යනවා.ආදරෙයි අක්කේ ❤❤
@PremaHerath-s7s
@PremaHerath-s7s Ай бұрын
පුතේ ඔය පිටි එක ඇල් වතුරෙන් අනන්න කියලා තිබුනාට ඔය පිටි එක ටිකක් මද රස්නේ වතුරෙන් ටික ටික දාල⁣ා අනලා බලන්න 🌹🌹
@chamodiimasha5027
@chamodiimasha5027 Ай бұрын
අක්කියා කෙහෙල් කොලේ හදන්න රසයි❤
@NadishaMalshani
@NadishaMalshani Ай бұрын
ලස්සනයි ගොඩක් ඔයා අක්කේ
@ashperera6371
@ashperera6371 Ай бұрын
Kitty is trying to survive with that bow😂😂😂 cute!! ❤
@IndikaBandara-r9u
@IndikaBandara-r9u Ай бұрын
පොඩි පැකට් කපාගන්න චූටි කතුරක් තියාගන්න සුදු නෝනා ❤
@MadushiDilrukshi-m7t
@MadushiDilrukshi-m7t Ай бұрын
මේ ඇත්තමයි කියන්නෙ අර ලැවරියා එක වැටුනේ අනේ මට හිනාව නවත්තගන්න බැරිවුනා, ඒත් ඔයා නිලියක් වෙලත් ඇත්තටම ඕක haduwa, මං කවදාවත් හදලා නැ, මට සං ගැන ලැජ්ජයි,
@ammLakshani
@ammLakshani Ай бұрын
මාත් ඉස්සෙල්ලම හදද්දි ඔය වැරදි සෙට් එකම වුනා😂😂😂😂
@VihangaJeewantha-x1w
@VihangaJeewantha-x1w Ай бұрын
Ane akkiyooooo oyge video maru 😂 😂😂😂😂😂😂😂Hina Kala marenva digtma videos argena enna budu saranayi ❤
@dildreams7929
@dildreams7929 Ай бұрын
අක්කේ ඔයා නම් හරිම ශෝක් .පොඩ්ඩක් වත් කම්මැලි හිතෙන්නේ නැ ඔයාගේ වීඩියෝස් බලන්න.දිගටම ලස්සන වීඩියෝස් කරන්න ලැබෙන්න කියල විශ් කරනවා.❤❤❤❤❤
@PiumiSrinayaka
@PiumiSrinayaka Ай бұрын
@@dildreams7929 adarei ❤️❤️
@ravindi4994
@ravindi4994 Ай бұрын
අම්මෝ...හිනා යනවා නංගි ඔයාගේ වැඩ වලට මටත් ඔහොමම උනා දවසක්. මුළු කුස්සියෙම පිටි. එදා ඉදන් අද වෙනතුරු මම ඉදිආප්ප නම් තැම්බුවේ නෑ
@Shashikaamandhi
@Shashikaamandhi Ай бұрын
අනේ මන්දා ජොලිඅනේ දුක හිතුන වේලාවට මම ඔයාගේ video බලලා සතිටු වෙනවා😂
@anjalikanuwarapaksha
@anjalikanuwarapaksha Ай бұрын
අපේ ඇත්ත ජීවිතේ 🤭😊
@NilminiPriyadarshani-y2t
@NilminiPriyadarshani-y2t Ай бұрын
Bohoma priyamanapai vidios oyage harima lassanai❤❤❤❤❤❤
@ChathumiImesha-su8wm
@ChathumiImesha-su8wm Ай бұрын
පිස්සු කෝලමක් අනේ ඔයා ආදරෙයි ❤❤❤
@imeshajayarathna2682
@imeshajayarathna2682 Ай бұрын
අනේ ඔයා හරි ශෝක් මැණිකේ 🥰ලගක හිටියා නම් අනිවාර්යයෙන් උදව්වක් දෙනවා ❤️🥺
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Ай бұрын
ශෝක් අනේ නංගී ඔයා නම් ,මැණිකේ වගේම එක්කෙනෙක් අපේ ගෙදරත් ඉන්නවා ,මම ඒකටත් වීඩියෝ පෙන්නුවා ,පිස්සුනේ මටත්,ආසාවෙන් බලා හිටියේ ,ඔයා නම් කතා කරන බෝනික්කියෙක් වගේ❤❤❤ආදරෙයි
@MalisaDilsan
@MalisaDilsan Ай бұрын
ඔයා ශෝක් අනේ අද විඩියෝ එකත් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shanulayasha4158
@shanulayasha4158 Ай бұрын
අක්කී ඔයා ශොයි හරිම හුරතල් මාන් ආසම නිලියක් ඔයාහ් ආදරෙයි අක්කි 😘
@chanikaherath8963
@chanikaherath8963 Ай бұрын
ඔයාගෙ වීඩියෝස් මරු අක්කි❤
@SachiniKaushalya-cz3mm
@SachiniKaushalya-cz3mm Ай бұрын
Mnike nm shooi adareei akke.. uyana vlog walata nm asaai❤
@JhldoJvxkc
@JhldoJvxkc Ай бұрын
Mirikana widiha thama maru😂😂😂😂😂
@krishanimadhavi
@krishanimadhavi Ай бұрын
ඔහොම තමයි වැරදි වෙලා තමයි හරි යන්නෙ.ආයෙත් හරියට හදමු.ආදරෙයි❤❤❤❤❤❤ සතුටින් පරෙස්සම්න් ඉන්න බුදුසරණයි
@HiruniPiyadarshani-g3h
@HiruniPiyadarshani-g3h Ай бұрын
වෙලාව නම් වෙලාව හොදේ අක්කේ🥺.
@Thanu_0
@Thanu_0 Ай бұрын
මාත් try කරනව ඔයාගේ වීඩියෝ බලලා කෑම හදන්න ... ඔයා හරිම ලස්සනයි අක්කි. ❤🌺
@ImalkaPriyadarshani-u1s
@ImalkaPriyadarshani-u1s Ай бұрын
අනේ අක්කෙ😂මරු අප්පා.මටත් ඔහොම උනා පලවෙනි පාර හදන්න ගිහින්🤭
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 40 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 97 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 114 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
අද දවසෙන් ටිකක්🌼 New Zealand
15:49
Thari perera🧡
Рет қаралды 150 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 40 МЛН