ඒ එෆෙයා එක නතර වුණම මම ලෙඩ වෙලා hospitalizeවෙලා හිටියා.Depression වුණා. Sachini Dilhara | Haritv

  Рет қаралды 889,424

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #actress #talkwithlahiru
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 400
@dinug91
@dinug91 2 жыл бұрын
ඉස්සර හිතාගෙන හිටියෙ මෙයා හරි නපුරු , egocentric කෙනෙක් කියල. රූපයෙන් මිනිස්සු මනින එක කොච්චර වැරදිද කියල හිතුනා මේක බැලුවම. එයා ඇත්තටම down to earth, cute කෙල්ලෙක්.මේ වගේ කෙනෙක්ට ලවන් කොහොමත් ගැලපෙන්නෙ නෑ.
@jeewanthimanorika5690
@jeewanthimanorika5690 2 жыл бұрын
ඔව් අනෙ මාත් හිතන් උන්නෙ එහමයි
@nilanila4767
@nilanila4767 11 ай бұрын
Budusaranai ❤❤❤❤
@BinuthmaWijesooriya
@BinuthmaWijesooriya 4 ай бұрын
ඒ අවස්ථාවාදියට ගැලපෙන රූප සුන්දරියක් හම්බ වෙලා ඉන්නෙ.
@nethminibenaragama567
@nethminibenaragama567 2 жыл бұрын
හැමෝම කැමති ලස්සන ,කවදාවත් වෙනස් නොවෙන ආදරයකට .මන් කරන හැම පිනක්ම හැමෝම අනුමෝදන් වෙලා මේ ලෝකේ හැමෝටම පිංසාර ආදරයක් ලැබෙන්න ඕන..බුදුරජාණන්වහන්සේගේ පිහිටයි❤️
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 2 жыл бұрын
❤️❤️❤️❤️
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
ඔබගේ සොඳුරු සිතිවිල්ල ta ස්තුති i.
@pawaniamaya3780
@pawaniamaya3780 2 жыл бұрын
❤️❤️❤️❤️
@navodyadasuni6199
@navodyadasuni6199 2 жыл бұрын
♥️♥️
@Nishadi12
@Nishadi12 2 жыл бұрын
ස්තූති 💛
@tharud2176
@tharud2176 2 жыл бұрын
ඉස්සර නම් ආසම නැති කෙනෙක්.ඒත් දැන් නම් කැමති.මොකද බොරුව නැතුව ඇත්තම විදිහට ජීවත් වෙන කෙනෙක්.සතුටින් ඉන්න.දවසක හොදම කෙනා ලැබෙයි.
@tharudil1_
@tharudil1_ 2 жыл бұрын
🔥💗
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
විශ්වය විශ්වාස කරන්න . විශ්ව නීතිය ගැන ඉගෙන ගෙන තමන්ගෙ ජීවිතේ ලස්සන කරගන්න. අත්දැකීමෙන් කියන්නේ විශ්ව නීතියෙන් ලබාගත්ත දේවල් බොහෝමයි !!! විශ්වයට ස්තූතියි .. මුලු විශ්වයම සුවපත් වෙත්වා !!! Thanks for everything you have done in our life Universe 🙏❤️
@nethumiama
@nethumiama 2 жыл бұрын
Ow eka aththak❤️👌
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
@@nethumiama අනිවාර්යයෙන්ම ❤️
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 2 жыл бұрын
Ane mokkda eka mtath kiynnko
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
Anivaranma aka attak ❤️❤️
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
@@sandeepaniariyadasa3313 විශ්ව ආකර්ෂණීය නීතිය kiyala youtiub aka such karala balanko godak vidiyos anava mula idam hariyata iganagana karama api hithana pathana daval ishta karaganna puluvan ❤️
@geethanilmini6793
@geethanilmini6793 2 жыл бұрын
ලවන්ගෙ දැන් type එක තමයි නොකියා සචිනි අන්තිමට කිව්වෙ. ඇත්තටම ලවන් වගේ අයගෙ පෙනුමට මිනිස්සු කැමති. එයලා රඟපාන්නම තමයි හොඳ. සචිනි හරිම educated . හරිම දේවල් සරලව කතා කලා. හරි open කෙනෙක් එයා. එයාට එයා බලාපොරොත්තුවෙන ආදරෙ දෙන අවංක කොල්ලෙක් ලැබෙයි කියලා මං විශ්වාස කරනවා. ❤
@ChammiPraneeth
@ChammiPraneeth 11 ай бұрын
Ane ouw mage pathumath eyamai
@lovesrilanka6806
@lovesrilanka6806 2 жыл бұрын
මම ඇත්තටම මේ girl ව දන්නෑ.දැකලා හුරු නිසා කලින් වැඩසටහනක් බැලුවා.ඒකෙන් නම දැනගත්තා සචිනි කියලා.ආයෙත් මෙහෙම දැක්කම ඇයව නරඔන්න හිතුනා.ඇය කතාකරනවා වේගෙන් සහ පැහැදිලිව.ඒ හින්දම කියන්න පුලුවන් දක්ශ කෙනෙක් කියලා.හරිම ලස්සනයි.ආකර්ෂණීයයි.අනාගතයට සුභ පතනවා.
@navodyapathirana-biology3207
@navodyapathirana-biology3207 2 жыл бұрын
මෙන්න ආදර්ශ ගන්න පුලුවන් නිලියො, මේ වගේ බුද්ධිමත් නිලියො ඉද්දි අපේ කට්ටිය ගොන් බෙටි චූන් කරනවනෙ ඇත්ත ට
@oshly4204
@oshly4204 2 жыл бұрын
පපුව රිදෙනවා ඒක මට දැනුනා 🥺 ඒක ඇත්ත..මගෙත් ආදරේ දාලා ගියාම මගේ පපුවෙ රිදුනා..ඇත්තටම පපුව තියෙන තැන එදා ඒ වේදනාවෙන් දැනුනා මට..🥺
@gayanilasanthika3513
@gayanilasanthika3513 2 жыл бұрын
Same 😔💔
@travelwithvidu_____3818
@travelwithvidu_____3818 2 жыл бұрын
Ow 😭
@tharushipathiranage717
@tharushipathiranage717 2 жыл бұрын
ම්ම්ම් ඔව් මටත් හුගාක් දැනුනා
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 2 жыл бұрын
❤️😕
@prarthanasewwandi8144
@prarthanasewwandi8144 Жыл бұрын
😢😊
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 2 жыл бұрын
එයාට වඩා දස දහස් ගුනයක් හොද සහකරුවෙක් ඔයාට ලැබෙන්න කියලා සුභ පතනවා..❤🌼🌼
@manujimadhushika745
@manujimadhushika745 2 жыл бұрын
අන්තිමට කියපු ටික දාලා ගිය ඒ කොල්ලට වචනවලින් පපුවටම ගැහුවා කෑලි කැඩෙන්න. සචිනි කියන්නේ මං දැකපු පොළවේ පය ගහලා බොරු ආටෝප නැති කෙල්ලෙක්.
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 жыл бұрын
මට දිග හුස්මක් ගියා 🥺 ඇත්තටම ඔයා මන් හිතන් හිටියට වඩා හොද කෙනෙක් .. ❤ මෙ කමෙන්ට් වල තියෙන දේ ඇත්ත ඔයා ලවන් නිසා වැටෙන්න එපා ආය නැගිටින්න දැන් 👍😖 ආදරය කියන්න මායවක්ද ? ඇත්තටම මගේ අත්දැකීම නම් මාසයක්වත් නෑ මගේ පලවෙනි ❤ හිත ගිය කෙනා ❤එයා හම්බෙලාවත් නැ මන්.. එයා මට ආදරේ කරා ඒත් එතන මානසික නිදහස මට නැත්තම් මොකුත්ම ඕනී නෑ කියලා හිතෙන තරමටම මට එපා වෙනවා. එයා ඉගෙනගන්න නොකියම රට ගියා .. මන් එයාට කැමති නෑ කියලා එයා හිතාගෙන එයාගේ හීනයක් නැති කරගෙන එයා රට ගිහින් තාමත් ආරංචියක්වත් නෑ 😔😔🥺 එයා ගියා කියලා ආපූ මැසේජ් එක දවසේ මට දැනුන හැගීම. ඇත්තටම එ දවස් ටිකේ තමා මට ඔලුව කැක්කුම මොකක්ද පපුව කැක්කුම මොකක්ද කියලා තේරුනේ ගෙදරට හොරෙන් අඩපු වාර අනන්තයි ඇස් ඉදිමෙනකම්. තාමත් අඩනවා. ඒත් එයාට මොකුත්ම කියාගන්න විදිහියක් නෑ මට😖 දැන් මාස තුනක් වෙන්නත් ලගයි එයා ගිහින් ඉතින් තාමත් ආදරෙයි එයාට මන් පිස්සියක් වෙලා ඉන්නේ.. මානසිකවම වැටිලා තාමත් .එයාට කියාගන්න තිබ්බනම් 😥. එ කොහොමඋනත් ඉගෙනගන්න ඕනී ආයේ කවුරුත් විශ්වාස කරන්න බැරිතරමටම වෙනස් උනා 🙂 ආදරය කියන්නෙ මායාවක්ද කොහෙදෝ .. එපාමවෙලා ඉන්නේ .සංසාරේ හැටි තමා. නැගිටින්න හදද්දී ආයෙත් වැටෙනවා වගේ මම .. මානසිකත්වය 😖
@nisansalasewwandhi8904
@nisansalasewwandhi8904 2 жыл бұрын
පිටතින් බලලා මිනිස්සු මනින්න හොඳ නෑ කියලා සචිනි හරියටම තේරුම් කරා අද..මොකද මං කලින් හිතුවේ මෙයා හෙන ලොකු ලයින් විකාරයක් කියලා..ඒත් මේකෙන් පස්සේ ඒ හිතන් හිටපු විදිහ සම්පූර්නෙම්ම වෙනස් උනා❤️
@dt.vijerathna4295
@dt.vijerathna4295 2 жыл бұрын
Akane me math baluwe
@rasminadee5984
@rasminadee5984 2 жыл бұрын
aniwa
@rashmiwasana6190
@rashmiwasana6190 2 жыл бұрын
Ow..
@mashisherath
@mashisherath 2 жыл бұрын
පුන්චි වයස ට ලොකූ දැනුමක් තියන පට්ට චරිතයක්
@ruwanmartinesz4539
@ruwanmartinesz4539 2 жыл бұрын
Oyage jeewithe hemadaama sathutin enna lebeewa!
@gayanthisewmini7085
@gayanthisewmini7085 11 ай бұрын
Eththtma
@sachinikavindya4608
@sachinikavindya4608 2 жыл бұрын
සෝබන චරිතයක් කියලා හිතුවේ, ඒත් නියම කෙල්ලෙක් ❤️ සුබ පැතුම්!!! කායික මානසික නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි !!!
@rashmipabasara2914
@rashmipabasara2914 2 жыл бұрын
ඒ හිනාව අස්සේ තිබ්බේ මාර දුකක් 🥺 විශ්වයේ සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏 අනික කට්ටිය කතා අස්සේ කරන්නේ හරි අපූරු තාත්වික රගපෑම් අනේ ඉතින් ලවන්ගේ කතාව අස්සේ ආදරේ ඉස්තරම් ඒත් ඇත්ත 💔😩අද කාලේ ගොඩක් අය ඔහොම තමයි
@niradilalanka8370
@niradilalanka8370 2 жыл бұрын
Math ekka hondatam dakka🥰🥺
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 2 жыл бұрын
මාත් අවුරුදු 3 ක් ආදරේ කරල ඒ ආදරේ නිසාම හොස්පිට්ල් පවා හිටිය 😢 එයාට නවත්තන්න ඕන කිව්ව ම මට හාට් ඇටෑක් ආව 😢 depression ආව 😢 ඔයි වේදනාව හරියටම දන්නව 🙂💔
@madumadu1850
@madumadu1850 2 жыл бұрын
මගින් දාලා යන ආදරේකින් ලැබෙන වේදනාව මෙච්චරයි කියන්න බෑ කාටවත් මුනගැහෙන්න එපා පැලෙන්න ආදරේ කරලා මගින් දාලා යන ආදරයක්
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 жыл бұрын
💯😔🥲
@wenurikalana8970
@wenurikalana8970 2 жыл бұрын
Hmmm
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Pelenna ආදරේ කරා නන් දාලා යන්නෙ නැ සහෝදරිය .
@SumithaSilva
@SumithaSilva 11 ай бұрын
Kittuvenma adare karala.balaporoththu deela. Dala yana aka paw vada.oyata oyage vatina kama Danny kenek labeava
@SumithaSilva
@SumithaSilva 11 ай бұрын
Oya dhahama danna kenek❤
@chethanamarintha991
@chethanamarintha991 2 жыл бұрын
කෙල්ලෙක් උනාම ඇත්තටම මේ වගේ ශක්තිමත් වෙන්න ඕනේ.වැටි වැටි හරි නැගිටින්න ඕනේ.දාලා ගියා කියලා මැරිලා වැලලෙන්නෙ නෑ කවදාවත් බුද්දිමත් ශක්තිමත් කෙල්ලෙක්...ඇත්තටම නියමයි සචිනි ...දාලා යන හැම පිරිමියෙක් ලගම දෙකට නැමෙන්නෙ නැතුව කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ ගමන හරියට යන්න හැම කෙල්ලෙක්ටම මේ වගේ ශක්තිය ලැබෙන්න ඕනේ ..බුදු සරනයි සචිනි ඔයාට ...❤️
@anjaleemaddumage4023
@anjaleemaddumage4023 2 жыл бұрын
බුද්ධිමත් ළමයෙක්... ජීවිතේ ජය ගන්න ආදරේ නැති ඔලමොට්ටල ගොන් කොල්ලෝ නිසා ජීවිතේ වරද ගන්න හදපු වඩපු අම්මා තාත්තට දුකක් දෙන්න එපා... ජීවිතේ ජය ගන්න සුභ පැතුම්...ජීවිතේ වට්ට ගන්නෙපා වෙලාව ආවම හොද කෙනා ජිවිතේට ඒවී ආයෙ නොයෙන්නම...♥️🙏🏻
@dilmishimaya9711
@dilmishimaya9711 2 жыл бұрын
එයාගෙ කතා බහ ඇතුලෙ ගන්න දේවල් ගොඩක් තිබ්බා..❤️ විශේෂයෙන්ම ගෑනු ලමයින්ට ❤️ ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා අක්කේ...❤️🥰
@sahankaseera4399
@sahankaseera4399 2 жыл бұрын
මේ ගර්ල් කතා කරන විදිය හරි ආකර්ෂණීයයි
@udeshikasanjeewani4008
@udeshikasanjeewani4008 2 жыл бұрын
Yes 😊😊
@chafri7216
@chafri7216 2 жыл бұрын
Ow aththe..
@sanjulakavindi5923
@sanjulakavindi5923 2 жыл бұрын
ඇත්ත මමත් සයිකොලොජි කරන කෙනෙක් ..මාත් ඕනිතරම් යාලුවොන්ට උපදෙස් දීලා තියනව..ඒ වගේම ඒව හරිගිහිල්ලත් තියෙනවා.. ඒත් අද මාත් ඔයි වගේම මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ...තමන් ට ඒ දේ අත් විදින්න උනාම කොච්චර අපි ඒ සබ්ජෙක්ට් එක ෆලෝ කරත් අපිත් වැටෙනවා...ඒක මම මෙ වෙද්දී අත් විදිනවා 😔 සුබ පතනවා අක්කට දිගු ගමනක් යන්න 🙏❤
@chathu3309
@chathu3309 2 жыл бұрын
හරිම ලස්සනයි අනේ...හරිම හුරුබුහුටියි ....බුද්දිමත්....තර්කානුකූලයි.....උගත්......හැමදේම පිලිවලයි.....තෙරුවන්සරනයි ඔයාට ලස්සන අනාගතයක් තියේවී......ආදරෙයි අපි
@lasitha27
@lasitha27 2 жыл бұрын
P
@kaush__
@kaush__ 2 жыл бұрын
ලස්සන විදියට හිතන ගෑණුලමෙක් ❤️🌸 හිතන පතන හැමදේම ලැබෙයි අක්කා ඔයාට, සතුටින් ඉන්න හැමදාම 💛🌻
@jananiwijesooriya5752
@jananiwijesooriya5752 2 жыл бұрын
මේ අක්කිගෙ සමහර කතාවලින් ,අත්දැකීම් වලින් ගොඩක් දේවල් ගැන අවබෝදයක් ලැබුනා .ප්‍රසිදීයම නැතත් සාමාන්‍ය ජීවිතේ අපි ආශ්‍රේ කරන අය ගැනත් ලොකූවට බලාපොරොත්තු තියාගන්න හොද නෑ .ඒයා කිව්ව වගේම ඒකෙන් කවදහරි රිදෙන්නෙ අපේ හිතම විතරයි ගොඩක් දුරට.♥️
@KumaraAj85
@KumaraAj85 Жыл бұрын
ලවන් අභිශේක් වගේ එකෙක් මෙයාව අතෑරපු එක හොඳයි .. ඒ වගෙ pinna ඩයල් එකක් මෙයාට සෙට් නෑ.. ප්‍රසිද්ධ උනා විතරයි ඉදපු කෙල්ලව අතෑරල දාල වෙන කෙනෙක්ව බැන්දා... සාමාන්‍යයෙන් ගෑනු තමයි එහෙම වැඩ කරන්නෙ... ඊයා ලවන්
@baymax2000
@baymax2000 10 ай бұрын
Habai lavan me wage ponna wada kare na breakup una kiyl mada gahanne me gani witrai😂😂😂u eka wachanayak social media wala sachinita mada ghl ne😂😂me gani boruwata idala tiynne 😂😂😂adare karanam mehem mada gahaida😂😂😂😂eyama kiynw eyata salli nalu😂😂😂e kiynne eya adare krl tiyenne salli walata😂😂😂pinata kanna kollo hoyn ganu ohom thm😂😂😂anika meke cmmt dana ubl wage ganu hasirenne hariyt 1st love ekm banda un wage😂😂😂😂
@KumaraAj85
@KumaraAj85 10 ай бұрын
@@baymax2000 ඔයා කියන කතාවෙත් ඇත්තක් තියනව... දෙපැත්තෙ ම වැරදි තියෙන්න පුලුවන් .. හැබැයි මෙයා විතරයි තමයි කිය කිය යන්නෙ... සචිනි ගෙ පොඩි හැකර ගතියක් තියනව...ඒක ඇත්ත...
@fai3379
@fai3379 9 ай бұрын
​@@baymax2000👍
@fai3379
@fai3379 9 ай бұрын
​@KumaraAj85 ඔව් හැකර නිසා ම ලවනවා මෙයාට ටාටා බායි කියන්නෙ ඇති 😂😂😂
@KumaraAj85
@KumaraAj85 9 ай бұрын
@@fai3379 ඇත්තටම මටත් සාමාන්‍යයෙන් හැකර කෙල්ලො අප්පිරියයි 🤣
@shanulakshani8996
@shanulakshani8996 2 жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ ඇත්තක් 🙏 විශ්වාසයට ස්තුතියිවන්ත වේවා!!!
@NaWdo-tl1st
@NaWdo-tl1st 2 жыл бұрын
මොකක්ද ඒකේන් කියවෙන්නේ.මට තේරෙන් නෑ
@lakmalmendes3313
@lakmalmendes3313 2 жыл бұрын
@@NaWdo-tl1st me akka e gana hodatama pahadili karanawa me channel eka balanna matath godak dewal labuna kzbin.info/aero/PLtMOUTLtxrhQWtNy7MtRNoB1qrU0oRmne
@KY_Video
@KY_Video 2 жыл бұрын
@@lakmalmendes3313 මේ ගැන කිව්වට ගොඩක් ස්තූති..!! ජය වේවා!!
@priyankagunarathne7495
@priyankagunarathne7495 2 жыл бұрын
Me too ❤
@nh5845
@nh5845 2 жыл бұрын
@@NaWdo-tl1stlow of attraction kiyala search karala balanna.oyata e vedios walin awabodhayak ei.
@Hasaramadushani-w3x
@Hasaramadushani-w3x Жыл бұрын
හොද කොල්ලෙක් හම්බෙන්න ඕනී ,හැමදේම තීන කොල්ලෙක් හම්බෙන්න ඕනී සච්නි අක්කට ❤️❤️
@aussiesky
@aussiesky 2 жыл бұрын
මමත් ආදරෙන් පරාද උනාට පස්සේ තමයි law of attraction හොයා ගත්තේ. මට ඒ දෙයින් ලැබුණු දේවල් ගොඩයි.හැම දේම වෙන්නේ අපිට ඊට වඩා හොද දෙයක් ලැබෙන්න. මට මොනවත්ම තිබුනෙ නැති කෙනෙක්.ඒත් මම Australia යන්න තමයි විශුවලයිස් කලේ. ඒ dream එක අද achieve වෙලා. අපේ හීන කවදාවත් අත් හරින්න හොද නෑ කවුරුත් නිසා. Good luck sachini. ❤
@Visiting1
@Visiting1 2 жыл бұрын
ඕක හොයා ගන්නේ ඉගෙන ගන්නේ කොහොමද ... ඔයා කොහොමද කරේ
@aussiesky
@aussiesky 2 жыл бұрын
Law of attraction ඉගෙන ගන්න මුලින්ම කරන්න ඕනේ the secret film එක බලන එක. මේ link එකෙත් තියනවා . kzbin.info/www/bejne/p2irkIl7gamDi6s
@aussiesky
@aussiesky 2 жыл бұрын
You tube eke one tharam vedios thiyanawa. Mula idalama follow karanna.
@lovelygirl5015
@lovelygirl5015 2 жыл бұрын
Oya kohomada eka kale kiyannako
@lovelygirl5015
@lovelygirl5015 2 жыл бұрын
@@aussiesky oya eka ara 55 wathawak koleka liyalada kale ehema naththam ra nindata yanna kalinda
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 2 жыл бұрын
මම ගොඩක් ආසම කෙනෙක්...අන්තිමට කිව්ව කතාවනම් ගොඩක් ඇත්ත girl කෙනෙක් වුනාම අනිවාර්යයෙන් financially stable වෙන්න ඕනේමයි...❤️❤️
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
අවන්කවම මමත් ඒ තරම් කැමති චරිතයක් නෙවෙයි එත් බුද්දිමත් අවංක කතාව ඇහුවම පට්ට දුකක් ඇතිවුන පරිස්සමින් දුව බුදුසරණයි ❤❤❤❤
@hasini2243
@hasini2243 2 жыл бұрын
ලවන් එක්ක යාලු වෙලා හිටපු දවස් වල කොච්චර කරදර කලාද මේ ගෑනු ළමයට, මං සෑහෙන්න comments දැකලා තියෙනවා මෙයාගෙ insta එකේ. දැන් ඒ සම්බන්ධය නැති වුනාට පස්සේ කොච්චර හොඳ කෙනෙක්ද කිය කිය comments දානවා. අනේ මංදා ලන්කාවේ මිනිස්සු නම්.
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 2 жыл бұрын
Owwww gelapenne kiy kiy kochchr thibbda😑dn comments..😊
@nethmivihanga8958
@nethmivihanga8958 2 жыл бұрын
@@nethmiaberathna7006 ඔව් කියලා වැඩක් නෑ ඒ සම්බන්ධෙ තියනකම් හැමෝම බැන්නා සචිනිට ලවන්ට ගැලපෙන්නේ නෑ මීට වඩා හොද කෙල්ලෙක් හිටියෙ නැද්ද අරකයි මේකයි ගගා දැන් ඒක නැවතිලා දැන් මේ කෙල්ල පව්ලු පිස්සු මිනිස්සු මටත් හිතෙන්නෙ ලවන් සචිනි දෙන්නගෙ personal life එකේ ප්‍රශ්න වලින් you tubers ලා හොදට ප්‍රයෝජන ගන්නවා එක දිගටම මේ කෙල්ලගෙ interview තිබ්බා ඕක ගැන මොනා උනත් ඕවා මහ පව් වැඩ අනේ මන්දා ඉතින් 😶
@hasini2243
@hasini2243 2 жыл бұрын
Social media හැම එකකම මේ දෙන්නාගේ video එකක් හරි photo එකක් හරි තිබ්බොත් බැනලා තිබුන විදිහ අපිට මතකයි. සචිනිගේ ඇදුම් වලට බැන්නා, චරිතයට අපහාස කරා, රූපෙට අපහාස කලා, එයා වගේ එක්කෙනෙක් එක්ක යාලු වුනා කියලා ලවන්ටත් අපහාස කරා. සමහරවිට ලවන්ගේ ඔලුවට ඕවා යන්න ඇත්තේ දවස ගානේ ඒ වගේ comments දැකලා වෙන්නත් පුලුවන්. සචිනි ආදරෙන් සතුටෙන් ඉන්නවා දැකලා ඒකට වල කපපු අය අද එයා වැටුනාම ඇවිල්ලා බොරුව දානවා.
@GMIIW
@GMIIW 2 жыл бұрын
Ekanam aththa.lankawe boomiye prshnayak na ,minissu thama awul
@gaminiwijeratne388
@gaminiwijeratne388 2 жыл бұрын
Thanking. and gratitude to nature and associates is a very positive thing. Thanks giving is a universal accepted thing. Individual needs to practice this almost every day. Some of your illnesses and problems may vanish if your thoughts are well focused. Your body and mind are rythmmically connected to universal energy. The universal energy can not be obtained every time, but there are occasions for obtaining the universal energy. To obtain universal positive energy you need to learn about the universe and it's existence. Lord Buddha has preached the way and in other religions too advocate this. The first thing is you " Believe yourself". Practice this
@චමී-ඟ4ඪ
@චමී-ඟ4ඪ 2 жыл бұрын
සචිනි ආසම චරිතයක්.තිබුනු කැමැත්ත තවත් වැඩිවුනා 😍😍❤️❤️❤️
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
ලවන් ඔයාට නැති උන එක ගැන සතුටු වෙන්න අයියො 😑 ඉස්සර කැමති ම කපල් එක .....දැන්නම් ලවන්ට කැමති ම නැ.සචිනි ට නම් ගොඩක් කැමති 😍😍
@GMIIW
@GMIIW 2 жыл бұрын
Lavange eka nadda dan
@fai3379
@fai3379 9 ай бұрын
​@@GMIIWලවන් ලගදි ‍engadje උනෙ
@rasikapriyadarshini7915
@rasikapriyadarshini7915 2 жыл бұрын
අලුත් උන් හම්බ වෙනකොට පරණ ආදරය අමතක කරන උන්ට හරියන්න එපා ජිවිතයට
@darshikasudusinghe4420
@darshikasudusinghe4420 2 жыл бұрын
Aththa
@nimashamaduchani8242
@nimashamaduchani8242 2 жыл бұрын
🙂 atta
@shenuuproduction111
@shenuuproduction111 2 жыл бұрын
Ewata dawasaka widawanna wei
@dilushikasadamali1899
@dilushikasadamali1899 Жыл бұрын
ඔබ හරි
@U.E.Asrimali
@U.E.Asrimali Жыл бұрын
Oya hari ..aniwarenma widawanwa..balaporoththu dila magin hareddi ee wedanwa danne thani una kena witharamai.😣
@vimuvimu8801
@vimuvimu8801 2 жыл бұрын
ඇත්තටම ලවන් ව දැක්කම ගෑනු භාගයක් වගේ.දෙරණෙ මල් කතා වල ඉන්නෙ ඔක්කොම කොලු භාග.ඔයා උගත් ළමයෙක් අක්කෙ.ඔයාට ලැබෙන්න ඕනෙ හොද ,නියම පිරිමියෙක්
@gihanmatheesha7985
@gihanmatheesha7985 2 жыл бұрын
Pl ynna
@warshasathsarani2985
@warshasathsarani2985 2 жыл бұрын
Palayan bn ynd
@vimuvimu8801
@vimuvimu8801 2 жыл бұрын
@@warshasathsarani2985 ai uba lawange hora genida..😂😂😂😂.ubata oni nm palayan ut ekka
@vimuvimu8801
@vimuvimu8801 2 жыл бұрын
@@gihanmatheesha7985 lawange hora genida uba.ubata onnam palayan ut ekka.
@syamasyama1677
@syamasyama1677 2 жыл бұрын
ඔක්කොම වගේ කමන්ට් බැලුවා ගොඩක් සතුටු යි...සචිනි ට ගොඩක් ආදරේ කරන පිරිසක් ඉන්නව දැක්කම....
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
හරිම අවංක, ලස්සන ගැහැණු ලමයෙක්..ඒ කියපු දේවල් වලට 100%ක් එකඟයි..මාත් Law of attraction තදින්ම විශ්වාස කරන කෙනෙක්.ඒකෙන් ලැබුණු දේවල් ගොඩයි.. ❤
@saumyawickramasinghe4949
@saumyawickramasinghe4949 2 жыл бұрын
Math law of attraction walata aluth.mata eka hodatama kranna purudu wenna widiyak kiyanna plz.oyata pin.oyage hama balaporottuwakma wishwa mathawata sthuuthiwantha wenna sidda wenna.🙏🙏🙏🙏💕💕
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
@@saumyawickramasinghe4949 mata oyage E- mail adress ekak daala tiyanna.mama mail ekak dannam.mulinma oya gratitude walin patan ganna.oyata vishwaye ashirwadaya aniwaryenma lebei.. ❤
@saumyawickramasinghe4949
@saumyawickramasinghe4949 2 жыл бұрын
@@nathashaaaron2263 oyge emil eka mokakda
@lakmalmendes3313
@lakmalmendes3313 2 жыл бұрын
@@saumyawickramasinghe4949 meka balanna mula idala thiyenawa විශ්ව ආකර්ෂණ නීතිය | Law of Attraction kzbin.info/aero/PLtMOUTLtxrhQWtNy7MtRNoB1qrU0oRmne
@saumyawickramasinghe4949
@saumyawickramasinghe4949 2 жыл бұрын
@@lakmalmendes3313 අනේ පින් ගොඩාක්...
@dilakshithathsarani1487
@dilakshithathsarani1487 2 жыл бұрын
ඔය තත්වේ අත්විදපු අයට තමයි ඒක ගොඩක් දැනෙන්නේ..අක්කේ..ඒක දරා ගන්න බැරි තරම් වේදනාවක් .. කොහොමත් දාලා යන කෙනාට දුකක් නෑ තනි වෙන කෙනාටයි ඒ වේදනාව.. ඔයා ගොඩක් ශක්තිමත් හැමදාමත් එහෙම ඉන්න..බුදුසරණයි
@sadanasheshmi5361
@sadanasheshmi5361 2 жыл бұрын
ඇත්ත 🙂✊
@සහස්මිඅමන්දා
@සහස්මිඅමන්දා 2 жыл бұрын
Hmm
@thilinialwis2725
@thilinialwis2725 2 жыл бұрын
එච්චර හොදයි කියල හිතුව කෙනෙක් නෙවෙයි ඒත් වීඩියෝ එක බැලුවට පස්සේ නම් ඒක වෙනස් උනා.. ❤️
@tarasenarathne4723
@tarasenarathne4723 2 жыл бұрын
මම ත්...
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 2 жыл бұрын
ඉනටර්වීව් ආවහම හැමෝම හොදයි තමාහ්....🤣🤣🤣අනික් වෙලාවටනේ බලන්න ඕනාහ් නැට්ටිච්චිලාගේ තරම....😂👍
@shani9967
@shani9967 2 жыл бұрын
@@black_chabiya_editz6510 Lavan interview ekata awath ochchara thmai 😂 mn boot thibba kiyla kiyai menna kiyla.wate yna un serama ekai,ganu pirimi kiyla ne 👍
@maneeshasathsarani1244
@maneeshasathsarani1244 2 жыл бұрын
@@black_chabiya_editz6510 😂 ow hariyta oyge amma ( nattichcchi) wate gihin oyawa haduna wage
@ivemessi746
@ivemessi746 2 жыл бұрын
@@black_chabiya_editz6510 eka thamai
@AmA-ik1ch
@AmA-ik1ch 2 жыл бұрын
ඇත්තටම වෙලාව ගියා දැනුනෙත් නෑ.හරිම බුද්ධිමත් විදියට ප්‍රශ්න වලට උත්තර දුන්නා❤️
@itsme-zi3zo
@itsme-zi3zo 2 жыл бұрын
ලවන්ට මුල මතක නැ මෙ කෙල්ල ලවන් famous වෙන්නත් කලින් හෙන කාලයක් ඉදන් හිටපු කෙනෙක්... පොඩ්ඩක් පත්තු වෙද්දි වටෙ ගිහින් වගෙ අයින් වුන එකමයි හොද කොමත් උගෙ පඩෙ
@sudda8310
@sudda8310 2 жыл бұрын
Me lwnge kelld
@pushpikabradley88
@pushpikabradley88 2 жыл бұрын
he is from badulla u do not know i do not like his brother chik chik hirikithai
@IMusic23
@IMusic23 2 жыл бұрын
@@sudda8310 Ow..lawan meyawa dala giya
@imeshathennakoon5577
@imeshathennakoon5577 2 жыл бұрын
Ow ow lavan me field ekta enna kln idlma meylge affair eka thbba.eya famous unta psse mula amthka wela....
@gangulisathsarani2756
@gangulisathsarani2756 2 жыл бұрын
ඇත්තටම සචි අක්කි ගොඩක් හොද කෙනෙක්.කිසිම අහංකාරකමක් නැති කෙනෙක්
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
ජීවිතේට යමක් ගත හැකි හොඳ වැඩසටහනක්...ඇය කතා කරන විලාසය සහ ඇයගෙ උගත් බුද්දි මට්ටම හොඳින් පෙනෙනවා...වාසනාවන්ත අනාගතයක් ලැබෙන්න ඕනෙ.❤️😊
@Thanku1111
@Thanku1111 2 жыл бұрын
ඇත්තටම ආදරේ කියන්නේ පුදුම වේදනාවක් 😥 මටත් දැනිලා තියනවා පපුව රිදෙනවා කියන්නේ මොක්ද්ද කියලා ජීවිතේ එක පාරයි මට ඒක දැනුනේ .මට හුස්ම ගන්න පවා අමාරු වුනා .පපුව රිදෙනවා කියලා දැනෙන්නේ ගොඩක් ආදරේ කරලා නැති වුන කෙනා තමයි
@udeshikaudeshika8948
@udeshikaudeshika8948 2 жыл бұрын
E athdekim.math widala thiynawa
@imeza879
@imeza879 2 жыл бұрын
මාත් විඳවලා තියෙනවා උපරිමයට. 💔
@nishadikasawwandi5654
@nishadikasawwandi5654 2 жыл бұрын
Matath ahama wala theyanawa
@ckchathuu4862
@ckchathuu4862 2 жыл бұрын
මටත් වෙලා තියේ.
@tharushatharushagimhara5960
@tharushatharushagimhara5960 Жыл бұрын
🙂🖤
@deefafernando6320
@deefafernando6320 2 жыл бұрын
හරිම නිහත මානි අදහස් තියෙන කෙල්ලෙක්..මං හරිම කැමති මෙ දරැවගෙ රගපැම් වලටත් දෙවි පිහිටයි පුතේ...සුබ අනාගතයක් 🙏🙂
@nimtharu5779
@nimtharu5779 2 жыл бұрын
එච්චර ආස කෙනෙක් නෙවෙයි ...ඒත් ලවන්ට මාරම ආදරෙ කියලා තේරුනා එක වීඩියො එකකදි...කොහොම උනත් මුල අමතක මිනිස්සු ජීවිතෙ න් යන එකම හොදයි
@tharudil1_
@tharudil1_ 2 жыл бұрын
☹️💔
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 2 жыл бұрын
Lavan දාල ගිහින්ද මෙයාව. ඇත්තටම ශෝක් කෙල්ලෙක් අප්ප මෙයා 😔
@IMusic23
@IMusic23 2 жыл бұрын
@@hashinipulasinghe7303 Oo lawan meyawa atha arala
@buddhikaumayangani9693
@buddhikaumayangani9693 2 жыл бұрын
ලවන්ට මුල මතක නෑ...ඒකයි කවදහරි කෙල්ලෙක්ම තමයි ඕකට මුල මතක් කරල දෙන්නේ...ඔයා සතුටින් ඉන්න අක්කි..ලවන් වගේ ගොන් බෙට්ටක් ඔයාට කොහොමත් ගැලපෙන්නේ නෑ...ඔයා ගොඩක් බුද්දිමත් උගත් කෙනෙක්...කවදාවත් වරදින්නේ නෑ ඔයාට
@GMIIW
@GMIIW 2 жыл бұрын
Lavange eka nadda dan
@chamikakaushyani1862
@chamikakaushyani1862 2 жыл бұрын
ඔව් ලවන්ට හරි යන්නේ ගීත්මා ව්ගේ සිනිබෝල කැරැක්ටර් එකක්
@nimalifonseka402
@nimalifonseka402 2 жыл бұрын
Ow lawan hariynne na. Oya gdk බුද්ධිමත් knk
@mavindiranahansika9231
@mavindiranahansika9231 2 жыл бұрын
මං ලවන් ගේ fan කෙනෙක්.හැබැයි එහෙමයි කියලා එයාගේ හැම දේම හරි නෑනේ😑ලවන් ඇත්තටම කරේ වැරැද්දක්😑එක drama එකයි act කරේ. ඒකෙන්ම කෙල්ලෙක්ව සෙට් කරගත්ත මුල අමතක කරලා🥺🥺පව් සචිනි අක්කා🥺මන් දන්නෙ නැහැ ඒ දෙන්නගේ personal life එක continue වුණේ කොහොමද කියලා.ඒත් සචිනි අක්කා තාම ඒ ආදරේ නිසා විඳවනවා කියලානම් තේරෙනවා🥺
@ashankwty9106
@ashankwty9106 2 жыл бұрын
Lawanut saranga wage tamai 😂😂😂
@manujimadhushika745
@manujimadhushika745 2 жыл бұрын
හදවතින්ම කතා කරන කෙල්ලෙක්.තමන්ට මුකුත් නැති කාලේ ආදරේ කරපු කෙල්ලව දාලා යන කොල්ලෙක් යන්නේ කෙල්ලගේ වාසනාවට.ඒ කෙල්ලගේ වචන ඇස් වලින් තේරෙනවා කතාව දුක දාරගන්න විදිය
@mrsmakadurage2013
@mrsmakadurage2013 2 жыл бұрын
පවු කෙල්ල
@upekshanisansali8933
@upekshanisansali8933 2 жыл бұрын
ජිවිතෙට මෙහම කාතාවක් ඇහුවමයි ........ ..... හරිම වැදගත් කාතාවක්.
@wathmagunarathna4477
@wathmagunarathna4477 2 жыл бұрын
12:13 තාම ඒ ප්‍රශ්නේ අහනකොට මොකද්ද වෙනවා නේ ? කියලා ලහිරු අහද්දී 🥺♥️ පව් දෙයියනේ අනේ කාටවත් මගින් දාලා යන ආදරයක් නම් ලැබෙන්න එපා 🙏
@tharudil1_
@tharudil1_ 2 жыл бұрын
💔🥺
@leelanuruddha4153
@leelanuruddha4153 2 жыл бұрын
අනේ ඔව් කාටවත් දාල යන ආදරයක් ලැබේන්න එපා ඒක.හරියට පනපිටින් ගිනි ගන්නවා.වගේ ඔයා දුක් වෙන්න එපා සච්නි අපෙන් කවුරු හරි ඈත් වෙන්නේ මතු දවසක ඊට වඩා සොදුරු මිනිස්සු අපිට මුනගස්සවන්න. ඔයා අන්තිමට කියපු වචන ටිකක් මරැ ජනප්‍රිය කොල්ලෝ පස්සේ කෙල්ලො එනව කියල ලැජ්ජයි
@charunijayaweera4185
@charunijayaweera4185 2 жыл бұрын
ඇත්තටම වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලලා සතුටු වෙන්න බෑ සචී අක්කි හරි😪
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
විශ්ව ආකර්ශනය ඇත්තක්...විසුවලයිස් ඇත්තක්....ස්තූතියි විශ්වයට...❤️❤️ ආසම චරිතයක් සචි...
@nadunmaduranga112
@nadunmaduranga112 2 жыл бұрын
Bro, oyaata aththatama oyaa hithapu dheaval lebunada? mata lebunea nehe den almsot 2 years vithara venava only bad things happened to me
@tharushiwijesinghe2167
@tharushiwijesinghe2167 2 жыл бұрын
e mokakda
@isrimali1651
@isrimali1651 2 жыл бұрын
මටත්
@sewnihimasha
@sewnihimasha 2 жыл бұрын
@@nadunmaduranga112 Looks like you've already given up. Boy listen to me. The law of attraction is real and very powerful. It will give you anything you want. But you need to believe in the universe. believe me. Don't think "bad things are happening to me" it clearly shows that you don't trust the universe. Believe me bro, I am aperson who got results from the law of attraction just in 2days. You won't believe me but I am a teenager but I have experienced a lot. I used to be a shy girl in school but now I'm literally so popular [I made so many friends by visualization] Let me give you a little hint. Try to visualize every day for as little as 5 or 10 minutes. when you visualize, If you have trouble visualizing anything you want to achieve. I have the same problem. Sometimes I get distracted. But you know. It still works. But I recommend you to do Manifestation Meditation. Do not use a long meditation, just 10 minutes is enough. Another personal tip when I'm chilling I try affirmations like "I'll pass my exams with an A" (if you're a student). Try to explain it the way you think. Try to feel it. For example, let's say you want to get an A, and when you visualize feel every emotion you feel that day. You will constantly feel gratitude, but finally tell the universe "Thank you for giving me happiness in to my Life, I love you." These 3 words are magical, remember that. Please love yourself and trust the universe. The universe knows what you want and it's on your way. When I grow up I will definitely train people on the law of attraction and help them achieve their goals. I hope this helps you and I wish you a good and happy life. God bless😇😇😇😇😇 This guided meditation is good for manifastration kzbin.info/www/bejne/hIezo6uZh8SFkKs But it's in English
@thamirasandamali8437
@thamirasandamali8437 2 жыл бұрын
Matat ❤️❤️
@KAROKERADHI
@KAROKERADHI 2 жыл бұрын
සචිනි බුද්දිධ්මත් විදියට කතා කරනවා. බොරු ෂෝ නැතිව. ඔයාට ලස්සන ආදරයක් ලැබෙයි. 💖
@sithumieimasha1557
@sithumieimasha1557 2 жыл бұрын
Ai yalu inne kollk
@inzizull6541
@inzizull6541 2 жыл бұрын
@@sithumieimasha1557 eya daala giya
@pinkflower2799
@pinkflower2799 2 жыл бұрын
@@inzizull6541 lawan neda?
@wijejay9059
@wijejay9059 2 жыл бұрын
@@pinkflower2799 ඔව්
@chethanamarintha991
@chethanamarintha991 2 жыл бұрын
@@wijejay9059 ශික් ඒ වගේ නවත්තන නවත්තන බස් එකේ නගින එකෙක් නම් අයින් උන එකමයි හොද ...සචිනි ගොඩක් බුද්දිමත් ,වැදගත් ....ඒ වගේම අවයාජයි ...කවදාවත් වරදින්නේ නෑ සචිනි ඔයාට බුදු සරනයි ...❤️
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 2 жыл бұрын
ඔයාගෙ කතාව අහගෙන හිටියා. දුකයි එක සැරේම ෂෝක් වුනා වගේත් දැනුනා. කොතරම් ලගින් ඇසුරු කලත් ආදරේදී ලංවෙන හැම තත්පරයක්ම වෙනස්. අපි ශක්තිමත් නම් කරුවලට බය නැත්නම් පිරිමින්ට අපි රූකඩ වගේ නටවන්න බෑ. ඔයාලට කොහේහරි වැරදෙන්න ඇති. කල්පනාවෙන් ජීවත් වෙන්න.
@knowledgewithpj2106
@knowledgewithpj2106 2 жыл бұрын
Law of attraction and visualize කරන එක මම අදටත් කරනවා.... හැම වෙලේම positive thought වලම ඉන්න... 🙏🙏
@aussiesky
@aussiesky 2 жыл бұрын
ආකර්ෂණ නීතීයන් මට ගොඩක් දේවල් ලැබිලා තියනවා. ඉස්සරහටත් ලැබෙමින් පවතිනවා.හැමදේකටම ස්තූතියි 🙏
@nayanapriyankara5561
@nayanapriyankara5561 2 жыл бұрын
👍👍👍👍
@adrianperera9098
@adrianperera9098 2 жыл бұрын
Amazing philosophy
@nilushiheshika383
@nilushiheshika383 2 жыл бұрын
එක කරන්නෙ කොහොමද කාගෙන්ද ඉගෙනගන්න හොද youtube එකෙ
@IMusic23
@IMusic23 2 жыл бұрын
@@nilushiheshika383 විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal kzbin.info/www/bejne/rHqUoKacepiNisk
@aussiesky
@aussiesky 2 жыл бұрын
ආකර්ෂණීය නීතිය ඉගෙන ගන්න තියෙන හොදම පොත The secret සිංහල පරිවර්තනය 📒🎁🔉🎧kzbin.info/door/0ejV3ljT4h92N5IZEm6VaA
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 2 жыл бұрын
ආදරයක් කියල දෙයක් නෑ පුතේ. ඒව තියෙන්නෙ කතන්දර පොත් වල. Just be smart always. දෙමව්පියන් සහ දෙවියන් ඔයාට දුන්නු වටිනා ජීවිතේ කොහෙවත් යන කොල්ලෙක් නිසා නැති කරගන්න එපා.
@imeshaumayangani5602
@imeshaumayangani5602 2 жыл бұрын
අක්කේ මාත් ඔයා වගේම depression උන කෙනෙක් ... ඔයාට වගේම මටත් තාත්තා නෑ මං එයාව දැකලා නෑ එයාගේ ආදරේ කොයි වගේද කියන්නවත් මං දන්නේ නෑ....මුලින්ම අසනීප උනේ දැන් අවුරුදු 6කට කලින් මං hospital පවා හිටියා.. මාත් ඔයා වගේම ගොඩක් sensitive කෙනෙක් ඔයාට ලග ඔයගේ අම්මා හිටියා.. මට චුටි කාලේ ඉදන්ම අම්මා ලග හිටියෙත් නෑ එයා රට ඉන්නේ a/l කාලේ තාම මුලින්ම අසනීප උනේ scl එකේ ප්‍රශ්න උනා යාලුවෝ මගෙන් ඈත් උනා...affair එකක් තිබ්බා ... මාත් ඔයා වගේම දෙමව්පියන්ගෙන් නොලැබුන ආදරේ එයාගෙන් බලාපොරොත්තු උනා..එත් එයා මාව දාලා ගියා.. මට ලොකු තනිකමක් දැනුනා ...ඒ දැනෙන තනිකම වේදනාව තේරැම් කරන්න අමාරුයි .... ඒ වගෙ situation එකක හිටිය කෙනෙක් දන්නවා ඒ දුක...මටත් හිත හදගන්න සෑහෙන කාලයක් ගියා...මාත් හොදටම වැටුනා.. නොකා නොබී ඇඩුවා ඇස් ඇරගන්න බැරි තරමටම එත් ආදරේ කරපු කෙනෙක් නැති වෙනකොට ගොඩාක් දුකයි තමයි ඇහට පෙන්න ඉන්නකොට හිතේ හොද වීගෙන එන තුවාලේ ආයෙමත් පෑරෙනවා...හොදම දේ තාම අපි අපේ targets වලට යන එක අන්තිමට ඒ දෙවල් දිහා බලලා හරි සතුටු වෙන්න පුලුවන්...කාලයට ඉඩදෙන්න හැමදේම අනිත්‍ය මේ ලෝකේ දුකත් සදාකලික නෑ .... හරි වෙලාවට ගැලපෙනම කෙනා අපිව හොයාගෙන එනවා... සමහර විට ඒ කෙනා කලින් කෙනාට වඩා ආදරණීය ගොඩාක් හොද කෙනෙක් වෙන්න පුලුවන් .... හොදම කෙනා ලැබෙන්න නම් නොගැලපෙන කෙනා යන්නම ඕනිනේ...මේ ලොකේ මානසික රෝගවලින් පීඩා විදින හැමෝම සුවපත් වේවා.....🙏🙏🙏🙏 බුදුසරණයි ,ජේසු පිහිටයි
@kaveeshgunasekara
@kaveeshgunasekara 2 жыл бұрын
බැදීම් කියන්නේ දුකක්. බැදීම් අඩු වෙන තරමට ජීවත් වෙන්න හරි ලේසි🙏
@sahantharuart
@sahantharuart 2 жыл бұрын
ඔයාට හිටිය කෙනාටත් වඩා සිය දහස් ගුණයකින් හොද කෙනෙක් ලැබෙන්න ඕනි අක්කි...🥰😘❤
@smilingmind1963
@smilingmind1963 2 жыл бұрын
ඌ ලස්සනයි කියල හිතාගෙන හෙන ලයින්.සචිනි එහෙම නෑ.ඔයාට ලැබෙන්න ඕනි දේ ඔයාට කවද හරි ලැබෙයි.😘😘
@dineshrukmalgoda7853fr
@dineshrukmalgoda7853fr 2 жыл бұрын
Lawanda
@catryperera5133
@catryperera5133 2 жыл бұрын
U lassanai da😊
@ivemessi746
@ivemessi746 2 жыл бұрын
sachinita dan new boy friend kenek innawa. sachini akkata galapena, sachini akka wage hamadema sralawa hithana, sachini akka wage open sachini akkata rupenuth galapena lassana new boy friend kenek dn sachini akkata innawa. lavan nam kohomath sachini akkata galapenne naaa
@avi449
@avi449 2 жыл бұрын
Comment එකක් දාන්නෙ නැතුවම යන්න බෑ හිතුනා.. ඇත්තටම ඉස්සර ආස චරිතයක් නෙමෙයි.. ඒත් ඊයෙ ඉදන් කැමැත්තක් ඇති උනා.. ඉගෙන ගත්තා හොදටම කෙනෙක් දැක්ක ගමන් තිරණය කරන්න හොද නෑ එයා ගැන අධ්‍යනය කරන්න ඔනි කියලා.. තව දෙයක් අක්කි ඔයාගේ කතාවේ මම ගොඩාක් ඉගෙන ගත්තා .. මාත් අද ඉදන් try karanna පටන් ගන්නවා .. සෝබන නෑ කියලා අද තෙරුනේ ඔයා ගොඩාක් හොදයි කියලා හිතෙනවා.. ඔයාට ගොඩාක් ස්තුතියි . ඔයගෙ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා , බුදු සරණයි 🙏🙏❤❤❤
@disanayakahasitha6622
@disanayakahasitha6622 2 жыл бұрын
Oyaa mn හිතුවට වඩා ගොඩාක් බුද්ධිමත් අවංක කෙළින් කතා කරන කෙනෙක් ni..සුන්දර අනාගතයක් වෙවා
@IM-do7co
@IM-do7co 2 жыл бұрын
ලවන් කිව්ව්හම සමහර අය හිතන් ඉන්නේ ඉන්න එකම නලුවා කියලා, ලවන් විතරක් නෙවෙයි දෙරණේ මල් කතා බලන එව්වෝ හිතන් ඉන්නේ උන් තමයි දක්ශම නලු නිලියෝ කියලා, හැබැයි ඒක එහෙම නෙවෙයි කියලා දැන්වත් තේරුම් ගන්න,
@binuriyashoda1970
@binuriyashoda1970 2 жыл бұрын
eeka nam aththa ane
@darshikasudusinghe4420
@darshikasudusinghe4420 2 жыл бұрын
Aniwaryenam. Kiyala wadak ne apprasannay
@rehashapranando3768
@rehashapranando3768 2 жыл бұрын
👍
@kalpana9348
@kalpana9348 2 жыл бұрын
Apo ou naluwo dakala nathi unta hodai. Seeni bola tikak inne derana mega wala
@rajakarunaanusha8680
@rajakarunaanusha8680 Жыл бұрын
දෙරනේ කතා බලන්න නෑ මම
@thisaramadushanka3564
@thisaramadushanka3564 2 жыл бұрын
ඔයාට ගැලපෙන්නේ ඔයා වගේ උගත්,වැදගත් පිරිමි ලමයෙක්. ලවන් වගේ ගොනෙක්, පියරු පොන්සියෙක් නෙමේ. ඔයා සතුටු වෙන්න ඔය love එක නැති වුන එකට ✊ Best of luck darling hv a best future 💐💐
@kalumpradip1296
@kalumpradip1296 2 жыл бұрын
Ou.ithin.dan.lawanta.baninna.ape.rate.thathwaya.mekane.dan.ithin.lawanta.uparimayenma.mada.gahanna.
@shanikasewwandi336
@shanikasewwandi336 2 жыл бұрын
ඇත්තටම අපිට දෙයක් අහිමි වෙන්නේ ඊටත් වඩා ගොඩක් හොද දෙයක් ලැබෙන්න...ඔයාටත් එහෙම වෙයි ඒ දේ...❤❤
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
විශ්වයට ස්තුති කිරීම..කෙළෙහිගුණ දැක්වීමk.ධනාත්මක සිතිවිලි නිතර විශ්වයට මුදාහැරීම යහපතක් .හැබැයි ada අපිට අවශ්‍ය දේ..ඔය විදියට ලබා ගෙන..අනාගතයේ එපා කියල hithunoth.. ජීවිතයෙන් ඉවත් කිරීම ගැටලුවක්.
@PinkWorld-c3u
@PinkWorld-c3u 2 жыл бұрын
මුලින්ම දැක්කෙ අශේන්ගේ video වල මේ ළමයා.මම නම් හරිම ආසයි එයාට
@pratheeshadewmini175
@pratheeshadewmini175 2 жыл бұрын
මමත් එහෙමයි... මොන ප්‍රශ්නේ ආවාත් .. මට මාව විශ්වාසයි... මම හිතින් වැටෙන හැම මොහොතකම හිතන්නේ මම තනියම මගේ ජීවිතේ ගොඩනගාගන්න ඕන කියලා... මම මගේ හිතට හයිය ගන්නවා...
@samadaraediriveera905
@samadaraediriveera905 2 жыл бұрын
ලහිරුත් රිලැක්ස් එකේ කරපු program එකක් , ඔයාගේ කතා කරන විදිහට මම හරිම ආසයි
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
අහස් මාළිගා Drama එකේ ඉඳන් ආදරේ කරන චරිතයක් 😍❤️
@dhanushiliyanage1711
@dhanushiliyanage1711 2 жыл бұрын
මවාගෙන කතා කලේ නෑ. අවන්කවම හදවතින්ම කතා කලේ එයා. ඒක තේරෙනවා බලද්දී මේක.
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
ඒක ඇත්ත ❤️
@chaminimadhuwanthi3599
@chaminimadhuwanthi3599 2 жыл бұрын
Eka eththa ❤️
@nokiacorperation5511
@nokiacorperation5511 2 жыл бұрын
ඇත්තටම හේතුවක් නැතිව මං ඔයාට අකමැත්තෙන් හිටියෙ ,දැන්නම් මාර කැමතියි.ලවන්නම් පේන්න බෑ.
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
ලවන් කියන්නෙනම් සමනලයෙක් තනිකරම.ඒ කාලෙ ඉදන්ම උට කොන්ද පණ තිබ්බෙ නෑ කෙල්ලෙක් ඉන්නවා කියල කියන්න. කොච්චර ලොකු නළුව උනත් වැඩක් නෑ පිරිමිකමක් නැත්තං.වටේ යනවනම් වැඩක්ම නෑනෙ
@imeshathennakoon5577
@imeshathennakoon5577 2 жыл бұрын
Koheda ane eya loku.derana thynkn hodai eylya loku line daanna.naluwoth ekka bluwma Lavan kynne actor knkda?😂😂😂😂👍
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
සචිනි නංගී ඔයා මං නොදන්නා දෙයක් කියලා දුන්නා ව්ශ්වට ස්තූති කිරිම දැනන් හිටියේ නෑ මං ගොඩක් ස්තූතියි නංගියා සතුටින් ඉන්න බුදු සරනයි ❤️❤️❤️❤️
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 2 жыл бұрын
කෙල්ලොන්ට හරිම වැදගත් කතාවක්. මමත් හිතන්නෙ මේවිදියටම තමයි. ගෑනුලමයෙකුනාම ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕනෙ. පිරිමියෙක්ගෙන්‍ යැපෙන්නෙ නැතුව නිදහසේ ජීවත් වෙන්න ඕනෙ.ගැනු ලමයෙක්ගෙ ජීවිතේ කියන්නෙ කසාදයක් බැදලා ලමයිහදලා තමන්ගෙ හීන අමතක කරලා මිනිහට ඕන විදියට ඉන්නඑක. නෙවෙයි. කොටින්ම තමන්ගෙ හීන කසාදයක් වෙනුවෙන් කැප කිරීම මෝඩ වැඩක්. තමන්ට ඕන තැනකට යන්න ඕන විදියට ජීවත් වෙන්න. අනුන්ට ආදරේ කරන්න කලින් තමන්ට ආදරේ කරන්න පුරුදු වෙන්න. තමන්ගෙ සතුට අනුන්වෙනුවෙන් කැප කරන්නෙ නැතුව තමන්ගෙ සතුට තමන් විදින්න
@lakshikalakshika1255
@lakshikalakshika1255 2 жыл бұрын
Eka hari
@Lostsoul-r8n
@Lostsoul-r8n 2 жыл бұрын
💯
@priyanthapushpakumara3161
@priyanthapushpakumara3161 2 жыл бұрын
ලවන් famous වෙන්න කලින් සචිනි famous .. ඒමවෙලත් සචිනි අක්කා අතහැරියෙ නැ..මූ famous උනා විතරයි කෙල්ලවත් අතෑරලා😂😂😂😂 උ ගැන තිබ්බ එක ඉවරයි දැන්...
@DammikaThero-y8i
@DammikaThero-y8i 6 ай бұрын
Lavan hari vennath puluwan 😢
@apsara5191
@apsara5191 2 жыл бұрын
අක්කි ඔයා මේ කමෙන්ට් එක දකින්නත් පුළුවන් නොදකින්නත් පුළුවන්.හැබැයි මම කියනවා දවසක ඔයා හිතයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම ගෑනු ලමයා ඔයයි කියලා.ඒ දවස ඉක්මනින් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤️
@shanikadilhani7794
@shanikadilhani7794 2 жыл бұрын
එයා කියන්නෙ ඇත්‍ත..ආදරේ කරපු කෙනා එක්ක තව කෙනෙක් ඉද්දි ඇත්තටම ආදරේ කරානම් සතුටු වෙන්න බෑ..එක එක්කෙනා ආදරේ කරන්නෙ එක එක විදියට....💝
@tharudil1_
@tharudil1_ 2 жыл бұрын
ඔව් 🙃🔥
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
ඇත්තටම අක්කි හේතුවක් නෑ මං ඔයාට මාරම කැමති. ඔයා කියන හැම දේම ඇත්ත. ආදරෙයි අපි ❤❤
@shainidileka895
@shainidileka895 2 жыл бұрын
ඇත්තම ඇත්ත විශ්වය නිසා මාත් ගොඩක් දේවල් ලබාගත්ත කෙනෙක්..ස්තූති විශ්වයටත් ඔයාලටත් මේ දේවල් තව අයට දැනගන්න සලස්වනවට
@MALRASITV
@MALRASITV 2 жыл бұрын
මිනිස්සු ආදරේදි හේව්වේ බාහිර දේ මිසක් අවංක පිරිසිදු හිත් නේවේයි 😓
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 2 жыл бұрын
Ow
@anojamadumathi7018
@anojamadumathi7018 2 жыл бұрын
Eka aththamai
@udayakanthidisanayake9727
@udayakanthidisanayake9727 2 жыл бұрын
ඔව් මිනිස්සු ආදරේ හෙව්වෙ පස්සේ
@myhealthyadvice.2281
@myhealthyadvice.2281 2 жыл бұрын
ow eka aththa
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
හම්
@bashiniabeywickrama7841
@bashiniabeywickrama7841 2 жыл бұрын
හරිම බුද්ධිමත් චරිතයක් කතා කරන විදිය හරිම ලස්සනයි..❤
@worldwide2988
@worldwide2988 2 жыл бұрын
ලවන් හින්දා තමා සචිනිටත් අකමැත්තෙන් හිටියෙ😂 අද ඉදන් කැමති සචිනිට ලවන් කියන්නෙ පින්න පැටියෙක් සංගීතෙ මහිලාව 😂😂😂
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
සචිනි හින්ද තම ලවන්ටත් කැමැත්තෙන් හිටියෙ දැන්නම් ලවන්ට ආසම නැ
@rohithapushpakumara6555
@rohithapushpakumara6555 2 жыл бұрын
@@shashikanjaleedeumini8397 mamath
@pramodbuddhika4205
@pramodbuddhika4205 2 жыл бұрын
ලවනුයි සචිනියි නේද කපල් වෙලා හිටියේ
@worldwide2988
@worldwide2988 2 жыл бұрын
@@pramodbuddhika4205 ow
@pramodbuddhika4205
@pramodbuddhika4205 2 жыл бұрын
අපෝ හොදයි ඌම දාල ගිය එක. පොර ගෑලපෙන්නෙ නෑ මේ ළමයට
@mashi2444
@mashi2444 2 жыл бұрын
නියමයි කතාව තව අහන් ඉන්න හිතුනා ලස්සනයි හොදට පැහැදිලිව කතා කලා.good girl..❤❤
@himalshasadakalum9543
@himalshasadakalum9543 Жыл бұрын
මමත් universe trust කරන්න ගත්තෙ affair එක නතර උනාට පස්සෙ 🌷 සමහර දේවල් වෙන්නෙත් අපේම හොදට තමයි. Be strong ❤️‍🔥
@dhanu_31
@dhanu_31 2 жыл бұрын
විශ්ව ශක්තිය මමත් අනුගමනය කරනවා. ♥️😍
@jayaniayodya2119
@jayaniayodya2119 2 жыл бұрын
Me to
@niroo9069
@niroo9069 2 жыл бұрын
කොහොමද ඒක අනුගමනය කරන්නේ?
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 2 жыл бұрын
විශ්ව ආකර්ෂණ ය සත්‍යයක් ❤️ ලස්සන කෙනෙක් ඇය... ගොඩක් දේවල් ඉගෙන ගත්තා... සුබ පතනවා ❤️
@nadunmaduranga112
@nadunmaduranga112 2 жыл бұрын
Hi Sis, oyata aththatama oya illapu dheval lebunada. mama try kala 2 years kalin eath mata kisima deyak lebune nahe, ithin mama atha erala demma vede
@ආදරණීයදවසක්
@ආදරණීයදවසක් 2 жыл бұрын
Math ehemai
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 2 жыл бұрын
@@nadunmaduranga112 Math me laga idan try karanna gaththe... BOOST SRI LANKA kiyala channel ekak thiyenawa. Eke hariyata step kiyala denwa.. Math eken balala e widihata karanawa.... Mata prathipala thiyenawa.. Wishwasen try karanna..
@preshalaprabodhi64
@preshalaprabodhi64 2 жыл бұрын
@@nadunmaduranga112 oya e de gana loku wishwasekin karanna.mulinma podi dewal illala wishwase athi karaganna.wishwa akarshanaya kiyanne aththak.meka gana godak igena ganna dr.atha arala danna epa.
@nadunmaduranga112
@nadunmaduranga112 2 жыл бұрын
@@imashamadhuwanthi2957 ah ok sis, oya lucky, mama balapu aya kivve loku podi nehe ona deyak ok kiyala, anyways good luck oyata api ogollo tharam lucky nehe
@dumindamudalige9206
@dumindamudalige9206 Жыл бұрын
මෙතන ආදර සම්බන්ධයක් නැවතිලා.එච්චරයි ගැහැණු ළමයගේ පිරිමි ළමයගේ උගත් බුද්ධිමත් දුප්පත් පොහොසත් කම වෙනම දෙයක්.ගැලපිලා නැති නිසා වෙන්වෙලා.ඵ් නිසා ඵක්කෙනක් මාධ්‍යයට ඇවිත් ඵයාගේ උගත් බුද්ධිමත් අහිංසක නිහතමානීකම් පෙන්වලා දුන්නට ආදරය කියන්නේ වෙනම දෙයක්.ඵ්ක හරියට ගලපා නොගෙන ඉදිරියට යන්න ඵපා.දෙදෙනාටම සුභ අනාගතයක් උදාවේවා කියා ප්‍රාර්ථනා කරනවා.💕
@sdmytube2691
@sdmytube2691 2 жыл бұрын
ඔයා කියන දේ හරි*** මම ඔය ව්දියට කරනවා !!!විශ්වාසය අදිෂ්ඨානය , ශක්තිය ,ජවය ,උනන්දුව ,කැපවීම,ප්‍රර්ථනා. !!! මෙම සියල්ල තියෙනවානම් අපි හිතන දේ ලබාගන්න පුළුවන්. ඔබ දෙදෙනාටම ජය ජය ජය
@chanakamadhusanka6310
@chanakamadhusanka6310 2 жыл бұрын
අපෝ අර මනුස්සය අතහැරපු එකනම් හොඳයි.. ඔයාට ඊට වඩා හොඳ කෙනෙක් හම්බෙනවා ෂුවර්....
@sansasiriwardana72
@sansasiriwardana72 2 жыл бұрын
කව්ද ඒ ?
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
@@sansasiriwardana72 ලවන් අබිසේක්🤢🤮
@sansasiriwardana72
@sansasiriwardana72 2 жыл бұрын
@@gjdilhara2538 අපෝ ලොකු දෙයක්
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
අපො ඔවු
@lovezone22222
@lovezone22222 2 жыл бұрын
@@gjdilhara2538 puduma minissu neda un🙄
@qties98
@qties98 2 жыл бұрын
අක්කි ඔයාට ඔය දැනුනු විදිහට මටත් දැනුනා අක්කි. වෙනසක් නෑ. මට අක්කිගේ emotions දැනෙනවා. අහපු කතා වලින් අක්කි ගේ කතාව තමයි හිතට හරියටම වැදුනේ. අවුරුදු 4ක් ගිහිනුත් මට සමහර වෙලාවට දුක හිතෙනවා ඒත් ඉස්සර තරම් නෑ. අක්කි ඔයා දැන් හිතන ව්දිහට තමයි මාත් හිත හදාගත්තේ.
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 2 жыл бұрын
පිස්සු නෙවෙයි ඇත්ත .ගොඩාක් අය විශ්ව ආකර්ශනීය නිතිය ගැන දැනුවත් නැ.එත් සචි අක්කි කියන දෙවල් ඇත්ත
@dilushikasadamali1899
@dilushikasadamali1899 Жыл бұрын
සචිනි ශක්තිමත් සිතක් ඇති කෙනෙක්. සචිනිට සියලු දෙවියන් ගේ පිහිටයි..🙏❤
@kethi8625
@kethi8625 2 жыл бұрын
ලවන් අයියා එක්ක යාලු වෙලා ඉන්නකන්. සචිනි අක්කා ලවන්ට ගැලපෙන් නෑ ගීත්මා ගැලපෙන්නෙ කිය කිය පේජ් හදන් සචිනි අක්කට මඩ ගැහුවා. දැන් ලවන්ට බනිනවා 😂. මන් හිතන්නෙ ජනප්‍රිය අයගෙ ජීවිත වල තීරණ ගොඩක් ගන්න හදනවා ෆෑන්ස්ලා. ඒක හරිම වැරදි වැඩක්. එයාලගෙ පුද්ගලික ජීවිතේ එයාලට ඕන විදිහට ගත කරන්න එයාලට අයිතිය තියෙනවා. එයාලගෙ රගපෑමක හොද නරකක් ෆෑන්ස්ලා විදිහට එක එක්කෙනා දකින කෝන වලින් අදහස් පල කරාට. එයාලගෙ පුද්ගලික ජීවිතේ ගැන එහෙම අදහස් පල කරන්න අපිට අයිතියක් නෑ. එක දිගට ෆෑන්ස්ලා කියා ගත්ත සම හරක් කියන කරන දේවල් වලින් එයාලගෙ පුද්ගලික ජීවිතේට බලපෑමක් වෙන්න පුලුවන්.මේක මගෙ මතේ 😊
@ivemessi746
@ivemessi746 2 жыл бұрын
kawuda dan lavanta banne. e denna athara wena prashna nisa eyala wena wenna aththe. dn sachini akkata new boyfriend kenek innawa. sachini akka dn eyath ekka sathutin innawa.
@ivemessi746
@ivemessi746 2 жыл бұрын
@Dottiey 🤍 mama danna nisai kiwwe. sachini akka eyage instergramme eke story ekata dawasak dala thibba. anith eka sachini akkata new boy friend kenek hitiyath oyata athi prashne mokadda. sachini akka eyage new boy friend ekka sathutin idala kawada hari e denna kasada badala ekathu wela sathutin innawanam echcharai. ai oya ohoma kiyanne? kellekta palaweni adaren jiwithe waraddaganna bane. sachini akka dan eyage new boy friend ekka sathutin innawa.😃😃
@ivemessi746
@ivemessi746 2 жыл бұрын
@@dilhanichathurika6801 oya danna deyak kiyawanna. sachini lavanui dan sampurnenma wen wela inne. anith eka dan me affair eka nathi wela godak kal. ow mama dannawa eyata pirimi yaluwoo godak innwa kiyala. mama kiyanne eyala gana newei. sachini akka eka dawasak eyage instergramme story eke dala thibba photo ekak. sachini akkai e boythui ath allagena inna ekakuihearts baloons thiyana thanaka idala gaththu ekakui. man hithanne e valentine eka dawase gaththa photo ekakda koheda? e photo ekema type karalath thibba love is very amazing thing kiyalai. thawa manawadai type karala thibba. oyata pissuda? sachini sampoornenma thama lavangen ath wela na kiyala penne nahane. sachini akka katha krana widihenma therenawa sachini akka lavanwa sampoornenma atharala wenwela kiyala. sachini akkata dan new boy friend kenek innawa. eya sachini akkata hodata galapenawa. eya lassanai sachini akka eyath ekka godak sathutin inne.. nama nam danne naha. samahara wita internet wala sachini's new boy friend kiyala search karoth ewi halo
@ivemessi746
@ivemessi746 2 жыл бұрын
@@selinercel sachini akka dala thibba eyai eyage new boy friendthui ekata ath allagena inna photo ekakui, eyala denna heart ballons thiyana thanak inna ekakui. man hithanne e valentine eka dawase gaththu photo ekak. e photo ekema type karalath thibba love is amaizing thing kiyalai, thawa monawadai. mama e boy friendge nama nam hariyatama danne na. habai eya lassanai. sachini akkata hodata galapenawa. e denna godak sathutin inne.
@ivemessi746
@ivemessi746 2 жыл бұрын
@@dilhanichathurika6801 ethakota mama kiyapu sachinige new boy frindge nama aroshda?
@isuru7173
@isuru7173 2 жыл бұрын
ඔය වේදනාව මමත් වින්දා එක කොහොම දරා ගත්තද කියලා හිතාගන්න බෑ. එත් ආදරේ බලෙන් ලබාගන්න බෑ කියලා හිතින් කිවුවත් ඒ නැති උන ආදරේ ගන්නමයි හිතෙන්නෙ එච්චටම ලෝබයි හිතින් අල්ලගත් ප්‍රෙමය..
@navodyaravishani5898
@navodyaravishani5898 2 жыл бұрын
Hmm..eekanm aththa
@thusithafrenendo2111
@thusithafrenendo2111 2 жыл бұрын
ලවන් වටේ ගිහින් වගේ 😂මම නම් ආසම නෑ ඕකට😑සචිනිට නම් කැමති හෙන open කෙනෙක් ❤️
@Daniela-qd3vx
@Daniela-qd3vx 2 жыл бұрын
Me to 😜
@hemssamarajeeva7409
@hemssamarajeeva7409 2 жыл бұрын
Ponnayek uu
@thusithafrenendo2111
@thusithafrenendo2111 2 жыл бұрын
@@hemssamarajeeva7409 ammooh😂
@GMIIW
@GMIIW 2 жыл бұрын
Lavange eka nadda dan
@IMusic23
@IMusic23 2 жыл бұрын
@@GMIIW Na lawan meyawa atha arala
@kaushikaushi4103
@kaushikaushi4103 2 жыл бұрын
මෙ ලමයා කොටට ඇන්දාම බඩුව කියලා හැමොම බනිනවා...කතා කරන විදිහට බනිනවා....ලවන්ට ගැලපෙන්නේ නැ කියලා බනිනවා.... බාහිර පෙනුමෙන් හැසිරීමෙන් කිසිම කෙනෙක් තෙරුම් ගන්න බැ මෙ ලමයා හොදද නරකද කියලා අපි තිරනය කරන්නේ කොහොමද ......මම නම් මෙයාට ගොඩක් කැමති ගොඩක් දක්ශ ලමෙක්
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 2 жыл бұрын
ඔව් ඔයා හරි.
@lasanthikumari8415
@lasanthikumari8415 2 жыл бұрын
Godak minissunta genu aya ehemane, visheshenma moda pirimi
@surangithamara2411
@surangithamara2411 2 жыл бұрын
ඇත්තටම ආදරේ කරපු කෙනෙක් තව කෙනෙක්ගෙ වෙනව බලන්න අවංකවම ආදරේ කරපු කෙනෙක්ට බෑ.ඒක එහෙම වෙනවනම් ආදරයක් වෙන්න බෑ 😒
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
විශ්ව ආකර්ශණ නීතිය 1000%ක් විශ්වාස කරනවා ❤️
@udeshikaudeshika8948
@udeshikaudeshika8948 2 жыл бұрын
Aniwareyen
@ruwanihome9010
@ruwanihome9010 2 жыл бұрын
Mamat
@hirunisithara6156
@hirunisithara6156 Жыл бұрын
මමත්
29 January 2025
3:36
Pathum Sannasgala - Masa 6n A/L
Рет қаралды 8
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
My Room Tour with Sachini Dilhara
9:31
Hello Ladies Sri Lanka
Рет қаралды 865 М.