සමහර සම්බන්ධතා ඇතුළේ මට මාව නැති වුණා🥺🥀💔 | Sachini Dilhara | Mirror Arts | Mirror Mirror

  Рет қаралды 56,164

Mirror Arts

Mirror Arts

Күн бұрын

Sri Lankan Entertainment Channel
Dinitha Jayarathna
#MirrorArts #Entertainment #SriLanka #sachinidilhara #mirrorarts #takecareteledrama #mirrormirror #dinithajayarathna #rockyrteledrama #trendingsrilanka #trendingvideo
For more news, visit : mirrorarts.lk/
Like us on Facebook : / mirrorarts.lk
Follow us on Twitter: / mirrorartsl
Follow us on TikTok: www.tiktok.com...

Пікірлер: 156
@blessing_1111
@blessing_1111 3 ай бұрын
නිදිමරාගෙන අඩපු ඇස්වලට අනිවාර්යෙන්ම සතුට ලැබෙනවමයි..අත්දැකිමෙන් කියන්නේ.විශ්වාසයෙන් ඉන්න සචී ❤
@KaveeshaNimhari
@KaveeshaNimhari 3 ай бұрын
ANE E mzg ek mtth hriyt hitht wduna🥺
@ShashindyaMadushani
@ShashindyaMadushani 2 ай бұрын
Love da love gana ahanna apen hamba wena hamba wena kena krpu boru ahuwoth sachini hithai dewiyane lavan nathi una eka mokakda kiyla .sachini oyata wada duk winda kenek mama.1 parak nemei 10 parak withara rawtilama dan mata eka purudu wela .pudumakara wedanwak eka .eth tamath mama jeewthun athara .matama pudumai mama duk godak thiyagena jeewth wena eka gana
@Naturerosaliya
@Naturerosaliya 28 күн бұрын
නිදිමරාගෙන අඩපු ඇස් වලට අනිවාර්‍යෙන්ම සතුටක් ලැබෙනවමයි ..! 🥹♥️ ඒ වචනේ මේ මොහොතේ මටත් හයියක් වුනා ...🥹🥹
@saeyaraa
@saeyaraa 3 ай бұрын
මේ ගැහැණු දරුවා ආධ්‍යාත්මිකව ඉතා බුද්ධිමත් ❤ ඇස් වලින් පේනවා...කතා කරන විදිහෙන් පේනවා. සෝබන හුරතල් නැති ... යතාර්ථය තේරුම් ගත්ත කෙනෙක්. ජය වේවා.
@ZhoaXiang
@ZhoaXiang 3 ай бұрын
පව් කියන්න එපා මොකද ලවන් කියන්නෙ මාර perfect boy ද නැතිවුනාම පව් කියන්න තරම්. මට හිතෙන විදිහට ඒ break up එක මෙයගෙ ජිවිතේ වුන හොද දෙයක් ඒ වගේ කෙනෙක් මගින් හැලුන එක හොඳයි. ඔයා educated talented girl කෙනෙක් මාර personality එකක් තියෙන. ඉතින් එයාට ගැලපෙනම කෙනා ඉස්සරහට හම්බවෙයි❤️ ජිවිතේ ඉස්සරහටම යන්න❤️❤️
@Mahe-v8k
@Mahe-v8k 3 ай бұрын
ඇත්ත ❤❤❤
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 3 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@SameeraGunarathna-g8r
@SameeraGunarathna-g8r 3 ай бұрын
ඔයා හරි. ලවන්ට වඩා සචිනි අක්කා මිනිස්සු අතර හුගක් ලග මිනිස්සුන්ට ලග කෙනෙක්. එයා හැමදෙම සුබවාදිව දකින කෙනෙක් ❤
@BinuthmaWijesooriya
@BinuthmaWijesooriya 3 ай бұрын
ඔයා හරියටම හරි .අද ඉදල එයා පව් කියල හිතන්නෙ නෑ .එයාගෙ වාසනාවට එහෙම වෙන්න ඇත්තෙ. මොන ව වුනත් අපි සචිනිට ආදරෙයි. කවද හරි එයාට වංචා කරපු අයට පසු තැවෙන්න වෙයි. ඔයාටත් ස්තූතියි යාලුවා.❤❤❤❤😊
@disnaniroshani
@disnaniroshani 2 ай бұрын
ඇත්ත සල්ලි නැති කලේ ලග හිටපු අය සල්ලි ලැබුනහම අමතක කරන එක කැත වැඩක් ​@@BinuthmaWijesooriya
@LakshaniNawodya
@LakshaniNawodya 3 ай бұрын
මමත් තාම විදවනවා අවුරුදු 5ක් තිස්සේ එයා මාව රවට්ටන්න පුලුවන් උපරිම රැවට්ටව්වා අදටත් මන් දන්නෑ කොහොමද එයා එහෙම කරේ කියලා ..😊 දැන් එයා නැතුවත් අවුරුදු 3 ක් එයා marry කරලාත් මාස 3ක් කිසිම දෙයක් නොව්ච්ච ගානට එයා මාව දාලාම ගියා ..අදටත් විදවනවා මන් එයාට ඇත්තටම ආදරේ කරපු නිසා 😊 මන් දන්නවා කවදාවත් මන් තරම් එයාට ආදරණීයයි ආත්මයක් හම්බෙන්නෑ කියලා මට එයාට වෙර කරන්නවත් දන්නෑ ඒ තරම් අදරේ කරා ..අවුරුදු ගානක් බෙහෙත් බ්ව්වා ... තවමත් මන් එකෙන් මිදුන්නෑ.. අදරේ කරන අයට අවංක අයට කවදාවත් වංචා කරන්න හොද නෑ ...එවා සන්සරේ ගෙවාගන්න බැරි පව් ..කවදත් අවංක හිතකට වංචා කරන්න එපා ..❤
@nirmalakumuduni-m6s
@nirmalakumuduni-m6s 3 ай бұрын
Eyage nama mokakda boy ge
@shaleekajayarathna
@shaleekajayarathna 3 ай бұрын
Oyata adare karanna ❤
@janakawitharana-py8ek
@janakawitharana-py8ek 3 ай бұрын
නන්දිමාල් එදිරිසූරිය සර්ගෙ වීඩියෝ අහන්න.යූ ටියුබ් එකෙ.ජිවිතේ වෙනස්කරගන්න පුලුවන් අනිවාර්යයෙන්
@Oshiniapsara
@Oshiniapsara 3 ай бұрын
Ane dala giya aya gana hithanne nathuwa sathutin inna dear oyata hariyanama kena harima welawata hambei🥺❤
@madushikajeewanthi9991
@madushikajeewanthi9991 3 ай бұрын
මං එයාට හරිම කැමති හේතුව ඇය ගොඩක් සාමාන්‍යයි.. ඒ වගේම ශක්තිමත්
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 3 ай бұрын
පව් සචිනි.. හිත හොද කෙල්ලක්...ලවන් විසින් ඇයව රැවැට්ටුවා.. ලවන්ට කවදක හරි ඒවාට fire back වෙයි...සචිනි හොස්පිටලයිස් වෙලා ඩි ප්‍රෙශන් වෙලා උන්නලු... පව් නේද.. සචිනිට හරි යන්න ඔන..
@nimalivindya2501
@nimalivindya2501 3 ай бұрын
හරිම අවංක නිහතමානී චරිතයක් ❤❤ ඒ වගේම පෞද්ගලිකව මං ගොඩාක් ආස කරන චරිතයක්. හැම අතින්ම වගේ, දක්ෂ බුද්ධිමත් කෙනෙක් 👌👌 තෙරුවන් සරණයි නංගියෝ ඔයාට !!! 🙏🙏🙏 පරිස්සමට සතුටින් ඉන්න
@M.Shivanthi1021
@M.Shivanthi1021 3 ай бұрын
මේ නිවේදකයාට සචිනිගේ කලින් love එක ගැන විස්තරදැනගන්නපුදුම අමාරුවක් තියෙන්නේ.හැබැයි සචිනි අක්කි ඔයා හරිම උත්තර දුන්නා.අාදරෙයි අක්කි ඔයාට ගොඩක්.සතුටින්ම ඉන්න ලැබේවා ඔයාට.ලවන් කවදමහරි පසුතැවෙයි ඔයා වගේ කෙනෙක් නැති කරගත්ත එකට
@Sangerthaleemagasthenna
@Sangerthaleemagasthenna 3 ай бұрын
උගත් බුද්දිමත් බව හැම වචනයකම තියෙනවා. හරිම ආදරනීය කෙනෙක්. සුබ අනාගතයක් ❤️❤️❤️
@pasidubimsara8035
@pasidubimsara8035 3 ай бұрын
සචිනි හරිම උගත් බුද්ධිමත් හොඳ දරුවෙක් සචිනි ට මුහුණ දෙන්න සිද්ධ වුණ දේ වලට හරිම පව්
@Thush-j6y
@Thush-j6y 3 ай бұрын
ඇත්ත 😢
@DillKodithuwakku
@DillKodithuwakku 3 ай бұрын
Eka atha
@Skane-h1w
@Skane-h1w 3 ай бұрын
Ow me loke Kellek widinna one nathi Duk winda.kawrurh danne
@chathurialawaththa7109
@chathurialawaththa7109 6 күн бұрын
ඔයා මාර බුද්ධිමත්. ඔයා කියන වචනයක් ගානෙ වටිනාකමක් තියනව. මාර ලස්සනයි ඔයා answer කරන හැටි. ඒ දේවල් ඔයා කියන්නෙ අත්දැකීම් වලින් මිසක් බොරුවට කියවනව නෙමෙයි. ඔයා ජීවිතේ ගොඩාක් සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනව. ❤❤❤
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 3 ай бұрын
නිවේදක හරිම සරලයි.. සචිනිගෙන් ගැඹුරට ආදරය ගැන අහන්නෙ නෑ ... අනික නිවේදකට විරහව හොදට තේරෙනවා.. . දලිපු නිවේදක ලගෙන් මෙයත් බෙස්ට් කෙනෙක්.. ජය 🎉 .
@Nethali
@Nethali 18 күн бұрын
හිත හදාගන්න වුනාම ඔයාගේ කතා අහනකොට හිත හැදෙනවා අක්කේ ❤❤
@InokaPriyadarshani-qf4ym
@InokaPriyadarshani-qf4ym 3 ай бұрын
හොද කෙනෙකුට හොද කෙනෙක් හම්බ වෙන්නේ එහෙම ත් වෙලාවකට විතරයි .නැත්නම් මේ සොබා දහම හරිම අසාධාරණයි .අපි සසරේ කරපු පව් තමයි මේ ගෙවන්නේ.ඒත් හෑම නැති වෙන දෙයක් පිටි පස්සේ ම හොද දෙයක් ලැබෙනවා
@RuwaniThilakaratne
@RuwaniThilakaratne 3 ай бұрын
දුව අපි සසරේ අරන් ආව දේවල් අපිට හම්බ වෙනවා එක පොදු ධර්මතාවයක් ඇත්තටම නිදහස් මනස තරම් තවත් වටිනා දෙයක් මෙ ලෝකෙ නෑ ඔය නිදහස හැමදාම රැක ගන්න මැණික….ජිවිතයෙ අවසානයේ පුදුම සැනසීමක් ලැබෙනවා බුදු සරණයි !!!!! ❤ ආදරෙයි හොදේ…..
@fjameela6108
@fjameela6108 2 ай бұрын
සචි ඔයාට කවමදාකවත් වරදිනනේ නෑ.ඔයාට මනුස්සයෝ රිද්දුවේ නෑ එයාලා රිදවගත්තා ඔයාගේ හදවතේ කෙනා සදාකාලිකවම ඉක්මනින්ම එවී ඔයාට සුභ අනාගතයක් වේවි සචී පරිස්සමින් බුදු සරනයි 😘😘❤️❤️❤️❤️❤️
@Mahe-v8k
@Mahe-v8k 3 ай бұрын
සචිනි මගේ වයස , එයාට වගේම තමයි මාත් ගොඩක් ආදරෙ කරපු කෙනා මාත් එක්ක ඉද්දිම තව කෙනෙක් එක්ක යාලු වෙලා ඒ ගර්ල්ට ලමේක් හම්බෙන්න ඇවිත් , ඉතින් එයා මාව එකපාරටම අතෑරියා .මං පස්සෙ තමයි දැනගත්තෙ ඇයි මාව දාලා ගියේ කියලත් , ඒත් මගෙත් එක්ක ඉද්දි හිටියෙනම් උපාසක වගේ , පුදුමයි එයා එහෙම කරා කිව්වම . මිනිස්සු පුදුමයි 😢
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 Ай бұрын
අනේ ලවන් වගේ පොන්ටියෙක් මොකටද.. ඉක්මණට කසාද බැන්දේ ඌ ඒක ෂෝක් වැඩේ කියලා වෙන්නැති ගොනා. ඔයා ඔහොම ටික කාලයක් ඉන්නකො. හොඳ කෙනා අවශ්‍ය ම වෙලේ ඔයාට ලැබෙයි. නැතත් මොකෝ ඉතින් ඔහොම තනියම ඉන්න බැරි වුණු එක ගැන දුක්වෙනවා මම දැන්
@DillKodithuwakku
@DillKodithuwakku 3 ай бұрын
Api hadama adarei. Oya hamadama sathutin inna❤
@fjameela6108
@fjameela6108 2 ай бұрын
සචි ඔයාට කවමදාකවත් වරදිනනේ නෑ.ඔයාට මනුස්සයෝ රිද්දුවේ නෑ එයාලා රිදවගත්තා ඔයාගේ හදවතේ කෙනා සදාකාලිකවම ඉක්මනින්ම එවී ඔයාට සුභ අනාගතයක් වේවි සචී පරිස්සමින්
@ChathuAriyarathna06
@ChathuAriyarathna06 3 ай бұрын
ආසම කෙනෙක් සචී අක්කා ඔයා ❤
@sandalifernando2383
@sandalifernando2383 3 ай бұрын
මමත් ජීවිතේ ඔයා වගේ අන්තිම පහළට වැටුනු කෙනෙක්, මං ආයේ නැගිටිටෙත් වැටුනු විදියටම තනියෙන්. හැබැයි මං දැන් හොදටම දන්නවා ආයේ මාව කිසිම කෙනෙක්ට වට්ටන්න බෑ කියලා. මං හිතන විදියට ඒ වගේ මිනිස්සු හරිම ධෛර්යමත්
@Jur792
@Jur792 3 ай бұрын
ඔයා නිවේදකයෙක් විදිහට ඇත්තටම ඔයා හදාගන්න මේ වැරැද්ද මොකද මෙච්චර ලස්සන ජීවිතේ වෙනස් රාමුවකට අරගන යන වචන ගොඩක් හරි පිලිවලට ඇය ගලපද්දි ඔයා කිසිම සපෝර්ට් එකක් නැහැ ඔයා වචන දහක් කියන්න දෙන් නෑ එකදිගට මැද්දටපනිනවා ඒකෙන් වෙන්නෙ එයාට කියන්න ගලාගන එන තවත් හරවත් වූ කියන වචන අඩුවෙන එක නිවේදකයෙක් ගෙ හොද කොලිටි නිවේදකයෙක්ගෙ ගුනයක් චර්යාවක් තමයි හොද සවන් දෙන්නෙක් වෙන එක ඒත් කියන්න දුකයි ඔයාගෙ ඒ ගුනාංගෙ චර්යාව ගෑවිලාවත් නෑ ඒ ගුනාංගෙ නැතුව ඔයාට ලොකු දුරක් යන්න බැරිවෙයි මොකද මනුස්සයින්ට ප්‍රිය චරිතයක් වෙන්න ඔයාට බෑ ඇත්තටම ගොඩක් අසෝබනයි මේක බලන කෙනාට ඔයාගෙ ඒ චර්‍යාව ආදරෙන් ඉල්ලනවා ඒ වැරැද්ද ඊලග එපිසෝඩ් එකේදි හදාගන්න උත්සහ කරන්න ❤🎉
@Mahe-v8k
@Mahe-v8k 3 ай бұрын
❤❤❤ සචිනි හරිම හොද ලමේක්
@ランワラシタラへーママリー
@ランワラシタラへーママリー 11 күн бұрын
Harima watina Adarshamath katha bahak Oyage Ammi harima wasanawanthai Oyawage duwak Labanna Oyata kawamadawath waradinne ne mage puthe!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HashElpitiyage
@HashElpitiyage 3 ай бұрын
She is best talented girl❤
@KanchanaPerera-tk2jg
@KanchanaPerera-tk2jg 3 ай бұрын
Oyata aswahaknam wadinna epa oya puduma lassanak enna ennama lassana wenawa oya jeewithe dinala iwarai sathutin inna hamadama godak adarei❤❤❤❤❤❤❤❤❤
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 3 ай бұрын
ලවන් මට ඉස්සර ඉදලා පේන්න බෑ .... අනේ මන්දා 😂😅 ඒක නතර වුන එක හොදයි සචී... ඔයාට හොද කෙනෙක් අනිවාර්යයෙන්ම ලැබෙනවා ❤❤❤❤
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 Ай бұрын
අනේ මේ පොඩි කෙල්ල කොච්චර අවබෝධයෙන් ද ඉන්නේ. ප්‍රශ්නයෙන් පිට යන්නෑ අහන දේට පැහැදිලිව උත්තර දෙනවා
@milindasenaratna1334
@milindasenaratna1334 2 ай бұрын
හොඳ බුද්දිමත් ලමයෙක් සචිනි කියන්නෙ . ඔබට හොඳ අනාගතයක් දරුවො .
@SLWADDA-ou5fo
@SLWADDA-ou5fo 3 ай бұрын
අපේ ආදරනීය සචිනී 😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hirushianjala6998
@hirushianjala6998 3 ай бұрын
ලවන් කියන එකා දැන් ඉන්න කෙල්ලව බැදලා තියෙන්නෙ සල්ලි වලට .අනික උන් දෙන්නගේ lv ekak නෑ සෝබනේට video දානවා විතරයි .උට දවසක පසු තැවෙන්න වෙයි.
@ShashiniNilakshika
@ShashiniNilakshika 3 ай бұрын
@@hirushianjala6998 eknm 😂.love ekak na unge .sobanayak ynne
@Asma2004-yh7ht
@Asma2004-yh7ht 3 ай бұрын
Kenek ge jeevitha gena dannathi eva kiyana eka therumak nakiyala hithnne nedda... oyala dannae na ne... meyalage love ekata monada une😊 kiyala.. nikan mehema ketha karanna epa.. eyalata nemeik..oyalataii pasuthevanna vennea..
@ShashiniNilakshika
@ShashiniNilakshika 3 ай бұрын
@ ha ha noona. Penna thyn atta tama api nm kine
@Asma2004-yh7ht
@Asma2004-yh7ht 3 ай бұрын
@@ShashiniNilakshika apoii penava oka... ara geni koshara naraka knk kiyla apith dannva😊...
@DillKodithuwakku
@DillKodithuwakku 3 ай бұрын
Eka nm atha boru sobane withari bn😂
@chandrikadamayanthi5742
@chandrikadamayanthi5742 2 ай бұрын
ලවන්ගෙ නෝන ලස්සන කියල පෙන්වන්න ඔච්චර දගලන්නෙ එයා කරපු වැරැද්ද හදාගන්න වෙන්න ඇති.නමුත් මූනෙන් පේනවා කුහකකම ඔබට වරදින එකක් නැහැ නිහතමානිත්වය ට
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 3 ай бұрын
Thank you so much dear!good luck !!💐🌟💜️
@chamilakumariperera5063
@chamilakumariperera5063 3 ай бұрын
ලවන් කියනෙ බොරු සොබන් මිනිහෙක් ඔයාට එම ගැලපෙන්නේ නැ nagi මන් නම් එදත් අසා නෙ අදන් එමයි ඔය ලවාන් කියන කොල්ලට පඩ සො තියෙන්නෙ උගෙ
@chamichaminda2363
@chamichaminda2363 Ай бұрын
එයාගේ ඇස් වල දුකක් තියෙනවා😢😢😢😢
@jayanthikumari6139
@jayanthikumari6139 3 ай бұрын
ආදරෙයි දුවේ❤❤❤❤❤❤❤❤
@RajaBawana-d8u
@RajaBawana-d8u 3 ай бұрын
Adarei akkiyo sathutin inna hmdama 😊
@RandulaWarangi-hd1tj
@RandulaWarangi-hd1tj 2 ай бұрын
oyage hitha thawath shakthimath wenna one.. Oyata awankawama adare ayama jeevithe muna gahenna one.. pin wantha ,ahinsaka ,hurathal kellek...Budusaranai manike..❤
@rashmijayakodi
@rashmijayakodi 3 ай бұрын
Low of attraction fallow karana kenek wenn oone meya..🤝
@KumuduniAggra
@KumuduniAggra 3 ай бұрын
කවදාවත් කෙල්ලෙක් ගෑනු කෙනෙක් රවට්ටන මිනිහෙක් ට හොදක් වෙන්න එප සාපවෙවා
@sulochanamadu798
@sulochanamadu798 3 ай бұрын
👏
@sethumshehara
@sethumshehara 3 ай бұрын
Kellontath esema wewa ❤
@KumuduniAggra
@KumuduniAggra 3 ай бұрын
@@sethumshehara අනිවාර්යයෙන් ම බොරු කරන මොකාට උනත්
@Oshiniapsara
@Oshiniapsara 3 ай бұрын
​@@sethumsheharaaniwaren awanka kenkwa rawattanwanam kollek unat kellek unath vidawanna wenwa
@sethumshehara
@sethumshehara 3 ай бұрын
@@Oshiniapsara 🤍
@dilmimalshamarambage
@dilmimalshamarambage 3 ай бұрын
ඒ මූනේ මොකක්දෝ දෙයක් තියනවා 😢
@IAWEDITS
@IAWEDITS 3 ай бұрын
1:15 aththa akki💯
@isiranimeshjansz8179
@isiranimeshjansz8179 3 ай бұрын
Well done sister good luck to you god bless you
@VishmiHewage
@VishmiHewage 3 ай бұрын
සචිනි අක්කාට ආදරේ කරන boyfriend kenek lebeyi hodama kenek ❤ akki balaporoththu wena vidiyema.....
@shanifernando6146
@shanifernando6146 3 ай бұрын
Love you shaci❤❤
@OnershaKvidz
@OnershaKvidz 3 ай бұрын
Thank you so much godak dewal igena gatta onema welawaka❤
@prasannaekanayaka5660
@prasannaekanayaka5660 2 ай бұрын
Math oyaa wgeemai..minissu hitnne mn adannati nisa mara npurui kiyl..eth mn atulen mara widwn sensitive kenek . Ek ktwth terennh ❤😢😢😢
@ShashiniNilakshika
@ShashiniNilakshika 3 ай бұрын
Lawan ge dan eki lassana athi .et eetram denge adarayk na .kwdahary lavan pasuthawei
@Asma2004-yh7ht
@Asma2004-yh7ht 3 ай бұрын
@ShashiniNilakshika eyala eshara aadarayak na kiyalakiyanna oya gihing beluvada? Eyala ge adare kohomda kiyala... nkng ketha katha kiyanna epa dr..oyatath jeevithayak thiynvaney...mehema knk ta asuba katha kiynna epa..eka oyatath hoda ne
@ShashiniNilakshika
@ShashiniNilakshika 3 ай бұрын
@@Asma2004-yh7ht oya eyla ge ... Lewa kana kenek kila pnwa
@Asma2004-yh7ht
@Asma2004-yh7ht 3 ай бұрын
@@ShashiniNilakshika oya sachinita kadea යන්න knk kiyala matath theruna.....
@ShashiniNilakshika
@ShashiniNilakshika 3 ай бұрын
@ dan mn sachini ge nama gwl thyed .😂
@Asma2004-yh7ht
@Asma2004-yh7ht 3 ай бұрын
@@ShashiniNilakshika vdo eka eyage...aii track da😂😂
@DillKodithuwakku
@DillKodithuwakku 3 ай бұрын
Sachini akki oya pau ane
@nhasiriyawathi6540
@nhasiriyawathi6540 19 күн бұрын
❤ 25:45
@chandrikaperera3467
@chandrikaperera3467 3 ай бұрын
Talented ❤
@Moon2401-r8u
@Moon2401-r8u 3 ай бұрын
Eya hri lssni ❤❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
😢😢😢😢Thamath eswala duka pirila mee wagee මමත් pichchila තියනවා ❤❤❤ hary amarui anee ewasanna
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
Kawru මොනවා kiwwath kenak pawa karata ගන්නවා anika vidawanawa sasara karma
@SunilGeorge-i5x
@SunilGeorge-i5x 3 ай бұрын
Hodama dewal labenne parakku wela sobadahama nadu ahana dawasata oya lassanata inna
@sachinthanisayurangi2879
@sachinthanisayurangi2879 3 ай бұрын
Super ❤
@Koho-t4q
@Koho-t4q 3 ай бұрын
Man eyata harem kamathi❤❤❤❤❤❤
@danajanamatalelk
@danajanamatalelk 3 ай бұрын
Sachini ❤❤❤❤❤
@SASMIKACREATIONSPS-GS
@SASMIKACREATIONSPS-GS 3 ай бұрын
Sachini oyage anagathata subapathum
@chamodisewmini2847
@chamodisewmini2847 3 ай бұрын
Well educated 🥰
@RajaBawana-d8u
@RajaBawana-d8u 3 ай бұрын
😊❤
@HarshiHimansika
@HarshiHimansika 2 ай бұрын
මම අද මේක බලන්නෙ මගෙ අවුරුදු 2කකටත් වැඩිය තිබුන ලව් එක ඊයෙ නැතිවුනාට පස්සෙ 🙂 ඒක උනේ එයාගෙ වත් මගෙවත් වැරැද්දකින් නෙමෙයි..එයා කැමති නෑ මගෙ පවුලෙ කෙනෙක් එක්කවත් කතාකරනවට ඒ නිසා අපි අතර ප්‍රශ්නයක් උනා ලොකුවටම..එයා ගොඩක් මාව හිරකරල තියන්න බලන්නෙ.මම එයාට ගොඩක් ආදරෙයි එයා කියන හැමවිදියටම මම ඉන්නව ඒත් චූටි මිස් එකක් උනොත් මට කෑගහනව එයා මම ගැන හොයල බලන්නෙ නැතුව හිටිය ඉස්සර වගේ හැබැයි මගෙන් වචනයක් වැරදුනොත් මට පුලුවන් උපරිමෙන් රිද්දනව.මම වැඩ කරන තැනට ඇවිල්ල මට ගහල මගෙ ෆෝන් එක පොලේගහල ලොකු ප්‍රශ්නයක් උනා..ඒ නිසා අපේ අයියලා දැනගෙන එයාට කතාකරා කලින් නම් අපේ ගෙවල් වලින් කැමැත්ත තිබ්බ.හැබැයි දැන් එයාගෙ හැසිරීම් එක්ක ගෙදරින් කැමති නෑ..එයා මට අවසාන වතාවට කතාකරල බුදු සරණයි පරිස්සමින් ඉන්න මම ඔයාව හැමදාටම බ්ලොක් කරනව ආය මේක අදින් ඉවරයි කියල ගියා.🥺🥺🥺 මට දැන් දැනෙන්නෙ මම මැරිල ඉන්නව වගේ මට හිතාගන්න බෑ එයා නැතුව ඉන්නෙ කොහොමද කියලවත් 🥺 එයා මට මොනදේ කරත් මම එයාට ආදරෙයි 😔😔❤❤
@HarshiHimansika
@HarshiHimansika 2 ай бұрын
ඔයා මේක දැක්කොත් මේකට රිප්ලයි එකක් දාන්න 🥺
@shanisassenarathne9652
@shanisassenarathne9652 2 ай бұрын
එහෙම සම්බන්දතා හරි අමාරුයි නංගි ඉස්සරහට ,උනේ හොද දෙයක් ,,කලයක් යද්දි ඔය දේට හුරු වෙයි
@HarshiHimansika
@HarshiHimansika 2 ай бұрын
@@shanisassenarathne9652 මාත් හිතනව අක්කෙ 😣
@Nimsaaraa
@Nimsaaraa 3 ай бұрын
මේ නිවේදකයා හරිම කරදරයක්.. කතා කරන්න දෙන්නෙම නෑ.. 😒
@MaleeshaaMaleesha123
@MaleeshaaMaleesha123 10 күн бұрын
Oww 😤
@yvonnethomas380
@yvonnethomas380 3 ай бұрын
Favourites 🌹❤🙏
@sunilachandrasili9298
@sunilachandrasili9298 3 ай бұрын
Ana duwa oyata waradinnama na.hariyanawa dawasaka jasu pihitay
@NadishaNadisha-vb3kq
@NadishaNadisha-vb3kq 3 ай бұрын
Sachi hoda kellk❤
@shaleekajayarathna
@shaleekajayarathna 3 ай бұрын
❤sachii
@beautifulnature2154
@beautifulnature2154 10 күн бұрын
මට නම් lavanva penne u lassanai u thama miniha kiyala hithagena inna manasikathwayak thiyana ekek widiyata. Kisima dakshathawak na sinduwak kiyaddi unath ane manda. Sachini beruna man nam kiyanne...
@DammikaThero-y8i
@DammikaThero-y8i 3 ай бұрын
Ai lavan aiya vitharada ohoma kare ....vena kochchara aya innavada ......unta mukuth kiyanne naha 😂
@PramodLakshan-f9g
@PramodLakshan-f9g 2 ай бұрын
🥰❤️
@nhasiriyawathi6540
@nhasiriyawathi6540 19 күн бұрын
❤😂🎉
@nethmikavishani109
@nethmikavishani109 3 ай бұрын
❤❤
@Sachi-l9v1y
@Sachi-l9v1y 3 ай бұрын
🥺❤️
@HappyLife797
@HappyLife797 3 ай бұрын
🌼💖
@glowwithnameesha1438
@glowwithnameesha1438 3 ай бұрын
🥺♥️😔
@nu7572
@nu7572 3 ай бұрын
🥺🥺🥺
@Agathachristi2020
@Agathachristi2020 3 ай бұрын
ආආආ......ආ....ආආ.....ආආ.....ආආ....ගියා....ඌයි
@BinuthmaWijesooriya
@BinuthmaWijesooriya 3 ай бұрын
🤨🤮
@Agathachristi2020
@Agathachristi2020 2 ай бұрын
@BinuthmaWijesooriya ආ..ආආආආආආ.....ආ
@chamubabah237
@chamubabah237 3 күн бұрын
😢❤🫂
@beatricehoward8169
@beatricehoward8169 3 ай бұрын
Lavan keyana aka dan badala enna aka wasa katai a unata akita salli perela akai u akita lan une nodakin lavan uba
@YasasDissanayake-f5r
@YasasDissanayake-f5r 3 ай бұрын
Mama dannava akke eya oyaya adareyi....eak dahata daahak shuvar
@samithakasun9046
@samithakasun9046 2 ай бұрын
Loku adarshamath dewal tikak gaththa oyage katha bahin
@KasunPiyankara-i2h
@KasunPiyankara-i2h 3 ай бұрын
❤❤❤❤❤
@inokap4054
@inokap4054 3 ай бұрын
Intelligent girl kenek. Lassanata buddimatwa katakaranawa. Matuar. But presenter immature dewal ahanne😂
@DrAnushika
@DrAnushika 3 ай бұрын
Ithin dn oya doctor kenekda
@Tharushi-h8c
@Tharushi-h8c 3 ай бұрын
Appo me niwedakaya ai mechra medin paninne.katha karanna dennema na ne
@Viogurl
@Viogurl 3 ай бұрын
මේ නිවේදකයා මැදින් පනිනවා වැඩී.කතා කරන්න දෙන්නෙ නෑ
@desikadissanayake2710
@desikadissanayake2710 3 ай бұрын
Hmmmm😂
@anjaleegunarathna1618
@anjaleegunarathna1618 3 ай бұрын
Windawapu kenek arenn e duka kisi kenek ta teten na. Math selaine pawa gatta Marenn enw. Ane kwda hitapu tatweta inn labei d hotenw Attatama e jara gal hoth giya ekamai honda Auriddak giya. Danata godak hondin Tawa kalayak yaddi hari yai hotenw Akki oya amaruma kalaya gewala iwarai Kalabala wenn waira karann epa Swabha dahama balan innw. Api labana athmaya suwapath kara gamu Mage affair ekedi madin girl kenek hotiya..eya kuwema mage honda.e asse bad dewalut ywnw katawat hitann hoyann ba.ahiwahama kiyanne mage hitha honda n kiyla Mata me looke hambuna jarama narakama girl.kphom දෙමව්පියෝ hadalada dan n deiyane.. E lamaya matak weddi tamath mage usma hora wenw hisma gann ba Maitriyen jeewite gewnw. Mage ekm prartanawa wanchakara yaluwonta pemwathunta awanka minissu goduru noweewa kiyla Math niwan dkinn uthsaha krnw
@Shiranfernando1
@Shiranfernando1 3 ай бұрын
👁️👃👁️
@nhasiriyawathi6540
@nhasiriyawathi6540 19 күн бұрын
😂
@silvag9383
@silvag9383 3 ай бұрын
She is not educated 😂😂😂😂😂😂 don’t tell lie 😂😂😂
@SumithraJayasundara-h1r
@SumithraJayasundara-h1r 3 ай бұрын
ඉරිසියා හිතුනද
@fjameela6108
@fjameela6108 2 ай бұрын
සචි ඔයාට කවමදාකවත් වරදිනනේ නෑ.ඔයාට මනුස්සයෝ රිද්දුවේ නෑ එයාලා රිදවගත්තා ඔයාගේ හදවතේ කෙනා සදාකාලිකවම ඉක්මනින්ම එවී ඔයාට සුභ අනාගතයක් වේවි සචී පරිස්සමින්
@Ishumadhu-l6q
@Ishumadhu-l6q 2 ай бұрын
❤❤❤❤❤
@fathimakwt9736
@fathimakwt9736 3 ай бұрын
❤❤❤❤❤❤
@vindymashal5520
@vindymashal5520 3 ай бұрын
❤❤
@fjameela6108
@fjameela6108 2 ай бұрын
සචි ඔයාට කවමදාකවත් වරදිනනේ නෑ.ඔයාට මනුස්සයෝ රිද්දුවේ නෑ එයාලා රිදවගත්තා ඔයාගේ හදවතේ කෙනා සදාකාලිකවම ඉක්මනින්ම එවී ඔයාට සුභ අනාගතයක් වේවි සචී පරිස්සමින්
@madushanimadushani8050
@madushanimadushani8050 3 ай бұрын
❤❤❤❤
@helikakarunarathna1436
@helikakarunarathna1436 Ай бұрын
@rashmidileka6946
@rashmidileka6946 3 ай бұрын
❤❤
@charunikumari6417
@charunikumari6417 3 ай бұрын
🎉🎉❤
No Effects - Quiet Recitation by Omar Bin Diaa Al-Din
3:07:46
عمر بن ضياء الدين | Omar Bn DiaaAldeen
Рет қаралды 1,1 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
හඳගමට රාණි හමුවූ රිචඩ්ගේ ඝාතනය !!
9:03
Political Science with Madhura Sir
Рет қаралды 5 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.