My Room Tour 🫶🏼 | දවස් 4ක මහන්සිය | Vison Board | birthday Calendar | මගේ කාමරය❤️

  Рет қаралды 195,783

dilki nadeera

dilki nadeera

Күн бұрын

Instragram ...

Пікірлер: 391
@smadhunirasha7405
@smadhunirasha7405 Жыл бұрын
*අම්මා තමයි නියම අනේ 🥺 ❤️ උඹ වැටියන්කෝ මගුල් කරන්න ගිහින්🤗😍 ඒ ආදරේ♥️💯අපේ අම්මත‍් ඔහොම තමයි 😘😘 *මළ විකාර (එයාම කියා ගන්නවා 🤭🥰🥰) ලස්සනයි room එක 🌼🌻🌹❤️🎈
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
🥹🫶🏻❤️ ලස්සනයි ඒයි
@NimeshaRukshani
@NimeshaRukshani Жыл бұрын
මලී පැන්චි අක්ක ❤❤❤❤
@paraminawodya
@paraminawodya Жыл бұрын
අක්කි ❤️
@shriyalatharodrigo5667
@shriyalatharodrigo5667 Жыл бұрын
Ane malee akkith innoo ne ❤
@DeepthikaDeepthika-zq6zu
@DeepthikaDeepthika-zq6zu Жыл бұрын
❤❤❤
@nipunboysl
@nipunboysl Жыл бұрын
hi akiyo😍😍😘😘
@shenuekanayaka4963
@shenuekanayaka4963 Жыл бұрын
අම්මා " ඒ හරි ශෝක් උබ" 😁 ලස්සනයි අක්කී අම්මීටත් ආදරෙයි 🥰🥰
@dananjaliwijesinha8423
@dananjaliwijesinha8423 Жыл бұрын
බොරු සෝබන නැති හින්ද මන් මෙ අක්ක්කගෙ වීඩියෝ වලට ආසයි 😍👍
@swarnawerakon6031
@swarnawerakon6031 4 ай бұрын
Math❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
Vlogs එක දාන්න කලින් කම්මැලි කමෙට් හිටියේ vlogs එක බැලුවාට පස්සේ තිබ්බ කම්මැලි කම නැති වුනා .පරිස්සමෙන් ඉන්න අක්කේ .ඊලග ලස්සන vlogs එකෙන් හමුවෙමු . 💝අක්කාටයි , අයියාටත් , අම්මාටත් ගොඩක් ගොඩක් ආදරෙයි 💝
@inokawickramage891
@inokawickramage891 Жыл бұрын
අක්කි ඔයා නම් මාරයි.තමන්ගේ වැඩේ කොහොම හරි කරලා තමයි නවතින්නේ.හරිම බුදිදිමත් කාන්තාවක් ඔයා.මං මේ video එක බලන්න ආසාවෙන් හිටියේ😘❤️
@JananiDeshani
@JananiDeshani Жыл бұрын
Wooooooow😍ඇත්තටම මාරම ලස්සනයි අක්කි මටත් හිතුන ඔහොම හදන්න👀😚
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
Gm akki.අපිටත් ideas ගන්න පුලුවන් මේ video එකෙන් room එක ලස්සනට හදාගන්න
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
මාත් Malee akkige vlogs බලලා තමා Vision board එකක් හැදුවේ😍ඒක මරු ඒකෙන් අමුතුම Motivation එකක් එනවා ❤️❤️
@sulaShehan-jg6qx
@sulaShehan-jg6qx Жыл бұрын
ඔයා හරි ලස්සන ගෑනු ලමයෙක් අක්කෙ 😊❤
@ashansandeep8333
@ashansandeep8333 Жыл бұрын
උදේ නැගිටිද්දි මුලින්ම බලන්නේ ඔයා වීඩියෝ දාලාද කියලා ❤️❤️❤️අදනන්දාලා💞💞💞 සුබ බිනර පොහෝ දිනයක් වේවා ❤️❤️❤️
@esalanethsara
@esalanethsara Жыл бұрын
කණ්නාඩි මේසේටත් බූල් රෙද්දක් දැම්මා නම් ගොඩක් ලස්සනයි නංගා
@gimhaniudeshika4916
@gimhaniudeshika4916 Жыл бұрын
අම්මෝ අක්කි මේ වීඩියෝ එක එනකම් ඇගිලි ගැන ගැන හිටියේ. දැන් ආවා නි wow අක්කි කාමරේ ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි 🤭💗
@d.na.b2950
@d.na.b2950 Жыл бұрын
පුතාට වයසට යනකොට තේරෙයි day vlog බලන එකේ තේරුමක් නෑ කියලා.....🙂
@madhumalialwis1804
@madhumalialwis1804 Жыл бұрын
Therumk athi dyk blnna..oytath wdk wela videos upload krna kentath wdk wena dyk blnna
@kalpananishadi5694
@kalpananishadi5694 Жыл бұрын
ඒ තාත්තගෙ letter එක🥺❤ ඔයා මාරම lucky ළමයෝ❤
@dilmavihangi4165
@dilmavihangi4165 9 ай бұрын
Video එක speed දාලා බලන්න ආස කවුද . ඒ voice එක මරු ❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අනෙ මග බල්ලන් ඉදපු video එකක් ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@rameshsachini5505
@rameshsachini5505 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ ලගදි ගොඩක් බැලුවා මේ වීඩියෝ එක එනකම් ආසාවෙන් හිටියෙ හරිම ලස්සනයි අම්මා අයියා ශොක් ඔයා තාත්තාට ගොඩක් ආදරෙයි නේද මමත් ඒත් දැන් එයා නැහැ 😢 ඔයා ලස්සනයි ❤❤❤🌹🌹🌹පරිස්සමින් ඉන්න ඊලඟට එන වීඩියෝ එකත් ලස්සනට කරන්න ලැබෙයි .👍
@Hansi_ts
@Hansi_ts Жыл бұрын
අම්මෝ ගොඩ දවසක් ඉදන් බලාගෙන හිටියේ වීඩියෝ එක දානකන්.Room එක ලස්සනයි දිල් අක්කියෝ 😍😘❤️💫
@hirunyaaa2324
@hirunyaaa2324 Жыл бұрын
ඔය සෙටිෆිකේට් එක ලැමිනේට් කරලා ෆ්‍රේම් කරගන්න ගොඩක් වටිනවා ඕක❤️
@RR_GIRL59994
@RR_GIRL59994 Жыл бұрын
පොඩි මාලු ටැංකියකුත් තියමු room එකෙන් ❤😘😁
@rangiprabha8397
@rangiprabha8397 Жыл бұрын
මාරම ලස්සනයි අක්කි room eka මේ vlog එක එනකන් මග බලන් හිටියේ❤❤❤
@RR_GIRL59994
@RR_GIRL59994 Жыл бұрын
බලන් හිටපු vlog එකක් ❤😍😘
@sumanajayawardana5179
@sumanajayawardana5179 Жыл бұрын
ඔන්න පළවෙනි comment එක මගෙන්. අදත් වීඩියෝ එක වෙනදා වගේම ලස්සනයි love you akki🤗😍
@Ktkt07
@Ktkt07 Жыл бұрын
ලස්සනයි අක්කි... First comment ❤❤
@SenuriPiyumanthi
@SenuriPiyumanthi Жыл бұрын
මාත් ලුම්බිණි තමයි අක්කි room එක ලස්සනයි ❤️🥰
@SachiniChamodhya-f5n
@SachiniChamodhya-f5n Жыл бұрын
අක්කේ ලස්සනය් අනේ room aka akkanan shooyy aneee...♥️♥️♥️🌹
@sammanilakshi5310
@sammanilakshi5310 Жыл бұрын
අම්මො අක්කිගෙ room tour එක දානකන්මයි බලන් ඉදියෙ 😍😍😍❤️ ආදරෙයි අක්කියො❤️❤️❤️
@jayanikaruwangala6397
@jayanikaruwangala6397 Жыл бұрын
අක්කේ ගොඩ දවසක් ඉඳන් කියන්න හිටියේ අමතක් උනා ඔයාගේ සුප් රෙසිපිය නම් මරු අර කියලා දුන්න .මාර රහයි😁❤️රූම් එක ලස්සනයි අක්කියෝ❤
@buddikasaparamadu140
@buddikasaparamadu140 Жыл бұрын
වීඩියෝ එක දානකම් ඉදිවේ අනේ ලස්සනයි ❤❤❤❤❤❤
@ayeshanidananjana6617
@ayeshanidananjana6617 Жыл бұрын
දානකම් බලන් හිටියේ සුදූ ❤️😊
@ahinsasewmini27
@ahinsasewmini27 Жыл бұрын
අනේ අද නම් දිග ව්ලෝග් එකක් බලන්නත් කලින් කමෙන්ට් කරන්නේ අක්කී ආදරෙයි හොදේ ❤❤
@sithunawoda
@sithunawoda Жыл бұрын
අක්කියෝ මාත් room එක හදන්න හිටියේ ඔයාගේ vlog එක බලලා අයිඩියා එකක් අරන් ❤❤❤ තන්කූ❤❤😘
@surangapradeep6309
@surangapradeep6309 Жыл бұрын
❤️ I love අක්කියෝ ❤️room tour එක ෂෝයි ❤️
@kaveeshakeshani4396
@kaveeshakeshani4396 Жыл бұрын
First comment and like ❤ සුදු බෝලේ ලස්සන ම ලස්සනයි ❤❤❤❤❤❤❤
@Tharu1121
@Tharu1121 Жыл бұрын
අනේ ❤️🥺 අම්මා සෝයී 🙈😍😘
@SahaniFernando8675
@SahaniFernando8675 Жыл бұрын
අනේ ශෝයි අක්කි ..room එකත් ලස්සනයි ඔයත් ලස්සනයි ...හැමදාම සතුටින් ඉන්න අක්කියෝ...ඔයාගෙනුයි ,මලිති අක්කිගෙනුයි ගොඩක් දේවල් ඉගෙම ගත්තා...tnq අනේ ජීවිතේට වටින දේවල් කියලා දෙනවට ...ආදරෙයි අක්කියෝ..🥰😘
@dilekavijerathna4445
@dilekavijerathna4445 Жыл бұрын
අනේ ශෝයි ඔයාගේ ROOM එක...❤❤❤❤❤❤
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
ලස්සනයි ඔයාගේ රූම් එක..😍 රෑට අහස වගේ පේන්න හදපු ඩෙකොරේට් ටික මාරම ලස්සනයි 😍
@tharuart288
@tharuart288 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අප්පා අම්මා නම් ශෝයි අනේ ආදරෙයි බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤❤️😍
@ayeshasandamali8967
@ayeshasandamali8967 Жыл бұрын
අනෙ අක්කි මම මාරම ආසයි අනෙ ඔයට🥺♥️ඔයා වගෙ අක්ක කෙනෙක් ඉදියනම්🥺♥️love you akki♥️🤗
@TharugirlOfficial
@TharugirlOfficial Жыл бұрын
Vlog eka godaak lassanayi akki room ekath lassanayi...🥰❤ lipstick පෙන්නද්දි මතක් උනේ ආසාවට එක මේකප් බඩුවක්වත් නැති මං වගේ කෙල්ලො ඉන්නවද...🥺😂😕
@harshi584
@harshi584 Жыл бұрын
Innooo 😂🙋‍♀️
@shashininishadi6238
@shashininishadi6238 Жыл бұрын
ලස්සනයි අක්කි room එක. අසාවෙන් බැලුවා vlog එක අදත්. තව video එකක් ඉක්මන්ට දාන්න ❤ 👉👈👀🙃
@niroshagunasekara6107
@niroshagunasekara6107 Жыл бұрын
අනෙ අක්කි ඔයාගේ කටත් තුවාල වුණා 😢❤❤❤ ආදරෙයි ආදරෙයි ❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
Thank you Akka පෝය දවසේ වහින වලාවක කම්මැලි කමෙන් හිටියේ vlogs එකක් දැන්මට thank you 🎉
@RanudiHasindi-ln1bf
@RanudiHasindi-ln1bf Жыл бұрын
Ane akke harima lassanayi oyage kamaree❤️👍always be happy and stay safe every day 💓❤️
@vinuthisasithya
@vinuthisasithya Жыл бұрын
අම්මගෙ ආදරෙ🥺🙈❤️හරි ශෝක් උබ🙈😁
@Hansi935
@Hansi935 Жыл бұрын
Eka aththa akki math oder kara 4to 15 awe 13i.Oshi Craft group ekak thiyanawa eken left una kiyalath mata e group admin banna. 😟😤
@ChandanaWeerasinghe-w5o
@ChandanaWeerasinghe-w5o Жыл бұрын
ලස්සනයි අක්කි💗💖
@ashansandeep8333
@ashansandeep8333 Жыл бұрын
Good morning 🍨❤️❤️dilki akki 💞💞💞 එනකල් බලන් හිටියේ room tour එක 😍😍😍
@AshaniRishmi
@AshaniRishmi Жыл бұрын
Ammooo awoooooo❤😊
@sithunawoda
@sithunawoda Жыл бұрын
අක්කියෝ notification ආපූ ගමන් බැලුවෝ ලස්සනයී කාමරේ❤❤ ආදරෙයී සුදු බෝලේ උම්මා කැටේ❤😘😘
@thamaradhamayanthi8120
@thamaradhamayanthi8120 Жыл бұрын
හිතුවෙත් නැති වෙලාවක වීඩියෝ එක දාලා මරු අක්කෙ
@nuwanchathuranga5411
@nuwanchathuranga5411 Жыл бұрын
ලස්සනයි අනේ ඉවසිල්ලක් නැතුව හිටියේ ✌️✌️❤❤
@niroshaniepannila8536
@niroshaniepannila8536 Жыл бұрын
ලස්සන ළමයෝ♥️
@Senuuuu-u8v
@Senuuuu-u8v 4 ай бұрын
මරු අක්කි හිනා යනෝ බොරු සොබන නැ මරු😊
@nisansalamadhusani598
@nisansalamadhusani598 Жыл бұрын
ලස්සනම ලස්සනයි අනේ ඒ වීඩියෝ එක ❤❤❤❤❤
@umashadhanushi3803
@umashadhanushi3803 Жыл бұрын
හරිම ලස්සනයි රූම් එක පුන්චි පැන්චි අක්කි බබෝ❤
@kusummenaka3572
@kusummenaka3572 Жыл бұрын
ලස්සනයි ගොඩාක් ❤️❤️
@Crazygirl-zv1rl
@Crazygirl-zv1rl Жыл бұрын
මේක දානකල් බලන් හිටියේ සැරෙන් සැරේ ඇවිට් බැලුවා😚❤
@tharudivyanjalee864
@tharudivyanjalee864 Жыл бұрын
Innoo😂 හූහු......මාත් ලුම්බිණි ❤ නංගා room eka ලස්සනයි❤
@SesadiT-w1q
@SesadiT-w1q 3 ай бұрын
"අම්මේ හරි ශෝක් උඹ" අපේ අම්මම තමයි අප්පාහ් 😂..අක්කි මම පලවෙනි වතාවට තමයි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවේ මට පොඩි ඉරිසියාවකුත් ආවා මටත් තනියෙන් ඉන්න කාමරයක් තිබුනා නම් මේ වගේ ලස්සන කරලා ගන්නවනේ කියලා.thank you අක්කි ඔයත් ලස්සනයි ඔයාගෙ කාමරෙත් ලස්සනයි❤🎉 ඔන්න මමත් ඔයාව subscribe කරා
@Buwee18
@Buwee18 Жыл бұрын
අනේ අක්කි කලින් video එකේ water bottle එකේ ලින්ක් දාන්නකෝ
@dakshinatharanga1937
@dakshinatharanga1937 Жыл бұрын
දාපු ගමන් බැලුව අක්කි😍❤
@Pulmi.damsara
@Pulmi.damsara Жыл бұрын
ලස්සනයි අක්කේ video එක❤😊
@chethanaprasadhini11
@chethanaprasadhini11 Жыл бұрын
අපේ ලස්සන අක්කි පැටියා අවා අදරෙයි ගොඩක් ❤❤
@thisiratheekshana1429
@thisiratheekshana1429 Жыл бұрын
Good morning akki .... Beautiful room akki ❤😊
@amilarathnayaka1763
@amilarathnayaka1763 Жыл бұрын
එනකල් බලන් හිටියේ. ලස්සනයී😗
@chandanakumara4575
@chandanakumara4575 Жыл бұрын
Akkee විඩියෝ එක දානවා කියපු දවසේ ඉදන් බලාගෙන හිටියේ room routine ek blnn හරිම ලස්සනයි අනේ අක්කියෙහ් morning routine , night routine ooni please හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .. ❤😊
@sandunudara5290
@sandunudara5290 Жыл бұрын
Ane adath vlog eka danakal iwasillak nathuw hitiye ❤❤
@Suwimali93
@Suwimali93 Жыл бұрын
Vison bord eka.....male vlog walin math dakala asa hithila thiyena deyak❤️ Oyage room eka lassanai cham....hadai tharui thama lassanama.aasak yata
@wajirakumari4868
@wajirakumari4868 Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කියෝ මම ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා ඔයාගේ අලුත් room එක ලස්සනයි මම ඔයාට ගොඩක් අාසයි❤❤❤❤❤😊😊❤😊❤😊❤😊😊❤😊❤😊😊❤😊❤😊❤😊❤❤❤❤❤😊❤
@Senuuuu-u8v
@Senuuuu-u8v 4 ай бұрын
අම්මාටයි ඔහේටයි ආදරෙයි 😊
@isuriranasinha2711
@isuriranasinha2711 Жыл бұрын
පෝය එනකම් බ්ලන් හිටියේ අනෙ vlog එක බලන්න...උදේ නැගිට්ට ගමන් ආවේ you tube ekat අක්කා vlog එක දලද බලන්න 😒🤗❤️ room එක මාරම ලස්සනයි 😍💕 ආදරෙයි , සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️
@sameeraprasanna-im3mh
@sameeraprasanna-im3mh 11 ай бұрын
ලස්සනයි අක්කියෝ 💕🌼🧚
@sashinimalsha4269
@sashinimalsha4269 Жыл бұрын
අනේ අක්කි ඔයා කරපු teaching ඩිප්ලෝමා එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ please ......🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@sithun.8869
@sithun.8869 Жыл бұрын
My...Local...pain killer....(Lovely youtuber).....❤🎉
@nirmalasadamali5134
@nirmalasadamali5134 Жыл бұрын
හම්මේ මේක එනකම් බලන් හිටපු කල් .හරි ම ලස්සනයි room එක අක්කියෝ.❤️
@chandanakumara3227
@chandanakumara3227 10 ай бұрын
Halo nirmal mis kohomada oyata
@chandanakumara3227
@chandanakumara3227 10 ай бұрын
❤oyagea room eakat mea wageada mis
@sandunividurangi2777
@sandunividurangi2777 Жыл бұрын
දැම්ම ගමන් ආවෝ❤🥺
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
Ambo diga vlog ekak 😍
@WasanthiKumari-n4d
@WasanthiKumari-n4d Жыл бұрын
Goda kalayak idan balan inna akki video aka danakan finali aya room aka marama lassani 😊❤
@sulaniamanda8756
@sulaniamanda8756 Жыл бұрын
Video eke fast giya tika 😂... adrei akkooo❤❤❤
@champikasadun8785
@champikasadun8785 Жыл бұрын
ඔයා ට ඇබ්බැහි වෙලා ❤❤
@ruwanipabasara
@ruwanipabasara Жыл бұрын
ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයෙත් ඔය ටයි එකමයි
@NimeshaRukshani
@NimeshaRukshani Жыл бұрын
අක්කි බෝලෙ❤🎉
@nethmibbh-ls3qd
@nethmibbh-ls3qd Жыл бұрын
අම්මෝ මගෙ සතුට....🤭♥තැන්කූ අනේ විඩියෝ එක දැම්මද..♥
@namjoonkim7720
@namjoonkim7720 Жыл бұрын
අක්කිට 2008 දි අවුරුදු 10 යි මට 2008 දි අවුරුද්දයි 🤭😍
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
පිස්සු කෙල්ල පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
@IndikaPadip-nm2xu
@IndikaPadip-nm2xu Жыл бұрын
අක්කෙ අර බෝතලේ ලින්ක් එක දාන්නකෝ් .......
@piumiwasana9729
@piumiwasana9729 27 күн бұрын
නියමයි අක්කේ ❤️
@wajirakumari4868
@wajirakumari4868 Жыл бұрын
Beautiful Room Akkiyoooo❤❤❤❤😊😊❤❤
@induwarisamadhi-jm9ny
@induwarisamadhi-jm9ny Жыл бұрын
❤️ ලස්සනයි අක්කි.....❤️❤️ ආදරෙයි....මේකප් දාන වීඩියෝ එකක් ඕනි අක්කෙ
@imasha_04
@imasha_04 Жыл бұрын
Awww got motivated by this akki love 😍 thank you cutie 🥺❤✨
@amaliamali8277
@amaliamali8277 Жыл бұрын
ලස්සනයි අක්කී ❤
@susanthasepala2388
@susanthasepala2388 Жыл бұрын
Akki ara nil pata light eke nama mokadd kiyanwd plzz♥️♥️♥️ lassani room ekh....♥️♥️
@rukshanamalik5759
@rukshanamalik5759 Жыл бұрын
Ammooo me video eka dnkl maga balagen hitiye mn... harim lassanyi..... adreyi pendooo ❤❤❤
@S778_0
@S778_0 Жыл бұрын
Wow...nice room dil akkiyo❤✨
@healthyfood6991
@healthyfood6991 Жыл бұрын
අලි එකෙ අඩුවට 4to තියෙනවා
@HiruniWasana-r5g
@HiruniWasana-r5g Жыл бұрын
Akki oyge photos art eka godaaak lssni❤
@inokawickramage891
@inokawickramage891 Жыл бұрын
ලස්සනයි අක්කි room එක
@iresharuwankumari9467
@iresharuwankumari9467 Жыл бұрын
ලස්සනයි......❤️✨
@pubudi9403
@pubudi9403 Жыл бұрын
Lassanai akkiyoo♥️😍
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 37 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 81 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
මගේ Room Tour එක මෙන්න, Dinidi Wijesooriya 🌸
11:53
Hello Ladies Sri Lanka
Рет қаралды 30 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 37 МЛН