Hot Seat | Episode 14 With Anu & Kanu

  Рет қаралды 376,849

TV Derana

TV Derana

Күн бұрын

Hot Seat | Episode 15 With Anu & Kanu
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #hotseat

Пікірлер: 361
@surangamadushan8101
@surangamadushan8101 2 жыл бұрын
හරි ලස්සන සරල චරිත දෙකක්..කටහඬත් අහගෙන ඉන්න ආසයි..නිල්නෙතු,පිනිමුතු චරිත දෙකට ලොකු සාදාරනයක් කරන ඔය දෙන්නගෙ අනාගතය සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..
@chandikadushmantha1761
@chandikadushmantha1761 2 жыл бұрын
පුක තමා
@buddikadeshan3032
@buddikadeshan3032 2 жыл бұрын
😂👍 uncle hari asai ne 😂😆👍
@lordvoldemort2524
@lordvoldemort2524 2 жыл бұрын
රවට්ටලා හුකන්ඩද හදන්නෙ පකෝ
@yenulisehansa5392
@yenulisehansa5392 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ අක්කිලා දෙන්නව ගෙන්නයි කියලා 🤭❤ගොඩාක් ආදරෙයි අනු අක්කි & කනු අක්කි ❤❤❤ නර්තනයට වගේම රඟපෑමටත් ඔයාලා දෙන්නම ගොඩාක් දක්ෂයි 😍😍❤❤ඒ වගේම හරිම නිහතමානීයි 🥺❤
@crcminna8060
@crcminna8060 2 жыл бұрын
Anuand. Lani
@sandalipahasara1772
@sandalipahasara1772 2 жыл бұрын
අනූ අක්කි & කනූ අක්කි දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤️❤️ මාර කටවල් දෙකක්නෙ තියෙන්නෙ ☺️
@malshangunasekara
@malshangunasekara 2 жыл бұрын
යකෝ විනාඩියක් කට පියන් හිටියේ නෑනේ😁🤣🤣
@anushadilrukshi3797
@anushadilrukshi3797 2 жыл бұрын
අනු & කනූ ඔයාල දෙන්න හරිම ලස්සනයි ..... Good luck....🙂❤️👌
@imalkisathmani5789
@imalkisathmani5789 2 жыл бұрын
ඔය දෙන්නා තමයි අක්කෙ මම ආසම නිලියො දෙන්නා. මොකද ලොකු කමක් ගෑවිලාවත් නෑ සතුටින් අනූ අක්කී කනු අක්කී
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 2 жыл бұрын
නිල්නෙතු පිනිමුතු ආසම චරිත 2 ක් ..❤️❤️❤️❤️❤️❤️❤️🔥ගොඩක් ස්තුතිය මෙ දෙන්න ගෙනාපු එකට
@hirukirehansa8595
@hirukirehansa8595 2 жыл бұрын
😀🙏🙏
@textex6341
@textex6341 2 жыл бұрын
ඔයා🤣🤣🤣
@anuradhapushpanjali7862
@anuradhapushpanjali7862 2 жыл бұрын
Maru akkiyooo mee denna 😍😍😍😍
@lordvoldemort2524
@lordvoldemort2524 2 жыл бұрын
තොපි වගෙ හරක් හින්ද ත්මයි රටට මෙහෙම වෙල තියෙන්නෙ 😂
@powerbutton6305
@powerbutton6305 Жыл бұрын
🤣🤣🤣🤣
@niroshadilrukshi1799
@niroshadilrukshi1799 2 жыл бұрын
අක්කිලා දෙන්නගේ dancing , acting මාර ලස්සනයි. අක්කිලත් ලස්සනයි. dancing clz කරන්නකෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamodya6939
@chamodya6939 2 жыл бұрын
අක්කිලා දෙන්නටම ගොඩාක් ගොඩාක් ආදරෙයි🤗🤗❤️❤️❤️❤️❤️
@bavindiyarasanjali2862
@bavindiyarasanjali2862 2 жыл бұрын
අනු නිතරම කනුව ඉස්සරහට දානවා අනු කතා කරනවා වැඩියි කනු අහින්සක පාටයි අනු හුරතල් අනේ ආදරෙයි අක්කේ 💞💕
@nimashamadumali2569
@nimashamadumali2569 2 жыл бұрын
Oya පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි Budusarani ..
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අම්මෝ මාර කටර් දෙකක් 😃🤭🤭
@no1second605
@no1second605 2 жыл бұрын
Fack
@cutecouple9453
@cutecouple9453 2 жыл бұрын
👌👌👌👌👌👌
@amilanuwan5300
@amilanuwan5300 2 жыл бұрын
එයාලගෙන් අලුත් ප්‍රශ්න ඇහුව නම් ගොඩක්ම හොඳයි....ලස්සනයි ලස්සනයි ගොඩක් ගොඩක්ම ලස්සනයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔයාලට.....👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨🥰🥰🥰🥰🥰🌸🌸🌸🌸
@lakithpathirana3913
@lakithpathirana3913 2 жыл бұрын
අලුත් ප්‍ර‍ශ්න අහන එක හොදයි කියන්නේ උඹ twinsදෙන්නගෙන් කෙනෙක්ව කසාද බදින්නද????
@herathwalisundara9219
@herathwalisundara9219 2 жыл бұрын
@@lakithpathirana3913 සැබෑ ජීවිතයේ රංගන කෙනෙක් රංගන රඟන කොට...අම්මට සිරිවර්ධන....🙈🙈🙈🙈🤣🤣🤣
@KidsWorld-lq6rw1
@KidsWorld-lq6rw1 2 жыл бұрын
එක්කෙනෙක් එක දෙයක් කතා කරනකොටම අනිත් කෙනා පනිනවා මරු😂👍
@Wishu_613
@Wishu_613 2 жыл бұрын
මල් පිපෙන් කාලෙ ටෙලිඩ්‍රාමා එකේ නම් පිනිමුතු තමා අහින්සක. ❤❤❤
@komaria5021
@komaria5021 2 жыл бұрын
අහන් ඉන්න ආසයි කතාව ආදරෙයි දෙන්නටම අහංකාර කමක් නෑ ❤💖❤💖❤💖❤💖❤💖❤
@thrushinimesha608
@thrushinimesha608 2 жыл бұрын
Next Shalini Fernando plz😍
@Shamu22
@Shamu22 2 жыл бұрын
මම හරි ආස චරිත දෙකක් අනේ.😊 ලස්සනයි අක්කි ❤️❣️🥰🥰🥰☺️☺️☺️☺️
@maleesha3263
@maleesha3263 2 жыл бұрын
අනූ අක්කයි කනූ අක්කයි ගොඩාක් ලස්සනයි.ආදරෙයි දෙන්නටම.බුදු සරණයි 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thisulisadewda8583
@thisulisadewda8583 2 жыл бұрын
නෙතූගේ හුරතලේටයි මුතූගේ කට හඩටයි තමයි ආසම.
@chitulilisha5383
@chitulilisha5383 Жыл бұрын
ඔයාල දෙන්න ගොඩක් ලස්සනයි ලස්සන කටහඩ ක් තියෙන්නේ අනෙ ඔයාලා දෙන්න ලස්සට හොද චරිත විදියට ලංකාවේ ජනප්‍රිය වෙන්න ශක්තිය .. දයිරය ලැබේවා 😘
@thathsara2813
@thathsara2813 2 жыл бұрын
අක්කි ඔයාලට ගොඩක් ආදරෙයි.ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️❤️😍😍😘😘😘😘
@k.a.rdilupa453
@k.a.rdilupa453 2 жыл бұрын
,අම්මෝ කියොන කියවිල්ලක්😁😁
@hashinikodagoda9069
@hashinikodagoda9069 2 жыл бұрын
ඒකනේ 😐
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
ඔක්කෝම කෙල්ලො 🤭🥰❤️ ශෝක් අනේ...😍😍 කටකාර කෙල්ලො දෙන්නා...😁😁❤️ දෙන්නම එකටමයි අනේ කතා කරන්නෙත් 🤭❤️ ආදරණීයයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@x_cherry
@x_cherry 2 жыл бұрын
🙄🙄😴
@sonaapsara306
@sonaapsara306 2 жыл бұрын
🤔🙄
@yashiii6878
@yashiii6878 2 жыл бұрын
නංගි අහිංසකයි කිව්වට එයා ටික කටකාරයි වගේනෙ 🥲🥲❤️❤️🥲🥲🥲
@hiru8321
@hiru8321 2 жыл бұрын
Next Shalini Fernando
@rashligossip601
@rashligossip601 2 жыл бұрын
ඔව් ගෙන්නකො එයාව please ❤️
@rashli8483
@rashli8483 2 жыл бұрын
Oww
@bhagyaparindi9915
@bhagyaparindi9915 2 жыл бұрын
Ow
@bhagyaparindi9915
@bhagyaparindi9915 2 жыл бұрын
@@kamanisamarasinghe3457 Ai ai mkd 😂oyt adaala nttm pduwe ynn boruwt rndu krgnn on nhne ned
@tikkatv_kasun_kavishancom
@tikkatv_kasun_kavishancom 2 жыл бұрын
අනෙ යාලුවනේ ඔයාලගෙන් ඉල්ලන පුන්චි ඉල්ලීමක් විඩියෝ එකක් බලලා කමෙන්ට් එකක් දාන්න 🙏
@ishuonline8295
@ishuonline8295 2 жыл бұрын
අක්කා නංගී ටත් කතා කරන්න දුන්නා නම් වටිනවා 🙂
@itz.sanulika7929
@itz.sanulika7929 2 жыл бұрын
Next Shalani Fernando 🥰
@Roshenifernando28190
@Roshenifernando28190 2 жыл бұрын
Adarei anu akki kanu akki
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
ඊලග වැඩසටහනට ගෝඨාභය ගෙනෙන්..😂💔
@tiruhiru604
@tiruhiru604 2 жыл бұрын
🧐😂
@deep.v6946
@deep.v6946 2 жыл бұрын
🤣
@highereducationsl
@highereducationsl 2 жыл бұрын
එකගායි 😂😂😂
@ssneha1581
@ssneha1581 2 жыл бұрын
මහින්දවත් ඔනේ 😂
@nethmisandakumari831
@nethmisandakumari831 2 жыл бұрын
අන්න චරිතේ 😂😂10 𝐌 ගහයි අනොවාරෙන් 😂😂
@TNRD12
@TNRD12 2 жыл бұрын
කෙල්ලො 6k ඉන්නවනම් ඒ අම්මා කනක් ඇහිලා ඉන්නවද දන්නේ නෑ 🤣💔
@lahirunilanka1542
@lahirunilanka1542 2 жыл бұрын
Anu, kanu 2ma godak honda dennek..kaata wath kpillata kaktha kale na eka hoda ගතිගුණයක්...oyal 2ta godk dura ගමනක් ynna pluwn හදවතින්ම suba pathanawa
@DTEYEvlog
@DTEYEvlog 2 жыл бұрын
කතාවෙ චරිත දෙකයි මේ ඇත්ත චරිත අතර ලොකු වෙනසක්නන් නෑ හැබැයි 🔥❤️
@janaa1129
@janaa1129 2 жыл бұрын
ඒ දෙන්න කතා කරද්දි කවුද දැං කතා කරන්නෙ කියලා හොයා ගන්න බැරි උනේ මට විතරද ?
@hashinikavindaya2053
@hashinikavindaya2053 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඔයාලා දෙන්නට හරිම ආදරෙයි තව වැඩසටහනකට එන්න හොදෙ ❤️❤️💝💝💕💕🥰🥰❤❤♥️♥️🌹🌹🌷🌷🌺🌺
@VindhyaPerera.
@VindhyaPerera. 2 жыл бұрын
ඔයාලා දෙන්නටම ගොඩක් ආදරේයි ......😘❤️🌼
@malshapathirana387
@malshapathirana387 2 жыл бұрын
ආදරෙයි අක්කිලා දෙන්නටම ❤️❤️😍😍😍😍
@Bestise527
@Bestise527 Жыл бұрын
ඒත් අහිංසක අනුශ්කි අක්කි කනුශ්කි නෙවෙයි අනුශ්කි අක්කිගෙ මාරම අමුතු ලස්සනක්‌ තියෙනවා. කනුශ්කිගේත් වෙනම ලස්සනක් තියෙනවා. දෙන්න්නගෙන් මන් නම් කැමති ඉතින් කනුශ්කිට. දෙන්නම twins ලා කියන්න බැහැ. දෙන්නව දැක්ක පලවෙනි දවසෙම මට දෙන්නව අදුරගන්න පුළුවන් උනා. ඔයාලා twins කියන්න බැහැ . අදුරගන්න පුළුවන් දෙන්නම් වෙනස්. දෙන්නටම ආදරෙයි 💗💗 හැමදාම සතුටින් ඉන්න 💗💗❤️🥺❤️❤️🥺👯‍♂️👯‍♂️
@akalankazoysa5441
@akalankazoysa5441 2 жыл бұрын
දෙන්නම එක කාර කියවද්දී අහන් ඉන්න අප්පිරියයි. නැවතිල්ලේ දෙන්න වෙන වෙනම කතා කරා නම් හරි.
@ssneha1581
@ssneha1581 2 жыл бұрын
එ නිවුන්නුන්ගෙ හැටි හිතලා කරන දෙයක් නෙවෙ 99% ක්ම එක වගෙ වෙන්නෙ
@sithu187
@sithu187 2 жыл бұрын
Anu, kanu ❤️❤️❤️❤️
@geethanilmini6793
@geethanilmini6793 2 жыл бұрын
මමනම් ආසම කනුශ්කිට.. අනුශ්කි කනුශ්කිට කතා කරන්න දෙන්නෙම නෑ.. හැම එකටම උත්තර දෙන්නෙ එයා.. අරයා අතරමැද්දෙන් අනුශ්කි කියන ඒවටම උත්තර දෙනවා විතරයි
@sithuuusithuuu2029
@sithuuusithuuu2029 2 жыл бұрын
Ow ane
@lordvoldemort2524
@lordvoldemort2524 Жыл бұрын
හුකාපන් මොක්කුද බන් තොපි
@priyanthipriyanthi4758
@priyanthipriyanthi4758 2 жыл бұрын
හරීම ලස්සනයි . සුභ අනාගතයක්❤️❤️
@sanuuu658
@sanuuu658 2 жыл бұрын
Please next shalini fernando
@paramanmarimuththoo9937
@paramanmarimuththoo9937 2 жыл бұрын
Good program!!! Pls next SHALANI FERNANDO..
@dasunuvindu4883
@dasunuvindu4883 2 жыл бұрын
නිල්නෙතු පිනිමුතු ආසම චරිත 2 ක් ..❤❤❤❤❤❤❤🔥ගොඩක් ස්තුතිය මෙ දෙන්න ගෙනාපු එකට 72 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
Anu & Kanu❤💯🙈🌸
@wadugechaminda9536
@wadugechaminda9536 2 жыл бұрын
shalni gennako 💙💙❤
@ishankadulmini3753
@ishankadulmini3753 2 жыл бұрын
ලිහිණි
@krishansathisha308
@krishansathisha308 2 жыл бұрын
❤️Anu&Kanu🌝😌hodai habai... කියවිල්ල තමා...😳..🤧🤣
@isuriprabuddhima7155
@isuriprabuddhima7155 2 жыл бұрын
අපෝ හැම චැනල් එකක් අහන්නේ එකම ප්‍රශ්නය....
@shalu3305
@shalu3305 2 жыл бұрын
Next Shalini Fernando plzzz🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏
@chanaka8421
@chanaka8421 2 жыл бұрын
කණ ලෙෆ්ට් 🦻❌
@anomabasnayake8801
@anomabasnayake8801 2 жыл бұрын
Akkila denn නිහතමානීව katha kr.Ewagema lassani oya denna
@sunithakomare7798
@sunithakomare7798 2 жыл бұрын
💕💕💕💕💕💕ලස්සනයි අක්කායි නංගියි❤❤❤❤❤❤❤❤
@upendigamage8317
@upendigamage8317 2 жыл бұрын
අනූ & කනූ.... ♥️
@melkasadhamali4952
@melkasadhamali4952 2 жыл бұрын
ශලනි අක්කිව ගේන්නකො ❤️
@dimalshasheshani6379
@dimalshasheshani6379 2 жыл бұрын
ලස්සනයි ane e denna 😘😘❤️
@madushapremachandra9301
@madushapremachandra9301 2 жыл бұрын
We really proud of u my twin sisters♥️♥️♥️♥️😘🤚😘love u so much
@malith8440
@malith8440 2 жыл бұрын
Plzzzz shalini akkiwa gennako
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
ඊලගට නයනතාරා වික්‍රමාරච්චි අක්කිව ගේන්න්කො
@kingabhishek8383
@kingabhishek8383 2 жыл бұрын
Next lavan abhishek oni pls derana 🙄🙄🔥
@nimeshsrajapaksha9254
@nimeshsrajapaksha9254 2 жыл бұрын
සතුටුයි ❤️
@menurisenara9663
@menurisenara9663 2 жыл бұрын
ආදරෙයි ❤️❤️❤️❤️
@mermaidprincessfan2077
@mermaidprincessfan2077 2 жыл бұрын
ළිහිණි (ශලනි ෆ්‍රනෑන්ඩො), අක්කවත් ගේන්න කො 🤗
@sauramyalathagamage4974
@sauramyalathagamage4974 2 жыл бұрын
ඉලගට ශලනි ( ලිහිනි අක්කි ) ඉශර ( රදිශ් අයියා ) ගෙන්නකෝ plzzzzzzzzzz
@thushanidileka3835
@thushanidileka3835 2 жыл бұрын
Shoyi ane oyla denna godak adreyi oya dennt 😍😍😍😘😘😘
@dill5678
@dill5678 2 жыл бұрын
Kanu akki thmi lssn eya mara ahinsaki
@chathuchathu3485
@chathuchathu3485 2 жыл бұрын
Ilagata roshal akki gannako
@nalindaroshan9532
@nalindaroshan9532 2 жыл бұрын
Lihiniva gennanko
@supudirobert8118
@supudirobert8118 2 жыл бұрын
Mage favourite thank u anu kanu akkila dennawa genawata adarei ape nethu muthu akki babala dennatama😘😘😘😘😘😘
@oshadhishehani7287
@oshadhishehani7287 2 жыл бұрын
කැමතිම දෙන්නෙක් 🤗❤️
@nilusharathnayaka1946
@nilusharathnayaka1946 2 жыл бұрын
My favorite Twins ❤️🤭
@roserkanuksha778
@roserkanuksha778 2 жыл бұрын
Next Roshel Akki ok
@neleeshiyamalalasekara9360
@neleeshiyamalalasekara9360 2 жыл бұрын
Akkila dennama harima hondai.hari nihathamani
@chathuchathu3485
@chathuchathu3485 2 жыл бұрын
ඉලගට රොෂෙල් අක්කි ගෙන්නකෝ
@Melanioshadi000
@Melanioshadi000 2 жыл бұрын
ගොඩක් හොඳයි
@EPPPpppppppppppp
@EPPPpppppppppppp 2 жыл бұрын
ලිහිනිව ගෙන්නන්නකෝ 🥰
@vihagianu5419
@vihagianu5419 2 жыл бұрын
හ්ම්
@rashligossip601
@rashligossip601 2 жыл бұрын
Please next shalani fernando ❤️
@noelinebrohier7645
@noelinebrohier7645 2 жыл бұрын
අම්මෝ කටර් දෙකක්. ලස්සන දුවලා දෙන්නෙක්
@Keshi726.
@Keshi726. 2 жыл бұрын
ඔයාලා දෙන්නට ගොඩක් ආදරෙයි♥️......
@seethuminidahamitha1062
@seethuminidahamitha1062 Жыл бұрын
චාම් චරිත දෙකක් ..කවුරු මොනා කිව්වත් ගොඩාක් කැමතී
@tiruhiru604
@tiruhiru604 2 жыл бұрын
ප්ලීස් ශලිනි ප්‍රනාන්දු ගේන්නකෝ 😒😒😒 කොච්චර කියනවද 🥴
@jananisoornima2237
@jananisoornima2237 2 жыл бұрын
ගිරවු දෙන්නෙක් වගෙ..කියොගෙන කියොගෙන යනවා.❤️❤️😘
@kavigirl7873
@kavigirl7873 2 жыл бұрын
ඊළගට ශලනි ව ගෙන්නන්නකෝ ❤
@prabodhadilshani9443
@prabodhadilshani9443 2 жыл бұрын
Ishara madushan wa genwannako
@rashligossip601
@rashligossip601 2 жыл бұрын
අනෙ ඉලග ට ලිහිනි ව ගේන්න ❤️
@chathuchathu1834
@chathuchathu1834 2 жыл бұрын
lihini newe genawa gembi... akige monwa balndada
@hashenianjalika3090
@hashenianjalika3090 2 жыл бұрын
@@chathuchathu1834 ow aththama kathawa 🤭🤭🤣
@rashligossip601
@rashligossip601 2 жыл бұрын
@@chathuchathu1834 අනෙ යනවා යන්න
@pawanivithanage8973
@pawanivithanage8973 2 жыл бұрын
Next shalini fernando plz
@Binary_Quotex
@Binary_Quotex 2 жыл бұрын
Anu kanuta kemathi aya 👍 ekak dan yanna
@nizinizi4899
@nizinizi4899 2 жыл бұрын
අනෙ ඉලග ට ලිහිනි ව ගෙන්නකො please please අනෙ දෙරන 🥰😍❤️
@subavibandara2471
@subavibandara2471 2 жыл бұрын
Owww
@dikka5635
@dikka5635 2 жыл бұрын
Ane please next lavan abishek ❤️
@nawawithanage7239
@nawawithanage7239 2 жыл бұрын
😍Anu & kanu😍
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 2 жыл бұрын
ඔයාලා 2 නාම එක සැරෙ කච කච ගාන්න එපා කතාව ඇහෙන්නේ නැහැ එක හදා ගන්න මුකුත්ම තෙරුම් ගන්න බැහැ කියන එවා සන්සුන් වෙලා කතා කරන්න
@dulnishehara7987
@dulnishehara7987 2 жыл бұрын
Harim sweet program ek good luck both of you 🥰❤😇
@harshamadurgha7185
@harshamadurgha7185 2 жыл бұрын
Anu ♥️ kanu
@nimnadinikeshala6015
@nimnadinikeshala6015 2 жыл бұрын
Kamu akki hari hurathak ane adrei dennatama
@lifevscolor7848
@lifevscolor7848 2 жыл бұрын
Akke oyala denna denna godak lassanayi .ane lavan Ayiyava gennannako.please .please .mage illima itu karanna derana.adareyi.parissamen inna.budi saranayi
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 2 жыл бұрын
දෙන්න එකට කතා කරාට එක කතාවක් වගේ ✌️✌️✌️❤️
@lalithaupeksha5782
@lalithaupeksha5782 2 жыл бұрын
Anu kanu godak adareii
@rushanrathnayake
@rushanrathnayake 2 жыл бұрын
දෙන්නටම එක්කෙනෙක්ට ආදරේ ඇතිඋනොත් ඒ කොල්ල මාරම වාසනාවන්තයෙක් හැබැයි 😂
@Dream-tu3kb
@Dream-tu3kb 2 жыл бұрын
Next Roshel Rogers
Our Room Tour with Anushki & Kanushki
12:39
Hello Ladies Sri Lanka
Рет қаралды 877 М.
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Hot Seat | Episode 23 With Wageesha Salgado
38:55
TV Derana
Рет қаралды 47 М.
Viraj & Madhawee Wedding Surprise Dance l THE NOURA WEDDING FILM
8:45
Noura Wedding Films
Рет қаралды 2,1 МЛН
Jaanu | Episode 429 - (2024-10-16) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 23 М.
Seasonal Shopping with Wathsala Diyalagoda | WATCH TILL END
14:26
Hello Ladies Sri Lanka
Рет қаралды 308 М.