අපේ විවාහය ,දරුවො ගැන Commentsදාන සමහර මිනිස්සු පව්,මම ඒ අයට අනුකම්පා කරනවා|

  Рет қаралды 1,334,192

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 3 000
@Haritv
@Haritv 2 жыл бұрын
වයිෆ්ගෙ හැටි බලන්නකෝ ඇන්ටි කෙනෙක් වගේ |ගායකයාගේ බිරිඳට අපහාස කරපු තරුණිය kzbin.info/www/bejne/aoa2Y2eGjbZ5d9E
@tharushihansika4408
@tharushihansika4408 2 жыл бұрын
Looking
@lathamanikehakg5416
@lathamanikehakg5416 2 жыл бұрын
Rosaews
@madumadu8230
@madumadu8230 Жыл бұрын
Oyalage gamana oyala .yanna nidahase ballo biruwata kadu kadan wetenne na burana balla biruwawe kunu tiyena aya thamai kunu aussanne subama suba anagathayak oyala dennata hadawathinma suba pathanawa mama jesu pihitai
@dazrajapakse4350
@dazrajapakse4350 Жыл бұрын
Me wagey kenek labunu oya wasana wantha kenek ogollanta dada jaya
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 Жыл бұрын
Harima hoda ජෝඩුවක් වාසනාවන්ත දෙන්නෙක් .🙏❤️🙏❤️🙏❤️🙏
@lenaliemahasinghe9432
@lenaliemahasinghe9432 3 жыл бұрын
Wife ට respect කරන විදිය දැකලයි මම දිනේශ් තරංග කියන කෙනාට ප්‍රිය කරන්න ගත්තේ එයාගේ සිංදු මොනවද කියලා හරි හොයලා බැලුවේ මනුස්ස කමෙන් ඉතාම ඉහල තැනක ඉන්න පුද්ගලයෙක් බව tv programs වලින් දැක්කට පස්සෙ..දෙන්නටම ආදරෙන් wish කරනවා මේ ආදරය හැමදාම මේ විදියටම තියෙන්න කියල..
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
100%
@srimalifernando4850
@srimalifernando4850 3 жыл бұрын
❤❤👍👍
@nimeshanimodini5615
@nimeshanimodini5615 3 жыл бұрын
මමත් එහෙම යි.. ගැහැනු කෙනෙක් ට මේ විදිහට ගරු කරන මනුස්සෙක් මගේ තාත්තට පස්සේ දැක්කම්‍යි..සුබ පැතුම්
@තරූහ්-ඡ6ණ
@තරූහ්-ඡ6ණ 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් 👌
@keerthimalagunawardana3404
@keerthimalagunawardana3404 3 жыл бұрын
මමත්...🙏
@Dil-k7w
@Dil-k7w 3 жыл бұрын
ඇයගේ කතාබහ තුලින් ම පැහැදිලි ඇය ඉතාමත් බුද්දිමත් ලස්සන හදවතක් තියන කෙනෙක් කියලා.. දෙන්නටම සුබ පතනවා❤️
@vajiraabeyakoon8122
@vajiraabeyakoon8122 Жыл бұрын
❤❤❤❤
@ishuishu7479
@ishuishu7479 2 жыл бұрын
මගෙත් කට අවුල් 🤭 යාලුවෝ විහිලු කරනවා මුලින් දුක හිතුනා ඒත් දිනේශ් අයියගේ අක්කා මෙච්චර ප්‍රසිද්ධියේ ප්‍රශ්නයක් නැතුව ඉන්නවානම් මට ඉන්න බැරි කමක් නෑනේ ❤ නියමයී 👌
@littlesecret9846
@littlesecret9846 3 жыл бұрын
ලංකාවේ විතරයි මේක මැජික් පිටරටවල මේ වගේ විවාහ සාමාන්‍යයි. ජය වේවා ඔබ දෙපලට 😍😘
@shaznayoutube6488
@shaznayoutube6488 3 жыл бұрын
මට නම් අකමැතිම අප්පිරිය සහගතම දෙයක් තමයි social media bullying , body shaming වගේ දේවල් .. මිනිස්සුන් ගේ හිත්වල කුහකකම, ඊර්ෂ්‍යාවෙන් පිරීලා.. හොද දේයක් අගයන්න , දකින්න අකමැති සමාජයක්.. අකමැති දේවල් personally නොගෙන නොදැක්කා වගේ යන්න බැරි ඇයි මිනිස්සුට තව කෙනෙක්ව නොරිදවා? Open minded සමාජයක් ඉක්මනින්ම ගොඩ නැගේවා ලංකාවෙත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට ගෞරවය කරන..
@pavidinishani3252
@pavidinishani3252 3 жыл бұрын
ඇය ඉතාමත් කාරුණික කාන්තාවක්!.. හරිම ආදරණියයි. ලංකාවේ දුප්පත් මානසික මිනිස්සුන් ගැන හරි කලකිරිමක් ඇති වෙන්නේ "... 💗💗💗💗💗💗💗
@MaheshiJayarathne
@MaheshiJayarathne 3 жыл бұрын
අවුරුදු එකොළහක් උනාට අද ඊයෙ marry කරපු දෙන්නෙක් වගේ ඉන්නෙ.. ආස හිතෙනවා දැක්කම... අනාගතයට සුබ පැතුම්...❤️💐❤️💐❤️💐
@kumara29445
@kumara29445 2 жыл бұрын
Oyat ahema kenek hoyaganna
@amayasamindi8429
@amayasamindi8429 2 жыл бұрын
Anivren....hrima nihathamani paulk
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
තමන්ට කරගන්න බැරිදේ අනුන් කරනවිට මිනිස්සුන්ට දරාගන්න බැහැ. ඒකයි කුහකකම. ඒක විවාහයට නෙමෙයි හැමදේටම අදාලයි. ඔබ දෙදෙනාටත් දරුවන් දෙදෙනාටත් බුදු සරණයි! 🙏❤
@hashinihashi2064
@hashinihashi2064 3 жыл бұрын
ගෙදර නෝනයි ළමයිනුයි තනි කරලා හොර ගෑණු හොයගෙනයන යන අය පිරිමි නෙවෙයි #.... මෙන්න පිරිමි🙏💐
@menkey5231
@menkey5231 2 жыл бұрын
පුංචි පවුලට සතුටින් සන්තෝසෙන් කාලෙ ගත කරන්න. ශක්තිය ලැබේවා අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ මල්ලි ය. අපි වෙනස් වෙලා පෙන්නන්න ඕන මිනිසුන්. එතකොට තේරුම් ගනින් ඔයාලා කවුද කියලා. දැනටත් ඒක ඔප්පු කර හමාරයි. ආදරේ ගොඩක් දෙන්නටම. මම. ඔයාලගේ ආදරේ මිතුරිය. නන්දා දිසානායක. හාලිඇල. ❤️❤️❤️
@shashikaeroshima6804
@shashikaeroshima6804 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත මම ඒ අත්දැකීම් වින්දා ඒවගේ දෙයක් හතුරෙකුට වත් වෙන්න එපා මැරි මැරි පිච්චි පිච්චී ඉන්නෙ
@thakshisenani3075
@thakshisenani3075 2 жыл бұрын
Aniwarayen
@mathsiseasy2024
@mathsiseasy2024 2 жыл бұрын
උන් තමයි මේ ඇද හොය හොය ඉන්නෙ
@egodakukulageus
@egodakukulageus Жыл бұрын
නෝනව වඩා ගෙන 22km පයින් ගිය කොල්ලවයි දරුවයි දාල ඒ ගෑනි ගිහින් ඒක දැක්කෙ නෑ නෙ
@kG-vj7tl
@kG-vj7tl 3 жыл бұрын
අවුරුදු 9 ක් කියන්නේ මහා ලොකු වයස් පරතරයක් නෙමේ. අපේ රටේ පිළිගත් දේ පිරිමියා ගැහැනියට වඩා වැඩිමල් විය යුතුයි කියන දේ නිසයි මේක කෙනෙකුට වැරදියට පෙනෙන්නේ. ඒත් ආදරෙන් ජීවත් වෙන කාටවත් වරදක් නැති මේ අයට දේවල් කියන එක පව්. මට හරි දුක හිතුනා අර තොල ගැන කියපු එකට. ඒ වගේම කුමන හෝ හේතුවකින් විවාහය කඩාකප්පල් වෙලා දරුවෙකුත් එක්ක ජීවිතේ තනිවෙලා විඳවපු ගැහැනියකගේ ලෝකය මේ විදියට ලස්සන කරපු මේ පිරිමියා මොන තරම් උතුම් මිනිසෙක්ද?
@sanjudunukara2096
@sanjudunukara2096 3 жыл бұрын
💯
@salongalaxy9940
@salongalaxy9940 3 жыл бұрын
ඔව් ඒක නම් ඇත්ත,සෑහෙන්න වටින දෙයක්,කැපකිරීම් කරන ආදරයක්,මං මේ දෙන්නට ගරු කරනව,ආශිර්වාද කරනව
@cutebaby9829
@cutebaby9829 3 жыл бұрын
"මම කැතලික් හැබැයි බුඩිසම් වලින් මට ලබුනු දේ" ඒකනම් ගොඩාක් දනුනා දෙන්නාගේ ජීවිතේ හොඳින් සතුටින් දරුවො එක්ක ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@ashnijayarathna937
@ashnijayarathna937 3 жыл бұрын
ගෙදර දි කතා කරන විදියටම සමාජෙ ඉස්සරහත් නෝනට කතා කරනවා....ඒ තමා විශ්වාසය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුබ පැතුම් දෙන්නටම....🥀
@bandarasamantha5734
@bandarasamantha5734 Жыл бұрын
Adarai dennatama hoda paulakk
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
බෞද්ධ කියන්නෙ ආගමක් නෙවෙයි.. හැමෝටම ජීවිතය කියා දෙන මාර්ගයක් 🙏🙏🙏 ඒ උතුම් දර්ශනය හැමෝටම පිලිපදින්න පුලුවන් ඒ නිසයි..❤🙏
@HP-yn8fh
@HP-yn8fh 3 жыл бұрын
මටනම් කිසිම අඩුවක් පේන්නෙ නෑ මේ අක්කිගෙ..එයා අනිත් ගැහැනුන්ට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්න ශක්තිමත් කාන්තාවක්..එයාට තියෙන්නෙ අහිංසක ලස්සනක් වගේම වාසනාවන්ත පෙනුමක්😍මට දැනෙන්නේ අයියාටත් වාසනාව ගේන්නෙ මේ අක්කි කියල❤️ බුදු සරණයි ඔයාලට🙏 සතුටින් ඉන්න හැමදාම❤️😍
@nimalimaddu4927
@nimalimaddu4927 2 жыл бұрын
ආදරෙයි.........වයස කියන්නෙ ඉලක්කමක් .ආදරය සෙනෙහස උතුරනවනම්.......තවත් මොනවද.......ඔය දෙන්න සසර නිවන් දකිනකන් එකට ඉන්න ඕන .......
@madunihal3578
@madunihal3578 3 жыл бұрын
අපි ඇයට ස්තුති කරමු ...මෙ සමාජයට ඒ ඇගෙ කතා ව කීවාට ගොඩක් ආක්ල්ප් ඇය එකතු කලා ....
@samadhikalansooriya3404
@samadhikalansooriya3404 3 жыл бұрын
💯
@දිලීපරෝශාන්-ඤ4ශ
@දිලීපරෝශාන්-ඤ4ශ 3 жыл бұрын
සුභ අනාගතයක් ඔබ දෙපලට 🙏 මම සහ මගෙ බිරිදගෙත් වයස් පරතරය 7years වෙනවා.. මිනිස්සු කතා හදයි.. අපි නොසැලෙමු.. ජය 💪
@dn4243
@dn4243 3 жыл бұрын
Api dennge wayas paratharaya 9k
@niharanimnadi7898
@niharanimnadi7898 2 жыл бұрын
Api dennage wayas parataaraya 13k awrudu eth eyage adare wenasak na❤️
@devithennakoon4576
@devithennakoon4576 8 күн бұрын
@@dn4243 මං ආදරේ කරන කෙනා මට වඩා අවුරුදු 9 k බාලයි. ආශිර්වාද කරන්නකෝ අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්න එපා කියලා 😢😢
@deshikalakmali5474
@deshikalakmali5474 3 жыл бұрын
ඔයාලගෙ 11වෙනි විවාහ සංවත්සරයට හදපිරි උණුසුම් සුභ පැතුම් !!මොන ප්‍රශ්න ආවත් ඔයාලා හොදින් සතුටින් ඉන්න ..තෙරුවන් සරණයි!!! 🙏
@malshaweerasinghe9
@malshaweerasinghe9 3 жыл бұрын
ඇත්තටම අපිට එයාගෙ පෞද්ගලික ජීවිතේ අදාලම නැහැ. අපි කැමතියි එයාව ගායකයෙක් විදිහට දකින්න. නමුත් එයා බිරිඳට ගරු කරන විදිහ ගැන හරිම සතුටුයි. මට නම් ඒ දෙන්නගේ කිසිම abnormal දෙයක් දැනෙන්නේ නැහැ
@chaamjayawardana3979
@chaamjayawardana3979 3 жыл бұрын
ඔයා හරි අක්කෙ.මිනිස්සු දැන් ගොඩක් නපුරුයි.කොහොමත් අනුන්‍ට රිදවල සතුටු වෙන මිනිස්සු වැඩී.ඔයලගෙ කතා බහ ගොඩක් වටිනව.බුදු සරණයි ඔයාල දෙන්නට.
@chandralathapedige4513
@chandralathapedige4513 2 жыл бұрын
Oyalata siyalu devi pihitai. Hemadama sathutin inna 😘
@sadinideepika486
@sadinideepika486 3 жыл бұрын
ගැහැනිය යනු හරි අපූරු චරිතයකි.එම අපූර්වත්වය හඳුනා ගැනීමට හැකි වනුයේ සැබෑ පිරිමියෙකුට පමණි.නුඹ වැනි පිරිමින් මනුෂත්වය ලැබූ දෙවිවරුය.( මට මගේ නොවන මගේම ආදරයක් තියෙනවා)
@dineshikkasarangani7083
@dineshikkasarangani7083 2 жыл бұрын
Harima lassanai
@dineshikkasarangani7083
@dineshikkasarangani7083 2 жыл бұрын
Kochchara lassanai da...ada kale pirimi Karana ewa dekkama..meya nam mihipita Dewiyek..ada piriminta heart 2,3I thiyanawa..FB eken bageta endan inna suddiyo ekka chat karanawa...Adaren innawa buddimathkama....nihathamanee charitha dekak....lokaya mona keewat therum geneema wedagat..
@thakshiladilani9125
@thakshiladilani9125 3 жыл бұрын
ලස්සන අක්කියක්,ලස්සන හිතක් තියෙන ගොඩක් බුද්ධිමත් ගොඩක් හොඳ අක්කියක්.දෙවිඳුගේ කරුණාව ආශිර්වාද රැකවරණය නිරන්තරයෙන් ඔබ සමඟ වේවා
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 3 жыл бұрын
මමත් විවාහවෙලා, මගෙ හස්බන්ඩ්තුත් මට වඩා බාලයි, නමුත් පුදුම විශ්වාසයෙන්, උපරිමෙන් ජීවිතය විඳිනවා අපිදෙන්නා, හැමෝටම ජීවිතෙ ලැබෙන්නෙ පතාගෙන ආ සහකරැවව,හෝ සහකාරිය, ලැබෙන දෙ සතුටින් භාරගන්න තව කෙනෙකුගෙ සතුටට බාධා කරන්න එපා, ඒක මෙලොවදිත් එළොවදීත් විඳවන්න වෙන කර්මයකට හේතුයි.
@kumarykumary6326
@kumarykumary6326 3 жыл бұрын
Hmm
@sandamaliperera5249
@sandamaliperera5249 3 жыл бұрын
මම ආදරේ කරන කෙනා මට වඩා අවුරුදු 8ක් වැඩිමහල් .ඒත් අපේ අදරේ එයා මට තාත්තා අයියා යාලුවා පෙම්වතා නපුරා මෝඩයා ගුරුතුමා පන්ඩිතයා මේ හැම කෙනාම වෙනවා මම හිතන්නේ මට එහෙම කෙනෙක් වෙන්නේ එයා අපේ වයස් පරතරය නිසා වෙන්න ඇති .ඔය දෙන්නගේ අදරේ මගේ කතාවට ලොකු හයියක් ඒ නිසා හදවතින්ම සුබ පැතුම් ජිවිතේ විදින චරිත තමා ❤❤❤😊😊😊👍
@Aryanstune
@Aryanstune 3 жыл бұрын
ඇත්තටම මම මගේ ජීවිතේ දැකපු ආදරණීයම පෙම්වතුන් දෙදෙනා ! ඉතින් ඉරණම් ගමනේ සිංදුව ඔයාලා දෙන්නා වෙනුවෙන් ලියන්න ලැබුන එකම මට ලොකු සතුටක් 🙏
@DineshTharanga
@DineshTharanga 3 жыл бұрын
Malli... ස්තූතියි මාත් එක්ක.. අපිත් එක්ක... ‍ෆිට් එකේ හිටියාට සහ ඉන්නවාට
@cute.manika
@cute.manika 3 жыл бұрын
@udesh oyada liwwe patta aaa
@yashikaabeysekara4519
@yashikaabeysekara4519 3 жыл бұрын
හරිම ලස්සනයි ගායනයත් දිනේෂ්ගේ,ඒ වගේම වචනත් උදේශ්
@nilminikulathunga8354
@nilminikulathunga8354 3 жыл бұрын
කවුරුවත් ne මේ වගේ ආදරෙන් ඉන්නෙ. ඔයාලා දෙන්න සතුටෙන් ඉන්න. හැමදාම සතුටෙන් ආදරෙන් ඉන්න. ඔයාලා දෙන්නට සම්බුදු සරණයි. සියලු දෙව් පිහිටයි.
@chamilakumari1455
@chamilakumari1455 3 жыл бұрын
@@nilminikulathunga8354 👌👍
@frankina127
@frankina127 3 жыл бұрын
මිනිස්සුන්ට එයාල්ගේ පාඩුවේ ජීවත් වෙන්න දෙමු. හිත රිද්දන්න එපා.. ජීවිතේ හරි කෙටියි.. හැමෝම මේ කෙටි කාලයේ සතුටින් ඉන්න ඕන..❤️
@thushanisenadeera133
@thushanisenadeera133 3 жыл бұрын
එක ඇත්ත ...බලන්න එයාලා කොච්චර අහිංසකද කියලා ...හිතරිද්දන්නෙපා පවි ...
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
අනිවාර්යයෙන් 🙏🙏🙏🙏👍
@dhamayanthiwijesooriya7189
@dhamayanthiwijesooriya7189 3 жыл бұрын
Minissu kiyanne kuhaka jathiyak .oya hamadama satutin Inna jp .
@dilinivithanage480
@dilinivithanage480 3 жыл бұрын
ඔව්, කාගෙවත් හිත රිද්දලා වැඩක් නෑ.
@sududoni4202
@sududoni4202 3 жыл бұрын
Ow eka eththa 🥰🥰💗💗💘💘❤️❤️🤗🤗🌺🌺
@geeganage6328
@geeganage6328 3 жыл бұрын
ඇත්තටම හරිම ආඩම්බර හිතෙනවා ඔයාල දෙන්න ගැන අද සමාජයට හරිම වැදගත් මෙ ගෙවන ජීවිතයට මගෙන් සුබ පැතුම් ඔයාලට ජයවේවා හදවතින්ම තෙරුවන් සරණයි
@kawyadilrukshi6684
@kawyadilrukshi6684 3 жыл бұрын
දෙවියවහන්සේ එකතු කරන දෙන්නෙකුව විවේචනය කිරීම පාපයක්....දිනෙශ් ඔයා අවස්ථාවාදීන් අතර හොද පපුවක් තියෙන හොද මනුස්සයෙක්....වයස ඉලක්කමක් විතරයි....ඔය දෙන්නටත් දරුවන්ටත් දෙවියන්වහන්සේගෙ කරුනාව නොඅඩුව ලැබේවා....
@mariaperera9720
@mariaperera9720 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@erandathiperauniversity7830
@erandathiperauniversity7830 3 жыл бұрын
Aniwaryenma, kagewath katha walin wedak nha,thamunta ona gelapena Kena thamai deviyan wahanse lankarala tiyenne,anunge pawul walata ebikam karana ayata naththeth e sathuta,sathutin inna,God bless you and your family 👪
@maduwanthipitiwalaliyanage5959
@maduwanthipitiwalaliyanage5959 3 жыл бұрын
Man adary oya dennata
@maduwanthipitiwalaliyanage5959
@maduwanthipitiwalaliyanage5959 3 жыл бұрын
Thanks lahiru
@maduwanthipitiwalaliyanage5959
@maduwanthipitiwalaliyanage5959 3 жыл бұрын
Hamada sathutin inna
@sarafernando1048
@sarafernando1048 3 жыл бұрын
ඔහු අවංකවම මහත්මයෙක් සුබ පැතුම් ඔබ දෙපළට..❤
@sajaniwijerathna728
@sajaniwijerathna728 3 жыл бұрын
සතුටින් ඉන්න සුබ පතනවා ❤️❤️
@kumara29445
@kumara29445 2 жыл бұрын
Ow neda
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
ඔයාලා දෙන්නගේත් ඔයාලගේ දරුවන්ගේත් ජීවිත සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!! ඔයාලා හතර දෙනාටම අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි !!!
@gmeye6503
@gmeye6503 3 жыл бұрын
තවමත් ලංකාවේ බොහෝ මිනිස්සු හිතන්නෙ ගැහැණිය කියන්නෙ පාවිච්චි කරලා අහක දාන බඩුවක් කියලා..එවැනි මිනිස්සු මැද දිනේෂ් කියන්නෙ නිරෝගීමත් මනුෂ්‍යයෙක්😍..කතා කියන්නෙම ⁣මනස රෝගී පුද්ගලයින්..එනිසා ඔවුන්ට අනුකම්පා කරන්න ඕන...හරි ලස්සනයි ඔයාලා දෙන්නගේ ජිවිතය..සුබ පැතුම්💜️
@piyawikaushalya5137
@piyawikaushalya5137 2 жыл бұрын
@mariedilukshi42
@mariedilukshi42 3 жыл бұрын
මෙකයි නංගි ඔයගේ මහාත්තයාට ඔයාව අගෙයිනේ එකනේ වෙන්න ඔනේ .මිනිස්සුන්ගෙ කතා අපිට මොකො කවුරුවත් අපේ අඩුපාඩු හොයලා බලලා සලකන්න එන්නෙ නැහැ අපේ සතුටයි අපි වැදගත් .ඔයාල සතුටින් ඉන්න එක බලන් ඉන්න අමාරු ඇති ...ඔයලා හැමදාමත් සතුටින් ඉන්න .ජේසු පිහිටයි
@nalakamadusanka1155
@nalakamadusanka1155 3 жыл бұрын
Aniwaryenma 😍
@DhanushkaPriyanthi
@DhanushkaPriyanthi 4 ай бұрын
❤😊
@kanchanasamanmalee310
@kanchanasamanmalee310 3 жыл бұрын
මම මැරි කරලා ඉන්නෙත් මට වඩා අවුරුදු දෙකක් බාල කෙනෙක්.අපේ ලව් අෆෙයර් එකට අවුරුදු 7ක්.දැන් ලීගලි මැරි කරලා අවුරුදු දෙකයි.මට කවදාවත් දැනිලා නෑ මගේ මහත්තයා මට වඩා අවුරුදු දෙකක් බාලයි කියන දේ...එයා හැමදෙය්කින්ම මට වඩා පර්ෆෙක්ට්..හරිම ලස්සනට ආදරය දෙන්න පුලුවන් ගව්‍රරවනීය මනුස්සයෙක්.මගේ මුලු ලෝකේම.. ..මට අවශ්‍ය ආදරය,ගවුරවය ,රැකවරනය මේ සියලුම දේ මන් හිතනවටත් වඩා මට ලබාදෙන කෙනෙක්...මේ ලෝකේ කාන්තාවෝ හැමෝටම ගොඩාක් ආදරය ලබා දෙන්න පුලුවන් ස්වාමිපුරුශයෙක් ලැබෙන්න කියලා තමයි මන් නම් ප්‍රාර්තනා කරන්නේ...මොකද හැමෝටම ඒ වගේ ආදරයක් ලැබෙන්න ඕනි.........
@allmix1801
@allmix1801 3 жыл бұрын
කොල්ල පිං කරල මේ වගේ වයිෆ් කෙනෙක් ලැබෙන්න. වයිෆ් පිං කරල මේ වගේ කොල්ලෙක් ලැබෙන්න.. ලස්සනයි ජීවිතේ . 😍😍
@tharuxxxx
@tharuxxxx 3 жыл бұрын
Habei mekath hithapn mekit patta salli bng anika oya kolls issra duppath
@travelwithaayu1392
@travelwithaayu1392 3 жыл бұрын
මගේ ජීවිතේ දැකපු සාර්ථක ගෞරවාන්විතම හොද වැදගත් පිරිමියෙක් කිව්වොත් මා නිවැරදී.... හැමදාම ආදරෙන් සතුටෙන් ජීවත්වෙන්න සුභ ප්‍රර්ථනා කරනවා... මෙහෙම පිරිමියෙක් ලැබෙන්න පිංකරන්න ඕනී... ❤️✊ Dinesh aiya respect for you ❤️
@nalakamadusanka1155
@nalakamadusanka1155 3 жыл бұрын
Yes 🤩🤩
@poornimasandamali2231
@poornimasandamali2231 3 жыл бұрын
Yes❤️
@ashaerandi7775
@ashaerandi7775 3 жыл бұрын
yes..❤
@isharachelaka946
@isharachelaka946 3 жыл бұрын
අනිවාර්යයෙන් 😍😍
@slanuproductions5547
@slanuproductions5547 3 жыл бұрын
අනිවාර්යයෙන් 🙏
@shanu6536
@shanu6536 3 жыл бұрын
බුදු සරණයි ඔයාලට.පුදුම සතුටක් තියෙන්නෙ මේ වගෙ අවංක මිනිස්සු ඉන්න එක ගැන...ඔයාලා හතර දෙනාට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ..! උපදින හැම ආත්මයම ආදෙරෙන් සතුටින් ඔයාලගෙම වෙලා ඉන්න ලැබේවා! කතා කියන්නෙ තමන්ට දෙයක් කරගන්න බැරි දුර්වල අය....
@Myliferoad
@Myliferoad 3 жыл бұрын
ඌට ඒකි හොදනම් ලස්සනනම් ඒකිට ඌ හොදනම් ලස්සනනම් අනිත් උන්ට පාන්ද.. අනුන්ගේ කුනු හොයන් නැතුව ඉදපල්ලා .. මචන් උබලා දෙන්නා හැමදාම හොදින් ආදරෙන් ඉදපන් .. ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
@DineshTharanga
@DineshTharanga 3 жыл бұрын
Jayama...
@kavindu2322
@kavindu2322 3 жыл бұрын
Patta humble ayya kenek.❤️🙏
@142samantha
@142samantha 3 жыл бұрын
🌈️👍👍❤️
@සංදීපනීමෙඩේරිගම
@සංදීපනීමෙඩේරිගම 3 жыл бұрын
අවුරුදු 11 ක් දිනේෂ්ට ප්‍රස්නයක් නොවුණු වයස...අද අනිත් අයට ප්‍රස්නයක් වෙලා....අවුරුදු 11 ක් දිනේෂ්ට ප්‍රස්නයක් නොවුණු කට...අද අනිත් අයට ප්‍රස්නයක් වෙලා.....මේ දිනේෂ්ගෙ නීත්‍යානුකූල බිරිද....අනියම් බිරිද නෙවේ....ඒ වගේම වැදගත්ම දේ ඔවුන් පවුලක් කඩලා පවුලක් හදලා නැ.ඉතින් ඔහුට ප්‍රස්නයක් නොවුණ දේවල් අනිත් අයට ප්‍රස්නයක් වෙන්න විදියක් නැහැනෙ...ඇත්තටම මම දිනේෂ්ට ගරු කරනවා . ඔහු කඩවසම් තරුණයෙක්. ගොඩක් පිරිමි ළමයි කරන්නෙ බැදලා අවුරුද්දෙන් දෙකෙන් ඩිවෝස් කරන එක. අනික ඩිවෝස් උන කෙනෙකුට ලං වෙන්නෙ වෙනත් අරමුණු වෙනුවෙන් . නමුත් ඔහු තමාට වඩා වැඩිමහල් වගේම ඩිවෝස් වෙලා දරුවෙකුත් ඉන්න කෙනෙක්ව තමයි විවාහ කරගන්නෙ...ඉතින් ඒ ඇත්තටම ආදරේ නිසානෙ. එහෙම ආදරයක් නොතිබුණා නම් කොහොමද අවුරුදු 11 ක් එකට ජීවත්වෙන්නෙ....කොච්චර හොද කොල්ලෙක්ද.. අනික මාද්‍යය ඉස්සරහට ඇයව කිසිම පැකිලිමකින් තොරව එක්ක එනවා. ගොඩක් අය හංගනවනෙ මේ වගේ දේවල් . මං නම් ඇත්තටම ඔහුට මාර විදියට ගරු කරනවා...ඇයත් ගොඩක් වාසනාවන්තයි මේ වගේ ස්වාමියෙක් ලබන්න...ඇත්තටම ඔය දෙන්නා අනිත් අයට වඩා විශේෂ යි. මාත් ඒ විශේෂත්වය නිසාමයි කවුද මේ කියලා හොයන්න ගත්තෙ.නැතුව මම දිනේෂ් කියන්නෙ ගායකයෙක් කියලා දැනගෙන හිටියෙ නැහැ. ඒ විශේෂත්වයම ඔයාලට ගොඩක් අය ආදරය කරන්න හේතුවක් වෙනවා .ඔයාලා විවුර්තව හැමදේම කියනවනෙ. ඒ කටත් මං ගොඩක් කැමති .ඇයගේ ලිප්ස් ගැන උනත් ඇය විවුර්තව කතා කරනවනෙ. ඇත්තටම ඒ දේ මටත් හේතුවක් උනා කව්ද මේ කියලා හොයන්න...මං නම් කියන්නෙ ඔයාලගෙ කතාව ඇහුවම ඔයාලට ආදරය නොකරපු අයත් ආදරය කරන්න පටන් ගන්නවා . මාත් ඒ වගේ කෙනෙක් ..ඒ වගේම ඔයාලගෙ ජීවිතේ ගැන ප්‍රස්න කරන්න අපි කාටවත් අයිතියක් නැහැ....හැමදාම සතුටින් ඉන්න ...ඔයාලගෙ ආදර කතාව දිහා අපි හැමෝම දිගටම බලාගෙන ඉන්නවා ...... 🧡🧡🌸🌸🌹🌹🌹
@thathsaranichathurangika8810
@thathsaranichathurangika8810 2 жыл бұрын
Maath oyage kathawata ekagai
@danushkasenarathna7348
@danushkasenarathna7348 2 жыл бұрын
Hemadama adaren sathutin inna ona..lovely
@samansachintha563
@samansachintha563 2 жыл бұрын
ලංකාවේ ඉන්නේ මහ කුහක ජාතියක්
@priyanjaliperera3729
@priyanjaliperera3729 2 жыл бұрын
ඇත්ත කතාව.අපි එයාලගෙ ඇද හොයන්නෙ නැතුව ආදරේ විතරක් දැක්කාම ඇති.
@sangeetheofficial2022
@sangeetheofficial2022 2 жыл бұрын
අදටත් මාත් ගරු කරන දෙන්නෙක් ❤❤
@Lakshi_kariyawasam
@Lakshi_kariyawasam 3 жыл бұрын
ඒ අක්කා කතා කරනවා අහන් ඉන්න ආසයි.. ඒක කියන්න තේරෙන්නෑ හරිම ලස්සනයි 🥺❤️
@sakupeiris385
@sakupeiris385 3 жыл бұрын
වාව් wife හුගක් දක්ෂ යි.නියම ආදරවන්තියක් ඇය.සුභ පැතුම් ඔයාලට.
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
දිනේෂ් ගේ කතාවෙන් පැහැදිලි එයා හොයන්නේ ආදරේ ,රැකවරණය ,අම්මා කෙනෙක් වගේ හැමදේටම ලගින් ඉන්න එක.ඉතින් එයාට ඒක ලැබුන තැන නැවතිලා සතුටින් ඉන්නවනි.ආදරේ පෙන්නලා අහිංසක ගෑනු රවට්ටලා ලිංගිකත්වය විතරක් හොයන පහත් කාලකණ්ණි පිරිමින්ට වඩා පට්ට හොඳ කොල්ලෙක්.මේ රටේ මිනිස්සුන්ට කාගෙහරි පුද්ගලික දෙයක් ඇදගෙන මඩ ගහන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ.පුදුම ජරා මිනිස්සු ඉන්න රටක්
@rasangichethanafixme4206
@rasangichethanafixme4206 3 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@inokapriyadarshani7475
@inokapriyadarshani7475 3 жыл бұрын
👍
@gamingwori7126
@gamingwori7126 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න .දෙන්නටම සුභ පැතුම්
@kumara29445
@kumara29445 2 жыл бұрын
Oyat ahema kenekda hoyanne
@ranidm1547
@ranidm1547 2 жыл бұрын
Serawata
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
පිරිමියෙක් නෙවෙයි දෙවියෙක්. ඔය දෙන්නට සුබ පැතුමි. එන ගල් මුල් සියල්ල පරිස්සමෙන් තියාගෙන නොමැකෙන අතීතය තුලින් ඉදිරිය තවත් හදාගෙන ඉදිරියටම යන්න. තෙරැවන් සරනයි.සුබ.පැතමි🙏🙏❤️❤️
@iroshiiro4599
@iroshiiro4599 3 жыл бұрын
දිනෙශ් හොද කෙනෙක් දැන් ඉන්න පිරිමි එක්ක බැලුවම මම නම් මෙතන වැරැද්දක් දකින් නෑ ❤️
@sakunithathsarani500
@sakunithathsarani500 3 жыл бұрын
එයා ඇත්තම ලස්සනය. මට තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු මෙහෙම කියලා. අනික හරිම ලස්සන කටහඩක් තියෙන්නේ🧡💐
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 3 жыл бұрын
දෙන්නට දෙන්නා ආදරෙන් අවංකව ජීවත් වෙනවා නම්.... මොන ප්‍ර්‍රශ්නයක් ජීවිතයට ආවත් දරාගෙන යන්න පුලුවන් ..... සතුට්න් හැමදාම ජීවත් වෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 жыл бұрын
හොඳ හදවතක් හා හොඳ මනසක් (ධනාත්මකව සිතිවිලි වලින් පරිපූන්) සුන්දර කඩවසම් තරුණයෙක්.
@thanujadilshani8679
@thanujadilshani8679 3 жыл бұрын
වයස ප්‍රශ්නයක් නෑ තේරුම් ගැනීම,ආදරය,මනුස්සකම,අවංකකම තියෙනවා නම්.මම ආසම ආදරණීයම චරිත දෙකක්.බුදු සරණයි! ජේසු පිහිටයි!
@pubudunilakshika1352
@pubudunilakshika1352 2 жыл бұрын
ඇත්තටම පුදුම ආදරයක් මං දැක්කා.. සමාජෙ සම්මතේ මොකක් උනත් සතුට තීන තැන තමයි සැනසීම…. සතුටින් ඉන්න හැමදාමත් සුභ අනාගතයක් දිනේශ් අයියෙ....
@villagelife5885
@villagelife5885 3 жыл бұрын
ගැහැණිය බලාපොරොත්තු වන ආදරය දෙන්න පුළුවන් කෙනා දුකක් නොදී තාත්තා කෙනෙක් වගේ බලා ගන්නවා නම් එයා නියම පිරිමියෙක්..දිනේෂ් අයියා ඔයා supper අක්කා හරිම lucky ....
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 3 жыл бұрын
👍👍👍
@sumedhawimalasiri7148
@sumedhawimalasiri7148 3 жыл бұрын
අක්කේ ඔයාගෙ ආදරේ දැක්කම ඇත්තටම ආසා හිතෙනවා සහ දුකක් දැනුනා ඔයාට ලැබෙන ආදරේ හරිම ලස්සනයි හරිම ලස්සන පව්ලක් අක්කේ හරි හමන් ප්වුල් නැති උන් තමයි නැති ඇද හොයන්නේ ඔයා ලස්සනයි අක්කේ ඔයා හරිම වාසනාවන්තයි අනේ ඔය දෙන්නට ජේසුපිහිටයි ඔයාලට ආදරෙයි අක්කී
@yohanj25
@yohanj25 2 жыл бұрын
අර වගේ comments දාන අයට ඇත්තටම අනුකම්පා කරමු, ඔබ දෙපල නොසැලී ඉදිරියට යන්න, ඔබ දෙපලටත් දරුවන් දෙදෙනාටත් ජේසු පිහිටයි! ආදරයෙදි සම්මත හො අසම්මත කියා දෙයක් නොමැත.
@nishansalamadumali4674
@nishansalamadumali4674 3 жыл бұрын
ගෞරවයට පාත්‍ර වියයුතු කාන්තාවක් .... ❤️ ඇය❤️
@anju3397
@anju3397 3 жыл бұрын
අම්මී... ඒ වචනෙම තියනවා ඒ පිරිච්ච ආදරේ 🥺 ජිවිතේ මමත් බලාපොරොත්තු වෙන්නේ එහෙම ආදරයක් ❤️
@anupushpakumara36
@anupushpakumara36 3 жыл бұрын
අපේ ආදරේ ගැලපෙන්න ඕන ලෝකයාට නෙමෙයි.ආදරේ කරන අපිට ගැලපෙන්නවනම් ලෝකයා මොනව කිව්වත් මොකද නේද ?
@anupushpakumara36
@anupushpakumara36 3 жыл бұрын
@@kk-xf5rg ඒ කිව්වෙ මේ වගේම ආදරයක්ද ? ලෝකයාට බයේ නතර කරල දාල අනිත් අයගෙ සතුට වෙනුවෙන් අතහැරපු ආදරයක්ද ?
@ruthlidiya7740
@ruthlidiya7740 2 жыл бұрын
අම්මා කියන්නෙ අම්මා .බිරිඳ කියන්නේ දරුවන්ගෙ අම්මා
@shehanihansika7150
@shehanihansika7150 2 жыл бұрын
@@ruthlidiya7740 giya aththme amm wenn athi
@ishkikalhari3081
@ishkikalhari3081 3 жыл бұрын
දෙන්නත් එක්ක සතුටින් ඉන්න 😍 ගොඩක් ආස ගායකයෙක් ආදරෙයි දිනේෂ් අයියා ❤ රැන්ඩෙලා අක්කත් ශෝක් ආදරෙයි දෙන්නටම 😊😍❤
@geethsathsara
@geethsathsara 3 жыл бұрын
ලස්සනට හඳ පායල තියනකොට නරි හඳට හූ කියනවා. ඒ දේවල් ගනං ගන්න එපා. ඔබ දෙපලගේ ඉදිරි හැම වැඩ කටයුත්තකටම හදවතින්ම සුභ පතනවා.♥️
@ranjanidisanayaka5913
@ranjanidisanayaka5913 3 жыл бұрын
Budusaranai ඔයාලට ලස්සනයි ගොඩාක්
@RashNi94
@RashNi94 3 жыл бұрын
ඇත්තටම දැන් ඉන්න මිනිස්සුන්ගේ මනුස්සකම නෑ. ලස්සනට පාඩුවේ ඉන්න මිනිස්සුන්ට තමා ගල් ගහන්නේ. ඇත්තටම කොච්චර ලස්සනට ජීවත් වෙන මිනිස්සුද❤️ හැමදාම සතුටින් ඉන්න ඕන අනේ😘❤️
@nalakamadusanka1155
@nalakamadusanka1155 3 жыл бұрын
Aka aththa Rashmi ❤️❤️❤️
@kumara29445
@kumara29445 2 жыл бұрын
Oyat kematida
@PradeepKumara-oj2gu
@PradeepKumara-oj2gu 2 жыл бұрын
අනෙ අක්කි ඔයා ගොඩාක් ලස්සනයි අක්කි ..ඔයාගෙ පව්ල් ජීවිතය සාර්ථක වේවා ...තරුන කම සදාකාලික නෑ ...ඔයත් මමත් කාරුත් වයසට යනවා ...ජීවිතය සදාකාලික නෑ ...ඔයා ගොඩාක් ලස්සනයි .
@nirodhapravindi9458
@nirodhapravindi9458 3 жыл бұрын
මෙ couple එකටම මමනම් හරිම කැමති එවගෙම අදරෙයි , සතුටින් ඉන්න ලැබෙන්න ඔනෙ ජිව්තෙ කලෙම් ❤️
@chamidusathsara5637
@chamidusathsara5637 3 жыл бұрын
කැමතිම කපල් එකක් .ඔයාගෙ wife ගොඩක් ලස්සනයි මල්ලි මට නම් .පහත් මානසිකත්වයක් තියෙන මිනිස්සු ඕන දෙයක් කියයි.ඔබ දෙපලටත් දරු දෙදෙනාටත් ජේසු පිහිටයි .
@priyangikagallage2416
@priyangikagallage2416 3 жыл бұрын
Godaaaaaak lassanaiii
@sandasadi3194
@sandasadi3194 2 жыл бұрын
වටේ යන කොල්ලන්ට වඩා රෙස්පෙක්ට් කොල්ලෙක් ....ගෑනියෙක්ව කසාද බදින කොල්ලෝ අද කාලේ හරිම අඩුයි ...ඒ සම්බන්ද කමක් තියාගත්තත් තම අවශ්‍යතාවන් සදහා පමණ යි..සුභ පතනවා දෙන්නටම ❤️
@himalikumari2399
@himalikumari2399 2 жыл бұрын
Ekanm aththa
@himalikumari2399
@himalikumari2399 2 жыл бұрын
Ekanm aththa
@sidathchandu6905
@sidathchandu6905 2 жыл бұрын
Mage mahathtayat Mata wada aurudu 9 balai Mata aurudu 7 duwek innwa.oya dennata wagema apitath minissu godak Katha kiwa,hinauna.at API denna godak satutin innawa,Mage mathtaya Mata godak adaren hodin mawa balagannawa.oyala denna API denna wagemai.oya dennata hemadama satutin inna lebewa.oya dennata budu saranai,Dewi pihitai
@sanjupathirana172
@sanjupathirana172 3 жыл бұрын
මට නම් ඒයාව දැක්ක මුල් දවසෙ ඉදල අද වෙන තුරු. ලස්සන කාන්තාවක්. 🥰 . සම්මත, අසම්මතය. කියලා අද කතා කලාට. ඉස්සර එහෙම දෙයක් නැහැ. මගෙ තාත්තා වයසින් අඩුයි. අම්මා වැඩිමල්. මොන ප්‍රශ්න ආවත්. ඔයාලා දෙන්න. සතුටින් ඉන්න. දෙවි පිහිටයි! බුදුසරණයි! 🙏🏻 ආදරෙයි දෙන්නටම.
@anjanakavindi4782
@anjanakavindi4782 3 жыл бұрын
මම ආසම නිහතමානීම ගායකයෙක්❤ ඇත්තටම දිනේෂ් අයියා වගේම අක්කත් එහෙමයි.ඒ නිහතමානී කමට හැමදාම ආදරෙයි ❤️ ඔයාලා හැමෝම සතුටින් ඉන්න ❤
@nishalakrandi2272
@nishalakrandi2272 2 жыл бұрын
ඒ ගෑනු කෙනාගෙ මූන දිහා බලන් ඉද්දි අමුතුම ලස්සනක් පේනව 🙂
@charithmaduranga4076
@charithmaduranga4076 2 жыл бұрын
එයා රූපෙන් වගේම හදවතිනුත් හරිම ලස්සනයි ...♥️
@C424c424
@C424c424 3 жыл бұрын
අපි ජීවිතේ ජීවත් වෙන්නේ පුන්චිම කාලයක් විතරයි ඒ ටික කාලෙ සමාජෙට ගැලපෙන කෙනෙක් නෙමෙයි තමන්ට ජීවත කාලෙම එකට ජීවිතේ අරන් යන්න පුලුවන් කෙනෙක් තමයි අපි තෝරගන්න ඕනි..
@PrasannaAloka
@PrasannaAloka 3 жыл бұрын
C4👍
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 3 жыл бұрын
අක්කියෝ😍😍😍😍😍
@C424c424
@C424c424 3 жыл бұрын
@@NaTure_is_mY_LV හායි ඉශිලියෝ කොහොමද ..ඉතිo ..😁😁😁
@C424c424
@C424c424 3 жыл бұрын
@@PrasannaAloka 👍👍👍👍😁😁😁
@deepmark6842
@deepmark6842 3 жыл бұрын
Absolutely correct
@subashinisubashini3086
@subashinisubashini3086 3 жыл бұрын
ඒ hair cut එක රැන්ඩෙලාට ගොඩාක් ලස්සනයි ❤️
@dilankamadushani2626
@dilankamadushani2626 2 жыл бұрын
හොදම දේවල් ලැබෙන්නෙ පහුවෙලා. ඒක ඇත්තම ඇත්ත. මටත් ඔයාට වගේම හොදමදේ ලැබුනෙ පහුවෙලා. මට හරිම සතුටුයි ඔයාලාගේ ආදරේ ගැන. හැමෝටම ලැබෙන්න ඕන අපි මේ විදිනව වගේ ආදරයක් තමා
@rvofficialbrand1880
@rvofficialbrand1880 3 жыл бұрын
මොන ප්‍රශ්න තිබුනත් ඒ හැම දේටම හිනාවෙලා උත්තර දෙන කපල් එකක්.ආදරෙයී දෙන්නටම❤️
@lalithakumari304
@lalithakumari304 3 жыл бұрын
Ane ow harima hodai me denna
@chathu_basnayaka
@chathu_basnayaka 3 жыл бұрын
දූපත් මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු...කියන කතා නවත්වන්න කාටවත් බෑ...බුදුන්ටත් කතා හැදුවනම් අපි කවුද..😥 ❤️ ඇය ❤️ අගය කල යුතුමයි
@kumara29445
@kumara29445 2 жыл бұрын
Oyat hemada
@shyamimalafernando6567
@shyamimalafernando6567 2 жыл бұрын
ඒ අයගෙ life එකට ඊර්ෂ්‍යා කරන අය තමා එක එක කතා කියන්නේ. අදකාලේ අවුරුදු 11ක් කියන්නේ ලොකු කාලයක් . රැන්ඩෙලා, එයාට බොහොම ලස්සන voice එකක් තියෙනවා . ආදරනීයයි. හරිම ලස්සනයි . හැමදාම ලස්සනට ඉන්න ඔය දෙන්නා. ජය වේවා ...
@suneetharanaweera4562
@suneetharanaweera4562 3 жыл бұрын
හැමදාම සතුටින් ජීවත්වෙන්න...අනුන්ගේ විවේචන ගණන් ගන්න එපා.මම විවාහ වුනේ මට වඩා 12 වැඩිමල් කෙනෙක් .ඒක ඉතින් අපේ කැමැත්ත නෙ.අවුරුදු 25 අපි සතුටින් ජීවත් වෙනවා.ඒ වගේම කවදාවත් අතහරින්න අදහසක් නෑ.ඒ වගේම ඔයාලත් සඳහටම ආදරෙන් ජීවත් වෙන්න ...❤
@harshnihemamali8401
@harshnihemamali8401 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹
@TravelTalesAmoreDiViaggio
@TravelTalesAmoreDiViaggio 3 жыл бұрын
ආදරයට නිර්වචන ගොඩක් තියෙන්න පුළුවන්...ඒ ඒ කෙනාගේ මානසිකත්වය මත 💝
@renukadamayanthi21
@renukadamayanthi21 2 жыл бұрын
හරිම ආසයි බලන්නලහිරැ මෙි සමාජය අපට හදන්න බැහැ අපි හැදෙනවා මිසක් හරිම බුද්ධිමත් කාන්තාවක් හැමෝටම ආදර්ශමත් පවුලක් බුදු සරනයි 4දෙනාම ආයි ගෙන්වන්න ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි ගොඩක් ආදරෙයි මම වාරියපොල රේණුකා
@anushkalakmalilogus8032
@anushkalakmalilogus8032 3 жыл бұрын
පෝය දවසේ ...අනුසර පුතාගේ ....සොහොන ලගට ඇව්ල්ලා එයා ආසම සින්දුව කීවා.....ගොඩක් ස්තුතිය ඔබට ❤️❤️❤️❤️❤️
@manushasms4249
@manushasms4249 3 жыл бұрын
Math dekka ei anusara merune
@anushkalakmalilogus8032
@anushkalakmalilogus8032 3 жыл бұрын
@@manushasms4249 accident ekak wela
@sewwandimasakorala6844
@sewwandimasakorala6844 2 жыл бұрын
E kawda
@marlonsampath9352
@marlonsampath9352 3 жыл бұрын
අනේ බන් උබලා වයස වැඩි වෙලා ඔහොම සතුටින් ඉන්න එක කොයිතරම් වටිනවද? හොදට ගලපලා බදින එඋන් බැදලා හොර ගෑනු හොර මිනිස්සු තියන් විදව විදව ඉන්නේ..ඔයාලා කොයිතරම් වටිනවාද..බැදලා වටේ යන එඋන් තමා ලැජ්ජ වෙන්න ඕනි ❤️🙏🙏🙏
@nono-xn5iq
@nono-xn5iq 3 жыл бұрын
Sira bn ...wdak na kiyl..😂
@indifashion6919
@indifashion6919 3 жыл бұрын
True
@maheshikaamarasingha3052
@maheshikaamarasingha3052 3 жыл бұрын
Sahathika aththa.
@slanuproductions5547
@slanuproductions5547 3 жыл бұрын
Saththakinma Me family eka loku ආදර්ශයක් හැමෝටම .❤😍 ආදරෙයි #Dineshthranaga අයියේ😍❤ 🙏
@upekarathnayake8062
@upekarathnayake8062 3 жыл бұрын
අනේද කියන්නෙ
@dreadspula205
@dreadspula205 2 жыл бұрын
ජීවිතේ දැකපු ලස්සනම ආදරවන්තයා... Dinesh Tharanga.. 🖤
@chamaleechathurika8254
@chamaleechathurika8254 3 жыл бұрын
රැන්ඩෙලා ඔයාගේ අදහස්,ඔයාගේ voice එක,කතා කරන විදිහ මාර හැඩයි.....අද තමයි ලගටම දැක්කේ.....ඔයා ඇත්තටම ලස්සනයි....husband ලස්සන වෙලා තියෙන්නේ රැන්ඩෙලා හින්දා...මෙයාලා අවංකවම කතා කරනවා......තෙරුවන් සරණයි....
@nimtharu5779
@nimtharu5779 3 жыл бұрын
හැම ගෑනු කෙනෙක්ම පතන්නේ මෙහෙම ආදරණීය ජිවිතයක්... එහෙම නැති අය තමයි ඒ තරහ මෙයාලගේ පිටින් යවන්නේ 🥴🥴 මං ආසම දෙන්නෙක්
@suddisuddimayasuddi5670
@suddisuddimayasuddi5670 2 жыл бұрын
අනුන්ගෙ දෙවල් හොයලා පුරුදු අයට එවා නතර කරන්න බැ ඔයාලා දෙන්නටත් දරු දෙන්නටත් සතුටින් ඉන්න ලැබෙවා බුදු සරනයි
@planttechnology
@planttechnology 3 жыл бұрын
ඒ කාලේ ඉඳන් ආදරය කරන කෙනෙක් දිනේශ් අයියා. සුබ පැතුම් දෙන්නටම. අපි ඔක්කොම අටලෝ දහමට යටයි ඒ ගැන හැම වෙලාවෙම මතක තියාගන්න ඕනි.❤😍
@sandujayawardhana523
@sandujayawardhana523 3 жыл бұрын
ඒ අක්කා ලස්සනයි වගේම එයාගෙ වොයිස් එකත් මාරම ලස්සනයි. හැමදාමත් මේ වගේ හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 2 жыл бұрын
මමයි මගේ හස්බන්ගෙයි වයස් පරතරය අවුරුදු 13ක් අපි දෙන්නත් ලගදීම කසාද බඳින්න ඉන්නේ රැන්ඩෙලා අක්ක දිනේෂ් අයියා මං දැක්ක ලස්සනටම පවුල් ජීවිතය ගත කරන හා සාර්ථකම පවුලක් ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම
@vlogs7798
@vlogs7798 2 жыл бұрын
ඔව් මමයි මගේ gf අතර වයස් පරතරය 12ක් ඒත් මම එයාටයි,එයාමටයි ගොඩාක් ආදරෙයි,අපිත් ළගදි බදිනවා
@kukisewwandi1454
@kukisewwandi1454 3 жыл бұрын
මේ වගේ ආදරයක් ලබන්න ගොඩක් පින් කරන්න ඕන.ආදරෙයි දෙන්නටම.හැමදාමත් සතුටින් ඉන්න.දෙන්නටම බුදුසරනයි. ❤️❤️
@deepikaperera2283
@deepikaperera2283 3 жыл бұрын
ආදරයට වටින්නෙ තේරැම් ගැනිමයි අවබෝදයෙන් කටයුතු කිරිමයි!!!දෙන්නට දෙන්න ආදරයයෙන් ජිවත් විමයි!!!ඒක ඔය දෙන්නා ලගම හොදටම තියනවා!!!හැමදාම සතුටින් ඉන්න !!!
@subashininarayana3082
@subashininarayana3082 2 жыл бұрын
Attatama godakaaaaa Hoda adarayak subapatanawa dannatam.. budusarani
@vihinivinethma4178
@vihinivinethma4178 3 жыл бұрын
දෙන්නට දෙන්නා ආදරෙයිනම්...වයස කියන්නේ හෙලවෙන මනසට...♥️දැන් කාලේ ආදරේ කරන ගොඩක් අයට අනිත් කෙනාගේ ජීවිතේ විහිලුවක්...ඒ අතින් ඔයාලා දෙන්නා සම්පතක්...💯♥️
@priyadarshanikumari3793
@priyadarshanikumari3793 3 жыл бұрын
ආසම දෙන්නෙක්. ❤❤ සමාජෙට ගැලපෙන මනුස්සයෙක් නෙමෙයි තමන්ට ගැලපෙන මනුස්සයෙක් තෝර ගන්න ඕනී ජීවිත කාලෙටම එකට ඉන්න ආදරයක්. අපි හොදක් කරත් සමාජේ මිනිස්සු ඉන්නේ ඒකේ ඇදයක් හොයන්නනේ . ඔය දෙන්නා ලස්සනට ජීවත් වෙනවා. ඔය දෙන්නගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ❤❤❤❤
@tharakaranthilina3589
@tharakaranthilina3589 3 жыл бұрын
හැමදාමත් කියනව වගේ අයියයි අක්කයි වගේ relationship එකක් තමා මමත් මගෙ බිරිඳත් අද වෙද්දී ගොඩනගාගෙන ඉන්නෙ... කවුරු මොනව කිව්වත් , වැඩක් නෑ... මිනිස්සු එහෙම තමා... අපි අපේ ගමනත් අපි සාර්ථකව යනවා ඔබ දෙපලගෙ ආදර්ශයත් මත... ජේසු පිහිටයි...❤️
@samanthisamanthi9513
@samanthisamanthi9513 2 жыл бұрын
ඒක එයාලදෙන්නගෙ කැමැත්ත.අපිට අදාල නැහැ . හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාල දෙන්නටම.මේ විශ්වයේ ශක්තිය වාසනාව ලැබේවා...
@thilinimadushika9420
@thilinimadushika9420 3 жыл бұрын
ආදරේට වයස බේදයක් නෑ....ඒක හදවතට දැනෙන හැගීමක්.දෙන්නට දෙන්න කැමතිනම් වටේ මිනිස්සු කියන දේවල් ආදාලම නෑ.හැමදාම සතුටින් ඉන්න...❤️‍🔥
@thepotterhead9796
@thepotterhead9796 2 жыл бұрын
යකෝ එ උගේ අම්ම ද
@gavishkasilva1310
@gavishkasilva1310 2 жыл бұрын
Ow bn
@sanjeewanifernando6204
@sanjeewanifernando6204 3 жыл бұрын
මම ආදරේ කරනවා පණ වගේ .නමුත් මගේ බෝයි friend මට වඩා අවුරුදු 5ක් බාලයි.ඒත් අපි පට්ටම ආදරෙන් ඉන්නවා.අනිවාර්යයෙන් ම අපි කසාද බඳිනවා.මේ වීඩියෝ එක අපිට ලොකු හයියක්..ගෙවල් වලින් අපිට කැමතියි.නමුත් අපේ වයස් පරතර එයාලා දන්නෙ නෑ..අපි එතන අසරණයි.නමුත් එයා කියනවා ලෝකෙට බම්බු ගහන්න කියලා අපි ආදරෙන් ඉන්නවා කියලා .ආදරේ නම් මහ පුදුමයි.එයා මගේ පණ තමයි.මගේ ජීවිතේ.අපි ත් දවසක අපේම වෙනවා මයි.
@lakshaniamarakoon2921
@lakshaniamarakoon2921 3 жыл бұрын
අනිවාර්යන්...අපේ ගැප් එක 4 years වෙනවා...marry කරලා 7 years වෙනවා.. I have 2 baby's.. aththatma ඒ ආදරේ මාරම ආදරයක්....care කරන එක..සමහර දේ වලට වචන නෑ..
@sudur4572
@sudur4572 2 жыл бұрын
ලෝකෙන්ම දැකපු ආදරනිය පවුලක් හරිම සතුටුයි සුබ අනගතයක් ප්‍රාර්තනා කරනවා
@sudeshikafernando192
@sudeshikafernando192 3 жыл бұрын
අපි ස්කෝලේ යන කාලේ කියන්නේ තාරක කියලා එක වසරේ ඉඳලා 11 වසරට යනකන්ම අපි එක්ක දැවටි දැවටි හිටිය සුපිරි කොල්ලෙක් කිව්වොත් හරියි...මට මතකයි ඒ දවස් වල ඕන එකටයි එපා එකටයි හැමදේකටම ගිටාර් එකක් පිටේ එල්ලන් ස්කෝලෙට එන දවස්, ඒ කාලේ අපිට ඒක හරිම සාමාන්‍ය දෙයක් ඒත් කවදාවත් හිතුවේ නෑ තාරක මෙහෙම ගමනක් එයි කියලා...මියුසික් ලයිෆ් එක කෙසේ වෙතත් තාරක මෙහෙම පාරක් තෝරගෙන ඔය ගෙවෙන ජිවිතේ ගැන පෞද්ගලික වශයෙන් බැජ්මේට් කෙනෙක් විදියට මට ආඩම්බරයක් දැනෙනවා...ගෑණුන්ව සෙල්ලමට ආශ්‍රය කරලා ටයිම් පාස් කරන කොල්ලෝ අතරේ තාරක සෑහෙන ඇඩ්වාන්ස්.හිටියා වගේම සැහැල්ලුවෙන් ජිවත් වෙන තාරක අද ඉන්න තත්වේ දැක්කම හරිම සතුටුයි...තාරක ඔයා අද තාරකාවක් විදියට ඔහොම බබළන්න එක හේතුවක් ඔයාගේ ටැලෙන්‍ට් එක වගේම ඔයාගේ ආදරණීය සහකාරිය...සතුටින් හිනා වෙලා ඉන්න ඔය වගේම ❤️💙🖤💛
@nimesharanathunge6597
@nimesharanathunge6597 3 жыл бұрын
💐💐💐💐
@dasuniuthpala9611
@dasuniuthpala9611 3 жыл бұрын
❤❤
@DineshTharanga
@DineshTharanga 3 жыл бұрын
ස්තූතියි .... පරිස්සමින් ඉන්න...
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
🌹🌹🌹🌹❤❤❤❤
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
මොකක්ද ඔයාගෙ පාසල... ඔයා එයා ගැන ගොඩාක් දේවල් දන්නවද . .....අපරාදේ එයා වෙනුවට ඔයාටයි ආරාධනා කරන්ඩ තිබුනෙ......................ඔයා නියම කාන්තාවක් .😁😁😁👍
@shiranirathnayake1484
@shiranirathnayake1484 3 жыл бұрын
අද ලංකාවේ මිනිසුන් ට අනික්. අයට කථා හදන එක හරිම විනෝදයක් ළහිරු හැමෝම හදන්න අපට බෑ අපි අපේ පාඩුවේ අපේ දේ හරියට කරගෙන ගමනක් යනවා නම් හොඳයි මේ දෙන්නත් වගේ හැමෝටම යහපතක් වෙන්න ප්‍රාර්ථනා කරනවා,💖💖💖💖👍🇱🇰🇱🇰🇱🇰
@sobha-thenatureofwonder1428
@sobha-thenatureofwonder1428 3 жыл бұрын
ඔයා හරිම බුද්දිමත් අක්කෙ හරිම ලස්සනට ජීවිතය විදිනව..මෙහෙම ඉන්නව මිනිස්සුන්ට බලා ඉන්න අමාරුයි එකයි කතන්දර හදන්නෙ ..මන් නන් හරිම ආදරෙයි ..බුදුසරණයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න ..❤
@rashi1648
@rashi1648 3 жыл бұрын
මම නම් ගොඩක් ආස දෙන්නෙක්.ඒ අයියා අක්කට මොනවහරි වැරදි දෙයක් කියලා බනින හැම වෙලාවෙම පෙනී ඉන්නෝ.ඒක ගොඩක් අගය කරනො.අද කාලේ හැම කොල්ලම එහෙම නෑනේ.අනික ආදරෙට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි❤️
@Mashii473
@Mashii473 3 жыл бұрын
බලන් ඉන්න බැරි උන්ට බම්බු ගහගන්න කියලා ජිවිතෙ සතුටින් ගෙවන දෙන්නෙක් හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි අයියා අක්කී ❤😘
@mwkumari660
@mwkumari660 2 жыл бұрын
බුදු saranai .හරිම සතුටුයි .oyalage adare පූජනීය ආදරයක් .සාර්ථක g withayak gathakaranna oyalata ශක්තිය ධෛර්යය ලැබේවා !
@chathuranirathnaweera5072
@chathuranirathnaweera5072 3 жыл бұрын
සමාජයට ගැලපිලා වැඩක් නෑ දෙන්නට දෙන්නා ගැලපෙන්නේ නැත්නම්
@sandarenukaushalya6327
@sandarenukaushalya6327 3 жыл бұрын
මිනිස්සු ඕනි දෙයක් කියපුදෙන් ඔයාලා ලස්සනට ජීවත් වෙන්න.වැරදි කරන මිනිස්සු තමයි කතා හදන්නේ.ඔයාලා දෙන්නා සතුටින් ඉන්න හැමදා..
@ayeshaperera2679
@ayeshaperera2679 3 жыл бұрын
දිනේශ්ට තියෙන්නේ හරිම නිර්ව්‍යාජ හිනාවක්. හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ❤️❤️
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН