Hotdog challenge 🌭 - (The longest Hotdog in Asia)

  Рет қаралды 192,493

Thilini Nimeshi

Thilini Nimeshi

Күн бұрын

Hotdog challenge 🌭 - (The longest Hotdog in Asia - Land of kings❤️)
My friends: ‪@kavishkasamaraweera‬ ‪@chamarayashod‬ ‪@kethakayasiru‬
Thank you for watching❤️
I post daily updates on,
Instagram: / thilininimeshiofficial
My other socials,
Facebook: / thilininimeshiofficial
Tiktok: / thilininimeshi
For business inquiries : business.thilininimeshi@gmail.com
Kethaka Ayya's channel: / @kethakayasiru
12/365

Пікірлер: 277
@uthpalamadu1327
@uthpalamadu1327 Жыл бұрын
චාමර අයියයි කවිශ්ක අයියයිනම් මරු 😂👌 ඒ දෙන්නා ඉන්න වීඩියෝ නම් බලන්න මාර ආසයි ❤ චාමර අයියා කතා කරන විදිහ ඊටත් වඩා මරු 😅❤️✨️ ආදරෙයි Thilini Akka & Kethaka Aiya 👌❤️‍🔥
@jananimadushani4375
@jananimadushani4375 Жыл бұрын
අදත් සුපිරියි අක්කෙ vlog එක❤ අර නිල් පාට ෂර්ට් එකක් ඇදල කණ්නාඩි දාල ඉන්න අයියව මට පේන්නෙම physics ක්ලාස් කරන මහේන් ජේකබ් සර් වගේ🙂
@bawanthasulochana7603
@bawanthasulochana7603 Жыл бұрын
Ow😊
@anushikamaduwanthi2139
@anushikamaduwanthi2139 Жыл бұрын
ඇත්ත😌
@themobiletraveller4102
@themobiletraveller4102 Жыл бұрын
එකගයි😂
@ruwa-
@ruwa- Жыл бұрын
ඔව් නෙ
@VimukthiRashmika-o4p
@VimukthiRashmika-o4p Жыл бұрын
මමත් මේ comment කරන්න ආවෙ ඕකම😂
@chamilajayarathna5209
@chamilajayarathna5209 Жыл бұрын
10:17 කේතක අයියගෙ ඔඩොක්කෙ ඉන්න චූටි යාලුවාවත් ආයෙ ව්ලොග් වලදි අරන් එන්න අක්කේ 😍🥰 හැමදාමත් වගේ අදත් ලස්සන වීඩියෝවක්
@sgeeth
@sgeeth Жыл бұрын
අරයා නම් ජේකබ් සර් මයි 👍👍
@Silvester720
@Silvester720 Жыл бұрын
ඇත්තටම ආසම ව්ලොගර් අක්ක බලන්න ආස හිතෙන විදිහට එඩිට් කරනවා මාර ලස්සනයි පූවන්නම් තව දිග වීඩීයෝ ඕනි ❤❤
@janithjayasanka847
@janithjayasanka847 Жыл бұрын
චාමර අයියා දෙන ⁣ටෝක්ස් තමා මරැ ❤😂
@zoomdilum1473
@zoomdilum1473 Жыл бұрын
කන්න තියෙන පෙරේතකමට cap එකත් 2:50 දාගෙනම කන බඩජාරි චාමර අයියා ...😂😂❤️
@Navodyaperera8
@Navodyaperera8 Жыл бұрын
චාමර අයියයි කවිශ්ක අයියයි ඉන්න තෑන ආතල් සුරපුරයක් 😂 ආපහු යවනකොට පනහෙ මුට්ට යවන්න ලමයි 😂
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
චාමර නිකං Marmite වගේ නැත්නම් Nutella වගේ.... ගෑවුණු ගෑවුණු තැන රසවත් :D
@vimu_115
@vimu_115 Жыл бұрын
0:31 මට හොදටම බඩගිනියි.තාම උදෙට කාල නැ😂මම හිතන්නෙ ඕක තමා කියන්නෙ😊
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
හරියට හරි❤️🥰
@bawanthasulochana7603
@bawanthasulochana7603 Жыл бұрын
Hey hey mahen jecob sruth innwa deiyyne ❤😅vlog eke..budu sarnai..❤
@sajeewakumari3033
@sajeewakumari3033 6 ай бұрын
මරු❤❤❤❤😅
@shanthiraddurage1877
@shanthiraddurage1877 Жыл бұрын
කන්න නම් ඕනි දෙයක් නේ...😋 අර හෙල්මට් එක නම් මරු කූබිච්චි වගේ..😍😍😍😍
@heshaniwarshika2051
@heshaniwarshika2051 Жыл бұрын
චාමර අයියා ඉන්න vlog තමයි බලන්න ආසම ❤️😍
@e.YASHMIKA1222
@e.YASHMIKA1222 Жыл бұрын
අක්කි ඔයාගෙ vidiyo හමදාම බලනවා ආදරෙයි❤️
@life-yy2qe
@life-yy2qe Жыл бұрын
Niyamaii akkee....vlog tika..❤❤
@GraphiX_Official
@GraphiX_Official Жыл бұрын
Thilini pawani wune kohomad 😐
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
Adath Godak watina video ekak 😇😇😇😇😇😇😇😇😇😇😇
@kaveeshagihani7674
@kaveeshagihani7674 Жыл бұрын
චාමර අයියා ශෝයි අනේ
@vinushcharuka5016
@vinushcharuka5016 Жыл бұрын
Video eka superb akki 🥰😍😘
@whitegossip8691
@whitegossip8691 Жыл бұрын
චාමර අයියයි අවිශ්ක අයියයි මරු අනේ❤😂 ඔයාල දෙන්න මරේ මරු❤😂
@upekshailangasinhe2560
@upekshailangasinhe2560 Жыл бұрын
අද නම් vlog එක මාරම ලස්සනයි චාමර අයියයි කවිශ්ක අයියයි ඉද්දි තවත් happening ❤
@buddininalika6681
@buddininalika6681 Жыл бұрын
තව අලුත් යාලුවෙකුත් එකතු කරගෙන අද.... 😂 පූස් පැටියා.. ❤❤
@KemeshPrasanna-l7u
@KemeshPrasanna-l7u Жыл бұрын
සුපිරිම තමා පලවේනි කමේන්ට් එක.congratulations
@MahindaDissanayaka-tg1vj
@MahindaDissanayaka-tg1vj Жыл бұрын
Thanks 😊👍
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you ❤️
@piyumikawya8973
@piyumikawya8973 Жыл бұрын
අනේ කොහෙන් ගියත් හිත ගියෙ අර චූටි පූස් පැංචට 🥺😭💗
@Navodyahewage
@Navodyahewage 20 күн бұрын
Supiri aneeh ❤
@sumalinisansalasumalinisan2970
@sumalinisansalasumalinisan2970 Жыл бұрын
අද මරැ සුපිරි කෑමක්නෙ කෑවෙ 😂😂❤❤
@shanshan19245
@shanshan19245 Жыл бұрын
අද නම් මරු සුපිරි 👍Burger 🌭එකකුයි , Good Helmet එකකුයි , හොදට වැස්සෙත් නාගෙන නාගෙන ජීවිතය සතුටින් ගෙවන්න.😘 ❤🤠🤩🏍️🏍️🏍️🏍️🏍️.....
@dilshan_madusanka_
@dilshan_madusanka_ Жыл бұрын
Supiri ♥️💫
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
First comment 💖
@sheharapathirathna
@sheharapathirathna Жыл бұрын
Chamara aiyage kathava thama😂😂😂😂
@erajhasarangabandara71
@erajhasarangabandara71 Жыл бұрын
චාමර අයියා මරු ආ ♥️😂
@Rusithsilan
@Rusithsilan 2 ай бұрын
❤❤කහ පාට ඇඳන් ඉන්න එක්කෙනා ආතල් තමා ❤❤
@FoodHuntersVlog
@FoodHuntersVlog Жыл бұрын
Niyamai ❤❤❤🎉🎉
@MahindaDissanayaka-tg1vj
@MahindaDissanayaka-tg1vj Жыл бұрын
අද පළවෙනි ලයික් එකයි comment එකයි මගෙන්. 🎉 ජය වේවා අක්කේ. අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Aadareyi💖🥰
@sachinidanushikamunasinha8842
@sachinidanushikamunasinha8842 Жыл бұрын
Den ඔය මූනූ ටික nethuwama bee වගේ අක්කේ දෙහි ලෙල්ල ගිලපු විදිහ තමා මරූ 😂😂😂 ❤ bs parissamin akkiyo
@nimashapawani3298
@nimashapawani3298 Жыл бұрын
අද නම් ශෝක් වීඩියො එක...❤😘
@RivinduDilshan315
@RivinduDilshan315 Жыл бұрын
අදත් සුපිරි vlog ekak akke maru hode ❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️🥰
@SkS-e1f
@SkS-e1f Жыл бұрын
හරිම චාම් අක්කා කෙනෙක්❤
@NimashaTarangi
@NimashaTarangi Жыл бұрын
Hiiii akki ayya kohomada video eka dapu gaman awa... chamara ayyanam niyamai appaa.....mata mathakai bandu sir ekka ragapanawa ekkenek kauda kiyala mathaka na
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Thank you 💖🥰
@senumiaberanasinha3445
@senumiaberanasinha3445 Жыл бұрын
අනේ කවිෂ්ක අයියා හෙන අහිංසක පාටයී😁😁
@Asha_Ashi
@Asha_Ashi Жыл бұрын
Akki ape nangi wagemai 🤗❤💐
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
අම්මේ අක්කා කරන වැඩ එක්ක අයියා ඉවසන එකට තෑගි දෙන්න ඔනී 🤭
@sandunikumari75
@sandunikumari75 Жыл бұрын
Akke ..oyage youtube category eka mokakda select karane videos upload karanakota.pls reply
@hashinimaheshika6734
@hashinimaheshika6734 Жыл бұрын
චාමර අයියයි කවිශ්ක අයියයි ඉන්න තැන ආතල් 😍🤣 කට්ටියම පරිස්සමෙන් සතුටින් ඉන්න😍
@TharinduWirashinha-kg6ro
@TharinduWirashinha-kg6ro Жыл бұрын
8:42 aiya itharada ඔයා මාරු කරන් නැද්ද🌝
@SadaAnju-lj2bk
@SadaAnju-lj2bk Жыл бұрын
Kattiyama maru akkee....🤭😁❤
@chalansulochana2573
@chalansulochana2573 Жыл бұрын
Chamara aiyaa maru eii 😂❤
@tharindukithsiri654
@tharindukithsiri654 Жыл бұрын
Oya pawu pawani 😁😁
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 Жыл бұрын
Chamarata nam hodatama badagini wage😋😋
@kaushanjayavardhana1988
@kaushanjayavardhana1988 Жыл бұрын
හදිසියට cap එකත් දාගෙනම කන බඩජාරි චාමර 😂💗
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Ammo🤭🤭
@rohinimalkanthi5336
@rohinimalkanthi5336 Жыл бұрын
Video eka danakn vakan hitiye, adarei parissamin inna❤❤
@pasinduransara6695
@pasinduransara6695 Жыл бұрын
තෑගි එවපු අයට සාදාරණයක් උනා මදි වගේ. ඔයිට වඩා promotion එකක් දෙන්න එයාලට. 😊😊😁😁
@harshanikumari1697
@harshanikumari1697 Жыл бұрын
එහෙම හරි දුන්නා නේ 😒
@jeevashehan4415
@jeevashehan4415 Жыл бұрын
Super review dear sister IAM shehan from batticaloa dear sister restaurant name and address please
@vimukthilakshitha4603
@vimukthilakshitha4603 Жыл бұрын
චාමර බොසා කුපිරියක් තාම ඔයා ❤
@The_last_smile0
@The_last_smile0 Жыл бұрын
1st akki 😌❤️
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
❤️❤️💖💖
@BandaKorea
@BandaKorea Жыл бұрын
Video එකෙ Mojito 🍸 එක දැක්ක ගමන් එලියට ගිහින් කෑම කාලා Mojito එකක් බීලා එන්නම හිතෙනවො ...💃
@upulbandara6825
@upulbandara6825 Жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ.❤❤
@ISHARAMADUWANTHI-g4h
@ISHARAMADUWANTHI-g4h Жыл бұрын
Kawishka ayya ahinsakay wage ❤❤
@IshanKumara-l8y
@IshanKumara-l8y Жыл бұрын
Maru akki video aka ❤❤❤
@madugunathilaka-ly8ur
@madugunathilaka-ly8ur Жыл бұрын
ආදරෙයි ❤
@Kavi97-p3l
@Kavi97-p3l Жыл бұрын
Chamara ayya maru🎉🎉🎉❤
@hihsai_hi
@hihsai_hi Жыл бұрын
තෑගි නෙවෙ මෝඩියෙ එයාලගෙ බිස්නස් එක ගැන කට්ටියට කියන්න....කියල එවන්නෙ... එයලව කන්ටැක්ට් කරගන්න වාදිය දානව 😅
@upekshasandeepani6392
@upekshasandeepani6392 Жыл бұрын
Chamara ayya maru😁😎
@ranvindu1111
@ranvindu1111 Жыл бұрын
Bari බව දැන දැන challenge කරනවා 😂😂😂😂😂😂😂haiyo akke
@DhanushiNiwarthana-hk3jq
@DhanushiNiwarthana-hk3jq Жыл бұрын
❤❤Adath beluwa...
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Ane🥰💖
@nimeshikamalshani3803
@nimeshikamalshani3803 Жыл бұрын
කවිශ්ක අයියා මරු අනේ😂
@kavindinawanjana758
@kavindinawanjana758 Жыл бұрын
මරු අනේ 😂😂
@darshikanirmani3546
@darshikanirmani3546 Жыл бұрын
Lassanai ane video okkoma..asawen balanne hamadama....habai nidi marala leda wenna epa nangi hode leda wenna epa..adarei godak
@SanulaWethminWimalasoori-fz7qg
@SanulaWethminWimalasoori-fz7qg Жыл бұрын
that cat was so cute ❤😊
@madushikalakshani2940
@madushikalakshani2940 Жыл бұрын
Chamara aiyanam maru 😂🤗
@lekashirani6198
@lekashirani6198 Жыл бұрын
Mata hodatama badgini thama udeta kala na kiyalda akkoo kiynneee aaaaaaa😂😂😂
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
Hariyata hari💖
@sithuproduction2720
@sithuproduction2720 Ай бұрын
Thilini akka kiwwe "මට හොඳටම බඩගිනියි තාව අපි දෙන්නා කෑවේ නෑ"
@sithuproduction2720
@sithuproduction2720 Ай бұрын
වන් හරි නේද?
@kosalaabeyrathna856
@kosalaabeyrathna856 Жыл бұрын
Mehema seen ekak thiynwa oylge video wala dn chamara aiya naththam wedk na wage
@chamodihanshika2647
@chamodihanshika2647 Жыл бұрын
චාමර අයියා මරු අනේ❤😊
@dineshamalkanthi5349
@dineshamalkanthi5349 Жыл бұрын
චාමර අයියට මන් මාර ආසයි අනේ 🤭
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
🥰🥰💖💖
@Tharubuslk
@Tharubuslk Жыл бұрын
පට්ට🎉😂❤
@prabawathi6813
@prabawathi6813 Жыл бұрын
Ane nangi, ape gedar annako
@whitegossip8691
@whitegossip8691 Жыл бұрын
අක්ක අර හෙල්මට් එක ලස්සනයි අනේ❤❤❤
@thilinisherine5410
@thilinisherine5410 Жыл бұрын
Maru ane chamara aiyai kavishka aiya oyala denai set unama parisamata hathara denama sumana saman dewi pihitai
@nadeeshadissanayake1333
@nadeeshadissanayake1333 Жыл бұрын
ara odekke enna ekkana shoy.😂
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
චාමර අයියා මරු 🤭🤭
@thulashinawanjana9279
@thulashinawanjana9279 Жыл бұрын
Chamara aiya maru😅😅😅
@MayonLehansa
@MayonLehansa Жыл бұрын
💞Good luck💞 dennatama 💞
@DinadiThinaya
@DinadiThinaya Жыл бұрын
අදත් නියමයි අක්කී 🤗♥️
@Senu-music
@Senu-music Жыл бұрын
දෙහි එක ටික ටික හපනවටවඩා එකපාරම හපන එක කටට තිත්තක් දැනෙන්නැ 😊❤
@ChaRuX
@ChaRuX Жыл бұрын
😙❤️
@hiruvlogs9326
@hiruvlogs9326 Жыл бұрын
හැමදාම ඉස්කෝලෙ ඇරිල ආපු ගමන් බලනව 🎉
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
පට්ටම පට්ට කෑමක්. සුපිරිම කෑමක්. ආදරේ දෙදෙනාටම. උදේට එලියට යන්නේ සුවර් එකටම දෙහි ගෙඩියක්. 💖💖✨✨🌺🌺💯💯✔✔
@dasinduindeewara9416
@dasinduindeewara9416 Жыл бұрын
aiyage bike eke model eka mokakda.
@ThaweeshaPavan-j3z
@ThaweeshaPavan-j3z 4 ай бұрын
හෙල්මට් ගන්නවනම් UPco ganna akke 😚💖
@-thefreak5237
@-thefreak5237 Жыл бұрын
මන් කිව්වා ඒක කරා හෙල්මට් එකක් අරන් දෙන්න කියලා❤️👌
@kgchathurangapathum
@kgchathurangapathum Жыл бұрын
❤❤
@thilininimeshi
@thilininimeshi Жыл бұрын
💖🥰
@Akindupetshow_SL
@Akindupetshow_SL Жыл бұрын
නියමයි
@nimeshakokila2059
@nimeshakokila2059 Жыл бұрын
චාමර අයිය නම් මරැ.එයාගේ හිනාව ලස්සනයි
@Illuminate.
@Illuminate. Жыл бұрын
Mahen Jecob සර් මොකද මෙතන කරන්නෙ 😂😂😂
@kanchanasadamali3125
@kanchanasadamali3125 Жыл бұрын
Adath shook akki...chamara ayya ❤
@isurusandeepa7307
@isurusandeepa7307 Жыл бұрын
Yes woththo yes hemat ekak aragena 😌
@TharanyaRashmika-k7b
@TharanyaRashmika-k7b Жыл бұрын
Supiri🎉🎉🎉
@ruweeshaweerasinghe1162
@ruweeshaweerasinghe1162 Жыл бұрын
Jacob සරුත් ඇවිත් 😂
@Sanju-v9z
@Sanju-v9z Жыл бұрын
Moko wenne 😂
රු.500 Burger challenge ft @DaysofDilshan
8:38
Thilini Nimeshi
Рет қаралды 219 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
ගෙදරට ආපු අමුත්තා 😳😮
6:58
Thilini Nimeshi
Рет қаралды 103 М.
චණ්ඩි අලි 😢🐘 - Mid night trip across the jungle
12:40
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН