How Check Any Bike or Any Petrol 3 wheel Connecting Road Damage Sinhala video Piston With Anu Bro

  Рет қаралды 15,967

Piston With Anu Bro

Piston With Anu Bro

11 ай бұрын

ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සැටලයිට් සවිකිරීම
0711031246 Whatsapp
Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
අපේ ගෲප් එක chat.whatsapp.com/BDNCndmMp64...
1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
• The main reasons why a...
2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
• #petrol The main reas...
3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
• petrol tank petrol lee...
4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
• How to fix Carburettor... T
5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
• Carburetor tuing | bik...
6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
• Here's everything you ...
7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• Carburetor Tuing Screw...
8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check battery char...
9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check my battery c...
10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• All engine valve clear...
11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
• දුම් වාර්තාව පේල් උනාද...
12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• Like all the details y...
13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
• අලුතෙන් ම ගෙනාපු මැශින...
14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
• How Clean Bajaj 4 stro...
15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
• Main reasons why the l...

Пікірлер: 201
@channasenavirathne3143
@channasenavirathne3143 11 ай бұрын
Hodai malli niyamai ජයවේවා karan kiyan hamdem hariyanna oni ...bs
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@Sumudithalakshan
@Sumudithalakshan 11 ай бұрын
Superb❤
@indikarathnayake1135
@indikarathnayake1135 10 ай бұрын
Superb ❤️👌
@udayavernonveerasamy8125
@udayavernonveerasamy8125 10 ай бұрын
Very good video
@TharinduVidumini-pf9yr
@TharinduVidumini-pf9yr 11 ай бұрын
Adath aluth deyak igena gathta thank you Auto choke ganath video ekkak karanna
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@pradepkumara2208
@pradepkumara2208 10 ай бұрын
බොහෝම හොඳ දැනුවත් කිරිමක් හරිම වටිනවා... තව ඊ ලඟ එක කරනකොට හොඳ එකක් වගේම කැඩුන එකත් හොයාගෙන එ් දෙකම සංසංදනය කරමින්ම විඩියෝ එක කරන්න. එතකොට ඉතාමත්ම සාර්ථක වේවි... ( රොඩි එක ගැනම නෙමෙයි අදහස් කලේ සියලුම කොටස් පිලිබඳව ).
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
❤❤
@MohammadMonir-sr1dl
@MohammadMonir-sr1dl Ай бұрын
Road giyoth weel adinnay nadda
@theekshananuwan7308
@theekshananuwan7308 11 ай бұрын
Ela ♥️👍
@sumith9446
@sumith9446 6 ай бұрын
Godak watinawa istutiyi bro
@SureshPiyarathne
@SureshPiyarathne Ай бұрын
මේ රොඩ් එකට ඔයිල් යන සිදුරේ ස්ප්‍රින් එක්ක් තියේනෙ එක ගැන පොඩ්ඩක් කියලා දෙනකො
@nilangakavihara2063
@nilangakavihara2063 11 ай бұрын
මට වටිනවා 😁
@imalijayanti
@imalijayanti 8 ай бұрын
Aiya mage bike aka pulsar 135ls akak. Mm lagadi gtte .2016 akak. Ake Leda godak tiyanawa race karata race krn trmta Yan na. Giyar kaudanna hena gemak denta oni. Thawa akak silencer Ake oil tiyenne ai. Silencer agilla dala balapuwama atht oil Anne ai.
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
බෝර් පිස්ටන් ගිහින් ඇති ක්ලච් ප්ලේට් ගිහින් ඇති
@maheshakaushani9668
@maheshakaushani9668 11 ай бұрын
Ft❤❤
@user-dl7mz9kl2x
@user-dl7mz9kl2x 29 күн бұрын
Online academy ekak daamu aiye❤
@farahanabbas841
@farahanabbas841 10 ай бұрын
Very good instructor😅
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Why
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
laughing
@janithrajapaksha694
@janithrajapaksha694 9 ай бұрын
Brother road eka ගිහින් thiyenakota threewill eka paddoth engine eka hira wenawada ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
ඔව් වෙන්න පුළුවන්
@saliyasaliya1470
@saliyasaliya1470 11 ай бұрын
ඩිස්කවර් 135 කාබ් එකක් ටියුනප් කරන විදිය දාන්නකෝ..
@lumbini-co9ce
@lumbini-co9ce 11 ай бұрын
❤😊
@harshanasadaruwan3973
@harshanasadaruwan3973 9 ай бұрын
dio Scootiye engine eka haikarala tiyeddin,trenk eka 2peththata poddak aten adiddin podi පේ ekak tiyanawa ai eee?
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
දෙපැත්ත ට තියෙන්න ඕන උඩ පහල බෑ
@harshanasadaruwan3973
@harshanasadaruwan3973 9 ай бұрын
@@PistonWithAnuBro e kiyannee මැග්නට් eka pethten 2pethtata adiddin poddak ehe mehe giyata awlk nedda
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
@@harshanasadaruwan3973 rod ek දෙපැත්ත t thiyenn b
@harshakumara8186
@harshakumara8186 11 ай бұрын
❤❤❤
@ChathurangaKmt
@ChathurangaKmt 2 ай бұрын
Cb125 t ake rod aka gahanna kiyak wage yaida ayye
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
2000k wg
@amilabandaranayake2349
@amilabandaranayake2349 26 күн бұрын
Pulsar 135 byke eke rod eka gahanna kiyak yaida ayye
@PistonWithAnuBro
@PistonWithAnuBro 25 күн бұрын
20000ක් වගෙ යයි ඉතින් ගහන්න නම් ගන්නෙ 1500/2000
@sanjayalakmal1580
@sanjayalakmal1580 11 ай бұрын
👍 👍 👍 👍 👍 👍
@ravindusanchez4811
@ravindusanchez4811 6 ай бұрын
Rod eka giym..ideal eke start eke thiyeddith sadde ahenn ona ned..mage ehema ahenne na habai kandaka wage yddi knock ekk enw..habai oil pichchena seen mkt na.bore ekth hodai...clutch damper ehemath gihin thiyenne...damper gihin nis e sdde enw kiyl hithanna amrui..clutch ek alluwama dammepr walin ena sdde adu wenw..habai ara knock sadde adu wenne na..
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ඒක වෙන්න පුළුවන්
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
රේස් කරාම එනවද සද්දෙ
@ravindusanchez4811
@ravindusanchez4811 6 ай бұрын
@@PistonWithAnuBro ow race krmath enw habai udeta start karama knock sadde na..tikk rath unama enw.
@GayanMad-ke6hb
@GayanMad-ke6hb 11 ай бұрын
Mage 3vl eke rod kit eka gahalath thawama kitikiti gala saddayak enawa res karanakota mama hadala sathiyakwath ne mokada karanne
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ටැපට් ඇජස් කලාද
@user-ic9be2jh1d
@user-ic9be2jh1d 6 ай бұрын
175 wil akaka rod eka kiyak withara weida ayye
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
4500k wg
@anilupananda6237
@anilupananda6237 11 ай бұрын
❤❤❤❤❤❤
@user-qh4uy4fp4y
@user-qh4uy4fp4y 8 ай бұрын
3 por eke rod ekak gahanna kiyak yanawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
බලන්න ඔනී 10න් උඩ වගෙ යනවා
@udayamaduranga3695
@udayamaduranga3695 10 ай бұрын
Apachi bike ake rod aka gahanna kiyak vithara yaida
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
විස්සත් පනහත් අතර වගේ යයි
@adeeshahapugoda12
@adeeshahapugoda12 5 ай бұрын
මගේ GN 125 ජපන් බයික් එකක් තියෙන්නෙ ඒක කඳු වල යද්දි ගොඩක් Slow වෙනවා.තැනිතලාවට අවුලක් නෑ හොඳට යනව.මොකක්ද දන්නෙ නෑ නේද එහෙම වෙන්න හේතුව?.
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
ක්ලච් ප්ලේට් හොදයිද
@user-jg2lj8vw7y
@user-jg2lj8vw7y 11 ай бұрын
Bike engine ekaka wairing eka gahana hati video ekak dannako
@manushaudunuwara
@manushaudunuwara 11 ай бұрын
Ow ct 100 එකක වගේ wiring එකක් danna පුළුවන් නම් ගොඩක් හොඳයි
@sportsclips1984
@sportsclips1984 Ай бұрын
Spring saddayk enawa mage ct100 eke
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
කොතනින්ද එන්නෙ
@sportsclips1984
@sportsclips1984 Ай бұрын
@@PistonWithAnuBro engine eken accelerate karanakota
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
@@sportsclips1984 whatsapp 0711031246
@jayathrimithunimalshani4788
@jayathrimithunimalshani4788 9 ай бұрын
❤❤
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
😘 manike
@fiix-a-phone.official
@fiix-a-phone.official 3 ай бұрын
good video thank for your sharing . මල්ලි මම ත්‍රීවීල් 2 වෙනි හෝ 3 වෙනි ගිර් එකේ පිටිපස්සේ සීට් ට්‍රේ එකේ ඩ්‍රයිව් කරනකොට "ඩම් ඩම්" (බේස් ඩ්‍රම් වගේ) සද්දයක් ඇහෙනවා මොකද හේතුව ? 4 වෙනි ගියර් යද්දි එන්නේ නෑ. වේගය අඩුවෙනකොට සමහර වෙලාවට ඒ සද්දේ එනවා.
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Whatsapp enn 0711031246
@user-rv5sk9le9j
@user-rv5sk9le9j 11 ай бұрын
Bajaj FL three wheel eke petrol eka komadha set karanna ( millage eka)
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
E kiww petrol wad karanned
@user-rv5sk9le9j
@user-rv5sk9le9j 11 ай бұрын
@@PistonWithAnuBro ow bro
@user-rv5sk9le9j
@user-rv5sk9le9j 11 ай бұрын
Bajaj FL three wheel eke hariyatama petrol adjust karanne kohmadha? Please video ekk dhanna
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@@user-rv5sk9le9j ❤
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@@user-rv5sk9le9j 20න් උඩ වත් වැඩ කරන්න ඔනී
@user-ff4ng2et6h
@user-ff4ng2et6h 4 ай бұрын
205cc three wheel rebore karana eka sartaka naha kiyanne ai .
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
අලුතෙන්ම දාන එක හොද වැඩි කල්.පුළුවන් දුවන්න
@ArunaRathnayake-gh1ty
@ArunaRathnayake-gh1ty 13 күн бұрын
Discover 135 eke rod eka gahanna කීයක් vithara yanawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 12 күн бұрын
1500ක් වගෙ රොඩ් එක ගහන්න හැදුන් කුලි ගන්නෙ නම් එන්ජින් එක ඔක්කොම tik ගලවලා හදන්න නම් 20ක් වගෙ ය්යි
@sampathkumara2101
@sampathkumara2101 9 ай бұрын
Niyamai malliyoo rod.eka.galawanne කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
ජැක් එකකටද දාලා ගලවලා ගන්න ඔනී
@pathfinder96
@pathfinder96 10 ай бұрын
Bro.. කදු දුවනකොට පොඩි knocking sound එකක් එනවා. ලාවට ටක ටක සද්දෙත් එනවා. රොඩ් සද්දෙ වගේ.. හැබැයි බෝර් එකනම් අවුලක්ම නෑ. බෝර් නොකර rod එක ගහල හදාගන්න පුලුවන් විදියක් තියේද??
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
පුළුවන් et galwapu ek ඔක්කොම ටික dnn
@chanukaviduranga6207
@chanukaviduranga6207 11 күн бұрын
Mageth oya kes eka thiyanawa okata kochara wiyadamak yaida aiye
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 күн бұрын
Mokdd bike ek
@chanukaviduranga6207
@chanukaviduranga6207 11 күн бұрын
@@PistonWithAnuBro platina 100
@dubadas2831
@dubadas2831 9 ай бұрын
Discovery 135 disk brake modle එකට රොඩ් ගහන්න කීයක් යනවද
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
10ක් වගේ
@dubadas2831
@dubadas2831 9 ай бұрын
@@PistonWithAnuBro contact number eka denna puluwanda
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
Whatsapp only 0711031246
@rajithdimuthu1126
@rajithdimuthu1126 5 ай бұрын
මල්ලි ස්ටාඩ් එකෙ සද්දෙ එන්නෙ ඇස්ලෙටරෙ අල්ලනවාත් එක්ක ඩක ඩක ගලා සද්දයක් එනො වෙගෙ වැඩි කරාම එන්නෙත් නැ වෙගෙ අඩු කරාමත් එනො
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246
@amalisuru
@amalisuru 11 ай бұрын
Rod eka engine eka galawanne natuwa checkkaraganna widiyak nadda?
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Sadde enw nm godk hitha gnn පුළුවන් ගිහින් ඇති kiyala
@amalisuru
@amalisuru 11 ай бұрын
@@PistonWithAnuBro MN gatta TVs star sport ekak .. eke engine eka natarakaranakota nikn yakadayak wadinawa wage saddayak enawa shanik ahila natara wenawa yakada dekak ekata wadinawa wage ..e mokak wenna puluwan da?
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@@amalisuru ස්ටාර්ට් මෝටර් එකක් තියෙනවා ද
@amalisuru
@amalisuru 11 ай бұрын
@@PistonWithAnuBro na mahattaya meke self start Apu nati model ekak .. Kik start only
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@@amalisuru බලන්න ඔනී අයියා පොඩ්ඩක් ක්ලච් එකේ ම් වෙන්න පුළුවන්
@SandarasLankathilaka-ep1rk
@SandarasLankathilaka-ep1rk 2 ай бұрын
Kiyk wage yai da oka hadnn paletina bick ekak
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
10000න් උඩ යයි
@AvishkaSampath-my3qw
@AvishkaSampath-my3qw Ай бұрын
සයිලන්සර් ගහුවහම රොඩ් යනවද😢
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Ne
@damithlakshan3926
@damithlakshan3926 9 ай бұрын
Oil ghanne ai plug ekata 2tork
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
2t wadi athi
@pahasaradenuwan5566
@pahasaradenuwan5566 11 ай бұрын
Bajaj re 205 4stroke (aal කාණ්ඩය) rod eke ආයුකාලයත් දාන්න බුදු සරණයි දළදා සමිදුන් රැකවරණයි
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ඒක හරියටම කියන්න බෑ වෙනස් වෙන්න පුළුවන් ඔයිල් මාරු කරල සර්විස් එක කරන විදිහ අනුව තමා
@pahasaradenuwan5566
@pahasaradenuwan5566 11 ай бұрын
@@PistonWithAnuBro සර්විස් එක වේලාවට කරනවා තාම කිසිම එන්ජිමේ හඩ රිද්මය වෙනස් බවක් දැනුනෙ නෑ.දැනගන්න විමසුවේ. මල්ලි ට ගොඩක් ම ස්තුතියි බුදු සරණයි දළදා සමිදුන් රැකවරණයි
@pahasaradenuwan5566
@pahasaradenuwan5566 11 ай бұрын
@@PistonWithAnuBro මල්ලි මම දැන් ලංකාවෙ නෑ.වැඩ කරන්නේ කටාර් වල.මගේ බයික් එක platina 100 wheel එක බජාජ් 205Re 4storok AAL කාණ්ඩය තාව මාස හතරකින් ලංකාවට එනවා.වාහන පදින්න කෙනෙක් නෑ. තාත්තා ඉදවා හිටලා විනාඩි පහක් වගෙ ස්ටාට් එකේ තියෙනවා එච්චරයි.(තාත්තාට ඇහැක් නැති නිසා ලයිසන් නෑ. වෙන අයකුට පදින්න දෙන්න බයයි වතවක් දීලා හොදට දන්නවා)ඒ හින්දා වාහන 2ම පදින්න විදිහක් නෑ මම ලංකාවට ආපුවම වාහන පාරට දාන්න කලින් කල යුතු දේ මොනවද?අවුරුදු දෙකක් ම ත්‍රී වීල් එක එකම තැන.බයික් එක නම් ගෙවල් ලග කවුරු හරි හදිසියකට පදලා ආපසු තාත්තා භාර දෙනවා මට පුළුවන් නම් ඔයාගේ what's app nm එකක් දෙන්න මම ධනුෂ්ක මගේ අංකය +97470890605 ඕක කටාර් අංකය what's app ඉන්නෙ +94775485471 ඔයා what's app කෝල් එකක් පුළුවන් නම් ගන්න මට වාහාන දෙක ගැන දැන ගත යුතු දේ ගොඩක් ඇත.ඔයාට බුදු සරණයි දළදා සමිදුන් රැකවරණයි මල්ලි
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@@pahasaradenuwan5566 whatsapp 0711031246
@user-hp1xt8ib6x
@user-hp1xt8ib6x 11 ай бұрын
😢Mage ranomoto wave bike ekak තියෙන්නේ අලුතින්ම අරගෙන 500km giye .rode eka giya වොරන්ට් තිබ්බ හින්දා හදලා දුවන්නා.මම දැනුයි මොකක්ද හ්දලා තියෙන්නෙ කියලා දන්නෙ ඔයාගෙ විඩියෝ ඒකෙන් .මෙහෙම අවුලක් තියෙනවා බයික් එක තාම 4400km දුවලා තියෙන්නේ oil මාරු කරා සැහෙන්න ඔයිල් පිචිච්ලා.250ml වගේ තිබ්බෙ .එන්ජින් එකෙ ඔයිල් එහෙම වෙන්නෙ ඇයි.
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Oya bike awl thiyenw godk 😞 Hariytm සර්විස් කරන්න
@user-hp1xt8ib6x
@user-hp1xt8ib6x 11 ай бұрын
@@PistonWithAnuBro 2700km wage දුවලා thama oil adu හින්දා maru kare
@upaliamarawansha1959
@upaliamarawansha1959 10 ай бұрын
Oil pichchenne boor eka gijama
@clintonmarquez-xk5on
@clintonmarquez-xk5on 28 күн бұрын
Ranamota වෙඩක් නැ ච්ටයක් ganim
@supunkumara7626
@supunkumara7626 11 ай бұрын
මේ වීඩියෝ ඒක ගොඩක් වටිනවා මගේ baik එක මිස් කරනවා ටැංකියට පෙට්ටල් එක්ක 2ට දැම්ම ගමන් හරි යනවා පොඩ්ඩක් අදිනවා හොරයි ලෙඩේ කොතනද තියෙන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Mokkd bike ek
@supunkumara7626
@supunkumara7626 11 ай бұрын
පල්සේර් 150 කටු මීටර්
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@@supunkumara7626 ඩයප්‍රෑම් හොදට තියෙනවා ද
@supunkumara7626
@supunkumara7626 11 ай бұрын
ඕඋ හොදට තියෙනවා අලුතින් දැම්මේ
@user-bi4nv5bx1s
@user-bi4nv5bx1s 3 ай бұрын
Rod ekak kiyada
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
5000-10000 වගෙ එක වෙනස් වෙන්න පුළුවන්
@eranjith4742
@eranjith4742 11 ай бұрын
Raceing cdi gana video ekak one 🫣❤️‍🩹
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Power tronik 😁❤
@eranjith4742
@eranjith4742 11 ай бұрын
@@PistonWithAnuBro තේරුනේ නම් නෑ ඒත් අවුලක් නෑ video එක ඕනේ හොදේ 🌝💓
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 10 ай бұрын
2stok විල් එකෙව් රොඩ් එක ගහන්න කියක් යයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
10000-15000 අතර වගේ වැඩි වෙන්නත් පුළුවන්
@surandakshitha2555
@surandakshitha2555 4 ай бұрын
ගාමිනි රී බොරින් 4000 ගලවන් එන්න ඔන
@buddhisanjeewa1143
@buddhisanjeewa1143 9 ай бұрын
රොඩ් එක ගියාම බෝර් කරන්න ඕනමද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
Ne අව්ලක් තියෙනවා නම් කරන්න ඔනී
@LasantaSandakela-fy4pm
@LasantaSandakela-fy4pm 3 ай бұрын
Ct
@multimediahome9015
@multimediahome9015 11 ай бұрын
යන්තන් රෝඩ් ඒක සද්දේ එද්දී පිස්ටෝන් බොරර් කරොත් කමක් නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ඒකත් හදා ගන්න
@sandeepasenavirathna6987
@sandeepasenavirathna6987 11 ай бұрын
මච්න් බයිසිකලය එකතැන් අවුරෑදු ගානක් තිබුනාම පිස්‍ටන් එකයි බොර් එකයි එකට බදනවාද. එන්ජිම හරිවෙලා තියෙන්නේ හැබැයි ජියර් වැටෙනවා චෙන් එකත් කැරකැවෙනවා . පිලිතුරක් අවශයි මච්න්
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Ow wenn පුළුවන් rins badanaw
@user-wt8en9ip3q
@user-wt8en9ip3q 11 ай бұрын
Rodeka gahanna is 12 000 k geyane hareda
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Therune ne
@clintonmarquez-xk5on
@clintonmarquez-xk5on 28 күн бұрын
එච්චර යන්නෙ නෑ 1000ඉ යන්නෙ bn
@sanjeewagunseakra8675
@sanjeewagunseakra8675 7 ай бұрын
malli mage bayk aka stad wenna
@sanjeewagunseakra8675
@sanjeewagunseakra8675 7 ай бұрын
Palsar 150
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Whatsapp 0711031246
@JanithKavinda-ed9yt
@JanithKavinda-ed9yt 5 ай бұрын
රොඩ් එක ගියාම බයික් එකේ දුම දානවද
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Ne e බෝර් පිස්ටන් වෑල් ඔයිල් සීල් ගියාම
@pakir55
@pakir55 11 ай бұрын
Cbz 150 engine එකෙන් ගල් රෝලක වගේ ශබ්දයක් එනවා. හේතුව මොකක් වෙන්න පුළුවන් ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Whatsapp 0711031246
@chathushkajayarathna7136
@chathushkajayarathna7136 11 ай бұрын
වල් කපන මැශින් එකේ තලේ සෙට් වෙන තැන සේසරේ ගහන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද 🙂
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Whatsapp 0711031246
@user-br3zu2hb3l
@user-br3zu2hb3l 4 ай бұрын
5 වෙනි ගියර් එකේදී.හම් එකක් වගේ සද්දයක් එනවා.එහෙම අාවට පැද්දට අවුලක් නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
බෙයාරිං හම් එකක් වෙන්න පුළුවන් බලන්න ඔනි හදා ගන්න එක තමා හොදම දෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
ඒ වගෙම තමා ගියර් වීල් බලන්න ඔනි එවාගෙ හම් එකක් එනව වෙන්නත් පුළුවන්
@user-br3zu2hb3l
@user-br3zu2hb3l 4 ай бұрын
නිතරම 5 වෙනි ගියර් එකේ පදින නිසා බොහෝ දුරට ගියර් වීල් එකේ වෙන්න පුලුවන් නේද
@maheshchandimal8696
@maheshchandimal8696 9 ай бұрын
මල්ලි මගෙ ct යෙ rod එක ගැහුව ඔක්කොම දැම්ම පොම්පෙත් දැම්ම එත් යාන්තමට රොඩ් සද්දයක් එනව කොල්ලො
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
ක්‍රෑන්ක් එක ඇදයිද අයියා
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
බෙයාරිං ගැහුවාද
@maheshchandimal8696
@maheshchandimal8696 9 ай бұрын
@@PistonWithAnuBro ou මල්ලි
@maheshchandimal8696
@maheshchandimal8696 9 ай бұрын
කතාව හරි කැන්ක් එක බකල්
@randikatarusha2390
@randikatarusha2390 8 ай бұрын
Aiyae bike eka කික් එක ගහාද්දි ලොකු සද්දේ යක් එනවනේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Whatsapp dnn 0711031246
@danukaprebath2427
@danukaprebath2427 10 ай бұрын
රොඩ් එක ගියාම ගොඩක් සද්දෙද
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Ow
@pahasaradenuwan5566
@pahasaradenuwan5566 11 ай бұрын
Rod එකක සාමාන්‍ය ආයුකාලය හෝ (platina 100 ti කාණ්ඩය) කිලෝමීටර් කීයන් වගේද මාරු කරන්න ඕනි මගෙ bike එක 100000 km පැදලා ඉවරයි.බුදු සරණයි දළදා සමිදුන් රැකවරණයි
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
2500km oil maru krl oil පිල්ටර් මාරු කරල කරනව නම් අව්ලක් වෙන්න බෑ
@pahasaradenuwan5566
@pahasaradenuwan5566 11 ай бұрын
@@PistonWithAnuBro ඔව් සර්විස් එක වේලාවට කරනවා 2500kmවලදි.දැනගන්න ඇහුවා. ගොඩක් ම ස්තුතියි බුදු සරණයි දළදා සමිදුන් රැකවරණයි
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@@pahasaradenuwan5566 ❤
@araliyadewliya6120
@araliyadewliya6120 21 күн бұрын
😅​@@PistonWithAnuBro
@user-nm8hd9jw3m
@user-nm8hd9jw3m 4 ай бұрын
takas takas gala sadde ahenne ai
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Rod gihin athi
@danukaprebath2427
@danukaprebath2427 10 ай бұрын
එන්ජින් එකේ සද්දේ වෙනස් වෙන හේතු මොනාද
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
බෙයාරිං ගිහින් ඇති ටයිමින් චේන් ගිහින් ඇති රොඩ් ගිහින් ඇති ටැපට් වෙන්න පුළුවන්
@danukaprebath2427
@danukaprebath2427 10 ай бұрын
@@PistonWithAnuBro රොඩ් එක ගියාම ගොඩක් සද්දේ එනවා නේ. බයික් එක ස්ටාර්ට් කරාම කිටි කිටි ගනවා ලොකුවට නෑ. එන්ජින් එක රත් උනාම සද්දෙ ටිකක් වැඩී 💔
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
ටැපට් ටයිමින් චේන් වෙන්න පුළුවන්
@danukaprebath2427
@danukaprebath2427 10 ай бұрын
@@PistonWithAnuBro thq bosa ❤️
@maheshchandimal8696
@maheshchandimal8696 9 ай бұрын
මගෙ ct යෙ rod එක හොදයි මල්ලි එවුනාට රොඩ් එක ගහනව වගෙම සද්දයක් එනව පදිනකොට
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
එහෙනම් වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අයියා ටයිමින් චේන් එහෙම අනික බෙයාරිං බලන්න ඔනී ක්ලච් ඩෑම්පර් ස්පින් බලන්න ත් ඔනි
@sujeevanishanthakumara6171
@sujeevanishanthakumara6171 10 ай бұрын
Contact number eka ewanna puluwandha podi deyak dhena ganna.
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Whatsapp enn 0711031246
@LahiruLahiru-tf3gc
@LahiruLahiru-tf3gc 7 ай бұрын
මචන් මගේ තියේන්නේ ප්ලැටිනා 125එකක් එකෙ රොඩ් එක ගහලා හැදුවා දවස් දෙකයි හදලා එත් රොඩ් එක ගිහින් වගේ සද්දයක් එනවනේ ඇයි ඒ ගොඩක් වෙලා තිබිලා ස්ටාර්ඩ් කරහම එක පාරම ඩග ඩග ගාලා සද්දයක් අවිත් ටිකක් වේල ගිහින් හරි යනවා මොකද්ද හෙතුව...
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
බෙයාරිං ගැහුවද ටයිමින් චේන් හොදයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ක්ලච් ඩෑම්පර් බලන්න
@LahiruLahiru-tf3gc
@LahiruLahiru-tf3gc 7 ай бұрын
රොඩ් එකෙ ඔක්කොම අලුතෙන් ගැහුවා නිකන් ස්ට්‍රඩ් එකෙ තියෙද්දී සද්ද මුකුත් නෑ යද්දී තමයි එන්නේ සද්දේ
@LahiruLahiru-tf3gc
@LahiruLahiru-tf3gc 7 ай бұрын
ටයිමින් චෙන් එක හොදද කියලා චෙක් කරගන්නේ කොහොමද පොඩි ලුස් එකක්වත් තියෙන්න බැරිද චෙන් එකේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Whatsapp 0711031246
@bobmarley1369
@bobmarley1369 11 ай бұрын
මගෙ බයිකෙ discover 125 M බයිකේ රොඩ් එක ගිහින් බන් සද්දේ අව්ල්..ධනපාල නැතුව ඉන්නෙ බන් හදාගන්න...🙄
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
😁
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Enn niymt hadl denm
@rohankumara9777
@rohankumara9777 11 ай бұрын
Number eka danna
@sumithananda4605
@sumithananda4605 10 ай бұрын
​@@PistonWithAnuBrono dannako
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
@sumithananda4605 whatsapp 0711031246
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 11 ай бұрын
මගේ වීල් එක ගැලේව්වා ඔහොම එකක් තිබ්බ්‍ර් නෑනෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
අනිවාර්යයෙන් thiyenw
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 11 ай бұрын
@@PistonWithAnuBro තිබ්බ්‍ර් නෑ සහෝදරයා ..🤔🤔🤔
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@@nimeshchathuranga5113 ඔක තියෙනවා අනිවාර්යයෙන් m
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 11 ай бұрын
@@PistonWithAnuBro🤔🤔🤔
@user-xb3bo2hd2p
@user-xb3bo2hd2p 7 ай бұрын
ඕක කොහෙද අය්යෙ තීන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
එන්ජින් එකේ
@user-xb3bo2hd2p
@user-xb3bo2hd2p 7 ай бұрын
කීයක් විතර යනවද අය්යෙ...දාන්න...අපේ gn125 එකෙත් 80 ට 90 ට වගේ යද්දි බයික් එක දෙදරනවා...rod එකේ ප්‍රශ්නයක් නිසාද ඒ...
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
@@user-xb3bo2hd2p නෑ
@MalithSaRa02
@MalithSaRa02 2 ай бұрын
Number danna bro
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@eshanranavra
@eshanranavra 7 ай бұрын
රොඩ්ඩෙක ගහන්න කියක් විතරයයි ද😊😊😊😊😊😊
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
මොකුත් බයික් එක
@eshanranavra
@eshanranavra 7 ай бұрын
Hiro honda passion plus බයික්කෙක 100cc
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
@@eshanranavra 10000k wg
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ඔක්කොම tik it wd wadi wenn t පුළුවන්
@kawithasanjiwanisilwa550
@kawithasanjiwanisilwa550 11 ай бұрын
❤❤❤
@ApsaraUdani-mv3pl
@ApsaraUdani-mv3pl 11 ай бұрын
රොඩ් එක යන්නෙ නැතුව එන්ජින් එකෙ සද්දෙ එන්න හෙතු මොනවද
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ටයිමින් චේන් සේසර් රොකර් ආර්ම් ටැපට් ඔවා තමා
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 6 МЛН
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 29 МЛН
All engine valve clearance explain sinhala piston with anu bro
9:44
Piston With Anu Bro
Рет қаралды 25 М.
How Check Cdi Unit And Ignition Wayarin in Petrol 3 wheel sinhala video
19:34
pic up coil explain pic up coil everything  sinhala video piston with anu bro
7:40
Any Bike chain sprocket explain Sinhala video Piston With Anu Bro
9:04
Piston With Anu Bro
Рет қаралды 22 М.
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 6 МЛН