කවුරුත් නොදත් මිරිස් සහ මිනිසාගේ ඉතිහාස කතාව | How Chilis Got Spicy (and Why We Love the Burn)

  Рет қаралды 26,760

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

කවුරුත් නොදත් මිරිස් සහ මිනිසාගේ ඉතිහාස කතාව | How Chilis Got Spicy (and Why We Love the Burn)
මධ්‍යම සහ දකූණු ඇමරිකාවෙන් ඉපදිලා මේ වන විට ලෝකයේ හැමතැනටම ව්‍යෙප්ත වෙලා තියෙනවා. අද වන විට ලෝකයේ අධිකව නිශ්පාදනය කරන බෝග අතරට මිරිස් වර්ග ඇවිත් තියෙනවා. කොහොමහරි කොහොමද මේ මිරිස් මේ විදිහට අමුතු සැර ගත්යක් එයාගේ පලතුරේ ඇති කරගත්තේ? ඒ වගේම ඇයි අපි ඒකට එච්චර ආස වුනේ? ඒක බොහොම අමුතු කතාවක්. එහෙනම් කතා කරමු මිරිස් ගැන විද්‍යාත්මක සහ එෙතිහාසික තොරතුරු ගොඩක් මෙන්න මේ වීඩියෝව තුලින්:
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 115
@EVIL.-YT893
@EVIL.-YT893 4 ай бұрын
තමන්ගේ පාඩුවේ දියුණු වෙන පොරක් 🎉🎉
@Oscarmaniac
@Oscarmaniac 4 ай бұрын
ඇත්ත ඒක නම්
@user-tj9vd8mc9v
@user-tj9vd8mc9v 4 ай бұрын
සිරා කතාව
@TheHasitha96
@TheHasitha96 4 ай бұрын
මිරිස් ගහ:- මීට වැඩිය හොදායී...😂
@renukakariyawasam171
@renukakariyawasam171 4 ай бұрын
මේ වීඩියෝ එකේ මං ආසම කෑල්ල.......😂😂😂😂😂
@Amila_suresh
@Amila_suresh 4 ай бұрын
ඇත්තට මිරිස් කියල දෙයක් තිබ්බෙ නැත්තම් කටට රසට කෑම ටිකක්වත් කන්න බෑනෙ නෙ බන්😅
@rmSomawathi-jv5yk
@rmSomawathi-jv5yk 4 ай бұрын
Sinhala pedia ගේ මුහුණ බලන්න ආස අය කෝ?
@buddhika6565
@buddhika6565 4 ай бұрын
Asahaneda bn
@rmSomawathi-jv5yk
@rmSomawathi-jv5yk 4 ай бұрын
ඔව් ඔව් 😂😂😂
@sandeepazura4378
@sandeepazura4378 4 ай бұрын
සෝමවති.. 😂 අසහනෙද
@rmSomawathi-jv5yk
@rmSomawathi-jv5yk 4 ай бұрын
කට කට
@buddhika6565
@buddhika6565 4 ай бұрын
Den tamai hariyata name eka dekke sry
@niwanthinayagara5608
@niwanthinayagara5608 4 ай бұрын
ඔබ තොරතුරු ඉදිරිපත් කරන විදිය පට්ට.සුපිරි මාතෘකා ඔස්සේ කරන video මරු.ජය🎉🎉
@gemingwithsk5690
@gemingwithsk5690 4 ай бұрын
Oya dan one video ekak balanwa etharam abbahi wela❤
@roshansilva9126
@roshansilva9126 4 ай бұрын
ස්වදේශික ඇමරිකානුවන් මේකේ කෘමි විකර්ශක ගුණ නිසා මිරිස් එයාලගේ ඉරිඟු වගාවන් අතර වගා කරලත් තියෙනවා. බොහොම ස්තූතියි වීඩියෝවට. කොච්චර නොදන්න දේවල් අපි ඉගෙනගන්නවාද❤❤❤🥰
@Aqualeads_lk
@Aqualeads_lk 4 ай бұрын
මමත් කැමතිම සැර ජාති ❤❤ අඩෝ බලන් ගියාම මිරිස් ගහට වුනේ කැම්රි සීන් එක
@indikajayadewa5889
@indikajayadewa5889 4 ай бұрын
ගිරවා ගැන දන්නැද්ද... මිරිස් මැසිමක්... 😁🤪
@Unity_gaming1994
@Unity_gaming1994 4 ай бұрын
මිරිස් කියන්නෙ ඉතින් සුපිරියක් තමා ❤බත් එක අයිනෙන් කොච්චි කරලක් තියාගන්න එක පුරුද්දක් 😌
@sam.6639
@sam.6639 4 ай бұрын
Kochchi karala gahaganin ube puke hile..
@Stefan-oc8is
@Stefan-oc8is 4 ай бұрын
මීට වැඩිය හොදයී😂😂😂😂
@Oscarmaniac
@Oscarmaniac 4 ай бұрын
මිරිස් ගහ : ඉඳපං මම සැර වෙනවා එතකොට උඹලට මාව කන්න බෑනේ ස්වදේශික ඇමරිකානුවන් : අඩේ මේක මාර චිල් අඳ ඉඳලා මේවා අපි ඉරිඟු එක්ක කමු TASK FAIL SUCCESSFULLY 😂
@utharaka
@utharaka 4 ай бұрын
ඇයි බතල, අර්තාපල්
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 4 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 4 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌏⚔️☸️⚔️🌏 බුදුසරණයි ..! 🌆🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌊🌋🌊🌋🌊🌋🌊🌋🌊🌋
@anurapriyadarshana2490
@anurapriyadarshana2490 4 ай бұрын
Ubala wage un thamai මහින්ද t vote karanne
@Weapons123
@Weapons123 4 ай бұрын
අම්මෝ මිරිස් ගහ 😂 මීට වැඩිය හොඳයි 😂😂
@user-gv8qg7cu8j
@user-gv8qg7cu8j 4 ай бұрын
පවු මිරිස්⍨😂
@inokaujayani8229
@inokaujayani8229 4 ай бұрын
ගිරව් මිරිස් කන්නේ නිකන් කාන්තාරෙ වතුර අහු උනා වගේ
@anushapriyadarshani6676
@anushapriyadarshani6676 4 ай бұрын
Palaweni view eka 😊
@EVIL.-YT893
@EVIL.-YT893 4 ай бұрын
හැමදාම දෙකක් කනවා 😊
@asankasilva7495
@asankasilva7495 7 күн бұрын
මීට වැඩිය හොඳයි ඒක ෆට්ට bro❤️🥰🙈🤣😝
@kginosha7684
@kginosha7684 4 ай бұрын
මම අාසම කැමක්...මිරිස් රසට තියේනමි කැම කන්න පුලුවන් ඔිනතරම්....❤❤❤
@hansanaAyash
@hansanaAyash 4 ай бұрын
adath supiriyak thamai
@ashanifernendo8724
@ashanifernendo8724 4 ай бұрын
අදත් ලස්සනම ලස්සන වීඩියෝ එකක් …අපිත් ආසයි ඔය ලස්සන හඩ තියන සිංහල පීඩියාගෙ මුහුන දකින්න….ආදරෙයි හැමදාම හදවතින්ම….ටිරයි සෝරස් රෙග්ස්ල ගැන වීඩියෝ වෙන නැතිද❤❤❤❤❤
@didushadinusha6307
@didushadinusha6307 4 ай бұрын
Malunge video ekak one
@nimeshanuranga6534
@nimeshanuranga6534 4 ай бұрын
5:07 🤣🤣
@pradeepedirappully4730
@pradeepedirappully4730 4 ай бұрын
මීට වැඩිය හොදායි 😂😂😂😂😂😂😂😂
@renukakariyawasam171
@renukakariyawasam171 4 ай бұрын
මරු.......😂
@Sithuli07
@Sithuli07 4 ай бұрын
🖤🙂
@sachithviduranga-ph1wr
@sachithviduranga-ph1wr 4 ай бұрын
ගෑනුත් නිකන් මිරිස් වගේ කොච්චර වේදනාකාරි දෙයක් උනත් අපි ඒකට ආසා කරනවනේ..
@dhcwoodcarving.channaamara7226
@dhcwoodcarving.channaamara7226 3 ай бұрын
Niyamai machan medin dapu rap aka meeta wediya hondai kiyna aka niyamai
@imalkaprishanthi3088
@imalkaprishanthi3088 4 ай бұрын
1st comment ❤❤❤
@yes-nu4tl
@yes-nu4tl 3 ай бұрын
5:11
@dinukadesilva2390
@dinukadesilva2390 3 ай бұрын
හැම දේටම ආගම ගාව ගන්න එපල්ලා
@ravindumadushanka7181
@ravindumadushanka7181 4 ай бұрын
❤❤
@Dhaneshakesarindu
@Dhaneshakesarindu 4 ай бұрын
සුපිරි... 👌
@user-dc5wi8wr3z
@user-dc5wi8wr3z 4 ай бұрын
ලෝකෙ මිරිස් කන එකම සතා මිනිසා කියල කවුද කීවෙ, දෙමලින්චො, ගිරවුන් මිරිස් කනවා
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e 4 ай бұрын
එක තමා බුරැවෝ කනවා කිවෙි කුරැල්ලෝ😂😂
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
කුරුල්ලන්ට මිරිස් සැර දැනෙන්නේ නෑ. මිනිසා කන්නේ මිරිස් සැර වලට තියෙන ආසාවට. ලෝකේ සැර නිසාම මිරිස් කන එකම සතා මිනිසා.
@aselachathuranga176
@aselachathuranga176 4 ай бұрын
කතා කරන බූරුවෙක් 😅😅
@chamilajeewantha3610
@chamilajeewantha3610 4 ай бұрын
සෑහෙන්න උගත් අය මේක බලනවනෙ සමාව ගනින් මචං Sir ගෙන්
@Oscarmaniac
@Oscarmaniac 4 ай бұрын
ඇයි බං ලංකාවේ උන් මෙච්චර මෝඩ. මේ මනුස්සයා පැහැදිලිව කියනවා මිනිස්සු තමයි මිරිස් වල තියෙන සැර නිසාම මිරිස් කන එකම සතා කියලා. ඒක තේරුම් ගන්න වත් බැරි මිනිස්සු ලංකාවේ ඉන්නේ කිව්වම හිතාගන්න ලංකාවේ උන්ගේ බුද්ධිමට්ටමේ තරම.
@amilapriyadarshanahettiara452
@amilapriyadarshanahettiara452 4 ай бұрын
🎉🎉🎉
@darshithakarunanayaka5772
@darshithakarunanayaka5772 4 ай бұрын
මීට වැඩිය හොදායි😂😂
@----Dasun---
@----Dasun--- 4 ай бұрын
ස්තුතියි ❤ජයවේවා❤
@DineshJiwanaDineshJiwanaLankat
@DineshJiwanaDineshJiwanaLankat 4 ай бұрын
මිරිස් ශාකත් මාර යි නේ
@nipunasampath2554
@nipunasampath2554 4 ай бұрын
ඒ කියන්නේ දුටුගැමුණු කාලා තියෙන්නේ ගම්මිරිස්
@user-sc4ii2tk4y
@user-sc4ii2tk4y 4 ай бұрын
ඔව්...මරිච කියන්නෙ ගම්මිරිස් වලට.
@ruwangikasamarasinghe6504
@ruwangikasamarasinghe6504 3 ай бұрын
එදිනෙදා ජීවිතයේ දී ප්‍රවේශම් වන්න. Pin me
@user-um7ri8sj3s
@user-um7ri8sj3s 4 ай бұрын
👍👍👍
@obito_uchiha-dk
@obito_uchiha-dk 4 ай бұрын
☺️❤️
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 4 ай бұрын
👍🌹.. හොඳ වෙලාවට අපේ අරක ‍යි කෙල්ලන්ගේ එකයි ඇඟට සවි වෙලා තීන්නේ .. නැත්නම් ඒකත් සුද්දා ගෙන් ගෙනාවා කියා මුන් ඔළුව හෝඳනවා .. හොඳටම ෂුවර් .. 👍🌹..
@DahamSasanka
@DahamSasanka 4 ай бұрын
සැර කන්න ආස නෑ😒
@renukakariyawasam171
@renukakariyawasam171 4 ай бұрын
මං දාන පළවෙනි comment එක......😊😊😊😊
@utharaka
@utharaka 4 ай бұрын
ඒජ් ඔෆ් එක්ස්ප්ලොරේෂන් එකේ පෘතුගීසි හා ස්පාඤ්ඤ වෙළඳ නැවියන්ගෙන් හා සේද මාර්ගය හරහා ලෝකෙ පුරාම පැතිරුණු හැටි වාක්‍ය කිකිහිපයකින් හරි විස්තර කරා නම් වටිනවා...
@user-hp7zy4mp5q
@user-hp7zy4mp5q 4 ай бұрын
මිරිසවැටි ය ගැන දන්නෑ .පරංගි ගැන කතාව
@utharaka
@utharaka 4 ай бұрын
@@user-hp7zy4mp5q මේ ලෝකෙ උණ දේවල් වෙන දේවල්😅
@danushakanirosan9394
@danushakanirosan9394 4 ай бұрын
❤❤❤😊
@surangalakmal7684
@surangalakmal7684 3 ай бұрын
😂athakota maina kanne ube ahawal akada....ban
@priyankaperera5010
@priyankaperera5010 4 ай бұрын
😮😮😮
@NihalMahinda-qn4vw
@NihalMahinda-qn4vw 4 ай бұрын
😊
@Bensh_Hideout
@Bensh_Hideout 4 ай бұрын
Meta wadiya hodai 😂😂😂😂
@vimukthisankalpa2382
@vimukthisankalpa2382 4 ай бұрын
විනාඩි 7:45 කිම් අපි මේ විඩියෝ එක බලලා ඉවර කරාට මේ විඩියෝ එක හදන sinhala pedia කොච්චර මහන්සි වෙන්න ඇතිද . දැනුම බෙදන sinhala pedia ට ස්තුතියි ❤ පුලුවන් නම් කියාගෙන යන්න මේ විඩියෝ එක හදන්න් ඔයට කොච්චර දවසක් ගියද කියලා 😁
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
දවසක් ගියා ❤️
@dilrukheshan8138
@dilrukheshan8138 4 ай бұрын
🖤🖤🖤🖤🖤🖤🖤
@dimuthugunathunga1308
@dimuthugunathunga1308 4 ай бұрын
Meeyo miris kanawa
@sudarshanakumara5752
@sudarshanakumara5752 4 ай бұрын
Lankave miris vagakala uthui😀😀😎
@madhurangaprabodhana9703
@madhurangaprabodhana9703 3 ай бұрын
මිරිස් කන්නෙ මිනිසා පමනක් නොවෙ මොනරා කරල් පිටින් ගිලින්නෙ
@dharanagunathilaka7597
@dharanagunathilaka7597 3 ай бұрын
කුරුල්ලො කනව
@rumeshmadusanka8855
@rumeshmadusanka8855 4 ай бұрын
😝😝😝🌶🌶🌶
@v_____88217
@v_____88217 4 ай бұрын
මිරිස් ගහ කිව්ව.... 😂😂😂😂
@rejeechandrasiri9200
@rejeechandrasiri9200 4 ай бұрын
Ai machan koads kurullo monaur miris hodata kanava,
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
වීඩියෝව හරියට බලන්න. කුරුල්ලෝ කන එකත් මිනිස්සු කන එකෙත් වෙනස කියලා තියෙනවා. 😁 මිරිස් වල තියෙන සැර කුරුල්ලන්ට,උරගයින්ට(කටුස්සන්ට) දැනෙන්නේ නෑ. එයාලට ඒක සාමාන්‍යය පලතුරක්. මිරිස්වල තියෙන සැර දැනෙන්නේ ක්ෂිරපායීන්ගේ දිවට විතරයි. ලෝකේ මිරිස් වල තියෙන සැර නිසාම ඒක කන එකම සතා මිනිසා විතරයි.
@rejeechandrasiri9200
@rejeechandrasiri9200 4 ай бұрын
@@sinhalapedia Within machan okata mala panina oniye ,
@sinhalapedia
@sinhalapedia 4 ай бұрын
@@rejeechandrasiri9200 නොදන්න දෙයක් කියලා දුන්න එක කලේ. කෙන්ති ගියේ නෑ. 😁
@rejeechandrasiri9200
@rejeechandrasiri9200 4 ай бұрын
Thank you mister,
@PasinduPartane-vx2dx
@PasinduPartane-vx2dx 4 ай бұрын
එක මගෙන්
@megankemly24
@megankemly24 4 ай бұрын
අනිත් ෂීරපායීන්ට මේකෙ දැවිල්ල එනවද බල්ලන්ට එහෙම
@user-uk2nu4vj5k
@user-uk2nu4vj5k 4 ай бұрын
පෘතුගිසිකාරයෝ 1500 මිරිස් ගෙනාව නැත්නම් රීට කලින් ඉන්දියන්කාරයෝ කරී හැදුවේ කොහොමද
@hariyaeverything3626
@hariyaeverything3626 4 ай бұрын
මිරිස් නැතුව😂
@utharaka
@utharaka 4 ай бұрын
මිරිස් නැතුව. කුළුබඩු මිශ්‍රණයක්ම තිබ්බා. ගම්මිරිස් තමයි සැර දුන්නෙ. ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය සාක්ෂි...
@sam.6639
@sam.6639 4 ай бұрын
gammiris saha anik hama kulubaduwakma perediga thibba kiyala danne nedda?
@user-sc4ii2tk4y
@user-sc4ii2tk4y 4 ай бұрын
ගම්මිරිස් වලට ආදේශකයක් විදිහටයි මිරිස් පාවිච්චි කළේ ඒ කාලේ...පෙරදිගින් ගෙනියපු ගම්මිරිස් වල මිල ගණනය කළේ ඒ බරට රත්තරන් වලින්.
@utharaka
@utharaka 4 ай бұрын
මිරිස් නැති ගම්මිරිස් ඇතුලු කුළුබඩු මිශ්‍රණයක් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයෙන් හම්බෙලා තියෙනවා. ඒවා පාවිච්චි කරල හදපු ස්ටූ එකකුත් හම්බෙලා තියෙනවා
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e 4 ай бұрын
එතකොට කොචිච කියන්නෙත් එවාගේ ඇමරිකාවෙන්ද ඇවිල්ලා තියෙන්නේ🤔🤔
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 4 ай бұрын
ඔක්කෝම ඇමරිකාවෙන් ආවා කියලා ඔළුව හදනවා මුන් ..
@FreedomScientist
@FreedomScientist 4 ай бұрын
ඔබලාගේ දැන ගැනීමටයි මීට පෙර ලෝකවලත් මිරිස් 🌶️ තිබ්බා ඈත අතීතයේ අපේ බෝසතානන් වහන්සේ පරවියෙක් වී උපන්නා දේවදත්ත කපුටෙක් වී උපන්නා එදා මීට කල්ප ගානකට පෙරත් රජුගේ බෝජනය සොරා කෑමේ වරදට කපුටා ගේ පිහටු කඩා මිරිස් ගෑවා බොහෝ දුක් විද කපුටා මැරුනා බෝදිසත්ව පරවියා බේරුනා මේ කතාව 550ජාතක පොත් වහන්සේ තුල ඇත ඒ කාලෙත් තිබ්බා 🌶️ 😂🙏
@mudithaginihaluge5945
@mudithaginihaluge5945 4 ай бұрын
550 ජාතක පොත ලීවේ දබදෙනි යුගයේ ඒ වෙද්දි මිරිස් ලොකෙ පුරා පැතිරිලා ඉවරයි😮
@FreedomScientist
@FreedomScientist 4 ай бұрын
ජාතක පොත ලියවුනේ දඹදෙණිය යුගයේ උනත් එහි කතාව දේශනා කලේ අතීතය ගැන බුදු රජානන්වහන්සේ විසින්
@mudithaginihaluge5945
@mudithaginihaluge5945 4 ай бұрын
බුදු හාමුදුරුවෝ කියපු එවානම් ඒ කාලෙ ලියන්න ඔනේ මේ ලියල තියෙන්නේ දඹදෙණි යුගයේ බුදු හාමුදුරුවෝ පෙර ආත්ම වල මෙහෙම හිටියයි කියලා හිතපු හාමුදුරුවන්ගෙ හිතලු දේවල් ... එකත් එක්ක බුදු රජානන් වහන්සේ ගෙ කාලෙ මිරිස් ඉන්දියාවට ආවා කියලා නයි අරින්න එපා 🥲
@FreedomScientist
@FreedomScientist 4 ай бұрын
නොදන්නා කමට කරන්න දෙයක් නෑ ජාතක කතා කියන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ කොටස් 15න් එකක් වන ජාතකට්ටකතා පාලිය තුලයි ධම්ම පදයත් එම කොටස් 15න් එකක්
@user-sc4ii2tk4y
@user-sc4ii2tk4y 4 ай бұрын
මරිච ියන වචනය මිරිස් බවට පත් වෙලා.අපි මිරිස් වලට පාවිච්චි කළත් මරිච නමින් හඳුන්වා තිබෙන්නේ ගම්මිරිස්.පැරණි කාලයේ එසේ භාවිත වුයේ ගම්මිරිස් ද? මිරිසවැටි දාගැබ ආශ්‍රිත කතාවේත් මරිච නමින් හඳුන්වන්නේ ගම්මිරිස් ද? සොයා බලන්න
@kapilasujiwasenanayaka8613
@kapilasujiwasenanayaka8613 Ай бұрын
නෑ උබ මුණ පෙන්නන්න ඕනේ නෑ ඔහොම ඉදහන් 😂
@delshansaubagya805
@delshansaubagya805 4 ай бұрын
මොකෙක් හරි උබ මහ තිරිසනෙක් කිවුවොත් ඌට මේ වීඩියෝ එක පෙන්නන්න😊
@dilshan3026
@dilshan3026 3 ай бұрын
මට තියන ප්‍රශ්නෙ මේකයි දැන් මිරිස් කාපුවම ඒවා ශීරපායින්ගෙ ඇගේ ජීරනය වෙනව කියල මිරිස් පැලේ දන්නෙ කොහොමද එතකොට ඒකට විසදුම කුරුල්ලෝ උන්ව ආකර්ශනය කර ගන්න රතු පාට වෙන්න ඕන කියල මිරිස් පැලේට කිව්වෙ කවුද🤔🤔🤔🤔🤔🤔🤔
@chamilajeewantha3610
@chamilajeewantha3610 4 ай бұрын
පලා කොට්ටෝරුවා මිරිස් කනවා
@samikaekanayake6051
@samikaekanayake6051 4 ай бұрын
ක්ෂීරපායින්වන මිනිස්සු මිරිස් කනව කීවට හැම මිනිස්සුම මිරිස් මිරිස් කන්නෑ...යුරෝපීය ජාතීන් මිරිස් කන්නෑ නේද.ආසියාතිකයොයි,ලතින් ඇමරිකානුවොයි,අප්‍රිකානුවොයි විතරයි මිනිස්සුන්ගෙන් මිරිස් ආහාරයට ගන්නෙ
@EVIL.-YT893
@EVIL.-YT893 4 ай бұрын
හැමදාම දෙකක් කනවා 😊
@Thachno699
@Thachno699 4 ай бұрын
🖤🙂
@sanjayarmsk
@sanjayarmsk Ай бұрын
❤❤❤
@EVIL.-YT893
@EVIL.-YT893 4 ай бұрын
හැමදාම දෙකක් කනවා 😊
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 17 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН