KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පලවෙනියට ආවේ බිත්තරයද කිකිළිද? පිලිතුර විද්‍යාවෙන් හොයමු | What came first Egg or hen 🐔 🥚
15:02
නිවන් දුටු පසු සත්ත්වයාට සිදුවන්නේ මොකක්ද? නිවන සිදුවන්නේ කොතනද?
11:47
To Brawl AND BEYOND!
00:51
Support each other🤝
00:31
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
හේතුවක් තියෙනවා ! මේකට හේතුව ඇහුවොත් ඔයා පුදුම වෙයි | Why don’t we eat carnivores 🤔
Рет қаралды 118,548
Facebook
Twitter
Жүктеу
1
Жазылу 683 М.
Sinhala Pedia | සිංහල පීඩියා
Күн бұрын
Пікірлер: 434
@thuppahigedonsujeewapushpa2090
9 ай бұрын
බොහොම වැදගත් පැහැදිලි කිරීමක්!බොහොම ස්තුතියි !❤❤❤❤❤❤❤❤
@kalyaniasha4863
8 ай бұрын
අපි කන නිසානේ මරන්නේ.. ඒ නිසා මස් කන අය වක්‍රකාරව අකුසල් එකතු කරගන්නනවා. මම උපතින් කතෝලික.. ඒත් මම බුදුදහමට ගොඩක් ආදරේයි. මම නිර්මාංශ වෙලා ගොඩක් කල් ඉදන් සතුටින් ඉන්නවා ❤
@roshanlasantha982
8 ай бұрын
Naha , thrikoti parishuddha seelayata ahunowenna onema manshayak kanna puluwa...
@SameeraAtapattu
8 ай бұрын
අකුසල කර්මයක් සිදුවෙන්න කරුනු 5ක් බලපානවා..ජීවියෙක් වෙන්න ඕනේ..ජීවියෙක් බවට හදුනගන්න ඕනේ...මරන්න සැලැස්මක් යොදන්න ඕනේ..ඒ සැලැස්ම දියත් කරන්න ඕනේ..ඒ සැලැස්මෙන්ම මරනයට පත්වෙන්න ඕනේ..දහම හොයන්න එතකොට මේ පොඩි තැන් වල අපි හිරවෙන්නේ නෑ..මමත් අවුරුදු 7ක් බිත්තර දාපු කේක් කෑල්ලක්වත් කෑවේ නෑ දැන් කනවා...
@wihangasihilel2318
8 ай бұрын
එහෙනම් බත් කන්නත් එපා. හිතන්න කුඹුරක් කරද්දි කොච්චර කෘමින් මරනවද කියල
@bhagyavijithasena4264
8 ай бұрын
අන්න ම්නිස්සු ❤️👍🙏
@isharatewankabandara5499
7 ай бұрын
ඔබ කුමන ආගමික යෙකු වුවත් .....බුදුන් වහන්සේ සියලු සත්වයන්ට ම දහම පෙන්වා දුන්නා එනිසා බුදු දහම පිළිබදව වැඩිදුර ඉගෙන ගන්න....බණ අසන්න......පින් කරගන්න......
@rajithalakmal8053
9 ай бұрын
දඩයම් යුගයෙ මිනිස්සු සත්තු දඩයම් කරගෙන ආහාරයට ගත්තටත් වඩා තව සතෙක් (කොටියා,සිංහයා,වලහා) වගෙ විලෝපිකයන් ආහාරයට අරන් ඉතුරු උනු සතුන්ගෙ මස් ආහාරයට ගත්තා. ගොඩක් දුරට ඒ මස් දවස් දෙක තුනක් නරක් වෙලා තියෙන්නෙ. ඒකයි තාමත් මිනිස්සු ඒ කුනු රසට ගදට කැමති. කරෝල එහෙම මිනිස්සු කන්න ආසා ඒකයි.
@Nuwanthipremalatha
8 ай бұрын
වැදගත් කරුනු ගොඩක් ඉගෙන ගත්තා ස්තුතියි ගොඩක් පින් ❤❤
@LasanthaLasntha
8 ай бұрын
ප්‍රතිපත්තියක් වශයෙන් ජීවිත කාලයම කිරි ලබාදෙන සතුන්ගේ මස් නොකමී එය මාගේ මවට ලබා දෙන ගරුත්වයක් වශයෙන් සියලු සත්වයන් සුවපත් වේවා දුකෙන් මිදෙත්වා දුක නැති වේවා සැපතට පත් වේවා එයයි බුදු වදන එයට උපරිමයෙන් ගරු කරමි
@The_Nucleus_soe
8 ай бұрын
🤣🤣
@HiruHiru-mq5dq
8 ай бұрын
❤😊❤😊😊❤😊❤😊❤❤😊😊❤
@ashansenarathne7703
8 ай бұрын
😂😂😂 එපා කිව්වද ඉතින්😂
@user-oi3deshan
8 ай бұрын
a kiyanne kiri den nathi saththunge mas kanawa kiyana ekane 😂
@AshanSenavirathna-c7v
8 ай бұрын
බිස්කට්,කෙක් කන්නත් එපා එහෙනම්🤣🤣🤣🤣🤣🤣🤣
@Lalith-q6m
9 ай бұрын
ඇත්තටම නියම ලෝක දර්ශනය යක් පැහැදිලි කර ඔබට බොහොම ස්තුතියි දැන් ඉන්න එවුන් තව ටික දවසකින් අනෙකාගේ මස් කපාගෙන kai
@dilangamalshan1280
2 ай бұрын
ඉතා හොද පැහැදිලි කිරිමක්
@niwanthinayagara5608
9 ай бұрын
හැම දෙයක්ම සුපිරියටම පෙළගස්වා පැහැදිලි කිරීම නියමයි 🎉🎉🎉
@DANIEL_10821
8 ай бұрын
මස් කෑවට ප්‍රශ්නයක් වෙන්නෑ හැබැයි ගිජු වෙන්න එපා. ඒ කියන්නෙ. "අද මට මස් කෑල්ලක් කන්නෙ නැතුව බත් එක කන්න බෑ.."ඔය වගේ කියන මස් පස්සෙ දුව දුව මලපෙරේත මත වල ඉන්න මිනිස්සු ඉන්නවනේ. අන්න ඒ ගිජු බව අත් හරින්න. මොකද ඔයා වෙනුවෙන් මැරෙන්න ජීවයක් බලන් ඉන්නෙ නෑ. ඔයාව කූඩුවක දාන් ඔයාගෙ මස් කන්න කට්ටියක් බලන් ඉන්නවනම් ඔයා කැමතිද? නෑ නේද. ඒ වගේම තමයි සියලුම සතුන් මරනයට බයයි. මරනවට බයයි. ඒ වගේ ජීවයක් තියෙන කෙනෙක්ගෙ මස් කනවනම් ගිජු නොවී කන්න. පස්සෙ පන්නන්න එපා. හිතුන වෙලාවට කන්න හැබැයි පස්සෙ පන්නන්න එපා. මස් නැත්තන් කෑම කන්න බෑ කියන මානසිකත්වයෙන් මිදෙන්න.👍❤️
@Kavishka_Rodriguez
8 ай бұрын
බෑ නේ gym යන්කොට කන්ඩ ඔනේ මල්ලි😊
@lakshithaedirisinghe9474
8 ай бұрын
මිදුලක්වත් අතුගාන්න එපා සත්තු මැරෙනව බන්, කුඹුරු කොටන්නත් එපා
@dilangamalshan1280
2 ай бұрын
හරියට හරි
@duvindukaveeshara1126
9 күн бұрын
@@lakshithaedirisinghe9474අනේ අනේ මෝඩයෝ 😂🤌
@Amila5209
8 ай бұрын
ස්වභාවික ආහාර දාම හරහා ශක්තිය ගලායාමේ සැකැස්ම. සරල පැහැදිලි කිරීමක්.. 👍👍
@AKASHYTLIFESL
9 ай бұрын
මේ වගේ වීඩියෝ ඕන❤❤❤❤
@dinuwagamingbussid1282
9 ай бұрын
මරු ආ කිබුල් මස්🙂👍
@jossbluejacket
7 ай бұрын
"රස තෘෂ්ණාව" ඕනෑවට වැඩිය ඕනම දෙයක් ඕනැන්නෙම නෑ😂
@neelwickramasinghe1673
8 ай бұрын
බොහෝම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් 🧡🧡🧡
@AKASHYTLIFESL
9 ай бұрын
ඉස්සරහ මෙහෙ නම් තලගොයි,දිවියන් කාලා තියෙනවා ❤
@joker521
9 ай бұрын
අදටත් තලගොයි කනව හොරෙන් උන්ව මරන්න තහනම් ඒක නිසා සමහරුන් හොරෙන් කනෝ බ්න
@dileepaweerasinghe
9 ай бұрын
Ape gewal gawath thalagoyi kana seeya kenek hitiya.
@Indrajithdasanayaka
8 ай бұрын
තලගොයි මස් නම් මාත් කාලා තියේ
@bhagyavijithasena4264
8 ай бұрын
@@Indrajithdasanayaka ew..🤮
@WadithaGamage2
7 ай бұрын
වවුලිත් අයිති, සර්ව භක්ෂක වඳුරා/රීළවා සමගම, ලංකාවෙන් අපනයනයන කරළත්.තියෙනව බ්‍රිතාන්‍ය යුගයේ වඳුරු හැම්.
@sudeshsilvasudesh3753
5 ай бұрын
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
@ANIMEWORLD-yd4lhZ
9 ай бұрын
මේකෙ මට් හැම වෙලේම ඇහුනෙ මස් මස් මස්😂❤
@virajupekshatm6758
9 ай бұрын
බුද්ධ දේශනාව වලංගු භික්ෂූන්ට පමණක් නෙවෙයි. සියලු මනුස්ව වර්ගයාට වගේම සියලු සත්වයන්ට එය වලංගුයි. බුද්ධ දේශනාව වැරදියට අර්ථකතනය කරන්න එපා එක තැනකට සීමා කරලා.
@Oscarmaniac
9 ай бұрын
එහෙනම් උඹ මස් නොකා හිටපං චිකන් කොත්තුවක් වත් කාලා නැති එක් වගේ හැසිරෙන්න එපා පොයියෝ. 😂😂
@virajupekshatm6758
9 ай бұрын
@@Oscarmaniac ගොං පාට් දාන්න එපා බං. ගොනෙක් උනා කියලා තප්පුලන්න එපා. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ගොං කතා කියන්න එපා. ගොබ්බ මානසික මට්ටමක ඉන්න එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි. කල්ලතෝනියෙක් වගේ කමෙන්ට් වලට රිප්ලයි ගගහා යන වේසාවා මුලින් වීඩියෝ එකේ රූපරාමුත් එක්ක කියන කතාව අහපං. 😂😂😂
@DANIEL_10821
8 ай бұрын
@@virajupekshatm6758මේ රටේ ගොඩක් අය බෞද්දලු. ඒත් ධර්මයේ තියෙන දෙයක් කොහේවත් කියන්න බෑ ඒකට මොකක් හරි ගොන් කතාවක් කියනවා. මන් නන් කියන්නෙ මේ මිනිස්සු ඉපදෙන කොටම " බෞද්දයා " ආගම බුද්ද ධර්මය කියල ලේබල් එකක් ගහන එක වැරදියි. මොකද බුදුන් ජීවමානව ඉන්න කාලෙ බුදුන් ධර්මය දේශනා කලේ මිනිස්සුන්ට බෞද්දයන්ට නෙවෙයිනෙ. මිනිස්සුන්ට දේශනා කරේ. දැන් ඉපදෙන ලමයට බුද්ධ දර්මයේ කියල ලේබල් එක ගැහුවම ඌ ලොකු වෙලා කරන්නෙ උගේ සෙල්ලම. ඒකෙන් වෙන්න ආගම විහිලුවක් වගේ පේන එක. එදා තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් තමයි බෞද්දයො උනේ. කල්පගානක් පෙරුම් පුරල බුදු බව ලැබුව බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය මිනිස්සුන්ට විකෘති කරල ඉගැන්නුවම වෙන ප්‍රතිවිපාක තමයි මේ. ඒත් කවුරු කොහොම ධර්මය විකෘති කරන්න හැදුවත් උගේ නඩු විසදෙන්නෙත් බුදුන් දේශනාකල උතුම් ධර්මයෙන්ම පමණයි. ඔක්කොම අව්ල් කරගෙන ධර්මයත් වසන් වෙනවා ඒ පිළිබදව ඇත්තටම කනගාටුවක් තියෙනො මට. Viraj කියපු කතාව ඇත්ත.
@nayanapriyabandara9196
8 ай бұрын
@@Oscarmaniac මේ පකය බුදුන්ටත් වඩා ඉහලනේ.
@virajupekshatm6758
7 ай бұрын
@@nayanapriyabandara9196 මොංගල්කම තිබ්බට එ්ක ප්‍රදර්ශනය කරන්න යන්න එපා. අබ්බ ගොබ්බයෙක් වග පේනවා හොදට උබ මුස්ලිම්ද ගොබ්බයා.
@narmosl5521
9 ай бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අයියේ
@fdoc6574
9 ай бұрын
මන් අහලා තියෙන විදියට බුදු හමුදුරුවො දෙශනා කරලා තියෙන විදියට කන්න් එපා කියපු මස් වර්ග දහයක් තියෙනවා එක හරි . මස් කන එක බුදු හමුදුරුවො එපා කිව්වෙ නැ අපිට කැමති නම් කන්න නැත්තම් එපා . සතුන් මරාගෙන කන එක තමයි පව් කියන්නෙ දැන් අපි මරගෙන කන්නෙ නැනෙ වෙන කෙනෙක් මරපු සතෙක්ගෙ මස් තමයි අපි කන්නෙ එ සතාව මරපු කෙනාට තමයි පව් එ මස් කන කෙනාට පව් නැ මොකද මැරුවයින් පස්සෙ එ ශරිරයෙන් වැඩක් නැ . මන් දන්න තරමින් මස් එක පව් කියලා බුදු හමුදුරුවො දෙශානා කරලා නැ සතෙක්ව මරාගෙන කැවොත් තමයි අපිට පව් කියලා දෙශනා කරලා තියෙන්නෙ . මන් දන්න දෙ මෙ කිව්වෙ මෙ තියෙන එකෙ වැරද්දක් තියෙනවා නම් මිට වැඩිය එ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න ❤
@PrabathSudarshana-b1t
9 ай бұрын
මරන්නෙ කවුරු වෙනුවෙන්ද
@Chudawithcraft
9 ай бұрын
අපි මස් කන නිසා නේද උන්ව මරන්නේ
@Sathsara16
9 ай бұрын
කන හින්දනෙ ඉතින් මරන්නෙ 😁 කනව කියන්නෙ මරන්න අනුබල දෙනව වගේ වැඩක් ✌ බුද්ධාගමට අනුව සතෙක් මැරුවත් මරන්න අනුබල දුන්නත් එකම පව
@MindblasterLK
9 ай бұрын
වින්‍යානය ශනිකව වෙන ආත්මයක් කරා යන අතර ශරීරය පමණයි ඉතිරි වෙන්නෙ..
@sagittariusa5642
9 ай бұрын
Api salli dena nisane eyala maranne. Itin api thama eyalawa push karanne maranna kiyala
@gamingarrowlk
8 ай бұрын
මන් ආසයි මාංස භක්ෂක සතෙක්ව හුරතලේට හදන්න 😊
@cAnimeLandyt
9 ай бұрын
මොන සතාගෙ මස් කෑවත් පව් 😢😢😢❤❤❤❤
@Oscarmaniac
9 ай бұрын
කොත්තුවක් වත් කාලා නැද්ද බං ??😂
@rushanrathnayake
9 ай бұрын
කන එක පව් නෑ තමන්ම මරාගෙන තමන්ව කැවොත් ඒක පවක්
@deshanamilapriya8252
9 ай бұрын
කවුරුහරි කෙනෙක් මරපු සතෙක් ගෙ මස් කන එක පව් නැ හැබැයි කවුරුහරි කෙනෙක් තමන් වෙනුවෙන්ම සතෙක් මරල ඒ මස් කන එක හරි තමන්ම සතෙක් මරාන කන එක හරි පව්
@Sathsara16
9 ай бұрын
@@rushanrathnayakeකනව කියන්නෙ මරන්න අනුබල දෙනව වගේ වැඩක් ✌ මැරුවත් එකයි අනුබල දුන්නත් එකයි බ්‍රෝ ✌
@IshanShavinda
9 ай бұрын
එහෙනම් බත් එලවලු එහෙමත් කන්න එපා බන් 😂
@EVIL.-YT893
9 ай бұрын
අද ගොඩක් දේවල් දැන ගත්තා thanks Sinhala pidea
@senaniabeynayake2596
8 ай бұрын
බුදුරජාණන් වහන්සේ දේශනා කලෙ ත්‍රිහේතුක පාරිශුද්ධ මස් වැලඳුවට කමක් නැ කියලයි.ඒකියන්නෙ තමන් නොමරපු තමන්උදෙසාම නොමරපු ඒබව අැහෙන්නොදැකුපුනොඅැසුමස් කෑම අනුමත කලා.ඒඒ අවශ්‍යතා අනුව බුදුරජාණන් වහන්සේ දේශනාකලා යමියමි මස් වර්ග10ක් කෑම නුසුදුසු බවදේශනා කොට අැත.
@navogame6717
8 ай бұрын
මේක තමා බුදු දහමේ හරිම පැහැදිලි කිරීම
@smackfisachiya8476
9 ай бұрын
මේ වීඩියො එක වැදගත් ❤
@1984ATCEYLON
9 ай бұрын
වැදගත් වීඩියෝ එකක්❤♥
@bhagyavijithasena4264
9 ай бұрын
බෞද්ධ යන් මස්වලට ඇබ්බැහි වීමක් නැති නිසා මස් නොකෑවා කියල ගානක් නෑ, බුදුන්ගේ දේශනව අනුව මද්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන එක කොච්චර හොදද ආහාර ගනිද්දී පවා.
@sithumananda7638
9 ай бұрын
එහෙම..
@IsaiaSanmarco
9 ай бұрын
බහුතරයක් බෞද්ධ උන් ඉන්න රටේ ඔනේ තර්ම් මස් කඩ තියෙන්නේ වැඩිපුරම මස් කන්නෙ හරියට බැලුවොත් බෞද්ධ උන් තමා ඔක්කුන්ගේ මදයස්ත ප්‍රතිපත්ති 🖕🖕🖕🖕🖕
@Musica43510
8 ай бұрын
ආගම් බේදෙ නෙ එතනත් අයියො සිර් ලන්කන්ස්ස්ස්😂
@sumilism
8 ай бұрын
මම දන්න ගම්බදවල ඉන්න බෞද්ධ අය ඉන්නවා ඇහුවොත් කියන්නේ කන්නේ නෑ කියලා . උයලා දුන්නොත් හැබැයි කනවා😂. ඒ මිනිස්සු ගොඩක් වෙලාවට මස් වලට හුරුවීමේ අඩුවක් තියෙනවා දුප්පත් කම නිසා. මස් නොකන්න හේතු කොපමන කිව්වත් ඇත්තම කතාව තමයි මුදල් නැති කම.
@wihangasihilel2318
8 ай бұрын
හොදි කන බෞද්ධයොත් ඉන්නව😂
@rashmihiranya270
9 ай бұрын
Wow! It really blew my mind..and I learned something new today from ur video thanks a lot for that sinhala pedia☺♥
@wijerathnakns251
9 ай бұрын
බුදු හාමුදුරුවන් මස් වලදන්න එපා කියලා නැහැ .දෙව්දත්තර හාමුදුරුවන් තමයි බුදු හාමුදුරුවන් ගෙන් මස් වලදන්න එපා කියලා ව්නය නිතී පනවන්න ලෙස ඉල්ලා සිටියේ .ඒ ආකාරයට ව්නය නිතී පැනවීම කලේ නැහැ බුදු හාමුදුරුවන් .
@deniyesenevirathne1264
8 ай бұрын
Good explanation and nice presentation.
@nipunsanjaya3673
9 ай бұрын
මොනවා උනත් මස් කන අයට වැඩිය මස් නොකන අය නීරෝගියි .
@NicoNicos-qw5mm
8 ай бұрын
උඹ චෙක් කරලා බැලුවද
@virajdananjaya9454
8 ай бұрын
ඇත්ත.
@dileepaashan7066
8 ай бұрын
Godak sthuthi❤❤❤
@WanigasekaraWijewardhana
8 ай бұрын
ඇත්ත කතාවක්.
@PathumChamujitha-iu7wz
9 ай бұрын
ඒ වගේම මාංශ භක්ෂක සතුන්ව කන එක පරිසර සමතුලිතතාවයටත් ප්‍රශ්ණයක් වෙනවානේ ? 🤔🤔
@WhitaDanial-tb3vx
9 ай бұрын
මිනිසුන්ට අදාල නෑ
@Lm10826
5 ай бұрын
@@WhitaDanial-tb3vxඔව්
@erandabuddika1501
9 ай бұрын
Supiri video ekak ❤
@ajanthasene-bu5jl
8 ай бұрын
පානාතිපාතා සිල් පදය 6 ආකායේන් දිවිහිමියෙන් රකින්න.😞 මේ සසර බයානකයි.
@ruwansampath2753
8 ай бұрын
Excellent
@nadeeshawickramasinghe550
8 ай бұрын
කිසිම සතෙකුගෙ මස් නොකනවනම් හොදයි. සතුන් අපි වගෙම ජීවත් වෙන්න ආසයි. හැම සතෙකුටම ❤ කරමු.
@virajdananjaya9454
8 ай бұрын
❤
@sadunikasehan
8 ай бұрын
බුදු දහමෙ කිසිම දෙයක් තහනම් කරලා නැ සාමාන්ය කෙනෙක්ට එපා කියලා තියෙනවා විතරයි.අනිත් අාගම්වල තහනම් උනාට බුදුදහමෙ තහනම් නැ😊ප්‍රතිවිපාක කියලා දීලා එපා කියලා තියෙනවා විතරයි
@kaveendratharupathi2037
9 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@laksiriekanayakalaksirieka8501
9 ай бұрын
මස්කෑවේ නෑකියලා වරදක්වෙන්නෑ .
@KAVIDHUDESHAN
9 ай бұрын
එක ඔයාගෙ කැමාත්ත
@IRON99v
9 ай бұрын
මස් කෑවා කියල අමුතුවෙන් පව් වෙන්නෙත් නෑ 😂
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
9 ай бұрын
Mn kibul masuth kaalaa thiyenawaa habai😢
@sinhalapedia
9 ай бұрын
ඔව් මමත්🙂
@ඉතිහාසය5
9 ай бұрын
කුරාණයෙ තියෙන්නේ බයිබලයේන් ගත්ත ඒව තමයි
@sam991roby2
9 ай бұрын
Puka thamaii, eka parakwath quranaya kiyala balala thiyanawada moda katha karanne nethuwa
@jayalakshmisubasingha4207
8 ай бұрын
නියමයි ❤❤❤❤
@chandrathrimawithana5257
8 ай бұрын
ස්තූතියි
@bandulaweerakoon1582
8 ай бұрын
මම නම් මාලු, කරවල වගේ මඝ් වර්ග තමයි කන්නේ. කුකුල් මඝ් කන්නත් කැමති නෑ. මඝ් වර්ග ඔින නෑ. හතු වර්ග, ඝෝයා එහෙම මඝ් වර්ග වගේම මිරිඝ්, තුනපහ දාල රඝට උයල කන්න පුලුවන්. මඝ්වලටම ගිජු වෙන්න ඔින නෑ.
@pathmaranjani4389
8 ай бұрын
බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනව කෑමට නුසුදුසු මස් වර්ග දහයක් 1 මීනි මස් 2ඇත් මස් 3අශ්ව මස්. 4සුනඛ මස් 5ව්‍යාග්‍ර මස් 6සිංහ මස් 7කොටි මස් 8වලස් මස් 9 කිඹූල් මස් 10කොටි මස් මමේ මස් වර්ග අනුභව නොකරන ලෙස කීවෙ යම් යම් කරුණු හෙතුවෙන්
@nihalbandula8247
8 ай бұрын
කොටිමස් කියන එක දෙවරක් ලියලා ඉතිං ඔබ 9යි කියල තියෙන්නෙ 10ත් ලියන්න අපිට දැනගන්න ❤️❤️❤️❤️❤️❤️
@pathmaranjani4389
8 ай бұрын
@@nihalbandula8247 වලස් වර්ග දෙකක් තියෙනවා මා අතින් එය සදහන් වෙලා නැහැ සොරි..
@P.V-mi6sq
5 ай бұрын
@@nihalbandula8247 10. නයි මස්
@channathangavelu3219
8 ай бұрын
Mamathwayen hithanda Kiu ala budu hamuduruwo desana karala thiyenawane ithin m’ama kemathi ne kauruth magenta mas kanawata esagerato thamai saththuth
@udaraaththanayaka5449
9 ай бұрын
Superb ❤️❤️
@anushkamalinda3400
8 ай бұрын
Maalu saha nai garandi wage sathun kanne?
@jayanthaweerakon6094
8 ай бұрын
Budun. Tiya. Moka. Keewath😢. Mas. Pinisa. Satun. Mareemedi. Wisala. Wedanawak. Widinawa. Mus. Gaswalin. Labaganna. Puluwannam. Anubawa. Kalata. Kam. Natha👍👍👍👍👍
@Lalithsett
8 ай бұрын
Nothing but pure logic..
@janithakasun2405
8 ай бұрын
Kibul mas, koladiwi mas, kok mas kanawa ape rateth.
@maheshnishan8582
9 ай бұрын
Sathya de. Kiwwa Bs❤❤😊😊
@tharuka870
9 ай бұрын
Great work❤
@NandanaPriya-vw6gb
8 ай бұрын
අපේ මස්සිනාට මස් නැතුව බත් ගිලෙන්නෙ නැතිලු
@Indrajithdasanayaka
8 ай бұрын
ඒකට කියන්නෙ මලපෙරේතකම😏
@prabuddhar
8 ай бұрын
අන්න ඒකට චීන්නු, පන තියෙනවනම් ඩෙස් පුටුත් කයි කකුල් තියෙන නිසා 😂
@upaliherath4029
9 күн бұрын
ලංකාවේ ඉඳගෙන ගේ ගෙම්බෝ වගේ ඉන්නා විට ඔහොම තමයි හිතෙන්නේ. ලෝකයේ ඕනෑ තරම් මිනිසුන් ඉන්නවා මාංශ භක්ෂක සතුන් ආහාරයට ගන්න. උදා. චීනය සර්පයන් සහ ගෙම්බෝ ආහාරයට ගන්නවා. කෙන්යාවේ දිවියන්, සින්හයින් ආහාරයට ගන්නා මිනිසුන් ඉන්නවා. ඔය ලොකු මුහුදු මාලූන් වන, මෝරුන්, කෙළවල්ලන් වැනි සතුනුත් මාංශ භක්ෂකයෝ තමයි.
@WadithaGamage2
7 ай бұрын
කිඹුල් මස් හා සම් ගැන කීවට, නැගෙනහිර ආසියාවේ බලු,බළල්, කෘමි, උරග මස්, විෂ සහිත විශාලලෙස මාළුන් ඒ ජනතාව ආහාරයට ගන්නේ ඇයි කියා සටහනක්වත් දැම්ම නම්වට ඇඩ්මින්?
@Pushpakumara-r4h
8 ай бұрын
Cheena sarpayo kaeva male. Sarpaya kalai cheena male
@SurangiRathnayake-j1j
8 ай бұрын
ඉන්දියාවේ හිංදු මිනිස්සු ගොඩක් ලස්සනයි හම හරියට පුංචි ළමයින්ගේ වගේ ඒ මිනිස්සු කිසිම දවසක මස් ආහාරයට ගන්නෙ නැහැ එළවළු විතරයි කන්නෙ නොකා හිටියා කියලා ඒ මිනිස්සුන්ට හොඳක් මිස නරක් වෙලා නැහැ
@bhagyavijithasena4264
8 ай бұрын
❤️👍🙏
@EVIL.-YT893
7 ай бұрын
🤣🤣🤣🤣🤣
@SachinKaviska-lm4wt
7 ай бұрын
ඉන්දියාවේ ඔක්කොම මිනිස්සුන්ගේ හම සුදු නැහැ උතුරු ඉන්දියාවේ විතරයි
@lakshanprabath-q7v
9 ай бұрын
Supiriyak ❤❤❤🎉😊
@PaKee_Comments
9 ай бұрын
5:30 කැල(රි) පාඩුවක් නේ එහෙම බලද්දී...😂😂😂
@NandanaPriya-vw6gb
8 ай бұрын
සම්පූර්ණයෙන්ම ඇත්ත කිව්වා
@harshanayt9961
8 ай бұрын
කුකුළා සර්ව බක්ෂකයිනේ
@gayankumar5150
9 ай бұрын
Mansha bakshaka satun kala ee sattu iwara unot mulu lokema kantharayak wei. Eekai aagam walin eewa thahanam karala tiyenne. Kelawallo malu loku unge led rate eka wadii. Eewa kanna hoda na kiyala tamai kiyanne malu kshirapai kiyala wenasak na.
@DinhasPathiranage
9 ай бұрын
Snakehead gana ikmanata denna ❤❤
@tharindubathiya927
8 ай бұрын
Diwiyage mas aduma kiyana ledeta hodai
@ThanushaRukshan-t9d
10 күн бұрын
විඩියෝ එක හොදයි
@puja_kalhari
9 ай бұрын
මාන්ෂබක්ෂික සතුන් චින්නු කන්ෙන්😅
@harshanayt9961
8 ай бұрын
කොළබ කුණු ඇලේ ඉන්න මාළු අල්ලාගෙන කන අයත් ඉන්නවා 🙁🙁🙁🙁
@LashikaKosala
8 ай бұрын
Ithin talmassu moru kanne
@dilipariyarathna4880
8 ай бұрын
Good
@your-daily-MUSIC-Playlist
9 ай бұрын
Important
@ruwanranasinghe.120
8 күн бұрын
බුදුන් වහන්සේ මස් කන්න එපා කියලා තහනම් කරලා නෑ කියලා මමත් අහලා තියෙනවා..ඒ ඒක මිනිස්සු කවදාවත් නොකර ඉන්නේ නැති නිසා..හැබැයි පානාති පාතා ශික්සා පදය අපි හැමෝම පිලි පැද්දා කියමු..එහෙම වුනොත් සත්තු මරන්න කවුරුත් නෑ..එතකොට ඒක නිකන්ම නතර වෙනවා නේද..?
@batuwitamaithri9789
8 ай бұрын
බලු මස් කනවනේ .පිලිපීනයේ අය කනබව හොදට දන්නවා?කිඹුල් මස් ලංකාවේ අයත් කනවා?කුකුලෝ උනත් මස් කනවා දුන්නොත් ලැබුනොත්.
@ruchirg5900
9 ай бұрын
Ibba kanna thahanamda?
@enlightenbeing2225
8 ай бұрын
"අජේව කුජන් පරදාරසේවන් එසාම ආමගන්දෝ නහිමස්ස භොජන්ම්ති" පරදාර සේවනය තරම් පිලි ගද හමන දේයක් මේ ලෝකයේ නොමැත මස්භොජුන් නොවෙයි මස්මාන්ස ආහාරය කෙනෙක් පිරිහිමට හො මර්ග ඵල වලට බාදවක් නොවේ එය හුදේක් ආහරයක් පමනි තතාගතයන් වහන්සේ මේසේ වදාළ සේක...
@thusithahkumara
8 ай бұрын
බුදුහාමුදුරුවො අවිහින්සාවාදි කියල කොහෙද තියෙන්නෙ නිගන්ට ආගමේනෙ තියෙන්නෙ අවිහින්සාවාදය තියෙන්නෙ 🤔
@Jetlanka181
9 ай бұрын
Iluma adu kaloth sapayuma adu wenawa mama nam hithanne mas kaamath pawak
@Hashara149
9 ай бұрын
ලෝකෙ අනිත් මිනිස්සු කොච්චර මොන මස් කෑවත් මන් කන්න්නෙ චිකන් විතරයි 💔👋
@pino_memes
9 ай бұрын
ඔයා මාලු කන්නෙ නැද්ද😅
@Oscarmaniac
9 ай бұрын
හරකා කාලා බලපං පට්ට රහයි බං
@sarigama9472
9 ай бұрын
චිකන්වල තියෙන විස දන්නවද හදන අයගෙන්ම ටිකක් අහලා බලන්න කන්න දෙන දෙවල්
@NicoNicos-qw5mm
8 ай бұрын
@@sarigama9472 උබට කන්න දෙන ඒවාම තමා උන්ටත් දෙන්නෙ😊
@sarigama9472
8 ай бұрын
@@NicoNicos-qw5mm උඹ කියලා කන්නෙ දිව්‍ය බෝජනද මං කන එක උඹ හොයන්න එන්න හපා..උඹ කන හුත්තක් කලා හිටපං
@oliviaferandes4297
8 ай бұрын
අයියේ මම කතෝලික මට බුදුන් වහන්සේ මස් පිලිබදව කියපු කතාව විස්තර කරන්නකෝ
@bandulaweerakoon1582
8 ай бұрын
ඔයා හොද උගත් හාමුදුරුනමක් හමුවෙලා පැහැදිලි කරගන්න.
@saliyajayatunga3327
8 ай бұрын
මේකෙ ඒ පිළිබඳව කියන එක 100 % ක් නිවැරදි නැහැ. බුදුන්වහන්සේ මස් මාංශ ආහාරයට ගැනීම පිළිබඳව තදබල විදිහට නීති පනවලා නැහැ කොහෙවත්. බුදු දහම අන්තවාදී දහමක් නෙවෙයි. සුදුසු මස් මාංශ කැමතිනං කන්ඩ අකමැතිනං නොකා ඉන්ඩ තමයි කියල තියෙන්නෙ. සතුන්ව මරන්ඩ එපා කියන එකනං කියල තියනව. හැබැයි මේ කියල තියන දේවල් සමහරු පටලවගෙන කතා කරනව
@CHATGPT-ps9vi
9 ай бұрын
මිනී මස් වල තමයි ලොකුම විසතියෙන්නේ අපීව කන සත්තු හොදට ඉන්නෙ 😟🤨
@Shevan-d2u
9 ай бұрын
තබ්නේල් එක දැකලයි කොමෙන්‍ට් කරන්නේ... ඉතින් මාංශබක්ශක සත්තු ඇයි මාංශබක්ශක සත්තුන්ව කන්නේ නැත්තේ
@isurudilanka8912
9 ай бұрын
එකක් තමා මාංශභක්ශක එව්න්ගේ මස් වල පෝශනේ අඩුයි.අනික තමා මාංශ භක්ෂක එව්න් හැඩගැහිලා ඉන්නේ අනිත් එව්න්ව ගොදුරු කරගන්න නිසා තවත් මාංශ භක්ෂක එකෙක්ට ඌව ගොදුරු කරගන්න අමාරුයි ඌත් දරුණු විදියට ප්‍රතිප්‍රහාර එල්ල කරන නිසා.ඊට වඩා ලේසි ශාක භක්ෂක එකෙක්ව අල්ල ගන්න එක.
@isurusandaruwan5837
8 ай бұрын
කන අය ඉන්නවනෙ.ලංකාවෙත් නුවර එලි පැත්තට වෙන්න දිවියො,කොටි කනව.තලගොයා,ඉබ්බ වගේ සත්තු කනවනෙ,ලෝකෙ ගත්තොත් සර්පයො වගා කරලම කනවනෙ.බල්ලොත් කනව.මිනිස්සු නොකන මස් වර්ගයක් තියනව කියල මං නන් හිතන්නෑ.පූස් මස් පවා කන අය ගැන අහල තියනවා.
@ruwangikasamarasinghe6504
8 ай бұрын
එදිනෙදා ජීවිතයේ දී ප්‍රවේශම් වන්න Pin me
@nuwankumara5405
8 ай бұрын
Nodanna dewall godak denagaththaa
@mrblackbeardofficial
8 ай бұрын
Ane bujjage labba 😂
@Indrajithdasanayaka
8 ай бұрын
Ehemd💀😂 ha ha
@PradeepHeshan-wm5zc
9 ай бұрын
Meage molee thama hadeelama naa wage😂😂😂😂😂
@sam991roby2
9 ай бұрын
7:50 ethakota budu hamuriwo weredi deshana karala thiyanawa
@DANIEL_10821
8 ай бұрын
අද බුදුන් හිටියනම්, මේ පිස්සො ටික බුදුන් දේශනා කරයි කියල ගහන ටොම් පච එලිවෙනවා..
@Amila_suresh
9 ай бұрын
3:02 මන් කන්නෙ චිකන් පමණයි !!! 😁
@Chamika-CN41517
9 ай бұрын
😂😂😂😂
@slrotation4520
8 ай бұрын
Elazzz
@user-ranindu
9 ай бұрын
Ade kanavane mas kana saththu eg=[තලගොයා,කිඹුලා]😶
@lahiruprabhath3710
8 ай бұрын
ලංකාවෙ මිනිස්සු විතරයි ඔබ ඔයා කියපු සතුන්ව ආහාරයට නොගන්නෙ. වෙනත් රටවල් වලනම් ගන්නවා.
@suwagaming6085
9 ай бұрын
3:2 කටට ගනිද්දිත් අප්පිරියයි😂😂
@yaSigmachad
8 ай бұрын
Mee video eka balana china people
@kenvidilshan1137
8 ай бұрын
ඒකට හේතුව මාන්ස භක්ෂක සතුන්ගේ මස් අසාත්මික වීමේ වැඩි ඉඩක් තියෙන නිසා.
@niroshvishwa7380
21 күн бұрын
ම්ට තියෙන ප්‍රශ්නෙ ඇයි අලි මස් කන්නැත්තෙ කියන එක
@mashisherath
9 ай бұрын
උං අපිව මරන් කයිද කියල බයට..😂
@dulanjayachandrasekara5300
9 ай бұрын
ආහාර ගැනීමේදී ආහාර දාමයේ ශක්තිය බෙදීයනකොට ශාක බක්ෂක සතෙක්ව කෑවහම ශක්තිය සංලේෂනයන්වෙනව
15:02
පලවෙනියට ආවේ බිත්තරයද කිකිළිද? පිලිතුර විද්‍යාවෙන් හොයමු | What came first Egg or hen 🐔 🥚
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 35 М.
11:47
නිවන් දුටු පසු සත්ත්වයාට සිදුවන්නේ මොකක්ද? නිවන සිදුවන්නේ කොතනද?
YAKK PRODUCTION
Рет қаралды 82 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
18:01
හයීනා සතුන් ගැන ඔයා මේ දේවල් දන්නවාද? | Amazing Biology of Hyenas
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 54 М.
15:57
ඔබේ මොළයේ තර්මොස්ටට් එක වෙනස් කරන්න II ඔබ සිතන දේ පමණමයි ඉෂ්ට වන්නේ II අරුණැල්ලේ ඇසෙන මිහිරි කතා
DeepLearn coaching
Рет қаралды 199 М.
9:07
කර්මාන්තශාලා වල රත්තරන් හදන විදිය | How to make gold | @DanumAvakashaya
Danum Avakashaya
Рет қаралды 9 М.
10:06
අවසන් රාත්‍රී බෝජනයේ සැඟවුනු අඳුරු කතාව | Mystery Behind The Last Supper
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 160 М.
17:18
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
Tissa Jananayake with Life
Рет қаралды 260 М.
12:19
පූසන්ව මිනිසා හීලෑ කලේ මෙහෙමයි | How we domesticated Cats 🐈
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 111 М.
11:52
මිනිස්සු අන්දන කපටි වෙළඳ උපක්‍රම | Secret ways companies tricking you everyday 🧠💰
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 578 М.
8:03
බුදුන්වහන්සේගේ බලය හෙලි වෙයි | Lord Buddha & Robert Oppenheimer |
Watapita
Рет қаралды 194 М.
9:13
රොමවරුන් ලෝකයෙන් සදහටම වඳකල වටිනා සතුන් | Extinct Animals and Plants Used by the Ancient Romans
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 49 М.
32:53
ඩයිනෝසරයින් පෘථිවියට ආපු විදිහ තමයි මේ | Dawn of the Dinosaur Era
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 65 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН