how fish sell, Onamental Fish Farm,BST Saman, fish fry convert fish mature , මසුන් ලොකු කර විකුණමු,

  Рет қаралды 14,801

BST Saman

BST Saman

Күн бұрын

Пікірлер: 83
@thusharakumara2485
@thusharakumara2485 3 жыл бұрын
පැහැදිලී කිරීමනමි නියමයි මාලු පැටවි ගන්න තැන් ගැනයි ලොකු කරලා දෙන්න පුලුවන් තැනුයී ගැනත් වීඩියෝ එකක් ඕනී
@kushansaranga1926
@kushansaranga1926 3 жыл бұрын
Thawa video danna .godak wadagath karunu kiyanawa hodai video ek 👍
@jayanthameegama6781
@jayanthameegama6781 3 жыл бұрын
Mama Embilipitiye patawu laba dena kenek sambanda kara denna.
@musicwithkavi1671
@musicwithkavi1671 3 жыл бұрын
Oya wage tanki tikak gahaganna sramaya natthuwa kiyak wiyadama yaida
@kushansaranga1926
@kushansaranga1926 3 жыл бұрын
Niyama video ekak
@rukshalarasanjale9236
@rukshalarasanjale9236 3 жыл бұрын
Godak watina vedio ekak sir. Patau aran loku karala denna tanak kiyanna mama Anuradha pura
@chandananuvan3056
@chandananuvan3056 3 жыл бұрын
බොහොම ස්තූතියි මේ කරුණු කියාදීම සම්බන්ධ
@priyanthafernando1478
@priyanthafernando1478 3 жыл бұрын
සර් මට ඔයාගෙ නම්බර් එක දාන්නකො ලොකු උදව්වක්
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 3 жыл бұрын
Woooooooow .niyamai sri.mamath asay sir.u.tube dapu eka thawa thawa aya godaak tock denawa mehamai kiyala.ath nu walata gattata 4n aka answer ka ne sir.bila tock denna.ath den sri me wedata bessa handa bayawenda onne.mo sir kawadaawat bila demma ne.sir matath me veda karannama ona.godaak asay.sir ga udaw aniwaryanma thiyanawa den ethtatama heppy sri .sir godaak pin.bs
@dulanjayamaduwantharathuga8277
@dulanjayamaduwantharathuga8277 2 жыл бұрын
සර්, ටැංකි වල දැල් වහලේ ගහන්න ඕනි කොච්චර උසකින්ද
@isharamadushan2220
@isharamadushan2220 3 жыл бұрын
Apit malu laba ganne kohomada
@niroshandimuthu7284
@niroshandimuthu7284 3 жыл бұрын
Mama galle kauruth innawada apita pataun dila newath ganna aya
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
0717900595
@diytrucker8021
@diytrucker8021 3 жыл бұрын
ස්තුතියි
@sst4426
@sst4426 3 жыл бұрын
නියමයි 👌👌👌👌👌
@dahamcosta2179
@dahamcosta2179 3 жыл бұрын
Excellent. Thanks
@statisticswithchanura6857
@statisticswithchanura6857 3 жыл бұрын
kohenda ehema malu gannee
@jeewanthajeewantha5949
@jeewanthajeewantha5949 3 жыл бұрын
Petau ganna puluwan thenak kiyanna
@prtk78
@prtk78 3 жыл бұрын
ඉඩකඩ සීමිත අඩු ඉඩ්කඩක් ඇති අයටත් මතස වගාව පිළිබද වීඩියො එකක් ඕනි sir
@chamithpriyantha7526
@chamithpriyantha7526 3 жыл бұрын
Malu rata yawana kenek nadda katha karaganna.mat kemati karanna denata kadawalata thama denna
@rsfishchanale2069
@rsfishchanale2069 3 жыл бұрын
Patau ganne kohenda
@Trynotlaugh70
@Trynotlaugh70 3 жыл бұрын
ගප්පි බෝ කරන විදිහ විඩියෝ එක කරන්නකො සර් අර අඩි 4 ටැන්කියෙ
@Trynotlaugh70
@Trynotlaugh70 3 жыл бұрын
වීදුරු ටැන්කියෙ
@sachitheranga4947
@sachitheranga4947 3 жыл бұрын
සුපිරි wadak ✌️✌️👍👍
@withdinidanu2318
@withdinidanu2318 3 жыл бұрын
thanks lot. sir
@ajithjayawardana112
@ajithjayawardana112 3 жыл бұрын
ඔය වීඩියෝ කස්ටම්ස් කෙනෙක්ගෙ නම්බර් එකක් ඉල්ලුවාට දෙන්නෙ නැහැ නේ ඔයාගේ වීඩියෝ අය බලන්න බලන්නේ නැතුව ඉන්න තීරණය කරා
@onadeyak6867
@onadeyak6867 3 жыл бұрын
මමත් අහල තියෙනවා.ඒත් නෑ reply නෑ
@favoritekaraoke7460
@favoritekaraoke7460 3 жыл бұрын
anith වීඩියෝ ටික බලාම්.
@srilankansabawa4294
@srilankansabawa4294 3 жыл бұрын
ඔව් වීඩියෝ බැලුවට යමක් අහල දැනගන්න බැහැ. අඩුම තරමේ පහුවෙලා හරි reply එකක් දානවනම් හොඳයි.
@MaxMax-gm7ql
@MaxMax-gm7ql 3 жыл бұрын
Ow kisima ekakata reply na apita prayojanayak na ema unama...boruwata ape cd eka kapena eka witarai..aye balanne na math ehema unothnam
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Description
@shansampath6237
@shansampath6237 3 жыл бұрын
Adi 1 1/2 usa madida?
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
සුලු වශයෙන් මාලු ඇති කරනවා, ඔබතුමාගෙ වීඩියෝ බැලුවම ආස හිතෙනවා ටිකක් දියුණුවට කරන්න, අභිජනනය කිරීම සදහා පිරිසිදු මව් සතුන් විශ්වාස වන්ත ලෙස ගන්න පුලුවන් තැනක් සොයා දිය හැකිද ? ස්තුතියි !
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
0717900595
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
@@bstsaman1739 බොහොම ස්තුතියි ,
@srilankansabawa4294
@srilankansabawa4294 3 жыл бұрын
Godak hodaiy
@nilanthasandakelum3978
@nilanthasandakelum3978 3 жыл бұрын
Matara awata පැටවුන් ගන්න තැනක් තොයනද?
@AjanthaPushpakumari-wz3lq
@AjanthaPushpakumari-wz3lq Жыл бұрын
Monawa kiwwath wadak nha malu hadala denna thanak gana kiyanne nha kauruth ekai aththa malu hadala denna thanak nathnam hadanna epa boru wadak
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 3 жыл бұрын
Number eka description eke thiyanawa
@nthilakarathna1731
@nthilakarathna1731 3 жыл бұрын
sir 🔥
@kaviya5150
@kaviya5150 3 жыл бұрын
වටිනවා
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
අඩි 10×10 ටැන්කියකට, සිමෙන්ති ලෑලි හදාගන්නකොට අඩි 5 × අගල් 18 ලෑල්ලෙ ගනකම අගලක් ඇද්ද? ඔබතුමාගෙ වීඩියෝ එකක් තිබේ නම් ලින්ක් එක දාන්න පුලුවන්ද ?
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
kzbin.info/aero/PLKpM1Sj93knZ2Nang9CpgFctPSGWgWKaU
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Adi 5 nam agala Madi wei
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
@@bstsaman1739 thank you sir ,💓
@aluthwagawa2085
@aluthwagawa2085 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්..තෙරුවන් සරණයි.ජයවේවා
@dulanchamara7584
@dulanchamara7584 3 жыл бұрын
Thanks.
@thusharamenaka6945
@thusharamenaka6945 3 жыл бұрын
Mahathmaya mata oyage number aka poddak awanna puluwanda
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
0717900595
@piyadarshani989
@piyadarshani989 3 жыл бұрын
Wow
@hirushaadithya1271
@hirushaadithya1271 3 жыл бұрын
Mama Anuradhapure inne appita pataw dila lokukarala dena place thiyenawada ? thiyenawanam number eka dennako sir.
@prasathudaya8244
@prasathudaya8244 3 жыл бұрын
Phone number danna
@thihaslogo9738
@thihaslogo9738 3 жыл бұрын
Ow math anuradapura puluwanna kiyanna
@gamisara
@gamisara 3 жыл бұрын
අය්යේ ඔයා දන්න තැනක් තියනවද කඩක්නාත් සත්තු ගන්න ඔරිනල් සත්තු ??? Plase reply 🙏
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Description
@chanalon7058
@chanalon7058 3 жыл бұрын
Malu Denna puluwan thanaka no eka Dennako mama Anuradhapura. Please.
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Rajangana chaminda discription
@sst4426
@sst4426 3 жыл бұрын
මාලු 1000 දැම්මාම ඔක්සිජන් දාන්න ඔනද
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Wargaya anuwa wenswenawa
@sst4426
@sst4426 3 жыл бұрын
Thnk sir
@kumaragajanayaka640
@kumaragajanayaka640 3 жыл бұрын
මගේ ක්‍රමය.
@dinushanilakshi1481
@dinushanilakshi1481 3 жыл бұрын
මහත්මයා අපිට පැටව් ගන්න හා ආපසු දෙන්න තැනක් සම්බන්ධ කර ගන්න පුලුවන්ද මම මාතර
@relaxsongs6298
@relaxsongs6298 3 жыл бұрын
Ou matath avashai
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Sam'a pradeshayakama no ne idiriye wadapiliwelak hadannam no okkama dennna
@sadunkumara8488
@sadunkumara8488 3 жыл бұрын
දුරකතන අන්කය දෙන්න පුලුවන් ද
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
0717900595
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
පැට්වු ගෙනවිත් ලොකු කර විකිනීමට බලාපොරොත්තු වෙනවා, ඒ සදහා ඒ සදහා පැටවු ලබාදෙන බයර් කෙනෙක් සිටීයි නම් සදහන් කරන්න.
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Pradeshaya
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
@@bstsaman1739 කලුතර නගරයට සැතපුම් දෙකක් පමණ ,
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 3 жыл бұрын
@@bstsaman1739 පිලිතුරුක් ලැබුනෙ නැහැ තවම,
@vigilant3922
@vigilant3922 3 жыл бұрын
කොහෙන්ද අපිට පැටව් ගන්න පුළුවන්?
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
Obathuma koheda
@harshapriyankara8227
@harshapriyankara8227 3 жыл бұрын
💪💪💪
@isharasandaruwan1257
@isharasandaruwan1257 3 жыл бұрын
Number eka denna puluwanda
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
0717900595
@අපේකාටූන්-ඩ3ග
@අපේකාටූන්-ඩ3ග 3 жыл бұрын
බොරු දාලා මිනිස්සු අමාරුවෙ දාන්න එපා.උබට සල්ලි හොයන්න ඕන්නම් මිනිස්සුට ඇත්ත කියලා වීඩියෝ දාල සල්ලි හොයපන්.මුගෙ බොරු වලට අහු වෙන්න එපා.හරියට දැනගෙන දෙයක් කරන්න ගන්නවනම් ගන්න.මු කියන්නෙ පට්ට පල් බොරු.5*10 ටැන්කියකට මාලු කීයක් දාන්න පුලුවන්ද කියලවත් හරියට දන්නෙ නෑනේ ඔයා😌.මාස 1.5ට ලොකු වෙන්නෙ විකුනන්න පුලුවන් සයිස් එකෙන් බාගයයි.කවුද බන් ආයේ බාගෙට හැදිච්ච එවුන් අරගෙන ලොකු කල්ල විකුනන්න කැමති.එහෙම එකෙක් දෙන්නෙක් ඇති,හැබයි එහෙම එවුන් හොයන්න ගියාම තමයි සමන් පුතේ ඔයාගේ අම්මා තාත්ත මතක් කරන්නේ මේක බලලා මලු හදන්න ගත්ත කෙනෙක්😂
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
වීඩියෝ එකේ 2.18 තත්පරය , මම කියන්නේ අඩි 10*10 කියලා, කොහොම වුනත් වීඩියෝ එක කලබලයෙන් බලලා ඔබතුමා යමින් ගමන් comment එකක් දාගෙන ගියාට ස්තූතියි.. හැබැයි මාළු වර්ගය අනුව, ලබාදෙන ආහාර ටැංකියක් තුළ පවත්වාගත යුතු තත්ත්වය අනුව වර්ධනය වේගය වෙනස් වෙනවා.
@අපේකාටූන්-ඩ3ග
@අපේකාටූන්-ඩ3ග 3 жыл бұрын
@@bstsaman1739 හරි ඔබතුමා කියන්නකො 10*10 ක ටැන්කියක මාලූ කියක් දාන්න පුලුවන්ද කියලා .අනික මමනම් කැමති මේදේ හරියට කල්ලා රට ගොඩ දානවන්ම්.හැබැයි බොරු කියලා මිනිස්සු රවට්ටලා අමාරුවෙ දානවනම් ඒකට මම විරුද්දයි.ඔබතුමාට පුලුවන්නම් සීබ්‍රා ,ප්ලේටි මාස 1.5ක් හදලා 10*10 ටැන්කි 10කින් රුපියල් 50000 ක් හොයන්න සාමාන්‍ය වෙලෙද පොලේ ඔබතුමා කියන ඕනම දෙයක් කරන්න මම සූදානම්
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
0717900595 call me thanks
@bstsaman1739
@bstsaman1739 3 жыл бұрын
ස්තුතියි ඔබට ඇත්තටම මම අදහස් කරන්නේ අළුත් තාක්ෂණය ත එක්ක kzbin.info/www/bejne/aoHWgnWah6aVrpo. අඩුපාඩු පෙන්නුවාට ස්තුතියි.
@statisticswithchanura6857
@statisticswithchanura6857 3 жыл бұрын
mathsain gannee kohenda
@welistudio250
@welistudio250 3 жыл бұрын
Thanks.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
How to Clone Dehydrated Mushrooms
13:28
Spore n' Sprout
Рет қаралды 137 М.
How to Prepare a batch of Petri Plates from Dehydrated Culture Media
7:51
Hardy Diagnostics
Рет қаралды 150 М.
How to use autoclave | Principle, Component parts, Working
16:27
ThomasTKtungnung
Рет қаралды 201 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН