උළුඅස්සට දොරක් අල්ලන විදිය - How Fix Door to Wall Frame

  Рет қаралды 9,568

MD FURNITURE

MD FURNITURE

Күн бұрын

Пікірлер: 43
@janapriyapiyasinghe3905
@janapriyapiyasinghe3905 11 ай бұрын
සුපිරි කොල්ලෙක් කැහක නැතැවම කියල දෙනව .ජයවෙිවා!
@punsiriwettasinghe6816
@punsiriwettasinghe6816 Жыл бұрын
ගොඩක් වටිනා දෙයක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්ත. ඔබට බොහොමත්ම ස්තූතියි..
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
@ayeshudayasiri716
@ayeshudayasiri716 Жыл бұрын
දිගටම කර්මු බ්‍රෝ අතරින්න එපා..මේවගේ video වලට අනාගත්‍යේ ගොඩක් views එයි
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
❣💓
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
බොහොම ස්තුතියි. බුදු සරණයි ..... ජය වේවා........
@erandapriyadarshana7637
@erandapriyadarshana7637 Жыл бұрын
ගොඩක් වටිනවා 👍
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
💮💘
@nandanagunarathna1367
@nandanagunarathna1367 9 ай бұрын
ගොඩක් දේවල් ඉගන ගත්ත ..🙏
@chanakasameera1595
@chanakasameera1595 7 ай бұрын
ගොඩාක් වටින වීඩීයෝ
@samantharanasinghe1351
@samantharanasinghe1351 10 ай бұрын
Godak hodata saralawa kiyala denawa. Sthuthi. Obata. Saralawa pahadiwa kiya denawa. Obata jayavwewa.
@SusanmaVideo
@SusanmaVideo 9 ай бұрын
ගොඩක් ස්තුතියි තව ටිකක් හෙමිට ගියානම් තමයි වටින්නේ
@GayanManjula-l5z
@GayanManjula-l5z 8 ай бұрын
Ath kiyatha muwahath karana vidiya kiyala dennako bro
@rajeewa1618
@rajeewa1618 Жыл бұрын
great video
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
💌
@amilasuganda4640
@amilasuganda4640 3 ай бұрын
අයියේ සරනේරු එළියට පේන්නේ නැති වෙන්න හයි කරන ආකාරය කියලා දෙන්න පුළුවන් ද
@chathurangagamaethi5596
@chathurangagamaethi5596 Жыл бұрын
Janel walatath oya widihata saraneru allanna puluwan neda
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
ow oya widiyatama puluwan
@RumeshikaSurani
@RumeshikaSurani Жыл бұрын
Thanks...
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
👍
@sumith9446
@sumith9446 Жыл бұрын
Godak watinawa istutiyi
@dtecmusic8653
@dtecmusic8653 Жыл бұрын
👍
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
@TV-චින්තක
@TV-චින්තක 2 ай бұрын
කැඩුණු සරනේරුවක් රිප්ලේස් කරන හැටි කරන්නේ කොහොමද
@wivant9008
@wivant9008 Жыл бұрын
ගොඩක් ස්තුති අඩි 6..3 සාමාන්‍ය දොරක් හදන්න සාමාන්‍යයෙන් කීයක් විතර යනවද ලී වලටයි හැදුම් කුලිය පමනක් ලී තේක්ක වලින්
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
සාමාන්‍ය දොරක උස අගල් 81 යි පලල කාමර දොරකනම් අගල් 31 පිටුපස දොරකනම් අගල් 36 ප්‍රධාන දොරකන්ම් 42 බාත්රූම් දොරකනම් 27 වගේ / මේ මම කියන් ස්ටෑන්ඩඩ් සයිස් සමහර අය මේ සයිස් වලින් පිට දොරවල් හදනවා.. ඒක අව්ලක් නෑ ඒවුණාට (අඩි 6යි කියන්නෙ අගල 72 උසනම් බොහොම මදි) ඔයා කියන සයිස් එකට ෆිට් පනෙල් දොරක් හැදුවොත් ලෑලි වර්ග අඩි 22 වගේ යනවා දොර හදන් කුලිය රු 12000ක් යනවා.. ලෑලි වල ගනන් බලලා ගාන හදාගන්න..
@prasannagunarathna3475
@prasannagunarathna3475 Жыл бұрын
Please advise me on the below quiry : පැරණි විහාරස්ථානවල වැඩි ඝනකමකින් යුත් දොරවල් කිහිපයක් සවිකර තිබෙනු මම දැක ඇත්තෙමි. එම බර සහ අධික ඝනත්ව දොරවල් සඳහා සම්මත ඝනකමක් තිබේද? ශක්තිමත් දොරක් අවශ්‍ය නම් යෙදිය හැකි උපරිම ඝනත්වය කුමක්ද
@fixbuild8704
@fixbuild8704 Жыл бұрын
👍👍
@SudeshPriyanka-k2i
@SudeshPriyanka-k2i 3 ай бұрын
මම දැකලා තියෙනවා දොරේ උළුවස්සේ කට්ටේ යාවල තියෙන්නෙ සරණේරුවේ ගනකමයි ඇයි අයියා ඔයා දොරේ විතරක් ගැඹුර බැස්සුවේ පොඩ්ඩක් මට කියලා දෙන්නකෝ ඇයි ඒ කියලා
@madhushankaishara5247
@madhushankaishara5247 Жыл бұрын
අපේ පත්තෙ නම් උලුවස්සෙ සරනෙරු කට්ටෙ ඇන්ගල් කපන්නෙ. හෙතුව දන්නවද
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
ඇන්ගල් කපන්න ඕනෙම නෑ... ඇන්ගල් කපන්න වෙන අවස්තා නැතුව නෙමෙයි.. ඒකට හේතුවක් තීනවා.. ඒක විඩියෝ එකකින් ඉස්සරහට දෙන්නම්
@knpereraperera501
@knpereraperera501 Жыл бұрын
සරනේරු කට්ට මාර්ක් කරන එකට ලී කෑල්ලකට මල් ඇනයක් අල්ලලා වරක්කලේ වගේ හදන් මාර්ක් කර ගන්නත් පුලුවන් නේද
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
ඔව් පුළුවන් ..
@buddikanuwan9992
@buddikanuwan9992 8 ай бұрын
🙂🙂🙂
@nuwankumara2269
@nuwankumara2269 Жыл бұрын
V nmbar aka denn පුළුවන් ද
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
මොන නම්බර් එකද
@nuwankumara2269
@nuwankumara2269 Жыл бұрын
Whatsapp nmbar ak
@mdfurniture9866
@mdfurniture9866 Жыл бұрын
@@nuwankumara2269 0757788662
@sunimalphewage7010
@sunimalphewage7010 Жыл бұрын
@janathchandrasiri2623
@janathchandrasiri2623 Жыл бұрын
කයිවාරැවවැඩිසි
@prabhashwijenayake2635
@prabhashwijenayake2635 Жыл бұрын
තොගේ ඉරිසියාව.නොදකු තො
@knpereraperera501
@knpereraperera501 Жыл бұрын
😂😂😂😂
@Chathuranga-iq2nv
@Chathuranga-iq2nv Ай бұрын
How to hang a door in 10 Minutes
16:36
Robin Clevett
Рет қаралды 178 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
how to properly pull the lever on the door frame? sinhala.  wadu karmika danuma. SL thusitha bro
18:07
කබඩ් එකකට දොරක් එල්ලමු
8:02
How to Fit Perfect Door Hinges
15:29
Proper DIY
Рет қаралды 1,3 МЛН
Sliding door stuck? How to replace the rollers.
7:44
ecologicaltime
Рет қаралды 1,2 МЛН
How do Window Blinds work?
4:45
Jared Owen
Рет қаралды 2,1 МЛН