how to install door frame/

  Рет қаралды 38,460

WADA BIMA -වැඩ බිම

WADA BIMA -වැඩ බිම

Күн бұрын

Пікірлер: 81
@ThilinaLakmal-x1t
@ThilinaLakmal-x1t 10 ай бұрын
මන් මුල ඉදලා පෙදරෙරු රස්සාව ඉගෙන ගන්න හදන කෙනෙක්....මන් අයියගෙ විඩියෝ බලලා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා...ගොඩක් ස්තූතියි ඔයාට...කරන කියන වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා මන් සුබ පතනවා.
@erangadilshan557
@erangadilshan557 2 жыл бұрын
මේ වීඩියෝ එක බලල මාත් උලුවස්සක් සවි කලා. බොහොම ස්තූතියි ඔබ තුමාට
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි 10 ай бұрын
❤ good job හොදට කියලා දෙනවා ඔබට ජය
@thilinaweerasinghe8752
@thilinaweerasinghe8752 3 жыл бұрын
ඉතාමත් වැදගත් විඩියෝ එකක්... සරලව කියලා දෙනවා.... 🙏🙏🙏
@Afamiliarperson
@Afamiliarperson 2 ай бұрын
අහම්බෙන් දැක්කේ... නියමෙට ම කියලා දෙනවා... පුලුවන් වෙලාවට දිගටම Videos දාන්න. ජය වේවා!
@ranjithwickramapala5302
@ranjithwickramapala5302 Жыл бұрын
ඔබේ කියාදීම හරිම වැදගත්. ඔබට ජය.
@pocketgear
@pocketgear 3 жыл бұрын
නියමයි අයියේ. ලෝබ නැතිව කියල දෙනවා. උළුඅස්ස තියන බිත්තිය කපරාරු කරන විදියත් කියල දෙන්න. 👍👍👍
@nuwanherath2227
@nuwanherath2227 2 жыл бұрын
බුදු සරනයි අයියෙ නිහතමානිකම ගොඩක් අගයනව ජය වේවා
@jeewanakumara3764
@jeewanakumara3764 3 жыл бұрын
ඊළග වීඩියෝ එක දානකල් බලන් ඉන්නෙ , ඇත්තටම හොද වැඩක් මේක, දැන් කාලෙ හැටියට තම තමන්ගෙ පොඩි පොඩි වැඩටික තමන්ටම කරගන්න, 👍
@sanathpushpakumara7906
@sanathpushpakumara7906 2 жыл бұрын
ඔයාගෙ විඩියෝ ගොඩක් වටිනවා. ස්තුතියි. මුදුන් උලු බදින විඩියෝ එකක් දාාන්න. හැමෝටම වැදගත් වෙයි.
@sampathkumara2101
@sampathkumara2101 2 жыл бұрын
Niyamai තවත් video එකක් කරන්න jayweewa theruwansaranai ...
@sunilabenayeke2426
@sunilabenayeke2426 7 ай бұрын
ඉතා හොද කියා දීමක් සහෝදරයා
@sunilsantha211
@sunilsantha211 3 жыл бұрын
Aththatama me vediyos karana vediya sarthakay.oya danuma hamotama kiyaladenna..kenekta therum ganna puluvan vidiyata vediyos karana aya aduy..ayyata bohoma sthuthiy.
@antonshantha124
@antonshantha124 2 жыл бұрын
ඔබගේ අව්‍යාජ බව බෙහෙවින් වටිනව..සුභ අනාගතයක්.
@rajeewa1618
@rajeewa1618 3 жыл бұрын
හොඳටම කියලා දෙනවා. ඔබට ස්තූතියි
@ashokaraja7378
@ashokaraja7378 Жыл бұрын
Supiri suba anagarhayak
@sanjeewawijesiri1358
@sanjeewawijesiri1358 Жыл бұрын
😀Thanks hoda video ekak hangili monawat na hodata terenna kiwa
@nipunramanayake8328
@nipunramanayake8328 3 жыл бұрын
බලාගෙන හිටිය දෙයක් නියමයි. 👍
@sujithpriyantha2351
@sujithpriyantha2351 2 жыл бұрын
Niyama video eka thank
@hasithasilva6897
@hasithasilva6897 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්👍👍
@dineshcmr9504
@dineshcmr9504 2 жыл бұрын
හරිම වටිනව ❤️
@virasha9029
@virasha9029 2 жыл бұрын
Niyamai hodata taranava macho
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 3 жыл бұрын
ela saho.mama mara kamathi me videos walata.janel pattam hadana widiha one.good luck broo
@hiranthabandara6682
@hiranthabandara6682 3 жыл бұрын
කපරාරු ගැන video සෙට් එක සම්පූර්ණ කරන්ඩ. පට්ටම් හදන විදිය අර මාලෙ තියනව කියන එක එහෙම. එතකකොට beam , column කපරාරු කරන විදිය... අද කාලෙ විදියට තනියම කරගන්ඩ පුරුදු වුනත් කමක් නෑ.
@naturewithsoft.5034
@naturewithsoft.5034 2 жыл бұрын
Amazing......Thank you so much dear sir..........❤️❤️
@milroyraymond4848
@milroyraymond4848 7 ай бұрын
Oya gawa weda nadda mama bas kenek loku udwak.
@senanigunasekara1174
@senanigunasekara1174 2 жыл бұрын
Very useful. Nicely explained. Waiting for your next vedio.
@ranjithkumara3189
@ranjithkumara3189 3 жыл бұрын
You are great Boy superb. I WISH YOU ALL THE SUCCESS
@mallikadahanayake3033
@mallikadahanayake3033 Жыл бұрын
තෙරුවන් සරණයි!🙏🌹❤️
@kcjlakmali9761
@kcjlakmali9761 2 жыл бұрын
Biththiyata sais karana nula udin gahanne nethuwa yata gal peliyata gehuwoth mokada.mokada udata yanakota biththi ada wela thiyenna puluwanne.
@amilanilantha7903
@amilanilantha7903 2 жыл бұрын
kadha depatta hira karana kuunna ciment purawana gaman galawagannawada.natnam welunama galawanawada
@WADABIMA1989
@WADABIMA1989 2 жыл бұрын
වෙලුනහම ගලවන්න
@sadspererasusanth6658
@sadspererasusanth6658 2 жыл бұрын
Veranda kanu sitaweema video karanna
@sampathkumara2101
@sampathkumara2101 3 жыл бұрын
Niyamaine.
@rathnarathna4440
@rathnarathna4440 3 жыл бұрын
සුපිරි bro ..
@slgigleader441
@slgigleader441 2 жыл бұрын
හොද වැඩක්
@Vetrimaaran661
@Vetrimaaran661 3 жыл бұрын
Supiri thigadama yang
@shanthaperera7496
@shanthaperera7496 2 жыл бұрын
අයියේ අැතුල ලඔනොකර වෝටර් ලෙවල් ඒකට තිබ්බොත්අවුල්ද
@Universe-iq
@Universe-iq 2 жыл бұрын
Super bro 🙏
@chamarachathuranga5645
@chamarachathuranga5645 3 жыл бұрын
Kaparadu kotasa kawadda karanne. Beam.. Column
@nilsam7108
@nilsam7108 2 жыл бұрын
Frdana uluwassak teuana videua dannako . Uluwaw pina vediua
@upulchaminda3306
@upulchaminda3306 2 жыл бұрын
Gewal plan tilak photo. Dannako
@samnthapriyananth9925
@samnthapriyananth9925 2 жыл бұрын
Supiri bro
@Rusith_pramoda
@Rusith_pramoda 2 жыл бұрын
Janelayak thiyana hati video ekak one
@sadspererasusanth6658
@sadspererasusanth6658 2 жыл бұрын
වැරන්ඩා කනු සවිකිරීම විඩියෝ වක් කරනවද
@thihaslogo9738
@thihaslogo9738 3 жыл бұрын
Thanks kiyapu de demmata
@JayasundaraDunukara
@JayasundaraDunukara Ай бұрын
❤❤
@krishanthap.g6309
@krishanthap.g6309 2 жыл бұрын
❤❤❤❤
@keethkumara4104
@keethkumara4104 2 ай бұрын
Thank s
@sanjeewanimadhumali5149
@sanjeewanimadhumali5149 2 жыл бұрын
අවුල් පාස් වලට යකඩ ඇණ හොඳ නැද්ද
@SadunChamara-cn3yt
@SadunChamara-cn3yt Жыл бұрын
හොඳ නැද්ද
@SadunChamara-cn3yt
@SadunChamara-cn3yt Жыл бұрын
යකඩ කොතනද
@ztoa55
@ztoa55 3 жыл бұрын
ජේසුපිහිටයි 🙏
@lakpriyaindrajith2177
@lakpriyaindrajith2177 2 жыл бұрын
Bathroom ekaka kaparruwe idan episode tikak kranna puluwanda.
@delowdeen5087
@delowdeen5087 Жыл бұрын
අයියා engineer kenekda?
@surangamalwaththe4859
@surangamalwaththe4859 3 жыл бұрын
Loba nethuwa supar kiyadenawa පැහැදිලි විදිහට
@dineshdananjaya4245
@dineshdananjaya4245 3 ай бұрын
පරාල වලට එන්න ඔන විදිහ කොහොමද
@naveenudara9898
@naveenudara9898 2 жыл бұрын
අව්ල්පාස් වලට මොකද කරන්නෙ ඊට පස්සෙ. අර එලියෙන් ඇණ ගහපු ඒවට
@සුරකිමුලංකා-ඳ1ජ
@සුරකිමුලංකා-ඳ1ජ Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@susaanranasingha2245
@susaanranasingha2245 3 жыл бұрын
Super
@chamindawijerathna1924
@chamindawijerathna1924 2 жыл бұрын
උළුවස්ස යට අත්තිවාරම ගරලා යට කලාම් උස අඩු වෙනව නේද
@nimnaprabhashwara9104
@nimnaprabhashwara9104 2 жыл бұрын
හදලා තියන ගෙදරක ඇතුලට දානකොට දුවිලි එන්නෙ නැතිව බිත්තිය කපන්න ක්‍රමයක් නැද්ද?
@samadhinenasala8165
@samadhinenasala8165 3 жыл бұрын
හොදට කියලා දෙනවා... කොස් ලී නැතුව උලුවස්සකට ගන්න හොද ලී වර්ග මොනවද
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
හල් මිල්ල /කොහොබ
@vishwasammani2990
@vishwasammani2990 2 жыл бұрын
@@WADABIMA1989 බැදිදෙල් හොඳද
@nishanpradeep422
@nishanpradeep422 3 жыл бұрын
Thanx👍
@asithaasitha2533
@asithaasitha2533 3 жыл бұрын
Thanx aiya
@asithaasitha2533
@asithaasitha2533 3 жыл бұрын
අයියෙ වැඩියම ශක්තිමත් වැලියි ගලුයි යොදාගෙන කපන බොලොක් ගලද .ගල්කුඩුයි ගලුයි යොදාගෙන කපන බොලොක් ගලද
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
2ම එකයි
@ThilinaWimalapriya
@ThilinaWimalapriya 3 жыл бұрын
ස්තූතියි
@HarshaKumara-e5k
@HarshaKumara-e5k Ай бұрын
උලුවහු කදේ කොලපු ටිකක් ගාන්න ඕනෙ නැද්ද
@WADABIMA1989
@WADABIMA1989 Ай бұрын
එහෙම ඔනෙ නෑ
@masss4276
@masss4276 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@thirndunamilsh8839
@thirndunamilsh8839 3 жыл бұрын
මහාතයා දිකටම කරන්න ලොකු ගමනක් යන්න පුළුවන් 😊😊
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
කොන්ක්‍රීට් කනුවක් කපරරු කරන විදි හ දන්නකො
@chathurangasilva9891
@chathurangasilva9891 3 жыл бұрын
👍
@kasunkarunasekara8336
@kasunkarunasekara8336 3 жыл бұрын
Oba thuma sehena loku deyak me kranne aththatama watinawa ...mta obathumawa contact number akak nedda katha karanna ..
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
0763743286
@lahirukrishan8548
@lahirukrishan8548 Жыл бұрын
Aiya number eka ganna pulauwanda
@indikawarnapura5075
@indikawarnapura5075 2 жыл бұрын
Malli, oyawa contact karaganna phone number akak ikmanatama mata denna puluwanda. Mage gedara dora uluwahu, janel tika hadala daaganna weda tiyenawa.
@UpanandaRathnayaka-c9f
@UpanandaRathnayaka-c9f 9 ай бұрын
❤❤❤
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
stop bad hinge installation if you use this method
5:40
KULI WELDING
Рет қаралды 10 МЛН
How to hang a door in 10 Minutes
16:36
Robin Clevett
Рет қаралды 178 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН