How I made Fish food at home | Simple recipe | The Fishyflex-With English Subtitles [FHD Video]

  Рет қаралды 85,467

The Fishyflex

The Fishyflex

4 жыл бұрын

කොහොමද හැමෝටම...😇
සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. කොරෝනා තාම අපේ රටින් තුරන් වෙලා නෑ අපි තාමත් අඩමානේ ජීවිතේ ගෙවන්නෙ.. ඉතින් හැම කෙනෙක්ම පරිස්සම් වෙන්න.. ගෙදරට වෙලා ඉන්න..❤
කාරුණික ඉල්ලීමක් තියෙනවා video එක හොඳයි නම් subscribe කරලා bell icon click කරලා ඔයාට පුළුවන් උපරිම support එක අපේ chanel එක වෙනුවෙන් දෙන්න..❤
Ingredients (මස් මාලු සහා කොල වර්ග අඩු වැඩි වෙනවා ඉන්න මාලු අනුව)
පලා වර්ග 25g (නිවිති/මුකුනුවැන්න/ගොටුකොළ)
Carrot 100g
Garlic 2 or 3 slice
Chiken 100 g
Fish 100g (saman fish/salaya/prawns/shrimps/cuttlefish..)
Vitamin E 1 or 2 tablets
Fish oil 1 or 2 tablets
Green peace 30g
Gram flour 20g
White Flour 20g
Red rice 50 g
දිගටම chanel එකත් එක්ක ඉන්න මේ ඔයාලගේ තැන #TheFishyflex ❤💯
Links 👇👇👇👇
Facebook page -👇
/ the-fishyflex-20769093...
KZbin -👇
/ @thefishyflex
Instagram - 👇
invitescon...
සුභ දවසක් හැමෝටම!

Пікірлер: 490
@thefishyflex
@thefishyflex 4 жыл бұрын
ඉතින් කොහොමද කට්ටියටම ❤ තව පොඩි දෙයක් video එකේ කියන්න අමතක උනා...👇👇👇
@sachinthamax9909
@sachinthamax9909 4 жыл бұрын
niyamai brother me welawe watinama video ekak. Thanx... Keep it up.... Good luck... 👍👍👍☺☺☺
@lathikamanthila9783
@lathikamanthila9783 4 жыл бұрын
නියමය් යසිරු අයියෙ ගොඩක් useful ❤️👍
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
Good job brother සුපිරි හොඳේ ජය වේවා සහෝදරයා
@sameeragihan6837
@sameeragihan6837 3 жыл бұрын
Etthatama watina video ekak adambarai jaya wewa
@mohamedrasmy1912
@mohamedrasmy1912 2 жыл бұрын
Superb natural food..thanks aiye.
@anushakumari2113
@anushakumari2113 4 жыл бұрын
පට්ට ❤️ ගොඩක් වටිනවා ❤️❤️❤️
@gammers7924
@gammers7924 2 жыл бұрын
Niyamai. Godak watina video ekak❤
@adithyanawalage3361
@adithyanawalage3361 3 жыл бұрын
Patta machan සුපිරි .
@dilandilan6886
@dilandilan6886 4 жыл бұрын
Happy new year kollo.. patta wade nam 😍
@nishanthadevepriya4510
@nishanthadevepriya4510 3 жыл бұрын
ගිය පාර curfew eke බැලුවට මේ පාර තමයි හැදුවේ.. Supiriyatama හදාගත්තා.. Tnx 👍👍👍
@dissanayaka5070
@dissanayaka5070 3 жыл бұрын
මරු බන් අයියෙ සුපිරි 😊😊
@chanukanethandun5283
@chanukanethandun5283 4 жыл бұрын
Ela mchan yasiruva...👍
@thiwankawijerathne7001
@thiwankawijerathne7001 3 жыл бұрын
Supiri kollek thama😍
@madhushandeshapriyarathnay846
@madhushandeshapriyarathnay846 4 жыл бұрын
Vedio aka supiri.....
@pramodsiritunga1670
@pramodsiritunga1670 3 жыл бұрын
විඩියෝ එක හොදට pahadili niyami thanka math hadala balanawa
@nisansalakodithuwakku1863
@nisansalakodithuwakku1863 4 жыл бұрын
Watinawa malli 👌❤
@sadamalichamindra336
@sadamalichamindra336 2 жыл бұрын
නියමයි අයියේ අදත් 😁
@ditharadilhani4410
@ditharadilhani4410 4 жыл бұрын
mara wadagath me Welawe.loku udawwak kale..thawa me wage watina videos karanna
@supunseram2369
@supunseram2369 3 жыл бұрын
Good job bro keep it up
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 64 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 40 МЛН
කට්ටා කරවල | kattawa dry fish
23:03
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 523 М.
DIY MEGA pond FILTER for my OUTDOOR POND
14:12
Dexter's World
Рет қаралды 1,1 МЛН
Simple Biotope Tank - #VLOG_23 | The Fishyflex
18:21
The Fishyflex
Рет қаралды 29 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 64 МЛН