KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලෙඩ 300 සුව කරන විශ්මිත කොළ වර්ගය මැල්ලුම් හදලා කන්න | moringa leaves salad | murunga kola mallum
8:01
ප්‍රෝටීන් නැති නිසා වෙන්න යන දේ | Protein Sources By Nutritionist Hiroshan Jayaranga
15:06
How to treat Acne💉
00:31
Леон киллер и Оля Полякова 😹
00:42
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
High Protein Fish Food From Moringa Leaves ( මුරුංගා කොල වලින් අධි ප්‍රෝටීන් මාලු කෑමක් හදමු )
Рет қаралды 56,548
Facebook
Twitter
Жүктеу
1
Жазылу 9 М.
Nature Lovers
Күн бұрын
Пікірлер: 305
@Dishan.95
2 жыл бұрын
මාත් betta breed කරා ඒත් high protein දෙන්න විදියක් නැතිනිසා මාලු ඔක්කොම වගේ නැතිඋනා...ගොඩක් ස්තූතියි මේවගේ video එකක් කරාට...❤️🔥ඔබ දෙපලට ජය වේවා❤️
@bettahomekurunegala
2 жыл бұрын
❤️❤️
@madusankachathuranga4156
Жыл бұрын
Golfish pataunta denna puluwanda
@fishhubnwp3652
2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්
@AmithHewage-m6c
15 күн бұрын
Wonderful 🎉🎉
@SuperNilaksha
2 жыл бұрын
සුපිරි
@minudasandill1407
2 жыл бұрын
Thank you for this sharing
@samansaman8410
2 жыл бұрын
ගොඩක් ස්තුති 👍👍👍
@indhuwarayehen2430
2 жыл бұрын
නැන්දගෙයි මාමගෙයි වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත....TANKS❤️❤️
@bettafriendssrilanka8041
2 жыл бұрын
ගැම්මක් සහෝ 👊
@ajithekanayaka20
2 жыл бұрын
ස්තුතියි ගොඩක් ස්තුතියි
@isurulshan768
Жыл бұрын
කුරුනැගල ❤අපි..
@dhammikakarunarathna8197
2 жыл бұрын
සුපිරි 👍
@chamindasuneth1318
2 жыл бұрын
මාර ලේසියි මගේ මාලු ඉක්මනට ලොකු වුනා
@indikajayaweera1636
Жыл бұрын
😢
@HomesSH
Жыл бұрын
ෆේක් එකව්න්ට්
@ranilsusantha2502
Жыл бұрын
Thank you මගෙ මාළු ඉක්මනින් ලොකු වෙනව
@susilsamantha4362
2 жыл бұрын
Ammo ubalanan patta ban mage Betta pataunta Davas 7 Kama nathuva hitiye ban
@ranithapushpani9137
2 жыл бұрын
නියමයි
@SarithaWijerathna
Жыл бұрын
Thanks mage un dan hodata Loki aka inne
@venuradeshan1214
2 жыл бұрын
ඇත්තටම සුපිරියි
@CbmmmNnnn
10 ай бұрын
Thank you aiya 😊😊
@chamindajayawardana8821
2 жыл бұрын
wonderful
@kavishasumith2092
2 жыл бұрын
supiriyak Akka
@isurulakshan3252
2 жыл бұрын
Me protin ekka biththara valin eliyata apu gaman denna baida pataunta
@bettahomekurunegala
2 жыл бұрын
කුඩු කරලා දෙන්න පුළුවන් ..
@isurulakshan3252
2 жыл бұрын
@@bettahomekurunegala thank you ❤️
@worldwidebettalovers1836
2 жыл бұрын
Wow wonderful
@thilankaharsajith4897
2 жыл бұрын
First like ekai view ekai magen. Wedagath video ekak. Thanks.
@bettahomekurunegala
2 жыл бұрын
❤️
@dinethudayanga7514
26 күн бұрын
අය්යේ mge beta maluva hid protin kanne nane
@milanprabhath8258
2 жыл бұрын
thank you ☺️☺️👍👍
@kandyonlinestorelk
2 жыл бұрын
Thank you for always sharing your knowledge! All the very best!
@sandillcreation7182
2 жыл бұрын
සුපිරි අයියේ
@udaramahesh6096
2 жыл бұрын
Maru ah
@gemingusha3692
2 жыл бұрын
ගොඩක් ස්තූතිය
@kavishasumith2092
2 жыл бұрын
pitaslata danna puluwanda
@bettahomekurunegala
2 жыл бұрын
පුළුවන්
@sriyanimoonamale6212
2 жыл бұрын
ඔබ දෙපලට සුභ අනාගතයක් ජය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bettahomekurunegala
2 жыл бұрын
❤️❤️
@shanrathnayaka3909
2 жыл бұрын
💀💀
@SudaKumar-r5i
4 ай бұрын
Supiri were Mata Marama sathutuyi
@channalovers9956
2 жыл бұрын
Good 👍
@thilinagopallawa5636
2 жыл бұрын
Niyamai
@NOTI.pasiya2008
Жыл бұрын
Oldthe best ❤️
@bandulap3184
2 жыл бұрын
Eka adane dakke...shok
@kumudunisriyakanthi2929
2 жыл бұрын
Watinawa 🐟🐟
@kumudunisriyakanthi2929
2 жыл бұрын
👈👈
@Rare_FishermanYT
2 жыл бұрын
beta la biththara aram aye biththara ganna one daws kiyakinda
@bettahomekurunegala
2 жыл бұрын
දවස් 15 න් පුළුවන්
@thiserathisera1057
2 жыл бұрын
Godak watina vidio ekak meka betta fishlata witharada denna puluwan
@bettahomekurunegala
2 жыл бұрын
නෑ ඕනේ මාලු වර්ගයකට දෙන්න පුළුවන්
@thiserathisera1057
2 жыл бұрын
@@bettahomekurunegala thanks godak watinawa vidio eka
@Emoves
2 жыл бұрын
A good video 👍
@Duleeshan990
2 жыл бұрын
1st like eka
@ChaththaVlogs
2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මමත් ට්‍රයි කරල බලන්න ඕනේ 💪💪💪💪💪
@bettahomekurunegala
2 жыл бұрын
කරලා බලන්න ...100% සාර්ථක ක්‍රමයක්
@priyankaragopallawa390
2 жыл бұрын
❤️superb❤️
@Monster_fish827
Жыл бұрын
Oka denne sathiyakata passene Palamu sathiya biththara kaha mada da ??
@bettahomekurunegala
Жыл бұрын
ඔව්
@esanda4846
2 жыл бұрын
super
@krishanthikarunanayaka7189
Жыл бұрын
Meka malunta denne kohomada
@navodyadeepadu7580
2 жыл бұрын
Biththra kahamadene damme? protein thiyene sudu madene. Apita okata sudu made add krna barida?
@bettahomekurunegala
2 жыл бұрын
සුදු මදේ ප්‍රෝටීන් අඩුයි.
@lakshithaekanayaka1032
2 жыл бұрын
Super
@rajaratajudoclub-rw7pl
Жыл бұрын
tank you
@niranjalamullegama7847
Жыл бұрын
supiri
@aquamartsrilanka9637
2 жыл бұрын
Exellent
@Homewiringwithsusanthamax
Жыл бұрын
Beta fish ganna puluwanda kurunegala awoth
@bettahomekurunegala
Жыл бұрын
පුළුවන්
@dhammikakarunarathna8197
2 жыл бұрын
Me vage video thawa one 👍
@bettahomekurunegala
2 жыл бұрын
🙏
@dhammikakarunarathna8197
2 жыл бұрын
Me vage vidio thawa ene 👍🙏
@bettahomekurunegala
2 жыл бұрын
@@dhammikakarunarathna8197 අනිවාර්යයෙන්
@chamaramadusanka5779
2 жыл бұрын
Shaaaaa
@sachiwickramasinghe1531
11 ай бұрын
Live food denne nathuva me vage kama vitharak dila patau loku kara ganna puluvanda?😔
@bettahomekurunegala
10 ай бұрын
පුළුවන්
@dilinilakshani3038
2 жыл бұрын
Eka kanne koi kaledida fhigter pataw
@bettahomekurunegala
2 жыл бұрын
සති තුනකට වගේ පස්සේ දෙන්න පුළුවන්
@Relaxed_1.0
2 жыл бұрын
Koheda shop eka thiyenne
@bettahomekurunegala
2 жыл бұрын
කුරුණෑගල වැවරවුමේ වැවගෙදර Defence college එක ළග
@Relaxed_1.0
2 жыл бұрын
Number ekak denna puluwanda ayyaa
@bettahomekurunegala
2 жыл бұрын
@@Relaxed_1.0 0716165499
@cbemoonamale1535
2 жыл бұрын
🥰🥰 SUPERB
@malithanuupama2982
2 жыл бұрын
Supiri
@slfftiger3923
2 жыл бұрын
Kama eka hadala dawas kiyak thiya ganna puluwan da bro
@bettahomekurunegala
2 жыл бұрын
මාසයක් විතර පුළුවන් ..හරියටම වේලා ගත්තොත්
@janithhetti307
2 жыл бұрын
Mama enawa malu tikak ganna
@bettahomekurunegala
2 жыл бұрын
❤️
@chethanamoonamalle3393
2 жыл бұрын
Gud luck 🤗
@ishanruwan1431
5 ай бұрын
Meka oska malunta dennada
@upaliranjith8144
6 ай бұрын
අයියේ ස්තුති ගොඩාක්.ඕක කොච්චර කල් තියාගන්න පුලුවන්ද.ෆ්‍රිජ් එකේම දාලාද තියාගන්න ඔනි.නැත්නම් එලියේ තිබ්බත් කමක් නැද්ද කියන්නකෝ.පින් ඔයාලට මේක කියා දුන්නට.දෙන්න දෙයක් නැතුවෞන්නේ මං පැටව්න්ට
@samudadulneth8952
2 жыл бұрын
Molly ,guppies fish late danna පුළුවන් ද
@bettahomekurunegala
2 жыл бұрын
පුළුවන් ඕනෑම වර්ගයක මාලුන්ට
@deepanidilrukdhia5030
2 жыл бұрын
Ela
@KavishanChathura
5 ай бұрын
ඕනීම මාලු වර්ගයකට දෙන්න පුළුවන් ද
@RSZ-Channel
Жыл бұрын
මේ kama Oscar ලොකු කරන්න hondhaidha?
@bettahomekurunegala
Жыл бұрын
පුළුවන්
@mathiyagamingSL
9 ай бұрын
Betta malu ekata danna Puluwanda😊😊
@bettahomekurunegala
9 ай бұрын
පොඩි කාලේ පුළුවන්
@dngamingbussid4554
Жыл бұрын
Viyala gath pasu shithakaranayen pitatha thaba gatha hakida
@bettahomekurunegala
Жыл бұрын
පුළුවන් 👍
@GaninduPrabhashwara-rz4vy
Жыл бұрын
කියන්නකො
@gayathranimsara5448
2 жыл бұрын
තව මාලු kama හදන video danavada
@bettahomekurunegala
2 жыл бұрын
👍
@anuhassanjulaperera1984
2 жыл бұрын
Fitas පැටවුන්ට දෙන්න පුළුවන්ද
@bettahomekurunegala
2 жыл бұрын
ඔව් betta පැටවුන්ට වඩා හොඳයි
@ytf-kl7rq
Жыл бұрын
Murunga venuvata kathurumurunga kola danna barida
@bettahomekurunegala
Жыл бұрын
බෑ
@chamiladasanayaka-kg3fv
Ай бұрын
😊😊😊😊
@priyanthagodagewatta580
Жыл бұрын
මේ කෑම එක කැට්ෆිශ්ලටත් දෙන්න පුලුවන්ද
@bettahomekurunegala
Жыл бұрын
පුළුවන්
@madusankajaya4894
28 күн бұрын
Mamayh karanawa mage pataw thama podiy🤠😻🧝👍👌💖
@r.n.lyoutubechanal9231
2 жыл бұрын
Aiye mekata apex ganna puluwanda
@bettahomekurunegala
2 жыл бұрын
පුළුවන් ..👍
@slgameing6632
2 жыл бұрын
Betta biththara dammama pirimi sathata kanna denne nadda
@bettahomekurunegala
2 жыл бұрын
කන්න දුන්නට කන්නේ නෑ .ඒ නිසා දෙන්න එපා
@makeingnew1628
2 жыл бұрын
Maath kurunagala
@susilsamantha4362
2 жыл бұрын
Math kurunegala yako
@gamingbrother6411
2 жыл бұрын
මමෙ ඔයගෙ farm eke ful video ekak gennako
@bettahomekurunegala
2 жыл бұрын
👍❤️
@sagarikafernando2729
Жыл бұрын
Pij ekak nathuwa auwe welaganna barida
@bettahomekurunegala
Жыл бұрын
පුළුවන්
@chrissilva3649
2 жыл бұрын
Your background music is too loud. Watching from Canada
@bettahomekurunegala
2 жыл бұрын
Thank you..i'll fix it
@ranithapushpani9137
2 жыл бұрын
ශීතකරනෙ ඩීෆිශර් එකේද තියන්නෙ
@bettahomekurunegala
2 жыл бұрын
නෑ නෝමල් එකේ
@ranithapushpani9137
2 жыл бұрын
තැන්කිව්
@ලක්ෂාන්ලක්ෂාන්ලක්ෂාන්
Жыл бұрын
මලු ගන්න පුලුවන්ද
@bettahomekurunegala
Жыл бұрын
පුළුවන්
@ajanthakarunarathna7334
2 жыл бұрын
apex barida
@bettahomekurunegala
2 жыл бұрын
පුළුවන්
@__CHATHUWA_BEATS__
Жыл бұрын
අයියේ ෆාම් එක කුරුණෑගල කොහෙද
@bettahomekurunegala
Жыл бұрын
වැවරවුමේ වැවගෙදර Defence college එක ළග මල්ලී
@janakapiyantha5505
2 жыл бұрын
Prima kama aka mekata dammTa kamak nathda
@bettahomekurunegala
2 жыл бұрын
Awlak ne
@makeingnew1628
2 жыл бұрын
Oyala kurunagala koheda🥺?
@bettahomekurunegala
2 жыл бұрын
වැවරවුමේ වැවගෙදර
@bettaindia615
2 жыл бұрын
🤩🤩
@Shan-R3
Жыл бұрын
නිල් ගිරාමී පැටව්න්ට දෙන්න පුලුවන්ද
@bettahomekurunegala
10 ай бұрын
පුළුවන්
@chandimapiumi2030
2 жыл бұрын
👍👍💪💪
@aregaming1158
Жыл бұрын
සාමාන්‍යයෙන් බෙටාලා කොටා ගන්නව නේද ඔයා කොහොමද මලූ ඔක්කොම එකට දාල තියෙන්නෙ ???
@bettahomekurunegala
Жыл бұрын
වීඩියෝ එකට විතරක්
@aregaming1158
Жыл бұрын
Hmm
@gayanmadusanka7975
Жыл бұрын
Apex එකට වඩා ඉක්මනින් ෆයිටර්ල ලොකු වෙනවද?..
@bettahomekurunegala
Жыл бұрын
ඔව්
@gayanmadusanka7975
Жыл бұрын
ලකිස්ටාර් කෑම එක අඩුවට ගන්න තැනක් කියන්න පුළුවන්ද?....
@bettahomekurunegala
Жыл бұрын
මේ දවස් වල එන්නේ නෑ
@thakshilashani2459
Жыл бұрын
කතුරුමුරුංගා කොල දන්න බැරිද මමෙ
@bettahomekurunegala
Жыл бұрын
බෑ
@ajanthakarunarathna7334
2 жыл бұрын
sathi 2k pamana masunta denna barida
@bettahomekurunegala
2 жыл бұрын
හොඳට කුඩු කරලා ටිකක් දාන්න ..ගොඩක් දාන්න එපා .බිත්තර තියෙන නිසා ඉක්මනින් වතුර අව්ල් වෙන්න පුළුවන්
@kalyanawathihettiarachchi3716
2 жыл бұрын
මම බෙටා මාලු හදන්නේ පොඩි ඉඩක. අඩි 3නේ2 ඉටිකොල ටැංකියක. ඒ නිසා මාලුන්ගේ වර්දනය අඩුයි. මේ කෑම එක දුන්නොත් මාලු ලොකු වෙයිද.
@kalyanawathihettiarachchi3716
2 жыл бұрын
මේවගේ වීඩියො කරන එක ගොඩක් හොදයි. ඔබ දෙපලට ජය වේවා
@bettahomekurunegala
2 жыл бұрын
ඔව් ගොඩක් හොඳයි ..අවශ්‍ය ප්‍රමාණයට දාන්න
@kalyanawathihettiarachchi3716
2 жыл бұрын
@@bettahomekurunegala දවසට කීපාරක් විතරද. වේලකට කොච්චරක්ද.
@bettahomekurunegala
2 жыл бұрын
@@kalyanawathihettiarachchi3716 දෙපාරක් දාන්න
@kalyanawathihettiarachchi3716
2 жыл бұрын
@@bettahomekurunegala ඔයාලාට ගොඩක් ස්තූතියි. ඔබ දෙපලට බුදු සරනයි
@hashaneranga1837
2 жыл бұрын
මේ කෑම එක ශීතකරණයේ යට තට්ටුවේ තියාගන්න පුලුවන් ද
@bettahomekurunegala
2 жыл бұрын
පුළුවන්
@randikaroshan1815
2 жыл бұрын
👍👍👍👍👍
@dahamameesha8855
2 жыл бұрын
Beta maw sattu ganda puluwanda
8:01
ලෙඩ 300 සුව කරන විශ්මිත කොළ වර්ගය මැල්ලුම් හදලා කන්න | moringa leaves salad | murunga kola mallum
nira S
Рет қаралды 916 М.
15:06
ප්‍රෝටීන් නැති නිසා වෙන්න යන දේ | Protein Sources By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 35 М.
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
19:55
කෝටි තුනහමාරක් වටිනා කිලෝ 17ක් බර දඹුල්ලෙන් හමුවූ මාළුවා - OYA NISHIKIGOI Koi Fish
Nilame
Рет қаралды 590 М.
4:25
මුහුන් නැතුව පාන් පනුවන් හදන ක්‍රමය | How to make Microworm culture without starter | Bread worms
Nature Lovers
Рет қаралды 30 М.
4:38
How to growth fish fry quickly | ඉක්මනින් මාලු පැටව් ලොකු කරමු | Quickly growing fish
Nature Lovers
Рет қаралды 41 М.
13:27
Making bean sprouts at home from plastic bottles is easy - both white and plump
EY - Gardening
Рет қаралды 10 МЛН
17:33
Let's make bread worms at home and feed the fish fry.
MDS Aquascaping
Рет қаралды 153 М.
9:36
High Protein කෑම එකක් මාලුන්ට ගෙදරදීම හදලා දෙමූ..Homemade high protein fish food ..
Chamath Aquarium
Рет қаралды 3,7 М.
5:14
Mage Malunta Kanna Dena Kama - මගේ මාලුන්ට කන්න දෙන කෑම - Jani Vlogs SL
Jani Vlogs SL
Рет қаралды 16 М.
5:26
ඉතිහාසයේ කවමදාකවත් මම මෙහෙම දෙයක් නම් දැකලා නෑ - ජනපතිගේ මවට සෙත් පතන්න වැඩි ඕමල්පේ හිමි පුදුම වෙයි
News Center
Рет қаралды 434 М.
37:58
අපනයනය සදහා හොදම ෆයිටර්ලා හදන කඳානේ තරුණයා | Everything about Betta in Sinhala |wakkra life
Wakkra LIFE
Рет қаралды 369 М.
16:41
Growing potatoes in soil bags. Will help you not have to spend money on buying potatoes anymore
J.o.h.n Garden
Рет қаралды 8 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН