KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
10 ESSENTIAL Terrarium Tips For Beginners!
8:16
【moss terrarium】Making a moss terrarium with a waterfall
7:39
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
0:34
Жездуха 42-серия
29:26
Thank you mommy 😊💝 #shorts
0:24
How i made this Terrarium | DIY easy way (Terrarium epi 1)
Рет қаралды 214,812
Facebook
Twitter
Жүктеу
1
Жазылу 5 М.
Ceylon Farmer
Күн бұрын
Пікірлер: 194
@tharindubalasuriya3006
Жыл бұрын
ආසාවක් ඇතිවුණා මේ කලාවට 💚💚💚💚💚💚 උත්සාහා කරලා බලනවා.හරිගියොත් මේ වගේම ගොඩාක් සතුටු හිතෙයි ❤❤❤❤❤❤ සුභ පතනවා තව තවත් වැඩි දියුණු වෙන්න ජයවේවා 🤗🤗🤗🤗🤗🤗🤗
@chithraneedodampegamage9295
Жыл бұрын
සුබ පතනව.
@MalithiPabasara-bz3xg
Жыл бұрын
hari lassana nirmanayak... okkoma natural dewal yodagena hadala tibbe. lassana nirmanayak. mata nam hari asai. thawath me wage videos karanna. I like this very much. meka lassana kalawak ❤️💚💛🧡
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@hggunathilakagunathilaka
Жыл бұрын
Beautiful
@SurprisedDesertCobra-jg1kj
3 ай бұрын
ගොඩක් ලස්සනයි
@davincicode290
9 ай бұрын
නියමයි
@chathurikasandeepani6616
Жыл бұрын
Harima lassana nirmanayak❤😊
@NiroshaRanasinhe-y5n
5 ай бұрын
Mewa lassanai.eth godak kal watinakamak ne nd.me pala loku wenawane.ekko,marenawane nd
@sahiruchamalke8420
3 жыл бұрын
ඒක නම් සුපිරියක් 🔥
@ceylonfarmer1843
3 жыл бұрын
Thank you very much 💚💚💚
@lakshigimhani1612
2 жыл бұрын
ඇන්නටම ගොඩක් ලස්සනයි
@ceylonfarmer1843
Жыл бұрын
බොහොම ස්තූතියි
@champiuma6566
Жыл бұрын
Lassanayi ❤ Maath haqala බලනවා 🎉
@kulebro4176
Жыл бұрын
හික්මීම හැකියාව ඉවසීම ... බොක්කෙම්ම ගොඩාක් තියෙන්න ඕනේ ....❤❤❤🙏🙏
@ceylonfarmer1843
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@blackcat-zl5dv
Жыл бұрын
ඒක නම් ඇත්තක්
@NisansalaRajapaksha-b7s
7 ай бұрын
මොන පිස්සුද මමත් ඕවා කරනවා මට ඔය කියපු එකයි තියෙන්නෙ හැකියාව විතරයි
@wanminivishwapriya8049
3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් අයියා.😍😍😍
@ceylonfarmer1843
3 жыл бұрын
Thank you very much මලයා 💚💚💚
@thusharaherath4727
Жыл бұрын
මාත් ආසම කලාවක් 🌱🍀
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@c.samarasinghe4956
Жыл бұрын
amazing 👏 🙀 😯 😮 😲 👏 🙀 😯 😮 😲
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@roicefernando1857
Жыл бұрын
Maru lassana kalawak godaaaaak stuthie
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@gamagewasanthi8657
Жыл бұрын
ලස්සනයි
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@wasanaaaaa
Жыл бұрын
නියමයි 👌❤
@ceylonfarmer1843
9 ай бұрын
💚💚💚
@miissmyriiam4239
Жыл бұрын
Math hari asai mehema ewa karanna aniwaren uthsaha krnw
@aruniyapa2041
Жыл бұрын
ඒකනම් venama kalaavak❤
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@Gaming-wolf-r2x
3 жыл бұрын
ලස්සනයි ,❤️❤️❤️❤️❤️
@ceylonfarmer1843
3 жыл бұрын
💚💚💚
@iranthimadumali8849
2 жыл бұрын
ස්තුතිය
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@pasanchamika7336
2 жыл бұрын
ගැම්මක් තමා අයියෙ
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@sandunpriyanga4835
Жыл бұрын
lassanai.jaya wewa.budhu saranai.
@ceylonfarmer1843
9 ай бұрын
💚💚💚
@isurunimeshan6559
Жыл бұрын
Beautiful ❤
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@dilanideshika5595
Жыл бұрын
🌱🌵🌾👌
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@sesildayarathna449
Жыл бұрын
ලස්සන නිර්මාණයක්. ලේසියෙන් කරන්න පුලුවන්. ස්තුතියි.
@ceylonfarmer1843
Жыл бұрын
Thank you very much
@divanmalinda9320
2 жыл бұрын
පට්ට හොදෙ❤️👍
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@gamingnethum316
Жыл бұрын
Niyamai
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@aselapriyanandana6681
3 жыл бұрын
Eka maru ❤️
@ceylonfarmer1843
3 жыл бұрын
Thank you very much 💚💚💚
@kulebro4176
Жыл бұрын
Wooooooow wooooooow wooooooow amazing telent . වැඩ්ඩෙක් තමා හොඳේ
@ceylonfarmer1843
Жыл бұрын
බොහොම ස්තුතිය
@rajgunesekara6868
Жыл бұрын
Excellent terrarium
@ceylonfarmer1843
Жыл бұрын
Thank you very much
@pathmakumari-sl9kp
Жыл бұрын
Godak lassanai
@ceylonfarmer1843
Жыл бұрын
බොහොම ස්තූතියි
@MegaTron_CA
Жыл бұрын
Hetama hadanawa 😍😍
@anjalikaprabodani6138
2 жыл бұрын
meke ethule plants usata weweddi mkda kranna oni
@sumidusumidu2576
Жыл бұрын
🎉මේක මරු මම school එකේ term test එකට කලේ මේක තව vedio ඕනේ😅😊
@ceylonfarmer1843
Жыл бұрын
අනිවා
@nadeeshawalpola2578
Жыл бұрын
Me too
@KasunDilhara-g1k
5 ай бұрын
මාත් මෙ හෙට එකට හොයන්නෙ බ්ම්
@dilhaniperera7657
Жыл бұрын
කියන්න වචන නෑ.නියමයි
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@ashithakmila6308
Жыл бұрын
Wow😍
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@nisansalapawani6686
Жыл бұрын
ගෝඩාඩාඩාක් ලස්සනයි 🤗❤️🍃
@ceylonfarmer1843
Жыл бұрын
බොහොම ස්තුතියි
@GishaniMalsha
Жыл бұрын
Thank you
@ceylonfarmer1843
9 ай бұрын
💚
@janiyabo
Жыл бұрын
Wow 😲 it's so good 😊
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@S.S.Weerasinghe2878
Жыл бұрын
හරිම ලස්සනයි ශෝක් ඒක ☘️☘️
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@SachinthaniKaushalya-iw1cc
4 ай бұрын
❤❤❤❤❤❤❤
@KalyaniHewajayanthi
Жыл бұрын
Mee para term test ekata karana aya innawada😊
@ChamindaKumara-eo9re
Жыл бұрын
Wishishti me wage thawa hadann oyata puluwan💚💚💚💚
@yesiniyayuhansaya2360
Жыл бұрын
ඒක මරු❤
@ceylonfarmer1843
Жыл бұрын
Thank you very much
@MR-BRO-cu
Жыл бұрын
මරු ද
@sudathlakmal-go5sh
Жыл бұрын
Supiri
@ceylonfarmer1843
Жыл бұрын
Thank you very much
@roshanhatharasinghe8879
3 жыл бұрын
Wooow 😍
@ceylonfarmer1843
3 жыл бұрын
Thank you very much 💚💚💚
@HotGammiris
Жыл бұрын
❤
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@jeevikamadhubhashini3831
Жыл бұрын
Woow mth hadanawa 😍
@ceylonfarmer1843
9 ай бұрын
💚
@Sasiworldsafary
Жыл бұрын
respect 👍👏
@ceylonfarmer1843
Жыл бұрын
Thank you very much
@Kide.channel
Жыл бұрын
Mantapp
@ajithkumara8531
Жыл бұрын
Lassanai wede matat asai mewidiyata hadanna
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@chathura1269
Жыл бұрын
MARU🎉
@chanolecolonne2884
3 жыл бұрын
👌👌
@ceylonfarmer1843
3 жыл бұрын
Thank you very much 💚💚💚
@shiromimd5888
Жыл бұрын
😊❤
@ChamodNimsara-m7q
Жыл бұрын
me Moss wawen nadd? wawenawa nam kappadu karanne kohomada??
@ceylonfarmer1843
9 ай бұрын
Nope
@bhagyadissanayake8251
3 жыл бұрын
💚💚💚
@ceylonfarmer1843
3 жыл бұрын
💚💚💚
@rashmikadewduni3120
Жыл бұрын
Wowwww😊😊😊
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@lakshansamaraweera9215
3 жыл бұрын
❤️❤️❤️
@ceylonfarmer1843
3 жыл бұрын
Thank you very much 💚💚💚
@Life_journey-with_piyu
9 ай бұрын
💚💚💚💚💚
@SadewRashmina
Жыл бұрын
නියම වැඩක්😂😂
@ceylonfarmer1843
9 ай бұрын
💚💚💚
@ovifernando3027
Жыл бұрын
Harima lassnai 🤍✨
@ceylonfarmer1843
Жыл бұрын
බොහොම ස්තූතියි
@pasanbuddhimaranasinghe3924
3 жыл бұрын
🖤🖤
@ceylonfarmer1843
3 жыл бұрын
Thank you very much 💚💚💚
@Afexia
Жыл бұрын
හෙට දවසේ මගේ Task එක... 😎
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@madushasewwandi7488
Жыл бұрын
Thank you❤️❤️ ..... Apita me wage watina creative adahas denawata❤
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@DemZ95
3 жыл бұрын
❤🌱
@ceylonfarmer1843
3 жыл бұрын
Thank you very much💚💚💚
@AchiniKavindya-xc2cq
Жыл бұрын
Meka kochchara dawasak tiya ganna puluwanda.
@LakminiSithara-t4n
Жыл бұрын
විශේෂ tool වර්ග තීනවද මේ කලාවට පාවිච්චි කරන ?
@WasanthaHerath-eg6hf
Жыл бұрын
Ehema na ban
@ceylonfarmer1843
9 ай бұрын
Twiser , කතුරු වගේ දේවල් ගන්න පුලුවන්
@tharangaherath519
3 жыл бұрын
👌👌👏👏💪
@ceylonfarmer1843
3 жыл бұрын
Thank you very much 💚💚💚
@_blackcat_966
Жыл бұрын
Superb❤
@ceylonfarmer1843
Жыл бұрын
Thank you very much
@pradeepekanayake4741
Жыл бұрын
Meka peralunot table eke galawenawane kali. Ekata momadda karanne
@ceylonfarmer1843
Жыл бұрын
ඔබට ඉවසීම පුහුනු කරන්නත් උපකාරී වෙයි මේක
@sithijatharuka1994
Жыл бұрын
අපිත් හැදුවා එකක්...❤
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@chithraneedodampegamage9295
Жыл бұрын
😀
@saidwhowhy
Жыл бұрын
labba thama
@ceylonfarmer1843
Жыл бұрын
බොහොම ස්තූතියි
@kaveeshamihisara6282
Жыл бұрын
මේකේ අඩියට වතුර ගොඩක් එකතු උනොත් ගස් මැරෙනවා ද
@ceylonfarmer1843
Жыл бұрын
ඔව් අවශ්‍ය තරමට පමණක් ජලය යෙදිය යුතුටි
@Tharu-y7u
Жыл бұрын
Oya vidihata hadala gesin mix karala business ekak karannath puluwan matath hoda Ida's awa thank you
@ceylonfarmer1843
Жыл бұрын
Good idea
@abiya_academy
Жыл бұрын
😘
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@ushankanidu7280
Жыл бұрын
Hadanna asai tiyanna thenak thamai nette🥲
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@samudrabasnagala9870
9 ай бұрын
වතුර ස්ප්‍රේ කරන්න ඕන කී දවසකට පාරක්ද
@SANIYA-tk4sw
Жыл бұрын
වහලා තියන්න ඕනෙමද
@denukasenhiru6767
Жыл бұрын
මේක ඇතුලට වතුර දාන්නෙ නැද්ද
@ceylonfarmer1843
Жыл бұрын
ස්ප්‍රේ කරනවා
@denukasenhiru6767
Жыл бұрын
@@ceylonfarmer1843 ok thanks
@rmd2610
Жыл бұрын
හරිම ලස්සනයි 🥰 මාත් හදනවා
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@blackcat-zl5dv
Жыл бұрын
මමත් අදම හදනව 😌
@hansaniperera154
Жыл бұрын
මේකෙ 10 යනකම් වතුර දාන්නෙ නැද්ද .... එතකොට ඉර එලිය වැටෙන්න තියන්න ඕනද නැත්තම් කලුවරේ තියන්න ඕනද ......
@ceylonfarmer1843
Жыл бұрын
කලුවරේ තියන්න ඕනි
@dailythings6994
2 жыл бұрын
Uda vahanna ona nadda
@ceylonfarmer1843
Жыл бұрын
මූලික සංකල්පයට අනුව වැසිය යුතුයි
@susanthapradeep9784
Жыл бұрын
වතුර ඉහින්නෙ ඇයි හැමවෙලේම 😊
@WasanthaHerath-eg6hf
Жыл бұрын
උෂ්ණත්වය raka ganna😊
@slbeautifulnature
5 ай бұрын
Ooka seal karala eka parak vathura dammahama athi
@DiliupDambabahakumburege-jd9mt
Жыл бұрын
දවස් 10ක් පෙට්ටියකින් වහලා කලුවරේ තිබ්බම පැල මැරෙන්නෙ නැද්ද
@ceylonfarmer1843
Жыл бұрын
හොඳට තියන්නෙ ඔය
@PraveenMihiranga-xr4ln
5 ай бұрын
මෙ අර දීයසෙවල් කොහොමද හොයන්න
@ceylonfarmer1843
5 ай бұрын
නිතර දිය සෙවෙල බැඳෙන තැන්වල බලන්න
@PraveenMihiranga-xr4ln
5 ай бұрын
@@ceylonfarmer1843 ha ha thanks 😎😎
@MR-BRO-cu
Жыл бұрын
ඕක හදලා හැමදාම වතුර sprey කරන්න ඕනිමද
@deshan3854
Жыл бұрын
එකෙ තෙතමනය අනුව තමා සමාන්‍ය තෙතමනයක් තියනව නම් අවලක් නැ උෂ්ණත්වය වැඩි කාල වලට ඡලය ඕනෙ
@deshan3854
Жыл бұрын
නැත්තන් පැල කහ පාට වෙලා ටෙරාරියම් එක වේලෙනව
@MR-BRO-cu
Жыл бұрын
@@deshan3854 ❤
@dhammikafernando6371
4 ай бұрын
මෙකට අවුව ඔනෙ නද්ද??
@Hansi23832
Жыл бұрын
මොකක්ද මේ පැලය
@roshima7673
Жыл бұрын
දින 10ක් අනිවාර්යයෙන්ම භාජනයකට දමා වසා තැබිය යුතුද
@ceylonfarmer1843
Жыл бұрын
නිර්මාණය සාර්ථක වීමට අඳුරේ තැබීම බලපානව
@roshima7673
Жыл бұрын
Ok👍
@VHDtimepass
Жыл бұрын
Are you sri lankan ?
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@kaveeshalakshab5703
Жыл бұрын
ඕක යටින් පොඩි කොල පාට බල්බ් එකක් දැම්මොත් ❤
@ceylonfarmer1843
Жыл бұрын
ට්‍රයි කරලා බලන්න බොහෝවිට උඩින් දැම්මොත් ලස්සන වෙයි
@kaveeshalakshab5703
Жыл бұрын
@@ceylonfarmer1843 ❤️❤️
@chithraneedodampegamage9295
Жыл бұрын
ටෙරාරියම් එක වසා තැබිය යුතුමද?
@ceylonfarmer1843
Жыл бұрын
මූලික සංකල්පයට අනුව එසේ කල යුතුයි
@wenurasanath8033
Жыл бұрын
එ ඇයි..
@jayarathnawijethunga5752
Жыл бұрын
ඕකට සත්තු දාන්න ඕනි ද❤❤❤😢😢😢
@ceylonfarmer1843
Жыл бұрын
අවශ්‍ය නම් දාන්නත් පුලුවන් කොහොමත් ක්ෂුද්‍රජීවීන් ඉන්නවනෙ
@lgliyangilg1140
Жыл бұрын
පලමුව ඉවසිම ප්‍රගුණ කලයුතු වෙනවා මට නමි කරන්න අමාරු වෙයි උත්සහ කරලා බලනවා😅😅
@ceylonfarmer1843
Жыл бұрын
💚💚💚
@OkindiLashani2009
Жыл бұрын
මැටි වෙනුවට ගන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන්ද?
@ceylonfarmer1843
Жыл бұрын
වැලි ගතිය අඩු පස් ටිකක් අරන් තෙත් කරලා අනාගන්න
@ffbatta3591
2 жыл бұрын
🤢🤢🤢🤢🤢🤢🤢🤮🤮🤮🤢
@d.apriyanthi5793
9 ай бұрын
ලස්සනයි
@Gaming-wolf-r2x
3 жыл бұрын
ලස්සනයි ,❤️❤️❤️❤️❤️
@ceylonfarmer1843
3 жыл бұрын
💚💚💚
8:16
10 ESSENTIAL Terrarium Tips For Beginners!
Terrarium Designs
Рет қаралды 1 МЛН
7:39
【moss terrarium】Making a moss terrarium with a waterfall
モスグリーン
Рет қаралды 4,1 МЛН
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
0:34
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
Status
Рет қаралды 4,7 МЛН
29:26
Жездуха 42-серия
Million Show
Рет қаралды 2,6 МЛН
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
5:56
Mini Pond in the Balcony for Guppies
The Urban Nemophilist
Рет қаралды 1,6 МЛН
12:09
How To Make a Terrarium: An In-Depth Tutorial
Terrarium Designs
Рет қаралды 1,3 МЛН
1:26
කොහොමද ඒක මරු නෙ🤗🤗 ඔයාලටත් පුළුවන් ද බලන්න මේ වගේ❤️❤️
මුතු Secret🌻🌻
Рет қаралды 18 М.
7:34
ආසාවෙන් කරන හැමදෙයක්ම කලාවක්.. 🌻💚 #terrariums #terrariumplants #biosystem #trending #viral
Dilini Ekanayake
Рет қаралды 48 М.
3:59
Cut a glass in seconds - Easy Magic || වීදුරු බෝතලයක් තත්පර ගනනකින් හරියටම කපා ගන්න හැටි
Hema thena (හැම තැන)
Рет қаралды 100 М.
2:20
How to make orbeez with Plasticbag/DIY colourful waterballs/Homemade Crazy ball/Diy Bouncy ball#ball
Hack and Experiment
Рет қаралды 1,5 МЛН
13:34
How I Make Mini Tabletop Garden with Real Flowing River
MLAKUAE
Рет қаралды 576 М.
6:45
Closed terrarium mistakes and how to avoid them
The Urban Nemophilist
Рет қаралды 555 М.
11:53
Creating a Tiny Nature
Asu
Рет қаралды 1,8 МЛН
9:22
I Made an Ecosystem With a Mini Pond Inside, Here’s How!
Terrarium Designs
Рет қаралды 1,5 МЛН
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН