💰ඇමරිකාවේ මාසයක් ජීවත් වෙන්න කීයක් යනවා ද🤑How much it COST FOR GROCERIES IN

  Рет қаралды 9,177

Walk with Love

Walk with Love

10 ай бұрын

අපෙන් ගොඩක් අය ඉල්ලලා තිබුනා ඇමරිකාවේ ආදායම වියදම ගැන Video එකෙක් කරන්න කියලා. මේ ඒ video series එකේ පලවෙනි Video එක. මේ video එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් ඇමරිකාවේ මාසික Grocery වියදම කීයද කියලා. මේ Video එකේ part 2 එකෙන් අපි USA වල අනික් monthly expences ගැනත් USA වල monthly income එක ගැනත් විස්තර ඔයාලට අරගෙන එනවා. ඇමරිකාවට පලවෙනි වතාවට එන කෙනෙක්ට වගේම අනාගතයේ USA වලට එන්න හිතාගෙන ඉන්න කෙනෙකුටත් මේ video එක ගොඩක් වැදගත් වෙයි
We got lot of requests to do a video on income & expenses in USA so this the first video of Living cost of USA video series. Part 2 of the video will include other monthly expense in USA & monthly income in USA. This video will be useful to anyone who is coming to USA for the first time or anyone who is planning to come to USA in near future.
අපිත් එක්ක, USA 🇺🇸 වල & Canada 🇨🇦 වේ හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිදින්න 🚶, Walk with Love Channel එක Subscribe කරලා අපේ community එකට join වෙන්න ❤️.
හැමෝටම ජය ✌️
SUBSCRIBE AND TURN ALL NOTIFICATIONS ON TO SEE TRAVEL VIDEOS IN THE USA 🇺🇸 & CANADA🇨🇦.
~~~~~~
Travel videos බලන ගමන් අපේ BALCONY GARDEN එකේ videos බලන්න කැමති නම් අපේ 2nd You Tube Chanel එක කරන්න. / @gardentalesusa-nimsam
While you are watching travel videos, if you like to see videos from our BALCONY GARDEN feel free to subscribe to our 2nd You Tube Chanel. / @gardentalesusa-nimsam
~~~~~~
📲 Connect us on social media:
Facebook page - / dreamsofsam
Facebook profile Sam - / samweer89
Facebook profile Nim - / nimanthi.abeyrathna
Insta Nim - / nimanthiabeyrathna
#usa #livingcost #groceryshopping #srilanka #america #usalifestyle #srilankansinusa #sinhala #usasinhalavideo #slusa #ussinhala #srilankancouple #internationalstudents #studentlifeabroad

Пікірлер: 79
@wathsalarajapakshe1947
@wathsalarajapakshe1947 10 ай бұрын
Thankyou for the valuable video 😊
@WalkwithLove
@WalkwithLove 9 ай бұрын
Thanks for the comment. Really appreciate your feedback ❤️🙏
@sanjayafernando3397
@sanjayafernando3397 9 ай бұрын
Great job, godak grocery vedio balala thiyenawa, but oyalage eka godak today...tks
@WalkwithLove
@WalkwithLove 9 ай бұрын
Thanks a lot for the feedback. Comments like this encourage us to do more videos like this❤️
@LiyanageRoshan-ok1db
@LiyanageRoshan-ok1db 24 күн бұрын
හරිම ශෝක්.. අපි දන්නැති නිසා ආසාවෙන් බැලුවා. අපිනම් ලංකාවේ බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්න . ඔයාලට බුදුසරණයි ...
@thisalwicramasinghe7034
@thisalwicramasinghe7034 10 ай бұрын
Video eka nam supriyi maru ❤️😘
@WalkwithLove
@WalkwithLove 9 ай бұрын
Thanks for the comment. Really appreciate your feedback ❤️🙏
@AmaliWijethunga-ml7ll
@AmaliWijethunga-ml7ll 2 ай бұрын
Really intresting vedio...good job...❤
@WalkwithLove
@WalkwithLove 2 ай бұрын
Thanks a lot for the feedback❤
@radhikamathew8719
@radhikamathew8719 8 ай бұрын
You both speak sinhala very fluently. Because most of the Sri Lankan they go to America and they forget sinhala . They speak Singlish... Keep it up guys ☺️
@WalkwithLove
@WalkwithLove 8 ай бұрын
Thanks a lot for the feedback🥰. We only use English when it's necessary. With Sri Lankans no matter where they live on this 🌍, we prefer to speak in Sinhala.❤️
@hashanjayawardana2793
@hashanjayawardana2793 16 күн бұрын
Nice vedeo.gatte nethi unaatakamak nehe hema ekakama price kiyagena giyanam tama hoda, 😊
@surangaranasinghe6043
@surangaranasinghe6043 3 ай бұрын
ලස්සන වීඩියෝ එකක්. ❤
@WalkwithLove
@WalkwithLove 3 ай бұрын
Thanks a lot for the feedback❤️
@radhikamathew8719
@radhikamathew8719 8 ай бұрын
U both show off and padashow nhaaa. Keep it up guys All the very best ❤️
@WalkwithLove
@WalkwithLove 8 ай бұрын
Thanks a lot for the feedback❤️. Really appreciate it.
@Heavensightkitchen
@Heavensightkitchen 2 ай бұрын
nice one .keep it up.❤❤❤❤
@WalkwithLove
@WalkwithLove 2 ай бұрын
Thank you, we will. Keep in touch❤
@Heavensightkitchen
@Heavensightkitchen 2 ай бұрын
@@WalkwithLove ❤️❤️❤️❤️👍👍
@hirunirathnayake6659
@hirunirathnayake6659 6 ай бұрын
😍❤
@WalkwithLove
@WalkwithLove 6 ай бұрын
🥰
@sachinrajapaksha.
@sachinrajapaksha. 10 ай бұрын
superb
@WalkwithLove
@WalkwithLove 10 ай бұрын
Thanks a lot for the feedback ❤️🥰
@harshi8520
@harshi8520 9 ай бұрын
Lovely couple and supportive husband ..... 👍
@WalkwithLove
@WalkwithLove 9 ай бұрын
Thanks for that compliment🥰❤️
@piumilakshika2969
@piumilakshika2969 7 ай бұрын
❤🌻
@WalkwithLove
@WalkwithLove 6 ай бұрын
❤️
@selakabandara8769
@selakabandara8769 10 ай бұрын
😍😍
@WalkwithLove
@WalkwithLove 9 ай бұрын
Thanks for the comment
@kavishkau
@kavishkau 10 ай бұрын
👍😊❤
@WalkwithLove
@WalkwithLove 10 ай бұрын
Thanks a lot for the feedback ❤️🥰
@nawodekanayake8111
@nawodekanayake8111 10 ай бұрын
@WalkwithLove
@WalkwithLove 9 ай бұрын
Thanks for the comment
@CeylonBoy4643
@CeylonBoy4643 10 ай бұрын
Wow
@WalkwithLove
@WalkwithLove 10 ай бұрын
Thanks a lot for the feedback ❤️🥰
@narmada8389
@narmada8389 6 ай бұрын
Thwa shopin vidiyo oni.lassani
@WalkwithLove
@WalkwithLove 6 ай бұрын
Sure. Will do. Thanks a lot for the feedback. මේ play list එකේ අනික් shopping videos ටිකත් බලන්න❤️. kzbin.info/aero/PLhNPtmTjjy58eHBfboogbzJNgrfAEK8VN
@janpur1417
@janpur1417 9 ай бұрын
Patta! is it the same expense across the US?
@WalkwithLove
@WalkwithLove 9 ай бұрын
Nope. Place like California, New York city are way expensive that this. Also, there are rural areas which are cheaper than this as well. So this in kind of mid range
@shenshoi335
@shenshoi335 5 ай бұрын
Vist hari mona widihakin hri usa awoth job ekak krn puluwnd gataluwak nowi match ekak gahagena inn puluwand
@WalkwithLove
@WalkwithLove 5 ай бұрын
Visit visa අරගෙන ඇවිත් Job කරන එක නීති විරෝදියි. එහෙම ආවත් මෙහේ Driver License ගන්න, bank account එකක් හදාගන්න වගේ කිසිම දෙයක් කරන්න බෑ visit visa එකක් තියන කෙනෙක්ට. ඒවා නැතුව ඉතිං කිසිම රටක නිදහසේ ජීවත් වෙන්න බෑ නේ. Not a good idea bro.
@Hi-xy5nn
@Hi-xy5nn 10 ай бұрын
Me akki ara badu barcode karana kota horen geniyanna puuwn ned???
@WalkwithLove
@WalkwithLove 9 ай бұрын
හොරෙන් නම් ගන්න පුළුවන් හැබැයි එලියට යනකොට බිල බලද්දී scan කරපු නැති මොනවා හරි තිබ්බොත් පොලිසියට යන්නත් පුළුවන්😊😇. අනික self chekcout එකේ camara තියනවා. So please don't try that❤️.
@malakab3290
@malakab3290 9 ай бұрын
So sweet! We order coconut powder from Amazon. Lol
@WalkwithLove
@WalkwithLove 9 ай бұрын
Thanks for the comment❤️. Tined Coconut milk is readily available & easy to use. That's why we use them😊
@nilankasudarshani1982
@nilankasudarshani1982 10 ай бұрын
I👍👍👍
@WalkwithLove
@WalkwithLove 10 ай бұрын
Thanks a lot for the feedback ❤️🥰
@harshi8520
@harshi8520 8 ай бұрын
Hi Oyala lankawata yawanna puluwan logistic company ekak dannwada
@WalkwithLove
@WalkwithLove 7 ай бұрын
අපි use කරන්නෙ ශ්‍රී ලක් shipping. New York වල නම් ඒක හොද option එකක්
@nirvana4136
@nirvana4136 4 ай бұрын
New York city wala living coat kohomada
@WalkwithLove
@WalkwithLove 4 ай бұрын
NYC වල rent එකේ මෙහෙ වගේ තුන් ගුණයක් විතර වෙනවා ගොඩක් වෙලාවට. අනික් දේවල් මෙහෙට වඩ ටිකක් ගණන් වැඩියි, but rent එක තමා ගොඩක් වැඩි.
@nveonair-prime5649
@nveonair-prime5649 10 ай бұрын
lankawe foodcitya ekka harennwat ba 🤣 kelinma guti kala enna puluwn
@WalkwithLove
@WalkwithLove 10 ай бұрын
That's good one 😇ගෙදර යන ගමන් ගුටිත් කාගෙන යමු 😂
@MD-411
@MD-411 9 ай бұрын
America wala study krnn enn plwnda? Video ekk krnnk
@WalkwithLove
@WalkwithLove 9 ай бұрын
මේ play list එකේ තියන video ටිකත් බලන්න. ඕනේ ඔක්කොම INFO ටික තියනවා. Thanks for reaching out❤️. kzbin.info/aero/PLhNPtmTjjy5-q58Hl01MEZNH_B6Wt1t40
@MD-411
@MD-411 9 ай бұрын
@@WalkwithLove thank Youuu ❤️❤️❤️❤️
@barneycasting8331
@barneycasting8331 9 ай бұрын
@@MD-411 ඔබට සල්ලි තියෙන්න ඕනි campus වලට වියදම් කරන්න. නැති නම් ලංකාවේ රජයේ campus එකක වසර 4රේ STEM degree එකක් ඕනි. ලංකාවේ රජයේ campus එකකින් උපාධියක් ගන්න එක ගොඩ දෙනෙකුට සිහිනයක්. නොමිලේ නිසා හැම පුරවසියටම ඒ අවස්ථාව දෙන්නේ බැහැ නේ. නමුත් ඔය මොකුත් නැතව tourist විසා එකකින් ඇවිත් ගේමක් ගහන්න පුළුවන්.
@MD-411
@MD-411 9 ай бұрын
@@barneycasting8331 private degree ekk karala yanna bari da?
@dinushasandeepani5653
@dinushasandeepani5653 8 ай бұрын
Oyla inna state eka mokkda america wala?
@WalkwithLove
@WalkwithLove 7 ай бұрын
අපි ඉන්නෙ New York වල
@gayathrikulakumarimadigase7918
@gayathrikulakumarimadigase7918 6 ай бұрын
Oya denna shoook😊
@WalkwithLove
@WalkwithLove 6 ай бұрын
Thanks a lot😇🥰❤️
@harshi8520
@harshi8520 9 ай бұрын
Oyala inna state and city eka mokakda
@WalkwithLove
@WalkwithLove 9 ай бұрын
අපි ඉන්නේ Potsdam, NY වල
@rasanraji3677
@rasanraji3677 5 ай бұрын
Oyala greencard apu අයද
@WalkwithLove
@WalkwithLove 5 ай бұрын
නෑ. Studen visa ඇවිල්ලා පස්සේ Green card ගත්තේ
@slamazing9999
@slamazing9999 9 ай бұрын
ඇමරිකාවෙි ඉන්න කෙනෙක්ට ලංකාවේ ඉන්න කෙනෙක්ව රස්සාවකට ගන්න පුලුවන්ද
@WalkwithLove
@WalkwithLove 9 ай бұрын
ලංකාවේ ඉදලා වැඩ කරනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ. මෙහේ ඉන්න කෙනෙක් ට remotly වැඩ කරන position එකකට ලංකාවේ කෙනෙක් hire කරන්න පුළුවන් . හැබැයි Job එකක් කරන්නම මෙහෙට කෙනෙක් ගෙන්න ගන්න එක අමාරු වැඩක් මොකද ඒකට H1-B visa එකක් හරි green card එකක් හරි file කරන්න වෙනවා. ඒ දෙකම cosly & time consuming වැඩ
@barneycasting8331
@barneycasting8331 9 ай бұрын
ඔයාට tourist විසා එකෙන් ඇවිත් asylum දාන්න පුළුවන් ඊට පස්සේ වැඩ කරන්න EAD card එක දෙනවා. Asylum case එකක් වසර 7ක් වගේ ඇදෙනවා, ඒ කාලය ඇතුලත කොහොම හරි citizen කෙනෙක් හා විවහ වෙන්න වසර දෙකෙන් US citizen. මෙයාල කියන H1-B ඉතින් හොදයි ඔයාට උපාධියක් තියෙනවා නම් . අනෙක උපාධියක් තියෙන කෙනෙක් ඔය වගේ දෙයක් මේ වගේ තැනක අහන්නේ නැහැ. ඔයා කොහොම හරි tourist විසා එකකින් එන්න, ඇවිත් ගේමක් ගහන්න. 👌
@gklanka8122
@gklanka8122 9 ай бұрын
​@@WalkwithLove😮
@LiyanageRoshan-ok1db
@LiyanageRoshan-ok1db 24 күн бұрын
​@@barneycasting8331visit visa valin puluwanda ?.. anika wayasa kohomda ?
@chamindachaminda9515
@chamindachaminda9515 2 ай бұрын
පුක සුදුද
@WalkwithLove
@WalkwithLove 2 ай бұрын
කාගේද මචං?
@deejay909
@deejay909 3 ай бұрын
😂😂. ගොන් ආතල් දෙන පට්ට ගොබ්බයෝ.. නොදකින්..
@WalkwithLove
@WalkwithLove 3 ай бұрын
තමන්ටම ඔහොම අපහාස කරගන්න එපා මචං. මොනා වුනත් වටිනා මනුස්ස ජිවිතයක් නේ❤️.
@Krishan-tc6gc
@Krishan-tc6gc 2 ай бұрын
​@@WalkwithLoveඉරිසියාව ට කියන eva ඔයා ගාණක් ගන්න එපා. අපි ඔයාලා 2ta සුභ pathathanava❤❤🎉🎉
@WalkwithLove
@WalkwithLove 2 ай бұрын
Thanks a lot for the feedback🥰. We don't care about such comments😇
@asinthadimuthu3860
@asinthadimuthu3860 10 ай бұрын
@WalkwithLove
@WalkwithLove 10 ай бұрын
Thanks for the comment
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 199 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 20 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 63 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 51 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 199 МЛН