🎓ඇමරිකාවේ Scholarship එකක් ගමු🇺🇸✌️🤫How to find scholarships in

  Рет қаралды 8,541

Walk with Love

Walk with Love

Күн бұрын

Пікірлер: 79
@ravinduabeygunasekara833
@ravinduabeygunasekara833 2 жыл бұрын
Videos like this give new hopes to the hopeless young graduates in Sri Lanka. Hats off to aiya and akka for doing this! Keep creating content like this more and more.
@WalkwithLove
@WalkwithLove 2 жыл бұрын
Thanks a lot. Keep it up & never give up👊!
@Ourlifescript
@Ourlifescript 2 жыл бұрын
Very useful video for students 👍
@kawinduekanayaka1829
@kawinduekanayaka1829 2 жыл бұрын
Thanq guyz❤️
@amilamadushan2503
@amilamadushan2503 Жыл бұрын
💜💚Gorgeous💜💚💛💚💛💜💜
@oshanvlogs4419
@oshanvlogs4419 Жыл бұрын
Perfect
@WalkwithLove
@WalkwithLove Жыл бұрын
Thanks a lot❤
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
is the stipend enough to cover the living cost if I come with my 7 year old daughter ?
@WalkwithLove
@WalkwithLove 2 жыл бұрын
Definitely you should be able to live comfortable life with stipend. Most of the grad students have children.
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
ලංකාවේ හැමෝටම රජයේ campus එකෙන් උපාධියක් ගන්න බැහැ නේ. එකෙනුත් STEM field එකේ 4 year degree එකක් කරන්නේ කී දෙනා ද ? ලංකාවේ රජයේ campus එකකින් උපාධියක් ගන්න එක කොතරම් අමාරු කරලා ද තියෙන්නේ. ඔයාල දන්නවා USA වල එහෙම නෙමේ. ලංකාවේ තියෙන අධ්‍යාපනය ක්‍රමය සලකන්නේ විභාග සමත් කරන්න පුළුවන් "දක්ෂ" අයට විතරයි ඉතින් USA යන්න ඇත්තටම අමාරුයි වසර 4රේ STEM උපාධියක් කරලා නැති නම්. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය කව්රුත් වෙනස් කරන්න කැමති නැහැ. මම දැකල තියෙනවා ලංකාවේ campus එකේ නිදහස් අධ්‍යාපනය රැක ගනිවු, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියපු අය USA ඇවිත් එයලා US වල settle down වෙලා එයාලගේ ළමයි USA වල state universities වලට සල්ලි ගෙවල යවනව. ලංකාවේ ඉන්න කොට කියපු දේවල් කරපු අරගල එතකොට අමතකයි. ඇත්තමට USA වල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු ගොඩක් වෙනස්... තව කෙනෙක් ඉදිරියට එනවට කැමති නැහැ.
@WalkwithLove
@WalkwithLove 2 жыл бұрын
එකයි අපිට පුළුවන් විදිහට මෙහෙට එන්න try කරන කෙනෙක්ට, අපි දන්නා දේ කියලා දෙන්න මේ වගේ videos හදන්නේ. අපි හැමෝම අදුරට සාප නොකර එක පහනක් හරි පත්තු කරමු පුළු පුළුවන් විදිහට
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
@@WalkwithLove අදුරට සාප කරන එක නෙමේ. ලංකාවේ system වෙනස් කරන්න කියල අපි social media වලින් ලංකාවේ ඉන්න අයව දැනුවත් කරන්න ඕනි. ඔයාල TA ඉන්න කොට වුණත් income tax ගෙවන්න ඕනි. කෝ ලංකාවේ එහෙම ක්‍රමයක්? USA වල දුප්පත් නම් විතරයි රජයෙන් නොමිලේ දෙන්නේ. අපේ ලංකාවේ රජයෙන් නම් නොමිලේ විය යුතුයි කියල මිනිස්සු හිතන්නේ. USA වල එහෙම ද ? අපේ රටේ තියෙන ක්‍රම පිස්සු කියල තේරෙන්නේ USA වගේ රටක ජීවත් වෙන කොටයි. බලන්න USA වල campus යන්න කොතරම් පහසු ද ? රජයේ campus වුණත් මුදල් අය කරනවා ගෙවන්න පුළුවන් අයගෙන්. Exam pass කරන්න පුළුවන් අයට campus එකෙන් scholarships දෙනවා. එහෙම කරන්නේ නැති අය ගෙවන්න ඕනි. රටේ ගොඩ දෙනෙක්ට උසස් අධ්‍යාපන අවස්ථා හිමි වෙනවා. ලංකාවේ එහෙම ද ඉතා අමාරු exam එකක ඉහලම ලකුණු ගන්න අයට නොමිලේ ප්‍රථම උපාධිය කරන්න දෙනවා. අනෙක් අය ගැන කව්රුත් හිතන්නේ නැහැ. ඒ මිනිස්සු වහල් රැකියාවලට පිටරට යනව. ලංකාවේ ඇත්තමට නිදහස් අධ්‍යපනයක් තියෙනවා ද ? USA ඉන්න ඔයලට හොදටම තේරෙන්න ඕනි USA වල අධ්‍යපන ක්‍රමයේ තියෙන නිදහස. මෙන්න මේවා social media හරහා කියන්න. ලංකාවේ අය දැනුවත් කරන්න. USA වල PhD කරන්න TA එකක් හදා ගෙන එන කෙනා ලංකාවේ special degree එකේ 3rd year ඉදල ඒ ගැන දන්නවා. GRE, TOEFL recommendation letters ඒ කාලෙම හදා ගන්නවා. ඊට පස්සේ campus එකේ demonstrator ඉන්න කොට batch එකේ අනෙක් උන්ටත් නොකිය USA ගහින්. ඉතින් ඔන්න ඔහොම කරන set හිටන් ඉන්නවා. මම කියන්නේ අපේ campus ගහින් STEM වල special degree කරන අයට උපදේස ඕනි නැහැ, උන් ඔය දේවල් දන්නව. එහෙම ඉගෙන ගන්න අවස්ථාවක් නැති අයට මේ USA වල තියෙන සමානාත්මතාවය, උසස් අධ්‍යපන නිදහස ගැන කියල ලංකාවේ මිනිස්සු දැනුවත් කරන්න ඕනි.
@harshaperera9644
@harshaperera9644 Жыл бұрын
Australia, Canada , New Zealand රටවල් වල student visa video ගොඩක් තියෙනවා. නමුත් USAවල student visa video අඩුයි.නැතිම තරම්.
@WalkwithLove
@WalkwithLove Жыл бұрын
Thanks a lot for the feedback
@bhagyaweerakoon
@bhagyaweerakoon 6 ай бұрын
ඇත්ත
@tharinduwimalaweera3604
@tharinduwimalaweera3604 Жыл бұрын
2015න් පස්සෙ අදයි දිනූකව දැක්කෙ. මහත් වෙලා වෙනස් වෙලා සැහෙන්න.😊
@WalkwithLove
@WalkwithLove Жыл бұрын
Thanks for the comment. අපි දිණුකට කියන්නම් ☺️
@yasadarasamarasekara676
@yasadarasamarasekara676 3 ай бұрын
Akki (jaffna,eastern ,ruhunu)wge university wla science faculty special degree ekkin graduate wuna studentslat scholarship apply krnn puluwanda ??
@WalkwithLove
@WalkwithLove 3 ай бұрын
University එක මොකද්ද කියලා අදාලා නෑ..ලංකාවෙ ඕනෙ government uni එකක 4 year degree එක US වලට valid. Uni එක ඉල්ලන අනික් questions ඔයාට තියනවා නම් that's all you need. Scholarship දාන full process එක මේ video එකේ තියනවා..kzbin.info/www/bejne/aHangKh8jZWNiZYsi=cUkSWQSw5cc9KhjL
@yasadarasamarasekara676
@yasadarasamarasekara676 3 ай бұрын
Thanks a lot akki..your comment inspired me a lot❤️
@oshez6500
@oshez6500 2 жыл бұрын
In Us scholarship means assistantship ? Isn’t it? Dear
@WalkwithLove
@WalkwithLove 2 жыл бұрын
Assistantship = salary, Scholarship = Tuition fee. We get both
@oshez6500
@oshez6500 2 жыл бұрын
@@WalkwithLove Thank you dr.
@Chathura_chamara
@Chathura_chamara 26 күн бұрын
Bs.c walata kelinma scholarship ganna barida..? Phd walatama enna oneda bs.c lankawe complete karala
@WalkwithLove
@WalkwithLove 18 күн бұрын
ඔවු USA වල scholarship එකක් ගන්න 4 year degreer එකක් ඕනෙ
@b_nmart9842
@b_nmart9842 2 ай бұрын
University eka Scam ekakda kiyala Denaganna vidiyak ndda? IELTS wave off karana university thiyenawda akke?
@WalkwithLove
@WalkwithLove 18 күн бұрын
Since this will help others as well, we will answer this question in one of our upcoming Q&A videos. Stay tuned. Thanks a lot for the valuable question 🩷
@lewoaudio
@lewoaudio Жыл бұрын
3 years Bachelor එකක් තියෙනවනම් US වල PG Diploma එකක් කරන්න පුලුවන්ද US වල?
@WalkwithLove
@WalkwithLove Жыл бұрын
Yes. PG Diploma එක ලගදි popular වෙච්ච එකක්. මේ link එකේ details ගොඩක් තියනවා. Masters, PhD ගැන වගේ PG Diploma ගැන නම් ලොකු idea එකක් නෑ. collegedunia.com/usa/article/pg-diploma-in-usa-top-universities-and-courses#:~:text=PG%20Diploma%20in%20USA%20is,of%20one%20year%20or%20less.
@dinushadulangani3985
@dinushadulangani3985 5 ай бұрын
Ielts karada
@ghgjghjfgfggf
@ghgjghjfgfggf 17 күн бұрын
@@WalkwithLove akke mage gaawa australian diploma ekk thiyenawa . mama eka 2 yeasr walata australia applya karanna inne PTE 50 plus thiyenawa mata me qualifiction wlin USA apply karanna barids
@miracle1111-loa
@miracle1111-loa 5 ай бұрын
Phd එකට apply කරද්දි වයස ප්‍රශ්නයක් නැද්ද. මට දැන් 24 ක් ලබනව මේ දෙසැම්බර් වලට , මන් තාම මගේ degree එක පටන් අරන් මාස ගානක් වෙන්නෙ. මට 29 ක් වගේ වෙද්දි තමයි ඉවර වෙන්නෙ. Software engineer කරන්නෙ
@WalkwithLove
@WalkwithLove 4 ай бұрын
වයස ප්‍රශ්ණයක් නෑ. As long as you have the required qualifications the university will accept you. Good luck❤
@DMDH-21
@DMDH-21 4 ай бұрын
Ayye Mn HND + TopUp (UK) Degree ekak karala thiyenne BSc(Hons). E wagema Research Publications 3k thiyenawa. Meken RA or TA Assistanship ekak ekka MSc ekakata Apply karanna puluwanda?
@WalkwithLove
@WalkwithLove 4 ай бұрын
Yes, the United States offers Master of Science (MS) degrees, which are the North American equivalent of the Master of Science (MSc) degree offered in Europe and other countries. Some universities in the US offer MS degrees in the following fields: Natural sciences Social sciences Business Engineering and technology Medicine and health Mathematics Informatics Supply chain management just submit for a few university that take international students in US & see whether you get a full scholarship. Check the video to see additional info. Good luck❤✌ kzbin.info/www/bejne/aHangKh8jZWNiZYsi=YEzAfU_PwanVCPGs
@DMDH-21
@DMDH-21 4 ай бұрын
@@WalkwithLove Thank you for your information. 💖
@chamalkadilshan9691
@chamalkadilshan9691 2 жыл бұрын
✌️✨️
@christeennilushika8232
@christeennilushika8232 2 ай бұрын
Supply chain magaemant graduate diploma 4 yrs MBA thiyanawa nam Anna puluwan kramayak mokkda
@WalkwithLove
@WalkwithLove 2 ай бұрын
එන්න පුලුවන් හැබැයි paid program එකකට තමා. Scholarship එකක් හොයාගන්න chance එක ගොඩක් අඩුයි. Paid program එකකට එන හැටි ගැන අපි මේ video එකේ කතා කරකරලා තියනවා. ඒකත් බලන්න. Good luck. kzbin.info/www/bejne/r3-oaHirodqcjtUsi=9jeSy4Wn01Y0Rvj1
@nsm0411
@nsm0411 3 ай бұрын
Akki BSc 3 years degree ekk tiyenw nm apply krnn puluwn monwtd ? Please reply
@WalkwithLove
@WalkwithLove 2 ай бұрын
US වල scholarship එකක් ගන්න නම් 4 year degree එකක් ඕනෙ. Option දෙකක් තියනවා. 1. US ම එන්න ඕන නම් paid program එකකට එන්න. ඒක ගැන විස්තර අපි මේ video එකේ කතා කරලා තියනවා. kzbin.info/www/bejne/r3-oaHirodqcjtUsi=YHZn7fUVNXL67fSk 2. නැත්නම් වෙන රටකට try කරන්න Good luck ❤️✌️
@enakamendis1210
@enakamendis1210 Жыл бұрын
Look naaaaaa
@WalkwithLove
@WalkwithLove Жыл бұрын
"Look naaaaaa"👀
@ashivlog18
@ashivlog18 7 ай бұрын
Management side eken US master walata enna puluwanda scholarship thiyeda akke
@WalkwithLove
@WalkwithLove 5 ай бұрын
Management side එකට නම් scholarship නැතිම තරම්. Paid program එකට තමයි එන්න වෙන්නෙ. Check this video as well. Good luck ✌ kzbin.info/www/bejne/r3-oaHirodqcjtUsi=kwK2armUDvXZ1dBN
@ashivlog18
@ashivlog18 5 ай бұрын
@@WalkwithLove thanks
@anuththaradesilva
@anuththaradesilva 2 жыл бұрын
🌟🌟🌟
@gaveeshapremarathna12
@gaveeshapremarathna12 8 ай бұрын
Akki and ayya agriculture field ekt scholarship thiyenwd
@WalkwithLove
@WalkwithLove 7 ай бұрын
ඒක නම් දන්නෙ නෑ..වැඩියම scholarship තියෙන්නෙ STEM subject වලට. Google search එකක් දාලා බලන්න, Agri වලට scholarship දීලා international students ලා ගන්න uni තියනවා ද කියලා US වල. Good luck✌❤
@damithdevinda1287
@damithdevinda1287 2 жыл бұрын
❤️
@dulajdesilva6611
@dulajdesilva6611 2 жыл бұрын
👍👍👍👍💪
@surekanimaligamage2858
@surekanimaligamage2858 5 ай бұрын
I am o/l student.මම කැමතියි මගේ higher studies වලට USA එන්න. ඔයාලට පුලුවන්ද මට කියන්න ඒ සදහා මම මුලින්ම කරන්න ඕන මොකද්ද කියල
@WalkwithLove
@WalkwithLove 4 ай бұрын
මුලින්ම කරන්න ඕනෙ දේ තමා science subject වලින් AL කරලා government university එකකින් 4 year degree එකක් ගන්න එක. එතනින් පස්සෙ කරන්නෙ ඕනෙ දේවල් ටික අපි step by step මේ playlist එකේ තියන video වල කතා කරලා තියනවා. kzbin.info/aero/PLhNPtmTjjy5_4NTSdUirA271DKjhhmtTy&si=njyK74MPe3XCk0_R ඒ ටික බලලා තව මොනවා හරි දැනගන්න ඕනෙ නම් msg එකක් දාන්න.
@AnuradhaDisanayaka-v9n
@AnuradhaDisanayaka-v9n 25 күн бұрын
Et Sft Ict කරලා එන්න පුළුවන්da අක්කේ ඒවට scholarship ගන්න පුළුවන්da
@malakab3290
@malakab3290 Жыл бұрын
What is your university?
@WalkwithLove
@WalkwithLove Жыл бұрын
Clarkson university
@reallife2390
@reallife2390 Жыл бұрын
Mama Japan Student visa inne usa enna puluwan lesima vidiha mokakda?
@WalkwithLove
@WalkwithLove Жыл бұрын
මෙහේ uni එකකට apply කරලා student කෙනෙක් විදිහට එන එක තමා ලේසිම විදිහ. Good luck❤️✌️
@gihanbandara9019
@gihanbandara9019 Жыл бұрын
❤️❤️❤️
@AnomaSiriwardhana-o3j
@AnomaSiriwardhana-o3j 8 ай бұрын
Master of education walata scholarship ekak ganna puluwanda
@WalkwithLove
@WalkwithLove 8 ай бұрын
Generally you get scholarships in the USA for STEM subjects. Do google search for universities and accept international students for masters of education in the USA. There may be some which at least offer half scholarships. Good luck✌
@indiegamedevelopment
@indiegamedevelopment 5 ай бұрын
Ogollonge A/L wala background eka mokadda
@WalkwithLove
@WalkwithLove 4 ай бұрын
සුදු නංගි bio සුදු අයියා & video එකේ අනික් අය maths
@tmaslammohamed2514
@tmaslammohamed2514 2 жыл бұрын
Help me
@WalkwithLove
@WalkwithLove 2 жыл бұрын
What would you like to know. Please comment
@tmaslammohamed2514
@tmaslammohamed2514 2 жыл бұрын
@@WalkwithLove thank you for your response,Actually I have a bsc degree in civil engineering so is it possible to apply to universities for msc without ielts,shall i get a scholarship?
@WalkwithLove
@WalkwithLove 2 жыл бұрын
@@tmaslammohamed2514 Nope. You have to do TOEFL or IELTS. That is basic requirement that prove your English skills
@mwrwasim
@mwrwasim 2 жыл бұрын
I’m in ct states txt me your link or details I need to get college education more
@WalkwithLove
@WalkwithLove 2 жыл бұрын
Please elaborate your question
@amilaperera8031
@amilaperera8031 Жыл бұрын
ලන්කාවෙ කොහෙද ඔයලා
@WalkwithLove
@WalkwithLove Жыл бұрын
Pannipitiye & Kandy
@janakiabeysekara4816
@janakiabeysekara4816 2 жыл бұрын
1k gahamu ,
@WalkwithLove
@WalkwithLove 2 жыл бұрын
අනිවා😇
@enakamendis1210
@enakamendis1210 Жыл бұрын
Local style is booring . Look na .
@WalkwithLove
@WalkwithLove Жыл бұрын
what is "Look na" bro😇👀
@Shots_Team
@Shots_Team 2 жыл бұрын
@miracle1111-loa
@miracle1111-loa 6 ай бұрын
IT degree ekkin phd / mcs walata enna berida apply krnn berida university ekkt
@WalkwithLove
@WalkwithLove 4 ай бұрын
පුලුවන්. ඕනම STEM degree එකකට US scholarship එකකට apply කරන්න පුලුවන්
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
මම USA ආවෙ මෙහෙමයි ✈️🇺🇸
14:26
Fairoza Fairooz (Fero)
Рет қаралды 168 М.
Top 30 Best Universities in USA | US News University Rankings
18:15
Top 10 Tales
Рет қаралды 475 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН