මුහුද මැද්දෙදි නැවට අන්තර්ජාලය ලැබෙන්නේ මෙන්න මෙහෙමයි 😲📡How ship gets internet in the the sea

  Рет қаралды 1,563

Cruising with sohan

Cruising with sohan

Күн бұрын

මුහුද මැද්දෙදි නැවට අන්තර්ජාලය ලැබෙන්නේ මෙන්න මෙහෙමයි | This is how the ship gets internet in the middle of the sea | ‪@cruisingwithsohan‬
මගී නැවක් මගීන් දහස් ගානක් රැගෙන මහ මුහුද මැද්දේ යාත්‍රා කරනවා. ඉතින් මෙහෙම ගොඩබිමින් දුරස් වෙලා මුහුද මැද්දේ ගමන් කරන නැවකට අන්තර්ජාලය ලබාගන්න සිද්ධ වෙන්නේ රැහැන් රහිත ක්‍රමයකට. ඒකියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන fiber optic වගේ ක්‍රම වලින් නැවකට අන්තර්ජාලය ගන්න බැහැනේ. එතකොට නැවේ ඉන්න මගීන් දහස් ගානකට වේගවත් අන්තර්ජාලය ලබා දීලා, නැවේ තියෙන අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන GPS වගේ හැම දේකටම ඕනේ කරන සම්බන්ධතාව ලබාගන්න විදිහක් නැවේ තියෙන්න ඕනේ. අද මම මේ වීඩියෝ එකෙන් අන්න ඒ ගැන තමයි කියලා දෙන්නේ. නැවකට අන්තර්ජාලය ලැබෙන්නේ කොහොමද, නැවක් ගොඩබිම එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කොහොමද කියලා අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. එහෙනම් වීඩියෝ එකේ අවසානය දක්වාම රැඳී ඉන්න. අනිත් අයටත් දැනගන්න share කරන. Subscribe කරලා නැත්නම් Subscribe කරන්න. මම ‪@cruisingwithsohan‬
A passenger ship carrying thousands of passengers is sailing in the middle of the sea. So a ship traveling in the middle of the sea far away from the land has to access the internet wirelessly. That's why a ship can't get internet with methods like fiber optic which we usually talk about. Then thousands of passengers on the ship should be provided with fast internet and the ship should have a way to get the necessary connection to everything like the GPS that works on the internet on the ship. Today I will teach about that in this video. In this video, today I will teach how a ship can get internet and how a ship is connected to land. So wait till the end of the video. Sharing to let others know. Subscribe if you haven't subscribed. I am ‪@cruisingwithsohan‬
ඔබට නැව් රැකියා වලට අයදුම් කරන්න වැදගත් වෙන links 👇
www.careers.ms...
rclctrac.com/
www.ncl.com/in....
www.vikingcrui....
www.princess.c...
📌Music Copyright 👇
KZbin Studio Music
📌Video Copyright 👇
Casual Navigation
📌 Follow me on Facebook - / cruisingwith. .
📌 Follow me on Instagram - / cruising_with_s. .
📌 Follow me on TikTok - / cruisingwiths. .
#cruisingwithsohan #cruiseship #aidanova #cruiseshipjobs #cruise #cruiser #cruiselife #cruiseline #cruiseblogger #cruiseaddict #viral #internet #internetspeed
This is how the ship gets internet in the middle of the sea,how ship gets internet,how cruise ship gets internet in the sea,how internet works in the sea,does cruise ship has fast internet,cruise ship internet,cruise ship internet speed,cruise ship network speed,can we get fast internet in cruise ship,cruise ship has internet?,does cruise ship has internet?,cruising with sohan,how much we need to pay for internet in ship,viral cruise ship video,cruise ship sinhala

Пікірлер: 31
@AdeepaEdunil
@AdeepaEdunil 10 ай бұрын
ඒකනම් මරු....... නියමයි.
@cruisingwithsohan
@cruisingwithsohan 10 ай бұрын
@AdeepaEdunil
@AdeepaEdunil 10 ай бұрын
අයියේ පුළුවන් නම් නැවක ස්ටාෆ් එක බෙදන විදිය ගැන වීඩියෝ එකක් කරන්න කෝ....... Plz....
@wathsala7587
@wathsala7587 9 ай бұрын
කතා කරන විදිය හරී ලස්සනයි
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@Slbusae1996y
@Slbusae1996y 10 ай бұрын
Maru maru eka denagena hitiyema na ❤❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 10 ай бұрын
❤️❤️
@rasindunissanke3766
@rasindunissanke3766 10 ай бұрын
Niymai ayye
@cruisingwithsohan
@cruisingwithsohan 10 ай бұрын
@bsworld8
@bsworld8 9 ай бұрын
ෂෝක් නේ 😁
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
😉 ovv
@PRASADFOODHUNTER
@PRASADFOODHUNTER 8 ай бұрын
මේ.තාක්ෂණය එන්න.කලින්.නැවි.කොහොමද ගමන්.කලේ.?තරැ රටාද.ඛාවිත⁣ා කලේ පැරණි නැව්.ගමන්.කල.විදිය.ගැන.විඩියො.එකක්.ඔනේ
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
Ov tharu rataa thamay paavichchi kle. ❤️
@SrilankanBus-ui8hl
@SrilankanBus-ui8hl 10 ай бұрын
Ela ela 👍👍👍
@cruisingwithsohan
@cruisingwithsohan 10 ай бұрын
❤️
@cricketworld7881
@cricketworld7881 10 ай бұрын
Supiriyk
@cruisingwithsohan
@cruisingwithsohan 10 ай бұрын
❤️❤️
@ashinthashehan2694
@ashinthashehan2694 10 ай бұрын
Thank You
@cruisingwithsohan
@cruisingwithsohan 10 ай бұрын
❤️
@dilankavinda6345
@dilankavinda6345 10 ай бұрын
Thank you aiye❤
@cruisingwithsohan
@cruisingwithsohan 10 ай бұрын
Welcome 😊
@HIRUSHASHAVINDA-vj6pq
@HIRUSHASHAVINDA-vj6pq 9 ай бұрын
😮💯❤
@cruisingwithsohan
@cruisingwithsohan 9 ай бұрын
❤️
@worldfactzone30
@worldfactzone30 9 ай бұрын
Internet purchase karanda dollars kayak vage yanavada
@slbuses638
@slbuses638 10 ай бұрын
👍👍👍👍👍
@cruisingwithsohan
@cruisingwithsohan 10 ай бұрын
❤️
@YohanMadusha
@YohanMadusha 10 ай бұрын
❤❤❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 10 ай бұрын
❤️
@vihangashiran1016
@vihangashiran1016 9 ай бұрын
Gally crew eke kenekt free hmbenwd aiye..nttm 1GB ekk purchase krnn doller kiyk witr ynwd AIDA cruise line eke
@thejananalin4329
@thejananalin4329 8 ай бұрын
❤❤❤
@cruisingwithsohan
@cruisingwithsohan 8 ай бұрын
❤️
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 26 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19