අපට Internet දෙන අලුත් item එක | Starlink | Sinhala | Gutdgrip

  Рет қаралды 34,040

GUTD Grip

GUTD Grip

Күн бұрын

#starlink #travel #gutdgrip

Пікірлер: 174
@ashithadilshan8725
@ashithadilshan8725 Жыл бұрын
ඇත්තටම පට්ටනෙ එක, මගෙ dailog 4G එකෙ තියෙන්නෙත් 5Mbps 😂 ගෙදරට හයිකලත් පාඩු නැ 😹
@dineshmadushanka6953
@dineshmadushanka6953 Жыл бұрын
මේ හුවමාරු කරන දැනුම, තවත් කෙනෙක්ට තමන්ගෙ දේවල් හදාගන්න ලොකු උදව්වක් සහෝදරයා. ජය ❤💪
@ishanayantha7925
@ishanayantha7925 Жыл бұрын
ඇත්තටම අයියලාගෙ දැනුම මේ විදිහට අපිත් එක්ක Share කරගන්නවට Thanks අයියා 😍😍
@nishamx2
@nishamx2 Жыл бұрын
ඇත්තටම මං ගොඩක් කලින් හොය හොය හිටපු සබ්ජෙක්ට් එකක් සම්බන්ධයෙන් තේරෙන සිංහලෙන් සුපිරිම පැහැදිලි කිරීමක් කරා බොහොම ස්තූතියි
@awishkakeshan9585
@awishkakeshan9585 Жыл бұрын
මගේ නිකනුත් 11Mbps වැඩ ලගදි ඉදලා. Cam එක වෙනදට වඩා qulity අද එක පට්ට වටිනවා.
@ChamaraWeerasinghe
@ChamaraWeerasinghe Жыл бұрын
සිංහලෙන් දැක්ක පළමු star link review එක ..ලංකාවේ TRC+ government එක starlink ට approve එක දෙන්න තව කල්ප ගානක් යයි ....😂😂😂😂
@Its_dissanayake
@Its_dissanayake Жыл бұрын
Teck Track eke Malinda ayya hoda review ekak karala thiyanawa 2019 kzbin.info/www/bejne/hX_GnIOleLadZ6s 👈👈👈
@ChamaraWeerasinghe
@ChamaraWeerasinghe Жыл бұрын
Eka review ekk nawai ne da?
@ChamaraWeerasinghe
@ChamaraWeerasinghe Жыл бұрын
ලංකාවට preorder එකක් දාලා තියන්න පුළුවන් 9$ pay කරලා....2023 දෙනවා කියලා තමයි starlink site එකේ තියෙන්නෙ.
@saliyabandara-gw6qt
@saliyabandara-gw6qt Жыл бұрын
2024 denwa lankawata
@Pixel_FX
@Pixel_FX Жыл бұрын
@@Its_dissanayake yako review kiyanna akatada? lol
@kavindukunchana9840
@kavindukunchana9840 Жыл бұрын
අයියේ තෑන්ක්ස් ඔයාට.. ඔයාගේ විස්තර කිරීම් සුපිරියි.. ඔයාගෙන් මං ඉගෙනගත්තු දේවල් ගොඩක් තියෙනවා.. කිසිම කුහකකමක් නැතිව අපි එක්ක දැනුම බෙදාගන්නවට ඔයාට තෑන්ක්ස්.. ගොඩාක් දේවල් අපට හීන වුනත් ඒ හීන සැබෑ කරගත්තු ඔයාගේ වීඩියෝ බලලා අපි පට්ටෙට සතුටු වෙනවා..❤❤
@shamindagunaweera3300
@shamindagunaweera3300 Жыл бұрын
පට්ට වටිනව ඒක, කිසිම ලාබයක් ප්‍රයොජනයක් නැතිව, කෙනෙකුට මේක දැනගත්තම උදව්වක් වෙයි කියන හිතින්, කාලය,වෙහෙස,වැය කරල මේක කලාට බොහෝම ස්තුතියි,මායි පුතාලයි අපි ඔක්කොම ඔයාලගෙ හැම වැඩසටහනක්ම බලනව,අපි නිතර ඔයාල ගැන කතා කරනව,ඔයා ඔයාගෙ යාලුව,අපිට හරි අඩම්බරයක්,ඔයා හැමදාම අපිට ඉතාම වටින මනුස්සයෙක්,.....සමාවෙන්න මේටික ලියන්න මෙතරම් කල් ගියාට,
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
❤️🙏
@KalanaSudarsha
@KalanaSudarsha 3 ай бұрын
@greyhound2122
@greyhound2122 Жыл бұрын
උදේම video එකක් සුපිරි. බලලම දවස පටන් ගන්න පුළුවන් 🖤
@meowmeowSL
@meowmeowSL Жыл бұрын
නියමයි අයියෙ. පට්ට interest ඔය starlink project එක ගැන. සෑහෙන දේවල් දැන ගත්තා❤️🔥❤️ Thanks for the explanation 🔥
@thusarasiriwardhana4348
@thusarasiriwardhana4348 Жыл бұрын
Dannawane malli lankawe TRC eken aproved වෙනකොට අපිට පරලොව .ඒකයි මෙහෙ කරුමය .මොනවා වුණත් oya කරන සේවය පට්ටම පට්ට සහෝ... මිල කළ නොහැක .මේනක bro නැතුව ටිකක් පාළු වගේ .oyaala දෙන්නා indikattai nuulai වගේ නිසයි එහෙම kiuwwe . තවත් දැනුමින් සපිරි වටින video එකක් .... Thunuruwan saranai oyaala හැමෝටම .... ඉක්මනට offroad yakkunge new experience එකක් ඕනෑ machanlaaaa.....😊😊❤❤
@hasinthameegahawela
@hasinthameegahawela Жыл бұрын
21:04 colours patta👌
@randilgayashan7605
@randilgayashan7605 Жыл бұрын
ඒ කනෙක්ශන් එක නම් සුපිරිම. ලංකාවට ගැලපෙයි කියල හිතෙනව වහින් නැති කාලෙකට .වහිනකොට ඩිස්කනෙට් කරල තියාගෙන පායද්දි ආයෙ ඇක්‍ටිව් කරගන්න තියෙන්නේ .මෙහෙ ඔය ගැන කතා යනව විතරයි ලැබෙන පාටක් නෑ .මොකක් වෙයිද බලමු
@kalanarashmika279
@kalanarashmika279 Жыл бұрын
Very informative video maduranga ayya... Superb 👌🔥 GUTD GRIP 😍
@easytech9629
@easytech9629 Жыл бұрын
Superb and very excited video maduranga ayya today get enormous knowledge about starlink residential unit 😍
@shehancc7602
@shehancc7602 Жыл бұрын
eka mata heenayak.. congratulations ayyah...
@shenukahemasinghe9841
@shenukahemasinghe9841 4 ай бұрын
බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආවට මම හැම තැනම හෙව්වා මේ ගැන දැනගන්න එතකොට තමයි මේ වීඩියෝ එක හම්බුනේ. බොහොම ස්තුතියි අයියේ මේ වගේ වීඩියෝ තවත් කරන්න ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි
@musicismylife5894
@musicismylife5894 Жыл бұрын
One of the best innovations from Tesla/SpaceX. Very informative video, nicely done brother!
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
❤️🙏
@dasunisurindu5937
@dasunisurindu5937 Жыл бұрын
අදත් මරු video එක.... ❤️‍🔥💪
@roshangamage2768
@roshangamage2768 Жыл бұрын
එක දෙයක් නම් දැනෙනවා කැම්ප් කරනකොට නීදහස තියෙනවා වැඩ්පුර ව්ඩ්යෝ බලන්න පුළුවන් 👍👍
@lahirulakshan1241
@lahirulakshan1241 Жыл бұрын
hammo eka.🤩.starlink gana danagena htyta.hariyatama dakke adane..
@ajithpallawala2177
@ajithpallawala2177 Жыл бұрын
මාර ගැජට් එකක් නේ බං ඒක.නියමයි👍👍
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
Videos සුපිරි me kalin karapuu crak ekeee videos tika koo aiyee e videos dannakooo anee ❤️❤️❤️🇱🇰🇱🇰
@bossexperiment6398
@bossexperiment6398 Жыл бұрын
😂😂🇺🇸🇺🇸ඕක අපෙ රටට ආවොත් අනිවා ඔය ඇන්ටනාවට මොනා හරි කල්ලා දවස් 28 න් ඔෆ් නොවෙන විදිහට හැක් කරනවා එකනන් ශුවර් ( යුටියුබ් පැකෙජ්ව් වලින් vpn දාලා මාසෙම ආතල් ගන්න උන්නෙ අපෙ රටෙ ඉන්නෙ)😂😂
@gayanathmadushan8490
@gayanathmadushan8490 Жыл бұрын
අලුත් වීඩියෝ 1ක් දානකන් බලන් හිටියෙ..❤️❤️❤️❤️
@wasularandima1161
@wasularandima1161 Жыл бұрын
බලන් හිටියෙ video එකක් එනකම් ❤️❤️❤️
@piumallcooray7978
@piumallcooray7978 Ай бұрын
Me video marama wedagath thanks . Car charging inverter ekak sure karanna berida car ekatama gahala starlink eka use karanna
@greenvision6091
@greenvision6091 Жыл бұрын
Thank you for the knowledge and exposure to latest technologies.
@traveler9352
@traveler9352 Жыл бұрын
Watinawa ekanam patta aiye..😍😍😍😍😍😍😍😍😍
@momentofsanjaya
@momentofsanjaya Жыл бұрын
ලංකාවේ ටෙස්ලවත් හරියට නැතිකොට starlink එන්න තව පරම්පරා 200 වත් යයි..😂
@dhanujayayapabandara384
@dhanujayayapabandara384 3 ай бұрын
2024. Ei habai
@teampatrol61
@teampatrol61 Жыл бұрын
අයියේ ආයෙත් T - Shirts, Stickers, Cap 🧢 දෙන්න ko
@udeshkotuwegedara2647
@udeshkotuwegedara2647 Жыл бұрын
සුපිරි episode එක.
@akshu433
@akshu433 Жыл бұрын
Nice review guys..... Keep it up ...
@linodhesandu8791
@linodhesandu8791 Жыл бұрын
Superb brother, oya trip ekath video kala nm apita balanna daanna 😍❤
@chamithnimsara9470
@chamithnimsara9470 Жыл бұрын
Thank you .. share your knowledge ..
@gayanthilina1600
@gayanthilina1600 Жыл бұрын
👍👍👍 important video
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 Жыл бұрын
Good to see in morning ❤
@darshanamadushanka7930
@darshanamadushanka7930 Жыл бұрын
ආදරේ ❤❤❤❤
@sumuditha6602
@sumuditha6602 Жыл бұрын
Starlink project එක ලන්කාවට කවද එයිද 🙂
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
2023
@then4355
@then4355 Жыл бұрын
ඒක නම් වටිනවා
@VIMU66
@VIMU66 Жыл бұрын
Supiri bro 👍👍👍👍
@ranagaminglk6858
@ranagaminglk6858 4 ай бұрын
Device kiyak connect karanna puluwanda? Kochchara durakta wage wifi wada karanawada ? aiye Video ekanam ftta ❤❤
@tripixypro5654
@tripixypro5654 4 ай бұрын
ඔයා විඩියෝ එක කරපු පරිසරයේ අව්ව වැටැටේන එක මරු ඈත ඉදම් අව්ව එනවා පෙව්නා
@dileepadarshana7936
@dileepadarshana7936 Жыл бұрын
Jayawewa theruwansaranai
@manjulabw
@manjulabw Жыл бұрын
you should explain further about cost and rental..etc
@vishulab5533
@vishulab5533 Жыл бұрын
Ekath explain kara nam maru sirawata
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
There is nothing more to explain other than what I said. There is no rental fee. Only a service fee of A$174 per month when we use it. If it’s residential it’s $139 per month. All these connections come with unlimited data.
@manjulabw
@manjulabw Жыл бұрын
@@GUTDGrip you mean it is prepaid connection
@ruwanchathuranga540
@ruwanchathuranga540 Жыл бұрын
❤️🔥
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
මගේ slt ෆයිබර් එකක් තියෙන්නේ ඔය තරම් වත් ස්පිඩ් නැහැ සිරි ලංකාවේ සිරි සැප දේ දේස පලුවෝ😪😂🤮
@kapilsds7
@kapilsds7 Жыл бұрын
NBN ගණන් කොහොමද බන්.අවුරුදු කීපෙකට උඩදී Vodafone network expansion එකකට ආපු අපිට වැලක් බලාගන අතමාරුවක් කරගන්න පිහිට දුන්නේ NBN satellite Internet පිහිටෙන්.😂😉
@nsrmobile6609
@nsrmobile6609 Жыл бұрын
Tv බලන්ඩ බැරිද.....
@gayankamaljith3735
@gayankamaljith3735 9 ай бұрын
MACHAN MOKADA NIHADA. MACHAN DEN ME WENAKOTA OYA AUSTRALIA WALA GODAK THENWALA TRAWEL KARALA THIYENA KENEK HETIYATA SAHA . OYATA THIYENA EXPERIENCE MATHA .APE RATEN ISSARAHATA AUSTRALIA WATA ENNA INNNA AYATA WEDAGATHWANA SAHA . AUSTRALIYAWE CULTURE EKA , BUSINESS, JOBS & MIGRATION PATHWAYS GENA DETAILS THIYENA VEDIO SERIES EKAK KARANDA PULUWANNAM GODAK WATINAWA MACHAN. THANKS GAYAN
@KaveendraVithana
@KaveendraVithana Жыл бұрын
For those who are in Australia can have this at half-price now ($450) as start of the year offer.
@sampathsamarasinha3479
@sampathsamarasinha3479 Жыл бұрын
den kattiyata live enna puluwan onama thenaka ❤️🔥
@666productionss
@666productionss Жыл бұрын
ලංකාවට මෙක එනකොට අපි ඩෙඩ්
@anandapriyadarshan
@anandapriyadarshan 4 ай бұрын
AN production එකේ ඉන්න කෙනා නේද මේ
@induwara2005
@induwara2005 Жыл бұрын
Starlink ❤️🔥
@navogaming6140
@navogaming6140 Жыл бұрын
අඩේ ස්පීඩ් එක 😍
@chamoddiyagahage
@chamoddiyagahage Жыл бұрын
Super ayye 🥰🥰❤️
@slmanagingtech6607
@slmanagingtech6607 Жыл бұрын
Aiya t shirt ekak ona. Mama dubai inne. Khmda genna gnne?
@DilrukLasantha
@DilrukLasantha 5 ай бұрын
මේක ලංකාවට ගන්න පුලුවන් ද?
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
පට්ට අයියෙ❤
@wasularandima1161
@wasularandima1161 Жыл бұрын
❤️❤️❤️
@spacexstatus5060
@spacexstatus5060 8 ай бұрын
The number 1 communication service STARLINKE.... ELON MUSK....💪🤟🤟🤟🤘🤘💯💯👽👽👽💯
@mudantha1
@mudantha1 Жыл бұрын
මාර වටිනව ♥️♥️
@ushithamadushan9559
@ushithamadushan9559 Жыл бұрын
ගෙදර එකට එන්නෙත් 20mb withr😂
@janakapradeep6719
@janakapradeep6719 Жыл бұрын
The best. මචන්, අපි පාරක් නැතිව කැලේක ගොඩක් දුර ගිහිල්ලා ආපහු එන්න, google map එකේ හරි, වෙන app එකක හරි පාරක් create කරගන්න ක්‍රමයක් තියෙනවාද? thanks.
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
ඔව්. Tracklog on කරන්න පුලුවන් app වලින් පුලුවන්.
@LivingTogether222
@LivingTogether222 6 ай бұрын
The SpaceX StarLink ⚡⚡
@kavinduishara9052
@kavinduishara9052 Жыл бұрын
🔥❤️
@vinukasandaru7346
@vinukasandaru7346 Жыл бұрын
මේ ඉන්න location එක මොකක්ද
@summydesigns8858
@summydesigns8858 4 ай бұрын
worth to watch 😍
@sumuditha6602
@sumuditha6602 Жыл бұрын
ඕකට බිලක් එන්නෙ නැද්ද එතකොට 🥴
@mhiimadu4313
@mhiimadu4313 Жыл бұрын
lankawe hodama connection eka fiber eth mechchara speed naha
@wanige123
@wanige123 Жыл бұрын
කෝල් ගන්න පුළුවන් එක VoWiFi වෙන්න ඕනේ ඇත්තේ, එක ඔයාගේ සර්විස් ප්‍රොවයිඩර් එනේබල් කරන්න ඕනේ. එයාලා අවෙලබ්ලේ කරන අයි පි රේන්ජ් වලින් කෝල් ගන්න පුළුවන්. ලංකාවේ ඩයලොග්, හච් වැඩ කරා අනිත් නෙට්වර්ක් දන්නේ නෑ. ස්ටාර් ලින්ක් ඔයාට දීලා තියෙන සීමාව පන්නම රෝමින්ග් චාර්ජ් එකක් ගන්නවා නේද ?, ලංකාව වගේ පොඩි රටකට නම් වැඩක් නෑ හැබැයි ලොකු රටකට වටිනවා. අප්‍රිකාව, දකුණු ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, උතුරු ඇමරිකාව වගේ මහදිප වට ඉන්න ට්‍රැවලර්ස් ලට හුගක් වටිනවා. ඉලෝන් මසක් විසවාස කරන්න බැරි මිනිහෙක් නිසා ඉස්සරහට මොනවා කරයිද දන්නේ නෑ . හැබැයි එතකන් හරි පාවිච්චි කරන්න පුලුවන්න්නේ.
@HappyLife987-l4u
@HappyLife987-l4u 4 ай бұрын
Lankawata thama weda na nee 😢...thanks bro... vedio akata...
@naturelk1
@naturelk1 Жыл бұрын
❤️
@coversound2629
@coversound2629 Жыл бұрын
🖤🖤
@shehandissanayake8078
@shehandissanayake8078 Жыл бұрын
watinw
@dhananjayalakmal4953
@dhananjayalakmal4953 Жыл бұрын
kalin sathiye dapu tike ithuru tika
@wijendraa7495
@wijendraa7495 Жыл бұрын
Good work brother 🔥🔥
@pradeeppitiyegedera4101
@pradeeppitiyegedera4101 Жыл бұрын
What a informative video ,done well legends
@vijithagunathilake
@vijithagunathilake Жыл бұрын
Tx for sharing
@triplexff-e5f
@triplexff-e5f Жыл бұрын
lankavata puluvada ayye
@janithvishwajith1248
@janithvishwajith1248 Жыл бұрын
අයියේ ඕකට එක පාර phone කීයක් connect කරන්න පුලුවන්ද?
@ChanakeMadushan
@ChanakeMadushan Жыл бұрын
බොහොම ස්තූති ❤️
@tharushakalhara1250
@tharushakalhara1250 Жыл бұрын
😍
@travelwithfriends6178
@travelwithfriends6178 Жыл бұрын
lankawe wada nadda meka
@upulkumara3265
@upulkumara3265 Жыл бұрын
මීට වඩා අඩු ගානට මොබිල් සැටලයිට් ෆෝන් තියනවනේ ඉතින් මොකක්ද මේකේ තියන වෙනස .මොකද මේකත් වැඩකරන්නේ සැටලයිට් හරහානේ
@sudeshgayan1119
@sudeshgayan1119 Жыл бұрын
🔥😍👌💪
@nipunadarshan9542
@nipunadarshan9542 Жыл бұрын
🔥🔥💯
@morganpremara658
@morganpremara658 Жыл бұрын
Good job guys as usual
@chamalrodrigo8325
@chamalrodrigo8325 Ай бұрын
$100 per month (Rs.30,000). But Ranil gives free.😁😁😁✌.
@maheshdidulantha6873
@maheshdidulantha6873 Жыл бұрын
😍❤💪
@videogarageaselarathnayake
@videogarageaselarathnayake Жыл бұрын
සුපිරි....
@dushanoshadha1509
@dushanoshadha1509 Жыл бұрын
🤩❤️
@Dilruk-s8z
@Dilruk-s8z 4 ай бұрын
Thank you Bro❤❤
@kavindumadushan5831
@kavindumadushan5831 Жыл бұрын
😇👌
@user-nb6db9yj1y
@user-nb6db9yj1y Жыл бұрын
1veni viver mama
@abeeshasilva5519
@abeeshasilva5519 Жыл бұрын
❤️😎
@janakarathnayake3564
@janakarathnayake3564 Жыл бұрын
❤❤❤❤❤
@sithumgayantha4422
@sithumgayantha4422 Жыл бұрын
🔥🔥😍😍
@dhanujayayapabandara384
@dhanujayayapabandara384 3 ай бұрын
2024 වටිනව
Starlink - $9 Satellite Internet for Sri lanka
13:36
pcguide lk
Рет қаралды 54 М.
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 15 МЛН
Nissan Patrol Ute Build | GUTDGRIP | TD42 | Tourer
42:42
GUTD Grip
Рет қаралды 62 М.
How does Starlink Satellite Internet Work?📡☄🖥
28:09
Branch Education
Рет қаралды 7 МЛН
How to Assemble Smart TV in Sri Lanka with EWIS
18:09
Chanux Bro
Рет қаралды 131 М.
What's in my Tech Bag - Travel Tech in Sri Lanka
12:15
Chanux Bro
Рет қаралды 45 М.
How To Install Solar System To The Vehicle | GUTD Grip |
1:02:25
Gaming with Starlink on top of a MOUNTAIN | Vanlife Gaming
16:20
Trent The Traveler
Рет қаралды 1,1 МЛН