How To Add Salt (ලුනු) Into Your Fish Tank HD.... FishFix SriLanka

  Рет қаралды 25,765

FishFix Srilanka

FishFix Srilanka

Күн бұрын

ඔබට අවශ්‍ය මත්ස්‍ය ඖෂධ හා උපාංග ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
(Payhere ගෙවීම් පහසුකමද සහිතයි)
fishfixsrilank...
fishfixsrilank...
ඔබට මාගේ සේවාවන් ලබාගැනීමට අවශ්‍යනම් පහත ලිපිනය ඔස්සේ පිවිසෙන්න
fishfixsrilank...
Fish Fix Sri Lanka
Contact us at - fishfixsrilanka@gmail.com
ලංකාවෙ හොදම මසුන් පිලිබද දැනුම ගත හැකි youtube චැනල් එක ඔබත් අදම අපේ youtube චැනල් එක subscribe කර අපිත් සමග එකතු වෙන්න..
ඔවුන්ට ආදරය කරමු!! අපි වෙනස් වෙමු!!!
මාළු හදවතට සවි කර ගන්න ...!!!!
හරි විදිහට මත්ස්‍යයින් හදන හැටි දැනගන්න කැමතිද .... ඔවුන් ගැන ඉගෙන ගන්න කැමතිද.... අපේ පේජ් එකට ලයික් කරලා අපිත් එක්ක එකතු වෙන්න.....
Irosh Akalanka Bandara
Fish Fix- මාළු හදවතට සවි කර ඇත
/ fishfixofficial
#FishFix #fishdoctor #fishvet

Пікірлер: 93
@sadunmaduranga9180
@sadunmaduranga9180 5 жыл бұрын
Pet Talk වැඩ සටහනෙන් තමයි මම මේ අයියව දැන ගත්තේ. ඇත්තටම ලංකාව වගේ රටකට ගොඩක් වටින චරිතයක්. හැමදාමත් මේ වගේ දේවල් හොදින් කරගෙන යන්න ශක්තිය දෛහය වාසනාව ලැබෙන්නයි කියලා මුලු හදවතින්ම Wish කරනවා අයියේ.
@sudamwikramasekara7488
@sudamwikramasekara7488 5 жыл бұрын
මේවා තමයි බලන්න ඕන වැඩසටහන් මොකද යාලුවෝ කියන්නේ
@samitharanasinghe4625
@samitharanasinghe4625 Жыл бұрын
වටින දැනුමක් ලැබුණ.
@ThimalRuwantha
@ThimalRuwantha 5 ай бұрын
මරු ❤
@nishanthadevepriya4510
@nishanthadevepriya4510 4 жыл бұрын
ගොඩක් හොඳ විස්තරයක් තියෙනවා. මමත් ලුණු දානවා Tank eke වතුර අලුත් කරාම. අද thamai හේතුව දැන ගත්තෙ. ගොඩක් ස්තූතියි. පුළුවන් නම් Giant gurami ගැන මේ වගේ video එකක් කරන්න. සුපිරි channel එකක්. ජය වේවා
@Raviyagaming-wb2gk
@Raviyagaming-wb2gk Жыл бұрын
ayye white spote walata lunu dana eka hodaida
@Fusion.5
@Fusion.5 2 жыл бұрын
Thawa tikak ketiyen ekama de newatha newatha nokiya idiripath karanawanam thawath hodai.thank you !
@channaq87
@channaq87 5 жыл бұрын
Lankawe wadagath deyak Dena channel ekak
@nalinjayathissa9376
@nalinjayathissa9376 5 жыл бұрын
Best sinhala KZbin channel ever
@fazlinsaby
@fazlinsaby 5 жыл бұрын
Api anti clorin and methyln blue Dala thama tank water change karama Danne and salt Uth add karanawa ekata awlak nedda ? Kramaya harida?
@supremeartworks9885
@supremeartworks9885 5 жыл бұрын
Mee wage Important lessons tawa one issarahata..good luck
@sahansamarawickrama8230
@sahansamarawickrama8230 4 жыл бұрын
ඇත්තටම වැදගත්ම වීඩියෝ එකක් නියමයි ඉදිරියටත් කරන්න.. ❤️❤️❤️❤️
@mrdrone1212
@mrdrone1212 4 жыл бұрын
aiye swimming bladder Disease eketa krnna oni mnawage deyakda....????? pleas help me......
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 5 жыл бұрын
Saltwater dip aka leech walata use karanna puluwanda.vinadi kiyakda
@KulshiArts
@KulshiArts 4 жыл бұрын
Silver Aravana samanya widihata idala eka paratama anith paththa harilama innawa. Oxcigen wala prashnayak neme. Ikmanata wisadumak denna plz
@Koshali547
@Koshali547 3 жыл бұрын
Gold fishlage korapothu yanne ay? Eyalata haa platy salt dammata kamak nadda?
@nimesha5888
@nimesha5888 5 жыл бұрын
Aiye mge rtcge barbel wlin blood enwa,kata wateth rathu patai,mn anti parasite beheth eka dammata passei mehema une,
@chanchanaka2830
@chanchanaka2830 5 жыл бұрын
niyamai irosh aiyya harima pahadilie .. wadagath wenawa godak ...
@manjulafernando9716
@manjulafernando9716 5 жыл бұрын
discuss lata salt barth ekak denna puluwanda?
@dilshanpeiris
@dilshanpeiris 5 жыл бұрын
Mage tank eke 707 Liters thiyenawa... (60"*24"*30') Lunu gram kochchara daanna oneda?? Tank eke Goldfsh, Cat Fish, Clown Loach, Black Ghost Knife, Angels and Fire Eel kenek inne
@fish9498
@fish9498 3 жыл бұрын
අයියෙ අපේ ගෙදර Tinfoil barb fish කෙනෙක්ගෙ එක ඇහැක පටලයක් අවිල්ලා තියෙනවා.එහෙම එන්න හේතුව මොකක්ද?
@chathurikaseewwandi9753
@chathurikaseewwandi9753 3 жыл бұрын
Sot telth,peleti malunth lunu danna hodada
@Duleeshan990
@Duleeshan990 3 жыл бұрын
Mage fighters patawnge ඇග ඇද wela wage . Eka ledakda
@dimanthamadu9669
@dimanthamadu9669 5 жыл бұрын
Aiya mage catfish mruna dwsma nkm htye udta wela hawasa meruna nkm weulala wge a ai?
@arunasalamnavarathnasamy9986
@arunasalamnavarathnasamy9986 Жыл бұрын
Mage betta dan dawas tunak tisse kannema naha Dan eya pattata watila inne Mokada karanne
@apilaproduction-9207
@apilaproduction-9207 5 жыл бұрын
Godak watina video ekk bro
@shashin5689
@shashin5689 3 жыл бұрын
Aiye kana ganna ලුණු malunta dammata kamak nadda
@rasikapriyadarshana5095
@rasikapriyadarshana5095 3 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️❤️
@slnaadamusic872
@slnaadamusic872 3 жыл бұрын
Aiye sleeping ledeta behethak thiyada
@dedo2401
@dedo2401 3 жыл бұрын
Aquarium salt wenama ganna thiyanavda lankave?
@sathieshkanth
@sathieshkanth 5 жыл бұрын
hi brother can I use salt for discus fish...
@Koshali547
@Koshali547 3 жыл бұрын
Maluntama kiyala salt thiyenawada?
@udithaindunil2891
@udithaindunil2891 5 жыл бұрын
Fighter lage waral sautu wela okkoma ekat alila wage tiyana ekata mokak da danna ona
@shashikagihan2760
@shashikagihan2760 5 жыл бұрын
Aiye mage langa platiyek innawa eya dn sathi dekk thunk thisse tank eke wathure uda harahata pinanne eya full try ekk denawa kelin athata peenanna. Mkdda danne nane lede.eyata hariyata kama kannath baa..oyata 4to hari ewanna widihak kiyannakoo
@chandisanda7988
@chandisanda7988 5 жыл бұрын
hi ayiye mama oyalage kadeta awilla thiyenawa obesekarapuraneda
@chameeralakshan3703
@chameeralakshan3703 2 жыл бұрын
Shop1 koheda thiyenne brother
@maximusfernando6346
@maximusfernando6346 4 жыл бұрын
Watina adahas samuhayak danagaththa godaak sthuthi saho obata suba dawasak
@kingsinera8350
@kingsinera8350 5 жыл бұрын
Thuwala awith panuwo thuwalayak walata enawata monawad danna puluwanda
@upulkulatunga7585
@upulkulatunga7585 2 жыл бұрын
Good job.
@priyanthapushpakumara2769
@priyanthapushpakumara2769 5 жыл бұрын
Api kamata ganna lunu danna puluwanda
@roshithaswarnathilaka9624
@roshithaswarnathilaka9624 3 жыл бұрын
Oscar malunta lunu dammata kamak nadda
@dimanthamadu9669
@dimanthamadu9669 5 жыл бұрын
Aiya oscalt hodaid giant gurminta ehm pago t ehm
@FFSrilanka
@FFSrilanka 5 жыл бұрын
prashnayak na
@janithsudaraka8258
@janithsudaraka8258 4 жыл бұрын
Thanks
@hiruzzh409
@hiruzzh409 Жыл бұрын
@krishnthakumara4607
@krishnthakumara4607 5 жыл бұрын
comment කියවන්න ආවනම් like 1ක් දාගෙන යන්න
@asithaperera2183
@asithaperera2183 5 жыл бұрын
Bro...mada pokunu wala malu alluwata passe aye malu danna kalin pond akata monada danna one, monada karanna one
@chameen_dayarathna
@chameen_dayarathna 3 жыл бұрын
Me channel eka continue wenne nedda?
@SLTECHSTUDIO
@SLTECHSTUDIO 5 жыл бұрын
Godak watinawa
@rupasinhathilaka4445
@rupasinhathilaka4445 3 жыл бұрын
සුපර්
@pathumfernando5296
@pathumfernando5296 4 жыл бұрын
AnticloN දාලා ලුණු දැම්මට ප්‍රශ්නයක් නැදද?
@Asitha_mg
@Asitha_mg 5 жыл бұрын
🔥👍
@isuruanuruddha9254
@isuruanuruddha9254 5 жыл бұрын
Ela
@janithchathuranga5654
@janithchathuranga5654 5 жыл бұрын
Giant Guarami ayata awlak nadda ?
@FFSrilanka
@FFSrilanka 5 жыл бұрын
prashnayak na
@janithchathuranga5654
@janithchathuranga5654 5 жыл бұрын
@@FFSrilanka මගේ ලග පිරිමි Giant Guarami එකෙක් ඉන්නවා, එයාගේ කොන්ද, පිටිපස්ස වරල හරියෙන් ටිකක් පහත් වෙලා වගේ තියෙනවා හේතුව මොකක්ද, ආයු කාලය කොපමනද
@FFSrilanka
@FFSrilanka 5 жыл бұрын
මාලුවගෙ X-ray එකක් අරන් බලන්න වෙනවා හේතුවක් කියන්න
@janithchathuranga5654
@janithchathuranga5654 5 жыл бұрын
@@FFSrilanka ඒක නම් ටිකක් අමාරු වෙයි, මගේ ලග ඉන්න කෙනා ටැංකියෙන් එලියට ගන්නත් අමාරුයි ටිකක් දරුණුයි, මෙහෙම වෙන්නේ වයස නිසාද? මෙයා නිරෝගිව ඉන්නවා,
@ishankanavanjana3159
@ishankanavanjana3159 4 жыл бұрын
Gappi nta අවුලක් නැද්ද ලුණු අයියේ
@shirlysl
@shirlysl 3 жыл бұрын
සම්බන්ද කරගන්න දුරකතන අංකයක් දෙන්න බැරිද
@nishanthadevepriya4510
@nishanthadevepriya4510 4 жыл бұрын
අපිට ඔයාව contact කරගන්න විදිහක් තියෙනවා නම් ගොඩක් වටිනවා
@asankaprabath8160
@asankaprabath8160 3 жыл бұрын
Ayadin nati lunu neda damanna oni
@gunangasomachandra2414
@gunangasomachandra2414 5 жыл бұрын
what are the fish that we can not use salt
@FFSrilanka
@FFSrilanka 5 жыл бұрын
Scaleless Fish (කොරපොතු රහිත මාලු ) වර්ග 200කට වැඩිය ඉන්නවා හැමමාලුවගෙම නම් කියන්න බැ
@thisaraakalanka2244
@thisaraakalanka2244 4 жыл бұрын
අයඩීන් මිශ්‍ර ලුනුද ? නැති ලුනුද දාන්න‌ෙ ?
@weerasuriya4788
@weerasuriya4788 3 жыл бұрын
නැති ලුනු
@lakshan_malith
@lakshan_malith Жыл бұрын
ayadin මිශ්‍ර lunu wathuren tikk sodala danna
@_anusara00
@_anusara00 4 жыл бұрын
ideaHell ekka join wenna
@සුරතල්ෆයිටර්මසුන්
@සුරතල්ෆයිටර්මසුන් 5 жыл бұрын
Hmm
@kanishkawijewardhana3684
@kanishkawijewardhana3684 3 жыл бұрын
කැට්ෆිෂ් ලාට ලුණු දාන්න එපා කියුවනේ එයාලගේ ලොඩ වලට දාන බෙහෙත් මොනවාද. කැට්ෆිෂ් ලා ගැන වීඩියෝ එකක් කරන්න, මොන්ස්ට වර්ගයේ හයිෆින් කැට්ෆිෂ් හදන විදිය ඉක්මනින්ම ලොකුකර ගන්න පුලුවන්ද
@weerakajayanga6709
@weerakajayanga6709 4 жыл бұрын
වැවු මාළුන්ට ලුණු දැම්මට කමක් නැද්ද තුවාල උනහම
@hashithadilshan1491
@hashithadilshan1491 4 жыл бұрын
Flowerhorn ට
@kasunmadushanka6213
@kasunmadushanka6213 4 жыл бұрын
Goldfish lata ලුණු danawd
@rj9282
@rj9282 4 жыл бұрын
mageth catfish kenek maruna😭
@damn7502
@damn7502 5 жыл бұрын
Sword tail . ලුනු හරියනවථ
@nalinjayathissa9376
@nalinjayathissa9376 5 жыл бұрын
එතකොට කොරපොතු නැති මාළුන්ට මේ රෝග වලට කරන්න පුලුවන් මොනවද ලුණු දාන්නත් බැහැ නේ
@FFSrilanka
@FFSrilanka 5 жыл бұрын
රොගය පරික්ශා කරලා පරීක්ශන මගින් රොගකාරකය හොයාගෙන ඉට අදාල බෙහෙත් ලබාදෙන්න ඔන. ලුනුවලින් 100% ලෙඩ සනීපවෙන්නෙ නෑ මාලුවට පොඩිශක්තියක් ලැබෙනවා විතරයි. මෙක ප්‍රතමාධාරයක් වගෙ දෙයක්
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 5 жыл бұрын
@@FFSrilanka Polypterus malunta use karanna puluwanda
@aquaticfriendswithlisalome5385
@aquaticfriendswithlisalome5385 3 жыл бұрын
Yhank you ayye maatath ekak sub edennako
@rikasfarook5869
@rikasfarook5869 4 жыл бұрын
ම්ම්ක
@ishandinuja1269
@ishandinuja1269 4 жыл бұрын
ගොල්ඩ් ෆිශ් ලගෙ කොරපොතු ගැලවෙන්නේ ඇයි..?
@kcmusiclife7144
@kcmusiclife7144 5 жыл бұрын
Video diga wadi yalu
@අමිලරන්නේෂ්
@අමිලරන්නේෂ් 5 жыл бұрын
පුදුම කතාවක්නේ ඒක වීඩියෝ එක ලොකුවට කරන්නේ ගොඩක් විස්තර කරන්න තියෙන නිසා ඩේටා කාඩ් එකක් දාගන්න සල්ලි නැත්තං හොඳම දේ තමයි මාළු හදන් නැතුව ඉන්න එක මොකද මාළු හදන්න ලොකු වියදමක් යනවා වගේම මාළුන්ට ලෙඩ උනාම වියදම් කරල ලෙඩ හොඳ කරන්න සල්ලි තියෙන්න ඕන. මේ මනුස්සයා මේ විස්තර අපිට කියලා දීලා ලොකු පිනක් කර ගන්නේ ඒ මනුස්සයාව අධෛර්යමත් කරන්න එපා
@chathugaming4263
@chathugaming4263 Жыл бұрын
හරියටම කියන්න ලුනු වලින් විශබීජ විනාශ වෙන්නේ නැද්ද 🤣🤣🤣🤣🤣
@jirukshamadushankadias9987
@jirukshamadushankadias9987 3 жыл бұрын
Contact number ekak denna puluwanda...
@nimeshwijerathna5562
@nimeshwijerathna5562 3 жыл бұрын
උබනන් පසු වද්‍ය කෙනෙක් තමඉ බන්
@aselaasela7966
@aselaasela7966 4 жыл бұрын
Phone number else dennako
@amilakumara5651
@amilakumara5651 5 жыл бұрын
👍👍👍👍
@asankaprabath8160
@asankaprabath8160 3 жыл бұрын
Ayadin nati lunu neda damanna oni
@sanjeewakuruppu9846
@sanjeewakuruppu9846 5 жыл бұрын
👍🔥
@isurupradeep8204
@isurupradeep8204 4 жыл бұрын
👍👍👍
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 56 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Let's make bread worms at home and feed the fish fry.
17:33
MDS Aquascaping
Рет қаралды 150 М.
How To Use Sponge Filter Properly ...FishFix SriLanka
9:17
FishFix Srilanka
Рет қаралды 24 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 56 МЛН