How To Use Chlorinated Water (ක්ලෝරින් වතුර) For Your Fish Tank FishFix SriLanka

  Рет қаралды 21,032

FishFix Srilanka

FishFix Srilanka

Күн бұрын

Пікірлер
@T.ashenKavinda6
@T.ashenKavinda6 3 жыл бұрын
Mama mechchara davasak kara varadi vidihata kiyala dunnat bohoma sthuti
@vivu_video
@vivu_video 3 жыл бұрын
ස්තුතියි අයියේ 👍👍. මටත් ඕක වුනා.
@aagaraadhikari1067
@aagaraadhikari1067 3 жыл бұрын
Adi 3 hamarak diga agal 18 k usa palala agal 18k tank akata anti clo dana pramanaya kiyanna thanks
@malithfdo3096
@malithfdo3096 3 жыл бұрын
Oya whatina deyak apita kiuwe thanks 🙏🏻
@sehandusanrutha9380
@sehandusanrutha9380 2 жыл бұрын
Clodiam dio salphate kiyanne epsom salt walatada dosage eka kohomada ayye
@yehaimhobbath4689
@yehaimhobbath4689 6 жыл бұрын
ela ada nam oyage vidio eka a vagema hoda danumak oyata tiyanava kiyala hitenava
@yehaimhobbath4689
@yehaimhobbath4689 6 жыл бұрын
Irosh JK no eka denavada
@dominicroks1297
@dominicroks1297 Жыл бұрын
Aiye crap fish lata ph agaya kiyada
@amilanuwan985
@amilanuwan985 3 жыл бұрын
Alutin tankiyak genapuwama kalayuthu dewal kiyandako
@classicruwanwella3741
@classicruwanwella3741 Жыл бұрын
තද හිරු එලියට හොඳට නිරාවරනය වෙන ආකාරයට තැබුවහොත් ක්ලෝරීන් ඉක්මනින් අඩු වෙනවද
@chamika0625
@chamika0625 2 жыл бұрын
Thanks bro🔥❤️
@freefiregemeinsudhdha6462
@freefiregemeinsudhdha6462 2 жыл бұрын
Me oscar ge ahe palhaya wadhdha gena thuwalayak wela mokadha karanne
@Aqua.7786
@Aqua.7786 6 жыл бұрын
It's helped a lot bro keep it up 🇱🇰💗
@upendrakapilarathna9186
@upendrakapilarathna9186 6 ай бұрын
@fishfixsrilanka ගෙදර water tank එක water තියෙන නිසා ක්ලොරීන් නැති වෙන් නැද්ද? 😊
@ascoyt7847
@ascoyt7847 4 жыл бұрын
Ayye ayyage malunta beheth karana thana koheda???plz ayya Reply ekak ewanna puluwanda?
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 4 жыл бұрын
THANK YOU BRO
@tharindu3619
@tharindu3619 3 жыл бұрын
Clorin visha una maluwekwa bera ganne kohomada
@tharindu3619
@tharindu3619 3 жыл бұрын
Kawru hari dannawada
@fazlinsaby
@fazlinsaby 5 жыл бұрын
Peya 48k water eka barrel eka Dala thiyagena tank eke water 50% change karanwanam a wthurata anti co Dala thama tank eka 50% fill karanna ona !? Paya 48 thibbata anti co Danna ona me doctor ? And water change karankota anti co + methakyn blue and salt Uth Dala thama fish tika danne kramaya harida ?
@fazlinsaby
@fazlinsaby 5 жыл бұрын
I’m waiting for your Replay doctor
@hswsdf3739
@hswsdf3739 3 жыл бұрын
Mama nam danne tapline wathura mata ehemq mukuth welanee
@tharindudananjaya2173
@tharindudananjaya2173 6 жыл бұрын
Athakota wathure pH aka adu vedi karaganna puluwan natural krama monada??
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
thank you bro first time i heard sodium thiosulfate even though I search about something less cost than anti chlorine i really waste my money for buying many of this anti chlorine bottles for my pond each one cost 100 i don't have filters and changing water several times in a month , I buy 3 bottles for each changing those fish seller never told me about this solution even though i told about my pond and stuff
@santhushavinash7052
@santhushavinash7052 3 жыл бұрын
හොයාහොයා හිටපු විඩියෝ එකක් පටිට
@janakaprasathgajasinghe9201
@janakaprasathgajasinghe9201 4 жыл бұрын
Tanks broader.......
@Deathdealer-r5w
@Deathdealer-r5w 5 жыл бұрын
aiye tank eke ½ ain karala ithuru bage tap wathura dammata awlak nadda
@ravishkaanjula6399
@ravishkaanjula6399 3 жыл бұрын
Video එක නියමයි කියල දෙන දේ තේරුම් ගන්න පුලුවන් ... subscribe කරන්න දෙපාරක් හිතන් නැතුව
@iguruproduction2359
@iguruproduction2359 4 жыл бұрын
ayye chlorine test kit ekak gnna tynne khd
@Croobyck
@Croobyck 6 ай бұрын
ක්ලෝරීන් තිබ්බ වතුර එකක ඉදිය මාලුවෙක්ව සනීප කරගන්නෙ කොහොමද 😢
@milangagunasekara996
@milangagunasekara996 5 жыл бұрын
Pond ekata water change karanne kohomada
@mahelaprasad5428
@mahelaprasad5428 6 жыл бұрын
super
@shanfdo6680
@shanfdo6680 4 жыл бұрын
Clorine nethiwenna lunu dhanna beridha
@Krishh60825
@Krishh60825 2 жыл бұрын
Amo Honda wade man 24h thimba nikan
@dimanthamadu9669
@dimanthamadu9669 6 жыл бұрын
Mge leman oscath meruna .aiya chlorine wlt Dana behet dala wndi 30k tbbat godak chlorine awam dapu watra tank ekt dmmama mlu merene .behet dmmath merenw welawkat nd etkot e wathura tank ekt dpuwm suduma sudu patai wndi30k madid aiya ? Hoda behetk ndd . dws 2kma tynn ond
@FFSrilanka
@FFSrilanka 6 жыл бұрын
chemical eka dala paya 5k wage thiyala e wathura tank ekata purawanna
@kalpaneenicholos4627
@kalpaneenicholos4627 3 жыл бұрын
අය්යේ මගේ red eye angel මාලු දෙන්නෙක් ඔලුව උඩ හරිය රතු වෙන්න ගත්තා. පිට දිගේ රතු පාට වැඩි වෙලා ඒකට හේතුව..?
@anushkamadhushan7404
@anushkamadhushan7404 2 жыл бұрын
බොන ලිදකට කොච්චර දානවද
@tilanliyanage
@tilanliyanage 6 жыл бұрын
Seachem brand eke Prime product eka chlorine ain karanawa wagema nitrate detoxification ekath karanawa kiyala eke gahala thiyenawa... ehema product ekak periodically tank ekata danna hondai da...?
@FFSrilanka
@FFSrilanka 6 жыл бұрын
chlorine ain karannanm man kiyapu widiha thama hodama mona product ekak unath chlorine ain karanna one e widihata.. nitrate ain karanna chemical add karana eka hoda na mokada malunta chemical walin side effect tiyanawa.. water change ekak karala nathnm planted karala nitrate level eka adu karaganna eka malunta godak hodai..
@tilanliyanage
@tilanliyanage 6 жыл бұрын
FishFix Srilanka Thank you Irosh... eth gold fish & Carps inna tank eka ka plants thiyaganna bane... any solution...?
@FFSrilanka
@FFSrilanka 6 жыл бұрын
@@tilanliyanage yes ...water Change up to 40%
@tilanliyanage
@tilanliyanage 6 жыл бұрын
FishFix Srilanka .. Thank you very much for your attention and reply
@Geethu3021
@Geethu3021 6 жыл бұрын
HI, Without using anti chlorine, can we reduce timing only with aeration... ???
@FFSrilanka
@FFSrilanka 6 жыл бұрын
yes
@Geethu3021
@Geethu3021 6 жыл бұрын
@@FFSrilanka tks
@isuruanuruddha9254
@isuruanuruddha9254 6 жыл бұрын
Malunge warall irenne ai diya wenne ai car malunge
@isuruanuruddha9254
@isuruanuruddha9254 6 жыл бұрын
Ko rply apita
@FFSrilanka
@FFSrilanka 6 жыл бұрын
waral irenna hethu godak thiyanawa test ekak nokara harima hethuwa kiyanna ba eka hethuwak nodana treatment ekak kiyanna ba
@dimanthamadu9669
@dimanthamadu9669 6 жыл бұрын
Wathura dala e chemical ek peya5k DLA tyla mlu demmat unta MKT wnne nd .oya kypu wdht unt passe kalek ldk enne nd
@FFSrilanka
@FFSrilanka 6 жыл бұрын
na prashnayak wenne na puluwan kamak tiyanwanm paya 5kata wadiya thiyanna
@chamikasamarawickrama1022
@chamikasamarawickrama1022 4 жыл бұрын
පුළුවන්නන් write tetra fish Bedding ඓකක් කරන්නකො,,,,
@damn7502
@damn7502 5 жыл бұрын
එල❤❤👍👍
@samithawidyasekara4850
@samithawidyasekara4850 4 жыл бұрын
Good
@chameen_dayarathna
@chameen_dayarathna 3 жыл бұрын
Patta
@Croobyck
@Croobyck 6 ай бұрын
ඔය කියන විදියට මාලුවට ඩැමේජ් වෙලා තියෙන්නෙ.. මොකද්ද කරන්නෙ එතකොට
@chutidoni3816
@chutidoni3816 6 жыл бұрын
Malu nethi tankiyakata wathura dala peya48k thiyala ekatama malu dammoth auwlda bro
@iroshjk
@iroshjk 6 жыл бұрын
Ow mokada 100% water change unama malu godak durwala wenawa tank ekaka wathura maru karanna one uparima 50% k wage thama
@lakshansumudu5347
@lakshansumudu5347 4 жыл бұрын
ටිකක් ලොකු පොන්ඩ් එකකට ටැප් වතුර දාද්දි පැය 48ක් කියුව විදියට බැරල් එකක වගේ වතුර පුරවලා තියලා දැම්මට අවුලක් නැද්ද අයියේ.තව එහෙම වතුර පැය 48ක් තියද්දි වහලා තියන්න ඔනද ඇරලා තිබ්බට කමක් නැද්ද ...
@maximusfernando6346
@maximusfernando6346 4 жыл бұрын
Sthuthi obata
@Dulansha.Raveesha
@Dulansha.Raveesha 2 жыл бұрын
මම මාලු ටැංකියට අලුතින්ම දාන්න ටැප් වතුර cotainer එකකට පුරවලා දවස් 3 ක් තිබ්බා .දැන් ඒ වතුර එකට මාලු ටික දැම්මට කමක් නැද්ද? මාලු ටැන්කිය සකස් කරන කොට යටට මුහුදු වැලි දාලා උඩින් සදුපාට ගල් දම්මා ඒක හරිද? Aquarium එකෙන් ගෙනෙන ගස් මාලු ටැන්කියේ රෝපනය කරන හැටි කියලා දෙනවද්?ඒවා ඔයාලගෙන් ගෙන්න ගන්න විදිහක් දන්වනවද?උපදෙස් ලබා ගන්න phone number එක දානවද please .
@MasksMaker
@MasksMaker 6 жыл бұрын
Video eka ගොඩක් හොදයි අයියේ . Background music eka poddak adu karanam thwath පැහැදිලී
@iroshjk
@iroshjk 6 жыл бұрын
rammuthu ravish eka edit ekedi ahu une na okkoma iwara unama thama poddak sadde wadi kiyala terune sorry for that
@MasksMaker
@MasksMaker 6 жыл бұрын
@@iroshjk it's okay next video ekedi elata karano good luck...
@Himeshasandeepanii
@Himeshasandeepanii 3 жыл бұрын
👌👌
@Raslankamaldeen
@Raslankamaldeen 6 жыл бұрын
ඇන්ටි ක්ලෝ එකතුකරලා පැය 5 තියන්න ඕනෙද? ඊට අඩුකාලයකින් (විනාඩි 15 පමණ ) මාළු ටැංකියට එකතුකලොත් මාළුන්ට අහිතකරද ?
@FFSrilanka
@FFSrilanka 6 жыл бұрын
ඔව්... අපි දන්නෙ නැ වතුරට කොච්චර ක්ලොරින් එකතු කරලා තියනවද කියලා ඉතින් ඇන්ටික්ලො සමග වෙන ප්‍රතික්‍රියාවට උපරිම කාලයක් ලබාදෙන එක තමා ගොඩක් හොද පැය 5ක් තියන එක තමා හොදම.
@champikarsanjali9100
@champikarsanjali9100 4 жыл бұрын
@@FFSrilanka .ඇයි කාප්ලා සමහර අය.මැරිලාවාගේ ඉන්නවා .තට්ටු .කරකොට.යනවා.නැවතත් .එහේමයි.නිදිවාගේ.ඉන්නේ .
@kaushika9
@kaushika9 2 жыл бұрын
@@champikarsanjali9100 eka ledak
@santhushavinash7052
@santhushavinash7052 3 жыл бұрын
ඉරෝෂ් ආයියෙ ටැංකියට ටැප් වතුර දැමිමොත් අවුල් වෙනවනේ ටැප් වතුර දලා යිවර වෙිල නිල් පාට බෙහෙත් එක හො ඔායා පේන්නුවෙි බෙහෙත් එක දාලා කොචිචර වෙිලා තියෙන්න ඔනිද පැයක් මදිද නැත්නමි මලුන්ට
@jagathfernando934
@jagathfernando934 11 ай бұрын
Too much background noisy music
@shaveenachira2743
@shaveenachira2743 6 жыл бұрын
Ela
@yasithashehan6349
@yasithashehan6349 4 жыл бұрын
Bro videos karanne nadda
@sanjayabandara7412
@sanjayabandara7412 6 жыл бұрын
ලොකු පොන්ඩ් එකකට ස්ටොක් ටෑන්ක් එකක් තියාගන්න අමාරුයිනේ , සති දෙකකට සැරයක් මං 30% ක වෝටර් චේන්ජ් එකක් කරලා කෙලින්ම ටැප් වතුර පුරවනවා , ඒකේන් මාලුන්ට ලොකු එෆෙක්ට් එකක් තියෙයිද ?? 30%??
@FFSrilanka
@FFSrilanka 6 жыл бұрын
purawaddi puluwan tharam heemita purawanna water flow eka adu karala...
@asankaralapaanage5492
@asankaralapaanage5492 3 жыл бұрын
👍🙏
@kulilenora2268
@kulilenora2268 3 жыл бұрын
ඇයි බං මේ එකමනෙ කියන්නෙ ආයෙත් ආයෙත්...
@LankaHelp
@LankaHelp 6 жыл бұрын
It is sad that dechlorinate liquid bottles do not have these instructions on how to use them ....
@FFSrilanka
@FFSrilanka 6 жыл бұрын
yes it is they dont care about your fish...
@sirirajapakshe6599
@sirirajapakshe6599 3 жыл бұрын
Excellent instructions dear malli pls tel us ur tp no pls if u like.
@zeytec
@zeytec 5 жыл бұрын
Ekama deya wediwelawak wistara karane epa mali video eka boring
@janakasubasinghe3167
@janakasubasinghe3167 Жыл бұрын
මේ වීඩියෝවේ මුලු අන්තර්ගතයම විනාඩි 5 ට අඩුවෙන් වෙනත් චැනල්වල තියෙනවා... කෙටි කරන්න... එකම දේ නැවත් නොකියන්න..
@anupaudayanga14
@anupaudayanga14 7 ай бұрын
Pond ekakata wagee tap water fill karanakota eka karanna amarui ne
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Seachem Prime® - the most concentrated water conditioner on the market!
0:43
Seachem Laboratories
Рет қаралды 76 М.
Testing Aquarium Water for pH and Ammonia | Sinhala |
20:27
Hasitha Jayasundara
Рет қаралды 12 М.
How To Cure White Spot (ICH) Disease HD FishFix SriLanka
16:37
FishFix Srilanka
Рет қаралды 16 М.
How To Use Aquarium Heater  FishFix SriLanka
15:18
FishFix Srilanka
Рет қаралды 14 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.