How to apply | මොරටුව කැම්පස් Fashion Design_ University of Moratuwa

  Рет қаралды 26,971

Scipio 🦊

Scipio 🦊

Күн бұрын

Пікірлер: 215
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
කරන වැඩෙ ඔහෙන් මෙහෙන් නැතිව 100%ක්ම සුපිරියටම වීඩියෝ එඩිටින්ග්නම් මරු අයියෙ❤
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Thank you malli🥰 ඔයාලගේ අදහස් නිසා තමයි හොඳ quality content හදන්න පුළුවන් වුනේ🤗
@NinuDissanayake
@NinuDissanayake 3 ай бұрын
ෆැශන් ඩිසයිනින් ගැන හොයන ගමන් හිටියේ thank you aiye❤️
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
It's my pleasure 🥰🦊
@ThasuniBandara-vs7zy
@ThasuniBandara-vs7zy Жыл бұрын
This channel must deserve more and more views 🌟thank u
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Thank you so much🤗🦊
@heshansilva-ij8fk
@heshansilva-ij8fk Жыл бұрын
Production Quality නම් next level ayya. Specially Background, Camera Movment Woww. ❤ IT faculty එකේ Managment and IT Course එකත් ඹ්න.
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Thank you🥰 We are trying our best to educate you about our journey 🤗🦊 හරේ...මම IT management ගැනත් කරන්නම් video එකක්
@Sachitha_pathiranage123
@Sachitha_pathiranage123 11 ай бұрын
මේ පාර AL ලිව්ව ම්ම්ම ආසාවෙන්ම ඉන්නෙ මේකට එන්න ❤✨ කොහොම හරි එනවා
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Nice...Good luck 🥰❤️
@lochi4821
@lochi4821 Жыл бұрын
ගොඩක් ලස්සනයි මේ චැනල් එක 😍❤️
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Thank you so much 🫢🦊
@THE-HASH_10216
@THE-HASH_10216 11 ай бұрын
Quality 100%😍❤️‍🩹
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Thank you🥰
@TechiQLk
@TechiQLk Жыл бұрын
අයියේ thumbmail හදන හැටි කියලා දෙන්නොකෝ.. 1K Awama Photoshop elements , Premire Pro අයියා use කරන animation pack එකක් වගේ give aware එකක් දෙන්නකෝ
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
ඉස්සරහට Design tutorials අරන් එන්නම්🦊
@Hwmhgdgjgfk-k8d
@Hwmhgdgjgfk-k8d 11 ай бұрын
Good job 💝😍
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Thanks 😆🥰
@kaveeshasathsarani3214
@kaveeshasathsarani3214 Жыл бұрын
Godak watinawa❤
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Thank you🦊❤️
@rashmibhagya8077
@rashmibhagya8077 3 ай бұрын
Ayya , moratuwe town and country planning gana video ekak karannakoo.
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Sure... ඉස්සරහට කරමු 🌟
@TharukshiVidanagamage
@TharukshiVidanagamage Жыл бұрын
Thank you aiy ❤
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
No problem🤗
@ChethiyaSubath
@ChethiyaSubath 7 ай бұрын
මේ Degree එකේ Media & Communication එක ගැන විස්තරයක් කරන්නකෝ අයියේ
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Media and communication කරොත් ඔයාට පුළුවන් Branding, marketing, UI/Ux sides ඉගෙන ගන්න. ඒ වගේම animation, graphics design ගැනත් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම production companies, advertising companies, tv channels වගේ ඒවගේ intern යන්න පුළුවන්
@Moon_1111-s1t
@Moon_1111-s1t 8 ай бұрын
Art කරලා interior design එකට එන්නත් පුලුවන් ද , ඒ වගේම maths කරන අය යන fashion design faculty එකට Art කරපු අයට යන්න බැරිද. ඒ දෙකේ වෙනස මොකද්ද...... ඒ කියන්නේ maths වල අය යන එකෙයි අනිත් එකෙයි.
@Moon_1111-s1t
@Moon_1111-s1t 8 ай бұрын
Please reply 🥹
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
Engineering faculty එක යටතේ Fashion design degree එකක් තියෙනවා. ( Fashion design and product development ) ඔයා full time fashion design ඉගෙන ගන්න ඕන නම් මේකට apply කරන්න ඒ වගේම Architecture faculty එක යටතේ තියෙනවා Design degree එක. මම කරන degree එක. Design field එක ගැන mix එකේ ඉගෙන ගන්න පුළුවන් ඔයාට. 2nd year එකෙන් පස්සේ Fashion design, Product design, Media and communication කියන sides වලින් එකකට specialize වෙන්න පුළුවන්. මේ degrees 2ටම යන්න ඕනෙම subject stream එකකින් apply කරන්න පුළුවන්. Maths කරන්න අනිවාර්ය නෑ
@Moon_1111-s1t
@Moon_1111-s1t 8 ай бұрын
@@scipiovlogs අනේ ගොඩාක් ස්තූතියි ඔයාට මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවට ♥️
@advicebyhiru
@advicebyhiru Жыл бұрын
Great video 🔥😍 Thank you so much ❤
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Thank you🥰
@Hansamali.724
@Hansamali.724 9 ай бұрын
Ayiye fashion design and product development course eka ganath wenama video ekak karannakoo
@scipiovlogs
@scipiovlogs 9 ай бұрын
ඒ degree එක ගැන video එකක් මන් කරලා තියෙනවා kzbin.info/www/bejne/nWGpn6h9jNR8rJIsi=AUxsm0hyMv_gGuUI
@user-ec3is9ep2m
@user-ec3is9ep2m 5 ай бұрын
❤️🔥
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
🦊♥️
@chathurikakarunathilaka7497
@chathurikakarunathilaka7497 7 ай бұрын
මමත් මගේ දුවට ඉදිරියෙදි fashion design කරවන්න ඉන්නෙ.පෙඩි idea එකක් ගන්න ඔබ දෙපලගේ සහය අවශ්ය්‍යයි
@scipiovlogs
@scipiovlogs 5 ай бұрын
අපි ඒ ගැන දිගටම අපේ experience එක share කරනවා ✨
@JinethriAbisheka
@JinethriAbisheka 2 ай бұрын
Aiye media and communication select krnne fisrt year eken passene,poddk media and communication ganath explain krnnko ... reply pls
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
මං ඒ ගැන වෙනම video එකක් කරන්නම්... ඉස්සරහට බලන්න එන්න 🥰
@DaizyS_diary
@DaizyS_diary 7 ай бұрын
Bio karala medicine yanna podi kale indan asaven veda karana man meka baluwahama nikn meh peththatath asavak ava,godak aya moratuwe mehema thiyenavada kiyala vath danne nethuva athi,ithim ayyala me karanne loku social service ekak. However ayya and akki your channel must recieve more views and views.Its just just perfect in my pov.❤ Samuel Suresh yt channel eke study related videos vagemai ayyage videos uth,echcharata asai story telling type videos valata man. Your Videos woah those are very attractive,keeps us stick all through the video without skipping at least a second.✨❤️Wish your channel a successful journey.
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
හදවතින්ම ආපු වචන ටිකක් වගේ මට දැනුනේ ඔයාගේ comment එක. Thank you so much මගේ contents enjoy කරනවට. ඔයාලා තමයි මගේ motivation එක ♥️♥️✨
@ShaniHettiarachchi-og5wi
@ShaniHettiarachchi-og5wi 7 ай бұрын
Thank you me gana kisima danumak nathi apita😘 me gana kiya denawat
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
It's my pleasure ♥️✨
@Abcdefg-l4h7j
@Abcdefg-l4h7j 4 ай бұрын
❤❤
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
🥰🌟
@anushikasajini
@anushikasajini 7 ай бұрын
Mata O/L science walata S ekk anith okkom hari man marama asai fashion design karanaa me hethuw nisa mata eka karannaa bari weid
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
O/L results අනිවාර්යෙන් බලනවා. ඒ results නැත්නම් ආයේ ඒ subjects කරලා ලකුණු ගන්න වෙනවා
@Sachitha_pathiranage123
@Sachitha_pathiranage123 11 ай бұрын
ඇපිටියුඩ් ගැන කිව්වෙ නෑනෙ 😫💔
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
issrht kiynnm e gena😇
@dulsara0425
@dulsara0425 2 ай бұрын
aiye. desiging deggre eken yanna puluvan job monada ,video plese
@Omindikumarawaduge22
@Omindikumarawaduge22 2 ай бұрын
Tech subject karalath fashion desin karanna puluwanda
@Hesh23423
@Hesh23423 Ай бұрын
Art krla Enna barid
@lily_Andromeda
@lily_Andromeda 3 ай бұрын
aiyy fd wl job field ek gn podk indetaliwise explain krn puluwnd ? Plzzz
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඉස්සරහට තව detailed video එකක් කරන්නම් 🌟
@hansiniweerakoon9941
@hansiniweerakoon9941 7 ай бұрын
මට ඕලෙවල් සයන්ස් වලට තියෙන්නෙ S එකක් එතකොට මට මොරටුවෙ fashion designing කරන්න පුළුවන් වෙයිද 🥺
@chathurajapaksha9264
@chathurajapaksha9264 7 ай бұрын
English, maths & science වලට අවම වශයෙන් C එකක් තියෙන්න ඕනේ නංගි
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
එයාල ඉල්ලන results ඒ විදිහට ම ඕන
@nancy660
@nancy660 Жыл бұрын
Integrated design degree එකට apply karnna al karnna one mona subjects daa
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
A/L ඕනම stream එකක් කරපු කෙනෙක්ට පුලුවන් ඒකට apply කරන්න
@Sandali_01
@Sandali_01 Ай бұрын
Aiye medicine Yana gamn UOM eke mee wage honda degree ekakata apply krann barida
@DewmiPrabhashani
@DewmiPrabhashani 6 ай бұрын
අයියේ මම 2023(2024) A/L කරේ.මම Arts වලින් කරේ.A1,B2 result එක.z-score එක් 1.05.මම fashion design course එක කරන්න කැමති.ඒ උනාට අයියේ මට O/L science වලට s එකක් තියෙන්නෙ.මට මේ පාර ආය O/L science කරල ලබන අව්රුද්දෙ මේ තියන A/L result එකෙන්ම campus apply කරන්න බැරි වෙයිද අයියෙ?
@scipiovlogs
@scipiovlogs 5 ай бұрын
අදාළ අවුරුද්දේ A/ල් result එක බලන්නේ. ඒ කියන්නේ ලබන අවුරුද්දේ apply කරනවා නම් ඒ අවුරුද්දේ A/L කරන්න ඕන
@SUJIKAZE
@SUJIKAZE 11 ай бұрын
I love to design new dresses which one should I select
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
I think it's better to select "Fashion Design and Product development" degree instead of " Design" degree
@SakyaDissanayake-u8h
@SakyaDissanayake-u8h 2 ай бұрын
Aiye agri science krla me course ekt apply krnna pulywnda .. 😢
@tttt11967
@tttt11967 11 ай бұрын
Aiye mata o/l maths,science walata S thiyenne.Ethakota e subjects deka aya karala C ekak gaththoth prashnayak nadda
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
ඔව්, එහෙම අව්ලක් නෑ. ඔයාට O/L subjects වලට ඒ results තියෙනවා කියලා පෙන්නුවා නම් හරි
@vishwanikarunawansha2383
@vishwanikarunawansha2383 Жыл бұрын
Thank u
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
You're welcome 🥰🦊
@NipulParinda-yp7mt
@NipulParinda-yp7mt Жыл бұрын
Fashion designer Kenek wenna o/l results kohomda. එතකොට fashion designer කෙනෙක්ට සාමාන්‍යයෙන් salary කීයක් වගේ ලැබෙනවා ද. Pliz රිප්ලයි
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
O/L science, maths, English walata C passes ona, Fashion Design jobs wala salary eka nm company eken company ekt, e wagema oyage post ekt anuwa wenas wenawa
@Moon_1111-s1t
@Moon_1111-s1t 9 ай бұрын
අයියේ please reply 😢 මම AL art කරන්නේ මගේ විශයන් තුනෙන් එකකට චිත්‍ර විශය තියෙනවා 😢 ඉතින් ඒ නිසා මට සෞන්දර්ය කැම්පස් එකට විතරයි ද යන්න පුළුවන් 😢 මොරටුව එන්න බැරි වෙයිද fashion design වලට අනේ කියන්නකෝ ඒ වගේම OL වලට english science වලට c pass එක තියෙන්න ඕනේ AL කාලෙ අතරදිම කරලාද AL ඉවර වෙලා කරපු එකකින් ගත්තු passes හරි යන්න්‍ර් නැද්ද 😢.....
@scipiovlogs
@scipiovlogs 9 ай бұрын
A/L ඕනෙම subject steam එකකින් S3ක්‌ හෝ ඊට වඩා තියෙනවා නම් apply කරන්න පුළුවන්. O/L results බලනවා. O/L පස්සේ අවුරුද්දක ලියල හරි අදාල results ටික තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ.
@pasinduchamara4616
@pasinduchamara4616 Жыл бұрын
👍👍
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
❤️🤗
@dilakshipramodya615
@dilakshipramodya615 7 ай бұрын
Aiye oleval english s thiyn kenekt Aleval english walata S ekk thibboth eken berid....E wagem me sere oleval english liyl result pending thiyeddi select weida... Thawa design peththen dala passe fashion thoran fashion design peththata ynna puluwn da...plz rp 🥺
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
එයාලා ඉල්ලන results ඒ විදිහට ම ඕන. නැත්නම් ඔයාව select කරගන්නේ නෑ. ඔව්, ඔයාට Design එක තෝරාගෙන 2nd year එකෙන් පස්සේ Fashion side එක fulltime කරගෙන යන්න පුළුවන්
@kumariarambage611
@kumariarambage611 5 ай бұрын
Man ahalla thiyenava mee fashion degree ekata enna AL val exam ekata Maths karanna onne kiyalla eka aththada aiye.Man visthara ehuvama mata missla ehema kiwwe maths karanna onne kiyala . Eka aththada
@kumariarambage611
@kumariarambage611 5 ай бұрын
Mata yanna onne clothes paththen
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
A/L ඕනෙම subject stream එකකින් apply කරන්න පුළුවන්, O/L maths, Science, English වලට C passes ඕන
@kaveeshahansani9160
@kaveeshahansani9160 Ай бұрын
​science S ekk thiyenne.Anith deka awlk na.me degree ek krnn podi hri chance ekak thiynwda meken🥲😢​@@scipiovlogs
@nethmih.rnethminisalya2772
@nethmih.rnethminisalya2772 6 ай бұрын
Ane ayye Mata kiyannako Fashion Designer paththen south corea wage yannanam , mona wage sudusukamda oni😢
@scipiovlogs
@scipiovlogs 5 ай бұрын
ඔයාට උපාධියක්‌ ගන්න එක තමයි අඩුම සුදුසුකම
@user-Nimna.200
@user-Nimna.200 11 ай бұрын
Ayie fashion Designing enna art karapu kenekta enna puluwanda ? Eyala enna nam o/l maths walata aniwarenma C ekakata wada wadiwenna oneda poddak kiyanna puluwanda
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
ඔව්, art කරපු කෙනෙක්ට පුළුවන් Fashion design එන්න. ඔයාට S3කට‍ වඩා තියෙනවා නම් apply කරන්න පුළුවන්. Test එකක් තියලා ගන්නේ. ඒ වගේම O/L Science, Maths, English වලට C pass හෝ ඊට වඩා ඕන
@UdaniWickramasighe
@UdaniWickramasighe 7 ай бұрын
Ane aiye a exam ek genath poddak kiynn puluwnda
@kokilanishanthi9606
@kokilanishanthi9606 7 ай бұрын
මොන වගේ Z score එකක් ඕනිද මේ course එකට select වෙන්න මට 2023AL maths C,C,S (Ratnapura) Z score : 0.4110 Select වෙයිද ?......😢
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Z එක district මට්ටමින්, ඒ වගේම අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. ඔයාට apply කරලා බලන්න වෙනවා
@Himashuu
@Himashuu Жыл бұрын
Oy fashion design and product development ekada naththm design ekd kle akka oya
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Mn Design eke inne
@mylilkookie
@mylilkookie 3 ай бұрын
Mn 2023(2024)Fashion design selected una..university selected ayata group ekak nedda aiye?
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Groups නම් ඇති... But මං දන්නේ නෑ මේ batch එකේ අයට නම් කොහොමද කියලා
@HasithSamuditha
@HasithSamuditha Жыл бұрын
😁❤
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
❤️🦊
@____934
@____934 8 ай бұрын
aiye o/l science walata c pass onimada?mt s pass thiyenne.mage a/l results enawa lagadima mata aya o/l science liyanna kalayak nane.ethakota course ekata aply karanna baida
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
O/L results එයාල ඉල්ලන විදිහට ම ඕන. නැත්නම් test එක ලියන්න admission හම්බෙන්නේ නෑ. ඔයාට ආයෙත් O/L subjects කරගෙන apply කරන්න වෙන්නේ
@NilanjanaHeshani
@NilanjanaHeshani 4 ай бұрын
Mt danaganna puluwand mewagenuth lecture kenek wenn puluwannd kiyala
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔව්, පුළුවන්♥️ මේ video එකේ අක්කා දැන් lecturer කෙනෙක් 🌟
@shehanherath4966
@shehanherath4966 Жыл бұрын
Aiyye aptitude exam eke past paper and answers gnna widiyk nedd.internet eke tiyenne papers witarai
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Aptitude test එකේ හරියටම answers කියල එකක් නෑ. ඔයාට දෙන ප්‍රශ්නෙට creative විදියට solution එකක් දෙන්නයි තියෙන්නෙ. අපේ Lecturesලා වෙන වෙනම ඔයාලගෙ ideas බලලා තමයි ලකුණු දෙන්නෙ
@ourdream4348
@ourdream4348 Жыл бұрын
Aiye test eka english walin vitharai d thiyenne
@ZoyaAbdul-wd2qx
@ZoyaAbdul-wd2qx 7 ай бұрын
Hi ayye mn AL kare 2021 . Mata dn apply karanna puluwandha Meka ?? Mn FD Basic karala thiyenawa. Mata dn join wenna puluwandha mekata??
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
ඔයාගේ shy 3 ඇතුලත ඕනෙම year එකක result එකකින් apply කරන්න පුළුවන්
@kasunifernando1659
@kasunifernando1659 Жыл бұрын
bio stream eken mona wage result ekak onida kiyala dannawada..
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Z score ekai, Aptitude test eke result ekai 2ma balala gnne, oyt S3 kt wada thiyenwa nm apply krnn puluwn
@P.A.C.MWijewardena
@P.A.C.MWijewardena 10 ай бұрын
Aiye mn commerce kare s2,ci mata apply karanna puluwanda
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
ඔව්, ඔයාට S3කට‍ වඩා තියෙනවා නම් apply කරන්න පුළුවන්
@P.A.C.MWijewardena
@P.A.C.MWijewardena 10 ай бұрын
Kohomada apply karanne
@RashmiNisansala-n4s
@RashmiNisansala-n4s 7 ай бұрын
​@@P.A.C.MWijewardena apply krd
@Gayashanz
@Gayashanz 7 ай бұрын
@@scipiovlogsz ek balan nedd aiye
@imangiuththara2975
@imangiuththara2975 7 ай бұрын
Mta O/l walata Science s thiyenne eka aye krala mage me awurudde A/l results walin labana awuruddeth apply krnna puluwand.. Naththan Dn Science krala me awurudde fashion design apply karanna time madine
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
අව්ලක් නෑ. මේ අවුරුද්දේ result එකෙන් next year apply කරන්න පුළුවන්
@TharaLakru
@TharaLakru Жыл бұрын
Aiya science krla 3S walt course ekt apply krnn puluwn nedh😢 z ekh balapaaid aiya plzzz reply 🙏
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Apply කරන්න පුළුවන්, Aptitude test එකක් තියල ගන්නෙ. ඒකෙ ලකුණුයි, Z score එකයි දෙකම බලල ගන්නෙ🥰
@Jayathujayasanka
@Jayathujayasanka 7 ай бұрын
Oyage z score ek keeyad?
@shesthrasituge1616
@shesthrasituge1616 7 ай бұрын
Ayye mm maths stream ekn Al kre . Mt 3S thiynw . - 0.143 z score ek . Mt mekt apply krnn puluwnd ?
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Apply කරන්න පුළුවන්. ඒ වුණාට select වෙන්න chance එක නම් අඩුයි. Try එකක් දීලා බලමු 🤗
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Жыл бұрын
මල්ලි අපට fation designer cose එකක් එලියෙ කරන්නෙ කොහොමද.කොහෙන්ද පුලුවන් කියල කියනවද
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Government universities වලට අමතරව private universities වල Fashion design Degrees තියෙනවා. ඔයාට ඒ එකකට apply කරලා Fashion Design ඉගෙනගන්න පුලුවන්.
@NavodyaFrenendo
@NavodyaFrenendo Ай бұрын
Al Karanawa mama ඔලෙවලුත් බලනොද 😢
@මිනුදි-khm
@මිනුදි-khm 24 күн бұрын
O/l blnv neda,english science maths walata c pass eken uda thiyennoni aniwaren
@NavodiGunasekara-c4c
@NavodiGunasekara-c4c Жыл бұрын
aiye okt apply krnn maths krpu kenekt tyenna one minimum result ela mkkd?
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Z score එකයි, aptitude test එකේ ලකුණුයි දෙකම බලල ගන්නෙ. ඒ නිසා පුලුවන් තරම් හොඳ result එකක් ගන්න බලන්න
@SavithmiSandarekha-kg6ld
@SavithmiSandarekha-kg6ld 7 ай бұрын
Aiye arts krla fation desing enn kohma result ekkd thiyenna onedaa
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
ඔයාට අඩුම S3 ක්‌ තියෙනවා නම් apply කරන්න පුළුවන්. Aptitude test එකක් තියලා ගන්නේ. Test එකේ ලකුණුයි Z score එකයි දෙකම බලලා ගන්නේ
@SavithmiSandarekha-kg6ld
@SavithmiSandarekha-kg6ld 7 ай бұрын
@@scipiovlogs hri aiye mata Geography B sinhala C ict S thiyenawa thank you
@synergyelectronic373
@synergyelectronic373 7 ай бұрын
Aiye me degree ekt z core kochra blnwda plzzz kiynn 🥺♥️
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
District මට්ටමෙන් Z එක බලන්නේ. Year එකෙන් year එක වෙනස් වෙනවා. Normally 0.7 වගේ Z එකක් තියෙනවා නම් select වෙන්න හොඳ chance එකක් තියෙනවා. ඊට අඩු අයත් select වුණු අවස්ථා තියෙනවා
@JuliaFerdo
@JuliaFerdo 11 ай бұрын
Ol karapu kenekta join wenna barida Al's karan yana
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
එහෙම නම් බෑ. ඔයා A/L pass වෙන්න ඕන මේකට apply කරන්න නම්
@bawanyamadushani-gh9mv
@bawanyamadushani-gh9mv Жыл бұрын
Aiye it ekk maths krddi result koi waged one. Aptitude test ek thiynne university apply klt pssed
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
ඕනම subject stream එකකින් S3 කට වඩා තියෙනව නම් apply කරන්න පුළුවන්, university apply කළාට පස්සේ තමයි aptitude test එක කරන්න තියෙන්නෙ
@sashikasandeepani8701
@sashikasandeepani8701 7 ай бұрын
Mge z eka 0.6788 comas wlin.appitude pass unoth me z ek mdi nisa select wen ekk ndd
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Try එකක් දීලා බලන්න. පොඩි හරි chance එකක් තියෙන්න පුළුවන්
@Drems963
@Drems963 Жыл бұрын
Aiye fashion design degree eka krnna al mon subject eka klath puluwanda...bio tec krla fashion design degree eka illanna puluwanda
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Ow, A/L mona subject stream eken karath apply krnn puluwn
@bnskalhara767
@bnskalhara767 7 ай бұрын
Badullen me course ekt gya para cut off ek 0.549 ii me para mt me z score ek thynw... o/l science, mths, english C,A,B thynw... me course ekt apply kroth chance ekk thyeid?
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
Apply කරලා බලන්න. Chance එකක් තියෙන්න පුළුවන්
@RuwanRanasinghe-ct8fc
@RuwanRanasinghe-ct8fc 6 ай бұрын
Open university එකෙ bachelo of industrial studies honours - fashion design and product development කියලා තියෙන්නෙ මේකද
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
ඒ ගැන නම් දන්නේ නෑ. මේක මොරටුව University එකේ degree එකක්
@RasikaWijewikrama
@RasikaWijewikrama Ай бұрын
Ow e dekama equal ousl eke habay statics kotasak thiye
@manikpriyadarshani5
@manikpriyadarshani5 11 ай бұрын
Mn thama grade 10. Mn fashion designer kenek wenna yanna ona Path eka mokadda kiyannako .plz😊
@Shanubotheju471
@Shanubotheju471 9 ай бұрын
Maths or art krnn A/l walata
@scipiovlogs
@scipiovlogs 9 ай бұрын
A/L ඕනෙම subject stream එකකින් S3කට‍ වඩා තියෙනවා නම් ඔයාට apply කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට O/L science, maths, English වලට C3 ක්‌ හෝ ඊට වඩා ගන්න ඕන. A/L වලින් පස්සේ තව test එකක් තියලා ගන්නේ. ඒ ගැන බයවෙන්න එපා. අපි guide කරනවා ඒකට
@FlaviaPerera-qq5jo
@FlaviaPerera-qq5jo 7 ай бұрын
Al comz karala moratuwa University eke course eka karanna puluwanda
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Design, fashion design කරන්න පුළුවන්. තව degrees තියෙනවා. හොයල බලන්න
@themithasenevirathna6009
@themithasenevirathna6009 7 ай бұрын
Fashion design are aptitude test aka kavadda tiyenne 2023 als ayata
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Normally A/L results ඇවිත් මාස 3ක්‌ වගේ කාලයක් යනවා ✨
@ChaminiKavindya-v4o
@ChaminiKavindya-v4o 6 ай бұрын
චිත්‍ර karana ayata chance ekak ndda...
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
Apply කරන්න පුළුවන්
@Cleopatra56789
@Cleopatra56789 7 ай бұрын
මගේ result ඔක්කොම හරියට තියෙනවා. ඒත් මං A/l කලේ 2020. 😢 මට දැන් ඒ result එකෙන් Apply කරන්න බැරිවෙයිද
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
පුළුවන්, බයවෙන්න එපා. ඒ result එකෙන් apply කරන්න පුළුවන් ✨
@Cleopatra56789
@Cleopatra56789 7 ай бұрын
@@scipiovlogs ane godak thank you reply kalata
@alokajayakodi366
@alokajayakodi366 5 ай бұрын
​@@scipiovlogsඒ කියන්නේ අයියේ කලින් අවුරුදු වල රිසාල්ට් වලින් ඇප්ලයි කරන්න පුලුවන් ද
@srcreation4233
@srcreation4233 7 ай бұрын
Vehicle design krnne kwd etakot
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Design degree එකේ product design side එකට අවොත් ඒ side එකට යන්න පුළුවන්
@t_s_j7310
@t_s_j7310 6 ай бұрын
Ayye mata me paara Tech walin C2S1 k tynw Z-Score eka 0.3212 Select wei da me course ekata?
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
Apply කරලා බලන්න පුළුවන්. Select වෙයිද නැද්ද කියලා test එක ලියලා තමයි බලන්න වෙන්නේ
@NikiniAmandi-t3t
@NikiniAmandi-t3t 3 ай бұрын
Commerce karapu ayata mekata apply karanna puluvanda
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔව්, පුළුවන්
@VilaraEgodawatta
@VilaraEgodawatta 7 ай бұрын
if we study fashion and get a degree, can we become a model?
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Nope...is you want to be a model, you need to follow the process to be a model. Of course you will be getting modelling opportunities while working as a fashion designer. But that's up to you and how you seize opportunities
@Sujanijayaweera
@Sujanijayaweera 3 ай бұрын
A/l කරල විතරද එන්න පුලුවන් ...VTA level 4 කරල මොරටු Campus awith digry එක කරන්න බැරිද?...
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
අනිවාර්යෙන් A/L කරලා එන්න ඕන
@anjalidewndara9840
@anjalidewndara9840 7 ай бұрын
Aiye man 2023 commerce walin B 3i ,mawa select weida
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Apply කරන්න පුළුවන්. Test එකත් හොඳට කරොත් select වෙන්න chance එකක් තියෙනවා ✅
@Coldbloodofsharingan
@Coldbloodofsharingan 7 ай бұрын
.3 i gne z ekkt (bio stream ) eken FD ahuwen nthi weid ayye
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Aptitude test එකේ ලකුණුයි Z score එකයි දෙකම බලලා ගන්නේ. Z score එක අඩු වුණත් test එකේ ලකුණු හොඳයි නම් select වෙන්න chance එකක් තියෙනවා. හැබැයි 0.3 Z එකකට chance එක ටිකක් අඩුයි. හැබැයි try එකක් දීලා බලන්න පුළුවන්
@thushanavishka2883
@thushanavishka2883 Жыл бұрын
supiri ayye...💖🔥 1k sub walat wedi dawasak ne ❤‍🔥
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Ye ye...thank you malli🥰🦊
@thushanavishka2883
@thushanavishka2883 Жыл бұрын
@@scipiovlogs ❤
@vonarapiumni7709
@vonarapiumni7709 11 күн бұрын
Me degree ek university eke external degree ekak widihatath thiyenawada?
@scipiovlogs
@scipiovlogs 7 күн бұрын
Nope... Internal degree එකක් මේක
@Myartgallery1111
@Myartgallery1111 3 ай бұрын
Aiye mn me para fd aptitude test ek pass z 0.9155 kegalle , mt boat ekk eyd
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔයාගේ Z එක නම් හොඳයි... හැබැයි හරියට ම කියන්න අමාරුයි
@Ashuu-to1wy
@Ashuu-to1wy 7 ай бұрын
Fashion design walata apply karana widihath kiyannako ayye?
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
University handbook එක බලන්න. එකේ සේරම details තියෙනවා apply කරන විදිහ ගැන
@sandeepanikavindya3464
@sandeepanikavindya3464 7 ай бұрын
Design , fashion design degree 2 වෙනස මොකද්ද
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Design degree එකේ 2nd year එකෙන් පස්සේ Fashion තෝරාගන්න පුළුවන්. Fashion design degree එකේ 1st year එකේ ඉඳලම fashion in depth ඉගෙන ගන්න පුළුවන්
@GiharaSenarathne
@GiharaSenarathne 7 ай бұрын
A/l subject dekak vithtk thibboth berida krnn
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
බෑ, 3ටම අඩුම S තියෙන්න ඕන
@coolyarts
@coolyarts 6 ай бұрын
O/L maths B / science C / English S wlat aply krnna baid
@scipiovlogs
@scipiovlogs 6 ай бұрын
පුළුවන්
@kaveeshahansani9160
@kaveeshahansani9160 Ай бұрын
​@@scipiovlogsscience,maths,english C one ndda
@sandanimalavipathirana9918
@sandanimalavipathirana9918 Жыл бұрын
Ayya meka full time or parttime🙂
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
Full time, 4 year degree ekak
@MadhuKodagoda
@MadhuKodagoda 12 күн бұрын
Ayye AL walata Maths karannama oonada
@scipiovlogs
@scipiovlogs 7 күн бұрын
නෑ. ඕනෙම subject stream එකකින් apply කරන්න පුලුවන්
@madumalibannaka5428
@madumalibannaka5428 7 ай бұрын
Aiye mon wge result ekkd oni
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
ඔයාට A/L S3 කට වඩා තියෙනවා නම් apply කරන්න පුළුවන්
@sithmineelapatha8873
@sithmineelapatha8873 7 ай бұрын
Mge result ek BBC eki commerce vlin Habi mn ICT kla ICT vlt mata C Z-core ek 1.0206 Rank ek ratnapurin 556 Ethkot mt me degree ekt apply krnn puluwand..😐
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
ඔව්, පුළුවන්. ඔයාගේ results හොඳයි. Z එකත් හොඳයි. Aptitude test එකක් තියලා ගන්නේ. Z score එකයි Test එකේ ලකුණුයි 2ම බලලා ගන්නේ. Test එක හොඳට කරා කියන්නේ ඔයාට select වෙන්න හොඳ chance එකක් තියෙනවා Test එකට ready වෙන විදිහ කියලා දෙන්න අපි class එකක් කරනවා. Join වෙන්න කැමති නම් 0723680205 number එකට message එකක් දාන්න ⭐
@srcreation4233
@srcreation4233 7 ай бұрын
Tech krl puluwnd
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Ow, පුළුවන්
@hani...1587
@hani...1587 Жыл бұрын
NIBM එකේ fashion designing degree එක හොදයිද අක්කෙ ?
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
මම හරියටම විස්තර හොයල කියන්නම්
@Shanubotheju471
@Shanubotheju471 9 ай бұрын
Mama krnneth NIBM
@hani...1587
@hani...1587 9 ай бұрын
@@Shanubotheju471 fashion designing d?
@Moon_1111-s1t
@Moon_1111-s1t 9 ай бұрын
​@@Shanubotheju471 ee koheda anee mata විස්තර ටිකක් කියන්නකෝ 🙄
@TestTest-jx7rg
@TestTest-jx7rg Жыл бұрын
Lrisalt illanne kohomada
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
A/L subject walata S kata wada thiyenwa nm apply krnn puluwn
@daharaudani1046
@daharaudani1046 5 ай бұрын
me degree eka karanna nm, AL karanna one subject eka mokakda?
@scipiovlogs
@scipiovlogs 5 ай бұрын
දැනට නම් ඕනෙම subject stream එකකින් apply කරන්න පුළුවන්
@daharaudani1046
@daharaudani1046 5 ай бұрын
@@scipiovlogs thanks..
@shashinishashinihansikaathukor
@shashinishashinihansikaathukor 8 ай бұрын
2022 AL results C 2i S 1i (BC,Sinhala,History) OL maths C science S English S Me results vlt apply krnn brid.. ?
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
O/L science C pass එකක් ඕන apply කරන්න නම්
@alokadulshan409
@alokadulshan409 Жыл бұрын
Landscape designe ගැන කියන්නකො
@scipiovlogs
@scipiovlogs Жыл бұрын
හරේ...ඊලග වීඩියෝව Landscape architecture ගැන කරන්නෙ🤗🦊
@RashmiNisansala-n4s
@RashmiNisansala-n4s 7 ай бұрын
2023(24) a/l z ek 0.6162 o/l nn ewt tiynn oni tik tiynw okt me pr Z ek wensk weid giy par campus pothe nm 0.4i gnk me par godk wadi weid
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Z score එක හැම අවුරුද්දකම ටික ටික වෙනස් වෙනවා. Z එක ගැන වැඩිය හිතන්න එපා. ඔයා apply කරලා Aptitude test එක හොඳට කරන්න. Select වෙන්න chance එකක් තියෙනවා 🤗
@Ranumieee
@Ranumieee 8 ай бұрын
මම මේකට apply කරන්න හිතන් හිටියේ.. ඒත් OL maths english A thiyenawa Science S thiyenne.. Mata apply karanna widiyak nathiweida? A/L Pending results thama
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
Science වලට C pass එකක් හෝ ඊට වැඩිය ඕන. නැත්නම් admission හම්බෙන්නේ නෑ ඔයාට. O/L science ආයේ කරලා C pass එකක්‌ ගන්න වෙනවා apply කරන්න නම්
@shashinishashinihansikaathukor
@shashinishashinihansikaathukor 8 ай бұрын
2022 AL results C 2i S 1i (BC,Sinhala,History) OL maths C science S English S Me results vlt apply krnn brid.. ?
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
O/L science aye කරලා Science වලට C pass එකක් ගන්න වෙනවා apply කරන්න නම්
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
1st day of 2nd Year ❤️😇| University of Moratuwa | Uni Vlog 🍂📸
7:19
Vinma Mandawala (VIMMU)
Рет қаралды 12 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН