Пікірлер
@randunu-v7d
@randunu-v7d 4 сағат бұрын
Supiriyak ❤
@avishanz
@avishanz 12 сағат бұрын
😍❤
@dilekhakudachchi8388
@dilekhakudachchi8388 17 сағат бұрын
Uncle ගේ කඩේ නම් කියන්න පුළුවන්ද?
@Canvas_wall_Art
@Canvas_wall_Art Күн бұрын
හරි ලස්සනයි very good 👏👏
@Canvas_wall_Art
@Canvas_wall_Art Күн бұрын
අයියේ fashion design එකට එද්දි කරන්න තීනවා කිව්වා නේද examp එකක් ඒක පාස් වෙලා නේද යන්න පුලුවන් ඒක කරන්න මොකෙද්ද ඒ විභාගෙ කෝමද ඒක පාස් වෙන්නේ ඒ ගැන විඩියෝ එකක් කරන්නකෝ...😢
@Healing_end
@Healing_end 2 күн бұрын
අයියේ ගම්පහෙන් BCC වගේ maths stream එකෙන් තිබ්බොත් ඔයාලගේ degree එකට එන්න පුලුවන් ද
@Ruu61
@Ruu61 2 күн бұрын
@PrasadiSenevirathna
@PrasadiSenevirathna 2 күн бұрын
❤️🔥
@hashinikaveesha1405
@hashinikaveesha1405 2 күн бұрын
💕
@siyonwitheart
@siyonwitheart 3 күн бұрын
Sha.niyamai ediriyatath mevani de thava thavath lebeva.
@isuriovindiya3643
@isuriovindiya3643 3 күн бұрын
Hi loku යකා.. ❤
@ishanianoma6712
@ishanianoma6712 3 күн бұрын
😂❤ thank you aiye...
@Hirupaba
@Hirupaba 3 күн бұрын
Supiri loku yaka 👍😃
@Trendingart-yk7zo
@Trendingart-yk7zo 3 күн бұрын
I really want to get it 😅🌷 but thats not my subjects🥲 unfortunately🌷🌷 The covers are so glamorous ✨🎉
@ishuhettiarachchi788
@ishuhettiarachchi788 3 күн бұрын
*"Every experience, good or bad, is a priceless gift"* Thank you, Aiya for sharing your experiences and great advice. Excited about the upcoming vlogs.
@Rathnayaka-is5pb
@Rathnayaka-is5pb 3 күн бұрын
අනේ අම්මෝ ඒක😂😂. You tube එකේ දැකපු අන්කොමන් සුපිරිම youtuber.ඇත්තටම ඔයාගේ vlogs short film ekak wge❤.(oyla 2020 al da???)
@rashmibhagya8077
@rashmibhagya8077 3 күн бұрын
Effort feels good . I love your stories 👏
@sithminimethma
@sithminimethma 3 күн бұрын
😝🤍
@shadeeshanethmi6349
@shadeeshanethmi6349 3 күн бұрын
ඒක නියමයි ලොකු යකා අයියෙ
@Lithonia-thanapathy
@Lithonia-thanapathy 3 күн бұрын
Confused වුණා. Like "wtf? I didn't even know" Record කරන්න ඔතන හිටගත්ත වෙලාවෙ මං ඒකත් දන්නෙ😂
@sithminimethma
@sithminimethma 3 күн бұрын
😂😂
@isuriovindiya3643
@isuriovindiya3643 3 күн бұрын
😂😂
@senakabandara4711
@senakabandara4711 3 күн бұрын
1st comment thnk u aiye me dena motivation ekta mn 24 2nd shy me para exam eka hodtma liyla aniwren uni enwa godak sthuthi❤
@DahamiKumbukage
@DahamiKumbukage 4 күн бұрын
A/L වලට Mathematics කරලා engineering select උන කෙනෙක්ට architectrue එන්න පුළුවන් ද? Enginnering වලට වැඩිය archi යන්න කැමතියි නම්... ඒක අපරදයක් කියලා හුගක් අය කියනවා... ඇත්තටම එහෙම ද ? එහෙම නැත්තම් engineering කරන ගමන් archi කරන්න බැරි ද
@ChamudiNishadi
@ChamudiNishadi 4 күн бұрын
Accounting business studies geography karama arcitecture kenek wenna barida
@Healing_end
@Healing_end 5 күн бұрын
අයියේ මන් මැත්ස් කරන්නේ. ඒකත් සෙකන්ඩ් ශයි.ෆර්ස්ට් එකේදී ඉන්ජිනියරින් යන්න තමා කරන්න ඕනේ කියලා හිතුවේ..ආසාවකට නෙමේ..නිකන් හැමෝම කියන කරන නිසා..හැබැයි මට ලගකදී ඉදලා හිතෙනවා මන් ඒ සයිඩ් එකට ආස නෑ කියලා.මැත්ස් සයිඩ් එකට...මට ආසයි අයියලගේ degree එකට හරි fashion designing වලට එන්න මොරටු වල. මැත්ස් සෙකන්ඩ් ශයි කරපු කෙනෙක් විදිහට මන් එන එක මට හරියාවිද? මට එහෙම ලොකුවට ආර්ට්ස් බෑ..හැබැයි මන් ට්‍රයි කරලා නෑ කවදාවත්.හැබැයි මට අනිත් අයට සාපේක්ෂව අදින්න පුලුවන් ..ලොකු හැකියාවක් තියෙනවද කියන එක ට්‍රයි කරලා බලන්න ඕනේ..ඒත් ඒකට මේක වෙලාව නෙවේ. තව මාස තුනයි විබාගෙට.ආර්ට්ස් කරපු අය ගොඩක් දුරට ඔය ඩිග්‍රීස් කරන නිසා එයාලා ගොඩක් වෙලාවට ෆර්ස්ට් ශයි අය. සෙකන්ඩ් ශයි කියන්නේ අවුරුද්දක් පරක්කුයිනේ.ජොබ්ස් වලදී එහෙම ඒක ප්‍රශ්නයක් වේවිද? ජොබ්ස් කොහොමද ඔය ඩිග්‍රීස් වලට...පුලුවන් නම් උත්තරයක් දෙන්න අයියේ..ලොකු උදව්වක්.
@user-ec3is9ep2m
@user-ec3is9ep2m 5 күн бұрын
❤️🔥
@bhagya753
@bhagya753 6 күн бұрын
අයියේ plz පොඩ්ඩක් කියන්නකෝ 0.4i maths වලින් test එක පාස් උනොත් එන්න බැරිද Z එක මදිද
@scipiovlogs
@scipiovlogs 5 күн бұрын
Z එක නම් ටිකක් අඩුයි හැබැයි, test එක හොඳට කරලා බලමු