No video

How to apply for University Admissions Online (Sinhala) 2023

  Рет қаралды 185,378

University Grants Commission - Sri Lanka

University Grants Commission - Sri Lanka

11 ай бұрын

Пікірлер: 260
@shehan3247
@shehan3247 2 ай бұрын
අපේ ගෙදර කවුරුවත් කැම්පස් ගිහින් නෑ.ඉතින් කැම්පස් අයදුම් කරන හැටි අහගන්න කෙනෙක් නෑ.ඒ නිසා මේ වීඩියෝ එක මට හරියට වටිනවා. බොහොම ස්තූතිය්!❤
@teshandilip138
@teshandilip138 10 ай бұрын
හරිම ලස්සනට, තේරුම් ගන්න පුළුවන් විදිහට, අහන් ඉන්න ආස හිතෙන විදිහට කියාදුන්න..thankyou ❤️
@darkz5382
@darkz5382 2 ай бұрын
ගොඩක් වටින පැහැදිලි කිරීමක් , ඉතාමත් පැහැදිලව ඉදිරිපත් කලා ... විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ස්තුතිය .....👍
@hettiarachchi-pq6ww
@hettiarachchi-pq6ww 11 ай бұрын
මේව නම් පිං වැඩ❤
@sunilgamage5786
@sunilgamage5786 11 ай бұрын
This is the most useful video ... thank you very much mam❤ well explained😊
@sandu477
@sandu477 10 ай бұрын
අනේ ගොඩක් වටිනවා මිස් හරිම ලස්සනට පැහැදිලිව ලේසියෙන් තේරුම් ගන්න පුලුවන්❤️😊
@user-ts8rx8ze4k
@user-ts8rx8ze4k 11 ай бұрын
නමේ එක අකුරක වෙනසක් තිබුණත් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුද? ( මෙම වීඩියෝවේ සඳහන් වෙන්නෙ නමේ සම්පූර්ණ වෙනසක් තිබේ නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි කියන නිසයි මේ ගැටළුව යොමු කරේ )
@vimukthikaveesha1169
@vimukthikaveesha1169 11 ай бұрын
Ou
@user-ts8rx8ze4k
@user-ts8rx8ze4k 11 ай бұрын
@@vimukthikaveesha1169 ස්තූතියි
@rupasingheellawala4096
@rupasingheellawala4096 10 ай бұрын
Eka oyta gataluwak nethn prashnayak nee
@chathuradeshan5624
@chathuradeshan5624 2 ай бұрын
ඔයා දිවුරුම් ප්‍රකාශයක් දැම්මද
@Chimmy12352
@Chimmy12352 2 ай бұрын
පිං සිද්ධ වෙන වැඩ ❤
@_Shenu
@_Shenu 11 ай бұрын
අනේ මං අතින් වැරදිලා id copy එකේ එක පැත්තයි upload වෙලා තියෙන්නෙ, මේකට මොකද කරන්නෙ මං, දන්න කෙනෙක් කියන්නකො 😢
@TheRPstudio132
@TheRPstudio132 11 ай бұрын
UGC ekata cll karala ahanna
@thanukasandesh6216
@thanukasandesh6216 Ай бұрын
ඉතා පැහැදිලි වීඩියෝ එකක්. බොහොම ස්තූතියි ❤
@dammikejayaweera1567
@dammikejayaweera1567 11 ай бұрын
ඇමුණුම් විදිහට OL certificate එක පමණයි නේද තැපැල් කරන්න ඕනේ? ඒක විභාග දෙපාර්තුමේන්තුවෙන් ගන්න ඒක වෙන්න ඕනද? ග්‍රාම සේවක සහතිකයක් අවශ්‍ය වෙනවද?
@tharikagimhani2186
@tharikagimhani2186 11 ай бұрын
ගොඩක් ස්තූති මැඩම් ❤❤
@apaassher7900
@apaassher7900 Ай бұрын
Excellent work.thank you so much .highly Appreciated.
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 Ай бұрын
Thank you very much miss....🙏🙏🙏🥹
@KenuraTech
@KenuraTech 11 ай бұрын
Godak sthithi. Meka godak upa karee vuna.
@vageeshavidvani3063
@vageeshavidvani3063 11 ай бұрын
මුල් පිටපත කියන්නේ original ewaa ( දම් පාට සීල් ගහපු එක ) ද . පිටපත කියන්නේ original eke photo copy eka da.
@naturesounds760
@naturesounds760 11 ай бұрын
මුල් එක කියන්නේ ඔරිජිනල් එක
@vageeshavidvani3063
@vageeshavidvani3063 11 ай бұрын
@@naturesounds760 සෙනසුරාදා ඉරිදා දවස් වල තමන්ගේ laptop එකකින් online application perewwata kamak nadda
@danushkaprabath2590
@danushkaprabath2590 Ай бұрын
Shy අතර කඩවීමක් තිබ්බොත් ඒකට හේතුවක් දාන එක අත්‍යාවශ්‍යමද🥲 UGC එකේ වීඩියො එකේ තියෙනවා නේ අත්‍යවශ්‍යම නෑ කියලා 😕
@user-fc5uv9ei7i
@user-fc5uv9ei7i 11 ай бұрын
Private aya neweda ග්‍රාම සේවක සහතික,,සාම විනිසුරු සහතික කරන්න ඔනි...පාසල් අයදුම් කරුවන් ඒවත් ඔනිද
@nethminikavindya183
@nethminikavindya183 11 ай бұрын
බොහොම ස්තූතියි ❤❤
@user-wr7tp5mb3p
@user-wr7tp5mb3p 11 ай бұрын
Mn second shy eke common test eka kle ne. Second step eke second shy eke results danakot common test eke marks enter nokalama error kiyl awa hinda e shy ekema results danna ida dunne ne try klata. Eka ape mistake ekak newei hinda prashnayak wena ekak ne neda.. 😔
@user-jk5516
@user-jk5516 11 ай бұрын
Plz reply.. 🙏
@dog_lover881
@dog_lover881 Ай бұрын
Matath ehema una
@PubuduLakshan-rd5kb
@PubuduLakshan-rd5kb 11 ай бұрын
Courses Gena wage job feelds genath kiyala dennako
@malshanipathirana514
@malshanipathirana514 11 ай бұрын
ThuSh LK channel eke balanna
@PubuduLakshan-rd5kb
@PubuduLakshan-rd5kb 10 ай бұрын
@@malshanipathirana514 thank you 😃😊
@ashen._de
@ashen._de 11 ай бұрын
2022(2023) අධ්‍යන වර්ෂයට campus apply කරනකොට පාසල් අයදුම්කරුවන් යවන්න ඕන documents මොනවද?
@vageeshavidvani3063
@vageeshavidvani3063 11 ай бұрын
Ane මටත් keyannako
@vageeshavidvani3063
@vageeshavidvani3063 11 ай бұрын
Apita iiye school eke program ekak thibba . Eke apu mis kewwe පාසල් අයදුම්කරුවන් තැපෑලෙන් යවන්න ඕනේ ලේසර් print කරපු කොල ටිකයි , ( ඒවා principal sirta keyala අත්සන් karanna oone than අත්සන් karala date eka dala සීල් එක gahanna oone , apith අත්සන් karanna than theyenawa e thanuth date dala අත්සන් karanna oone ) තව ol result sheet eke photo copy eka. E photo copy eka principal sirta keyala athsan karala seel gahanna oone
@MeShellby
@MeShellby 11 ай бұрын
​@@vageeshavidvani3063AL result sheet ekada nethham OL result sheet ekada ?
@LJS-sz8nm
@LJS-sz8nm 11 ай бұрын
Thank you
@lun4rkid
@lun4rkid 2 ай бұрын
add chapters to the video
@user-no8st5sv1d
@user-no8st5sv1d 11 ай бұрын
Thank you very much for your hard working.
@vageeshavidvani3063
@vageeshavidvani3063 11 ай бұрын
ස්ටාවර දුරකතන අංකය නැත්නම් (ලෑන්පෝන් නම්බර් ) මොකද කරන්නේ. එතන හිස්තැනක තියෙන්න පුළුවන් ද
@AsunthaThilina
@AsunthaThilina 11 ай бұрын
ඒක මටත් දැනගන්න ඕනෙ
@sdilhara
@sdilhara 11 ай бұрын
puluwan
@nawanjanadewmini5451
@nawanjanadewmini5451 11 ай бұрын
Sthawara ekkm wenna one na.wada krna number ekk tibboth ethnt dann puluwan.kmthinm blank ekk tiynn puluwan mn hithnne
@9xbuddyofficial
@9xbuddyofficial 11 ай бұрын
මම private applicant කෙනෙක්.මගේ bar code wala School leave Certificate වල අලවන SLC barcode eke 1-side-1 සහ 2-side-2 විතරයි තියෙන්නේ. 1-side-2 නෑ 2-side-1 නෑ එහෙම වෙන්න පුලුවන්ද? අනිත් අයගෙත් එහෙමද?
@user-jk5516
@user-jk5516 11 ай бұрын
Mageth
@user12130
@user12130 11 ай бұрын
Mageth ehemi
@9xbuddyofficial
@9xbuddyofficial 11 ай бұрын
ehenm hari mn e wdhta alawala post kara@@user12130
@9xbuddyofficial
@9xbuddyofficial 11 ай бұрын
Thank you reply ekata☺@@user12130
@9xbuddyofficial
@9xbuddyofficial 11 ай бұрын
ow eka gataluwak naalu alawanna eka @@vw-mo9jo
@user-xz3yz8ir9h
@user-xz3yz8ir9h 2 ай бұрын
පැහැදිලි පැහැදිලිකිරීමක්❤
@brightway4770
@brightway4770 10 ай бұрын
බොහොම ස්තුතියි 🙏🏼
@user-ny3ul6ig2v
@user-ny3ul6ig2v 2 ай бұрын
අනේ මට කියන්න කෝ ඇයි මගේ විභාග අංකය සොයා ගන්න නෑ කියන්නේ 😢
@dog_lover881
@dog_lover881 Ай бұрын
Ekata mokadda karanna one
@Pd_lahiru2799
@Pd_lahiru2799 11 ай бұрын
පාසල් අයදුම්කරුවෙක් නම් application එකත් එක්ක අස්වීමයී,ඔලෙවල් රිසාල්ට් ශීට් එකයි,ශිෂ්‍ය කාර්ය දර්ශනයේ මුල් පියපතයි,ග්‍රාම නිලදාරී සහතිකය වගේ එවා ඔනේද?
@Pd_lahiru2799
@Pd_lahiru2799 10 ай бұрын
@@vw-mo9jo Mmm 😌
@thilininisansala4794
@thilininisansala4794 10 ай бұрын
Thanks
@anjanabandara9949
@anjanabandara9949 10 ай бұрын
මගෙ සාමාන්‍ය පෙළ සහතිහතිකේ සාමදානවිනිසුරු අත්සන් කරන්න බැරි වුනා...ප්‍රශ්නයක් වෙයිද
@tharusomarathna7312
@tharusomarathna7312 11 ай бұрын
ගොඩක් ස්තූතියි🙏
@ravinduharshana5281
@ravinduharshana5281 10 ай бұрын
Online apply කරද්දී මුලින් ම අලුත් ඊ මේල් එකක් හදන්න ඕන නේද.
@isharajayalath5335
@isharajayalath5335 11 ай бұрын
මම hnd register una result එන්න කලින් result awata passe registration cancel කරා දින 60කට කලින්.එතකොට application eka පුරවද්දී කොහොමද කරන්නේ? No කියලා දුන්නට කමක් නැද්ද?
@isharajayalath5335
@isharajayalath5335 11 ай бұрын
Ane kauru hari answer ekak dennacooo
@ravindumadushan7998
@ravindumadushan7998 18 күн бұрын
❤🌹❤
@thusithasanjeewa1746
@thusithasanjeewa1746 10 ай бұрын
Second shy දාද්දි ආයේ අලුතින්ම රෙගිස්ටර් වෙන්න ඕනිද,ugc එකේ ස්ටෙප් 2 ,3 ලෝඩ් වෙන්නේ නෑ
@lkapg5960
@lkapg5960 10 ай бұрын
Very Helpful😊💖
@nethmi123_
@nethmi123_ 11 ай бұрын
Thank You So Much ❤
@NilukaNiroshani-xd5wk
@NilukaNiroshani-xd5wk Ай бұрын
බොහොම ස්තූතියි
@aruniperera9811
@aruniperera9811 11 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤️
@niroshadayani3944
@niroshadayani3944 10 ай бұрын
පරිශීලක ලියාපදිංචිය අසාර්ථක විය කියලා enawane...😢😢😢
@ghostm-c8c
@ghostm-c8c 11 ай бұрын
Verifycation email ekak awe nane
@user-ft1fh8kh6s
@user-ft1fh8kh6s 10 ай бұрын
Thank you ❤️
@lifeofsaku
@lifeofsaku Ай бұрын
Varification mail eka click kara gihin username, otp dunnath otp verification failed kiyala enawa.ekata mokada karanna puluwan ?
@geraldineperera6511
@geraldineperera6511 Ай бұрын
Printout eka laser neme kiyala danne dn, eth mn eka post kala kalin, mn mekata mokadda karanna ona? Kawru hari dannawada
@nisa-zu4mu
@nisa-zu4mu 10 ай бұрын
print copy ekath ekka scl student kenek yawanna ona details monawada?
@janishnisal
@janishnisal 11 ай бұрын
Api school eke අස්වීම් මුල් පිටපත් යවපුහම ..අපිට අයේ එක ලබගන්න පුලුවන් ද..
@nawanjanadewmini5451
@nawanjanadewmini5451 11 ай бұрын
Ba ned matath oya prshne tiye
@nawanjanadewmini5451
@nawanjanadewmini5451 11 ай бұрын
Hbi 1980 ta call krl ahuwam eyla laga eka tiye campus awe nththm aphu ewnawa qiwwa.
@nawanjanadewmini5451
@nawanjanadewmini5451 11 ай бұрын
Oya eka ewnn klin 4to coppy ekk arn eka coppy eka sahathika krawagena sahathika kara gththa coppyk laga tiyagnn.ethkota hithat hodai nh.ape school eke nam aye aswimk gnn ba.eka anith ewwageth ehemda dnne na.oya school eken ahl blnn e ganth
@shensandaru7056
@shensandaru7056 11 ай бұрын
Verify Email එක එන්නෑනෙ 😐
@nawanjanadewmini5451
@nawanjanadewmini5451 11 ай бұрын
නැවත ලබා ගැනීම කිය්ලා එකක් තියෙන්නේ ඒක කරලා බලන්න්කෝ.මගෙත් එහෙම උනා.ඒක කලාම හරි ගියා.
@Melowly_
@Melowly_ 11 ай бұрын
මට email එක එන්නෙ නෑනෙ 😢😢 මං ගොඩක් පාර්ක් try කරා 😢 දැං මං මොකද්ද කරන්න ඕන 😢
@liyanageapiyaseana4576
@liyanageapiyaseana4576 11 ай бұрын
Matath nane
@Anime2003fan
@Anime2003fan 11 ай бұрын
Matath na
@Melowly_
@Melowly_ 11 ай бұрын
Ethakota mokada karanne email eka verify nokara campus apply karanna bane 😟
@Anime2003fan
@Anime2003fan 11 ай бұрын
@@Melowly_ gihilla thama danna wenne
@Melowly_
@Melowly_ 11 ай бұрын
Kohetada ???
@dileepa22
@dileepa22 2 ай бұрын
32:39
@sanjayalakmal1580
@sanjayalakmal1580 11 ай бұрын
👍 👍 👍 👍 👍 👍
@SewwandiJayarathna-uf9rl
@SewwandiJayarathna-uf9rl 2 ай бұрын
Thank you for helping❤❤
@RuchiraDilhani
@RuchiraDilhani Ай бұрын
Registration eka unta passe e mail eka awe na ne. Dn dala paya 2 k withara wenva. Ekata mokada karnna oni
@ChathuVidanage
@ChathuVidanage 11 ай бұрын
Thank you so much madam
@pabodaweligamapalliyagurug9353
@pabodaweligamapalliyagurug9353 11 ай бұрын
Thank you so much ❤️😊.
@maheshikakumuduni9779
@maheshikakumuduni9779 11 ай бұрын
මිස් නම වෙනස් කරන්න ගන්න දිවුරුම් ප්‍රකාශයත් ඔන්ලයින් යවන්න ඕනද..නැත්තම් තැපැල් කරද්දි ඒ අයදුම්පත්‍රයට අමුණලා යැව්වම ඇතිද.අනේ දන්න කෙනෙක් හරි කියන්න
@shashini.
@shashini. 11 ай бұрын
Mtath eka dengn oni plz
@sllivemusic255
@sllivemusic255 11 ай бұрын
මටත් දැන ගන්න ඕන ඒක.
@buddhika2846
@buddhika2846 11 ай бұрын
E gna kiyala දිවුරුම් prakashayak ywnna kiwwa post krnkota
@dgmmalkanthi6853
@dgmmalkanthi6853 11 ай бұрын
ඔන්ලයින් යවන්න එපා ..තැපැල් කරන්න
@whisprmusic
@whisprmusic Ай бұрын
1st shy results add karanna ba ne
@nadun26568
@nadun26568 10 ай бұрын
Mama esoft eke ict diploma ekk krnawa me application eka fill karaddi අභ්‍යන්තර ශිෂ්‍යකු ලෙස ලියාපදිංචි උනා කියල දාන්නොනි ද?
@amandasehani6786
@amandasehani6786 10 ай бұрын
Register weddi kalin wena kenek 2020 ugc register una mobile number eka dala thiyenne. Step 1 eke address eke padinchiye kawada idanda kiyana date eke enne kalin kena address eke unna dawasa idan. Date eka change karanna denne ne. Ekata mokada karanna aye register wenna register eka cancel karaganna beri weida Ugc ekta cl kala eyala passe contact karannm kiwwata aye gaththe ne
@user-kf7re2sd9l
@user-kf7re2sd9l 11 ай бұрын
Thank you❤
@user-vq3oi1eh8i
@user-vq3oi1eh8i 10 ай бұрын
ID එකෙයි, A/L Result sheet එකෙයි, තියෙන නමයි සමානයි. ඒත් O/L Result sheet එකේ තියෙන නමේ, Dunusingha වෙනුවට Dunusinha කියලා තියෙන්නේ. මේක ප්‍රශ්නයක් වෙයිද.
@1naturelove
@1naturelove 10 ай бұрын
මේකේ 24වැනි විනාඩිය බලන්න
@salkidimangi7594
@salkidimangi7594 10 ай бұрын
Mageth ehema thama A akurak wedi wela thiyee wens krnna bane nama OL certificate eketh ehema thiyena nisa..UGC Ekata cl ekk dila ahala balamu mama habai OL result sheet eka illana ewa apply kale naa
@user-vq3oi1eh8i
@user-vq3oi1eh8i 10 ай бұрын
ehema karanna epa. mn diwrum prakashayak gaththa. ammata hri taththata hri kiyl ikmant diwrum prakshayk gnn. application ekt adaala detail okkoma hriyt fill krnn. naththan cancel weewi. @@salkidimangi7594
@PramodyaWikkramanayaka-ep2ms
@PramodyaWikkramanayaka-ep2ms 11 ай бұрын
Thank you 😊😊
@KaveenGraphics
@KaveenGraphics 11 ай бұрын
Thanks a lot👍👍👍👍👍👍
@yoloyolo2834
@yoloyolo2834 Ай бұрын
Thank you so much
@nilantacw
@nilantacw Ай бұрын
පාසැල් අයදුම්කරුවන් ග්‍රා.නි./ ශිෂ්‍ය කාර්ය දර්ශන ආදී දේ ඇමිණිය යුතුද?
@bcjwijewardana9656
@bcjwijewardana9656 11 ай бұрын
ID එකේ නමෙයි AL results sheet එකේ තියෙන නමෙයි අකුරක වෙනසක් තිබුනත් දිවුරුම් ප්‍රකාශ දෙන්න ඕනිද
@sllivemusic255
@sllivemusic255 11 ай бұрын
මගෙත් එහෙමයි .😶
@bcjwijewardana9656
@bcjwijewardana9656 11 ай бұрын
@@sllivemusic255 ugc account එක හදද්දී දෙන්න ඕනි ID එකේ නමද,results sheet eke නමද දන්නෙ නෑ නේද
@sllivemusic255
@sllivemusic255 11 ай бұрын
@@bcjwijewardana9656 මටත් ඒක ප්‍රශ්නයක් 🥲කව්රුහරි දන්නවනම් රිප්ලයි එකක් දාන්න🙂
@dgmmalkanthi6853
@dgmmalkanthi6853 11 ай бұрын
මගෙත් එහෙමයි ...ඒකට දිව්රුම් ප්‍රකාශයක් දෙන්න.. එතකොට හරි
@dgmmalkanthi6853
@dgmmalkanthi6853 11 ай бұрын
මගෙත් එක අකුරක් වෙනස්
@pawaniprabodha6634
@pawaniprabodha6634 11 ай бұрын
අනේ මට මේකට උත්තරයක් දෙන්නකෝ.😢 මන් මේ පාර ප්‍රයිවට් ලියපු කෙනෙක්. මන් හරි නම් A/L 2020 තමයි ලියන්න ඔනෙ ඒත් මගේ පෞද්ගලික හේතුවක් නිසා මං පාසලෙන් අයින් වෙලා රැකියාවක් කරන ගමන් 2022 A/L first shy කරේ. මට කැම්පස් පොත පුරවනකොට පාසල් ගැන දාන කොටස පුරවද්දි එතන තියෙන්නෙ 2020.01.01 වෙනිදා ඉදන් අධ්‍යාපනය ලැබු පාසල් දාන්න කියලා. මන් පාසලෙන් අයින් උනෙ 2018 දි නෙ එතකොට ඒක කොහොමද මන් පුරවන්නෙ😢😪 එතනට 2018 අයින් උනා කියලා දැම්මට අව්ලක් නැද්ද ?
@binu_girl7025
@binu_girl7025 11 ай бұрын
Scl eken ehuw nam hri ned
@KelumDisanayaka-cg5dg
@KelumDisanayaka-cg5dg 11 ай бұрын
අස්වීමේ සහතිකය o/l result sheet ehema original ewada api yawanna oni🙄
@Awi_CT
@Awi_CT 11 ай бұрын
Oo
@KelumDisanayaka-cg5dg
@KelumDisanayaka-cg5dg 11 ай бұрын
@@Awi_CT thank you so much 😍
@vageeshavidvani3063
@vageeshavidvani3063 11 ай бұрын
Ol eke yawanna oone පිටපත නේද ( photo copy )
@vageeshavidvani3063
@vageeshavidvani3063 11 ай бұрын
Man campus ekata online purawanne akka kenekge laptop ekakin. Eyath campus application damme e laptop eken man e laptop ekenmay danne online . Eka awulak naneda. Mage email , number thama danne . Eyage ewa neme
@Awi_CT
@Awi_CT 11 ай бұрын
@@vageeshavidvani3063 oytm tyn email ekm dann. Oygem 4n nb ek dann. Aulk n ethkot.
@sasadawala5473
@sasadawala5473 11 ай бұрын
@user-to3wm8uu6w
@user-to3wm8uu6w 11 ай бұрын
Thank you😊❤🎉
@AshiGozip
@AshiGozip 2 ай бұрын
Meyage voice eka jayspot eke voice eka wagemai🙂
@prasadimalsha
@prasadimalsha 10 ай бұрын
Ugc account eka hadala iwara unama mata email eka witharaine awe..normal message eka awe nane..kauruhari kiyanakoo man mokakda karanna one kiyala..
@chathurikalakshani1631
@chathurikalakshani1631 11 ай бұрын
Thank you very much
@user-no8st5sv1d
@user-no8st5sv1d 11 ай бұрын
leave setificate ekai grama sewa sahathikai ewnna ona private applicantla witrai neda
@MeShellby
@MeShellby 11 ай бұрын
Ane matath denaganna one eeka
@vindyaniruwanthika8768
@vindyaniruwanthika8768 11 ай бұрын
👍❤️
@VSJ20237
@VSJ20237 10 ай бұрын
Mage name eke kotasak na. Pasal ayadumkaruwanta kiyna kotase.. anith hamathanama nama hariyta thynwa. Mkkd mama karanne ekata?😢
@The_kokis
@The_kokis Ай бұрын
thankyou so much
@UdesanaBandara
@UdesanaBandara Ай бұрын
O/l eke othana name eka wenasnam mokadda karanna ona plz reply
@9xbuddyofficial
@9xbuddyofficial 11 ай бұрын
Mage ID eke thyenne Dissanayaka kiyala AL eke Dissanayake kiyal eka mama wens karala dirum prakashyak denna oneda?
@thinker_man_96
@thinker_man_96 11 ай бұрын
මගෙත් ඕකම තිබ්බා... මම ගිය පාර ( 21/22 ) දිවුරුම් ප්‍රකාශයක් දුන්නා
@9xbuddyofficial
@9xbuddyofficial 11 ай бұрын
Thank you Godak Comment Reply ekata Api ID eke thiyena wdhta dala දිවුරුම් ප්‍රකාශයක් dunma harine@@thinker_man_96
@yohanikaushalya7511
@yohanikaushalya7511 10 ай бұрын
​​@@thinker_man_96ethakota autofill wena thana name waradila thiyena akura api harigassanna one neda.
@Thenukiapsara748
@Thenukiapsara748 2 ай бұрын
අස්වීම් සහතිකයත් ඕනිද පාසලේ ethakota mn hithagen hitiye campus dala ayeth exam krnna ethkot bari weid
@saranipiumali6708
@saranipiumali6708 2 ай бұрын
Ehema puluwan de
@poojithadilshan6631
@poojithadilshan6631 10 ай бұрын
Ugc register වෙන phone number 1k වැරදුනොත්
@smile-uo3ci
@smile-uo3ci 10 ай бұрын
thank you so much
@dinethmaduranga950
@dinethmaduranga950 11 ай бұрын
Recorrection valin වෙනසක් වුනොත් මොකද වෙන්නෙ
@dinethmaduranga950
@dinethmaduranga950 11 ай бұрын
පිලිතුරක් අවශ්‍යයි
@gummysmile.
@gummysmile. 11 ай бұрын
Recorrection enne godk pakku wrla ned eka nisa mekata danna barida kheda
@nipuniprarthana7947
@nipuniprarthana7947 11 ай бұрын
Thank you miss
@pasindu_2003
@pasindu_2003 10 ай бұрын
thank youu🥰❤❤❤
@gaw122
@gaw122 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@chalaniprasadi9801
@chalaniprasadi9801 10 ай бұрын
ඇප්ලිකේෂන් එක යවන්න ugc එකෙන් ගහන ලියුම් කවරෙම තියෙන්න ඔනද
@soul22222
@soul22222 11 ай бұрын
Thank you so much💛
@Titu704
@Titu704 11 ай бұрын
2022 rest apu ayatta campas kawadda patn ganne😊
@tharukarajapaksha2210
@tharukarajapaksha2210 11 ай бұрын
Meka 2022 A/l krpu ayata apply krna widihad
@felixslytherin6567
@felixslytherin6567 10 ай бұрын
Thankuuu
@sharandihewage6860
@sharandihewage6860 10 ай бұрын
නිවාඩු දිනවල උනත් අපිට කැම්පස් ඇප්ලිකේශන් දාන්න පුලුවන් නේද
@hirunifernando1078
@hirunifernando1078 Ай бұрын
❤❤
@Youth_In_Bloom
@Youth_In_Bloom 11 ай бұрын
Leaving certificate eka aye ganne kohoada 😢
@shenaskavishka_kawee6267
@shenaskavishka_kawee6267 11 ай бұрын
2022 a/l අපිට තාම register wenna barida
@shenaskavishka_kawee6267
@shenaskavishka_kawee6267 11 ай бұрын
බෑනේද..
@shanu7009
@shanu7009 11 ай бұрын
14 idan puluwan me maase
@bhagyasathsarani6926
@bhagyasathsarani6926 11 ай бұрын
14 පස්සෙ
@ss-yu4cm
@ss-yu4cm 11 ай бұрын
Dn ma ugc account ekak hadanna oneda
@HiruniMegasooriya
@HiruniMegasooriya 2 ай бұрын
❤❤❤
@dodangodageseshaniruveesha6524
@dodangodageseshaniruveesha6524 Ай бұрын
Thank you 🤍
@samindyawickramarathna4712
@samindyawickramarathna4712 10 ай бұрын
Email address eka varasiyata register kale mokada karanna?
@sajithpremasinghe1642
@sajithpremasinghe1642 11 ай бұрын
දන්න කෙනෙක් කියන්නොකො electrical හරි Mechatronics හරි campus දාන්නෙ කොහොමද කියල🥲
@yasasbanuka4195
@yasasbanuka4195 10 ай бұрын
Mecatronics nm jpura ne 👀 electric nm godak ewage thiyenwa ne
Campus Apply Karanne Kohomada ??? || 2024 A/L Results #campus
28:31
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 57 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 44 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 62 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 179 МЛН
The Great Game of Aircraft Carriers, China vs US | Faisal Warraich
27:07
Faisal Warraich
Рет қаралды 245 М.
How to Apply Ocean University 2024 (2023 A/L Students)
9:16
Malindu Saranga
Рет қаралды 4,1 М.
How BYD, Nio And Other Chinese EVs Compare To Tesla
15:05
CNBC
Рет қаралды 1 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 57 МЛН