How to apply Police Report on line in Sri Lanka, Police Clearance Certificate in Sri Lanka

  Рет қаралды 5,835

Sri & Israel

Sri & Israel

Күн бұрын

Пікірлер: 90
@sriisraelinfo
@sriisraelinfo 3 ай бұрын
මුලින් හදිසියෙන් ඊශ්‍රායල් ගිය අයට police report තමන්ගේ අදාළ පළාතේ පොලිසියෙන් ගන්න පුළුවන්කම තිබුනා. එත් දැන්සියලු දෙනාම police මුලස්තානයෙන් police report එක ගන්න ඕන.
@senujathennakoon3998
@senujathennakoon3998 4 ай бұрын
පැහැදිලිව තේරෙන විදියට හැමදේම විස්තර කරලා තියෙනවා. ඇත්තටම මේක බලාගෙන තමයි මාත් Police Report එක Apply කලේ. බොහොම ස්තූතියි.
@rajithapriyangani6442
@rajithapriyangani6442 4 ай бұрын
දිව්රුම් ප්‍රකාශය ඕනද?
@sriisraelinfo
@sriisraelinfo 3 ай бұрын
ස්තුතියි ඔබටත් බොහොම..
@sriisraelinfo
@sriisraelinfo 3 ай бұрын
දිවුරුම් ප්‍රකාශ ඉල්ලන්නේ නැහැ.
@roshanpathirana3238
@roshanpathirana3238 5 ай бұрын
Godak watinava.thanks akke.thibba getalu walata uththara lebunaa 😊😊
@sriisraelinfo
@sriisraelinfo 3 ай бұрын
ස්තුතියි ඔබටත්
@tharindupradeep4174
@tharindupradeep4174 4 ай бұрын
මං මීට කලින් මැදපෙරදිග රටවල් 4ක වැඩ කලා. මං දැක්ක වීඩියෝ එකක තියෙනව අපි පිටරට මාස 6කට වඩා හිටියනම් ඒ හිටපු රටවල් වලිනුත් පොලිස් රිපෝට් ඕනි කියල. ඒ ඇත්තක්ද? ඒ ඇත්තක්නම් ඒ කලින් හිටපු රටවල් වලින් පොලිස් රිපෝට් ගෙන්නගන්නේ කොහොමද? Please repply karanna. Man meka karaganne kohomada kiyala dannene😢 help me please! And thank you very much !❤
@sriisraelinfo
@sriisraelinfo 3 ай бұрын
පිටරට මාස 6 කට වඩා හිටිය නම් ගන්න ඕන. ඒ රටවල් වලට අදාළ එම්බසි ලංකාවේ තියෙනවා. ඒවාට ගිහිල්ලා ඉල්ලුම් කරන්න පුළුවන්. ස්තුතියි.
@kkumadhawa9361
@kkumadhawa9361 Ай бұрын
මගෙ පොලිස් රිපෝට් එකෙ නමෙ එක අකුරක් වැරදි වෙබ් එකෙ ඉන්නෙ ඊශ්‍රායල් යන කොට ප්‍රශ්නයක් වෙයිද
@sriisraelinfo
@sriisraelinfo Ай бұрын
නැහැ.ස්තුතියි
@MathiyAGaMiNg-f3y
@MathiyAGaMiNg-f3y 2 ай бұрын
Mage පාස්පෝර්ට් එකේ වැරදි නිවැරදි කරපු නම ෆොටෝ එක දාපු පිටුවේ නෙමෙඉ අනිත් පිටුවේ. ඒ නිසා දිඋරුම් ප්‍රකාශ ඉල්ලනවා. එක අවශ්ෂද. වෙන සීසදුමක් ghiyeda
@sriisraelinfo
@sriisraelinfo 2 ай бұрын
ලියලා තියෙන දේ පැහැදිලි නැහැ
@sandalisewmini310
@sandalisewmini310 4 ай бұрын
අනේ මට OTP නම්බර් එක දාල ඔන්ලයින් PAYMENT Confirmation receipt එක ආවේ නෑ.. එතකොට මොකද වෙන්නේ
@sriisraelinfo
@sriisraelinfo 3 ай бұрын
පොලිස් මද්යස්තානයට කතා කරලා කියන්න ඕන. විස්තර දෙවි.ස්තුතියි.
@NishaPoojani-il7qw
@NishaPoojani-il7qw 7 ай бұрын
Mama normal police report eka gaththa eth dn eyala kiwwa onlinema ganda one kiyala ethakota dn online gaddi normal gaththa police report eke anke danda oneda
@sriisraelinfo
@sriisraelinfo 6 ай бұрын
නැහැ. ස්තුතියි.
@sasiruprasanna3544
@sasiruprasanna3544 8 ай бұрын
Thank you akka ❤
@sriisraelinfo
@sriisraelinfo 8 ай бұрын
Welcome 😊
@ceylonlk7595
@ceylonlk7595 10 ай бұрын
කොමියුකේසන් එකකින් කරගන්න පුළුවන්ද
@sriisraelinfo
@sriisraelinfo 10 ай бұрын
පුළුවන් වේවි. එත් ඔයාගේ පුද්ගලික වැදගත් තොරතුරු තවත් කෙනෙකුට දෙන එක ගැන දෙවරක් හිතන්න. ස්තුතියි.
@DulinSusantha
@DulinSusantha 3 ай бұрын
SLBFE aken Ishtayal idikirim rakiya sadaha sudusukam laba ata kiyala awa onlain police danna kiyala ath @mel akakh dala na ne
@DulinSusantha
@DulinSusantha 3 ай бұрын
Ane uttarayakh denna ko
@nethuviperera7051
@nethuviperera7051 3 ай бұрын
Bro matath awa phone number ekak dennako
@sriisraelinfo
@sriisraelinfo 3 ай бұрын
police report එක on line ගන්න විදිය මේ වීඩියෝ එකේ තියෙනවා. gmail එකකින් ඉල්ලන්න බැහැ. ස්තුතියි.
@DulinSusantha
@DulinSusantha 3 ай бұрын
​@@nethuviperera70510713343594
@DulinSusantha
@DulinSusantha 3 ай бұрын
​@@nethuviperera70510713343594
@SmilingBeach-lw8ix
@SmilingBeach-lw8ix 5 ай бұрын
Man satiyak witar ripot aka aragen.ak rumeniya yann gatte dan isralya yann gann kiuwa mat ara ripot ak kansal karann weida?natnam aluten aplli karann වෙයිද ?
@sriisraelinfo
@sriisraelinfo 3 ай бұрын
ඒ ඉල්ලුම්පත්රයම නැවත රට වෙනස් කරලා ඉල්ලුම් කරන්න. ස්තුතියි.
@anurakumara6414
@anurakumara6414 Ай бұрын
Application damala iwarai. Eth newdhilli India kiyana eka damala ne.. Aye hadanna berida e warada
@sriisraelinfo
@sriisraelinfo Ай бұрын
ආයේ අලුතින් ඉල්ලුම් කරන්න වෙනවා. ස්තුතියි
@bawanthadilip
@bawanthadilip 8 күн бұрын
දැනට වෙබ් එකෙ ඉන්නෙ මස හයක් ඉවරයි පොලිස් රිපොට් එක අය ගන්න වෙයිද
@sriisraelinfo
@sriisraelinfo 15 сағат бұрын
වෙබ් එකේ ඉන්නවා නම් ඕනේ නැහැ.
@akiladharmasena6359
@akiladharmasena6359 8 ай бұрын
Report ekka fill karla payment ekath kala account ekn salith kepuna eth anthimeta error ekak awa ...aulak weida akke hot line katha kalta phon eka answer karna ne
@sriisraelinfo
@sriisraelinfo 8 ай бұрын
අන්තිමට එවන රිසිට් එක ආවේ නැත්නම් නැවත ඉල්ලුම් කරන්න වේවි. එත් ඉස්සෙල්ල ආව erorr එක මොකද්ද කියලා බලලා ඉන්න. ස්තුතියි.
@sureanperera834
@sureanperera834 Ай бұрын
Supiri
@sriisraelinfo
@sriisraelinfo Ай бұрын
Thank you
@DarShi.....
@DarShi..... 7 ай бұрын
වෙනත් රටවල් වල පොලිස් රිපෝට් ගන්නෙ කොහොමද
@sriisraelinfo
@sriisraelinfo 7 ай бұрын
ඒ රටවල් වලට අදාළ එම්බසි එකක් ලංකාවේ තියෙනවා. එකෙන් ගන්න පුළුවන්. ස්තුතියි.
@SahanPrabhashwara-fh1vm
@SahanPrabhashwara-fh1vm 14 күн бұрын
වයස කීයේ ඉදන්ද....ඊශ්ශ්‍රායල් යන්න පුලුවන්.....?
@sriisraelinfo
@sriisraelinfo 10 күн бұрын
25 ත් 45 ත් අතර
@hellyeah1410
@hellyeah1410 10 ай бұрын
Its been two weeks.. I didn’t get my Certificate
@sriisraelinfo
@sriisraelinfo 10 ай бұрын
Try it. thanks
@VishuRathnamalala-no4iy
@VishuRathnamalala-no4iy 8 ай бұрын
Address daddi hitapu gewal okkom dann onida.aurudu ekka?ema mataka na ne ewa
@sriisraelinfo
@sriisraelinfo 8 ай бұрын
දාන්න වේවි. ස්තුතියි.
@ChamithMaduranga-r8u
@ChamithMaduranga-r8u 8 ай бұрын
Postal code ekata denna ona adala wasame post office eke code eka neda
@sriisraelinfo
@sriisraelinfo 8 ай бұрын
ඔයාට letters ගෙනත් දෙන post office එකේ code එක . ස්තුතියි.
@Malife12
@Malife12 10 ай бұрын
thank u❤
@sriisraelinfo
@sriisraelinfo 10 ай бұрын
You're welcome 😊
@rehanshaminda6447
@rehanshaminda6447 10 ай бұрын
පුලුවන් නම් දාන්න රට යද්දි කොවිඩ් එන්නත්කරනය බලන රටවල් බලන්නෙ නැති රටවල්..plz
@sriisraelinfo
@sriisraelinfo 10 ай бұрын
හොයලා බලලා කියන්නම්. ස්තුතියි.
@Malife12
@Malife12 10 ай бұрын
දැන් slbf එකෙන් කියන්නෙ තමන් ජිවත් වෙන වසමෙන් ගන්න පොලිස් රිපොට් එක ඇති කියලා.මෙක 100% ඇත්තද
@sriisraelinfo
@sriisraelinfo 10 ай бұрын
ඔවු. police headquarters එකෙන්ම ගන්න ඕනේ නැහැ. ස්තුතියි.
@pethumvimukthi
@pethumvimukthi 7 ай бұрын
Den ahama belu.online onalu wikara kiyanne
@senujathennakoon3998
@senujathennakoon3998 4 ай бұрын
දැන් Online එක තමයි ඉල්ලන්නෙ.
@InokaGunasekara-ne5us
@InokaGunasekara-ne5us 3 ай бұрын
පොලිස් රිපෝට් එක slbf එකට යනවද.නැතිනම් ගෙදරට එනවද.ගෙදරට ආවොතින් අපි slbf එකට අරගෙනයන්න ඔනිද
@kamalnimal6
@kamalnimal6 9 ай бұрын
වෙන රටක ඉදලා ආපු අයට එ රටින් පොලිස් රිපෝට් එකක් ගන්න එක අනිවාර්යද?
@sriisraelinfo
@sriisraelinfo 9 ай бұрын
අනිවාර්යයි. ස්තුතියි.
@sadhasailu2484
@sadhasailu2484 9 ай бұрын
Mama Saudi Arabia itiya den masa 5 k komada ganne?
@sriisraelinfo
@sriisraelinfo 9 ай бұрын
@@sadhasailu2484 ශ්‍රී ලංකාවේ තියෙන සවුදි අරාබි එම්බසි එකෙන් ගන්න.ස්තුතියි.
@sadhasailu2484
@sadhasailu2484 9 ай бұрын
@@sriisraelinfo how long take
@sriisraelinfo
@sriisraelinfo 7 ай бұрын
@@sadhasailu2484 ශ්‍රී ලංකා එම්බසිය හරහා ගන්න පුළුවන්. ස්තුතියි.
@srimalnespriyal781
@srimalnespriyal781 10 ай бұрын
Mama kalin hiyiya Qatar wala dan Israel enna Qarar police report illanawa eka ganna vidiyak dannawada.
@sriisraelinfo
@sriisraelinfo 10 ай бұрын
qatar වල තියෙන ශ්‍රී ලංකා එම්බසිය හරහා ගන්න පුළුවන්. ස්තුතියි.
@srimalnespriyal781
@srimalnespriyal781 10 ай бұрын
OK thanks.
@srimalnespriyal781
@srimalnespriyal781 10 ай бұрын
Aran yanna oni Documents monawada Qatra embassy ekata..
@sriisraelinfo
@sriisraelinfo 10 ай бұрын
@@srimalnespriyal781 Embassy of the State of Qatar 11, Rajakeeya Mawatha Colombo 07 Sri Lanka Tel: +94112690440 +94112690441 Fax: +94112690443 Email: colombo@mofa.gov.qa Working Hours:: Monday- Friday: 9:00 am - 4:00 pm මේ no වලට කතා කරලා විස්තර දැනගන්න පුළුවන් ස්තුතියි.
@sadhasailu2484
@sadhasailu2484 9 ай бұрын
Saudi Arabia inthala avanam komada please
@constructiondesigndanuma
@constructiondesigndanuma 6 ай бұрын
🙏 ෆෝන් එකෙන් ඇප්ලයි කරන්න පුළුවන් වෙයිද
@sriisraelinfo
@sriisraelinfo 6 ай бұрын
පුළුවන්. ස්තුතියි,
@constructiondesigndanuma
@constructiondesigndanuma 10 ай бұрын
@sriisraelinfo
@sriisraelinfo 10 ай бұрын
👍
@harshanigamage-sinhala
@harshanigamage-sinhala 5 ай бұрын
People's card 1kin pay karann plwnda
@sriisraelinfo
@sriisraelinfo 3 ай бұрын
බැහැ. ස්තුතියි.
@WmjayalathSurendra
@WmjayalathSurendra 6 ай бұрын
මම ගත්තෙ ගමේ පොලී ලීසියෙන් ඒක වලන්ගු නැද්ද
@sriisraelinfo
@sriisraelinfo 6 ай бұрын
නැහැ. ස්තුතියි.
@constructiondesigndanuma
@constructiondesigndanuma 6 ай бұрын
ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙයිද
@sriisraelinfo
@sriisraelinfo 6 ай бұрын
පුළුවන්. ස්තුතියි.
@d.a.prasath7860
@d.a.prasath7860 24 күн бұрын
Uploadees files format jpeg or pdf ?
@sriisraelinfo
@sriisraelinfo 24 күн бұрын
pdf upload කරන්න බැහැ. වීඩියෝ එකේ විස්තර තියෙනවා . ස්තුතියි
@VRMovieworld-kx3id
@VRMovieworld-kx3id 6 ай бұрын
India embassy akatada select karanna one
@sriisraelinfo
@sriisraelinfo 6 ай бұрын
ඔව්. ස්තුතියි.
@VRMovieworld-kx3id
@VRMovieworld-kx3id 6 ай бұрын
@@sriisraelinfo Thank you..😊
@nalinmahindaprasad3915
@nalinmahindaprasad3915 9 ай бұрын
Posted address eka srilanka neda
@sriisraelinfo
@sriisraelinfo 9 ай бұрын
ඔවු. ස්තුතියි.
@nalinmahindaprasad3915
@nalinmahindaprasad3915 9 ай бұрын
Waradunoth ayeth payment karanna oneda
@sriisraelinfo
@sriisraelinfo 9 ай бұрын
renew කරනවානම් නැවතත් සම්පුර්ණ මුදලම ගෙවන්න වෙනවා. ස්තුතියි.
@Akila.madusanka
@Akila.madusanka 10 ай бұрын
👍👍😍
@sriisraelinfo
@sriisraelinfo 10 ай бұрын
👍👍
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 90 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 50 МЛН
How to Apply Online Police Clearance Certificate  / SL Police Media
17:47
Sri Lanka Police
Рет қаралды 80 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 90 МЛН